?ඒන්ජල්?

?ඒන්ජල්?| තුන් වනදිගහැරුම| නවකතාව

??ඒන්ජල්?? ???තුන්වන දිගහැරුම ??? අම්මට හොරෙන් මට කිසිම දෙයක් කරන්න බැරි වුනා.මගෙ හිත ගැන මටත් වඩා හොදට අම්මා තේරුම් අරන් තිබ්බා.මගෙ අම්මා හිත හදාගෙනයි හිටියෙ.මටත් කිව්වෙ ඒ දේවල් ගැන නොහිත හිත හදාගන්න කියල.දැන් මමයි අම්මව බලාගන්න ඕනෙ.තාත්තව මතක් කරපු නිසා අම්මට දුක හිතෙන්න ඇති.පොඩ්ඩක් හිනස්සන්න ඕන. “ආව්ව…රිදෙනව අම්මා..ආව්ව්ව්” “කොහෙද පුතේ” “මෙන්න මෙතන.” මම එහෙම කියල …

?ඒන්ජල්?| තුන් වනදිගහැරුම| නවකතාව Read More »

?ඒන්ජල්?|දෙවන දිගහැරුම |නවකතාව

?ඒන්ජල්? ????? 02 කොටස ????? දෙයියනේ මං දැක්කෙ හීනයක්ද…එතකොට මගෙ කාර් එක…ඒකත් හීනයක්ද දෙයියනේ….හුටා..එතකොට මං කැම්පස් සිලෙක්ට් වෙලත් නැද්ද..එතකොට…තාත්තා… “අනේ ඒ හීනෙ ඇත්ත වුනානම්…” ‎ ඔව්..මගෙ තාත්තා නැතිවෙලා.දැනට අවුරුදු තුනක් වෙනවා.මගෙ ලෝකෙ,මගෙ පන,මගෙ හොදම යාලුව..මගෙ තාත්තා..එයා මීට අවුරුදු තුනකට කලින් ලොකු බිස්නස්මන් කෙනෙක්. ඒ කාලෙ අපි හිටියෙ නුවර.තාත්තට සල්ලි ගොඩක් තිබ්බ නිසා අපිට කිසිම අඩුවක් …

?ඒන්ජල්?|දෙවන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|පලමුවන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ????? 01 කොටස ????? “පුතේ,පොඩ්ඩක් එලියට ඇවිත් බලන්නකො තාත්තා ඔයාට ගෙනාපු දේ” අම්මගෙ සද්දෙට මං ඇදෙන් බිමට පැන්නා.මං කෙල්ලෙක් වුනාට අම්මලා මට කතා කලේ පුතේ කියල.ඒ ඉතින් මං කොල්ලෙක්ට වගේ විසේ තියෙන නිසාද නැත්නම් මට තියෙන ආදරේටද දන්නෑ.මං හිතන්නෙ ඒ දෙකටම වෙන්න ඇති. මම දුවන්න ගත්තෙ කාමරෙන් එලියට.. තව පොඩ්ඩෙන් ලිස්සලා වැටෙනව.ඒත් වැඩක් නෑ …

?ඒන්ජල්?|පලමුවන දිගහැරුම |නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.