Katha Ahura

ආධ්‍යා|අටවන කොටස|නවකතා|කතා අහුර රචක

5/5 - (14 votes)

දෛවයේ සරදම් ලෙසින් ……
හමු වුනත් නුබ මෙලෙසින්…..
සිත දහස් වරක් තැවෙද්දී….
නුබ සිනා සුනා හැමදාමත්…..
අහිංසක සිතක හැගුමන්…
වටහා දෙනු බැ නුබ ට නම්…

“කිසිම දිනක ඔබෙන් සමාවක් බලාපොරොත්තු නොවිය හැකි වරදක් මාගෙන් සිදූ වූ බව දනිමි..නමුත් එකම වරක් හෝ අවස්ථාවක් ලැබේ නම් ඒ සියල්ල නිවැරදි කරමින් සංසාරයේ ඔබම පමණක් පතා ඒමට තරම් මේ පිරිමි සිත ඔබට ලෙන්ගතු වී හමාරය..වේදනාවන් බොහෝ ඇති නමුත් පවසන්නටද කෙනෙකු නොමැත..උදා වෙයි දවසක් මටත් ඔය තුරුලේ සැනහෙමින් හිනහෙන්නට..ඒ දිනය උදා වන තුරු අප බැදීම රැකීමට මා මටම පොරොන්දු වන්නේ හිතුවක්කාර ඔය හිත තවම මට අයිති නැති බැවිනි..”
අරුෂ් ..

දිනපොතේ සටහනක් තැබූ අරුෂ් කාමරයෙන් එලියට ආවේ බඩගින්නක් දැණුනු නිසා..

“අයියා..කන්නද යන්න හදන්නේ..මාත් එනවා..”

වින්ඩි දුවගෙන ඇවිල්ලා අරුෂ්ගේ ඇගේ එල්ලුනේ ආධ්‍යාත් සාලේ බලාගෙන ඉද්දිමයි..

“ඇගේ එල්ලෙන්නේ නැතුව ඉන්නවකෝ වින්ඩි..තමුසෙත් මාර වදයක්නේ..”

“ආපෝ..මොකද අයියා මේ..ඔයත් දැන් අර සක්කරවට්ටමගේ වචන පුරුදු වෙලාද..”

“මේ වින්ඩි මතක තියා ගන්නවා ඒ මගේ වයිෆ්..කවුරු වුණත් එයාට එහෙම කතා කරනවට මං කැමති නෑ..හරිද..”

වින්ඩිට බැන බැනම කෑම කාමරේට ආපු අරුෂ් කෑම මේසේ දිහා බැලුවේ පුදුම වෙලා..

“මොකද අම්මා මේ..මෙච්චර කෑම..”

“ආහ්හ්..අද ආධ්‍යා දුවනේ ඉව්වේ..එයාට තාත්තා තමයි මෙනු එක දුන්නේ..තාත්තා කැමති කෑම ඔක්කොම හදවගෙන ලේලිට කියලා..”

“එහෙනං අද දවසෙම තාත්තට මේවා කකා තමයි ඉන්න වෙන්නේ..”

සුදු බත් එක්ක පොලොස්,පරිප්පු,බටු මෝජු,කට්ලට් එක්ක චිලි පේස්ට් එකකුත් ආධ්‍යා හදලා තිබ්බා..

“මං බත් බෙදලා දෙන්නද..”

කවදාවත් නැතුව ආදයා එහෙම අහද්දී නං අරුෂ් පුදුම වුණා..හිතා ගන්න බැරුව වගේ කෙල්ල දිහා කොල්ලා බලන් ඉන්න විදියට අම්මටත් හිනා..

“මොකද දරුවෝ..දුව ඇහුවේ බත් බෙදන්නද කියලනේ..”

“අහ්..ම්ම්..හා..හා..ආධ්‍යා..බෙදන්න..”

කෙල්ල කෑම බෙදනකම් අරුෂ් බලාගෙන හිටියේ හරිම ආසාවෙන්..මොකද මෙච්චර කාලෙකට ආධ්‍යා අරුෂ් වෙනුවෙන් මෙහෙම දෙයක් කරන පලවෙනි වතාව තමයි මේ..ඉතින් අරුෂ්ට ගොඩක් සතුටුයි..

“ඕහ්හ්..ශිට්..මට අමතක වුණානේ..”

“මොකද්ද ආධ්‍යා අමතක වුණේ..”

“නෑහ්හ්..මේ..අත හෝදන්න වතුර තියන්න අමතක වුණා..”

“කමක් නෑ පුතේ..කුස්සියට ගිහින් හෝදන් එන්න පුලුවන්නේ..අරුෂ් කුස්සියෙන් අත හෝදන් එන්නකෝ පුතේ..”

අරුෂ් ඉක්මනට කුස්සියට ගියේ බඩගින්නත් ටිකක් වැඩි වෙලා තිබුණ නිසා..කෑම සුවද එක්ක බඩගින්න දහ ගුණයක් වෙලා වගේ තමයි කොල්ලට දැණුනේ..ඒ එක්කම වගේ අනිත් අයත් කෑම කන්න ආවා..හැබයි ඒ ඔක්කොටම කලින් ආධ්‍යා හොර වැඩක් කලා..අරුෂ් කුස්සියට යන අතරේ අම්මටත් හොරෙන් කෙල්ල ලුණු බෝතලේ අරන් කොල්ලගේ බත් එකට ඇති වෙනකම්ම ලුණු දැම්මා..

අරුෂ් කෑම මේසෙන් වාඩි වෙනකොට ආධ්‍යා හිතෙන් හිනා වෙවී අනිත් පැත්තෙන් වාඩි වුණා..

“අම්මෝ..නංගී..කෑම ටික නං පට්ට ආහ්හ්..”

මුල්ම කමෙන්ට් එක අරුෂ්ගේ පොඩි අයියගෙන්..ඒ වගේම තාත්තත් බොහොම ඉහළින් ආධ්‍යාව වර්ණනා කරද්දී අරුෂ් විතරක් මූණ ඇද කරන් ඉන්නවා..

“මොකද අයියා..ඔයාට වයිෆ්ගේ කෑම හරි නෑ වගේ..මටත් හරි යන්නේ නෑනේ අනේ මේ ගොඩේ කෑම..”

“ඔව් ඔව්..වින්ඩිට නූඩ්ල්ස් එකක් වගේ තිබ්බ නං හොද කියයි..”

කතාවෙන් කතාවෙන් හැමෝම කෑම කාලා තමන්ගේ කාමර වලට ගියේ නිදාගන්න..අරුෂ්ට මුලු කෑම එකම කන්න වුණේ පිගානට බෙදාගන්න කෑම ඔක්කොම ඉවර වෙනකම්ම කන්න ඕනේ කියලා තාත්තා ඉස්සර ඉදන්ම ගෙදර දාලා තිබුණු නීතියක් නිසා..

———————————————————————————
“මොකක්ද ඕයී තමුසේ අර කලේ..”

“ඇයි..මොකද්ද..”

ගෙදර ඔක්කොමලට කෑම රහ වෙද්දී මට විතරක් ලුණු වැඩි වුණේ කොහොමද..ආහ්හ්..”

“ඒක ඉතින් මං දන්නේ නෑ..ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙනවා..රස නහර එහෙම අක්‍රීය වෙලාද දන්නේ නෑනේ..”

“දුක නැද්ද ඕයී කසාද මිනිහට ඔහොම කරන්න..”

“මට කෙනෙක්ව එපා නං කොහොම හරි එයාව මගෙන් අයින් කරනව මම..ඒ මගේ හැටි..ඒ නිසා මිස්ට අරුෂ් මගෙන් ඈත් වෙලා ඉන්නවා..”

“මේකත් මතක තියා ගන්නවා ආධ්‍යා..තමුසෙට බෑ මගෙන් අයින් වෙන්න..එහෙනං මාව මරන්න වෙයි..පුලුවන් නං ඒකත් කරනවා..”

“මං ගැරඩි මරලා පව් පුරව ගන්න කැමති නෑ..”

දොරත් හයියෙන් වහගෙන යන ආධ්‍යා දිහා බලන් අරුෂ් හිතුවේ කවදාවත් මේ කෙල්ලව නං හදන්න බෑ කියලා..

“ටිකක් පරිස්සම් වෙලා ඉන්න වෙයි..අද ලුණු කැව්වේ..හෙට මොනවා කවයිද දන්නේ නෑ..අම්මෝ..මේකී පොඩියට හිටියට ගිනි බෝම්බයක්නේ..මාත් කසාද බැන්දනේ ඉතින් සුර දූතිකාවක් කියලා හිතන්..”

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

42 thoughts on “ආධ්‍යා|අටවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. Chuuti manike

      මෙන්ට ????සුබ පැතුම් මගෙ සූටි හදෙන්…???⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️⛸️????????????????????????????????????????????කෑම කන්න හොද නෑනෙ ගොඩක් සෙල්ලම් කරන්නකො…?

      1
      1. හම්මෝ මාරම මහන්සියි චූටියෝ මං අපේ මල්ලිත් එක්ක සෙල්ලම් කර ඔයාගෙ බෝල?? වලින් දැන් චිත්‍ර යක් පාට කරන්න ඕනි ?ටැන්කූ හොදේ ආදලෙයි හුගාක් …❤❤❤???
        උම්ම්ම්ම්ම්ම්මාආආආ

  1. .mg සුබ පැතුම් කිව්ව ඕන් ලල් එක ඉන්න ඕනි ?????????මෙන්න ආ ගන්න….උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

    1. ටැන්කූ අනේ මං ආතම කෑමක්? අපි ඉතිම් ගමේ කෙල්ලොනේ…?
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..❤❤?

  2. .ආනා මගේ cbutiyaa දං ටිකකට කලින් අෆ්ෆ නැගිට්ටේ….කොහොමෙයි….
    අද මං වැඩක් කරා මං ෆෝන් එක පාවිච්චි කරණ වෙලාවට මං ටයිමින් තියෙනව බලමුකෝ හවස් වෙද්දි කොච්චර time එකක් පාවිඛ්ක්බි කරලද කියලා..

    ,?? යකාඩො මැකි මං ඉස්සෙල්ල කිව්වෙ කන්න පුලුවන් කමක් දෙන්න කියලා..
    නතුව ව්ම්බටු , පොල් , මිරිස් නෙමෙයි ..
    එහෙනම් මං යනවා පිස්සි….
    අද ගෙදර උදේට රොටි…ඉතිං හෝදලා ක්ස්‍රලා මං යනො….උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.
    බුදුසරනයි……matti

    1. අනා ඉස්සෙල්ල මට කියන්න.බාරි වුනානෙ…මැරිලත් පස්සෙන් එනො…..හුම්ම්ම්
      බ්තලි

    2. Chuuti manike

      අම්මෙ බන් ඉතින් ….?
      අන්‍ර් සොලි අනෙ මන් දැක්කෙ නෑ….මම් දැක්කෙ කන්න බැරි කෑම කියලා ….?????උම්මා බුදු සරනයි මැට්ටො ?❤️

  3. .අනේ බෑ බං මේක කරන්න දං අද මං හෝදන්න ගියාම උට ක්ලාස් කියලා එක ගියා හෝදන්න….හුම්ම්ම්ම්ම් රෙද්ද….??????
    gb

  4. .බෑ බං කරන්න එයි පිස්සි නැගිට්ටේ නැද්ද තාම ආ….
    ඒ මොන හිතකින්ද බං ම්ඛ්ඛර වෙල බුදිය ගන්නෙ.ආ..
    පස්සට එලිය් වැටෙනකම් ආ….නිදි කුම්බරි…හුම්ම්ම්ම්
    එහෙනම් මැට්ටි මං ගිය තුදු උම්ම්ම්ම්මා

    1. Chuuti manike

      අනෙ බම් නැගිලටා ඉන්නෙ….අනෙ…….????
      අනෙ මෙ බන් ඉතින් ගොඩක් වෙලා නෙමෙ අදනම්.9.45 නැගිටුන්නෙ ..????
      හුම්ම්ම්ම්ම්ම්ම්

  5. .man hithana vidhihata දැං චූටියා නැගිටලා ….
    ඕකේ පස්සෙ වෙලාවක app එකට එන්නකො….හරිද…

  6. දගයා තේ හදන්න යන්නෙ කෙතලෙ ලිපෙ…තව පොඩ්ඩෙන් අම්මගෙන් අහගන්නව හොදවයින් දෙකක්..හුම්ම්ම්ම්
    බිලම රහ කියන්නම්කො…gb

  7. .ඔන්න තේ හැදුවො…අයියනම් ටිකක් බිව්ව මං බිව්වෙ නෑ තාම මං බොන්නේ නිවලා ????
    තාම මං සුටිනෙ..හැබැයි අෆ්‍ර් අයියාත් බොන්නේ වෙන්දට නිවල මැන්න යකෝ අද උනුවෙන් බොනව….??

    1. Chuuti manike

      ආපො මන්ම් උදෙට තෙ බොන්න ආස නෑ අෆ්ෆා..මායි නන්ගි දෙන්නාම එහෙමයි …නන්ගි නම් වෙලාවකට බොනවා…??

  8. වඩ ටික ඉවරවෙලා එන්නකො ඛුටියො…බුදුසරනයි බතලි….උම්ම්ම්ම්ම්ම්මා

  9. .ආ බතලි නගීට්ටද යකඩො නමයයි හතලිස් පහට…
    අම්බො…අපෙ ගෙදර ඔය වගෙ නිදගත්තනම් අෆෙ මෝඩ අයියා කම්බුලට ගහයි…පිටට ගහයි වතුර හළයි…හයියෙන් සින්ඩුවක් දාල මගේ කණට තියයි ෆෑන් එක ඕෆ් කරයි…කෙටියෙන් කිව්වොත් මාව නොමරා මරයි…
    මං අද හතයි ගාණකට නැගිට්ට අයියටත් කලින් නැගිට්ට….
    මං ඉතිං හැමදාම 8 ට විතර තමයි නැගිටින්නෙ….
    ඒ සිරවටම ඔඛ්ඛරවෙලා ඔයාට නිදාගන්න හිත දෙනවද…හම්බො….
    කෙල්ලෙක් ගෙදරට සිරියාවයිලු ඒ මේකට වෙන්න ඇතිනෙ…???????? නැද්ද තුදු…

    තේ බිව්ව..තේ එක rahayi බං …
    එක කෙල්ලෙක්ට සාමාන්‍ය දෙයක් වුණාට කොල්ලෙක්ට පට්ට ලොකු දැයක්…හුම්ම්ම්
    උම්ම්ම්ම්ම්ම්ම්ම්මා…..

    1. Chuuti manike

      අනෙ බන් මට ඉතින් අයියෙක් අක්කෙක් වත් නෑනෙ….අපෙ අර මෝඩ පැටව් දෙන්නා ඉන්නකොටනම් ඇහැරෙනවා …නැත්නම් මාව අනුබව කරයි….
      හිත දෙන්න්‍ර් නෑනෙ බන් නින්ද යනවා ..ඒ උනාට බන් සිරාවට කට්ටියටම මන් හෙන සිරියාවයිලු…බන්…???..කට්ටියම කියනවා….
      හෑ….ඒමද …ලොකු දෙයක් ද හාකො..
      ?
      උම්ම්ම්ම්ම්ම්ම්ම්මමා

  10. .akkek nathi wunaata mokadha ban me pissu pusek inne ..ශික් ගෙවල් ලඟ හිටියනම් රතින්යාවක් හරි දානවා…කොහ්‍ර්ද එහෙමවත් නෑනෙ..හුම්ම්ම්.ඕකේ උම්ම්ම්ම්ම්ම්මා….බතල කොටේ….
    මගේ බතලි හරි හොදයි
    මගේ බතලි හරි කැතයි
    මගේ බතලි කම්මැලි
    ඒ වුණාට මට හොදයි…

    හී…දං ඉතිං මාව මරන්න පන්නන්න එෆා….,උම්ම්ම්ම්මා

    1. Chuuti manike

      ආපො ඔව් ඉතින් ඔයා අපෙ ගෙවල් ලග හිටියොත් මට නිදාගන්න හම්බෙන්නෙ නෑ ..????
      අහ්…යනවා යන්න…..එන එක එනවා……??

  11. .ආ කෙම්ලෙ කොහොමෙයි තුදු ෆෝන් එක හදන්න කඩේට ගියා ඒ රෙද්දත් වහලා…හුම්ම්ම්ම්
    අවුලක් නෑ…

  12. .නෑ නෑ.. මේක නැමෙයි වැන එකක් එක අර යට තියෙන්නෙ බැක් එකයි තව දෙකක්…අන්න ඒ ටික මගේ tach එක ගිහිං එක tach එක තියෙන්නෙ වෙනම..ඉස්ක්‍රින් එක වඩ යට ටික නෑ.. එක ඉස්සර වැඩ කරා සති දෙකකට විතර කලින් ඒ ටික ගියා…එක අහන්න ගියෙ…

    ඉතිං මැට්ටි මොකෝ වෙන්නෙ තුදු අද ඉතිං වැඩිය කතා කරන්නත් බැරිවුනා …
    අද අයියාගේ යලුවෙකුත් ඇවිල්ලා..අයියාගේ වැඩකට. මේ ඉන්නෙ දෙන්නම හුම්ම්ම්ම්ම්..

    මං තාම පොන් එක පාවිච්චි කරල තියෙන්නෙ උදෙ නැගිට්ට වෙල්ඒඑ ඉඩන්ම පැය 2යි විනාඩි 30 යි..

    1. Chuuti manike

      අහ් ඒමද …අලි අලි….ඒකෙනෙ සුද්දො…කතා කලන්න බැලි උනානෙ…අපිට හෙට ඉදලා ඉස්කෝලේ ඔන්ලයින් දාලා ආපො එපා වෙනවා…එලම ඉතින් ……??❤️❤️❤️උම්ම්ම්ම්මා…

  13. .ඒ කට මං අලුතෙන් whats අpp හැදුවා..
    ඉතිං මගේ ගොඩක් නම්බ්ර්‍ සෙවු කරල තියෙන්නෙ අනිත් ෆෝන් එක්‍ර්..ඉතිං ආයෙ කට්ටියව add කරගෙන් යන ගමන් ඉන්නෙ..හි

    1. .අනා මගේ තුදු චූටියා…මං කිව්වෙ අර ඉස්සෙල්ල අයියාගේ යාළුවෙක් ආව කියල ඈයා ආවෙ අෆෙ අයියාගේ ලැප් එකට වයිරස් ගාඩ් එකක් දාන්න ඉතිං..එයා ටිකක් ඔය කෙම්පුයුටර් ජිල්මාට් කෙනෙක්..ඉතිං මං මගේ ෆෝන් එක පෙන්නල ඇහුවමෙක එක tach එකකින්ද නත්තම් ඉස්ක්‍රින් එකයි බෑක් එකයි ඩෙකකින්ද යන්නෙ කියල එය කිව්ව එකකින් කියලා..
      ඊඨැපස්සෙ අයියා ඉතිං මගේ අහිංසක පොන් එක පෙන්නල විස්තරෙ කිව්ව…
      ඉටපස්සෙ ඒ අයියා app එකක් කිව්ව එකෙන් පුලුවන් ඔය ෆෝන් එකෙ ඔය මං අර ඉස්සෙල්ල කිව්ව යට තුන ඒ ටික කොන්ට්‍රොල් කරන්න තව නොටිවි කෙශන් ඔය වගෙ වැඩ ටිකක් කොහොම හරි දැං වැඩේ ගෝඩ ජහ ජහ ජන්කි ඛක ජහ ජහ උම්ම්ම්ම්ම්ම්මා..
      දැං ෆෝන් කඩ වල රස්තියාදු වෙන්න ඕනි නෑ…
      ..
      ඒ වග්‍ර්ම ඒ අයිය හරි කිවුට් අනේ අමුතුයි මුතුයි කිව්වෙ ඒ වගෙ අමුත්තක් නැමෙයි හැම තිස්සෙම හැපි එක ඉන්න … මාර හුරතල් මුනක් තියෙන ඇත් එක හුරතල්මත් නැමෙයි අනේ මන්ඩ මට එක කියන්න තේරෙන්නේ නෑ… හී…ඒත් එයා ශොයි අල්ලලා මිරිකන්න හිතෙනො….උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා….එයට නැමෙයි උම්ම්ම්ම එක ඔයාට හි…

      තම whats app එක හඬන ගමන් ඩැන් හදල ඉවරයි…
      කට්ටිය add කරගන්නවා…

      කොහොම හරි අද දවසට මේ වනතුරු මං ෆෝන් එක පැය 3:20 ක් පාවිච්චි කරල තියෙනො…හී මං යනව තුදු අද ඉතිං අෆිට කතා කරන්න බරු වුනනෙ හරියට හෙට කතා කරමුකො..පිස්සි…
      මැරිලත් පස්සෙන් එනො..රෑට එන්න බලන්නම්..හොඳේ බතලි….
      ආ තව එකක් එයි හ්‍ර්ට් 8ටවත් නැගිටිනවා 8ට බටිනම් 8:30 මන් හිටියනම් දනී කරණ දැ…දානව රතින්ය විනාඩි පහෙන් පහට,?????? bs matti

      1. Chuuti manike

        අහ් ඒනම් හරි නෙ….ම්ම්.ම් මාත් හරි ආසයි අපෙ මාමිගෙ යාලුවන්ට….හරිම හොදයි අපෙ මාමාට වඩා ..මට හරි ආදරෙ මොකද ඉතින් ආච්චි ලා දිහා ගොඩක් ඉන්නෙ මන්නෙ ඉතින් ..
        හෙට කතා කරමු කො එහෙනම්

        ??
        දගයො පුලුවන් උනොත් නැගිටින්නම්..සුවර් කරන්න එපා
        හලිද ..

        එහෙනම් බායි ඈ ????
        උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්මා ???

        1
  14. Chuuti manike

    ඔන්න අපෙ ලොකු අයියා කිව්වා..ඔයාලා හැමොම ආදරෙන් මතක් කරන්න කියලා..ඒ වගෙම කිව්වා මෙක කවදාවත් පාලුවට යන්න දෙන්න එපා කියලා. ❤️❤️❤️❤️❤️
    ආ දගයො ලොකූ අයියාගෙ අලුත් වීඩියෝ ටිකක් දාලා දැක්කෙ නැද්ද ???

  15. .ආ බානු කෙම්ලෙ….
    ආ අෆෙ ලොක්කයියා විදෙඕ එකක් දාලඩ මං දැක්කෙ නෑනෙ ගිහිං බලල එන්නම් gb

  16. .ade කීයටද. චූටි හෙට online class ආ…තුදු…උම්ම්ම්මා

    රශ්මි යොහානි අනුරාධා…
    මේ නම මුලු මසෙජ් ඔක්කගෙම හෙව්ව හම්බුනෙ නෑ ඉටපස්සෙයි දැක්කෙ යොහානි අනුරාධා කියලා මැකි ඉන්නෙ…????

    අන්න ඔයාව මං සබ්ස්ක්‍රයිබ් කරා…

    1. Chuuti manike

      හී..හී..තුදූ එක එක වෙලාව්ට අනෙ හරියට කියන්නෙම්හ්නෙ
      ..ආ…එමද …??මම් න්ම.දැක්කා..ඉතින් ….??

  17. ජහ ජහ ජන්කි ඛකා ජහ ජහා මගේ ඔලුවට plAn එකක් ආවා…මං එක පස්සෙ කියන්නම්කො…ජහ ජහ ජන්කි ඛකා ජහ ජහ යේ……
    එකට ඉතිං ඔයත් එකග වුණොත් විතරයි කරන්න පුලුවන් එහෙනම් බතල බොලෙ ම්ණ් ගියා…

    ආහමෙ මං කියන්නෙ නෑ 5ට 6ට ඇහැරෙන්න කියලා 8:30ට ඇහැරෙන්න ඒ අති හුම්ම්ම්ම්ම්ම් පිස්සි gn රෑට එන්න බ්ළන්නම්
    අනේ දැනට මං ෆෝන් එක :3:54 ක් ඔබලා?????

    1. Chuuti manike

      අම්ම්මෙ ඔයාගෙ ප්ලෑ න් අනෙ දගයො සුවර් නෑ අෆ්ෆා සුවර්ම නෑ…දගයානෙ ඉතින් මොනා කරයි ද මන්දා ….අම්මෙ..???
      හලි ඉතින් කියන්න කො..ඉතින් ..පස්ස් ඔයාගෙ ප්ලෑන් එක…අලි ල්ලි පුලුවන් උනොත් ඇහැරෙන්ම්ම්.???

  18. .හුම්ම්ම්ම් මට ඉතිං බල කරන්න විදිහක් නෑනෙ පුලුවන් වුණොත් ඇහැරෙන්නකො…
    gb matti උම්ම්මා 10න් පස්සෙ එන්නම් හුම්ම්ම්ම්ම්
    ?????ග්බ්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.