Katha Ahura

ආධ්‍යා|පස්වන කොටස|නවකතා|කතා අහුර රචක

2.9/5 - (13 votes)

හදවතක් නැති නුඹ ලග…
කෙසේ නවතින්නද මම..
සියුමැලි මලක් නුඹ…
තලා රොන් ගත්ත බඹරෙකු ලෙසින් නුඹ…
දැනෙන්නේ මට….

“ශික්…මොන කරුමයක්ද මන්දා මේ..මේකා ඒ පාර මොනවා කරන්න හදනවද මන්දා..එක පාරක් මගේ ජීවිතේම කෑවා..දැන් ආයේ ඇවිල්ලා..මේ කසාද මගුල කර ගන්නවට වඩා හොදයි වලක් කපන් ඒකේම වැලලෙනවා..”

ආධ්‍යා කැෆේ එකට වෙලා කල්පනා කලේ අරුෂ්ගෙන් බේරෙන්න විදියක්..වෙනදා වගේ කිසිම අදහසක් ඔලුවට එන්නේ නැති වෙනකොට කෙල්ලට පිස්සු වගේ..

“මොනවද බං මේ වෙන්නේ..උඹට කොල්ලෙක් ඉන්නවා කියලා උඹේ හොදම යාලුවා වෙච්ච මටවත් කිව්වේ නෑනේ..”

“මොනවද හර්ෂි කියවන්නේ..මං ඌව දන්නේ නෑ..”

හර්ෂිට වුණත් ඒ ඉන්නේ අරුෂ් කියලා කියන්න ආධ්‍යා බය වුණා..

“පලයන් යන්න බොරු නොකියා..වෙඩින් එකත් ප්ලෑන් කරලා ඉවර වුණාම තමයි අපි දන්නේ..”

“මේ හර්ෂි..වැඩක් බලා ගනින්කෝ..මගේ යකා අවිස්සන්නේ නැතුව..”

හර්ෂි කටවහගෙන කැෆේ එක ඇතුලට ගියේ දැන්නම් ආධ්‍යාට හොදටම මල පැනලා කියලා දැනුන නිසා..

———————————————————————————
“දරුවෝ..ඔය නිදා ගත්තා ඇති..අර ළමයා මග එනවත් ඇති දැන්..”

“අම්මා..හර්ෂිට කියන්න මට අද එන්න බෑ කියලා..තව නිදිමතයි..”

“පිස්සුද දරුවෝ..අරුෂ් පුතා එනවා කිව්වනේ අද වෙඩින් ඩ්‍රස් එක බලන්න යන්න..කෝ..කෝ..ලෑස්ති වෙන්න ඉක්මනට..”

“දැන් එයා එක්ක මං යන්න ඕනේද අම්මා..”

ආධ්‍යා මූණත් ඇද කරන් දේවිකාගෙන් එහෙම ඇහුවේ මේ දේවල් වලට කිසිම කැමැත්තක් කෙල්ලගේ හිතේ තිබ්බේ නැති නිසා..

“අර..ඒ දරුවා ආවද කොහෙද..යන්න දරුවෝ..ඉක්මනට ලෑස්ති වෙන්න..”

අරුෂ්ට හිතින් බැන බැන ආධ්‍යා කලුපාට එක්ක සුදු මිශ්‍ර වෙලා තිබ්බ දිග ගවුමක් ඇදන් ඉක්මනට පහළට ආවේ පරක්කු උනාම තවත් කතා අහ ගන්න වෙන නිසා..

———————————————————————————

“ආධ්‍යා..තමුසේ මේකට කැමති නෑ කියලා මං දන්නවා..හැබැයි මේකත් මතක තියා ගන්නවා..දැන් තමුසේ ඉන්නේ වෙන කොල්ලෙක් එක්ක යන්න පුලුවන් තත්වෙක නෙවෙයි..”

“මෙහෙම දෙයක් වුණ ලෝකේ ඉන්න පළවෙනි කෙල්ල මම නෙවෙයිනේ..නේද..”

“වෙන්න පුලුවන්..හැබැයි තමුසෙට වෙන එකෙක් ලගට යන්න දෙන්නේ නෑ මං..”

“මගෙන් පලි ගත්තා මදිද අරුෂ්..මාව කසාද බැදගෙන තවත් මොනවද කරන්න හදන්නේ..”

“වෙච්ච වැරැද්ද හදන්නයි හදන්නේ මං..”

“අපි දෙන්නා බදින එකේ තේරුමක් නෑ..මෙහෙම කසාදයක් වැඩකුත් නෑ..”

“තමුසෙට වැඩක් නැති වුණාට මට වැඩක් තියනවා..කට වහන් ඉන්නවා ඒ නිසා..”

“මේකාට මේවා කියනවට වඩා හොදයි ගලක් පිටේ බැදන් මුහුදට පනිනවා..අම්මපා..”

“මේ ආධ්‍යා මං තමුසෙට කියලා තියනවා මුමුණන්නේ නැතුව කියන දෙයක් කෙලින් කියන්න කියලා..මගුල..”

“නෑ…නෑ…මුකුත් නෑ…”

දෙන්නා එක්ක දවස පුරාම ඇවිදලා ඇදුම්,සැලෝන් වගේම තව ඕනේ කරන ගොඩක් දේවල් කර ගත්තා..ආධ්‍යාගේ උනන්දුවක් නැති වුණත් අරුෂ් හැමදේම හොදට හොයලා බලලා කළා..

“ආධ්‍යා..හොදට මතක තියා ගන්නවා..තමුසේ කරන කිසිම දෙයක් නිසා කාගෙවත් හිත රිදෙන්න බෑ..මේ කසාදේ නතර කරන්න මොනවම හරි කරන්න හැදුවොත් මං ඒකත් බලා ගන්නම්..”

අරුෂ් එහෙම කිව්වේ ආධ්‍යා මොකක්ම හරි දෙයක් කරයි කියලා කොල්ලට හිතුන නිසා..ඒ නිසාම කලින් දැනුම් දීමක් කරලා තියන එක හොදයි කියලයි අරුෂ්ට හිතුනේ..
️️️️️️️️️️️️️️️️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලැගුම් ගන්නට මගේ හිතේ…
ඔය හිතට නම් බැහැ අනේ…
දරුණු හිතක් ඇති නුඹ වගේ…
ආදරයක් පතන්නේ කෙසේ…
කියා දෙනවද නුඹ අනේ…
සුදු සේල දවටා සැරසුනත්…
මනාලියන් මෙන්…
කදුලු පමණයි සිතුනා මට
හැම දිනේ…..

විවාහයට දින ලංවෙත්ම ආධ්‍යා සිටියේ හරිම කලබලයෙන්..හෙට සිට ඇයගේ ජීවිතයට කුමක් වෙයිද කියා ඇයවත් නොදන්නා ලෙසට හැමදේම සිදුවෙමින් පැවතුනා..

එහෙත් අරුෂ්ට තිබුනේ ඊට වඩා වෙනස් හැගීමක්..කැෆේ එකේ වෙච්ච දේට කෙල්ලට දුන්න දඩුවම වැඩී කියල නිතරම ඔහුගේ හිත කිව්වා..ඒ නිසාමයි අරුෂ්ට ඕනේ වුණේ ආධ්‍යාට සාධාරණයක් කරන්න..ආදරයක් නොතිබුණත් එදා වෙච්ච දෙයින් පස්සේ අරුෂ්ට කෙල්ලව නිතරම මතක් වෙන්න ගත්තා..

——————————————————————————–

අද තමයි ආධ්‍යාගෙයි අරුෂ්ගෙයි වෙඩින් එක..රට ඉදලා ආපු ආධ්‍යාගේ තාත්තා නං කෙල්ලට ආපු යෝජනාව ගැන බොහොම සතුටින් හිටියේ..

උඩරට මනාලියක් විදියට සැරසිලා ඉන්න ආධ්‍යා දිහා බලන ඕනෙම කෙනෙක්ට හිත ඇදිලා යන තරම් ලස්සනක් අද ආධ්‍යාගෙන් පේනවා..තාත්තගේ අතින් අල්ලන් ලැජ්ජාවෙන් හෝල් එකට ආපු ආධ්‍යා හොරෙන් බැලුවේ අරුෂ් දිහා..කෙල්ලෙක්ගේ හිත එක බැල්මකින් හොරකම් කර ගන්න තරම් කඩවසම් බවක් ඔහුගේ තිබුනා..

අරුෂ් ආධ්‍යා දිහා බලන් හිටියේ හරි ආඩම්බරයක් හිතේ පුරවන්..මොනවා වුණත් තමන්ගේ තේරීම නම් සීයට සීයක්ම හරි කියල තමයි ඔහුට හිතුනේ..යාලුවෝ ටික නම් බලන් හිටියේ උන් හිටි තැන් අමතක වෙලා වගේ..මොකද එදා වුණ සීන් එක හැමෝටම හොදට මතකයි..

මුලු දවසක්ම ඔසරියක් පටලගෙන මිනිස්සු අතරේ හිනාවෙවී හිටියට ආධ්‍යාට නම් මේක ලොකු හිසරදයක් වෙලා තිබුණේ..ඒ නිසාම තමයි හොටෙල් එකට ආව ගමන්ම බාත් රූම් එකට රිංගගෙන හිතේ හැටියට නා ගත්තේ..

“මේ..තමුසේ ඕක ඇතුලෙම ඉන්නද කල්පනාව..මටත් වොශ් එකක් දා ගන්න ඕනේ..එනවකෝ එලියට..මල වදේ..”

“පොඩ්ඩක් ඉන්නවා අඩා වැටෙන්නේ නැතුව..තමුසේ වගේ විනාඩියට දෙකට නාලා පුරුදු නෑ මට..”

“හප්පෝ…අපි නොදන්න කෙල්ලන්ගේ නෑම..”

දෙන්නට දෙන්නා පරදින්න නම් කැමති නෑ..හැබැයි ආධ්‍යාගේ මේ කටකාරකමට අරුෂ් කැමති වුණා..

නාගෙන එළියට එනකොට ආපු කෑම සුවද නිසා ආධ්‍යාට කොහෙද ඉන්නේ කියන එකත් අමතක වුණා..ඉක්මනින් කෑම බෙදාගෙන කෙල්ල කන්න ගත්තේ දවසෙම හරියට කෑමක් කන්න බැරි වුණ නිසා..

“වාසනාවන් මෙහෙමත් බිරින්දෑවරු..”

“ඈහ්හ්හ්හ්…මේ උණහපුලුවට මොනව වෙලාද ඒ පාර…”

“මේ ආධ්‍යා..තමුසෙට මතකද අපි දෙන්නා අද කසාද බැන්දා කියලා..”

“හ්ම්ම්ම්..”

“එතකොට මං හස්බන්ඩ් කියල දන්නවද..”

“හ්ම්ම්ම්ම්..”

“කොයි රටේද යකෝ මිනිහට නොදී ගෑනී බැදපු දවසෙම තනියම කන්නේ..”

“මේ කන්නේ ඉතින් මං..තමුසෙටත් ඕනේ නං තව පොඩ්ඩක් ඇති ඒක කනවා..මට මේ ඇති..”

අරුෂ් ඇස් ලොකු කරන් බලන් හිටියේ දවස් ගානක් බඩගින්නේ හිටියා වගේ කෙල්ල කන කෑම දිහා..ඒ දගකාරකම් වලට හිත යටින් ආස කලත් කෙල්ල ඉස්සරහ ඒක පෙන්නන්න ඔහු කැමති වුණේ නැහැ..

“මේ ඉක්මන්ට කාලා ලයිට් නිවනවකෝ හස්බන්ඩ්…මට පට්ට නිදිමතයි..”

“මොන මගුලක්ද ඕයී මේ…තමුසේ පස්සේ නිදා ගන්නවා..ඊට කලින් වැඩ තියනවා..”

“ආහ්හ්..ඒව කසාදෙටත් කලින්ම කරානේ ඔයා..ඒ නිසා අද සැනසීමේ නිදා ගන්න..”

ආධ්‍යා එහෙම කිව්වේ අරුෂ් දිහා බලලා නෝන්ඩියට වගේ..

හරි නිදා ගන්නවකෝ..නිදි කරවන්නං මං අද කුමාරිහාමිව..තාම දන්නේ නෑ මේ අරුෂ් කවුද කියල..

කොල්ලා එහෙම හිත හිත කෑම කෑවේ නිදාගන්න සැරසෙන කෙල්ල දිහා බලාගෙන..

“ඒ..මේ…ආධ්‍යා..තමුසේ දන්නවද අවුරුදු ගානකට කලින් මේ හොටෙල් එකේ වෙච්ච සීන් එකක්..”

“හෙට උදේට කියනව හලෝ ඕක…මට දැන් නිදිමතයි..”

“අහලම නිදා ගන්නවකෝ මේක..කපල් එකක් හනිමූන් එකට මේකට ඇවිල්ලා..කොල්ලා ටිකක් නපුරුයිලු..බලෙන් වගේ තමයි කෙල්ලව බැදලා තියෙන්නේ..”?

ආධ්‍යා අරුෂ් ඉන්න පැත්තට හැරුනේ කතාව රසවත් වගේ හිතුණ නිසා..

“ඉතින්..”

“කෙල්ල ටිකක් හිතුවක්කාරයි..කොල්ලට සද්දේ දාලා තමුසෙව මං නැති කරනවා මාව බලෙන් බැන්ද එකට මං පලි ගන්නව වගේ දේවල් කියලා..ඕකට කොල්ලට ටිකක් තද වෙලා කෙල්ලගේ මූණට කොට්ටයක් තියලා තද කරලා..”

ආධ්‍යා ඇස් ලොකු කරන් කතාව අහන් ඉන්න විදියට අරුෂ්ට හිනා යන්න ආවත් ඒක පාලනය කරගෙනම කතාව කියන්න ගත්තා..

“ටිකක් වෙලා යනකොට කෙල්ල හෙල්ලෙන්නෙවත් නෑලු..බලනකොට කෙල්ල මැරිලා..පස්සේ කොල්ලට ඕකට දුක හිතිලා ඌත් බෙල්ලේ වැල දාගෙන..”

“ඇයි හලෝ තමුසෙට මේ හොටෙල් එකටම එන්න ඕනේ වුණේ..ශික්..”

“අහනවකෝ මේකේ හොදම ටික..හනිමුන් වලට එන කපල් වලට ඌ හොල්මනක් වෙලා ඇවිල්ලා වද දෙනවලු..විශේෂයෙන් කෙල්ලන්ට..”️️

“අනේ මගුලේ හොල්මන්..කාලා ඉවර නං ඇවිල්ලා නිදා ගන්නවකෝ..නැත්තං උගේ ගෑනි ඇවිල්ලා තමුසෙව අරන් යයි..”

ටිකක් විතර හිත ගැස්සුනත් ආධ්‍යා බය වුණා කියලා කොල්ලා ඉස්සරහ පෙන්නන්න ගියේ නෑ..

“හා..හා..මං සැටියෙන් නිදා ගන්නං..තමුසෙගේ මූණ බලන් ඕකේ නිදා ගන්න බෑනේ..”

“මේ අරුෂ්..ඇදේ ඉන්නව..ඕකේ නිදා ගන්න බෑනේ..ටිකක් එහාට වෙලා ඉන්නව හැබැයි..”

“ඇයි..මොකෝ අරූ එයි කියලා බයේද..”

අරුෂ් හිනාවෙන ගමන් එහෙම ඇහුවේ කෙල්ලව තවත් අවුස්සන්න හිතාගෙන..ගස්සලා එහා පැත්ත හැරුන ආධ්‍යා කල්පනා කලේ ඇත්තටම එහෙම දෙයක් මේ හොටෙල් එකේ වුණාද කියලා..

78 thoughts on “ආධ්‍යා|පස්වන කොටස|නවකතා|කතා අහුර රචක”

  1. .koheda ithin මෙකිත් එක්ක.බෑනෙ…කොච්චර ඉක්මණට ආවත් මෙකි ෆාස්ට් නෙ… අවුල්ක් නෑ.. ඔය ෆස්ට් කියන්නෙ මම fast වගෙ තමයි ..ඩැන් ඉතිං අහන්න එෆ ඒ කොහොමද කියල…
    matti ….
    ඕකේ සුබපැතුම් ..තෑගි නැතො… දෙන්න දෙයක් නෑ…. ???

  2. .ආ හාන්සි අක්කි ඔව් ආලේ ඩැන් කට්ටිය කවුරුත්නෑ…අක්කිත් පුලුවන් වෙලාවට එන්නකො බුදුසරනයි….
    .
    අනේ මගේ හොර කෙල්ල …ඔව් ආලේ ඔයා ෆාස්ට් ඒ වගෙම fast …
    තවඉතින් ඔය්‍යි fast ඉතිං මට සතුටුයි..හැබැයි මම කවදා හරි ඩින්නොත් තියෙන හැම තෑග්ගක් ම ඕනි හුම්ම්ම් පිස්සි පරිස්සමිං ඉන්න බුදුසරනයි…matti මමත් යනො… 10/30 ට ක්ලාස් නෙදා .ඕකේ මං දවල්ට එන්නම් හොඳේ..මමත් ඉතිං වඩ වගයක් කරණවා ඊයෙ කරන්න ගිය වඩ ටික මං කරේ නෑඅ
    gb ෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙකෙම්ලෙ
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    1. Chuuti manike

      ආ ඒමද අලි අලි ඔක්කොම තෑගි දෙන්නම්කො…??
      අප්පෙ පීස්සූ ද අනෙ……
      Gb
      Ummmmmmma ?❤️

      1. .ආ මගේ matti ගෙ class ඉවරදො…..ඕකේ මරු …
        ආයෙ 4/30/ට නෙ… ඉටපස්සෙ හයයි තිහටත් තියෙනව නෙද ආ….ඕකේ …
        මොකෝ කරන්නේ ඉතිං උදේට කෑවද ..ඔව් ඉතිං අනිව කන්න ඇති මං දන්නෙ නැද්ද මගේ බතලිග්‍ර් හැටි හුම්ම්ම්ම් පිස්සු පුසි

  3. තේජ අක්කියො❤ ,
    මොකෝ අනේ මේ වෙන්නෙ ?????.අරුෂ් ඇත්තටම ආධ්‍යාට කැමතියිද ඒ කියන්නෙ??.

    අරුෂ් අතින් ආධ්‍යාට වුනේ ලොකුම ලොකු වැරැද්දක්.හැබැයි මොනා වුනත් අරුෂ් තමන්ගෙ වැරැද්ද තේරුම් අරන් ආධ්‍යාට සාධාරණයක් කරන්න හිතපු එකත් ලොකුම ලොකු දෙයක්.

    දැන් නම් හිතෙන්නෙ අරුෂ් කලින්ට වඩා හොඳයි නම්,කෙල්ල ගැනත් හිතනව හොයල බලනව නම් ආධ්‍ය,අරුෂ් දෙන්න දැන්වත් හොඳින් හිටියොත් හොඳයි කියල.

    කතාවෙ ඊලඟ කොටස කියවන්න බලන් ඉන්නව අක්කියො❤ .
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

    1
  4. .ආ මගේ matti ගෙ class ඉවරදො…..ඕකේ මරු …
    ආයෙ 4/30/ට නෙ… ඉටපස්සෙ හයයි තිහටත් තියෙනව නෙද ආ….ඕකේ …
    මොකෝ කරන්නේ ඉතිං උදේට කෑවද ..ඔව් ඉතිං අනිව කන්න ඇති මං දන්නෙ නැද්ද මගේ බතලිග්‍ර් හැටි හුම්ම්ම්ම් පිස්සු පුසි

  5. .තුම් හයි යානා …
    දගයා ඉමානා…
    ගෙදරම සිටිනා…
    මොඩයෙකි මා…
    ???
    පිස්සුනෙ

  6. .උබනම් පිස්සුවක් බං…
    මාරම පිස්සුවක් බං..
    පට්ටම පිස්සියෙක් බං…
    මට හිතෙන්නෙ උබනම් පිස්සියෙක් බං…..
    ???…
    ආ නැද්ද….??

  7. හරි අහන්බෙම් වගෙ හමුවුණේ…
    හරි ශබ්දයිනෙ නුඹේ කට අනේ…
    ඒ දෝන්කාර දුන් කටහඬේ…
    මා හටනම් මිහිරක් දැං දැනේ…
    ?????

  8. මතකද හැන්දෑවේ කසුනයි මායි…
    අද්දර අයින්‍ර් බොක්කුවෙ…
    දවාසක් දා ඇස් රතු වෙනකම් ගැහුවා….
    ??????

      1. එය මා නිගමනය කිරිම ආරම්භ කරේ අද නොව ඔබව මූන ගැසී නිරික්ෂණය කර දවසෙ ඉදන් සති 3කට විතර පසුවය

      1. අඩො නො ඉන්ග්‍රිසිද ..අෆො හුටා….
        ඒ මේ චුට්ටි ප්‍රශ්ණයක් අහන්නම් ඔයාගෙ ඉංග්‍රිසි ලකුනු කියක් විතර තියෙනවද සාමානයෙන් ..
        අකමතිනම් කියන්න එපා….???☹?????

  9. ..මං පොඩි කාලෙනම් ඉංග්‍රිසි වලට A අරං තියනව ඒත් ටික ටික ලොකුවෙලා පරිණත වෙද්දි.????හෆොයි????

    1. Chuuti manike

      මාත් ඒම තමා ඉතින් ක්ලාස් එකෙන් තමා ගොඩ දාගත්ටෙ මන් ඉන්ග්ලිශ් ක්ලාස් 2 කට යනොනෙ..
      අනික.මන් ආසම විශය නෙ

      1. අඩො නො ඉංග්‍රිසි ආසම විශයද …ලනුවක් දීපන් බං එල්ලීලා මැරෙන්න…
        ඉංග්‍රිසි මටනම් බොරු කියන්න ඕනි නෑ… මට 35 ට අඩුවෙනුත් ලක්වුණු හම්බුවෙල තියෙනො..
        ඒත් දැන්නම් ලාවට ඉංග්‍රිසි පුලුවන්..ඇත් ඉතිං පරිණත නෑ…
        අවුලක් නෑ… ටික ටික අල්ලගන්නව ..
        එයි ඔයා මරු අෆ්ෆ ඔහොන්මම යන්.. ඉංග්‍රිසි වට්ටගන්න එෆ හොඳේ….ගුඩ් ලක් …
        එලම…
        ❤❤❤❤❤❤

  10. අඩො නො ඉංග්‍රිසි ආසම විශයද …ලනුවක් දීපන් බං එල්ලීලා මැරෙන්න…
    ඉංග්‍රිසි මටනම් බොරු කියන්න ඕනි නෑ… මට 35 ට අඩුවෙනුත් ලක්වුණු හම්බුවෙල තියෙනො..
    ඒත් දැන්නම් ලාවට ඉංග්‍රිසි පුලුවන්..ඇත් ඉතිං පරිණත නෑ…
    අවුලක් නෑ… ටික ටික අල්ලගන්නව ..
    එයි ඔයා මරු අෆ්ෆ ඔහොන්මම යන්.. ඉංග්‍රිසි වට්ටගන්න එෆ හොඳේ….ගුඩ් ලක් …
    එලම…
    ❤❤❤❤❤❤

    1. Chuuti manike

      ඔව් අනෙ හරිම ආසයි ඒකයි දෙමල වලටයි…❤️
      හෑ මටත් ඔය වගෙ තමා ඉස්සර හෙනට ලකුණු අඩුයි…….ඉනඉන්ග්ලිශ් නැතුව බෑනෙ…ඉතින් දැන්
      ම්ම්…ඔයත් එහෙනම් ඉන්ග්ලිශ් වලට හොදට ලකුණු ගන්නකො මේ පාර ❤️❤️❤️❤️?

    1. Chuuti manike

      ඒක නෙමෙම් දගයො ඔයාට පිස්සු කියලා මම දැනගත්තෙ කවද්ද දන්නවාද

  11. .ඈ බං උඹ ඊයෙ නැව නෙදා හැමදාම නානවද. ..මන්නම් සතියකට 3ක් වගෙ නායි..????
    අ දෙමල වලටත් ආසද මග්‍ර්නම් ඩෙමල වලට ලකුනු අඩුයි ..ඒත් දෙමල ටිකක් තෙරුම් ගන්න ලියාගන්න කියවගන්න පුලුවන්…
    ඔව් අෆ්ෆා ඉන්ග්ලිශ් නතුව බන්‍ර්…හුම්ම්ම් මට o/l වලට C එකක් තිබ්බත් අති..
    ඇත් ඉතිං ඉටවඩා යන්න ට්‍ර්යි කරණවා..
    කවදද මට පිස්සු කියල දැනගත්තෙ…
    එහෙනම් පිස්සි මේ පිස්සු දඟය යනො…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
    මෝඩි…වැඩ ටික හරියට කරණවා හරිද…

    1. Chuuti manike

      ඔව් ඇයි….හැමදාම නානවො….හුම්ම්ම්…
      මම් මේකට ආපු දවසෙමයි ඔයාට පිස්සු කීලා දැනගත්තෙ ..????
      ම්..හරි ඉතින් ඔයත් වැඩ ටික හරියට කරන්න ඕනෙ හරිද මගෙ මැට්ටො .ඉතින් පස්සෙ එන්නම්…තාම කෑවෙ නෑ ඔයා කෑවද ?❤️
      උම්මා..පරිස්සමින් ඉන්න …
      ?
      Gb ❤️

      1
      1. Chuuti manike

        අනික ඉතින් කෙල්ලොනෙ සස්සනට ඉන්න එපෑ…..ඔය කොල්ලො වගෙ නෙමෙනෙ ????❤️

  12. Ado no කොහොමද ඒ ටොක…
    කෙල්ලො ලස්සනට ඉන්න ඔනිලු කොල්ලො වගෙ නෙමෙයි ලු…
    හකො සුදු චූටි ….
    ඔව් ඉතිං කොහොමත් කෙල්ලො ලස්සනට ඉන්න ඕනි තමයි…
    එයි කියල කොල්ලො කැතට ඉන්න ඕනි කියල නිටියක් නෑනෙ…
    හුම්ම්ම්…
    අනික මං නානවා හරිද දවස ගානෙනම් නෙම්‍ර්යි ඒත් නානව…
    වැඩිය නාද්දි කොන්ඩෙ ඉදෙනවලු බලගෙන…???
    ඔව් ඉතිං මේ මැට්ට නම් කොහොම හරි වඩ ටික කරගන්න ට්‍රයි එක දෙනෝ…කොච්චර පිස්සු නටුවත් අෆි ඩිසන් කොල්ලො.හරිද..
    .
    මමත් තාම කෑවෙ නෑ …ඩැන් කන්න හදන්නෙ …එහෙනම් මෝඩ පිස්සු බතලි පරිස්සමිං ඉන්න…පිස්සු වඩ කරන්නේ නැතුව උම්ම්ම්ම්ම්මාඅ

    1. Chuuti manike

      ඔව් ඒම තමා මන් කිව්වෙ නෑනෙ කොල්ලො කැතට ඉන්න ඕනෙ කියලා හුම්ම්…හරි ඉතින් මම් ඔයා නානෙ න්හ්හ් කියලා කිව්වෙ නෑනෙ . හැබැයි ඉතින් කියන්න බෑ..
      අන්‍ර් මන් කියන්නෙ නෑ….??
      හලි ඒනම් මන් ක්ලාස් ඉවර වෙලා එන්නම් සර්ගෙ ලැප් එකෙ ප්‍රශ්න ක් වෙලා විනාඩි 10 දුන්නා…ආවා ඉතින්
      බායි තුදූ මැට්ටො….❤️උම්ම්ම්ම ?❤️

      1
      1. .හරි matti බායි බුදුසරනයි පරිස්සමිං….
        උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  13. කොහොමද ඉතිං තුදු බොලෙ..
    දැං class නෙද…ඔයාට ඔකෙන් ෆස්සෙ තව class එකාක් තියෙනව නේද…
    අද අෆිට කතා කරන්නේ වෙන්නෙ නෑ… මොකද මටත් ගණන් class දැම්ම 8-10 දහයෙන් පස්සෙ හම්බුවෙමු චුට්ටි… අද ඉතිං ඔයාට මහන්සි දවසක් නෙද…
    ඕකේ තුදු හෙට මං දහම් පාසල් යන්නෙ නෑ… හෙට හම්බුවෙමුකො පිස්සි…
    හෙට දහම් පාසලේ අවුරුදු උත්සවෙ…ඇත් දැං තියෙන තත්වෙත් එක්ක තියයිද දන්නෙ නෑ… ඉතිං කොහොම හරි මං හෙට යන්නනම් හිතන් නෑ… හැබැයි එක ෆාරටම යන්න ඕනි කියල හිතුනොත් යනව…
    එහෙනම් මගේ බතලි මන් යනව තුදු හොඳේ…
    මැරිලත් පස්සෙන් එනො….
    බයවෙන්න එෆා ෆස්සෙන් ඇවිල්ල කරදරයක් කරන්නේ නෑ….
    *හිතුනොත් චුට්ටක් බය කරවනවා එච්චරයි…?????? නැද්ද.තුදු…
    මගේ චූටි ෆව්නෙ ..එහෙමවත් බය කරන්නේ නෑ…
    .
    අෆ්‍ර් චූටියා උදෙට නැගිට්ට ගමන් ඒ මූණ යක්කුන්ටත් වඩා භයානකයි…..හම්බු…හොල්මනක් වුණත් බයවෙයි ඒ මුනට …????ඛුටි බතල යක්ශනි…

    1. Chuuti manike

      අම්මෙ ක්ලාස් ඉවරයි අනෙ ආයෙ 6.30 ආපො ..එපා වෙනවා….
      හ්ම්ම්…මට ඊලගට විද්ද්‍යාව ඒක 7.30 වෙනකම් විතරයි ලූ
      එපා වුන දවසක් අද….
      අපිටනම් දහම්පාසල් නෑ තුදූ ..?❤️
      පටන් ගත්තෙ නෑ ඉතින්
      ම්ම්ම්…..අනෙ මෙ අනෙ මන්නෙ දන්නෙ ඔයාගෙ චුට්ට….යනවා යන්න
      ඇයි ඔයා මගෙ මූන දැක්කාද….මෝඩ ඌරා…හුම්…..ඔයා ඉතින් හැමතිස්සෙම ෆොටො ගහනකොට අර සන්ග්ලාස් එක දාන්න ඉන්නවානෙ …ඔයාට කියන්න ඕනෙ සන්ග්ලාස් පොලගා කියල හු..ම්…….?
      ඒනම් මන් යන්නම් 7.30 ක්ලාස් ඉවර වෙලා එන්න්නනම් ❤️
      Gb ❤️
      Ummmmmmmmmmma
      මැරිලත් පස්සෙන් එනො හැබැයි මගෙ නම් බේරෙනවා බොරු හරි ද…හුම්ම්……
      ????

  14. .ආ මැට්ටි කොහොමද තුදු …අනේ මේ මං මේ ගහණ හැම ෆොටෝ එකටම සංග්ලාස් දාල ගහලා නෑ හරිද…හුම්ම්ම්ම්ම්…අන්‍ර් මග්‍ර් චූටි ඔනිනම් කණ්ණාඩි පොළඟා කියන්න අෆ්ෆා….මට කමක් නෑ…තුදු…
    නෑ… මං චුට්ටක්වත් බය කරන්නේ නෑ….

    හුම්ම්ම්ම්ම්?? මං ඉතිං ඔයාව දැකල නෑනෙ….ඒත් සතුටු වෙන්නෙ මං ඔයාව දැකල නැති එක ගැන මොකද මං ඔයාව දැකල තියෙනවනම් මෙහෙම නැමෙයි විහිළු කරන්නේ සරිද…එහෙනම් ඔයාට කන් වල ඇගිලි ගහගන්න වෙන්නෙ…
    ඒත් ඉතිං ඔය පිස්සු මූන බලන්න ආසයි අෆ්ෆ…
    කොහොම හරි ක්‍රමයක් හොයාගන්නව….හුම්ම්ම් එදාට ඔය මෝඩ පිස්සු මූණ හන්ගන් ඉන්න බැරි වෙයි….
    ඒ ඔයත් මේකට dp එකක් දාන්න ට්‍රයි කරනවකො….wordpress කියල app එකක් තියෙන්නෙ…
    ???…
    ඕකේ පිස්සි බුදුසරනයි

    1. Chuuti manike

      හොදයි තුදූ ක්ලාස් ඉවරයි ..
      ඔයාට ක්ලාස් නෙ 8 ට…..
      කන්නාඩි පොලගා නෙමෙ සන්ග්ලාස් පොලගා……?
      අනෙ හාකො……..
      අප්පෙ ඒමනම් මගෙ මූන කවදාවත් පෙන්නන්නෙ නෑ….?
      මන් ට්‍රයි කලා අෆ්ෆා ..බැරිම තැන නික න් හිටිය …..???
      හරි ඒනම් බුදු සරනයි
      Gb. ❤️ matto..

      1
  15. .අම්බො ඔයගෙන් බෙරෙනව බොරු තමයි… පිස්සි…
    එක නිසා දැං ඉදම්ම පරිස්සම් වැන්න ඕනි අද 8 ට class අෆ්ෆා මං දැනට යනො විනාඩි 10 කිං විතර එන්නම් ok උම්ම්ම්ම්මා

    1. Chuuti manike

      Ow ow බෙරෙන්නෙම බෑ දැන්න්මම පරිස්සමින් ඉන්නවාකො ????gb තුදු….

  16. එහෙන්ම් මැට්ටි මං යනව හොඳේ බුඩුසරනයි පරිස්සමිං ඉන්න් පිස්සි උම්ම්ම්මා

  17. .ආ තුදු කොහොමද.
    අද ක්ලස් නෑ..ලමයිට වහිනවලු ඇෆිටත් ටිකක් ගොරවනව අකුණු ගහනවා… තව ටිකකින් සරටම වැහි ෆට්ට හුළං

  18. Chuuti manike

    ඒකනෙමෙ අපෙ නන්ගි අදත් පාර ගිහිල්ලානෙ….අපෙ ආච්චි අම්මා ආවා හින්දා අම්මයි..නන්ගි ,ආච්චි අම්මයි ,ආච්චි ලාගෙ ගෙදර ගියා….මට ක්ලාස් හින්දා මන් ඉතින් ගෙදර තනියෙන් හිටියෙ ..අම්මා කඩෙටද මන්දා යනඔට නන්ගිත් පාර පැනලා ගිහින් ..අම්මෙ.අම්මා ගෙදර ආවාම නන්ගිට ගැහුවා මට කේන්ති ගියා ඇයු අෆ්ෆා ඔන්ලයින් එකෙ කියන මෙලො සසරක් ඇහෙන්නෙ නෑ නන්ගි ඇඩිල්ලට…..

  19. .අනේ බං පව් බං උබ්‍ර් නංගි හ්මතිස්සෙම ගුටි කනව…
    එත් එය දන්නෙවත් නෑ.. ඇයි ගුටිකන්නෙ කියල..
    එයට මොන දේ කියල ගහුවත් තෙරෙනවද.
    ඒ ගහන්නෙත් ඉතිං එයාගෙ ආරක්ෂාවට කියල දන්නව.. ඒ වගෙම එයට කරදරයක් වුණොත් කියන දුකට…
    මන් ඔතන හිටියනම් ඒත් ගහන්න හරි බයින්න හරි තිබ්බ…
    ඒත් ඉතිං එයාට තේරෙන්නේ නෑනෙ…
    .
    ඉතිං එයාට කියල දීල වඩකුත් නා නා.. ගහල වඩකුත් නෑ..
    අනේ මන්ද …මං ඔතන හිටියනම් මොනව.කරයිද…
    අනේ මන්දා දං මෙවා හිතන්න ගියොත් මට.පිස්සු හඩෙයි???
    හමතිස්සෙම එයට ගහන්න එෆා..තාම පොඩි නෙ…
    එක තමයි.කියන්න තියෙන්නෙ…
    හුම්ම්ම්ම්…
    ඒ චූටි මැණිකේ…මෙහෙ වහිනො දැන්නම් පායලා ..ඔහේ කොහොමද තත්වෙ….
    .
    තව ඉතිං මං රෑට කාල නෑ…
    ගොඩක් වෙලාවට මන් රෑට කන්නෙ නෑ…..
    .
    එහෙනම් පිස්සි ගියා ආයෙ පුලුවන් වුණොත් එන්නම් නත්තම් ඉතිං හෙට තමයි…
    ආ තව ඔයාගෙ නංගීව පරිස්සමිං බලාගන්න…මොකක්ද එයාගෙ නම…??
    එහෙනම් බතලි gn හොඳේ උම්ම්ම්ම්මා
    ..

    1. Chuuti manike

      මගෙ තුදූ මන් ඕකට හෙට උත්තර කියන්නම්දැන් හෙන නිදිමතයි මෙහෙටත් පායලා හැබැයි පට්ට සීතල යි ….
      බුදු සරනයි
      පරිස්සමින් ඉන්න ❤️
      Gb
      Ummmmmmma ❤️?️?️???

      1
      1. .හරි චූටියො ගුඩ් නයිට් මැට්ටි එහෙනම් මමත් යනව…හොඳේ…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
        පරිස්සමිං ඉන්නො….
        මොට්ට පාලස් .උම්ම්මා…

  20. (1)
    මම බඩ හොල්ලන තාලේ..
    කැලතෙයි කාපුව ආන්‍ර්..
    මගේ බඩ දගලනවානෙ…

    (2)
    දැං කසියා බොන තාලේ…
    උර නෙමේ බෝතල් ආනෙ…
    එය අප්ඩෙට් වේලානෙ…

    (3)
    ඇය හැරිල බලන කාලෙ…
    මම ගල් ගැහුනා ආනෙ…
    දැං වල්මත් වෙනවානෙ…

    ඇග්‍ර් බද නැලවෙන තාලේ අලුත් සෝන්ග් ටික??????
    පිස්සුනෙ…..
    ඕකේ ස්මහර වචන ගැලපෙන්නේ නෑ.. එවා ගණන් ගන්න එෆා…
    gn

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.