“මානව හරණය” | විද්‍යා ප්‍රබන්ධ | කෙටිකතාව
__ මානව_හරණය __ බටහිර අහසේ ඈතින් නැගෙමින් තිබූ තවමත් තීව්ර නොවූ, රාත්‍රි හිරුගේ ආලෝකය , ශාක ගහනය ශුන්‍ය වූ නගරයේ අඳුරු නිවෙස් වල කවුළු අතුරින් පෙරී එමින් තිබිණි.මිනිසා සදහටම තම නින්ද අත්හල මුල් යුගයේ , රාත්‍රි කාලයේදීද තම කාර්යයන් කාර්යක්ෂමව සිදුකරගැනීම උදෙසා බොහෝ විට කටයුතු කළ අතර , එහිදී අත් විඳීමට සිදුවූ ගැටළු වලට ක්‍රම …
You must be logged in to post a comment.