Katha Ahura

ආධ්‍යා|නවවන කොටස|නවකතා|කතා අහුර රචක

4.3/5 - (3 votes)

දුරක් ගැන හිතන්නට නොහැකි වුන මා ගැන….
ඔබට ආදරයක් නැති වග
සිත කිවත් හැම ව්‍ට…..
වරදට ලන් වුනත් මම…
ආදරේ දැන්නම් මහ මෙරක් තරමට…
මගේ සිතුවිලි හැදිනු දාක…
එනු මැන මා සොයා ලගට…..හදෙහි දොරගුල් ඇරේ…….ඔබ නමින් හැම දාක…..
අරුෂ් ️️

කාලෙකට පස්සේ කැෆේ එකට යන්න ඕනේ කියලා ආධ්‍යාට හිතුනේ තරමක සැනසීමක් ඒ පරිසරයේ ඉද්දී දැනෙන නිසාමයි..අරුෂ්ගේ අම්මට විතරක් කියලා කෙල්ල පාරට ඇවිල්ලා ත්‍රීවීල් එකකට නැග්ගේ කැෆේ එකට යන්න..

“මෙන්න මේකිට කාලෙකට පස්සේ අපිව මතක් වෙලා..”

“අමතක වුණා නෙවෙයි හර්ෂියෝ..අම්මා මේ ටිකේ ගෙදර ඉන්න කිව්වා ඒකයී..”

“පාලුවෙන් හිටියේ උඹ නැතුව..අනේ දිගටම වරෙන් බං..”

“බලමුකෝ…”

ටික වෙලාවක් කතා කර කර ඉදලා හර්ෂි බේකරි එකට ගියේ වැඩ වගයක් බලන්න..ආධ්‍යා මුහුද පැත්තට වෙන්න තිබුණු ටේබල් එකක වාඩි වුණේ ලොකු කල්පනාවකට වැටෙන ගමන්..ජීවිතේ ලැබුණු දේවල් වලට වඩා අහිමි වුණු දේවල් වැඩි වෙද්දි ආධ්‍යාට දැණුනේ දර ගන්න බැරි තරමේ දුකක් එක්ක තරහක්..

“එක්ස්කියුස් මී..”

“අහ්හ්හ්..ඔව්..සර්..මොනවද ඕනේ..”

“අපිට රයිස් තුනක් දාන්න පුලුවන්ද..”

“සොරි සර්..මේක කැෆේ එකක්..රයිස් වගේ දේවල් අපි හදන්නේ නෑ..මෙතන තියන දෙයක් බලලා සර්ලට ගන්න පුලුවන්..”

“ඒ වුණාට ඉතින් අපිට ඕනේ රයිස්නේ..”

ලොකු වයසක් නැති කොල්ලෝ තුන් දෙනෙක් වුණාට මුන් ටිකක් අමාරුකාරයෝ කියලා තේරෙන්න කෙල්ලට වැඩි වෙලාවක් ගියේ නැහැ..

“සර්..මං එක සැරයක් කිව්වනේ..මෙතන රයිස් නැහැ..වෙන තැනකින් බලන්න..”

“ඒ වුණාට හිතට හරි නෑ වගේ..ඔයාගේ අතින් මොනා හරි කන්න හිතන් ආවේ..”

“ආහ්හ්..ඒක නං පුලුවන්..කොහොමත් තමුසෙලා තව ටික වෙලාවක් හිටියොත් මගේ අතින් කාලම යන්න පුලුවන්..”

“කතා කරන්න ඉගෙන ගන්නවා හලෝ..”

“මේ මට කියලා කණ පලාගන්නේ නැතුව යනවද යන්න..මුංට කෙල්ලෙක් පේන්න බෑනේ..සත්තු වගේ හැසිරෙන්නේ..ශික්..ජරාව..”

ආධ්‍යාගේ සද්දෙට හර්ෂි වගේම විනූත් දුවගෙන ආවේ මොකද බලන්න..හර්ෂි කොල්ලෝ තුන්දෙනාට වැදලා වගේ තමයි ශේප් කරලා යැව්වේ..

“හර්ෂි මැඩම්..ඕකනේ මං කිව්වේ ආධ්‍යා නැතුව පාලුයි කියලා..දවසට ඔහොම එකක් හරි තියෙන්න ඕනේ..”

“මේ විනූ..උඹත් මගෙන් අහ ගන්න එපා..”

ආධ්‍යා දිහා බල බලම විනූ දිව්වේ කාලෙකට පස්සේ ආපු ආධ්‍යාව තවත් කේන්ති ගස්සන්න ඕනේ නැති නිසා..

——————————————————————————-
කැෆේ එකේ දවසෙම හිටිය ආධ්‍යා ගෙදර එනකොට රෑ එකොළහ විතර වෙලා..හොයන්න තරම් කෙනෙකුත් නැති නිසා කෙල්ල ගානක් නැතුවම ගෙට ආවා..එකොළහ කියන්නේ ඉතින් හැමෝම නිදා ගන්න වෙලාවනේ..සද්දයක් නැතුව කාමරේට ගිය ආධ්‍යා දැක්කේ ඔෆිස් ඇදන් ගිය ඇදුම පිටින්ම ඇදේ වාඩි වෙලා කෙල්ල දිහා රවාගෙන බලාගෙන ඉන්න අරුෂ්ව..

“තමුසෙට යන තැනක් මට කියලා යන්න බැරිද..අනික බලනවා..හොදට බලනවා..ගෑනියෙක් ගෙදර එන වෙලාවද මේ..”

“මං යන්නේ මට ඕනේ තැන අරුෂ්..ඔයා ඒ ගැන වද වෙන්න එපා..”

“තමුසේ මගේ කසාද ගෑනි..මට හොයන්න අයිතියක් තියනවා ආධ්‍යා..”

“කසාද ගෑනි නමට විතරක් කියලා මතක ඇතිනේ..”

කොච්චර රණ්ඩු කලත් ආධ්‍යාගේ ඒ වචන ඉස්සරහ අරුෂ් අසරණ වෙන වාර නම් අනන්තයි..හැමදාම මෙහෙම වෙන්නේ තමුන් සද්ද නැතුව ඉන්න නිසා නේද කියලා අරුෂ්ට හිතුනත් ආධ්‍යාට තවත් රිද්දන්න ඕනේ නෑ කියලා කොල්ලා හිතුවා..

ඒත් අද නම් අරුෂ්ගේ සීමාව ඉක්මවා යන විදියට හැමදේම වෙමින් පැවතුනා..ආධ්‍යා එක්ක රණ්ඩු වෙන්න බැරිම තැන කොල්ලා කාර් එකත් අරන් ගියේ යන තැනක් හිතා ගන්න බැරුව..

බාර් එකක් ලග කාර් එක නතර කරපු අරුෂ් සිහියක් නැති වෙනකම්ම බිව්වේ හැමදේම අමතක කරන්න ඕනේ කියලා හිතුන නිසා..පාන්දර හතරත් පහුවෙලා ආයෙත් අරුෂ් ගෙදර එනවා ආධ්‍යා අහගෙන හිටියේ අරුෂ් ගිය වෙලාවේ ඉදලම කෙල්ලට නින්දක් නැතිව හිටිය නිසා..

“ආධ්‍යා..තමුසේ..තමුසේ..මට රිද්දනවා ආධ්‍යා..”

“අරුෂ් තමුසේ බිව්ව නං වද නොදී නිදා ගන්නවා හලෝ..”

“මගේ නින්ද තමුසේ නැති කරලනේ ආධ්‍යා..මට..මට…”

ආධ්‍යාගේ අතින් ඇදලා ගත්ත අරුෂ් ආධ්‍යා එක්කම ඇදට වැටුණේ හිතේ හිර කරගෙන හිටිය හැගීම් දෝරේ ගලා යද්දී..

හැඩිදැඩි අත් වලට හිරවෙලා හිටිය ආධ්‍යාට කොහොමටවත් ගැලවීමක් නම් තිබුණේ නැහැ..දෙවනි වතාවටත් අරුෂ්ගෙම වෙන්න කෙල්ලට සිද්ද වුණේ ඒ නිසාමයි..

91 thoughts on “ආධ්‍යා|නවවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. අම්මො චූටි නංගෝ සිබ පැතුම් කිව්ව එහෙනම්?️ඔයා මේකෙ නැගල ශොපින් යන්න????????????????????????????ඔන්න සලි ටිකකුත් තියෙනව මදිනම් ඉල්ලන්නඅටත් මොනව හරි ගේන්න
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
      ආදලෙයි හොදේ❤❤??

      1. Chuuti manike

        ටැන්කූ අක්කි ..හා..හා.
        මන්න් අක්කිටත් ගේන්න්ම්…උම්ම්ම්ම්ම්ම්ම්මා ???❤️❤️❤️❤️❤️

        1. හා හා දැන් ගෙනල්ල ඇතිනෙ දෙන්නකො බලන්න මටත් ගෙනාපු ඒව?????❤

          1. Chuuti manike

            ආ අක්ක?????????????????️?️?️?️?️?️????????ඔන්න ගෙනාවො…අක්කිට

    2. Sandu (kandy girl)

      සුබපැතුම් චූටි මැණික…

      ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. .ආ මගේ චූටි මැණිකේ සුබපැතුම් ඔව් ඉතින් ඔයා හොල්මනක් තමයි තුදු…???
    පිස්සි…උම්ම්ම්ම්ම්ම්ම්මා
    ගුඩ් මොර්නින්ග්
    අෆි බලමුකෝ කිව්ව වගෙ 8:30 ට නැගිටියිඩ කියලා ..
    ඒ චූටි හෙට ඉදම් මටත් class.. ඉස්කොලේ….ජහ ජහ ජන්කි ඛකා ජහ ජහ ඇත් එක 100% ක්ම ශුවර් නෑ.. එගොල්ලො කියන විදිහට class තියෙන්නෙ tems එකෙන් නැමෙයි zoom එකෙන් ජහ ජහ ජන්කි ඛකා ජහ ජහ
    එතකොට 7:30 -01 තමයි class time එක ..class 3ක්
    ඒ වුණාට ඒ ටයිම් ටෙබ්ල් එක අෆිට නැමෙයි ඕ/ළ් කට්ටියටලු අනේ මන්දා බලමුකෝ…
    එහෙනම් matti මං යනො බුදුසරනයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    1. Chuuti manike

      ටැන්කූ ඉතින් මන් නේමෙඔහෙ තමා මෙතම ඉම්ම එකම හොල්මන කෝමලි 8.30 නැගිට්ටානෙ සුදූ…???හිම්ම් ? අපිට එක එක වෙලාවට දානවා බ්න් …..බල්මුකො න්….උම්ම්ම්ම ??❤️

  2. මං දැනගත්තා මගේ පිස්සි නැගිටින්න්‍ර් නෑ කියලා හිකනලි,???

          1. .ආ ඔයලා ඒ මටද කිව්වෙ මං හිතුවෙ වැන කාටහරි කිව්ව කියලා???? gb

  3. දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ හැමෝටම ආදරෙයි ගොඩාරියක් ?????

      1. නෑ දගයෝ අපේ තාත්තා ආවනේ ☹️☹️☹️ උදේ පාන්දර මේක ඔබනවා දැක්කොත් අහගන්න පුළුවන් මට සුපිරියටම ???

        මං කියන්න ගියේ විශේෂ දෙයක් නෙවේ බන්…?????
        කියන්න ගියේ බොලාව අමතක වෙන්න මං මැරිලා ඉපදුනේ නෑ කියලා ??????????????????????????????

  4. Ado no රතින්යාවක් දිපිය…chutiyage ගෙදරට න්‍ර්ම්‍ර්යි අෆ්‍ර් ගෙදරට ගහන්න….
    මෙන්න යකෝ මැකි නැගිටලා????
    ade සුදු ගුඩ් මොර්නින්ග්…..

    ඔව් සිතු අක්කි කියන්න මොකක්ද අහන්න තියෙන්නෙ

    1. Chuuti manike

      හුම්…ඒකනෙ ????ගහගන්න රතිඤ්ඤා …එකක්….ගෙදෙට්ට එහෙනම්..
      ගුඩ් මොර්නින්ග් මගෙ සුදූ…?❤️❤️

  5. හරි තුදු ඕකේ….
    මං දනට යනො…
    මං 10:30 ට එන්නම් සුදු මැරිලත් පස්සෙන් එනො…
    හැමදාම මේ විදිහට නැගිටිනවකො…
    ඕකේ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    ටටා ඔයා හැමදාම කියනවනෙ ඔයා මාව දැකලා තියෙනවද කියල..ඔයාව බලන්න ක්‍රමයක් හොයා ගත්තා පස්සෙ කියන්නම්කො හැබැයි ඉතිං එකට ඔයත් කැමති වැන්න ඕනි..මං 10;30 ට එන්නම්.
    එහෙනම් ඔයත් හෝදලා කඅලෑ බිලා…සතුටින් ඉන්න…ආ තව ඉඩ්කොලෙ වඩ class වල වඩ මොනව හරි තිගෙනවනම් එවා කරගන්න…එහෙම නැත්තම් වැඩක් හොයාගෙන කරන්න…පොත් පෙරලුවම ඕනි තරම් වඩ කියෙනවා…එහෙනම් බුදුසරනයි බතලි..ආ තව ඔය කන එක නවත්තන්න බලන්න බතලි…..උම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
    මැරිලත් පස්සෙන් එනො…10:30ට එන්නම් සුදු….

    1. Chuuti manike

      හ්ම්ම්..අලි….අලි….හෑ……..මොකක් ඒ කොහොම ද බන්…..මන් ..කියන්නකො බලන්න..?????ආපො ඔව් අෆ්ෆා ..පෙරල්පු වාම හෙනට වැඩ තියෙ…..මෙ මෝඩයො මන් එහෙම් කන්නෙ නෑ හරිද්…හුම්ම්…සූට්ටයි කන්නෙ….???
      Gb…ummmmmmmmmaaaaa ??

  6. මගේ බතලි…ඔයා you tube එක dp එකක් දාගන්නකො..ඔයාගෙ එතකොට මටත් බලන්න පුළුවන්නේ…ඔය එහෙම dp දාගන්න කැමති නැත්තම් එක විනාඩි 5කට දාන්න…?
    ඔයාගෙ ඔය පිස්සු මූන බලන්න ආසයි අෆ්ෆා..
    හැබැයි ඉතිං ඔයා දාන්න අකමැතිනම් අකමැති කියන්න ආයෙ මුකුත් කියන්නෙ නෑ…
    එහෙම වුණොත් මං වැන විදිහක් හොයනවා….????????
    හරිද තුදු….
    තිරනෙ ඔබෙ..
    මේක තමයි මිලියන 20 සැ ප්‍රශ්ණය…හරියප්…?
    පිස්සුනෙ

    1. Chuuti manike

      හා දාන්නම්කො එහෙනම් මෙ.මෙ.ඊය පස්සෙ එක එක ඒවා කියාගෙන එන්න එපා..හරි ද අරකයි මේකයි…කිය්ලා..මලනවා මන්..

  7. .මොකෝ සස්සන ෆොටෝ එකක් හොයනවද…ඔය හොටු මුනෙ මොනා ලස්සන කරගන්නද අෆ්ෆා..ඔන්න ඔහ්‍ර් එකක් දානවකො…??????

    1. Chuuti manike

      ආපො නෑ බන් මම් හෙන කැතැයි ඒ මේ.කොහොම ද දාන්නෙ කියනවාකො ..

  8. අම්බො නෑ නෑ.. මගේ කෙල්ල ලස්සනයි….
    නැත්තම් මැකි ෆොටෝ එකක් නොදා ඉදි..?????

  9. .කමක් නෑ බං ඔය kAtha මූන බලන්න හරි ෆොටෝ එකක් දාපියකො…සෙද්ද මංකියන්නම් කැතද ලස්සනද කියලා..

  10. අයියෝ බං ම්ණ් එක දාන හැටි කමෙන්ට් එකක් කෙටුවා එක නැති වෙලා??
    අපි එහෙම සැලෙන්නේ නෑ ම. ආයෙ කොටනව

  11. Dagayata තේරෙන්නේ නැ මේවා කියලා දෙන්න මන් කියලා දෙන්නම් ok
    මුලින්ම ඔයා youtube එකට යන්න ඊටපස්සේ එකේ තියෙන්නේ අර කොනේම home කියලා එකක් එක අන්න එක ඔබන්න ඊටපස්සේ උඩින්ම ඇති ඔයාගේ ලෝගෝ එක ඒ කිව්වේ ඔයා ෆොටෝ එකක්‌ දාල නැනේ යෝහොනි අනුරාධ කියන එකේ ලෝගෝ ඒ කියන්නේ බැජ් එකේ පෙන්නන්නේ කොලපාටට Y කියලා විතරයි නේ අන්න එක එක එකපාරක් ටච් කරන්න එක ටච් කරාට පස්සේ ඔයා එක ඇතුලට යයි ඊටපස්සේ එකේ තියෙනව your channel කියලා එකක් අන්න එක ඔබන්න එතකොට ඔයා එක ඇතුලට යයි ඊටපස්සේ තියෙනවා Edit Channel kiyala එකක් අන්න් එක ඔබන්න එතකොට ඔයා යයි එක ඇතුලට එකට ගියට පස්සේ උඩ තියෙනවා ඔයාගේ අර ලෝගෝ එක කොලපාටට Y කියලා ගහලා අන්න එක ඔබන්න එක එබුවම දෙකක් එයි take a photo ඒ කියන්නේ මේ වෙලාවේම ෆොටෝ එකක් ගහල දානවද කියලා
    නැත්තම් ඊටපස්සේ තියෙනව් choose from your photos කියලා එකෙන් කියන්නේ ගැලරි එකෙන් තෝරලා දානවද වගේ එකක්..
    ඔයා ඒ දෙවෙනියට තියෙන එක තෝරාගන්න එකට ගිහින් චුට්ටක් යටට ගියාම ඇති gallery කියලා එකක් මගේ තියෙන්නේ ඒ විධිහට ඔයාගේ වෙනස් වෙන්න පුළුවන් එතනින් තෝරලා දන්න…

    මමයි දගයයි දැනට යනවා gb ඉවර වෙලා මැසේජ් එකක් දන්න

    1
  12. එකී කිව්වනේ මට කියන්න දෙයක් නෑනෙ…ඕකේ මගේ ෆෝන් එක සැම්සුන්ග් මගේ තියෙන විදිහට මං කිව්වෙ ඔයාගෙ එක විදිහට ඔයා හදාගන්න…තේරෙන්නේ නත්තම් අහන්න මොකද මං ගියාට යන්නෙම නෑ.. සරින් සැරෙට ඇවිල්ල බලනවා හරිද matti ඔයාගෙ ෆෝන් එක මොකක්ඩ සම්සුන්ග්ද ,හුවවෙද ,නොකියද ,ලාවද මොකක්ද

  13. ආව් .. ආව්.. ආව් පිස්සියෙක්ගෙ පොටො එකක් දක්කා මං ..
    ඇත් මට දුකයි ඒ පිස්සිට එක පිස්සෙක් බතලි කියලා ඒත් ඒ පිස්සි බතල නෑනෙ…..???
    හනෙද කියන්නෙ…
    හැබැයි අමුතුම පිස්සු ලුක් එකක් නම් තියෙනො…ඒ ලුක් එක අමුතුම ලස්සනකුත් තියෙනවා…?????
    හබයි ඉටා වඩා සහමුලින්ම මන්යන් පිස්සු ලුක් එකක් තියෙනො…
    ඇත් ඉතිං කවුරු මොනවා කිව්වත් ඒ පිස්සි හැමදාම ඒ පිස්සගෙ බතලි තමයි හුම්ම්ම්ම්ම්

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
    ඔයා ලස්සනයි ආලේ…?

    මට දැනට යන්න වෙනවා…මං දෙකෙන් පස්සෙ එන්නම් හොදෙ බුදුසරනයි පරිස්සමිං ඉන්න හොදෙ…

    1. Chuuti manike

      අනෙ යනවා යන්න ..හුම්….මන් කිව්වානෙ මන් මහත නෑ කියලා..ඔව් ඈ ..එහෙම්පියින්ම ෆිස්සු ලුක් එකක්……අනෙ යනවා..යන්න දැන් ඉතින් කට්ටියම දකින්න ඇතිනෙ..?
      ඔව් ඉතින් මන් ඒ පිස්සාගෙ බත්ලි තමා….
      මාත් ඒනම් නාලා…තූද වෙලා එන්නම් කො..සුදූ…උම්ම්ම්ම්මා
      බායි…??❤️

  14. . හාකෝ නාල නාල ඔය කොන්ඩේ දිය්කරණද මන්ද කල්පනාව..?? හරි තුදු…
    අනේ මට ගන්න වල 7වෙනි පාඩම තේරෙන්නේ නැ… ඔයාට තේරෙනවද..?ආ…
    මට දැන් ඔලුව මන්යන් වගේ.. රෙද්ද…

    Ok මට ගණන් class එකේ වැඩ වගයකුත් තියෙනවා කරන්න මන් ඒ ටිකත් කරලා එන්නම් සොරි තුදු.. මට 2ටනම් එන්න බැරි වෙයි 2:30 ට එන්නම් හොදේ….
    උම්ම්ම්මා…
    …..

    ….

    දගය කිව්ව මේ ටික කියන්න කියලා… එයාගේ ෆෝන් එකේ බැටරි බැහැල ටාජ් වෙන්න ගාහාලා…..
    එකයි…
    Gb….

    1. Chuuti manike

      හරි ඒ හරකාට කියන්නකො..ඔක්කොම වැඩ ටික ඉවර කරලා එන්න කියලා…ආ..ඒකද මටත් ඒක ටිකක් අමාරු තමා..එ දවස් වල ක්ලාස් ගියෙත් නෑනෙ ඉතින් ……
      හරි තුදූ එහෙනම් මාත් යනො…
      Gb..
      Ummmmma…..
      මැරිලා ත් පස්සෙන් එනො.??❤️

  15. ආ…සද අක්කි ..කොහොමෙයි…

    සොරි චූටි…එන්න බැරි වුණා…දැනුයි ගණන් class එකෙ හොම්වර්ක් ටික ඉවර කරේ අනික.ඉතිං … මන් එක පිට වඩ ටික කරේ නෑනෙ… ඇහැ මෙහෙ ඇවිද ඇවිද..ටික ටික කරේ…?
    දං ටිකකට කලින් තමයි වඩ ටික ඉවර වෙලා ෆොටෝ ටික යැව්වෙ…
    තව ටිකකින් හ්තුනොත් මන් යනව අර එදා දවසක් කිව්වෙ දන්නෙ නැති පාරක ගියා කියලා අන්න ඒ පැරෙම….ඕකේ….
    පිස්සි…
    මොකෝ වෙන්නෙ ඉතිං බතලි? ඔයා මගේ බතලි තමයි හුම්ම්ම් බතලි බතලි බතලි…..ඉරි…???
    එහෙනම් gb උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාඅ

    1. Chuuti manike

      මාත් ඔය වගෙ තමා ඉතින් ..??අම්මෙ දගයො මරු නෙ…..හිතුන වෙලාවට යනො…..??
      අම්මෙ දගයො…මම් බතල නෑනෙ ඔයා දැක්කානෙ….හුම්ම්…
      මෙ.මම් යන්නම් ඈ…අපි ආච්චි ලා දිහා යනො..
      Gb
      Ummmmmmmmmaaaaa ❤️❤️❤️

      3
  16. .හරි පිස්සි බුදුසරන්‍යි….
    ඕකේ එහෙමත් නෑ අනේ එහෙම හිතුනු හිතුනු වෙලවට්ත් නැමෙයි අන්‍ර් මන්දා අෆ්ෆා…පිස්සුනෙ…
    මේ එක නැමෙයි අර ඔයා youtube එකට දැම්ම ෆොටෝ එක ඒ වෙලවෙම ෆොටෝ ගහලා දැම්ම එකක්ද නැත්තම් ගැලරි එකෙන් තොරලා ගත්තු එකක්ද…
    එතකොට ඔයාට මෙල් කියක් තියෙනොද..
    gb පිස්සි මං ගියො….
    එහෙනම් උම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    1
    1. Chuuti manike

      අනෙ ඔව් ඉතින් ෆිස්සුනෙ ?
      අහ් ඒක ගැලරි එකෙ න් දැම්මෙ තුදූ ?ම්..අපි පුන්චි ලාගෙ දිහා ගියෙ ආන්න එහෙදි ගත්ත එකක් ඕක..??මෙල් 6 ක් ද මන්දා මේකට ලොග් වෙනකොට මට පාස්වර්ඩ් මතක නෑනෙ අෆ්ෆා….????ඒකයි…..උම්ම්ම්ම්ම්ම්මා

      1
  17. .අඩො නො මෙල් 6ක් යකො මට තියෙන්නේත් 4යිද කොහෙද???
    අද ඉතිං බයිසිකලෙන් 4:30 ටනෙ යන්න හිටියෙ…4:34 යාළුවෙක් call එකක් ගත්තා…එයත් එක්ක විනාඩි 20:56 ක් කතා කරා…
    ගොඩ කාලෙකින් එයත් එක්ක කතා කරේ අවුරුදු 4කින් විතර සතුටුයි ඉතිං ඉස්සර ශිශ්ශත්වෙ කාලෙ හිටියා එය ශිශ්ශත්වෙ පාස් වෙලා කොළඹ ගියා..කොහොම හරි ඉය්‍ර් තමයි මාව ඌ add කරගත්තේ….
    එලම….
    එහෙනම් matti gb හොදෙ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මැරිලත් පස්සෙන් එනො…තුදු

    1. Chuuti manike

      අනෙ දගයො..අම්මෙ මායි මගෙ යාලු වායි නම් හ්ව්නට කියවනව පැයක් විතර .මන් තමා.ඉතින් වැඩිපුර කියවන්නෙ…ගෙදරත් ඉතින් එහෙම තමා…අම්මලගෙ කාමරෙට ගිහින්…රෑ වෙනකම් කියව කියව ඉන්නවාකට වහගෙන ඉන්නකොට නිකන් මොකක් ද මොකක් ද වගෙ..අම්මලත් ඉතින් නිදිමතෙ අහන් ඉන්නො…..ක්ලාස් නැති හින්දා හෙන කම්මැල්…මෙකෙවත් කවුරුත් ඉන්නවා.යෑ…..එක පිස්සෙක් ඉන්නවා..එයා විතරයි නෙ.මහෙ පාලුව මකන්න ඉන්නෙ..

      1
      1. .කවුද අනේ ඒ පිස්සා මං දන්න කියන කෙනෙක්ද ..
        අනේ මට යන්න වෙනවා චූටි තරහා වැන්න එපා හොද්‍ර්…
        මං අටයි තිහෙන් පස්සෙ අනිව එන්න ට්‍රයි කරන්නම්.හොඳේ තුදු බුදුසරණයි උම්ම්ම්ම්ම්ම්මා
        එහෙන්ම් බතලි මං ගියා

        1. Chuuti manike

          ම්ම්..මම් දන්නෙ නම්.නෑ ඉතින් ඔයා දන්නවාද කියලා.මම් නම්.දන්නවා..මොකද මෙ ඇප් එක්ක් හැමතිස්සෙම ඉන්නෙ එයානෙ…..අහ් ඔයා ඉතින් ආවෙ නැති උනාට කමක් නෑ…මගෙ පිස්සාට එන්න කියන්නකො..ඒ වෙලාවට හුම්ම්ම්…….අහ් මෙ මට බතලි කියන්නෙ එයා විතරයි හලිද .හුම්……ම්…

  18. ඉටපස්සෙ 5ට තමයි බයිසිකලේ පැද්දෙ….බයිසි ක්ස්ලෙ යද්දි කොන්දේ කැක්කුමකුත් ආවා….

  19. එහෙමද එහෙනම් ඒ බ්ථලි කියන කෙනාගේ නම සුට්ටක් කියනවද..එයාගෙ නම D අකුරෙන්ද පටන්ගන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද…
    ආ…..

  20. ආ…i අකුරෙන්ද පටන්ගන්නේ i අකුරෙන් පටන් ගන්නව කියන්නෙ ඉතිං රටක් වටින කෙනෙක් …
    ආ කොල්ලෙක්ද….
    ooo පිස්සෙක්ද අයියෝ…
    .
    අනා ඉතිං කවුරු වුණත් හොඳ කොල්ලෙක් වෙන්න ඇති.. නේද

    1. Chuuti manike

      ඔව් ඔව් i වලින් තමා….අපො රටක්නම් වටින්නෙ නෑ..එයාව…..කොල්ලෙක් තමා.ඉතින් පුදුම පිස්සෙක්….මන් හරි ආසයි එයාගෙ පිස්සු වැඩ වලට …………
      ඔව්…එයා ඉතින් මටනම් හොදයි .

  21. එකනි…???..එ කොල්ලට විතරද ඔයට බතලි කියලා කතා ක්ස්‍රන්න පුලුවන් මට බැරිද…ආ…
    එතකොට…ඒ කොල්ලා…මොන නැතත් හිත හොඳ එකක්ද නැත්තම් කුහකය්‍ර්ක්ද….???
    කොහොමත් ඔය ඩිසන් පිට ඉන්න කොල්ලො ඉන්න්‍ර් උන්ගේ ශෝ එක කෙල්ලො ඉස්සරහ විතරයි…පරිස්සමිං
    එතකොට අර මොකටවත් නැති එවුන් ඉන්නෙ හැමතිස්සෙම ආතල් එක…උන්ගේ පිස්සු වඩ තිබ්බට අවංක හිත හොඳ මිනිස්සු..???????????
    gn බුදුසරනයි…
    අර කොල්ලගෙ…ලග්නෙ මොකක්ද…ඌ කට කාරනම් කටක වෙන්න අති .
    මෝඩ පිස්සෙක්නම් වුශබ වෙන්න අති…
    ආයෙ ඉතින් නියම පොරක්නම් සිංහ හරි මකර හරි වෙන්න අති..
    ඌ දෙකටම නැති හම එකක්ම බැලන්ස් කරං ඉන්න එකෙක්නම් තුලා වෙන්න අති,????
    gb කෙම්ලෙ

    1. Chuuti manike

      ඔව් ඔව් එයාට විතරයි බතලි කියන්න පුලුවන් මොකද එයානෙ ඒ නම දැම්මෙ ..හුම්……වෙන කට්ටිය කියනවාට ආස නැ……හුම්ම්…..
      එයාගෙනම් ශො එක නෑ…ඔහෙගෙ වෙන්නැති හුම්ම්ම්…
      අම්මෙ එයානම් බැලන්ස් කරන්න ඉන්නෙ හැමඑක්ක්ම ..ලග්නෙනම් දම්මෙ නැතො……
      Gn
      Gb
      Bs
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…..මේක ඔයාට නෙමෙ මයෙ පිස්සාට හලිද මන් කීවා කියලා කියන්නකො..????????

      1. ade ඕක හැම දෙයක්ම බැලන්ස් කරන්නේ ඌ සක්ක්‍රයද??
        ඕක ගොනා….,මහ ජරා එකෙන් මං හිතන්නෙ….
        ගෑනු පෙරේත සෙවලයක්…
        අපෝ නෑ… නෑ… පොඩි හරි ශෝ එකක් තියෙන්න ඕනි…
        එක කොල්ලෙක්ට උපතින්ම ඇණ එකක්…?
        .
        ඌ උඹෙ බොක්කක්ලුනෙ බලාගෙන ඔකුන් තමයි එකට ඉඳගෙන අනිත් එකාව පාවන්නෙ….හුම්ම්ම්ම්ම්

          1. .ade මෙකි වෙලසනින් නැගිටිලා…ඇත් ඉතිං ඇගට අමාරු ඇති මගේ පිස්සිට???
            හම්බෙ ඉතිං පස්සෙ කියන්නකෝ?

          2. Chuuti manike

            ඔව් තුදූ ආයෙ 8 වෙනකම් ටීකක නිදාගත්ට්තා….
            මම් දන්නෙ නෑ ඒක සක්‍රයෙක්ඩ්ජ කියාල…….ඔයා දනවා ඇති නෙ.
            අහ් ඉතින් ඔයා තමා මෙතන ඉන්ම සෙවලයා..හුමම්ම්ම්…
            අනෙ ඉතින් ..මොකට කියනවාද……
            අහ් උබත් උගෙ බොක්කනෙ..උබ තමා ඌව පාවාදිලා තියෙන්නෙ ??

            1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.