සිහින සිත්තරාවී

සිහින සිත්තරාවී |පහළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක

“මේ චේතිය මං තමුන්ට කියලා තියනවා මගේ දේවල් වලට ඇගිලි ගහන්න එන්න එපා කියලා..” “හහ්හ්..ඒක යකාගේ කතාවක්නේ..මේකත් මතක තියා ගන්නවා ජීනා..මං සල්ලි වලට යට වෙන මිනිහෙක් නෙවෙයි තමුන් වගේ..” “ඕහ්හ්..බලාගමුකෝ එහෙනං..මොකද වෙන්නේ කියලා..” “බලාගෙන තමයි ඉන්නේ..මෙච්චර කල් බලාගෙන තමයි හිටියේ..හැබැයි ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතන්න එපා..” වොශ් රූම් එකට වෙලා හිටිය මං හොදට ඒ කතාබහට …

සිහින සිත්තරාවී |පහළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී |දහහතරවන කොටස|නවකතා|කතා අහුර රචක

දෙයියනේ කියලා ෆෝන් එක බෑග් එකේ තියනවා..සකුනිට ඉක්මනට කෝල් එකක් ගන්න ඕනේ කියලා හිතාගෙන ආයෙත් ජනේලේ ලගට ආවේ ඇද ලග ඉදන් කතා කලොත් එලියට ඇහෙයි කියලා බයට..ග්‍රිල් ගහලා තියන නිසා එළියටවත් පනින්න බෑනේ..දෙපාරක් විතර රින්ග් වෙනකොටම සකුනි ආන්සර් කලා.. “ඇයි විමූ මේ වෙලාවේ..” “සකූ..කොහෙද ඉන්නේ ඔයා..” පුලුවන් තරම් හෙමින් කතා කරන්න උත්සහ කලේ ඇත්තටම බය …

සිහින සිත්තරාවී |දහහතරවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී |දහතුන්වන කොටස|නවකතා|කතා අහුර රචක

දෙනෙත් මුණගැහෙන්න යන්න ඉරිදා වෙනකං දින ගෙවා ගත්තේ බොහොම අමාරුවෙන්..හැම වෙලේම දෙවියන් යැද්දේ දෙනෙත්ගේ හිත වෙනස් වෙලා ආයෙත් වෙනදා වගේම අපිට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා..සකුනිට හැමදේම කියන්න ඕනේ වුණත් ඉරිදා ගිහින් ඇවිල්ලාම හැමදෙයක්ම කියනවා කියලා මං හිතා ගත්තා.. උදේ පාන්දරින්ම නාලා දෙනෙත් කැමති විදියට නිල් පාට ඩෙනිමට කලු බ්ලවුස් එක්ක ඇදලා තෙත කොණ්ඩේ පොඩි …

සිහින සිත්තරාවී |දහතුන්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී |දොළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක

ලන්ච් ටයිම් එකෙන් පස්සේ ලයින් එකේ වැඩ අස්සේ හිර වෙලා ඉද්දී තමයි ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඇහුණේ..ඒ වුණාට ඉතින් බලන්නවත් විදියක් නෑ..නිකං බැනුම් අහන්න බෑනේ..දෙනෙත් කතා නොකරන නිසා අනිවාර්යයෙන් කෝල් ගන්නේ නංගි වෙන්න ඇති කියලා තමයි හිත කිව්වේ..පැයක් විතර වැඩ කරලා වොශ් රූම් යන්න ඕනේ කියල ආවේ ෆෝන් එක බලන්න තිබුණ හදිස්සියට.. “දෙයියනේ..දෙනෙත්..” කවුරුවත් එතන …

සිහින සිත්තරාවී |දොළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී |එකොළොස්වන කොටසන | නවකතා|කතා අහුර රචක

දෙනෙත්ගේ මූණ මං බලාගෙන ඉද්දී අමුතු වුණා..මොකද කියලා හිතා ගන්න බැරුව හිනා වීගෙනම මං නංගි එක්කම දෙනෙත් ලගට ගියා..මාව මුණගැහෙන්න පෙරුම් පිරුවට ඒ මූණේ මං දකින්න ආස වුණ හිනාව එක තප්පරේට නැති වුණේ මොන හේතුවක් නිසාද මන්දා..හිත යාන්තමට රිදුණත් වුණේ මොකද්ද කියලා නොදන්න නිසා මං සද්ද නැතුව දෙනෙත් ලග නතර වුණා.. “මේ විමංශාගේ නංගිද..” කවදාවත් …

සිහින සිත්තරාවී |එකොළොස්වන කොටසන | නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී |දසවන කොටස|නවකතා|කතා අහුර රචක

නෙතූෂා නංගි ගැන තාත්තා කිව්ව දේවල් හිත හිත මං ඇදට වෙලා හිටියේ වැඩට යන්න තව වෙලා තියන නිසා.. “මේ මං තමුසෙට කියලා තියනවා මගේ දේවල් හොයන්න එපා කියලා..” “ඇයි අයියේ එහෙම කියන්නේ..මං ඔයාගේ වයිෆ්..” “හහ්..තමුසෙගේ වුවමනාවටනේ මේක කර ගත්තේ..මට නං බදින්න හදිස්සියක් තිබුණේ නැහැ..” දවස් කීපයකට පස්සේ අයියගේ කටහඩ ගේ ඇතුලෙන් ඇහුණේ..ඒකත් නංගි එක්ක රණ්ඩු …

සිහින සිත්තරාවී |දසවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී |නවවන කොටස|නවකතා|කතා අහුර රචක

මුලු ඇගම ගැහෙන්න ගද්දී මං තවත් පය ඉක්මන් කරලා බස් හෝල්ට් එක පැත්තට ඇවිදගෙන ගියා..මූණ ලස්සන හිනාවකින් පුරවගෙන ෆෝන් කුමාරයා මගේ ළග නතර වුණේ සමරසිංහ සර්ත් අපි ලගින්ම කාර් එක නතර කරද්දී.. “විමංශාට මං කිව්වනේ මාත් එක්ක යන්න ඉන්න කියලා..කවුද මේ..” “ආහ්හ්..සර්..මේ මගේ අයියා..අයියා එනවා කිව්ව නිසා මාව එක්කං යන්න මං ආවා සර්..සර් කරදර වෙන්න …

සිහින සිත්තරාවී |නවවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී |අටවන කොටස|නවකතා|කතා අහුර රචක

ඇදට ගියත් නිදාගන්න තරම් හිතක් නැහැ..එක එක දේවල් ඔලුවට එනවා..එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉද්දී තමයි මතක් වුණේ බෑග් එකට දා ගත්ත නම්බර් එක..නිකමට වගේ කෝල් කරන්න හිතුණත් පොඩි බයක් වගෙත් දැණුනා.. “අනේහ්..මොකට බය වෙනවද..ඔන්න ඔහේ කෝල් කරනවා..” දෙපාරක් විතර රින්ග් වෙනකොටම ෆෝන් එක එහා පැත්තෙන් ආන්සර් කලා.. “හෙලෝ..” “හෙලෝ කවුද මේ..” “මේ..ම..ම..” “මම..කියන්නේ..නමක් නැද්ද..” “තියනව..” …

සිහින සිත්තරාවී |අටවන කොටස|නවකතා|කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | හත්වන කොටස | නවකතා | කතා අහුර රචක

ඔව් ඒ සකුනි..බිම බලාගෙනම කාර් එකට නැග්ග සකුනිව දාගෙන කාර් එක ගියා නෙවෙයි ඉගිල්ලුනා.. “විමූ..ඇයි බං අවුලෙන් වගේ..” “මොනවද නිශා මේ වෙන්නේ..” “ඇයි..මොකද වුණේ..” “සකුනි..සර් එක්ක..” “අදද උඹ ඕක දන්නේ..නැතිබැරිකම් ඉස්සරහ සමහරු නොකරන දෙයක් නෑ විමූ..සකුනි ගැන උඹ නොදන්නවා වුණාට මුලු ගාමන්ට් එකම දන්නවා..” “ඔලුවත් විකාරයි වගේ..” “ඕවා මේ ගාමන්ට් වල සාමාන්‍ය දේවල් බං..එච්චර හිතන්න …

සිහින සිත්තරාවී | හත්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | හයවන කොටස | නවකතා | කතා අහුර රචක

රෑ වෙනකම්ම දවස් පහක් විතර ගාමන්ට් එකේ එක දිගටම වැඩ..මහන්සි දැණුනත් මට ගෙදර නතර වෙන්න හිත දුන්නේ නැහැ..ඒ නිසාම හැමදාම වැඩට ආවා..වැඩ කර කර ඉන්න ගමන් දැණුනු වතුර තිබහට බෝතලේ අතට ගත්තත් වතුර බිංදුවක්වත් බෝතලේ නැහැ.. “කොහෙද බං මේ දුවන්න හදන්නේ..” “වතුර නෑ බං..මං බෝතලේට එකක් අරන් එන්නං..” “හ්ම්ම්…හ්ම්ම්..” සුපර්වයිසර්ටත් කියාගෙනම මං ආවේ ලන්ච් රූම් …

සිහින සිත්තරාවී | හයවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී |පස්වන කොටස | නවකතා | කතා අහුර රචක

“මොනවද අම්මා උයන්නේ..අද නං මාරම බඩගිනියි..” “බත් නම් උයලා ඉවරයි දෝණි..පරිප්පු ටිකක් හදලා පොළොස් ටිකක් ඉව්වා..පොළොස් එක තාම ලිපේ..තව පොඩ්ඩක් ඉන්න පුතේ..” “අයියා වේලාසන ගෙදර එනවද අම්මා දැන්..මට නින්ද යනවනේ ඉක්මනටම..එන්නේ කීයට කියලවත් දන්නේ නෑ..” “මොන වේලාසනක්ද දෝණි..ඊයෙත් පාන්දර ජාමේ ආවේ..අර කෙල්ල පව්..කොච්චර කිව්වත් අහන්නේ නෑ..සාලේ වාඩිවෙලා බලන් ඉන්නවා..” “පව් අම්මේ..ඒ ළමයත් පව් ගෙවනවා..” “අපේ …

සිහින සිත්තරාවී |පස්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | හතරවන කොටස | නවකතා | කතා අහුර රචක

“පුදුමයි දෝණි..අන්න අද අයියා වේලාසනම ගෙදර ඇවිල්ලා..” තාත්තා එහෙම කියන්නේ අයියගේ බයික් එක ගේ ඉස්සරහම නතර කරලා තියන නිසා..හැමදාම පාන්දර ජාමේ ගෙදරට එන අයියා අද වේලාසන මොකද කියලා හිතන ගමන් තමයි මමත් ගෙට ගොඩ වුණේ.. “කවුද නෝනේ මේ..දෝණිගේ යාලුවෙක්ද..” “අනේ නෑ තාත්තේ..මගේ යාලුවෙක් නෙවෙයි..” සාලේ වාඩිවෙලා හිටියේ වැඩි වයසක් නැති ලස්සන ගෑණු ළමයෙක්..ඒ නිසාමද කොහෙද …

සිහින සිත්තරාවී | හතරවන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | තුන්වන කොටස | නවකතා | කතා අහුර රචක

3 අලුත් ලයින් එකේ වැඩ පටන් ගත්තට මොකද අපේ තාත්තගෙම වයසේ වගේ වුණ සමරසිංහ සර්ගේ ඇස් වලින් නම් ගැලවීමක්ම නෑ වගේ..මාව මෙතනටම ගත්තේ මොකද කියලා තේරෙන්න නම් වැඩි වෙලාවක් වැය කරන්න මට සිද්ද වුණේ නැහැ.. උදේ ඉදලම ඒ ඇස් වලින් බේරිලා ඉන්න උත්සහ කරපු මට ලන්ච් ටයිම් එක නම් සුරලොව ගියා වගේ.. “මොකද විමූ..හතිදාගෙන දුවන්නේ..” …

සිහින සිත්තරාවී | තුන්වන කොටස | නවකතා | කතා අහුර රචක Read More »

සිහින සිත්තරාවී | පළමු කොටස | නවකතා | කතා අහුර රචක

අම්මා තාත්තා අපි වෙනුවෙන් කොච්චර නම් දුක් වින්දද කොයි තරම් දේවල් උහුල ගත්තද කියලා දැනෙන්න අපිත් යමක් කමක් තේරෙන වයසට එන්න ඕනේ..මං හිතන්නේ මටත් එහෙම දැනෙන්න ගත්තේ සාමාන්‍යයෙන් දෙයක් තේරෙන වයසට ආවාම.. “මේ විමංශා..උඹට මෙච්චර කාලෙකට අපි කිසි අඩුවක් කරලා තියනවද..මොකද්ද මේ එක පාරම හැදුණු පිස්සුව..” “එහෙම නෙවෙයි අම්මේ..මමත් මොකක් හරි ජොබ් එකක් කලා නම් …

සිහින සිත්තරාවී | පළමු කොටස | නවකතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.