? ගිනි කිරිල්ලී

? ගිනි කිරිල්ලී | විසිවෙනි කොටස | නවකතා

විසිවෙනි පියාපත.. ————————————————————————————————————————————– ඒත්… කොරිඩෝවේ නම් කවුරුත් නෑ.. ම්ම්ම්ම්ම්ම් ආයේ අහන් ඉමුකෝ… කන් දෙකම ඇරගෙන.. ටික වෙලාවක් මං පිළිමේ වගේ හිටගෙන එතන හිටියත් මට එහෙම හඬක් ඇහුනෙම නෑ.. කවුද අනේ එතකොට කතා කරේ..?? මට හීනෙන්ද කතා කරනවා ඇහුනේ… අයියෝ ගිනී.. මැදැයි නින්දත් පැත්තකට දාලා ආවා ඕපා දූප හොයන්න… මං ආපහු ඇඳට ගියා.. ශේශ් නම් ගෙම්බා …

? ගිනි කිරිල්ලී | විසිවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දහනවවෙනි කොටස | නවකතා

දහනම වන පියාපත… ————————————————————————————————————————————– “අනේ ශේශ්… මේ බලනවකෝ..” මං මෙච්චර බෙරිහන් දෙද්දිත් මෙයා කාර් එක එලවනවා.. “මොකද ගිනී…??” “මේ…” ශේශ් පාරේ අයිනකින් කාර් එක නතර කරලා මං ගාවට ඇවිත් දොර ඇරලා මං පෙන්නපු තැන හොඳට බැලුවා.. “මොකෙක්ද ඌ…??” ‘කියන්නකෝ… ” ඒ පාර මෙයාගේ කතා නෑ.. “ඌ නෑයෝ බලන්න ඇවිත්…” මං ඇස් පියා ගනිද්දිම ශේශ් ඌව …

? ගිනි කිරිල්ලී | දහනවවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දහ අටවෙනි කොටස | නවකතා

දහ අටවෙනි පියාපත.. ——————————————————————————————————————————————– ඒත් ඇයි මේ…?? එකපාරටම මොකද අනේ මෙයාගේ චැනල් මාරු වුණේ…?? “මොකද ශේශ් මේ..?? අම්මා ඔයාට බැනලද ගියේ..??” “ඒකත් හොඳයි.. බනින්නම ඕනි. අර තොල් රතු යක්ශණී එක්ක ගියානේ මාව දාලා.. ” මං තවත් කට හද හද කියෙව්වා… ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මෙයාගෙන් සද්දයක් නෑනේ.. බැරිම තැන මං ශෙශ්ගේ කන ගාවට කට ලං කරා.. ආව්ව්ව්… මං …

? ගිනි කිරිල්ලී | දහ අටවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දාහත්වෙනි කොටස | නවකතා

දාහත්වෙනි පියාපත… ———————————————————————————————————————————————– මං ඉතින් බාත් රූම් ගිහින් හොඳට මූණ සෝඳ ගත්තා නපුරු මිනිහා ගාපු අයිසිං තට්ටුවම යන්න.. කොහෙද මන්දා දිව්වේ..??? තේ බිව්වෙත් නෑනේ.. රෑට කද්දිත් ශේශ් ආවේ නෑ.. මං ඉතින් බත අන අන හිටියා මිසක කෑවේ නම් නෑ.. ශේශ් හිටියා නම් ඉතින් සැර කරලා කවයි.. මට නිදිමත එනකම්ම මං ඔහේ ගේ ඇතුළේ කැරකි කැරකි …

? ගිනි කිරිල්ලී | දාහත්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දාසයවෙනි කොටස | නවකතා

දාසයවෙනි පියාපත.. ———————————————————————————————————————————————— අම්මේ… අනේ එන්නකෝ මාව හොයන්.. මං ජනේලයෙන් එළිය බලා ගෙනම හිතුවා.. අපි ආපු පාරේ හුඟාක් දුර පස්සට ගියත් මං ආයෙම අම්මව දැක්කේ නෑ.. කොහෙද ඉතින් මේ නකුටු පූසට නවත්වන්න කිව්වට නැවැත්තුවෙත් නෑනේ.. “ශික්.. ගිනී කොයි හරියෙද දැක්කේ කියලා මතක නැද්ද..??” මට මතක පාරේ අයිනේ හිටියා කියලා විතරයි.. තව තුන් හතර සැරයක්ම පාරේ …

? ගිනි කිරිල්ලී | දාසයවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පහළොස්වෙනි කොටස | නවකතා

පහළොස්වෙනි පියාපත.. ——————————————————————————————————————————————— ශේශ් මගේ කන ළඟටම කරලා මිමිණුවා.. “කිතිනේ අනේ..” මං කුණු කෙළ පිටින්ම ශේශ්ගේ බෙල්ලේ අස්සේ ගුලි වුණා.. “ඇති ඇති කෝලම්. අපිට බඩගිනි.. නිතරම කෝලමක් කරලා අපිව බය කරනවා. ඉක්මනට වොශ් එකක් දාන් පහළට එනවා. ඇඳ උඩ ගවුමක් ඇති..” අම්මෝ.. ගවුමකුත් ගෙනැල්ලා… “ඒත් කවුද අපි..?? මට බෑ මං එන්නේ නෑ. තොල් රතු යක්ශණී …

? ගිනි කිරිල්ලී | පහළොස්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දාහතරවැනි කොටස | නවකතා

දාහතරවෙනි පියාපත.. ——————————————————————————————————————————– කාර් එකෙන් බැහැලා එළියට ආවේ ශේශ්… ගිනි පිපිරෙන ඇස් වලින් මං දිහා බලන් ඉන්නවා.. කේන්තියටද මංදා මූණත් එක්ක රතු වෙලා… කොට ළමයයි, අර අනිත් ළමයයි ඒ ඩිංගට අතුරුදහන් වෙලා.. මං හිතන්නේ කොටයෝ ටික දුවලා.. අනේ…!!! මෙයා ගහවිද මට..?? අපොයි.. ඒත් කමක් නෑ.. අර කොටයෝ ටික නෑනේ… මං ෆුල්ම අහිංසක මූණක් හදා ගත්තා.. …

? ගිනි කිරිල්ලී | දාහතරවැනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දහතුන්වෙනි කොටස | නවකතා

දහතුන්වෙනි පියාපත… —————————————————————————————————————————————- මාව අහුවේදෝ…!! සද්දයක් නෑ.. නිදි කුම්බස්ස් නිදි වගේ.. මං හෙමීට ඇහැ දාලා බලන්න හිතුවත් මෙයාට අහු වුණොත් නම් මේ පාර මාව පාපිස්සට ගනීවී.. ඒ හින්දා මං හරි අමාරුවෙන් හෙලවෙන්නේ නැතිවම හිටියා.. එකපාරටම ශේශ්ගේ අතක් මගේ ඉන හරහා වැටුණා… හරියට නිකන් මාව ඉනෙන් එයා ගාවට ඇඳලා ගත්තා වගේ.. අම්මෝ… මං හුස්මවත් නොගෙන හුස්ම …

? ගිනි කිරිල්ලී | දහතුන්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දොළොස්වෙනි කොටස | නවකතා

දොළොස්වන පියාපත… ———————————————————————————————————————————— මං දොර දිහා කටත් ඇරන් බලන් හිටියට දොර ඇරන් ඇතුළට ආවේ දීපක්.. මේ ගඳ ගහන කැත සතා මොකට ආවද..? මං එයාටත් රවා ගෙනම අනිත් පැත්ත හැරුනා.. “ගිනී… ශේශ් කිව්වා එයා එද්දි රෑ වෙයි ඔයාට කලා නිදා ගන්න කියලා..” මොකක්…????? ඒ මොකද ඒ…??? මං දීපක්වත් තල්ලු කරන් දුවන් ගියේ පඩි පෙළ ගාවට.. පහළට …

? ගිනි කිරිල්ලී | දොළොස්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | එකොළොස්වන කොටස | නවකතා

එකොළොස්වන පියාපත.. —————————————————————————————————————————————- මාත් කොණ්ඩෙ කරක කරක පහළට බැස්සේ ටකරං වොයිස් එක ගැන හිත හිත.. අනේ අනේ… මේ තොල් රතු අක්කා බනින්නේ දීපක්ටනේ.. එයත් වතුර නාපු නකුටු පූසා වගේ අහන් ඉන්නවා.. “ශේශ් කොහේ හිටියත් එයාට දැංම, මේ දැංම මෙතනට එන්න කියනවා.. යනවා..” අම්මෝ සද්දේ….!! මාවත් සුළි සුළඟට වුණා වගේ.. හැබැයි ඉතින් පඩි බැහැගෙන පහළට එන …

? ගිනි කිරිල්ලී | එකොළොස්වන කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දහවෙනි කොටස | නවකතා

දහවෙනි පියාපත ————————————————————————————————————————— මෙයා මෙහෙම නෙවෙයි ඔළුවෙන් හිටන් කිව්වත් මට මතක් වෙන්නේ නෑනේ.. “ශේශ්… ” “අම්මා ඕනි මට..” “ගෙනත් දෙනවද..??” මං ඇස් පියාගෙනම කියෙව්වා… ශේශ් හෙමීට මගේ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යැව්වා.. එහෙම ඔළුව අත ගාද්දි හරි සනීපයි.. “ගිනී…” “ළමයෝ අහන්නකෝ..” ශේශ් විනාඩි ගාණක් සද්ද නැතුව ඉඳකා එකපාරම කතා කරා.. “ළමයි අහන් ඉන්නේ…” “මේ අහන්නකෝ ගිනී.. …

? ගිනි කිරිල්ලී | දහවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | නවවෙනි කොටස | නවකතා

අට වෙනි පියාපත… —————————————————————————————————————————— ෆොටෝ එකට යටින් මොනෝදෝ මංදා ලියලා තිබ්බා.. මොකට ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවද මංදා… මොනවා වුණත් සිල් ගත්තු උපාසක පූසෙක් වගේ ඉන්න ලස්සන.. දිව ඇදලා පොඩ්ඩක් ඇද කරා.. බ්ලැලැලෑක්ක්ක්ක්ක්… පව් අනේ ශේහ් ඔයා.. මං ඒ ෆොටෝ එක එතනින්ම තියලා අනිත් ෆොටෝ එක අතට ගත්තා.. ඒකේ හිටියේ පොඩි බබෙක්.. චූටි හුරතල් මූණකුත් එක්ක.. දෙපැත්තෙන් …

? ගිනි කිරිල්ලී | නවවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | අටවෙනි කොටස | නවකතා

අටවෙනි පියාපත… ———————————————————————————————————————————— ශේශ් ෆෝන් එක ආන්ස්වර් කරා.. ඒ නිදහසින් මං ශේශ් ගාවින් මෑත් වෙලා අර මිනිහා ගාවට ගියා.. “ඇද්ද මනමාල මැකෝ ගිරවෝ…??” “ආවා මෙතන මේ ගිනීව උස්සන් යන්න.. දෙනවා හොම්බ පතුරු යන්න..” මං ශේශ්ගේ පවර් අරන් අර හිපටුස්ට දිව දික් කරලා ඇඳත් කරා.. “දැං නිකන් ඔයා අඹ ලෙල්ලක් වගේ.. කාල ඉවර වෙච්ච… පව් අනේ..” …

? ගිනි කිරිල්ලී | අටවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | හත්වෙනි කොටස | නවකතා

හත්වෙනි පියාපත.. ——————————————————————————————————————————– කොයි තරම් අමාරුවෙන් ඇස් ඇරන් ඉන්න හැදුවත් මටත් නොදැනිම ඇස් පිය වෙනෝ.. අනේ ඒත් තනියම නිදා ගන්නත් බයයි.. බැරිම තැන මං කොට්ටෙත් තුරුල් කරන් කාමරේ අරහෙට මෙහෙට ඇවිද්දා.. මේ නපුරු සතා තාම නෑනේ.. මොකෝ අද එයා නයිට් ඩියුටිද..?? ඒත් හරියන්නෙම නෑ.. එකම තැන කැරකිලා කාමරෙත් මං පස්සෙම කැරකෙනවා වගේ… ශේශ් කෝ ඔයා…?? …

? ගිනි කිරිල්ලී | හත්වෙනි කොටස | නවකතා Read More »

?ගිනි කිරිල්ලී | හයවෙනි කොටස| නවකතා

හයවෙනි පියාපත.. ————————————————————————————————————————————— “ශේශ්… ” එකපාරටම අපි හිටපු වෑන් එකේ දොර ඇරුණා… අනේ ශේශ්… ශේශ් තමයි වෑන් එකේ දොර ඇරන් එළියට බැහැලා තියෙන්නේ.. තුවක්කුවක් අරන් ශේශ් එක දිගටම වෙඩි වරුසාවක්ම තිබ්බා.. මං කන් දෙක අත් දෙකෙන් තද කරලා වහ ගෙන හෙමීට එක ඇහැක් විතරක් ඇරලා ශෙශ් දිහා බලන් උන්නා… පුංචිමවත් බයක් ඒ ඇස් වල තිබුණේ …

?ගිනි කිරිල්ලී | හයවෙනි කොටස| නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පස්වෙනි කොටස | නවනවකතා

පස්වන පියාපත…. ———————————————————————————————————————————- දොරත් තල්ලු කරන් ඇතුළට ආවේ ශේශ්.. පිඟානකුත් අතේ තියන්.. “මටද..??” “මොනාද පිඟානේ..?” මං හිටියේ බඩේ පණුවෝ උඩ පනින වෙලාවකනේ.. මාත් උඩ පැනගෙනම ශේශ් ගාවට ගියා.. පිඟානේ තිබ්බේ කොත්තුවක්… ම්ම්ම්ම් සූඳ… මං ශේශ් දිහා නොබලාම පිඟාන අතට අරන් ඇඳ උඩින්ම වාඩි වුණා.. තිබ්බ හදිස්සියට කටවල් දෙකක්, තුනක් කාගෙන කාගෙන ගියා.. “හෙමින් කනවා..” එතකොටයි …

? ගිනි කිරිල්ලී | පස්වෙනි කොටස | නවනවකතා Read More »

? ගිගිනි කිරිල්ලී | සිව්වෙනි කොටස | නවකතා

සිව්වෙනි පියාපත… ————————————————————————————————————————————————- එතකොටම කවුරුහරි කාමරේ දොර ඇරන් ආවා.. “රයිනි අක්කේ.. මේක නම් හොඳ වැඩක් නෙවෙයි.. ශේශ් බොස් කියලා ගියේ..” “අනේ මේ උඹ කටවහගනින්.. ශේශ් මේකිව නලවලා. දොරත් වහන් පලයන්..” කාමරේට ආපු ගඳ ගහන කැත සතා මං දිහා තවත් මොහොතක් බලන් ඉඳලා යන්න ගියා.. දොරත් වහ ගෙනම.. මේ ගෑනිට අමු කැවිලාද..? මාව කන්න හදනවා.. “කියපන් …

? ගිගිනි කිරිල්ලී | සිව්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තෙවෙනි කොටස | නවකතා

තෙවෙනි පියාපත… ————————————————————————————————————————————– මං කොට්ටෙත් අරන් නැඟිට්ටා.. බෙඩ් ශීට් එකත් අතට ගත්තා.. අම්මා උන්නා නම් අම්මා ගාවට යනවා.. අර නපුරු මිනිහා අම්මව කොහේ දාලද මන්දා.. ආයේ කොහෙට හරි හයියෙන් අකුණක් ගැහුවා.. දැං නම් මට ඉන්නම බෑ මෙහෙම.. බය හිතෙනවනේ.. මං හෙමින් හෙමින් අඩි තිය තිය දොර ගාවට ගිහින් කාමරෙන් එළියට ඔළුව දැම්මා.. අපොයි කළුවර… ලයිට් …

? ගිනි කිරිල්ලී | තෙවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | දෙවන කොටස | නවකතා

දෙවෙනි පියාපත….. ——————————————————————————————————————————- නපුරු මිනිහව කෑලි කපන්න තරම් හිතුනත් හම්බ වෙච්ච කම්බුල් පාරවල්වල සැර මතක් වෙලා මං ඉවසන් උන්නා… මං එයා දිහා බලන් ඉද්දී නර්ස් කෙනෙක් ඇවිත් අනිත් පැත්තෙන් ඉන්ජෙක්ශන් එකක් විද්දනේ.. මට ඉතින් ආයෙම නිදිමත ඇවිත් ඇත්තටම නින්ද ගියා… ආයෙම ඇහෙරෙද්දි නම් ඇඟේ පතේ තිබ්බ ඔක්කොම අමාරුකම් ගිහින්.. හොඳට අත පය දිග ඇරලා මං …

? ගිනි කිරිල්ලී | දෙවන කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | පළමු කොටස | නවකතා

පළමු පියාපත… ——————————————————————————————————————————- “අත අරිනවා මාව.. ගඳ ගහන කැත සතා… අල්ලන්න එපා මාව.. යනවා යන්න..” මගේ අතින් ඇඳන් හිටපු තඩි කැත මිනිහගේ අත් දෙක ගස ගස මං කෑ ගැහුවා.. “තමුසෙගේ නම පිනි නේද.. කටවහන් ඉන්නවා..” තව එකෙක් මට ළං වෙලා මගේ අත් දෙක ගැට ගහන්නයි හැදුවේ.. “පිනී පිනී නෙවෙයි මං ගිනී.. ගිනී..” මං මහ හයියෙන් …

? ගිනි කිරිල්ලී | පළමු කොටස | නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.