Katha Ahura

අලිය‌ට ඇස තැබීම | කතා අහුර බක්මහ උළෙල 2021

කතාව කොහොමද?

අලියට ඇහැ තරගය
තරග අංක #01

පහත කොටුවේ අලියෙක්ගේ රූපයක් ඇත. ඒ අලියගේ ඇහැ තියෙනවා කියලා, ඔයාට හිතෙන තැන පහත විදියට #comment කරන්න.
( තිරස් අංකය, සිරස් අංකය)
උදා- ( A ,1)

-තරග කොන්දේසී-
* එක් තරගකරුවෙකුට/ තරගකාරියකට #comment කිරීමට එක අවස්ථාවක් පමණක් ලැබේ.
* නිවැරදිවම ඇහැ තැබීමට නොහැකි, වුවහොත් ආසන්නතම තරගකරුවාට ජය හිමිවේ.
* Katha Ahura Editor Panel එකේ තීරණය අවසාන තීරණය වේ.
* ප.ව 7 ට තරගය අවසන් වේ

60 thoughts on “අලිය‌ට ඇස තැබීම | කතා අහුර බක්මහ උළෙල 2021”

      1. Sandu (kandy girl)

        Balanna haloo..man ඔයාට කලින් කමෙන්ට් කරන්න හිතන් ටක් ගාලා අන්කෙ දැම්මා.. බලද්දි දාපු විදියත් වැරදී..??? ඔයා එක වෙලත් එක්ක..??? මං පව්..???

        2
          1. Sandu (kandy girl)

            ඔව් කෙල්ල.බලකූ.. සිග්නල් කෙහෙල් මලත් නැති නිසා තමා හෙනේට හිට්ටෙ අෆ්ෆා

            3
          1. Sandu (kandy girl)

            එහෙනම් සිග්නල් වලට එන්න කියන්න සිත්තෝ මං ලඟට..වහින්නත් වගේ..???

            1
          1. ඒ මොකෝ අප්පා වෙලා තීන්නේ…..එක එක වෙලාවට එක එක නම්..මෙයැයිට මොනා වෙලාද…….????

            1
          2. මට පේන්නේ අපිටත් එක්කම තා එක්කෙනෙක් ට ආදරේ වැඩි වෙලාද කොහෙද ???

            1
    1. Sandu (kandy girl)

      දඟයෝ හොඳ වැඩේ මගෙන් කොපි කරාට..???ඔයත් වැරදි උත්තර දීපු විදිය..???

  1. කෝ අපේ චූටි මැනිකෙ නැද්ද හොර ගෙඩිය අන්තිතිමට දාන්නද ඉන්නෙ

    1. අනේ ඒක ඉක්මනටම දාන්නකෝ….????
      දැන් dark theme එකම පුරුදු වෙලා නිකන් ඒක නැති වෙනකොට මොකක්ද වගේ…..එක දිගට 4n එක් දිහා බලාගෙන ඉන්නත් බෑ වගේ….????

  2. . අඩේ සඳු අක්කි ඔන්න මන්නම් දැම්මේ ඔයාගෙන් කොෆි කරලා නෙමෙයි…❤️
    අනික කවුද දන්නේ හරි ගියොත්..? ආතල් නේ…
    අෆි බලමුකෝ මේ මගේ 1st අත්දැකීම online වලින්…❤️❤️
    ඒ මරු අෆ්ෆා මේක නම් ?❤️
    ඉස්තුති චන්දිම සර් මේ වගේ තරග පෙළක් අෆිට ගෙනාවට…
    ගෙදර හිටියේ ෆට්ට කම්මැලි කමේ…
    අයෙත් කියනවා ඉස්තුති චන්දිම සර් ❤️

    1
    1. Sandu (kandy girl)

      අනේ අනේ දඟයෝ..මං කීවෙ සර් දීපු උදාහරනෙ විදියට උත්තර ලියන් නැතිව මගෙන් කොපි කරා කියලා..මොකද මාත් ඒක් හරියට බැලුවෙ නෑ හදිසියට..???

      1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.