Katha Ahura

වාසනා මුට්ටී තරගය | කතා අහුර බක්මහ උළෙල 2021

කතාව කොහොමද?

තරග අංක 02

පහත කොටුවේ මුට්ටී 80 න් 3ක නිල් වතුර, වතුර, පිටි සගවා ඇත.ඔයාට හිතෙන මුට්ටී 3ක් නම් කරන්න. පහත විදියට #comment කරන්න.
උදා- 1,2,3

*තරගය දී අදාල මුට්ටී 3 නම දක්වන තරගකරුට ජය හිමි වෙයි,
කිසිම අයෙකුට නිවැරදි මුට්ටී 3නම දැක්වීමට නොහැකි වුවහොත් අවස්ථා දෙකක් නිවැරදිව දක්වන තරගකරුට ජය හිමි වෙයි.

-තරග කොන්දේසී-
* එක් තරගකරුවෙකුට/ තරගකාරියකට #comment කිරීමට එක අවස්ථාවක් පමණක් ලැබේ, එම නිසා පිළිතුරු 3නම එකම #comment එකක දැක්විය යුතුයි.
* Katha Ahura Editor Panel එකේ තීරණය අවසාන තීරණය වේ.
* ප.ව 7.30 ට තරගය අවසන් වේ

61 thoughts on “වාසනා මුට්ටී තරගය | කතා අහුර බක්මහ උළෙල 2021”

        1. Sandu (kandy girl)

          හෑ..මේ මාස් එක හින්දා ඇස් පේන්නෙත් නෑ අනේ..???කොයි කොන..?

      1. Chuuti manike

        අන්ඩ phi ලා එනවාලු වැඩෙ කියන්නෙ උන්ගෙ මාස් කැලෙ යකුනෙ..මොකො කියන්නෙ මාස් දාලා යවමුද ???????

    1. Chuuti manike

      අහ් අවී අක්කිට මචියෙක් නෙ ද…
      අක්කියෝ මන් නම්. 2007 සූටි කෙල්ලෙක් මෙකෙ ඉන්නෙ මොන්ගල්ම ,පිස්සුම..,හුරතල්ම,නපුරු ම,අහින්සක කෙනෙක්ලු,,( කට්ටිය එහෙම කින්නෙ….) ??

      1
      1. ආනේ…මේකේ ගොඩක් ඉන්නේ නංගිලා මල්ලිලා නේද…මට ඉතින් ඉන්න අය ටිකක් විස්තර කියගෙනම යන්න හොඳේ…

      2. Chuuti manike

        අක්කියෝ මන්නම් කිවා..ඉතින් ???ෆිස්සුනෙ..ගන්න ගන්න එපා ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.