? ගිනි කිරිල්ලී

? ගිනි කිරිල්ලී | හතළිස් වෙනි කොටස | නවකතා

හතළිස් වෙනි කොටස _______________________________________________________________________________________ දොර ඇරන් එලියට බැස්සේ ශේශ්… නෑ.. ශේශ් විතරක් නෙවෙයි.. තොල් රතු යක්ෂනී… එයත් හිටියා මං නිකන් අකුනක් ගහපු කවුද වගේ ගල් වෙලා බලන් උන්නා.. කියන්නම ඕන ශේශ් මං දිහා එක බැල්මකින්වත් නොබලා ගේ ඇතුළට ගියා.. තාමත් මං ඔහේ බලන් හිටියා.. පපුව පලා ගෙන තරම් වේදනයි මට.. ඒත් මොනා කරන්නද මං..?? ඒත් …

? ගිනි කිරිල්ලී | හතළිස් වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස් නවවෙනි කොටස | නවකතා

තිස් නමවන පියාපත… ——————————————————————————————————————————————- ඒත් ඊට කලින් මං දැක්කේ ශේශ්ගේ කබඩ් එක උඩ තිබුණු අම්මගේ රූපයක්.. එතකොටයි මට මතක් වුණේ මං එදා වෑන් එකේ යද්දි දැක්කේ මේ වගේ එකක්මයි කියලා.. මං ළඟට ගිහින් ඒක අතට අරන් දෙපැත්තෙන් නවලා තිබුණු කොළේ දිග ඇරියා… මගේ ඔලුව උඩ අකුණක් පිපිරුවා වගේ.. මේක මරණ දැනිවීමක්.!!! එතකොට.. එතකොට.. මගේ අම්මා …

? ගිනි කිරිල්ලී | තිස් නවවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස් අටවෙනි කොටස | නවකතා

තිස් අට වෙනි පියාපත… ————————————————————————————————————————————————- චටස්ස්ස්ස්ස්ස්ස්…!!! එකපාරම වැදුන කම්බුල් පාරත් එක්ක මාව විසි වෙලා ගිහින් බිමට වැටුණා.. මගේ දකුණු කම්බුල හිරි වැටිලා වගේ.. පුදුම වේදනාවක්.. මං ආපහු අර මනුස්සයා දිහා හැරිලා බැලුවේ උපරිමයෙන් රවා ගෙන.. මොන හරියට මට ගැහුවද..?? මට හිතුනෙම ඒ යකාගේ ඇඟට පැනලා ගහගෙන ගහගෙන යන්න.. ඒත්….!! ඒත්.. මට මොකක් හරි අමුත්තක් දැනුනා.. …

? ගිනි කිරිල්ලී | තිස් අටවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස් හත්වෙනි කොටස | නවකතා

තිස් හත්වෙනි පියාපත… ———————————————————————————————————————————————- අම්මෝ.. මගේ ඔලුව…!!! මං ඇස් ඇරියේ හරිම අමාරුවෙන්.. කොහෙද මං මේ ඉන්නේ…?? මේ කවුද මේ..?? “ගිනී.. දැං ඔයාට කොහොමද..?” එයා ගෑනු ඩොක්ටර් කෙනෙක්. හොඳ පෙනුමක් එක්ක කරුනවන්ත කටහඬක් තිබ්බා.. ඒත් කවුද මෙයා කියන ගිනී…?? මං මුකුත්ම නොකියා ඔලුව වැනුවා.. කොතනද හරි අවුලක් තියේ වගේ.. අනම් මනම් වැඩ ගොඩක් කරලා ඩොක්ටර් ගියා.. …

? ගිනි කිරිල්ලී | තිස් හත්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස් හයවෙනි කොටස | නවකතා

තිස් හයවෙනි පියාපත… ——————————————————————————————————————————————- “පිනී… ” “ඔහොම ඇස් පියන් ඉන්න එපා.. ඇහැරෙන්න ළමයෝ… ඔයාට දැං හොඳයිනේ.. කෝ ඇස් අරින්න පිනී..” මට යන්තම් වගේ ඇහුනේ අම්මගේ කටහඬ… එයා ඇවිල්ලාද..?? අම්මා ඇවිල්ලා.. මං ඇස් අරින්න උත්සහ කරා.. අනේ ඇස් ඇරගන්න බෑනේ… බොහොම අමාරුවෙන් මං ඇස් ඇරියත් මට මුකුත් පෙන්නේ නෑ.. සුදු පාට එළියක් විතරයි පෙනුනේ… දෙපාරක් තුන් …

? ගිනි කිරිල්ලී | තිස් හයවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස් පස්වෙනි කොටස | නවකතා

තිස් පස්වෙනි පියාපත —————————————————————————————————————————————— “ශේශ්….” කෑ ගහන්නවත් පන නෑ මට.. මගේ ඇඟෙන් බාගයක්ම පේනවා ඇතී.. අම්මා දැක්කොත් මට ගහවී.. මේ යකා මාව මරාවී… අනේ ශේශ්… එන්නකෝ…!! අරූ හයියෙන් හිනා වෙනවා.. ඒ සද්දේ ඇහෙද්දිත් මට දැනෙන්නේ ලොකූ කේන්තියක්.. මං අත් දෙකෙන් උරහිස් දෙක වහගෙන පස්සෙන් පස්සට ගියා.. “උඹව බේර ගන්න කාටවත් බෑ.. හැබැයි අරූ එනකම් උඹ …

? ගිනි කිරිල්ලී | තිස් පස්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස් හතරවෙනි කොටස | නවකතා

තිස් හතරවෙනි පියාපත… ———————————————————————————————————————————————— “ශේශ්… !!!” “ශේශ්…” මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.. අනේ..!!! මුන් මාව වට කර ගනිද්දි මට දැනුනේ කියා ගන්න බැරි තරම් බයක්.. මං මෙච්චර කෑ ගහලා පාරේ හිටපු කිසිම කෙනෙක් උදව්වක් ආවේ නෑ.. අරුන් ටික මාව වට කරන් ඉන්නවා.. “කිරිල්ලී කූඩුවේ එලියට ආවා අන්තිමේ..” එකෙක් මහ කැත හඬකින් මං දිහා බලලා …

? ගිනි කිරිල්ලී | තිස් හතරවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස්තුන්වන කොටස | නවකතා

තිස් තුන්වන පියාපත… ————————————————————————————————————————————- එත් එකපාරටම ශේශ් මගේ මූණට පහත් වෙලා මගේ තොල් වලට දිගගග….. උම්මියක් දුන්නා… මාව නිකන් ගල් වෙලා වගේ.. මං පුදුමෙන් වගේ බලන් ඉද්දි ශේශ් කෙලින් වෙලා බෙඩ්ශීට් එක අරන් මගේ බෙල්ල ගාවටම පෙරෙව්වා.. “මුකුත්ම හිතන්න එපා.. නිදා ගන්න..” ශේශ් මගේ ඇස් දෙක වහලා මගේ තොල් උඩ පිහි දැම්මා.. “ගිනී.. වෙච්ච දේට …

? ගිනි කිරිල්ලී | තිස්තුන්වන කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස්දෙවෙනි කොටස | නවකතා

තිස් දෙවෙනි පියාපත… ——————————————————————————————————————————- “එතකොට ඔයා ගොඩක් පුංචිද ගිනී..???” “මං තාම පුංචියිනේ.. අර අම්මා බනින්නේ මට තාම පුංචි එකා කියලා…” අපේ අම්මාට මං තාම පුංචි ගිනී.. ඒකනේ ගිනී අරක කරන්න.. ගිනී මේක කරන්න.. අරක එපා.. මේක එපා. එහෙම කියද්දි මං අහන්න ඕන.. “අර එළියේ සෙල්ලම් කරන ළමයින්ගේ වයසෙදිද ඕක වුණේ..” ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. මොන එළියේ ළමයිද…??? සරුංගල් …

? ගිනි කිරිල්ලී | තිස්දෙවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස් එක්වෙනි කොටස | නවකතා

තිස් එක්වෙනි පියාපත… ———————————————————————————————————————————– “ගිනී… කෝ ඇහැරෙන්න..” “ගිනී.. බෙහෙත් බොන්නත් ඕන..” යන්තම් නින්ද යද්දිම ශේශ් කනට ළං වෙලා මොනෝ මොනෝදෝ කියනවා… නිදා ගන්න දෙන්නේ නෑනේ අප්පා… “දැං මගේ අතත් හිරි වැටිලා.. නැඟිටින්නකෝ ළමයෝ..” අනේ ඉතින් එහෙම කියද්දි නම් හරි දුකයි මට.. මං හෙමීට ඔළුව ඉස්සුවා.. “ඉක්මනට හොඳ වෙන්න ඕන ගිනී..” ශේශ් මගේ මූණ අල්ලගෙන කිව්වා.. …

? ගිනි කිරිල්ලී | තිස් එක්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | තිස්වෙනි කොටස| නවකතා

තිස්වන පියාපත… —————————————————————————————————————————————————– මං ඇස් ඇරලා බලද්දි දැක්කේ ශේශ් මේස උඩ තිබ්බ එකින් එක පොළවේ ගහනවා.. මේ පැත්ත බල බල.. ප්ලාස්ටර් මහා ගොඩක් ඔතන් නැඟිටිලා ඉන්න ලස්සන.. නපුරු මිනිහට ඕන මගේ නින්ද විනාශ කරන්න වෙන්න ඇති.. ඒකනේ මේ පැත්ත බල බල පොළවේ ගහන්නේ.. මං රෙද්දෙන් මූණ වහන් ආයේම ඇස් පියා ගත්තා.. දැං ආයේ මුල ඉඳන් …

? ගිනි කිරිල්ලී | තිස්වෙනි කොටස| නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසි නවවෙනි කොටස | නවකතා

විසිනම වෙනි පියාපත… ——————————————————————————————————————————————— මං කල්පනා කරේ කොහොමද අර ශේශ්, නපුරු මිනිහා යාළු කර ගන්නේ කියලා… මාත් සද්ද නැතුව ගෙට ගියා.. ශේශ් සාලේවත් නැවතෙන්නේ නැතුව කෙලින්ම කාමරේට ගිහින් වගේ… ශේශ්ට පුළුවන්ද එහෙම තරහ වෙන්න… ඒකත් මාත් එක්ක.. මං පඩිපෙළ නගිද්දි මගේ ඉස්සරහට දීපක් හම්බුනා.. එයාගේ මූණෙත් හිනාවක් නෑ.. අනේ ඇත්තට.. මේ චූන් පාන් සෙට් එකම …

? ගිනි කිරිල්ලී | විසි නවවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසි අටවෙනි කොටස | නවකතා

විසි අට වෙනි පියාපත… ————————————————————————————————————————————————- ශේශ්…!!! ඉන්න තැනකින් එන්නකෝ.. මං බැලුවේ දීපක් දිහා.. එයා තුවක්කුව දොර පැත්තට දික් කරන් ඉන්න හැටි යන්තම් එළියෙන් මට පෙනුණා.. මං ආපහු බැලුවේ දොර ගාව ඉන්න කෙනා දිහා.. එයා එක අතක් උළුවස්සට තියන්… මෙයත් ආවේ මාව මරන්නද…?? තවත් මේ පපුව ගැහෙන සද්දේ නම් මට ඉවසන්න බෑ වගේ… එකපාරටම ලොකු අකුණක් …

? ගිනි කිරිල්ලී | විසි අටවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසිහත්වෙනි කොටස| නවකතා

විසිහත්වෙනි පියාපත.. ——————————————————————————————————————————————- ශේශ්….!! කෝ ශේශ්…!!! හිතට ලොකූ බයක් දැනෙන්න ගියේ තප්පරයයි.. ඇඳෙන් බහින්න හිතුණත් මං හිටියේ ගල් ගැහිලා වගේ.. බැරිම තැන මං හයියෙන් කෑ ගහන්න හිතුවා.. ඒත් එතකොට ශේශ් හිතාවි මං මහ බයගුල්ලියක් කියලා.. හෑ… මං බය ගුල්ලියෙක් නෙවේ.. ගිනි වගේ ගිනි කෙල්ලෙක්නේ මං… ම්ම්ම්ම්ම්ම්ම්ම්… ශේශ්ගේ පවර් අරන් ඇඳෙන් බැස්සා.. මේක නිකන් රෑට භූත …

? ගිනි කිරිල්ලී | විසිහත්වෙනි කොටස| නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසිහයවෙනි කොටස | නවකතා

විසිහයවෙනි පියාපත… ——————————————————————————————————————————————— මං ඇස් දෙක තද කරලා පියාගත්තා.. දැං මේ නර්ස් ඇන්ටි කට්ට ගහලා මාව මරාවී.. ශේශ්… ඔයා නපුරු මිනිහා.. දුශ්ඨ මිනිහා.. මැරුනම එන්නේ ඔයාගේ බෙල්ල මිරිකන්න තමයි… එකපාරටම බඩු පෙරළන සද්දයක් ඇහුණා.. මං ඇස් දෙක අරිද්දි දැක්කේ හිකනලා පුටුවත් පෙරළගෙන බිම වැටිලා ඉන්නවා.. ශේශ්.. ඔව්… එයා හිටියේ හිකනලාගේ බෙල්ල මිරිකගෙන.. මාව අල්ලන් හිටපු …

? ගිනි කිරිල්ලී | විසිහයවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසිපස් වෙනි කොටස | නවකතා

විසි පස්වෙනි පියාපත.. ———————————————————————————————————————– “ඇයි ශේශ්….?” මං ශේශ් දිහා බැලුවත් එයා බලන් හිටියෙත් ඇවිත් ඉන්න තුන්දෙනා දිහා.. ඒත් ඇයි මෙයා කේන්තියෙන්..?? “තමුසේ මේ තුන්දෙනාව අඳුරනවද..??” මං කොහොමද අනේ අඳුරන්නේ..?? අම්මා මට ටීවි එකවත් බලන්න දෙන්නේ නෑනේ හරියට.. ඉතින් කොහේ මං මෙයාව අඳුරන්නේ… මං ඔළුව වැනුවා… “අඳුරනවද නැද්ද..??” ශේශ් ආයේම අහනවා.. අයියෝ මට තේරෙන්නේ නෑ… මෙයාට …

? ගිනි කිරිල්ලී | විසිපස් වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසි හතරවෙනි කොටස | නවකතා

විසිහතර වන පියාපත… ————————————————————————————————————————————- ම්ම්ම්ම්ම්ම්ම්ම්… අදවත් හොඳ ළමයෙක් වෙන්න ඕනි.. එහෙම හිතලා මං ඉඳි ආප්ප ටිකක් බෙදා ගත්තා.. කහ පාට හොඳ්දක් තිබ්බා… ඒකෙනුත් ගොඩක් දාගත්තා.. දැං තමයි යුද්දේ..!!! මේ ටික කන්නත් එපැයි.. මං හෙමින් හෙමින් කන්න ගත්තා.. දොර දිහා බලාගෙනම.. ශේශ් එනවද කියලා බෙල්ල හරවා හරවා බලලාම මගේ බෙල්ලත් රිදෙනවා.. ම්ම්ම්ම්ම්ම් ඒත් තාම නෑ.. අර …

? ගිනි කිරිල්ලී | විසි හතරවෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසිතුන්වෙනි කොටස | නවකතා

විසිතුන් වෙනි පියාපත… ——————————————————————————————————————————— මාත් එහෙමම ශේශ්ගේ පපුව උඩින් ඔළුව තියා ගත්තා.. මෙයා හයියෙන් හුස්ම ගන්නවාද කොහෙද..?? ශේශ්ගේ හුස්ම පවා මට දැනෙනවා.. අදත් මං නැඟිටිද්දී මං ශේශ් ළඟ.. ශේශ්ගේ පපුව උඩ.. හෑ බොලේ… අපි කොහොමද ඇඳට ආවේ.. ?? මෙයා මාව උස්සන් ආවද දන්නේ නෑ.. අදත් ඇඳෙන් බැහැලා මොකක් කරන්න ඕනි කියලා හිතුණා.. ඒත් ඉතින් මං …

? ගිනි කිරිල්ලී | විසිතුන්වෙනි කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසිදෙවන කොටස | නවකතා

විසි දෙවෙනි පියාපත… —————————————————————————————————————————————— තොල් රතු යක්ශණී මගේ උඩ ඉඳන් පහළට දෙපාරක් විතර බැලුවා.. ශේශ්ගෙන් නම් කිසි සද්දයක් නෑ.. හැබැයි ඉතින් මන් ඔලුව උස්සලාවත් ශේශ් දිහා බැලුවේ නෑ.. “කාර් එකට නගිනවා..” යක්ශණී කිව්ව ගමන් මං යන්නයි හැදුවේ… “ගිනී..” “තමුසේ යනවා කාමරේට..” ශේශ් මහ හයියෙන් කෑ ගැහුවා.. නිකන් කන් දෙක ගාව බෝම්බයක් ගැහුවා වගේ.. එතකොටයි මං …

? ගිනි කිරිල්ලී | විසිදෙවන කොටස | නවකතා Read More »

? ගිනි කිරිල්ලී | විසි එක්වෙනි කොටස | නවකතා

විසිඑක් වෙනි පියාපත… ————————————————————————————————————————————– “ඒක මගේ…” මං කෑ ගහද්දිම ශේශ් චිත්‍ර පොතේ පිටු පෙරළුවා.. ශේශ්ගේ හතරැස් මූණ පහට හයට කැඩිලා ගිහින් මුළු මූණෙම හැඟීම් වෙනස් වෙද්දි මොහොතක්වත් පරක්කු නොවී මං පොත ඇඳලා ගත්තා… ක්‍රිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්… අනේ දෙයියනේ…!!! මං පොත ඇඳපු පාරට පොතේ පිට කවරේ ගැලවිලා මගේ අතට ආවා.. මාව බේර ගන්න දෙයියනේ…!! ඊළඟ තප්පරේ ශේශ්ගේ මූණ …

? ගිනි කිරිල්ලී | විසි එක්වෙනි කොටස | නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.