ගමන

ගමන | 19 කොටස | හොල්මන් කතා

ගමන 19 කොටස සුරේශ්ට මතක පිටිපසින් පැමිනි තඩි පොල්ලක් තම හිසේ වදිනවා පමනයි. පොලු පහර දරා ගන්නට නොහැකිව ඔහුද වේදනාත්ක හඩක් නගමින් බිම ට ඇද වැටුනි. සුරේශ්ගේ වේදනාත්මක හඩ ඇසීමත් සමග වලට වැටුන යුවතියන් තිදෙනාට තමන් ඇතුලු පිරිස විශාල අනතුරකට මුහුන පා ඇති බව වටහා ගන්නට වැඩි වේලාවක් ගියේ නැත. ඔවුන් විලාප තියන්නට වූහ. සුරේශ් …

ගමන | 19 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 18 කොටස | හොල්මන් කතා

ගමන 18 කොටස ” ශෙහාන් හා ශෙහාරා අමුනුශ්ශයින් කියා අනිත් අයට පවසන්නේ කේසේද??? තම මිතුරන් දෙදෙනා ,, නංගිලා තුන් දෙනා නම් මෙය අසා හොදටම බය වේවී,,,සමහර විට මේ අමුනුශ්ශයන් දෙදෙනාට හෙම්න් කතා කරන දේවල් පවා හොදටම ඇසෙන්ඩ පුලුවන් . නංගිලා තුන්දෙනාට මේ බව නොපවසා සුරෙශ්ට හා කවීෂට පමනක් මේ බව කියන්ඩ ඕනා ” සිතුවිල්ලෙන් සුරංග …

ගමන | 18 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 17 කොටස | හොල්මන් කතා

ගමන 17 කොටස ඔවුන් දුටුවේ නුවන් බිම හිදගෙන ඔහුගේ දකුණු කකුල අල්ලාගෙන වේදනාත්මකව ඉන්නා දසුනකි . ” මොකද බන් උනේ ” සුරේශ් ඇසුවේ ඔහු අසලට ලන්වෙමිනි. අනිත් අයත් ඔහු අසලට කිට්ටු විය. ” බලපන් බන් මගේ කකුල උලුක්කු වුනා ,,අඩිය තියන්ඩත් අමාරුයි. ” ” දැන් මොකද කරන්නේ” ” මටනම් මෙතනින් එහාට එක අඩියක්වත් තියන්ඩ බෑ,,හරිම …

ගමන | 17 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 16 කොටස | හොල්මන් කතා

ගමන 16 කොටස නුවන් සිතුවේ කන්නාඩියෙන් ශෙහාන් හා ශෙහාරා දෙස බලද්දි කන්නාඩිය තුලින් ඔවුන් දෙදෙනා නොපෙනේවී කියායි. නමුත් ඔහු සිතුවා වැරදිය. කන්නාඩිය තුලින් ඔවුන් දෙදෙනා පෙනුනි. ඒත් එසේ පෙනුනේ කඩවඩම් ශෙහාන් ගේ රුවවත් රූමත්ශෙහාරාගේ රුවවත් නොවේ. වාහනයේ පිටුපස අසුනට වී ඉදගෙන ඔවුන් දෙස කන්නට මෙන් බලා සිටියේ අති බිවිසුනු පෙනුමක් තිබූ යක්ශයකු හා යක්ශනියෙකුයි. ඉතා …

ගමන | 16 කොටස | හොල්මන් කතා Read More »

ගමන| 15 කොටස | හොල්මන් කතා

ගමන 15 කොටස ” පැය ගානක් තිස්සේ ආවා ආවමයි. වතුර ටිකක්වත් බොන්ඩ බැරිවුනා . දැන්නම් දිවත් එක්ක ගිලෙන්ඩ වගේ . ඔය වතුර එක දීපන්කෝ බන් ” සුරේශ් නුවන්ට පැවසුවෙ අදික පිපාසය දාරාගන්නට නොහැකිවය. ” වතුර නෙමේ අපි එද්දි ගත්ත බීම බෝතලයක් තියෙනවා . ඒක බොමු” සුරේශ් ගේ හඩ ඇසී අන්ජලී පැවසුවාය. ” හරි හරි මොනවා …

ගමන| 15 කොටස | හොල්මන් කතා Read More »

ගමන 14 කොටස |

ගමන 14 කොටස * සිහි නැතිව වැටුන යුවතිය ඔවුන් දෙස බලා අවිහිංසක සිනාවක් පැවාය. ” ඔය දෙන්න කවුද ,,, මේ පැත්තේ ද ඉන්නේ ” සුරංග ඇසුවේ වනයේදී හමුවුන තරුණය දෙස බලමින්. ” ඇත්තටම අපි මේ කිට්ටුවම තමයි ඉන්නේ ,,, මම ෂෙනාල් ,, මේ මගේ නංගි ෂෙහාරා ,,, අපි දෙන්නට නිවාඩු වෙලාවක් හම්බවුනාම ,,, මේ වගේ …

ගමන 14 කොටස | Read More »

ගමන | 13 කොටස | හොල්මන් කතා

ගමන 13 කොටස * මේ අමුතු මිනිසා හැසිරෙන විකාර හැසිරීම ඔවුන්ට තව දුරටත් බලන් සිටීමට නොහැකි විය. ” කව්ද උබ ,, මොකද උබ මෙතනට වෙලා කරන්නේ ” නුවන් ඔහුදෙස බලමින් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙනු වට අර මිනිසා කලේ තව වරක් ඔවුන් දෙස හිස දෙපසට වන වනා උගුරෙන් හඩක් පිට කිරීමයි. ” මට හිතෙන්නේ මේ …

ගමන | 13 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 12 කොටස | හොල්මන් කතා

ගමන ☔ 12 කොටස * ඔවුන් ගමන් කරන මාර්ගය නිවැරදි යි කියා සිතු නිසා සුරංග එය දිගේ ඉදිරියටම වාහනය පදවාගෙන ගියේය. ” මේ පාර මහා කැලයක් මැදින් නේ යන්නේ ,, අර කඩේ මනුස්සය කිව්වද මේ පාරේ යනකොට මෙහෙම එකක් හම්බ වෙනවා කියලා ” කවිෂ පැවසුවේ පාර දෙපසම දක්නට ලැබුන මහා වනාන්තරය දෙසට බැල්මක් හෙලන ගමන්ය. …

ගමන | 12 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 11 කොටස |හොල්මන් කතා

ගමන 11 කොටස * සුරංග පදවාගෙන ගිය වාහනය ප්රදාන පාරෙන් අතුරු පාරකට දැමිය. එම පාර බොරළු පාරකි. තවත් කිලෝ මීටර් දහයක් එම පාර දිගේ ඔවුන් ඉදිරියට ගියහ. මාවත දෙපසම ගෙවල් දොරවල් තිබුනේද අතරින් පතර වූ අතර ඔවුන් යනවිට පෙර මගට එතරම් මිනිසුන් හමුවුනේධ නැත. ” තවත් ගොඩක් දුර යන්ඩ ඕනද බන් ” කවිශ සුරංගගෙන් ඇසුවේය …

ගමන | 11 කොටස |හොල්මන් කතා Read More »

ගමන | 10 කොටස | හොල්මන් කතා

ගමන 10 කොටස * සුරංග පදවාගෙන ආ වාහනයට හැපී මිය ගොස් සිටියේ මදක් විශාල කළු පාට බලලෙක්ය. හැප්පුන වේගයට අසරණ සතා පාරෙන් ඉවතට විසිව ගොස් තිබිණ. ඌ මැරී සිටි ආකරයනම් සංවේදී සිතක් ඇති අයෙකුටනම් කෙසේවත් දකින්නට සුදුසු දසුනක් නොවේ, ඒ තරම්ම ඒ දසුන බිය කරුය. හැප්පුන වේගයට ඒ අසරණ සතා චප්පම් වී බඩ වැල් පවා …

ගමන | 10 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 09 කොටස | හොල්මන් කතා

ගමන 09 කොටස * ,,,,,,,,,,,,,,,,ඉතින් මේ මහත්තය අන්තිමේදී ගියා මේ ගෙදර තියෙන වැසිකිලියට, ගිහිල්ල මුත්රා කරලා බැලුවා මොකද වෙන්නේ කියල. උන දේට මහත්තය හොදටම කලබල වෙලා . මුත්රා පිට කරනවා විතරයි ඒවා බිමට වැටෙන්නේ නෑ . කවුරුහරි මුත්රා පිට කරනකොට ඒවා බොනවා වගේලු මහත්තයට දැනිල තියෙන්නේ. එකෙන් මේ මහත්තයට තේරුම් ගන්න පුළුවන් වුනා මම කියපු …

ගමන | 09 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 08 කොටස | හොල්මන් කතා

ගමන 08 කොටස * මිතුරන් කියූ පරිදිම සුරංග වාහනය මිලදී ගත ගාන ලෙස පැවසුවේ ලක්ෂ තිහක් ලෙසයි. *************************** සුරංග ඒ වෙලාවේ සිටියේ ගොක් කොළ සැරසිලි දැමීම සදහා මිතුරන් සමග එක්වී ගොක්කොල වල කුරාටා ගලවමින්ය. එතැනට ගමේ මිනිසුන් වාඩි වී කතාකරන හඩවල් හොදින් ඇසේ . මදක් ඒ හඩවල් වලට ඔහු සවන් දුන්නේය. ” අද කවුද දන්නේ …

ගමන | 08 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 07 කොටස | හොල්මන් කතා

ගමන 07 කොටස * කුඩා කල සිටම වාහන පැදවීමේ හොද පළපුරුද්ද නිසාම කෙසේ හෝ කවිෂ වාහනය පාරෙන් ඉවතට පැන බැවුමට වැටෙන එක අමාරුවෙන් වලකා ගත්තේය. ඔවුන් බේරුනේ අනුනමෙයෙන් කිව්වොත් නිවැරදිය. ඔහු බ්රේක් පාගා මදක් වාහනය පාරේ අයිනකට කර නැවැත්තුවේ සිතට ගතට ආපු පීඩනය මදක් අඩු කර ගැනීමටය. සුරංග කවිෂගේ මුහුණ දෙස බැලුවේය. ” මොකද බන් …

ගමන | 07 කොටස | හොල්මන් කතා Read More »

ගමන‍ | 06 කොටස | හොල්මන් කතා

ගමන 06 කොටස * වාහනයේ ශීට් එක මත තුන්වෙනි වරටත් පෙර පරිදිම කොලයක් තිබිණ .ඒ කොලය අසලම යම්කිසි කුරුල්ලෙකුගේ පිහාටුවක්ද වැටි තිබෙනු සුරංග බලා සිටියේ පුදුමයෙන් පිරුණු දැස්වාලිනි. වෙව්ලන අත් වලින් ඔහු කොලය අතට ගත්තේ මෙවර එහි ලියා ඇත්තේ කුමක්ද යන්න දැනගැනීමටය. ” උබලට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මම ලගට එන්න වෙනවා ” මෙවර ලෙයින් …

ගමන‍ | 06 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 05 කොටස | හොල්මන් කතා

ගමන 05 කොටස වාහනය තුල බස්සෙකු දැකීමත් ඉන් අනතුරුව මේ විදිහට ලෙයින් ලියු කොළයත් දැකීමෙන් සුරංගගේ සිත හොදටම කලබල විය. ඔහුට ඒ සමගම යමක් සිහිවීමෙන් ඇඟේ ලේ ගමනාගමනය පවා නතර වෙන්න ඇති. ” මේ වාහනය වටා යමකිසි අධ්බුත දෙයක් සිදුවෙනවාවත්ද ? කලින් මෙහි අයිතිකාරයාටත් එවන් දේවල් වලට මුහුණ දීල වෙන්ඩ ඇති මේ වාහනය ලක්ෂ දහයක් …

ගමන | 05 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 04 කොටස | හොල්මන් කතා

ගමන 04 කොටස කවිශ සුරංග සමග යන ගමන ගැන පවුලේ අය සමග පැවසුවද පවුලේ අයගෙන් ඊට විරුද්දතාවයක් තිබුනේ නැත. ඊට හේතුව සුරංග කවිෂගේ හොදම මිතුරා වීමත් තවද කවිශ හැමදාම කරන්නේ තමන් සිතන පරිදි දේවල් වීමත් ඊට හේතුවයි. එදින රෑ කවිෂගේ මල්ලි කුසල් මහා අමුතු හීනයක් දැක්කේය . තමන් ඉන්න මුළු නිවාස වටාම තිබුනේ දැවැන්ත සුළි …

ගමන | 04 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 03 කොටස | හොල්මන් කතා

ගමන 03 කොටස * කවිෂට තම මල්ලි සුරංග ගැන මීට දින කීපයකත පෙර ඔහු ගැන කියූ දෙයක් මතක් වී මුවට සිනාවක් නැගිණ ” ඒ වගේ දෙයක් වෙන්ඩ තියෙනවානම් සුරන්ගට අර වගේ වාහනයක් ලක්ෂ 10 කට හම්බ වෙයිද ?ඕනෑවටත් වඩා ගුප්තමය දේවල් විශ්වාසකරන කවිෂගේ මල්ලි කුසල් හරිම වෙනස්ම පුද්ගලයෙකුය. ඔහු මේ ලෝකේ යක්ෂයින් දෙවිවරු, පෙරේතයින් ,හොල්මන් …

ගමන | 03 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 02 කොටස | හොල්මන් කතා

ගමන 02 කොටස ” අයියේ තව මොනවා හරි බයික් එකේ හදන්න තියෙනවද ” කවීෂ අසල උන් පුද්ගලයාගෙන් ඇසුවේ අහු තවමත් රැදී සිටින නිසාය. ” නෑ මල්ලි කීයද පැච් එකේ ගාන ” ” රුපියල් සීයක් දෙන්ඩකෝ” රුපියල් සීයෙ නෝට්ටුවක් කවීෂ අත්ට දික් කල පුද්ගලයා ඔහුගේ බයික් එකේ නැගී යන්න ගියේය. කවීෂ සුරංගගේ මුහුණ දෙස බැලුවේය. ” …

ගමන | 02 කොටස | හොල්මන් කතා Read More »

ගමන | 01 කොටස | හොල්මන් කතා

ගමන 01 කොටස බයික් එකක ටියුබ් එකක පැච් එකක් දමමින් සිටි කවීෂ වාහනයක් හෝන් හඩක් ඇසි කරමින් සිටි කාර්ය නිම කරවා හිස ඔසවා බැලිය. ඒ සමගම තම වැඩපොළ අසල කැරවන් වර්ගයේ වැන් රියක් නතර කරනු ලැබූ අතර ඉන් බැසගෙන සිනාමුසු මුහුණින් තමන් අසලට පිය නගින පුද්ගලයා කවීෂ වහා හදුනා ගත්තේය. ඒ සමගම ඔහුට කිසියම් දෙයක් …

ගමන | 01 කොටස | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.