Katha Ahura

ආධ්‍යා|හත්වන කොටස|නවකතා|කතා අහුර රචක

5/5 - (1 vote)

ආධ්‍යාගේ හිතේ අරුෂ් ගැන අපැහැදීම තවත් වැඩි වෙන්න වුණේ ගෙදර ආපු දවසේ ඉදලම අරුෂ්ට එයාගේ ගෙදර යන්න ඕනේ වුණ නිසා..ආධ්‍යා හිතුවෙම වින්ඩි නිසා අරුෂ් ගෙදර යන්න දගලනවා කියලා..

“ආධ්‍යා..හවස් වෙද්දී ලෑස්ති වෙනවා..අපි ගෙදර යනවා අද..”

“තමුසෙට ඕනේ නං යනවා..මං එන්නේ නෑ.”

“එහෙම තමුන්ට ඕනේ විදියට ඉන්න බෑනේ දැන්..මං තමුසෙගේ කසාද මිනිහා..”

“ඒ මගුල නිසා තමයි මේ හැමදේම..”

ආධ්‍යා යන්න ලෑස්ති වුණේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා..රෑ අට විතර වෙද්දී දෙන්නටම අරුෂ්ගේ ගෙදරට එන්න පුලුවන් වුණා..

“මොනාද අයියා..අපි මෙහේ ඇවිල්ලා ඉද්දී ඔයා එක එක තැන් වල යනවා..”

වින්ඩි ආපු ගමන් එල්ලුනේ අරුෂ්ගේ ඇගේ..ගිනි පිටවෙන ඇස් වලින් බලන් හිටිය ආධ්‍යා ඉක්මනින්ම නිදන කාමරයට ගියේ හැමෝම ඉස්සරහ කෑ ගහන්න ලැජ්ජ නිසා..

———————————————————————————-
“ආධ්‍යා..මාත් එක්ක ඉන්නේ කැමැත්තෙන් නෙවෙයිද..”

නිදා ගන්න ඇදට ඇවිල්ලා අරුෂ් එහෙම ඇහුවේ දින ගණනාවක්ම හිතේ හිර කරන් හිටිය දෙයක්..

“ආධ්‍යා..මං ප්‍රශ්නයක් ඇහුවා තමුන්ගෙන්..”

“තමුසේ මගේ ජීවිතේ විනාශ කරා ඇරෙන්න වෙන දෙයක් කරලා නෑනේ..කොහොමත් මාව බ්ලැක්මේල් කරලනේ බැද ගත්තේ..”

“තරහට එහෙම කලාට මං පස්සේ ඒ ගැන පසුතැවුණා..ඒකයි මට හැමදේම හරිගස්සන්න ඕනේ වුණේ..”

“වැරදි හදා ගන්න ආදරේ නොකරන කෙනෙක්ව මැරි කරලා වැඩක් නෑ අරුෂ්..ඔයා මගේ ජීවිතේ මට එපා කලා..ඒකයි ඇත්ත..මං මොන දේ වුණත් හිත හදාගෙන ඉන්න උත්සහ කලා..ඒත් ඔයා ආයෙත් ඇවිල්ලා මාව මැරි කරන්න ඕනේ කියලා බලෙන් කසාද බැන්දා..”

“මං පිලිගන්නවා ආධ්‍යා..මගේ අතින් වරදක් වුණා..මට අවස්ථාවක් දෙන්නේ නැද්ද ඒක හදාගන්න..”

“මගෙන් කිසිම සමාවක් බලාපොරොත්තු වෙන්න එපා..ලැබෙන්නෙත් නෑ..මං හැමදාම ඔයාට වෛර කරයි..”

කොච්චර උත්සහ කලත් අරුෂ්ට ආධ්‍යාගේ හිත වෙනස් කරන්න බැරි වුණා..අරුෂ් ගැන මොන තරහක් තිබුණත් අරුෂ්ගේ අම්මා තාත්තා ඉස්සරහ ඒක පෙන්නන්න ආධ්‍යාට ඕනේ වුණේ නැහැ..

——————————————————————————–
“ආධ්‍යා පුතේ..ලොකු අම්මා හෙට ආයේ යනවා..දුවව මෙහේ නතර කර ගන්න කියලා කියනවා..එයාට මෙහේ ඉදන් ඉගෙන ගන්න ඕනේලුනේ..”

“ඉතින් අම්මා ඒක මගෙන් අහන්න ඕනේ නෑනේ.මේක අම්මලගේ ගෙදරනේ..”

“එහෙම බෑනේ පුතේ..දැන් ඔයත් මේ ගෙදරම කෙනෙක්නේ..”

ආයෙත් කුණාටුවක් නම් ලගම එන බව ආධ්‍යාට තේරුණා..අම්මගේ හිත රිද්දන්න බැරි නිසාම කෙල්ල කට වහන් හිටියා මිසක් වින්ඩි ගැන කිසිම පැහැදීමක් කෙල්ලගේ හිතේ තිබුණේ නැහැ..

රෑට කෑම කාලා අරුෂ් ගාර්ඩ්න් එකට ගියේ ලොකු කල්පනාවක ඉන්න ගමන්..තමන් නිසා ආධ්‍යාගේ ජීවිතේට වුණේ වැරැද්දක් කියන එක අරුෂ්ගේ හිතට නිතරම වද දුන්නා..

“අයියා..මොකද අනේ මේ රෑ මෙතන..”

“නිකං වින්ඩි..දැන්ම නින්ද යන්නෙත් නෑනේ..”

“මොකද හලෝ දැන්ම මැරි කලේ..තව ටික කාලයක් ලයිෆ් එක එන්ජෝයි කරන්න තිබ්බනේ.”

“මැරි කලා කියලා ලයිෆ් එක එන්ජෝයි කරන්න බැරි නෑ වින්ඩි..ගැලපෙන අය ලං වුණාම හොදින් තේරුම් අරන් ජීවත් වෙන්න පුලුවන්..”

“ඔයාට හරි කෙනා ලැබුණේ නැති නිසාද මෙහෙම ඉන්නේ..”

“පිස්සුද..මට හරිම කෙනා තමයි ලැබිලා තියෙන්නේ..අපි සතුටින් ඉන්නවනේ..”

“අපෝ මට පේනවනේ ඔයාලගේ සතුට..ඒ ගෑනි ඔයාට හරියට කතා කරන්නවත් දන්නේ නෑ.”

ඒ කතාවට අරුෂ්ගේ හිත රිදුණේ අම්මයි තාත්තයිත් මේව දන්නවද කියලා හිතුණ නිසා..වින්ඩිට වගේම අම්මලට මේව තේරිලා නම් ගෙදර අය ආධ්‍යාට වෙනස්කමක් වුණත් කරන්න බැරි නැහැ කියලයි කොල්ලට හිතුණේ..

වින්ඩි එක්ක අරුෂ් ගාර්ඩ්න් එකේ කතා කරනවා බැල්කනි එකට වෙලා ආධ්‍යා බලන් හිටියේ තරහින් වගේම දුකෙන්..තමන්ව රවට්ට ගත්තා මදිවට තව කෙල්ලෝ එක්ක හුරතල් වෙන්න අරුෂ් දක්ශයි කියලා කෙල්ලගේ හිතට දැණුනා..

දවසක ලස්සන මනාලියක් වෙලා ආදරේ කරන කෙනාටම හැමදේම පුද කරන්න කෙල්ලක් මුලු ජීව්ත කාලෙම හීන දකිනවා..ඒ හීන ඇස් ඉස්සරහම බොද වෙලා යද්දී දරාගන්න බැරි දුකත් එක්කම ජීවිතේම කලකිරෙන්න ගත වෙන්නේ තප්පර ගානක් විතරයි..

ආධ්‍යාටත් ඒ හැගීම ඒ විදියටම දැනෙන්න ගත්තේ අරුෂ් කෙල්ලගේ ජීව්තේ විනාශ කරපු දවසේ ඉදන්..හැබැයි ආධ්‍යා වැටුණේ නැහැ..කෙල්ලට ඕනේ වුණේ අරුෂ්ගෙන් පලි ගන්න..

කෙල්ලෙක්ගේ ජීවිතේ විහිලුවට ගන්න හිතලවත් නැති අරුෂ් ආධ්‍යා එක්ක තරහට හැමදේම කලාට ඇස් ඉස්සරහම කෙල්ලගේ පිරිසිදුකම ඔප්පු වෙද්දී අරුෂ්ට හිතින් දැණුනේ වරදකාරී හැගීමක්..ඒ නිසාම තමයි අරුෂ් ආධ්‍යා ගැන හොයන්න ගත්තේ..තමන් කරපු වැරැද්දේ බරපතලකම තේරෙන්න කොල්ලට වැඩි දවසක් ගියේ නැහැ..

ආධ්‍යාව කසාද බැදලා මේ හැමදේම නිවැරදි කරන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අරුෂ් ආධ්‍යාව කසාද බදින්නේ..හැබැයි අරුෂ්ට වැරදුනා..සමහර වෙලාවට ආධ්‍යාගෙ වචන අරුෂ්ව නොමරා මරනවා..

“ආධ්‍යා..මගේ අර කලු පාට ශර්ට් එකක් තිබ්බනේ..කෝ ඒක..”

අල්මාරිය පෙරල පෙරල අරුෂ් හොයන්නේ කොල්ලා ආසම ශර්ට් එක..අයියා අරන් දුන්න පලවෙනි ගිෆ්ට් එක නිසා තමයි කොල්ලා එච්චරටම ඒ ශර්ට් එකට ආස..

“ආහ්හ්..ඒකද..කිචන් ටවල් එකක් හොයා ගන්න බැරි වුණා මට..මං ඒක ගත්තා ඒ නිසා කුස්සිය අස් කරද්දී..ආයේ පාවිච්චි කරන්න බෑනේ..විසි කලා මං ඒක..”

“ආධ්‍යා තමුසෙට පිස්සුද..දන්නවද මට ඒක කොච්චර වටිනවද කියලා..ආහ්හ්..”

“ඕහ්හ්…එහෙමද..එච්චරටම වටිනවද..එතකොට තමුන් දන්නවද මට මගේ ජීවිතේ කොච්චර වටිනවද කියලා..මං ඒ ශර්ට් එක කුණු ගොඩට දැම්මා වගේ තමයි තමුන් මාවත් විනාශ කලේ..”

“මො..කක්..පිස්සු හැදිලද..”

“ඔව්…මට පිස්සු..තමුසෙගේ වටින කියන හැමදේම මං විනාශ කරනවා..එතකං මට මේ පිස්සුව හොද වෙන එකක් නෑ..”

එහෙම කියල කාමරෙන් යන ආධ්‍යා දිහා අරුෂ් බලන් හිටියේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව..

89 thoughts on “ආධ්‍යා|හත්වන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. Congregation mg නංගා
      ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????ඔක්කොම කාල සුදු වෙලා එන්නකෝ ඈ ??

      1
      1. හම්මෝ ඒක හොදයි අක්කියෝ මං මෙච්චර දවස් ගේන්න යන්න විදියක් නැතුව හිටියෙ කොරෝනනෙ දැන් කනව ඇති වෙන්න දැන් ටිකක් කාල උදේට ටිකක් කනව???????❤

        1
    1. Chuuti manike

      Amme මෙයාගෙ හැපී එක සුබ පැතුම් ඈ ???? ????????????????????????????????????????????????????????????????????️?️???????????????????????????????????????????????????????????????????????????????????????????කන්න්ම ඈ ඔක්කොම

      1
      1. ඔයාගෙ ඒව නම් කොහොමර්හ් කනවනේ❤අපේ මල්ලි ඉල්ලනව මං නං දෙන් නෑ තනියම කනව???❤

        1
          1. අනේ දෙවියනේ මාව පාරට ඇදල දාන්නද හදන්නෙ කමන් නෑ මං try එකක් දෙන්නම්කෝ ආ…

        1. පේස්ට්‍රි වර්ග ගොඩක් තියෙන්න ඕන පීසා, චිකන් බර්ගර්, චීස් බර්ගර්, සමෝසා, සැන්විච්, හොට්ඩෝග්, සබ්මැරීන්, රෝල්ස්වගේ…
          ආයේ චොකලට් කේක්, ලාව කේක්, හොට් චොක්ලට් ඩ්‍රින්ක්, චොක්ලට් පුඩින්, චොක්ලට් ස්මූදි මේවත් ඕන…
          ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාන්, මික්ස් රයිස්, චොප්සි රයිස්, මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස්, චිකන් බිරියානි, නාන්..
          ආ තව ස්ප්‍රයිට්, ජින්ජර් බියර්, කොකාකෝල, ඔරේන්ජ් ක්‍රෂ්, ක්‍රීම් සෝඩා….
          තව ඩෙස්ට් එකටත් මොනාහරි චූටි දෙයක් තිබ්බොත් ඇති…
          Simple වැඩක් නේ මෙයා… එහෙනම් පාටියක්‌ අනිවාර්යෙන් ඕන… මේ කියලා තියන ඒවායි, ඒවා මදි වගේනම් තව ටිකක් කියන්න ද? කොහොමහරි අපිට පාටියක් දෙන්නකෝ

          1
          1. Chuuti manike

            අම්මෙ අක්කි මන් කැමති ටිකම එහෙම්මමම් කිව්වා ඈ…❤️❤️❤️?????

          2. Chuuti manike

            ආ අක්කියෝ ඩෙසට් වලට අයිස්ක්‍රීම් ( චොකලට් ,වැනිලා,ස්ටොබෙරි …….)පුඩිම්…ආ…වටලප්පන්,ජෙලි….??

            1
          3. කවද කීයටද ඔයාලට පුලුවන් කියන්නකෝ අපි සින්දුවක් දෙකක් ගහල ආතල් එකක් ගමු එහෙනම්?❤❤?

    1. ආව අනේ හොලෙන් හොලෙන් ඇවිල්ල ඔයාලව බලලා යන්න ආව ??අපෙ අම්මි app එකත් ඩිලීට් කරලානේ නංගියෝ බලන්නකො??මම මේ ආවේ ක්‍රෝම් එකට ඇවිල්ල…. ඔයාලව ගොඩක් මතක් වෙනවා අප්ප.. ???මම මේ claz එකක ඉන්නේ හොරාට පැන්න මේ පැත්තට චුට්ටක්…
      එහෙනම් ඉතින් ඔයාලා පරිස්සමින්, සතුටින් ඉන්නකෝ… බුදුසරණයි!???
      ආයේ ඉතින් කවද කතා කරන්න හම්බවෙයිද දන්නේ නෑ… පුළුවන් වෙලාවක් තිබ්බොත් කොහොමහරි ඇවිල්ල යන්න එන්නම්කෝ..
      Bye ???????

      1. Chuuti manike

        අනෙ ඒමද මගෙ අක්කියෝ …අපිට ත් ඉතින් අක්කිව මතක්වෙනවා ඊයෙ දගයාකිව්වානෙ…අක්කිට එන්න බැරිවෙයි කියාලා…..??
        අක්කිට පුලුවන් වෙලාවට එන්නකො…බායි .
        බුදු සරනයි ???? ආදරෙ යි ❤️❤️

  1. Chuuti manike

    හී…කස්ටිය ??? කෝමද මම් සියඹලා කනවා .??????අම්මෙ එල ඉතින් ….

  2. Chuuti manike

    ආපො….තොල පැලිලා අෆ්ෆ්ෆෆා රතුම රතු පාටයි නිකන් ලෙ බීලා වගෙ .?????

  3. .ලෙ බිලා වගෙ නැමෙයි බොල ලේ බොනව තමයි යක්ශනි…හුම්ම්ම්ම්ම්.

    mg කොහොමෙයි ඉතිං අෆි වැඩිය කතා කරලත් නෑනෙ….
    අවුලක් නෑ පුලුවන් වෙලාවක කතා කරමුකො…සුබපැතුම් mg… ඔයට මොනවද දෙන්නෙ…??? ඔක්‍ර්?? සස්සන වෙලා ඉන්නකො….ඕකේ….
    චූටියාටම තෑගි අරං දීලා වැඩිය සල්ලි නෑ… තිබ්බගානට ගෙනාවේ…
    ඒත් ඉතිං දැන එක හිතේ සතුටින් දෙනෝ….
    එහෙනම් bs…..❤

    1. Chuuti manike

      එහෙම උනොත් ඉතින් මුලින්ම බොන්නෙ ඔහෙගෙ ලෙ…සිරා බන් ඉම්න බෑ දනවා…
      අනෙ මෙ mg akki මෙයා බොරු කියන්නෙ මන් මෙ දවස් ටිකෙම 1 st උනා මෙයා මුකුත් දුන්නෙ න්ගහ්

      1. කවුද දගයද අනේ මං නං දුන්න දගය කියල තිබ්බ දෙන්න තෑගි නෑ කියල???❤

        1
  4. Chuuti manike

    අම්මෙ අද රොටිනෙ කෑවෙ ලුනුමිරිසට අම්මෙ….මට මාර දැවීලක් ගත්තා තොල….අම්මෙ..එහ්ම්මම ඒක තියලා ආවා

  5. .අඩො නො…යකඩො …ඔයා ෆිස්ට් වුණ හැම දවසකම මං තෑග්ගක් දුන්නා..අඩුම ගානේ උම්ම එකක් හරි දුන්න…

    කොහොමත් බොරු කියද්දි කට දානව තමා හුම්ම්ම්.
    oke පිස්සු පුසි…අනේ ඉතිං කොහෙද පෙරේත කමනෙ…කමක් නෑ ඉතිං මගේ බතලිනෙ….
    ඔයාගෙ කට දනවා කිව්වෙ දැවිල්ලට නේද ආ නතුව පැලිලා නෑනෙ…
    ඕකේ ඕකට සීනි ටිකක් කන්න එතකොට හරි තුදු…????

    1. Chuuti manike

      අන්‍ර් තුදූ ඉතින් මම් සූටි විහිලු ක් කලෙ….හී…හී.උම්ම්මා..
      අනෙ බන් තොල පැලිලා…බන් සීනි.කාපුවාම.හරියනවාද…අනික සීනි විතර ක් මොකටද පිටිත් ඕනෙනෙ…?????

  6. .ආ තුදු ඉවරයි කට පැලිලද ..ඕ,. මීපැණි ටිකක ගාන්න ඕකට..දං නැමෙයි ඕකේ අමාරුව ඩන්‍ර්න්නෙ
    උදෙට නැගිට්ටම …අම්බො ඒ වේදනාව…ම්ගෙත් ඔනිතරම් කට පැලිලා තියෙනො…එතකොට වෙනො…එක ජෙල් එකක් තියෙනව..කොහෙද ඔයට පෙන්නන්න විදිහක් නෑනෙ..එක ගෑවත් ගොඩ ඔයා පාමසියකට ගිහිං ඉල්ලන්න කට පැලෙනවාට ගාන ජෙල් එකක් දෙන්න කියලා…එක නිල් පාට එකක් .වෙන වෙන ඒවත් තියෙනව ඇත් එවා හරියන්නේ නෑ…
    ..
    මෙහෙ ගොරවනව අෆ්ෆා…මං මගෙ බතලිගෙ කමෙන්ට් වලට රිප්ලයි දැම්මෙත් නෑනෙ…මෙතන දාන්නම් හොඳේ තුදු…උම්ම්මා
    හදිස්සියෙ හරි කමෙන්ට් එක බාගෙට වැදිලා තිබ්බොත් ඒ කවුරු හරි බැනල ෆෝන් එක තියන්න කියලා ..
    මෙහෙ අකුණු ගහනවො..
    ok
    .
    .
    අනේ චූටියො මං නිකං ආලේ අහුවෙ..මමත් වැඩිය කොල්ලො ගැන එහෙම දන්නෙ නෑ.. සමනයක් දුරට දන්නවා…
    ඇත් ඉතිං ඉරනම් අනිත් පත්තෙන් පායලා නා…
    .එතකොට රා උඹ දැක ලත් තියෙනවනම් සුවදත් බැලුවනම් ඛුට්ටක් බිලත් බලන්න එෆයි බං…??.
    මං සිරවටම කිව්වෙ කෙල්ලෙක්ගෙ කොන්ඩෙන් අදින්න මට මාර කුහක ආසාවක්.තියෙන්නෙ…
    .
    එතකොට දැං කොන්ද හොදද..ඇයි එක ෆාරටම ඇදෙන් වැටුණේ…හිනයක්වත් දැක්කද..????????

    ඔව් අෆ්ෆ මහ පිත්තු පාරවල් ටිකක් එක ඔයාට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ…
    ම්‍ර් පැත්තෙ කෙනෙක්ට කිව්වනම් තමයි සැරටම තේරෙන්නේ…එලම.

    අනික මම හිටුවෙ තොල දැවිල්ල අරං කියල කවුද දන්නෙ පලිලා කියලා…එහෙනම්.ඉට්ජින් සීනි කලවඩක් නෑ එක නැමෙයි කොහොමද සිනියි.පිටියි එකට කන්නෙ????
    ඕකේ තුදු ගුඩ් නයිට් බොලෙ..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…..
    ඔයා ඉතිං මගේ තුදු බතලිනෙ…
    පිස්සි….එහෙනම් මං ගියා matti gb බුදුසරණ යි..

    1. Chuuti manike

      හ්ම්ම්..බලමුකො මේක හරියයිනෙ…???
      කමෙන්ට් එක සම්පූර්ණ නෙන් වැදිලා නෙ මගෙ මැට්ටො…?
      මෙහෙට ගොරව ගිරව තිබ්බා දැන් නෑ..හැබැයි ….. අනෙ ඇත්ත ද…අම්මෙ ඉතින් කවුරු නැතත්මන් ඔයා ගැනනන් හොදට දන්නවා..?හරි ඉන්නවාකො මන් රා බීලා කියන්නම් ???
      අනෙ ඔහෙ අර කලින් වගෙ කොන්ඩෙ වවලා ට්බිබ්බොත් මාත් හලි ආසයි අදින්න කොන්ඩෙ ??
      ඒක්නෙ…තෙලුනෙ න්හ්නෙ

      තොල බන් පැලුනෙ…….අයියො…ඉයානම්….
      ම්..සීනි පිටි එක මන් පස්සෙ කියන්ම්.
      Gb
      Ummmmmmmmmaaaaa ❤️❤️❤️ බුදු සරනයි

    1. අනේ දෙවියනේ මා මේ දකින්නෙ ස්වප්නයක්ද…යකඩො අෆ්‍ර් චූටියා උදෙන් නැගිටලා..
      මොකෝ සිල් ගන්නවත් යන්නද…ආ..අඩෙ උම්ම එකක් දෙන්න කේල කටින්ම…
      ඕකේ ගුඩ් මොර්නින්ග් ඛුටියො මං හෝදලා එන්නම් ඕකේ

  7. ගුඩ් මොර්නින්ග් ගායිස් …
    අද පෝය…සිල්ගන්න යනොද මට සිල් වඩී හිංද පංසලේ හාමුදුරුවො කිව්ව එන්න එෆා කියලා…
    නෑ..නා…මට ඔය සිල් රෙඩ්ද ඇදන් ඉන්න බෑ අෆ්ෆා..අනික සන්වරව එකමවිදිහට ඉන්නත් බෑ…. හුම්ම්ම්ම්…

    මේ ඛුටියො ඔය ඉස්සෙල්ල කිව්වෙ මගේ කමෙන්ට් එක සම්පුර්ණයෙන් වැදිලා කියලද වාඩිලා නෑ කියලද කිව්වෙ….

    ඔයා මං ගැන මොනවද බාන් දන්නෙ…10 ක් විතර කියාන ගියනම්….හී…

    අන්න හොඳ කෙල්ල රා බිල රස කියන්න ඕනි හොදෙ….උම්ම්ම්ම්මා…

    අෆෙ අයියාත් මගේ කොන්ඩෙට වද දෙනව.. විතරයි මදිවෙලා හිටියෙ හුම්ම්ම්…පිස්සි
    ශික් මට අක්ක කෙනෙක් නෑනෙ හිටියනම් කොංඩෙ ඇදල දුව්ව්නව…
    ඉටපස්සෙ.මං අහුවෙ ඔයාගෙ කොන්ද හොද්ද කියලා ඔයා අදෙන් වැටුණා කිව්වෙ…????
    .
    මේ ඔයා කතුරුමුරුන්ග හොදි ටිකක් හදලා බොන්න තොල පැලිඛ්ඛ එකට..

    හරි එහෙනම් ෆස්සෙ කියන්නකෝ…සීනි පිටි කතාව ..නෑ එක්කො ඕනි නෑ… හුම්ම්ම්
    මමත් දවසක ටිකක් කල බලනවා හැබැයි බඩේ අමාරුව්ක් එහෙම හැඩුනොත් ඔහෙව ගහනව උස්සලා පොලවේ….හුම්ම්ම්ම්ම් පිස්සු පුසි.
    එහෙනම් මැට්ටි මං යනො…
    නාන්න යනවා..හුම්ම්ම්ම් අෆි ඔය ගද කොල්ලො නැමෙයි…හී….???උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා….

    1. Chuuti manike

      මොන් සිල්ද අනෙ….?
      කමෙන්ට් එක වැදිලා කියලා බන්…අනෙ.අම්මෙ උබත්..ඔක්කම.පෙන්න්‍ර් අනිත් පැත්තට…????
      අනෙ මන් ඔයාගැන පස්සෙ කියන්නම්කො….නිවාඩු දව්සක…?අලි අලි මන් කින්නම්කො බීලා..?
      අඩෙ මාත් ආසයි කොන්ඩෙ අදිම්ම ඔයාගෙ..????
      අයියො බන් ඕන එක්ක කරගනින්..ආනෙ සීනි පිටි ගිය දුරක්…?????

  8. .බෑනෙ ඉතිං කරන්න අෆෙ මොට්ට පාලස් රිංගා ගත්ත කියහන්කො ඇතුලට සෙද්ද ..අවුල්ක් නෑ තව ටිකකින් එයි…. ??

  9. .ආ මග්‍ර් හොර කෙල්ල කොහොමද තුදු මෙහෙ කරන්ට් එක ගියා අෆ්ෆ සෙද්ද හුම්ම්ම්න්

    1. Chuuti manike

      ඒමද මෙ තුදූ මන් නාලා.එන්නම් ඈ…හෙට ඉස්කෝලේ හින්දා නාන්න බැරිවෙවි…..???
      බායි….උම්ම්මා.??

      1
      1. උඹ ඉතිං නාපිය…වැඩක් නෑ බං කොච්චර නවත් ඔය කොන්ඩෙ කුණු යන්නෙ නෑ…. ?? නෑ.. නෑ.. නෑ… අෆෙ chutiyage කොන්ඩෙ කුණු නෑ… නත්තම් මට ගුටි කන්න වෙන්නෙ….??????? පිස්සු පුසි
        අද අෆි අලදොසි හැදුවා…
        ඉතිං අෆරාදෙ අප්පා අල ටික කටට දාගත්තෙ හපන්න එත් එහෙන්මම ගිල්ලා හිතහන්කො රහ…,
        ???

  10. සුදු චූටි මොකෝ කරන්නේ ආ….
    කම්මලි බං වලියක්වත් අල්ලහන්කො…..???
    නත්තම් මට බැනපිය..
    ආ මේ ඔයා bts ලට කැමතිද…ආ

    1. Chuuti manike

      නන්ගා ව නාවනවා අනෙ තව ටීකින් යනො..bts ආපො ඕකොඋන් ගැන මතක් කරන්න එපා..

  11. මගේ හොර කෙල්ල මං පස්සෙ එන්නම් හොදෙ…

    අයි bts ලව පෙන්නන්න බරිද ..සාමාන්‍යන් කෙල්ලො එයාලට කමතිනෙ….?.

    නාලා ඉවරදො…

    දැන්නම් ඉතිං තුවද වෙලා අති හුම්ම්ම්..eyi matti මං යනො…බුදුසරන්‍යි පිස්සි 3:30ට වගෙ එන්නම් මරිලත් පස්සෙන් එනො…ඔයාගෙ පස්සෙන්න්ම් කොහොමත් එනව..හුම්ම්ම්ම්
    gb

    1. Chuuti manike

      මන් ආස නෑ අනෙ මන්දා මග් යාලුවො සෙට් එක පන ඇරලා මන්න්නම් ආසනෑ හිතුනොත් සින්දුවක් අහලා ඉන්නො….
      සසමහර උන් bts ලට් බැනලා status දානවා සමහර උන් උන්හෙ හොද කියල status දානවා මන් කරන වැඩෙ හොදයි නරකයි දෙකම status දානවා ???
      නාලා ඉවරයි ඉතින් තූද වෙලා තමා ඉන්නෙ හුම්…බේබි සබන්නෙ ගාන්නෙ ?????
      අනෙ තුදූ මට 3.30 ක්ලාස් ඉවර වෙන්නෙ 6 ට ඊට පස්සෙතමා එන්න වෙන්නෙ ???
      තුදූ කෑවදො මන් කන්න යනො…?❤️
      Gb matto

      Ummmmmmma
      ??

  12. දිසා

    කොහොමද කට්ටිය…ගොඩ කාලෙකින් මාත් ආවා මේ පැත්තේ…ගිනී, සහන් නිදි කුමාරි අක්කි, උක්කුං අයියා ….නම් කී නොකී හැමෝම හොදින් ද…මාව මතකද මන්දා ??
    ( නවෝද්‍යා දිසානායක)

    2
    1. Chuuti manike

      කියන්ම කනගාටුයි අක්කි දැන් පරන කට්ටිය කවුරුත් එච්චර නෑ

        1. Chuuti manike

          ඔව් අක්කි මන්නම් ඉන්නවා ඉතින් ඒක නේමෙ මෙ මට අහන්න දෙයක් ටියෙනවා

  13. ජහ ජහ ජන්කි ඛකා ජහ ජහ ජහ ජහ…. ඉස්කුල් නෑ… මටනම් දුකක් නෑ… මොකද මට මගේ පිස්සු කෙල්ලත් එක්ක කතා කරන්නත් පුලුවන්..
    අනික ම්ණ් ඉස්කොලේ ගියත් මගේ යාලුවො ටික නෑනෙ…?
    ඉතිං එක නිසා අවුලක් නෑ කිසි…
    ..
    අනේ සොරි චුට්ටි එන්න බැරිවුණා දැං ටිකකට කලින් ෆෝන් එක අතට ගත්තෙ…
    අෆිත් සුවද වෙලා හරිද ඉන්නෙ අද දවසට 2 පරක් නැව හුම්ම්ම්ම්…අනික අද පෝය?????
    matti class ඉවරද…ආ පිස්සි…
    හැට් clSs තියෙනවාදො…ආ තුදු..
    .
    මන්නම් bts ලට බනින්නෙ නා…ඇත් මට උන්ව පෙන්නන්න බෑ… හී….

    .
    දිසා අක්කි දං ඒ කට්ටිය නෑ… හුම්ම්ම්??ගිනි , සහන් ඒ ද්‍ර්න්න මේ ළඟකදී වෙනකම් ආවා ඒ කිව්වෙ මිට.මාස 2කට 3කට විතර.කලින් ..සමහර විට 4ක් 5ක් වෙන්නත් පුලුවන්…
    එතකොට නිදි කුමාරි කිව්වෙ ස්ලිපින් බියුටි නේද…
    එයටත් වැඩිය එවෙන්නෙ නෑ… ඇයට පොඩි ප්‍රශ්නයකුට්ජ් වෙලා..පොඩි කිව්වට පොඩිත් නෑ….එයාගෙ අයියා අක්සිඩන්ට් වෙලා…හුම්ම්ම්ම්ම්????
    එතකොට අෆ්‍ර් ලොකු ‍අයියා එයා…කසාද බැන්දා අක්කි තාම වඩී කාලයක් නෑ.. මාසයක් හරි දෙකක් හරි…. නෑ ඉට අඩුයි…
    ..
    ඉතිං අක්කි මං හිතන්නෙ ඔයා අක්කිය්‍ර්ක් ඔයා මාව දන්නවද දන්නෙ නෑ.. මං දගයා ඇත් මටනම් ඔයාව වැඩිය මතක නෑ.. ඔයා ගොඩක් කාලයකින් වැන්නා අති එන්නැත්තෙ…හුම්ම්ම්ම්
    .
    කොහොම හරි මේ app එක පාලුවට යන්න නොදී බලගන්නෙ අෆෙ මොට්ට chutiyayi මමයි තමයි…
    මගේ පිස්සු කෙල්ල…
    .
    අක්කි ගැන ටිකක් විස්තර කිව්වනම්…

    1
    1. Chuuti manike

      ඒ පැත්තෙ නම් මටත් සතසතුටුයි සුදො…..?
      මගෙත් ඉතින් 1 යාලුවෙක්නෙ ඉන්නෙ…….
      එ බන් අම්මෙ උබ නනෑවද එකත් 2 පාරක් ඒක වෙන්න බෑ සුවර් න්හ් නෙ
      ක්ලාස් ඉවර උනෙ 6 ට බන්
      Bts ලාට කොහොම ත් කොල්ලො කැමති නෑ නෙ…….තුදූ ❤️???

      එක්නෙ සුදො..අපි දෙන්නා නැත්නම් මේක හෙනට පාලු වෙලා තියෙවි…ඉස්සර වගෙ නෙමෙනෙ…හුම්ම්…

    2. අනේ එච්චර දෙයක් වෙලාද……. මාත් ගොඩක් කාලෙකින් ආවෙ දගයෝ….

      1
  14. මේ ඔයා Chat Eka youtube Channel එක බලනවද .මන්න්ම් පුලුවන් වෙලාවට බලනවා මං කැමැතිම යුටියුබ් චැනල් එකක් එයාලා ගාව තියෙන්නෙ මාරම අදහස් …
    සමහර චැට් වලට පට්ට දුකයි හුම්ම්ම්ම්…

    ඒ කලා එන්නම් තුදු බඩගිනි උම්ම්ම්ම්මා

          1. .ඔව් ඔව් ආලේ දං මොකක් හරි කන්න දෙයක් දෙන්න කාලා පෙන්නන්නම්. කන්න පුලුවන් දෙයක් දීහන් හොදෙ…

          2. Chuuti manike

            හා කන්න බැරි දෙයක්ද හා හා දෙන්නම්….මොනාද දෙන්නෙ…????????️?️?️?️?️?️???????????️?️?️?️?️?️?️?️?️????????????????????????????????කන්න තුදූ ඉතින් ?????

  15. ඔව් බොල මං නැව…මං නිකං කට්ටියව හිනස්සන්න බොරු කිව්වට හමතිස්සෙම බොරු කියන්නෙ නෑ…. මං නැව….
    හෙටත් පුලුවන් වුණොත් නානව ඉස්කොලේ නෑනෙ අර ඈදා අතරමං වුණා කිව්ව පාර තියෙන්නෙ..හෙටත් ඒ පාරෙ යනවා පුලුවන් වුණොත් එද්දී තියෙනව සුදු ආප්ප කඩයක් එකෙන් ආප්පත් අරං ගෙදර එනො…උම්ම්ම්මා…
    ඔව් අෆ්ෆ බොලත් ඉතිං මගේ බොක්කෙ ෆ්‍රෙඩෙක්නෙ…බෙස්ට්ම ෆ්‍රෙන්ඩ් කෙනෙක්….පිස්සි….
    එකනි bts ලට කොල්ලො කැමති නෑ…හුම්ම්ම් …
    .
    ඔව් බං උබයි මමයි නැත්තම් මේක අමු සොහොනක් තමයි????…

    ඔව් අෆ්ෆ මමත් චැට් එකෙ ඒවට.කැමති…
    තව ඔය වගෙ එවා ගොඩක් මං ස්බ්ස්ක්‍රයිබ් කරල තියෙන්නෙ ..සූලා,whats අpp chat
    දැනුත් එක්කෙනෙක්ව සබ් කරා අලුතෙන් ඇවිල්ල තියෙන්නෙ..119 සබ්ලා ඉන්නෙ.

    1. Chuuti manike

      අනෙ හකො හෙටත් නානවාද නානකො එහෙනම් …??
      එකනෙ තුදූ බොක්කෙ ෆ්‍රෙන්ඩ්ස්ල..නෙ…..උම්ම්ම්ම්ම්මමා
      ????
      එක්කෙන් bts ලානම් අනෙ මන්දා ..
      හ්ම්ම්…සොහොනකට වඩා අන්ට්ත්තතයි ඒකෙ හොල්මන් වත් ඉන්නවා මෙක්ක් එහෙමවත් න්හ්…
      ඒකෙමෙ…අම්මේ…..ඔව් අෆ්ෆා…සමහර ඒවා ෆට්ට දුකයි…මාත් වෙලාවකට කියවනවා…??

  16. හුම්ම්ම්ම්ම්….
    ආතල් @ සෑඩ්…
    කොහෙද අෆෙ එකා love video කරන්න වැඩිය කැමති නෑනෙ
    .
    මං යනො ෆෝන් එක ඔබනව කියල ගෙදරින් බනිනව ඇත් මං අද ෆෝන් එක වැඩිය එබුවෙත් නෑ hummm gb mTti උම්ම්ම්ම්ම්ම්ම්ම්මා…ගුඩ් නයිට්

    1. Chuuti manike

      කවුද ඔයාගෙ යාලුවාද
      …….??හලි තුදූ ගුඩ් නයිට් ..මැට්ටො මගෙ….
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමා.❤️❤️??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.