මියදුන අය සොයන්

මියදුනු අය සොයන් |14 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 14 මම දිහා ගිනි පිටවෙන දෑසින් බලන් හිටියේ නර්මදා. “ආ…. උබ ආයෙත් ආවද එහෙනම් මගේ වහලේ යටට , මම හිතුවේ උබ යන්ඩම ගියා කියලා” නර්මදා කිව්වා. එතකොටම එතනට , තවත් ගෑනු කෙනෙකුයි , පිරිමි කෙනෙකුයි ආවා. මට මේ දේවල් කිසිම දෙයක් හිතා ගන්ඩ බෑ. “ආ මූද මේ අපේ ගෙට රිංගල චණ්ඩිකම් …

මියදුනු අය සොයන් |14 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |13 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 13 “ගිහන්සා නංගී අර යන්නේ මෝහිනී වත්ද ” මම ඇහුවා. “අනේ මන්දා අයියේ ,, කෝකටත් අපි පිටිපස්සෙන් යමු, මේ හරියෙන් බයිසිකලේ හිට්ටවන්ඩ ” මම බයිසිකලේ නතර කරල ලග තිබ්බ ගහකට හේත්තු කරල ගිහන්සාත් එක්ක අර ගෑනු කෙනා පිටිපස්සෙන් ගියා. හොරෙන් පිටිපස්සෙ ගිය නිසා ඒ ගෑනු කෙනාට අපි එන බව දැනෙන්ඩ නැතිව …

මියදුනු අය සොයන් |13 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |12 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 12 එතකොටම ඒ කෙනා ඔලුව හරවල මම දිහා බැලුවා. මට හිතාගන්ඩත් බෑ එතන හිටියේ අවුරුදු 18ක දහනමයක විතර ලස්සන යුවතියක්. ඇයත් මම දිහා බලන් හිටියේ පුදුමයෙන්. “කවුද ඔයා ,,මේ රෑ මොකද මෙතනට වෙල අඩන්නේ ” මම ඇහුවා , මට හිතා ගන්ඩ බෑ මේ යුවතිය හොල්මනක්ද නැත්නම් පනපිටින් ඉන්න කෙනෙක්ද කියලා. “ඒත් …

මියදුනු අය සොයන් |12 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |11 කොටස| හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 11 ලියපු කෙනා ඒවා ලියල තිබ්බේ ලේ වලින්. මම ඒක කියෙව්වා. “අද අමාවක පෝයත් එක්ක උබට දීල තිබ්බ අමාවක පෝයවල් 07ක කාලසීමාවෙන් හරියටම අමාවක පෝයවල් තුනක් ගෙවිලා ඉවරයි. තව ඉතිරි අමාවක පෝයවල් හතරක කාලසීමාවක් විතරයි. ඒත් උබ තවමත් එතනමයි. උබට ඔය තත්වෙන් ගැලවිලා යන්ඩනම් මම කියපු ඒ දේවල් කරන්ඩම වෙනවා. දැන්නම් …

මියදුනු අය සොයන් |11 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් |10 කොටස| හොල්මන් කතා

මියදුනු අය සොයන් 10 කොටස මට ඇහුනේ නිම්නාදී කහින හඩ. ඇයට කමින් සිටි බත් පිට උගුරේ ගොසින් තිබ්බා. නිම්නාදීගේ අම්මා ඇය ලගට වතුර වීදූරුවක් දුන්නේ නිම්නාදිගේ පිටටත් කීප වරක් ගසා. “ඉතින් ආන්ටි මට කිව්වේ නෑනේ , ආන්ටිලා නර්මදා කියල කෙනෙක් දන්නවද කියලා” මම ඒක යලිත් ඇසුවා. “නෑ අපි දන්නේ නෑ…එහෙම නමක් තියෙන කෙනෙක්ව. සමහර විට …

මියදුනු අය සොයන් |10 කොටස| හොල්මන් කතා Read More »

මියදුනු අය සොයන් | ?09කොටස

මියදුනු අය සොයන් ?09කොටස කියපු මම ඒ ගෑනූ කෙනාගේ අත හයියෙන් අල්ල ගත්තා. මට ඕනා වුනේ එයාව අතින් ඇදගෙන ගිහින් ගෙයි දොරින් එලියට දාන්ඩ. “අතඇරපන් මාව..අත ඇරපන් මාව” ඒ ගෑනු කෙනා කෑ ගැසුවේ මම එහෙම ඇදන් යද්දී. මොනව වුනත් මගෙන් මිදෙන්න ඇය දැගලුවත් ඊට මගෙන් ඉඩක් තිබ්බේ නෑ. “මගේම ගේ ඇතුලට බලෙන් රිංගල උබ එහෙනම් …

මියදුනු අය සොයන් | ?09කොටස Read More »

මියදුන අය සොයන් | Episode 08 |

මියදුන අය සොයන් Episode 08 කියපු මම අර රුව හයියෙන් තල්ලු කෙරුවා. “ආ…..හ්” මටත් පුදුමයි. මම තල්ලු කරපු පාරට ඒ රුව විසික්වුනා විතරක් නෙමේ , බිතිතියේ හැප්පිලා බිම වැටුනේ අර වගේ හඩකුත් නංවගෙන. “කවුද උබ” කියපු මම ඒ රුව වැටුන තැනට ලන්වුනා. Tourach එක මූනට එල්ල කෙරුවා. අර රුව හිටියේ ඔලුව අල්ලගෙන. තල්ලු කරපු පාරට …

මියදුන අය සොයන් | Episode 08 | Read More »

මියදුන අය සොයන් | Episode 07 | හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 07 “ඇයි පුතා මොකද උනේ , මේ වෙව්ලනවත් එක්ක , මොකක් හරි අසනීපයක්වත්ද” අර ගෑනු කෙනා එහෙම අහන්ඩ ඇත්තේමගේ වෙනස ඇයටත් තේරුන හින්දා වෙන්ඩ ඇති. නිම්නාදියි , පවනුයි හිටියෙත් මම දිහා බය වෙලා වගේ බලන්. “නෑ… නෑ… ආන්ටි , එහෙම එකක් නෑ , මම දැන් යන්ඩ ඕනා ” කියපු මම එතනින් …

මියදුන අය සොයන් | Episode 07 | හොල්මන් කතා Read More »

මියදුන අය සොයන් | Episode 06 | හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 06 “මල්ලී…….” නිම්නාදිට කියවුනා. අර වේගෙන් මේ පැත්තට දුවගෙන ඇවිල්ල තිබ්බේ නිම්නාදිගේ මල්ලී. ඔහු ගෙට ගොඩවුනේ බයෙන් පිටිස්සසත් බල බල. “මල්ලී මොකද උනේ , ඇයි ඔහොම දුවගෙන ආවේ ” නිම්නාදී ආයෙත් ඇහුවා. “මාර වැඩේනේ උනේ අක්කේ ” කියපු නිම්නාදිගේ මල්ලී එතන තිබ්බ පුටුවක ඉදගත්තා. ඔහුගේ අතෙ තිබ්බ මොකක්ද කවරයක් , මම …

මියදුන අය සොයන් | Episode 06 | හොල්මන් කතා Read More »

මියදුන අය සොයන් | Episode 05 | හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 05 දොර ඇරල ගේ වටේට මම ගියත් කවුරුවත් පේන්න හිටියේ නෑ. මම හිතුවේම ඒ නම් අනිවාරයෙන්ම හොල්මනක් වෙන්ඩ ඕනමයි කියලයි. එදා රෑ එලිවෙනකම්ම මම ඇහරිලා. හිටියත් ආයේ පාරක්නම් අර වගේ හඩක් ආවේ නෑ. අර ගෑණු කෙනාට මම කිව්වේ ඒ ගෙදර නතර වුනේ ජොබ් එකට යන්ඩ ලේසියට කිව්වත් ඇත්තටම මම ජොබ් එකක් …

මියදුන අය සොයන් | Episode 05 | හොල්මන් කතා Read More »

මියදුන අය සොයන් | 04 කොටස

මියදුන අය සොයන් 04 කොටස මම කොච්චර හයියෙන් තල්ලු කෙරුවද කිව්වොත් නිම්නාදී ඈතට තල්ලු වෙලා ගියා. ඒත් එයා වැටුනෙ නම් නෑ. සමබරතාවය රැකගෙන නොවැටී හිටියා. “මොකද මෙතන වුනේ , ඇයි මේ පුතා අර විදිහට කෑගැහෙව්වේ ” එහෙම කියන් එතනට දුවගෙන ආවේ ගේ ඇතුලට ගිය ගෑණු කෙනා. “බලන්ඩ අම්මා , මම මේ අයියගේ අතේ අද පන්සලට …

මියදුන අය සොයන් | 04 කොටස Read More »

මියදුන අය සොයන් | Episode 03 |හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 03 ඒ හඩටනම් මමත් උඩ ගියා. “බය වෙන්ඩ එපා,, ඒනම් හොල්මන් නෙමේ ,, අර ටකරන් වහලය උඩට පොල් ගෙඩියක් වැටුනා” ඇය ඒක කියද්දියි මට තේරුනේ ඒ ශබ්දේ ඇවිල්ල තියෙන්නේ කොහොමද කියලා. “හරි හරි අර කතාව කියන්ඩ ඉතින්,, ඒ ගෙදර හිටියේ කවුද” “ඒ ගෙදර ඉස්සර හිටියේ අපේ බාප්පයි පුංචයි. බැදපු අලුතනම් ඒ …

මියදුන අය සොයන් | Episode 03 |හොල්මන් කතා Read More »

මියදුන අය සොයන් | Episode 02 |හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 02 “මම හොල්මන් විශ්වාසකරනවා , ඒත් අද වෙනකම් එහෙම දෙයක් දැකලනම් නෑ,, ඒත් ඇයි ආන්ටි එහෙම දෙයක් ඇහුවේ ” මම ඇහුවෙ කිසිම දෙයක් දන්නේ නෑ වගේ. “මේකයි පුතා කට්ටිය කියනවා ඔය කියන ගෙදර හොල්මන් තියෙනවා කියලා,, ගමේ අය කියනවා රෑට ඔය ගෙදරින් අමුතු අමුතු සද්ද ඇහෙනවා කියලා,, ඒත් ඉතින් පුතේ ඕවා …

මියදුන අය සොයන් | Episode 02 |හොල්මන් කතා Read More »

මියදුන අය සොයන් | Episode 01 | හොල්මන් කතා

මියදුන අය සොයන් Episode 01 මම හිමකර , මම හිතෙනවා මම අනිත් මනුස්සයන්ට වඩා ගොඩාක් වෙනස් කියලා. මම හිතුවේ අනිත් අය හිතන විදිහට නෙමේ. මම පවුලෙන් වෙන්වෙලා තනියම ජීවත් වුනේ ,, මම මේ ලගකදි ගෙදරින් පැනලා ආවා. ඒ ගොල්ලෝ කැමති නෑ මගේ අදහස්වලට. මම ගොඩාක් ආසා කෙරුවේ දවසේ අදුර වැටුන රාත්රී කාලයට , ඉර බහිනවාත් …

මියදුන අය සොයන් | Episode 01 | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.