දෝණී

දෝණී | 13 කොටස | හොල්මන් කතා |

#13 කොටස ෆේස්බුක් හරහා හෙමින් හෙමින් ඇතිවෙච්ච ඒ සුහදකම ‍යාලුකමකට හැරෙන්න වැඩි දවසක් ගියෙ නෑ. සඳසාවි මට එයාට පුලුවන් හැම වෙලාවෙම මැසේජ් දැම්මා. යාලුවො උනත් මං වැඩිය චැට් එකට ගියෙ නෑ එයා එක්ක. මොකද ඕනවට වඩා ඇලෙන්න ගැලෙන්න ගියාම වෙන දේ මං අත්දැකීමෙන්ම දන්න නිසා. එයා මැසේජ් සීයක් දැම්මොත් මං ඒවට රිප්ලයි දාපු වාර ගණන …

දෝණී | 13 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 12 කොටස | හොල්මන් කතා |

#12 කොටස හිනා සද්දෙට පිටිපස්සට හැරුණු මං දැක්කෙ සඳසාවි මගෙ දිහා බලාගෙන වියරු විදිහට හිනාවෙනවා. ඒත් ටික ටික ඒ හිනාව එයාගෙ සාමාන්‍ය හිනාවට පෙරලුනා. ඊටපස්සෙ අමුතු විදිහට මං දිහා බලන් හිටපු එයා මගෙ ලඟට එන්න හැදුවත් මොකක්දෝ හේතුවකට එයාට එන්න බැරි උනා. “ඇයි තමුසෙ මේ වගේ දේවල් කරන්නෙ..? ඇයි මේ විදිහට අහිංසක මිනිස්සුන්ට කරදර කරන්නෙ…? …

දෝණී | 12 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 11 කොටස | හොල්මන් කතා |

“ඇ..ඇයි නදී… මොකද උනේ ඇයි මේ කලබලෙන්…?” “අනේ මොහාන් දරුවා පඩිපෙලෙන් පහලට වැටිලා හොඳටම අමාරුයි… ඉක්මණට එන්නකෝ… අනේ… මගෙ දරුවට අමාරුයි මොහා…න්….” අම්මගෙ අඬන කටහඬ මට පැහැදිලිවම ඇහුණා. ඒ වෙනකොට තාත්තා කාර් එක ස්ටාට් කරන් පලවෙනි ගියර් එකට දාලත් ඉවරයි. “යමු තාත්තෙ ඉක්මණට…!!!” මං කෑගැහුවා. විනාඩි දෙක තුනක් යන්නැති අපි ගෙදර ආවා. ඒ තරම් වේගෙන් …

දෝණී | 11 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 10 කොටස | හොල්මන් කතා |

#10 කොටස “බයවෙන්නෙපා සුදූ කරන්ට් යන්නැති.. මං ඉන්නවනෙ ඔයා ලඟින්. ආයෙ අරයා එන එකක් නෑ… අපේ ප්‍රේයර්ස් වලට එයා යන්න ගියා ඔයා දැක්කනෙ…” මං නන්ගිගෙ ඔලුව අතගාලා එයාව සැනසුවා. ඒත් එයාගෙ බය අඩු උනු පාටක් නම් තිබ්බෙ නෑ. මං කලුවරේම එයාවත් අතින් අල්ලගෙන දොර ඇරියා. ගේ ඇතුලෙ කිසිම ආලෝකයක් තිබ්බෙ නෑ. මං ගේ ඇතුලට ආවෙ …

දෝණී | 10 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 09 කොටස | හොල්මන් කතා |

#09 කොටස ඒ සද්දෙට වටේටම හිටපු අයගෙ ඔලු ටික අපේ දිහාට හැරුණා. වේටර් කෙනෙක් දුවගෙන ඇවිත් බිඳුණු වීදුරු කටු ටික අස් කරන්න ගද්දි තව කෙනෙක් ඇවිත් වතුර ටික අයින් කලා. “අත වැදුණද සර්…?” “අපි දෙන්නගෙ අත් නම් වැදුනෙ නෑ. මං හිතන්නෙ මේස රෙද්දවත් ටිකක් ඇදුණද දන්නෑ…” මං එහෙම කිව්වට වේටර් ඒක විශ්වාස කරපු පාටක් තිබ්බෙ …

දෝණී | 09 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 08 කොටස | හොල්මන් කතා |

#08 කොටස “දෝ..ණි… ඇයි මට මෙහෙම කරදර කරන්නෙ…” කතා කරගන්න පුලුවන් උන හැටියෙම මං ඇහුවා. හොල්මනක් උනත් ඒ ඇස් දිලිසෙමින් මගෙ දිහාවම බලන් හිටියෙ හරියට තමන් මේ ලෝකෙ වැඩිපුරම ආස කරන දේ දිහා බලන් ඉන්න පොඩි දරුවෙක් වගේ. “තාත්තී…” එයා මිමිණුවා. “ඔයා එනකල් මං අවුරුදු ගාණක් බලන් හිටියා තාත්තී… එදා මගෙන් ඈත්වෙලා ගිය ඔයා අද …

දෝණී | 08 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 07 කොටස | හොල්මන් කතා |

#07 කොටස එදා වෙච්ච දේ මං දැකපු දේ මිතුන් එක්ක කිව්වෙ යමක් දිහා සීරියස්ම හිතන්නෙ ඌ විතරක් නිසා. ඒකෙන් පස්සෙ මට හරියට නින්දක් ගියේවත් නෑ. මගෙ මූණ දිහා බලන් හිටපු මිතුනා නිකන් නක්කලේට වගේ හිනා උනා. “උඹත් නිකන් අර Nightmare on Elm Street ෆිල්ම් එකේ නිදිමරාගෙන ඉන්න එකෙක් වගේනෙ. බලපන් මූණෙ හැටි…” ඌ හිනාවෙන ගමන් …

දෝණී | 07 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 06 කොටස | හොල්මන් කතා |

#06 කොටස “තාත්තී….” හිත ගැස්සිලා ගියේ මාව ලිස්සලා වැටෙන්න යන ගමන්. ඒත් ඒ මං හිතපු කටහඬ නෙමෙයි අපේ නංගි තාත්තට කතා කලා කෑගහලා. අම්මපා තව ටිකෙන් මං බිම. නංගිට හිතින් බණින ගමන් මං ඇඳුමක් දාගෙන පල්ලෙහාට යන්න දොර ගාවට ගියා විතරයි… “දොහ්…!” එකපාරටම දොර වැහුණා. ‘හුළඟට වෙන්නැති..’ මටම කියාගන්න ගමන් ආයෙ දොර ඇරියත් දොර ඇරුණෙ …

දෝණී | 06 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 05 කොටස | හොල්මන් කතා |

#05 කොටස “අඩේ අහසා මොකද බං මේ..? ඇයි මේ උඹ කෑගහන්නෙ?” චාමරයා මාව පැනලා අල්ලගන්න ගමන් ඇහුවා. අනිත් එවුනුත් නැගිටලා බලන් ඉද්දි චාමරයගෙ අම්මත් දුවගෙන ආවෙ සද්දෙ ඇහිලා වෙන්නැති. “මොකද මොකද ළමයි මේ කලබලේ?” “නෑ නැන්දෙ අපි මූට විහිලුවක් කලා කියලා මුට තරහා ගිහින්නෙ බලන්නකො…” ඉසුරුවා කිව්වෙ හිනාවකින් චාමරයගෙ අම්මව රවටන ගමන්. “ආහ් ඒක මිසක්.. …

දෝණී | 05 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 04 කොටස | හොල්මන් කතා |

#04 කොටස ‘හචින්…!” නෑ නෑ කිඹුහුමක් ගියේ නෑ ඒ මැසෙන්ජර් ටෝන් එක මැසේජ් එකක් ආවා කියලා. කවුද බොලේ ඇලිස් කියලා බැලින්නම් කලින් චැට් නොකරපු වැඩිය මීටර් නැති කෙල්ලෙක්ගෙන්. ඕපන් කරලා බැලුවා මොකක්ද කුණු ගොඩ කියලා. “ඔයා උදේ දාලා තිබ්බ නිසදැස ලස්සනයි අයියෙ. ඔයා කලින් දාපු ඒවට වඩා ඒක මගෙ හිතට හුඟක්ම වැදුණා. ඔයාගෙ අදහස් හරිම …

දෝණී | 04 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 03 කොටස | හොල්මන් කතා |

#03 කොටස “දෙයියනේ…. දෝණි…???” මට එකපාරටම කියවුණා. ඒත් එක්කම වගේ හිත ඇතුලෙ තිබ්බ පරණ තුවලයක් ආයෙත් පෑරෙනවා වගේ දැනුණා මට. මං කෝල් එක ආන්සර් නොකර හිටියෙ මොකුත් හිතාගන්න බැරුව. අවුරුදු ගාණක් පස්සට අතීතෙට මාව ඉබේම යැවුනා. ඒත්… ඒත් එයා කොහොමද මෙච්චර කාලෙකට පස්සෙ මගෙ අලුත් නම්බර් එක දන්නෙ? මං ඒක ගත්තෙත් අදනෙ. අනික අවුරුදු ගාණකට …

දෝණී | 03 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 02 කොටස | හොල්මන් කතා |

#02 කොටස මං හිතුවා ඒ හීනෙන් වෙන්නැති කියලා. ඒ ආපු ගැහැණු කටහඬ මට හොඳට හුරු පුරුදු එකක් නිසාම මං පහලට ගිය වෙලාවෙ නංගිගෙන් ඒ ගැන ඇහුවා. ඒත් එයා කිව්වෙ එයා එහෙම කෑගැහුවෙත් නෑ, අනික තාත්තා තාම ගෙදර ආවෙත් නෑ කියලයි. “සුදු අක්කිව හීනෙන් පේන්න ඇති මැට්ටො..” සුදු අක්කි කිව්වමයි මතක් උනේ ගෙදර ආවා කියලා පහන්දිට …

දෝණී | 02 කොටස | හොල්මන් කතා | Read More »

දෝණී | 01 කොටස | හොල්මන් කතා |

ඔන්න යාළුවනේ අද ඉදන් හැමදාම රෑ 9 ට අප්‌ඩේට වන අලුත්ම හොල්මන් නවකතාව තමයි දෝණී කියන්නේ. දැන් ඔය‌ාලට තියෙන පළවැනි ගැටළුව මේක මග නතර වෙයිද. කියන්න සතුටයි කතාවේ පසුවදන දක්වාම තියෙනවා මං ළග. ඉගියක් දෙන්නම් කතාව කොටස් 25 කට වැඩී. දිනපතා කත‌ාවක් ලියන්න කාටවත් බැහැ මොකද තමන්ගේ පුද්ගලික ජීවිතයේ වැඩකටයුතු නිසා. නමුත් සුබ ආරංචිය තමයි …

දෝණී | 01 කොටස | හොල්මන් කතා | Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.