Katha Ahura

ආධ්‍යා|දෙවන කොටස|නවකතා|කතා අහුර රචක

4.9/5 - (13 votes)

කැෆේ එක වහලා ආධ්‍යා හර්ෂිවත් ගේ ලගින් දා ගෙනම ගෙදර ගියා..ගෙදර වෙහිකල් එකක් තිබ්බට ආධ්‍යා කැමති ස්කූටර් එකට..

“ගෑනු ළමයා ගෙදර එන වෙලාව නේද..ආහ්හ්..”

“අනේ නෑ ස්වීටි..කැෆේ එකේ අලුත් අයිටම් වගයක් ප්ලෑන් කලා..ඒකයි පරක්කු වුණේ..”

“හරි පුතේ..වොශ් එකක් දාන් එන්නකෝ මං කෑම ලෑස්ති කරන්නං..”

දේවිකා..ඒ කියන්නේ ආධ්‍යාගේ අම්මා..තාත්තා විදේශ රැකියාවක් කරන නිසා කෙල්ලත් එක්ක ගෙදර ඉන්නේ අම්මා විතරයි…තාත්තා ටිකක් අකමැති උනත් හර්ෂි එක්ක කැෆේ එකේ වැඩ කරනවට අම්මගේ අකමැත්තක් තිබුනේ නෑ..

පොඩියට වුණත් ඉඩකඩ තියෙන විදියට හදලා තිබ්බ ආධ්‍යාගේ ගෙදර ලොකු ගාර්ඩ්න් එකක් නං තිබුනා..මොකද දේවිකා මල් පැළ වලට එහෙම ගොඩක් ආස කරන කෙනෙක්..

ගෙදර එකම ළමයා උන ආධ්‍යාට අම්මගේ තාත්තගේ ආදරය නං නොඅඩුව ලැබුනා..

————————————————————————–

“උඹ ඒ වෙලාවේ මට ඒකිගේ කණ පුරවලා දෙකක් දෙන්න දුන්නේ නෑනේ..ශික්..”

“නෑ..ඒකිට ඊට වඩා දෙයක් කරන්න ඕනේ..”

“උඹ කියනවනං දැන් උනත් ගිහිල්ලා ඔය කැෆේ එක ගිනි තියල එන්නං..එච්චරට කේන්ති බං මට…”

“නෑ..නෑ..එහෙම කලත් උන් ආයේ ඕක හදා ගනී..ඒකිට පෙන්නන්න ඕනේ මේ අරුෂ් කියන්නේ කවුද කියල..”

අරුෂ් වික්‍රමනායක….කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වුණ සුසන්ත වික්‍රමනායකගේ පොඩි පුතා..අයියලා දෙන්නෙක් ඉන්න අරුෂ්ට සල්ලි වලින් අඩුවක් තිබුනේ නෑ…කොච්චර සල්ලි තිබුනත් සුසන්ත දරුවන්ට නරක දේවල් කරන්න ඉගැන්නුවේ නෑ..හැබැයි අරුෂ් හිතුවක්කාරයෙක්..

අද කැෆේ එකේ වුණ දේට කෙල්ලට පාඩමක් උගන්නන්න අරුෂ්ට ඕනේ වුණා..මීට කලින් කිසිම කෙල්ලෙක් ඉස්සරහ කොල්ලා ඔහොම නෝන්ඩි වෙලා නෑ..ඒක නිසා කොල්ලගේ හිතේ ලොකු තරහක් තිබුණා..

—————————————————————————

උදේම කැෆේ එකට ආපු ආධ්‍යා සොසෙජස් බන් එකක් අරන් කන්න ගත්තේ ගෙදරින් කාලා ආවේ නැති නිසා..

“මේ බං උඹට මොකක් හරි මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තියෙනවද..”

බන් එක ප්ලේට් එකෙන් තියපු ආධ්‍යා විනූ දිහා බැලුවේ කියපු දේ තේරුනේ නෑ වගේ..

“ඇයි උඹ එහෙම අහන්නේ..”

“නෑ ඉතින් මොකෙක් එක්ක හරි වලියක් දා ගත්තේ නැත්තං එදාට උඹට නින්ද යන්නේ නෑනේ..”

ආධ්‍යාගෙන් උත්තරයක් එන්න කලින්ම විනු එතනින් ගියේ හොදට අහගන්න වෙනව කියල දන්න නිසාමයි..

හර්ෂි කැෆේ එකට ආවෙත් ඒ වෙලාවෙමයි..

“මොකෝ මේ උදේ පාන්දරම ඇවිල්ලා..ගෙදරින් එලවලද..”

නෑ ඉතින්..මේවා උඹලගේ උනාට අපි නැත්තං මෙලහට බංකොලොත් වෙලානේ..”

ආධ්‍යා එහෙම කිව්වේ කැෆේ එක පුරාම ඇස් යවන ගමන්…

“කියන්නේ නෑ මං උඹට..”

“ආධ්‍යා මේ අහපන්කෝ..මං ඊයේ බේකරි එකේ අයට කිව්වා අද කේක් අයිටම් ටිකක් හදන්න කියල..”

“ඕහ්හ්හ්…ඒක හොදයිනේ ඉතින්..අපි අද ඉදන්ම දාලා බලමු..වැඩේ නැගලා යනව නං දිගටම කරමු..”

“උඹ අර කිව්ව අනිත් ටිකක් අපි ට්‍රයි කරලා බලමුද..”

“ඔව්..බේකරි එකේ අයට කියන්න වෙනවා අපිට කොහොමද ෆුඩ් අයිටම් එන්න ඕනේ කියලා..වෙනස්ම විදියකට දෙන්න බලමු..මොකද එහෙම උනාම කස්ටමර්ස්ලත් කැමති වෙයි..”

“ම්ම්ම්ම්…අපි යමුද බේකරි එකට…හදලා ඇතිනේ දැන්..”

“යමු..මේ ඒක නෙවෙයි අපි දැනට මෙනු කාඩ් එකක් විතරයිනේ දෙන්නේ..අපේ කැශියර් එක ලගත් අපි පෝස්ටර් එකක් වගේ දාමු..ඒක බලලත් අයිඩියා එකක් ගන්න පුලුවන් වෙන්න..”

“අද දවසෙම උඹ ඉන්නවනේ..අනේ ඔය ටික බලලා කරපන්කෝ..”

කතාවෙන් කතාවෙන් දෙන්නම බේකරි එකට ආවා..කියලා තිබුන වාගේම කේක් අයිටම් ලස්සනට ඇරේන්ජ් කරලා තියෙනවා දැක්කම කෙල්ලෝ දෙන්නටම සතුටුයි..

“අපි අද ඉදන්ම මේවා කැෆේ එකට දාන්න ඕනේ..හැබැයි පොඩි අවුලක් තියෙනවා..කේක් වලට අපි වෙනම සෙක්ශන් එකක් හදන්න වෙනවා..ඒ නිසා පොඩ්ඩක් දෙන්නෙක් විතර මට අද උදව්වට ඕනේ..”

ආධ්‍යා එහෙම කියල එලියට ආවේ කරන්න වැඩ ගොඩක් තියන නිසා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

පුරාම මහන්සි වුණ හර්ෂිට සහ ආධ්‍යාට කැෆේ එකට ඕනේ විදියට වෙනස්කම් ටිකක් කර ගන්න පුලුවන් වුණා..විනූ වගේම බේකරි එකේ කොල්ලෝ දෙන්නෙකුත් මේ වැඩ වලට උදව් වුණා..

“කෙල්ල කීයද බං වෙලාව..”

“දැන්..ම්ම්ම්..දොලහයි කාලයි බං..ආධ්‍යා එහෙනං අද අපේ ගෙදර ඉමු බං..මාව දාලා උඹ තනියම යන්න ඕනේ නෑ..”

“බෑ..හර්ෂි උඹ දන්නවනේ..අම්මා මං එනකං නිදාගන්නේ නැතුව බලන් ඉන්නව..මං යන්නං බං තනියක් නෑ..මහ දුරක් නෙවෙයිනේ..”

කට්ටියම ගෙවල් වලට ගියේ දවස පුරාම මහන්සි වුණ නිසා ඉක්මනටම ඇදට වැටෙන අරමුණෙන්..හර්ෂිගේ ගේ ලග ඉදලා ආධ්‍යාට ගෙදරට මහ දුරක් නැහැ..ඒ නිසා කෙල්ල ස්කූටර් එකේ ගෙදරම යන්න තීරණය කලා.

“එහෙනං පරිස්සමින් පලයන්..ගුඩ් නයිට්..”

“හරි බං..ගුඩ් නයිට්..”

ආධ්‍යා එහෙම කියල බයික් එක පාරට දැම්මා..ගේ ලගට ඔන්න මෙන්න කියල තියෙද්දි වෑන් එකක් කෙල්ලට ඕවටේක් කරලා නැවැත්තුවා..

“ආහ්හ්..මැඩම්..සද්ද නොකර මේකට නැග්ගොත් කරදරයක් වෙන එකක් නෑ..ඒ නිසා කලබල නොකර යමු නේ..”

මරුමුස් පාටක් තිබුනු වැඩි වයසක් නැති කොල්ලෙක් කෙල්ලට එහෙම කිව්වා..

“ඇයි මං තමුසෙලගේ අම්ම අප්පගේ බූදලේ කියල හිතුවද..ඕන ඕන වෙලාවට අරන් යන්න..”

සද්දෙන් කතා කලත් මහ රෑ පාරේ කවුරුවත් නැති නිසා ආධ්‍යාගෙ හිත පොඩ්ඩක් ගැස්සුනා..

“උඹ එහෙනං එහෙමයි නේ..”

ඒ එක්කම වගේ කොල්ලෝ තුන් හතර දෙනෙක් එකතු වෙලා ආධ්‍යාව උස්සලා වාහනේට දා ගත්තා..තවත් කොල්ලෙක් ස්කූටර් එක ගත්තා..

“ඒයී..තමුසෙලාට පිස්සුද ඕයී..මොකද්ද මේ කරන්නේ..මාව මෙතන දාලා යනවා..ඇහෙනවද මිනිහෝ..”

කෙල්ල කොච්චර කෑ ගැහුවත් එකෙක්වත් කෙල්ලට සවන් දුන්නේ නෑ..පැය බාගෙකට විතර පස්සේ ගේට් එකකින් වාහනේ ඇතුල් වුණා..ඒ වෙනකොට ආධ්‍යාත් කෑගහලම හති වැටිලා හිටියේ..නවීන පන්නයට හදලා තිබුනු දෙමහල් නිවසක් ඇතුලට කොල්ලෝ ටික කෙල්ලව අරන් ආවා..

“මචං..කෙල්ලව අරන් ආවා..උඹ ඉක්මනට එනවද..මේකීව කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි බං..”

එතන හිටපු ටිකක් උස මහත් එකෙක් කාටදො කෝල් කලා..කෙල්ලත් ගේ පුරාම ඇස් යවලා බැලුවේ මොකද්ද මේ වෙන්නේ කියලා..ආධ්‍යා කොහොමත් කාටවත් බය නැති කෙල්ලෙක්..ඒත් මේ එකපාරටම වෙච්ච දේ නිසා කෙල්ල හිටියේ මුකුත් හිතා ගන්න බැරුව..

විනාඩි පහළවක් විතර යද්දී සුදු උස මහත කොල්ලෙක් ආධ්‍යා ලගට ආවා..

“හිතුවේ නෑ නේද මැඩම්..මාව මෙහෙම ආයෙත් දකින්න වෙයි කියල..”

ආධ්‍යට කොල්ලව දැකලා පුරුදු උනත් එච්චර මීටර් නෑ මේ කවුද කියන්න..

“කවුද තමුසේ..මොකටද මාව මෙහෙට ගෙනාවේ..”

“ඕහ්හ්..එච්චර ඉක්මනට මාව අමතක කලාද..මට මං තමුසෙම දවස ගානෙම මතක් උනා..”

කොල්ලා එහෙම කිව්වේ ආධ්‍යාගේ මූණට එබිලා..

“අර කැෆේ එකේ තමුසේ ඔරෙන්ජ් ජූස් එකකින් නෑව්වේ…ඒ මාව ගෑනියේ..”

“ආහ්හ්..මේ තමුසෙද..ඉස්සරහට ඇවිල්ලා කෙලින් කතා කරන්න හයියක් නැති නිසාද අයිසේ තමුසේ මාව කට්ටිය දම්මලා ඉස්සුවේ..”

“උඹේ කට පරිස්සම් කර ගනින්..මට ඕනේ උඹෙන් පලි ගන්න..”

අරුෂ් හිටියේ කේන්තියේ උපරිම තත්වේ..

“පලිගන්න නං තමුසෙට මාව මරන්න වෙයි..මොකද මං ඔය කිසි දේකින් වැටෙන් කෙල්ලෙක් නෙවෙයි..”

“මරන එක හරි ලේසියි හලෝ…මං නිසා තමුසේ විදවන්න ඕනේ..මගේ මේ ඇස් ඉස්සරහ..බලපන් උඹට මං කරන දේ..”

ආදයා කෑ ගහද්දිම අරුෂ් කෙල්ලවත් ඇදන් ආවේ කාමරේකට..ආධ්‍යාව ඇදට තල්ලු කරපු අරුෂ් කෙල්ල දිහා බලන් හිටියේ ගොදුරක් හම්බුන කොටියෙක් වගේ..

“ඒයී..තමුසේ මාව ගෙදර යවනවා..නැත්තං මං මේ ඔක්කොම පොලිසියට කියනව..”

වැඩේ නිසා බය වෙච්ච ආධ්‍යා කෑ ගහන්න ගත්තා..

“ඕහ්හ්..ඕහ්..කියන්න බබී..ඔක්කොම ඉවර වුණම ගිහින් කියන්න..කිසි අවුලක් නෑ..එතකොට තමුසේ මගේ වෙලා ඉදී..”

එහෙම කියලා අරුෂ් ආධ්‍යාට තවත් ලං වුණා..ආධ්‍යාගේ කෑගැහිල්ල මැද්දෙම අරුෂ් ඇදුම් එකින් එක ගලවන්න ගත්තේ..කොච්චර ශක්තිය දාලා කොල්ලව තල්ලු කරලා දාන්න හැදුවත් අරුෂ් කෙල්ලට වඩා ගොඩක් හැඩිදැඩි පුද්ගලයෙක් නිසා කෙල්ලට ඒක කරන එක අමාරු වුණා..

වේදනාවත් එක්ක ආධ්‍යා විලාප තියද්දී හිතක් පපුවක් නෑ වගේ අරුෂ් හැම ආශාවක්ම ආධ්‍යාගෙන් සපුර ගත්තා..කෙල්ලෙක්ට දරාගන්න තරම් අමාරු වේදනාවක් දැනෙද්දි ආධ්‍යාට එහෙම්ම සිහි නැති වුණා..

—————————————————————————-

“පුතේ ඔයාලා තාම කැෆේ එකේද..”

ආධ්‍යා ගෙදර ආවේ නැති නිසා කලබල වුණ දේවිකා හර්ෂිට කෝල් එකක් ගත්තා..

“අනේ ආන්ටි..දැන් කොච්චර වෙලාද කෙල්ල ගෙදර ඇවිල්ලා..”

“අනේ පුතේ දරුවගේ ෆෝන් එකත් වැඩ නෑ..තාම ආවෙත් නෑනේ..”

“ඉන්න ආන්ටි මං තාත්තා එක්ක පාරේ දිගටම බලාගෙන එන්නං..”

හර්ෂි එහෙම කිව්වේ හිතට දැනුන අමුත්ත නිසා..මොකද කෙල්ල දැන් ගෙදර යනව කියල ගිහිල්ලා පැයකට වැඩි..

56 thoughts on “ආධ්‍යා|දෙවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. මගේ අක්කි මැණිකටත් සුභ පැතුම් ඔන්න….???????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      සුබපැතුම් නිතුවා..???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
      ඔයාගෙ දත් පනුවෝ කයි කියලා මං මේ පලතුරු ගත්තේ ..???

      1. Chuuti manike

        සුබ පැතුම් අක්කියෝ ?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????️?️?️?️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️????????????️??????????

  1. Nithu ?❤️

    මගේ සිතූ බෝලේ මගේ චූටි මැනික… ඔයාලා දෙන්නටම මගෙන් සුබ පැතුම්… කලින් කතා දෙකේ ඔය දෙන්නා ෆස්ට් වෙලා ඉන්නවා මං දැක්කා…
    ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    ඔන්න දෙන්නටම මං ගානේ… බෙදාගෙන කන්න ඕනි ඕන් ?

    1. තැන්කූ මගේ අක්කි මැණික ❤️❤️❤️
      ඔන්න මං බාගයක් කෑවා…..ඉතුරු ටික චූටියට….????

    2. Chuuti manike

      ටැන්කූ නීක්කි කොටෙ සිතූ අක්කි පුදුම යි මට තිබ්බ්බ්බ්බ්බබ්බ ??❤️❤️????

  2. Nithu ?❤️

    මට මතක විදියට Shaahi වෙන්න ඕනි නම… අවී අක්කිගේ වයස අක්කියෙක්… කෝමද මගේ අක්කි… හොඳින් ඉන්නෝ නේද… ????

      1. Nithu ?❤️

        හානේ මේ මගේ නංගනේ… ? මං නිතූ අනේ ? මේ හැබෑටම නම මොකක්ද කෙල්ලේ ?

  3. ගුඩ් මෝනින් මගේ දගයෝ ඔක්කොටම ලොකු අයියටත් ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    ඊයේ නම් එන්න බැරී උනා ….ඒකට සොරි හොදද ….අදත් පුළුවන් උනොත් තමයි එන්න වෙන්නේ…..අද ස්කූල් ඉවර වෙලා ගෙදර එද්දි 7 පහුවෙයි…. ඉතින් පුළුවන් උනොත් එන්නම්….
    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ හැමෝටම දලදා සමිදු පිහිටයි ???? ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

  4. Sandu (kandy girl)

    තේජා නංගා..

    කතාව ගැන නම් මං අනාවැකි කියන් නැතීයෝ..?

    ඔයාගෙ අනික් කතා වගේම මේ කතාවත් හරිම ලස්සනයි ..ඒ වගේම වෙනස් කතාවක්..

    අරුෂ්.. මං ආධ්‍යා උනා නම් කීයටවත් රෑ මැද නම් ගෙයින් එලියට බහින් නෑ..???

    අරුෂ්ට වයිර කරන්න නම් ඕනි තමා..ඒත්….?? එක්කො ඕං නෑ කියන්න..

    එක අතකට හිතෙනවා කියන තරම් යකා කලු නෑ කියලා…?

    .. ආධ්‍යා එකේ කොටසකට කමෙන්ට් එකක් දැම්මා..ඔයා දැක්කද නම් දන්නෙ නෑ..

    තේජා ඔයා ළඟ මගෙ මේල් එක ඇතිනේ සමහරවිට විට..තියේ නම් මට මේල් එකක් දාන්නකෝ.. පොඩි විස්තර ටිකක් අහගන්න ඕනි..

    ඔයාගෙ හැකියාව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තව තවත් .. තෙරුවන් සරණයි ..

  5. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ❤️❤️?
    ආදරෙ යි ගොඩාක් ❤️❤️

  6. Chuuti manike

    ඕ…ඕ..
    තේජ් අක්කියො මොකක් ද ඒ…උනේ….?
    අර අරුශ් කීන එකා කොහෙන් ආවා නෙ ආයෙ……මෙ.එතකොට එයාඩ අෆ්ෆා කොල්ලා එයා වෙන්නැති නෙ .
    ම්ම්…..ඉස්සර ට මොනා වෙයිද මන්දා ??? ම්ම්..හර්ශි ට හම්බෙයි නෙ ආධ්‍ය ව…..??? අද කොටසට බලාග්‍ර්න ඉන්නවා අක්කියෝ ❤️❤️

    ම්..ලස්සනයි කතාව..❤️

    ආදරෙ යි ගොඩාක් ❤️❤️ බුදු සරනයි ????

  7. .aawa aawa ඉතිං අද ඉඩ්කොලෙ ගියා…ෆට්ට.ආතල් සිං එකක් වුණා..
    අෆි කරන්නෙ ද්‍රාමා ඉතිං මිස් පහල හිට්යෙ ඉතිං චිත්‍ර සර් කාරය සැරින් සැරේ ඉතිං අල්ලපු පංතියෙ ඉදන් අෆෙ පංතියට එනො…අෆිට කවියක් දීල තිබ්බෙ පාඩම් කරන්න කොහොම හරි සර් කිව්ව මං මෙතනින් ඔලුව දානාව සරින් සරෙට එත්කොට කවුරු හරි කතා කරණවා ඩක්කොත් ඌ කනව කිව්ව මගෙන් ඉටකලිනුත් ආතල් සිං එකක් වුණා සර් කාරයයි අෆෙ කොල්ලෙකුයි අතර.එක කියන්න බෑ ..මොකද එක කිව්වොත් මට මෙතන අමු අමුවෙන් කුණුහරුප කියන්න වෙනො සර් කිව්වෙ අන්න ඒ වචන ..
    ඔකෙ කොහොම හරි ඉති ඔයාලා දන්නවනෙ ම්‍ර් dagaya ඔය රෙද්ද කවි පාඩම් කරන්න ආස නෑ කියල ඉතිං මං කවිය එක එක තල වලට කියවන්න හැදුවා ඒත් හරිගියෙ නෑ… ඉතිං ඉටපස්සෙ මමයි යාලුවෙකුයි එක රෑපට කිව්ව එතකොටනම්.තලයක් ආව කවියාත් ටිකක් මතක හිට්ටා…?????
    කොහොම හරි මමයි තව යලුවෙකුයි අෆ්‍ර් යලුවෙක්ගෙ කෙල්ල ගැන කතා කර කර හිටියෙ…ඉතිං සර් එක හොරෙන් බලන් ඉදල ඉටපස්සෙ පංතිය ඉස්සරහට මාව ගෙනියලා බයිට් කරා…මටම හිනා කලා මැරෙන්න වගෙ…
    සර් අහනවා මොනවද කතා කරේ… මුකුත් නෑ කිව්වම සර් කියනව කෙල්ලෙක් ගැන තව ටික වෙලාවක් ඔහොම ගියානම් මං දන්නෙ නැති කෙල්ලෙක්ව මට.ජෝඩු කරවල මට බන්දලයි ඌ නවතින්නෙ.. ඔය විදිහට වුණා ආතල් සිං ටිකක් එතනින් එහාට සර් මට කිව්ව ටික් කිව්වොත් මග්‍ර් චරිත් මං විසින්ම කාගන්නව වග්‍ර් වැඩක් ඉටපස්සෙත් ආතල් සිං සෙට් එකක් වුණ …අද දවසම මහ පිස්සු දවසක්…?????
    දැං අද 4 ට class අෆ්ෆා….මන් රෑ වෙලා එන්නම් හොදෙ

  8. .චූටියා වෙත
    .
    මොට්ටි ,මෝඩි බොල dagaya දෙයියන්ව දන්නෙ නැද්ද වස් වදි බොල…
    .හරි chutiyo එහෙම කෙල්ලෙක් ගැන දෑන ගත්තොත් අනිවා කියන්න හොඳේ..
    මං ඒ කෙල්ලව හොයන්නෙ ලොකු වැදගත් වැඩකට කො දන් ඉතිං එයා නෑනෙ…..හුම්ම්ම්ම්ම් හම්බුනොත් කියන්න හොදෙ..
    එහෙනම් මං යනො දැං class බායි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා….
    පිස්සු කෙල්ල…
    මෝඩ බතලි gb

    1. Chuuti manike

      අඩෙ ඇත්ත ටම මන් එහෙම කෙනෙක්ව දන්නෙ නෑ..??
      හ්ම්ම්…හ්න්..හා..මන් හම්බුනොත් කියන්නම් .ඇයි එයා කොහෙ ගිහින් ද ???
      හ්ම්ම්..හ්ම්…ක්ලාස් ඉවර වෙලා එනවාකො ?❤️
      Gb
      Ummmmmmaa..❤️❤️

  9. Chuuti manike

    ඒක නෙමෙ මට අද මලම පැන්න…මේකයි උනෙ දැන් ආච්චි ලා අපෙ චූටි නන්ගා එක්ක ආවා..ඉතින් එයාලා යනකොට මායි නන්ගිත් ගියා..නන්ගි ට මොන්ඩිසොරි යාවනවානේ.ඒකට ඕනෙ බඩු ගන්න..එච්චර දුර නැති හින්දා පයින් ගියෙ …පාර මාරු වෙනකොට අපෙ නන්ගි මාව අතහැරලා පැන්නා කියන්නකො….එයා කැමති තනියෙන් යන්න මාරු වෙන් යන්න හින්දා මන් අතින් අල්ලා ගත්තා…අම්මෙ පැන්න පාරට මට පුදුම කේන්ති යක් ආවෙ හොදවෙලාවට වාහන තිබ්බෙ නෑ..
    පාර මැද කියලා බලන්නෙ නැතුව දුන්නා පාරක් ආයෙ අඩන්නම ඊට පස්සෙ ගේට එනකම්ම්ම ඇඩුවා දැන් ඔය සෙල්ලම්.කර කර ඉන්මෙ…..

    5
          1. Chuuti manike

            ඔව්ව් අක්කියෝ මන් ගෙදර නම්.දීලා අදිනවා ?

  10. .ammo chutiyo බලාගෙන ගියාම ඔයත් ටිකක් දරුනුයිනෙ… ආ…
    ඒත් ඉතිං බොරු කියන්න ඕනි නෑ…ඔයා කරේ හරි වැඩක් මොකද මම ඔතන හිටියනම් ඒත් ගොඩක් දුරට කරන්නේ ඔය වැඩේ තමයි…ඉන්නෙ එක්කෙනයි ඒ කෙනාව හොදින් බලගන්නවා පිස්සි..
    මොනා නැතත් නියම අක්කා කෙනෙක්න්‍ර් ඔයා..එක නෙමෙයි නන්ගිගෙග්‍ර් කොහෙටද ඔයා ගැහුවෙ ඔලුවටද??☹..
    පව් අෆ්ෆ ඒ කෙල්ල…..

    1. Chuuti manike

      යකු පව්ලූ…තව පොඩ්ඩෙන් පව් වෙනවා….අම්මෙ කේන්ති යන්නෙ නැද්ද බන් ඉතින්

  11. .අද තිබ්බෙ thamil class ඉතින් කොහොමත් එක තියෙන්නෙ පැය එකහමාරයි…
    මං class එකෙ හිටියට හිටියෙ වෙන කල්පනාවක.එක පාරටම මිස් කිව්ව කියහන්කො එහෙනම් පස් වැනි වක්කය ඉමාන් කියන්න කියලා .මං ගස්සිලා ගියා එකෆාරටම.ඉටපස්සෙ මයික් ඔෆ් කරල ඉන්නත් හරි නෑනෙ මං මයික් ඔන් කරලා වචන ගලපලා ගොතලා ගොත ගගහා කිව්ව ඒත් වචන වැරදි කියල තියෙනව????

    1. Chuuti manike

      ඒකට අපෙ පුලුවන් නම්.දවසම තියාවි…හොදම හොද වැඩෙ ????????හොද වැඩෙ ???

  12. .මල් කඩල පහණ තියල ගාත කියල හතට කලින් එන්නම් හොඳේ gb උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  13. .ආ නපුරු හොඳ අක්කා ගහල තියෙන්නෙ පිටට…අවුලක් නෑ.. මොන වැරැද්ද කරත් ඔලුවට ගහන්න එෆා හරිද කවදාවත් කාටවත්..මොකද එක ගොඩක් භයානකයි…
    ඔව් ඉතිං වාහනයක් ආවානම් ඉවරයි .එක නැමෙයි ඔයාල ඉන්නෙ ප්‍රදහන පාර ගාවද. ….
    .
    .
    . තව ඉතින් ඔව් ඔව් අෆි හොඳ ළමයි තමයි තොපි වගෙ…නරක ලමයි නැමෙයි හුම්ම්ම්ම්ම්ම්..
    මෝඩි…❤???????

    1. Chuuti manike

      අනෙ මෙ ඔලුවට ගහන්න නෙමෙ.මන් මකවනවා…
      නෑ. අනෙ…පාරකින් ටිකක් දුර යන්න ඕනෙ මහ පාරෙ නෙ පැන්නෙ …
      අනෙ මෙ මන් කියන්නෙ නෑ කවුද හොද කවුද නරක කියලා ??❤️??

  14. .මන් යනො කතා ටික කියවන්න මං කතා කියෙව්වෙම නෑ.. කොටස් එක විස්සක් විතර තියෙනව කියනවන්න..නෑ ඊටත් වඩී…

    1. Chuuti manike

      ඈ කියෙව්වෙ නැද්ද හ්.ම්…හ්ම්…හා.හා කියවනවාකො..මාත් යන්නම් ??❤️?????

  15. .ඔන්න පිපුණ මල ඔක්කම කියෙව්ව අනේ එක ගොඩක් ලස්සන කතාවක් 3වෙනි පරට ඇහැට කඳුලක් ගෙන්න පුලුවන් වුණු කතාවක් ගොඩක් ලස්සන කතාවක් අර නංගි බෙල්ල වැල දගන්න කොටස.අනේ ඒ කොටස..
    .
    .
    .
    ..
    .
    මට ප්‍රශ්ණයක් තියෙනව බතලිට බතලි නොකියා මොකක් කියන්නද තුදු….ආ…
    .
    හම්මු යකු මෙකිග්‍ර් කට ඈ බොල මකවනවද යකඩො….උබ යකාගෙ පොරක්නෙ බං …
    .
    .
    බොල කියන්න ඕනි නෑ කවුද හොඳ කවුද නරක කියල හුම්ම්ම් චූටි පිස්සු බතලි නරකයි
    මෝඩ දගයා හෝදයි ,..
    .
    ඒ බතලි මන් යනො ඉස්කොලේ වඩ කරන්න ඔයා රෑ වෙනකම් ඉන්නව නෙද.මං නාමයෙන් පස්සෙ එන්නම් ඕකේ…දං යනව මං මොකද හෙට යනව අෆි නෑ ගෙදරක එකයි එතකොට හෙට වැඩක් කෙරෙන්නෙ නෑනෙ ….
    එහෙනම් තුදු මං යනව හොඳේ බතලි.උම්ම්ම්ම්ම්ම්ම්ම්මා…matti ආ ණ සොරි බතලි …හුම්ම්ම්
    බතලි බතලි බතලි….

    1. Chuuti manike

      හ්ම්..හ්ම්..බතල කට්ටිය ට කියන්න බතලි කිය්ලා මන් බතල නෑනෙ …
      ඔව්..ඔව්ව්.උබවත් මකවන්න වෙයි වගෙ ???
      අනෙ මගෙ කට මන්නෙ දන්නෙ ඔහෙගෙ හොද ?
      ම්..මන් ඉදීවි නමයෙන් පස්සෙ මාත් ක්ලාස් වැඩ කරන ගමන් නිකන් ආවා ..9 පස්සෙ පුලුවන් උනොත් එන්නම් ..පුලුවන් වේවි ගොඩාක් දුරට..
      යන්ට ඉතින් මන් අල්ලගත්ට්ත්තතෙ නෑනෙ.?
      මොකටද සොලි කියන්නෙ ??
      බායි ඈ ❤️❤️?
      Ummmmmmmmmaaaaa ❤️❤️❤️
      Gb ❤️

  16. .ඉතිං මං ඔයාව දැකල නෑනෙ ඉතින් ඔයා මගේ බතලි තමයි???…
    වෙන්දට ඔය වඛනෙ කිය කිය මට හින්ට් එක ගහනවනෙ…කොහොමද …අද මගේ වාරෙ…හූ…හු….
    බතලි බතලි ඊරි…නෑ.. නෑ… මගේ චූටියා බතලි විතරයි ඔය ඊරි සිං නෑ….
    ෆව්නෙ අෆෙ චූටියා අනික මං ඊරිට අපහස කරන්න කැමති නෑ….
    .අඩො නො…හුම්ම් මාවත් මකවනවද…??? එවනම් ඉතිං වානා සුදූ….බලාන ඉන්නකො…
    ඔව් බොල හොදයි තමයි…බොල වග්‍ර් නැමෙයි හුම්ම්ම්ම්
    මගේ යලුවන්ගෙන් හැර ඕනි කෙනෙක්ගෙන් අහන්න හොඳ තමයි කියන්නෙ…අෆෙ අයියගෙන් අහන්න එෆ හොඳේ.
    .
    .එහෙනම් අෆි ඉන්ස්ටොල් වුණා කෙම්ලෙ…..gb
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
    හෙට එන්නම් හොඳේ..බතලි

    1. Chuuti manike

      මොකක් ද මන් කවද්ද හින්ට් ගැහුවෙ ඔයාට ඔයානෙ පටන් ගත්තෙ ??
      ඒ පාර ඊරියෙකුත් ගාවගෙන
      වානා බනානා වෙන්න මකවන්න ඕනෙ…..??
      ඔව්ව් ඉතින් ඔහෙගෙ යාලුවො න්හෙන් අහනවාට වඩා හොදයි කට බිම අතුල්ලා ගන්න එක…මේන් කියලා කියයි…..ඔහෙගෙ හොද
      ආ..එහෙනම් අයියාගෙන්ම තමා දැනගන්න වෙන්නෙ ඔයැයි ගෙ තරම ?????
      ම්..එහෙනම් මත් යනො ….ගුඩ් නයිට් ????❤️❤️❤️
      Gn gb..❤️❤️
      Ummmmmmmmma ❤️❤️❤️❤️??

      3
  17. තේජ් අක්කියො❤,ඊයෙ කතාවෙ දෙවෙනි කොටස කියෙව්වෙ,ඒත් කමෙන්ට් එකක් දාන්න බැරි වුනා.

    මොකක්ද අනේ ඒ වුනේ ????.
    ආධ්‍යා කෙල්ල පව්.?.
    ඇත්‍තමයි අරුෂ් නම් මොකෙක්ද මන්ද?.හිතන් ඉන්නෙ සල්ලි,බලය තියෙද්දි කෙල්ලො සෙල්ලම් බඩු කියල වෙන්න ඇති.දෙන්න හිතයි කන පුරවල එකක්.?.

    මොනා වුනත් කතාව ලස්සනයි අක්කියො❤
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.