️පරවි ️

පරවි | දහඅටවන කොටස |නවකතාව|| කතා අහුර||

❤️පරවි❤ දහඅටවන කොටස ️කොලබට එනකන්ම මන් ආවේ හිතේ දෙගිඩියාවෙන් .. උදේම හම්බුන කනිෂ්ක අය්යා වගේම හේශී මට මොනවා කියයීද කියන බය තිබ්බා.. ඒත් .. හිතේ සතුටක් තිබ්බේ ආයෙම කැම්පස් යන්න ලැබුන එකටනම්… මන් කොටුවට එද්දි දහය හමාර වගේ උන නිසා මන් ඉකමනටම බස් එකට නැග්ගේ එතනින් විජේරාමෙට යන්න .. දවල් නිසාද මන්දා .කොටුවේ හිටියේ ලොකු …

පරවි | දහඅටවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | දාහත්වන කොටස |නවකතාව|| කතා අහුර||

❤ පරවි❤ දාහත්වන කොටස හිතේ දුක කදුලු වලට පෙරලෙද්දී මට තව තවත් ඇඩුනා … හේශී කියන්නේ මට අහම්බෙන් හම්බෙලා මට සහෝදරියක් උන එකම කෙනා … බනින බනින වචනයක් ගානේ තිබ්බ ඒ සහොදර කැක්කුම මන් දැක්කා … මන් වෙල ලග තිබ්බ කුබුක් ගහ ලගට ගිහින් ඇඩුවා හොදටම… කාත් කවුරුත් නැති කොලබ එකම සහොදරිය උනේ හේශී .. …

පරවි | දාහත්වන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | දාසයවන කොටස |නවකතාව|| කතා අහුර||

❤ පරවි❤ දාසය වන කොටස ️අප්පච්චී එහෙම කියලා කාමරෙන් යන්න ගියේ .. තවත් මගෙ හිත රිද්දන්න බැරුව වෙන්නැති කොලබ නගරේ තියෙන කලබලෙන් මිදිලා ආයෙම ගමට වෙලා ඉන්න ලැබුන එක හිතට සතුටක් උනත් .. මගේ තිබ්බ එකම හිනේ .. මේ සතුටත් එක්ක නැතුවෙනවා කියලා මට මතක් වෙද්දී හිතින් මන් දුක් උනා… හේශී මාව හොයනවා ඇතී.. තිලු …

පරවි | දාසයවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | පහලොස්වන කොටස |නවකතාව|| කතා අහුර||

❤️ පරවි❤️ පහලොස්වන කොටස මුලින් හොදට ඉගෙන ගන්න ..ඊට පස්සේ රස්සවක් කරලා බැරියෑ අම්මාවයි අප්පච්චිවයි බලාගන්න අක්කා මගේ හිත කියෙව්ව වගේ එහෙම කිව්වෙ .. මන් සද්ද නැතුව හිටියා කතාවෙන් කතාව ගේ ලගට එනකන්ම පාලුවක් නැතුව පයින් ආවේ සාමලී අක්කා හින්දා … මන් යන්නම් නන්ගී නැන්දව බලන්න මන් එන්නම් හවස්වෙලා … සාමලී අක්කා මගේ ඔලුවත් අතගාලා …

පරවි | පහලොස්වන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | දාහතරවන කොටස |නවකතාව|| කතා අහුර||

❤ පරවි❤ -දාහතරවන කොටස- අයියාගේ එකම හීනේ හැබෑ කරන්න ගිහින් මෙහෙම ඈත් වෙනවා කියලා දැ නන් උන්නානම් අයියාට එදා යන්න නොදී ඉන්න තිබ්බා මගේ හිත කඩාගෙන වැටුනා.. මන් ස්ටේශන් එකෙන් බැහැලා සිරිපුර බස් ගන්න බස හෝල්ට් එක පැත්තට ගියා .. තනියම යන එක ටිකක් නුහුරුයි තමයී ඒත් ඉස්සර තරම් බයක් නම් හිතේ තිබ්බේ නෑ ඊටත් …

පරවි | දාහතරවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | දහතුන්වන කොටස |නවකතාව|| කතා අහුර||

❤️ පරවි❤ දහතුන්වන කොටස ️හිතට තිබුනේ අමුත්තක් මොකද්දෝ හේතුවක් නිසා මට රැන්ඩි අයියග්ගෙ මූන බලන්න බැරිකමක් මට ති‍යෙනව කියලා හිතුනේ .. ආයෙම ,මතක් උනේ එදා හේශි එක්ක විජේරාමෙට ආපු වෙලාවේ රැන්ඩි අය්යාගේ හැසීරීම … මට විශේශත්වයක් තියෙනවදෝ කියලා නොහිතුනාමත් නෙමේ . .ඒත් ඒ බැල්මට මන් කැමති නෑ .. හේශීට ඒ ගැන තේරුනානම් මට විහිලු කරලම …

පරවි | දහතුන්වන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | දොලොස්වන කොටස |නවකතාව|| කතා අහුර||

❤️ පරවී ❤️ දොලොස්වන කොටස මට අම්මාව බලන්න ඕනේ… මන් උදේම යනවා.. මගේ හිත මාව තල්ලු කලා වගේ .. මන් ඇදෙන් බැහැලා වෙලාව බැලුවේ .. එලිය වැටුනාම ගෙදර යන්න හිතාගෙන… ඇදේ එහෙට මෙහෙට පෙරලුනා මිසක් එලිය වැටෙන කන්ම මට නින්ද ගියේ නෑ… පලවෙනි වතවට මන් තනියම පදවි යනවා.. පැය අටක විතර ගමනක් …මට මතක් උනා.. …

පරවි | දොලොස්වන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | එකොලොස්වන කොටස |නවකතාව|| කතා අහුර||

❤️පරවි❤️ එකොලොස්වන කොටස “ඌ උබට ලව්..” හේශී කිව්ව කතාවක් පපුව හිල් කරගෙන ඇතුලට ගියා. දැනුනා … ‘”නෑ ඒක වෙන්න බෑ මටත් පිස්සූ…..” මන් නැනී තිලූ ගේ විහිලූ ගනන් නොගෙනම ඇදට ආවා… නින්ද අහලකවත් නෑ … මොකද්ද වෙලා තියෙන්නේ.. .. මගේ හිතේ සැරින් සැරේ මැවුනේ රැපා අය්යා බලන් හිටපු හැටී… ඒ පුරුදු නපුරු මූන .. ඒ …

පරවි | එකොලොස්වන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | දහවන කොටස |නවකතාව|| කතා අහුර||

❤ පරවි ❤ දහවන කොටස එතකොටම ඇරුනේ කාමරේ දොර… හිත බයඋනා.. … ඔව් ඒ හිටියේ වෙන කවුරුත් නෙමේ ..තිලූ එක්ක නයනති… මන් බිම බලාගත්තේ කර කියාගන්න දෙයක් නැති නිසා.. හේශිවත් හිටියනම් හිතට හය්යක් .. එත් තනියම නිස.. මොනා කිව්වත් ඉවසන් ඉන්න හිතාගෙන හිටියේ මම… කෑම එකත් අමතක උනා වගේ.. ඒත් ටිනීට නම් ගානක් වත් නැති …

පරවි | දහවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | නමවන කොටස |නවකතාව|| කතා අහුර||

Turn off for: Sinhala ❤️ පරවි❤ නමවන කොටස ️මන් ඒ ගැන හිත හිතම කන්න ගත්තේ .. ඕපන් එකෙන් ගත්ත රුපියල් තිහේ කෑම එක හැම හීනෙම හිතේ පුරෝගෙන ජීවිතේ දුක් පොදි බැදගෙන ඉන්න මන් වගේ තව කොච්චර අය මෙතන ඉන්නවද … හීන මවලා මවලා හැබෑකරගෙන..කවදාහරි ඒ ජීවිතේ ජයගන්න මන් වගේම හිතන අය කොච්චර ඉන්නවද…. දුක්විදින අම්මා …

පරවි | නමවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | අටවන කොටස |නවකතාව|| කතා අහුර||

❤ පරවි ❤ ~ අටවන කොටස~ ️එහා පැත්තෙන් ඇහුනේ එක එක දේවල් කියලා කව හරී විහිලුවට අරගෙන… මට ඇත්තටම කියන්න හිතුනා … ඒහෙම හිතුන එක හොදයී කියලා… ❤ “ඒ නංගී උබ…” “කොහෙද යන්නේ….” මන් ගැස්සිලා බැලුවේ… “අනේ පාරෝ මට නම් බෑ… රැන්ඩී අය්යා .. ඊයේ උබේ අතින් වෙච්ච දේටද බන්… අනේ මන් කිව්වා සිහියෙන් හිටපන් …

පරවි | අටවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | හත්වන කොටස |නවකතාව|| කතා අහුර||

❤️ පරවි ❤️ ~හත්වන කොටස~ ඔව් ඇයී … තමුසෙගේ කොල්ලා එක්කද අපි ගියේ…” මාව ගැස්සිලා ගියේ හේශිගේ කටහඩට, තීලූ වගේම නයනතිත් බය උනා කියලා මට ඒ මූනු දැක්කගමන් හිතුනා .. මෙච්චර වෙල කියව කියව හිටපු තිලූගෙයී නයනතී ගෙයී කටවල් වලට සීල් තියලා වගේ.. මට දැක්කම පව් කියලත් හිතුනා… ඒත් ඕක මන් කිව්වොත් හේශිගෙන් බැනුම් අහන්නේ …

පරවි | හත්වන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | හයවන කොටස |නවකතාව|| කතා අහුර||

❤පරවි❤ ~ හයවන කොටස~ මන් හෙමීට ඔලුව අතගෑවා… දවල්ට වඩා වෙනසක් දැන් තියෙන නිසා ඉකමනට හොදවෙයි කියලයී මට හිතුනේ… … හවස් වෙන්න වෙන්න පාර දිගේ යන කැම්පස් ලමයි… හැමෝම ඈත අය වෙන්නැති .. මෙහෙ නතර වෙලා ඉන්නේ ඒහෙම අය න්හ්… … මන් පාරේ යන ලමයී දිහා බලාගෙන කල්පනා කලේ… “ඒ පාරෝ .. යන්කෝ පොඩී ගමනක්… …

පරවි | හයවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | පස්වන කොටස |නවකතාව|| කතා අහුර||

❤පරවි❤ ~ පස්වන කොටස~ මන් ඒ හින්දා ඌවත් අරගෙන දිව්වෙ හොස්ටල් එක පැත්තට … මගේ අතට හිරවෙලාඅහිංසක විදියට බලන් ඉන්න පරවියා දැක්කාම මට දැනුනේ දුකක් …. ටුටු මුලින් ගෙදර ගෙනාව දවසෙත් මේ විදියයි මට හොදට මතකයී අප්පච්චී එක්ක එකතුවෙලා ටුටුව සනීප කරපු හැටී… දවස් කීපයක් ගියා හොද වෙන්න.. මට හොදට මතකයි කකුලේ වේදනාව ගැන නොහිතම …

පරවි | පස්වන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | හතරවන කොටස |නවකතාව|| කතා අහුර||

❤ පරවි ❤ ~ හතරවන කොටස~️ “නංගී නැගිටපන්…” මන් කතාකරනවා කියලා දන්න නිසාම පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්කම නැගිට්ටා… නැගිට්ටා නෙමේ ඇත්තටම … “ඇයි උබට විතරක් වෙන නීතියක්ද…” ගැස්සුනා ඒ කටහඩඩ නම් …. වෙන කවුරුත් නෙමෙ අපිට යන්න තහනම් විකර්නෙදී මාවයී හේශිවයී අල්ලගත්ත අයියාලා තුන්දෙනා ඒකෙනුත් සැරට කතා කරපු අයියා … මට ඇත්තටම නැගිටගන්න බැරිඋනත් මන් …

පරවි | හතරවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | තෙවන කොටස |නවකතාව|| කතා අහුර||

~ තුන්වන කොටස ~ අම්මාලා අපිට අපිරිමිත ව කොයී දේත් දුන්නට ඒ දේවල් අපිට ඒ විදියට  වෙන කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු  වෙන්න බෑනේ..මේ වගේ ජීවිතයක් උරුම වෙලා, හුරුවෙන්නත් ඕනේ … කවදාහරී  අපිට එහෙම ඉන්නත් වෙනවා..මෙතනින් මගේ ගමන වගේම වසන්තය අරගෙන ආපු හැමොම තමන්ගේ ජීවිත වෙනස් කරගන්න ඕනේ… මන් හේශී අඩන දිහා බලාගෙන හිතුවා….  ටිකෙන්  ටික මේ …

පරවි | තෙවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | දෙවන කොටස |නවකතාව|| කතා අහුර||

️පරවි ️ ~දෙවෙනි කොටස~   දෙය්යනේ එතකොටයී දැක්කේ ..  මන් එහෙමම වහගත්තේ …අත් දෙකෙන් මූන….     “මොන #%&# යකෝ .දීපිය ඕක මෙහාට… ”    මොනාද මට මේ ඇහෙන දේවල්….  හිතට බයක් දැනුනේ ..  මන් තවමත් මූන වහගෙන හිටියේ…   හය්යියෙන්  ඇහෙන හිනාව..  පිරිමි  ලමයී ගොඩකගෙ කියලා  තේරුනා.. හොස්ටල්  එකක්ද.. ඒත් සාමන්‍ය ගෙදරක් වගේ මන් දැක්ක …

පරවි | දෙවන කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

පරවි | පළමු කොටස |නවකතාව|| කතා අහුර||

❤️පරවි ❤️ ~පලවෙනි කොටස~ “තව කොච්චරක් දුර ද කෙල්ලේ එනවා එනවා ඉවරයක් නෑ නොවැ “ “අනේ මන්දා අම්මේ කොන්දොස්තර ගෙන් වත් අහමු ද “ අම්මා එක්ක මං මේ යන්නේ මගේ ජීවිතේ මං දැකපු ලොකුම හීනෙට අඩිය තියන්න පිටිසර ගමක ඉඳන් පලවෙනි වතාවට මේ කොළඹ දකින්නේ … මට හිතුනේ කොළඹට රැයක් නෑ කියලා …එනකම්ම මන් දැක්කේ …

පරවි | පළමු කොටස |නවකතාව|| කතා අහුර|| Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.