Katha Ahura

113 thoughts on “සුබ අලුත් අවුරුද්දක් වේවා”

  1. Chuuti manike

    ලැබුවාවූ අලුත් අවුරුද්ද චන්දිම සර්,ලොකු අයියා ඇතුලු දග පවුලෙ සියලු දෙනාට වාසනාව සෞබාගය පිරි
    කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත් නවවසරක් වේවා ❤️❤️❤️❤️❤️❤️?????

  2. . ලැබුවා වූ අලුත් අවුරුද්ද චන්දිම සර්, උක්කුං අයියා, මගේ දග පවුලේ සවොටමත් සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා…
    .
    .
    ❤️❤️❤️❤️❤️❤️❤️
    .
    .
    .❤️

  3. නව හිරු වඩිනු මත්තෙන්
    ගෙට ගෙවැදි ආසිරි අරන්
    පිළිගනිම් දෝතින් පුදා
    අවුරුදු කුමරු සතුටින්
    පැතුමන් සඵල වන්නට
    නිදුක් සුව ලබා හැම
    සතුට සාමය දරා නිති
    රැදෙනු දිගු කල් රිසි ලෙස
    දිගාසිරි නිති ලැබේවා …
    නිරෝගී දිවි වැඩේවා..
    දසත කිරි ඉතිරෙමින්
    සුභ නව වසරක් වේවා ???

    සිතුම් පැතුම් ඉටු වෙන , නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ඔයාලා හැමෝටම ….
    දළදා සමිදුන්ගේ පිහිටයි ????
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ..
    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …
    මේවගේම හැමදාමත් ආදරෙන් සතුටින් ඉමු දඟ පැටව් ඔක්කෝම …..

    2
    1. Chuuti manike

      මගෙ අක්කිටත් එසෙම වෙවා..?????❤️❤️❤️❤️
      හරිම ලස්සනයි අක්කියෝ ❤️❤️❤️??

    2. Nithu ?❤️

      මගේ අක්කිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… ??????????❤️❤️❤️❤️

  4. Sandu (kandy girl)

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????????????????????????

    චන්දිම සර් ඇතුලු දඟ පව්ලේ සියලුම දඟයින්ට ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා .. යහපත් පින් සිතුවිලි වලින් පිරි දීර්ඝායුෂ හිමි සුබ වසරක්ම වේවා…

    ???????????????????????????????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  5. සූර පප්පි?

    සිතන
    පතන
    සියලු
    පැතුම්
    ඉටුවී
    මල්ඵල
    ගැන්වෙන

    ලෙඩදුක්
    දෘරු වී
    නිතරම
    සුවය
    සතුට
    ගතට
    දැනෙන

    හරි
    ලස්සන
    ඔය
    සිනහව
    නිතරම
    ඔබ
    මුවේ
    රැඳන

    වේවා
    සුබ
    අවුරුද්දක්
    ඔබටත්
    සහ
    පවුලෙ
    සැමට???

    ඇඩ්මින් චන්දිම සර් … ලොකු…. ඇතුලු කතා අහුර පවුලේ සියලුම සුකුරුත්තන් බෝල පැටව් ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා????

      1. සූර පප්පි?

        කවුද අප්පේ මේ චූටි මැනිකෙ මං ආවෙ මාස ගානකින් නිසා ඔයාව දන්නෙත් නෑ පැටියො ඉතින් කොහොමද අවුරුදු ජයයිද

      2. Chuuti manike

        ජයයි කියන්නෙ කොච්චර ද කියන්වානම් කන් අඩිත් පැලෙන්න ජයයු….???
        අක්කිලාට කෝමද ❤️❤️❤️
        අහ්…මන් ඉතින් ටීකක් විතර අලුත් 13 වයස ඉතින් ….??

        1
          1. අක්කි නාකිද කියල අහපු එකට නෙවේ හොඳේ මං ඔව් කිව්වෙ ???

          2. අවුලක් නෑනෙ අලේ,තාම 31 චූටි කෙල්ලෙක්නෙ ??

          3. Chuuti manike

            එව්කනෙ රූ අක්කියෝ ඒ පාර ගියද මන්දා ???

          4. හ්ම්ම්.අපේ අයියණ්ඩියට වඩා අවුරුද්දක් වැඩිමල්

    1. සූර පප්පි?

      පීහුත් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතන්න කිව්වා …

        1. Chuuti manike

          ආ පීහු අක්කිගෙ ඉශි අම්මටත් සුබ අලුත් අවුරුද්ද ක් වෙවා ❤️❤️?????

      1. මං හිතන්නෙ පීහු කියන්නෙත් අක්කියෙක් ?
        පීහු අක්කිටත් එසේම වේවා❤

  6. සූර පප්පි?

    අක්කෙක් වෙන්න ඇති නේ? පීහු පුඩිම සුට්ටක් නාකි නේ?

          1. Chuuti manike

            ආ..අක්කි යන්නෙ නැත්නම් මාත් ඉන්නම් ??

    1. Chuuti manike

      අලි අක්කියෝ මාත් යන්න්ම් ඒනම්…අවස්තාවෙන් ප්‍රොයොජන ගන්න ඕනෙ…????????

        1. Chuuti manike

          නිකන් අලෙ අපෙ මාමාලා මොටෙයියො ටික මෙහෙ ඉදන් ඉන්දියාව වටම ඇහෙන්න සින්දු දාලා..ඒ මදිවට රතිඤ්ඤා දානවි…කට්ටියම ගෙදර නෙ..මල වද ???????

  7. මලී මචී ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කීවා …..

    1. Nithu ?❤️

      මලී අක්කිටත් එසේම වේවා කීවා කියන්න මගේ නික්කි කොටේ… ??????❤️❤️❤️

  8. සතුට ඉතිරෙන? ආදරය පැතිරෙන❤️ ෆිස්සු වැඩ කරන්න පුලුවන් වෙන? අපේ චූටිල දගයල වගේ ෆිස්සො set වෙන?? ලෙඩක් දුකක් අපි හැරිලවත් නොබලන? සතුට සාමය පිරුනු සුබම සුම අලුත් අවුරුද්දක් වේව මගේ දෆ පව්ලෙ කස්ටියටම…..විශේශයෙන් මේ app එක හදපු චන්දිම sir ට කාටත් මේ වගේ එකට ඉන්න ලැබෙන උබම සුබ අලුත් අවුරුද්දක් වේවා..?

    1. Chuuti manike

      එසෙම වෙවා …අක්කි පනෙ.???
      ❤️❤️❤️❤️❤️❤️❤️????
      අහ් ෆිස්සුනෙ.??

  9. . හි ගානට 3 ට ආවෝ අද ෆිස්සු වැඩ ටිකකුත් වුණා මන් පස්සේ කියන්නම්කො ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.