Uncategorized

සිතිජයක නැවතුමක් | පෙරවදන | නවකතා

කොච්චර ඇස් හමුවුනත් මගෙ හිත කියවන්න පුලුවන් උනේ උබේ ඇස්වලට විතරයි… මගෙ හැගීම් හරි ලස්සනට ගලපලා තේරුම් ගත්තෙ උබ විතරයි… ඒ නිසාම වෙන්නඇති අයිති නැති නුබ එක්ක මට මෙච්චර බැදීමක්… කවදාකවත් උබට වරදක් කියන්නෙ නෑ මැනික… ඒ වගෙම උබ ගැන පොඩි හෝ තරහක් නෑ මේ හිතේ.. මැනික, උබ තරම් මාව සනසපු, මාව හිනස්සපු ,මාව නිවපු, …

සිතිජයක නැවතුමක් | පෙරවදන | නවකතා Read More »

..ජීවීන් සොයා..| විද්‍යා ප්‍රබන්ධ ||කතා අහුර රචක

හෙලෝ….. හෙලෝ…. විශ්ව ගවේෂණය කරන මගේ ලෝකේ ඔයාලා හැමෝටම මං ගවේෂණයට ආව ගමනක ලස්සන අත්දැකීමක් කියන්නයි මං මේ ලෑස්තී.. මං කියන දේවල් අපබ්‍රන්ස කියලා හිතන්න එපා. අවසානෙදී කතාව තේරුම් ගන්න මං ඔයාලට උදව්වක් කරනවාමයි… මං හරිත.. වයස අවුරුදු තිහයි. මං වැඩ කරන්නේ මගේ තාත්තාගේ රාසා කියන විද්‍යා සංගමයට.ඒක ජනතාවගෙන් සැඟවුන සංගමයක්. මම හුඟක් ඉගෙන ගන්න …

..ජීවීන් සොයා..| විද්‍යා ප්‍රබන්ධ ||කතා අහුර රචක Read More »

❤ පායා එන්න සඳ සේ ❤| දහතුන් වන කොටස|කොටස් වශයෙන් පළවන කතා

❤පායා එන්න සඳ සේ ❤ දහතුන් වන කොටස…….. “මට සමාවෙන්න තාත්තේ…බොරුවට ඔයාට අසනීපයි කිව්වට..මගෙ ආයුශත් අරන් ඔයා ඉන්න ඕනෙ ..”මං මාලිගාව දිහා බලාගෙන ඉස්සෙල්ලම පාර්තනා කරේ ඒක.  ************ අද එතැන් සිට *********** විනාඩියක් වගේ මාලිගාව දිහා බලන් ඉද්දි මට ඇහුනේ ෆෝන් එකට කෝල් එකක් එනවා.ඒ මිනෝ ගෙන්.  “කියන්න මිනෝ….” “කොහෙද පරී ඉන්නෙ…ආහ්..උඹ දන්නවද මම කොච්චර …

❤ පායා එන්න සඳ සේ ❤| දහතුන් වන කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

තහනම් සිනා ? | හතළිස් වෙනි කොටස | නවකතා

#තහනම්_සිනා #නිල්_පාට_පෙම්_හීනයේ_අවසන්_දැක්ම #හතළිස්වෙනි_හමුවීම #කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් _______________________________________________________________________________________________ “මං ආදරෙයි සිතූ..” ඔහු මගේ කං පෙති අග සිට මුමුණනු ඇසේ. මමත්, ඔහුත් තනී වූ ලෝකයක්.. එක සුන්දර හීනයක්.. ඔව්. හීනයක් පමණයි.. සැබෑ සැනසීමක් නැත. මේ ජීවත කාලයක්ම මා බලා සිටියේ ඔහුගේ හඬින් එය ඇසීමට නොවේද..? ඉතින් සිහිනයක් වුවත් මේ හීනය මා ස්පර්ශ කළ …

තහනම් සිනා ? | හතළිස් වෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ?| හයවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් හයවෙනි හමුවීම ___________________________________________________________________________________________ පුලුවන් ඉක්මනින් සූදානම් වී අවුරුද්දක් පුරාවටම මා එකතු කළ කැටය කඩා දැමුවෙමි.. උපන්දිනය වෙනුවෙන් යමක් කිරීමට මා මුදල් ඉතුරු කරනුයේ කුඩා කල සිටමය.. නමුත් නේහාටත්, නිතින්ටත් ඉදිරියට කොපමණ මුදලක් අවශ්‍ය දැයි කිව හැක්කේ කාටද..?? මේ සියලු මුදල් ඔවුන්ට ය.. බෑගය ද රැගෙන මා සාලයට ගියේ …

තහනම් සිනා ?| හයවෙනි කොටස | නවකතා Read More »

නිල් කවය ? | නව කතා | පළමු කොටස

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් පළමු දිනය.. ____________________________________________________________________________________________ “යෙනී.. අහපන්කෝ.. මං එහෙම එකක් සිද්ට කිව්වේ නෑ.. ” “නවත්තපන් රුකී.. උඹ කොහොම කෙනෙක්ද කියලා මට දැං හොදට තේරෙනවා.. සිද් මට ආදරෙයි.. අපි අතර එෆෙයර් එකක් තියෙනවා.. උඹ ඒක දැන දැනත් ඩේව් එක්ක මං තාම මැසේජ් කරනවා කියලා උඹ සිද්ට කිව්වා..” “අනේ ප්ලීස්ස් බන්.. තව …

නිල් කවය ? | නව කතා | පළමු කොටස Read More »

සිහින සිත්තරාවී | පළමු කොටස | නවකතා | කතා අහුර රචක

අම්මා තාත්තා අපි වෙනුවෙන් කොච්චර නම් දුක් වින්දද කොයි තරම් දේවල් උහුල ගත්තද කියලා දැනෙන්න අපිත් යමක් කමක් තේරෙන වයසට එන්න ඕනේ..මං හිතන්නේ මටත් එහෙම දැනෙන්න ගත්තේ සාමාන්‍යයෙන් දෙයක් තේරෙන වයසට ආවාම.. “මේ විමංශා..උඹට මෙච්චර කාලෙකට අපි කිසි අඩුවක් කරලා තියනවද..මොකද්ද මේ එක පාරම හැදුණු පිස්සුව..” “එහෙම නෙවෙයි අම්මේ..මමත් මොකක් හරි ජොබ් එකක් කලා නම් …

සිහින සිත්තරාවී | පළමු කොටස | නවකතා | කතා අහුර රචක Read More »

?..නිකිණි..?| 07 කොටස | කතා අහුර රචක

නිවාඩු දින කීපයත් ගෙවිලා දෙවනි වාරෙට ස්කෝලේ පටන් ගන්න දවසත් ආවා. ————————– නිකිණි ස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට සෙනේශා මෙතූව බලන්න ගිහින් නිකිණි ලඟට ආවා.. එයත් අපි වගෙමයි..” “එහෙම වෙන්නේ කොහොමද.. එයාගෙ කකුල් අපේ වගේ නෑ.” “දැනට නෑ..ඒත් ලගදිම වෙයි..” “ඒකොහොමද..?” “බලන්නකො..” සෙනේශා කීව දේ නිකිණිට තේරුනෙත් නෑ..ඒ ගැන කල්පනා කලෙත් නෑ..එයා ඉක්මනින් ලෑස්ති වෙලා නුවන් …

?..නිකිණි..?| 07 කොටස | කතා අහුර රචක Read More »

? සමනල පියාපත් ? 76 වෙනි පියාපත්

76 කොටස රවීන් අයියගෙ මල්ලි අපේ ගේ ඇතුලට ආවෙ අපේ ආරාධනාවක් නැතුවමයි. මම එයා දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්. ” ඉදගන්න අයියේ ” නංගි පුටුවක් පෙන්නලා කිව්වෙ යටහත් පහත් විදිහට. මං එක්ක අවුලෙන් ඉන්න නංගි රවීන් අයියගෙ මල්ලි ඉස්සරහා හැසිරෙන විදිහ දැක්කම මට පුදුමත් හිතුනා. මම බැලුවෙ චතුර අයියගෙ දිහා. එයාගෙ මූණ නම් හොදටම නරක් වෙලා. …

? සමනල පියාපත් ? 76 වෙනි පියාපත් Read More »

පොල් ? 05 කොටස ?

මම හොදටම කලබල වෙලා ඇදෙන් නැගිටලා ගිහිල්ලා කාමරේ ලයිට් එක දැම්මා.. ඒත් කාමරේ ඇතුලේ කිසිම කෙනෙක්ගේ චායාවක්වත් තිබ්බේ නෑ… ” මේ ගේ ඇතුලේ හොල්මන් වත් ඉන්නවද දන්නේ නෑ……” මට ඒ ගැන හිතෙද්දී සෑහෙන්න බයක් දැනෙනවා….. එහා කාමරේ නිදාගෙන ඉන්න තාත්තානම් හොදට ගොරව ගොරවා නිදි. ” කෝකටත් දිව්‍යා දුන්න දෙහි ගෙඩියක්වත් ලගින් තියාගන්න ඕනා.. එයා කිව්ව …

පොල් ? 05 කොටස ? Read More »

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් එක්වෙනි කොටස | නවකතා

පනස් දෙවෙනි චණ්ඩිකම ————————————————————————————————————————————- තව මොහොතකින් බෝම්බය පිපිරිලා අපි දෙන්නවම මරණය කරා රැගෙන යාවී.. වේදනාව පිරුණු ඇස් වලින් මං දේව් දිහා බැලුවා… තප්පර හැටයි… දෙයියනේ… මොනාද කියන්නේ මං..?? කලින් මෙහෙම අවස්ථාවක් ගැන හිතලාවත් නෑ මං.. “දේව්… මං..” “ශ්ශ්.. මුකුත් කියන්න එපා.. ” දේව් මං දිහාම බලන් ඉන්නවා.. මේ බැල්මට කොයි තරම් ආදරෙයිද මං… මට හිතන්නවත් …

?? චණ්ඩි කෙල්ල චුක්කි ?? | පනස් එක්වෙනි කොටස | නවකතා Read More »

? සමනල පියාපත් ? 39 වෙනි පියාපත | නවකතා

39 කොටස මං කතා කලාට එහා පැත්තෙන් එක පාරම කවුරුත් කතා කලේ නෑ. ” හෙලෝ කවුද මේ ……… ” මම ආයෙමත් ඇහුවා. ” හෙලෝ නංගි ….. මම මේ චතුර අයියා ….. ” අපෝ ඒ පාර මෙයා කොහෙන්ද මගේ නම්බර් එක හොයාගත්තේ..මොන මල කරදරයක්ද මන්දා. ” අහ් .. ඔයාද .. කියන්න අයියේ .. ඇයි මේ රෑ …

? සමනල පියාපත් ? 39 වෙනි පියාපත | නවකතා Read More »

රුද්‍රා.. | හත්වන කොටස | හොල්මන් කතා

සත් වැනි වියරුවට.. අංජන ඉදිරියේ සිටියේ අන් කවරෙකුවත් නොව හිමිදිරි පාන්දරම තමනුත් මිතුරාත් නුවරින් බසයට ගොඩ කෙරූ රූමතිය අභිලාෂා ය… අභී මිස්.ඔයා..? අනපේක්ෂිත ඇගේ දසුනෙන් වික්ශිප්ත වූ අංජන විමසුවේ ද දෙඇස් නලලට ගෙනය…. මම ආවා වැඩේ ඉවර කරන්න..” අදහන්න ඇහි පිල්ලමක්වත් නොගසා කියූ ඈූ දොරෙන් නික්ම ගියේත් සහස් ඇතුලට ආවේත් එකටමය… ඇගෙ කටහඩේ වූ වෙනසද …

රුද්‍රා.. | හත්වන කොටස | හොල්මන් කතා Read More »

නපුරෝ ගොඩයි එක නපුරියි |නව වන කොටස |නව කතා

නමවන නපුරුකම…. ————————————————————————————————————————— මං අඬ අඬම පාරේ දුවන් ආවා.. මට දැනුන දුක අච්චරයි මෙච්චරයි කියලා කියා ගන්න බෑ මට.. එච්චරටම ලොකූ දුකක් මගේ හිත අස්සේ එකතු වෙලා… අභිමාන්ලා ඉස්සරහ මං නෝණ්ඩි වෙච්ච එක ගැන නෙවේ මට දුක. මංචි ගැන හිතලා මං මේ හැමදේම කරලත් එයා මේ ගොන් සිංහයොන්ගේ ප්‍රශ්නේ විසඳෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඇත්ත බොරුව …

නපුරෝ ගොඩයි එක නපුරියි |නව වන කොටස |නව කතා Read More »

තවමත් පාඩම් නොකරපු අය වෙනුවෙන් විභාගේ පාස් වෙන්න අන්තිම තුරුම්පුව

කතා අහුර කියවන මගේ ආදරණීය පිරිසගෙන් ගොඩාක්ම දෙනෙක් උසස් පෙළ කරන අය නිසයි මේක දාන්න හිතුවේ. ලංකාවේ තියෙන අධ්‍යාපන විදියත් එකක් උසස් පෙළ පාස්වෙන එක හරියට කරොත් මේ දවස් ටික මහන්සි වුණත් ඇති කියලා දන්නවාද? ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා ඔයාලට කතා අහුර නිර්මාණය කරපු මම කරපු වීඩියෝ තමයි මම මේ ශෙයා කරන්නේ. ඔයාගෙත් මේ …

තවමත් පාඩම් නොකරපු අය වෙනුවෙන් විභාගේ පාස් වෙන්න අන්තිම තුරුම්පුව Read More »

?බඹර ඉසව්ව ? | 22 කොටස | නවකතාව

?බඹර ඉසව්ව 22? මේ හැමදේම එදා ඇක්සිඩන්ට් එක නිසාද … මට දැනුනේ ලොකු දුකක් …ඊටත් වඩා කල කිරීමක්….මොකද ඒ හැමදේම මට දුන්නේ ප්‍රශ්න ගොඩක් විතරයී … ඒත් එක්කම වෙච්ච දේවල් නිසා ..අන්තිමට අපි හිටපු නිවාසේත් අපිට නැතිවෙන වැඩක් .. ”මේ දේදූ …. මට හිතෙනවා මේ ප්‍ර්ශ්නේ බොස් එක්ක කියන්න් …” සෙව් එහම කිව්වම මට හිතාගන්න …

?බඹර ඉසව්ව ? | 22 කොටස | නවකතාව Read More »

වානර භීෂණ | දොළොස්වන භීෂණය | හොල්මන් කතා

දොළොස්වන භීෂණය… ——————————————————————————————————————————————- අපි යද්දි වඳුරු පැටියා ඇඳ මිට්ටමක් උඩ නැගලා කොහේදෝ බලන් ඉන්නවා… මට පෙනුනේ විදියට නිකන් ඌ දුකෙන් වගේ.. අපිත් ඒ කාමරේටම ඇතුල් වුණා.. අම්මෝ…!!! “මෙහේ ගඳ..” මං ටක් ගාලා සාක්කුවෙන් ලේන්සුව අරන් නහය වහ ගත්තා.. “මේක නිකම් මෝචරියට අන්තයි බන්.. ගඳ…” පවී මූණත් එක්කම අකුලගෙන.. ඇත්ත පුදුම ගඳක්.. මීනී කුනු ගඳක්.. !! …

වානර භීෂණ | දොළොස්වන භීෂණය | හොල්මන් කතා Read More »

?ඒන්ජල්? | 54 කොටස | නවකතාව

** කිසිම සතුටක් නැතුව ට්‍රිප් එකත් ඉවරවෙලා අපි ගෙදර ඇවිත් සතියකුත් ගතවුනා.අම්මා ආයෙ අර බැලුවා කිව්ව කෙනා ගැන මුකුත් නොකිව්ව නිසා මම ඒ ටිකේ ෆුල් මාවලස් එකේ හිටියා.අවිරුත් ගොඩක් සැරයක් කෝල් කලා ඇරෙන්න එයාට තව ෂොප් එකේ ගොඩාක් වැඩ කරන්න තිබුන නිසා අපේ ගෙවල් පැත්තෙ එන්න බැරිවුනා. අයියානම් ඇවිත් ගියා උදේ හවස.එයා එක්ක චෙස් ඇදලා …

?ඒන්ජල්? | 54 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 50 කොටස | නවකතාව

*78 කොටස* සෙනූයි මායි කාමරේට දුවන් ඇවිත් හති දාන්න ගත්තෙ ඇදෙන් වාඩිවෙලා.ඩෙවිල්නම් ඇදට වෙලා හොදටම නිදි. ” බලන්නකො සෙනූ ඒගොල්ලො කෑගැහුවෙ නිකන් ගෑනු නානවා වගේනෙ.අපි හොදයි තව..” තාමත් හිනාවෙවී ඉන්න සෙනූ දිහා බලාගෙන මම කියද්දි එයත් ඔලුව වැනුවා. ” සෙනූ..මම වොශ් එකක් දාලා එනකන් ඩෙවිල්ව බලාගන්නවද ? ටිකක්වෙලා ගියාම ඔයා එක්ක ශේප් වෙයි.හැබැයි හරිම දගයා.මට …

?ඒන්ජල්? | 50 කොටස | නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.