Katha Ahura

ආධ්‍යා|හතරවන කොටස|නවකතා|කතා අහුර රචක

3/5 - (6 votes)

පවසනු බැරි
දුක හිතේ හිර කරන්…
දුක් විදින්නම් තනියෙන් මං…
පැතූ ලෙසින් අනාගතයක් ඉතින්..
නැහැ මගේ ජීවිතේ දැන්..
අදුරු සෙවනැල්ලක් ලෙසින්..
ගෙවෙයි හැම දිනයක් දැන්…

තම යෙහෙලියක් මුණ ගැසීමට යන බව පවසා ආධ්‍යා හොරෙන්ම බස් හෝල්ට් එකට ආවේ හිතට පොඩි බයක් දැනෙද්දී..අරුෂ් කාර් එක නතර කරනකොටම ඒ අරුෂ් කියල අදුර ගන්න ආධ්‍යාට වැඩි වෙලාවක් ගියේ නෑ..

“නගිනවා ඉක්මනට..මෙතන හිටන් ඉන්නේ නැතුව..”

“කොහෙද යන්නේ..මට ඉක්මනට ගෙදර යන්න ඕනේ..”

හිතේ බය හංගගෙන ආධ්‍යා එහෙම කිව්වේ අරුෂ් ලග බයක් නොපෙන්නා ඉන්න ඕනේ නිසා..කිසිම කතාවක් නැතුව කොල්ලා ඩ්‍රයිව් කරනවා..වැඩි වෙලාවක් යන්න කලින්ම වාහනේ නතර වුණේ බීච් එක අයිනේ..

“මේ අහනවා ආධ්‍යා..”

ඒ කියන්නේ මූ මගේ නමත් හදන්නවා..එහෙම හිතුවට ආධ්‍යා කිව්වේ නම් නෑ..

“අද හෙටම මං තමුන් ගැන අපේ ගෙදරට කියනවා..තාත්ති මං කියන කිසිම දේකට අකමැති වෙන්නේ නෑ..ඒ නිසා අපේ ගෙදරින් එන ප්‍රපෝසල් එකට තමුසේ කැමති වෙන්න ඕනේ..”

“මොකක්..”

ආධ්‍යා එහෙම ඇහුවේ කවදාවත් මේක ඇය බලාපොරොත්තු නොවුණ දෙයක් නිසා..

“හැබැයි අකමැති වුණොත් මං තමුසෙගේ අම්මට අර වීඩියෝ එක පෙන්නනවා..”

“මට පිස්සු නෑ තමුසේ වගේ පිස්සෙක්ව බැද ගන්න..”

“මොකද්ද කියන්නේ..”

එහෙම කියලා අරුෂ් ආධ්‍යාගේ අත තද කරලා අල්ල ගත්තේ කෙල්ලට රිදෙන්නමයි..

“ආව්ව්ව්…පිස්සුද මිනිහෝ..”

“මේ අහනවා..වැඩිය නටන්න හදන්න එපා..තාත්තත් රට ඉදන් ජොබ් එකක් කලාට හාට් පේශන්ට් කෙනෙක් නේද.”

“මගේ ජීවිතේ විනාශ කලා මදිවටද තමුසේ මාව බැද ගන්න හදන්නේ..”

“මෙච්චරයි මං කියන්නේ..ප්‍රපෝසල් එකට කැමති වෙනව..අකමැති වුණොත් ඒකත් මං බලා ගන්නං..”

“මූ හිතන් ඉන්නේ රටේ ලෝකේ කොල්ලෝ නෑ කියලද දන්නේ නෑ..හිපාටුවා..”

“මේ හලෝ..කියන දෙයක් ඇහෙන්න කියනව..මුමුණන්නේ නැතුව..”

වාහනේ ඇතුලේ ඉදගෙනත් ආධ්‍යා කල්පනා කලේ කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා..අරුෂ් අතින් තමන්ට වරදක් උනත් මේ වෙලාවේ අරුෂ් ආධ්‍යාව කසාද බදින්න හදන්නේ නං ආදරේකට නෙවෙයි කියලා ආධ්‍යා දන්නවා..

“කල්පනා කරනවා හලෝ ගෙදර ගිහිල්ලා..මගුල..මට ගමනක් යන්න තියනවා..මෙතනින් බැහැලා තමුසේ ඕනේ විදියක යනවා..”

ආධ්‍යා ඇස් ලොකු කරන් බලන් හිටියේ මෙ දැන් කෙල්ලව මැරි කරන්න ඕනේ කිව්ව කොල්ලමද මේ කියලා..

“මොකද ඕයී..ඇස් ලොකු කරන් බලන් ඉන්න හැටි..බහිනවා..රෙද්ද..”

ආධ්‍යාව එතන තනි කරලා අරුෂ් යන දිහා ටිකක් වෙලා බලන් හිටිය ආධ්‍යා ත්‍රීවිල් එකක් අරන් ගෙදර එන්න ආවේ තවත් පරක්කු වුණොත් අම්මා බය වෙන නිසා..

—————————————————————————–
දවස් දෙකක් නිහඩවම ගෙවිලා ගියේ කිසිම විශේෂක් නැතුව..කැෆේ එකට වෙලා කට්ටිය එක්ක ඉන්නකොට ආධ්‍යාට වෙන කිසිම දෙයක් ඕනේ නෑ..

“දූ…කොහෙද ඉන්නේ පුතේ..”

“කැෆේ එකේ අම්මා…ඇයි..”

“පොඩ්ඩක් ගෙදරට ඇවිල්ලා යන්න එනවද..”

“ඇයි..අම්මා..මොකද..අම්මා අයේ අසනීප වෙලාද..”

“නෑ..නෑ..දරුවෝ..ආවම කියන්නම්..එන්නකෝ..”

දේවිකා එහෙම කියලා ෆෝන් එක තිබ්බේ ආධ්‍යා තව මුකුත් අහන්න කලින්ම…හර්ෂි එක්කම ආධ්‍යා ඉක්මනින් ගෙදර ආවේ මොකක් හරි කලබලයක්ද කියලා හිතන ගමන්..

එලියේ නතර කරලා තියෙන වාහනේ දැක්කම නං ආධ්‍යාට වෙච්ච දේ හිතා ගන්න පුලුවන් වුණා..

“මේ යකා එහෙනං ඇවිල්ලා..”

ආධ්‍යා හිතින් බනින ගමන් ගෙට ගියේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව..

අරුෂ්ගේ අම්මා,තාත්තා වගේම අයියලා දෙන්නත් ආධ්‍යාලගේ ගෙදර ඇවිල්ලා හිටියා..ආධ්‍යාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ..අරුෂ් හැමදේම ලස්සනට කරගෙන තිබ්බා..දේවිකාගේ හිත දිනා ගන්නත් අරුෂ්ට ලොකු මහන්සියක් වෙන්න වුණේ නෑ..

ඇහෙන් ඉගියක් කරලා අරුෂ්ට එලියට එන්න කියන ගමන් ආධ්‍යාත් එලියට ගියා..

“මොනවද මේ කරන වැඩ..මට දැන්වත් නිදහසේ ඉන්න දෙන්නේ නැද්ද..”

“කෙරෙන්න ඕනේ දේ තමයි මං මේ කරන්නේ..හිතන්න එපා මං හැම ගෑනි ලගම නිදා ගන්න යනවා කියලා..”

“හිතන්න දෙයක් නෑ..කොහොමත් ඒක එහෙම වෙන්න ඇති..”

“මේ ආධ්‍යා…තමුසෙට තියෙන්නෙ මෙතන බලාගෙන ඉන්න විතරයි..මං හැමදේම ගානට කරන්නම්..”

කොච්චර උත්සහ කලත් කෙල්ලට අරුෂ්ගේ හිත වෙනස් කරන්න බැරි වුණා..

“හරි..මාව බැද ගන්නනනේ ඕනේ..බැදගෙන බලනවකෝ මං තමුසෙට කරන දේ..”
️️️️️️️️️️️️️️️️

49 thoughts on “ආධ්‍යා|හතරවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. Sandu (kandy girl)

      සුබපැතුම් චූටි මැණික ..????????????????????????????????????????

      හදිසියේ ආවෙ කෙල්ල. තෑගි ගන්නවත් වෙලාවක් නෑ..

  1. .ආ සුබපැතුම් චූටි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.
    මෝඩ කෙල්ල. ?? ආ
    ..සස්සන වෙලා ඉන්නකො….
    මොනා උණත් මගේ මෝඩ බාතලිනෙ…

    1. Chuuti manike

      අනෙ මෙ දගයො ටැන්කූ ඉතින් …මන් ඕවා ගාන්නෙ න්හ් නෙ හුම්ම්…මම් කොහොම ත් සස්සනයි ????

      1
  2. .අනා ඉතිං මගෙ බතලි තුදු සස්සන කෙනෙක් කියල දන්නවනෙ… ඒත් ඉතින් … ඒ ඔයා හිතන් ඉන්න.විදිහනෙ…
    ඒත් ඇත්තටම ඔයා ??
    .
    නෑ… නෑ… මගේ බතලි සස්සනයි..ණත්තම් මට ගුටි කල මරේන්න වෙන්නෙ…..උම්ම්ම්ම්ම්මා

      1. .ඇයි මොනව කරන්නද තුදු…
        මං නපුරු නෑ.. හොදෙ…හුම්ම්ම්
        නපුරු වුණත් ඔයා තරම් නෑ…
        .
        හරි තුදු ඔයා සස්සනයි තමයි ආලේ…
        බතලි

  3. .ඔයා මේ පිස්සු dagayata ගහනවද…
    අනේ ආලෙ මං පව් නැද්ද තුදු…ආ,??????

  4. .ade. එදා ෆාර මැන්න මේ ක්‍ර්ල්ල තරහ වෙනොලු අන්‍ර් තුදු සොරි…
    ඔයා තරහ වුණොත් මට කවුද අෆ්ෆා ඉන්නෙ…ආ…
    මෝඩ පිස්සු කෙල්ල උම්ම්මා….
    දං ඉතින් දවස් 5 ක් ඉන්න එෆයි ඉතිං ඔහේ හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්??…
    ඕකේ..
    අනේ සොරි එකෆාරටම යන්න වුණාට අම්ම බැන්න …ඉතිං එහෙම්ම්ම ෆෝන් එක මං තිබ්බා…
    ඕකේ තුදු හෙට ඉතිං ඉස්කොලේ හෙට හවසට එන්නම්කො එහෙනම් ….. බුඩුසරනයි…
    තරහ නෑ නේද…..

    1. Chuuti manike

      හුම්ම්….තලහ වෙන්න යාලුවෙලා හිටියෙ න්හ්නෙ හුම්ම්……
      ඇයි අනෙ ගොඩාක් කට්ටිය ඉන්නෙ ?
      දවස් 5 න් සදුදා ,බ්‍රහස්පතින්දා සිකුරාදා මාව අල්ලනවා බොරු ක්ලාස් නෙ….ඉස්කෝලේ වැඩ එක්ක බැරිවේවි .
      තලහ වෙන්න යාලු වෙලා හිටියෙ න්හ්නෙ
      අනෙ දැන් කීපාලක් කියලා මෙසෙජ් එක්ක දාන්න්නෙ නැතුව ගියාද
      Gb ??❤️ umma ❤️

      1
  5. .ඔන්න මං දෝ ගන්න යනො….
    හෙට උදේට පුලුවන් වුණොත් මැසෙජ් එකක් දාන්නම්..ඕකේ ගුඩ් නයිට් chutiyo….
    .
    බුදුසරනයි ….උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..
    මෝඩ බතලි ….පිස්සු කෙල්ල….
    එහෙනම් අෆි ඉන්ස්ටොල් වුණා ..මැරිලත් පස්සෙන් එනො…gb තුදු බතලි…

    1. Chuuti manike

      ගුඩ් නයිට් මැට්ටො ❤️??
      උම්ම්ම්ම්ම්ම්ම්මා ???
      අනෙ මෙ මැරිලාවත් ඉන්න දෙනවාකො….?
      Gb…..මගෙ මැට්ටො….???❤️

  6. Chuuti manike

    ගුඩ් නයිට් හැමොටම ❤️❤️
    මෙක පාලුව්ට ගිහිල්ලා.අප්පා.නිකන් කනත්තක් දගෙ කනත්ත තව හොදා..එක්ක් හොල්මන් හරි ඉන්නොනෙ මෙකෙ කවුරුත් නෑ…..⏲️

    බුදු සරනයි ???? මහ ගොඩාක්.❤️❤️❤️❤️ආදරෙයි
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ????
    Gb…❤️❤️❤️

  7. හකො තුදු තරහ වෙන්න යාළුවෙලා හිටියෙ නෑනේ….
    ඕකමයි හමැතිස්සෙම කටේ තියෙන්නෙ…තරහද කියල අහුවොත් ඔකමයි කියවන්නේ…හුම්ම්ම්ම්ම්ම්
    හාකො
    ඕකේ ඔයාට වාරයක් එනවනම් මටත් කවද හරි වාරයක් එයිනෙ …එතකම් ඒ දවස එනකම් බලන් ඉන්නව…
    එහෙනම් සුදු චූටි අපි ගියා

    1. Chuuti manike

      හ්ම්.හ්ම්..දැන් මොකක් ද බලන් ඉන්නෙ .ගිහින් එන්නකො..
      ❤️❤️gb ummmmmmmma ???❤️

  8. Sandu (kandy girl)

    ආහ් දඟයා… බායි මල්ලෝ..

    චූටි මැණික බායි.. වැඩ කරන ගමන් ආවෙ අනේ ඔයාලා බලලා යන්න..

    හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න …
    තෙරුවන් සරණයි

  9. Chuuti manike

    එක නෙමෙ මෙහෙට පාන්දර ඉදන් වහිනවා අෆ්ෆා ….තාම ගොරවනවා හෙනට…???

  10. Chuuti manike

    අම්ම්බො මෙහෙට මාර විදියට ගොරවනො …..සීතල යි වැස්ස එක්ක….ඒ මදිවට නැවා එක්ක අම්මෙ ????????????

  11. Chuuti manike

    හුම්.හුම්…හුම්….අර අරුශ් මොකාටද එන්නෙ ….හොදකටන්ම් නෙමෙ වගෙ..මෙ…යක…මොකාඅ වෙයිද මන්දා ??? අනෙ හරි උපාසකයා ඌම..
    ම්..බලමු නෙ……………

    ලස්සනයි කතාව ❤️❤️
    බුදු සරනයි ???? ආදරෙ යි ගොඩාක් ❤️❤️

  12. Chuuti manike

    හෙන පාලු යි අනෙ පිස්සු වැඩක්වත් කරන්න කාලුත් න්හ් නෙ ??

  13. Chuuti manike

    හයියූ ඒ මදිවට වච න හෙන ගොඩක් පාඩම් කරන්න දීලා මෙ මගුල පාඩම් වෙන්නෙත් නෑ…?

  14. Chuuti manike

    හුම්ම්…හුම්ම්…ම්ම්..මොක්කඩ්ග මන්දා දෙමල එප වෙනවා අෆ්ෆා ???

    2
  15. .හි මට්ටි කොහොමද ඉතිං ඔන්න ආව මග්‍ර් chutiyata දං ක්ලාස් නෙ ෆස්සෙ එන්නම්

  16. .ආ මගේ matti ආවද ….
    කොහොමෙයි ඉතිං තත්වෙ…
    ක්ලස් එක නැගල ගියාද . දෙමල පාඩම් දුන්නද…
    ඒ…class ෆටන් ගන්න බැරිද …
    අෆ්ෆට සිරි class 3ක් ද මට class time ටික කියනවකො පිස්සි ..එතකොට ඔයාට ෆ්‍රි වෙලාවක මට එන්න පුළුවන්නේ
    උම්ම්ම්ම්ම්මා….
    අද සීතලයි අෆ්ෆ ෆට්ට වැස්ස හොඳේ මෙහෙ …නිවුස් වලත් පෙන්නුව පානදුර නගරය යට වෙලා…. ඒ තරම් වැස්ස අෆෙ ඉස්කොලේ ඇල උතුරන්න ඔන්න මැන්න අද ඉතිං ආතල් ලමයි 10ඩෙනයි මුලු පන්තියටම….පිස්සු නටුව කියන්නෙ හම්මෙ ඉතිං …කොච්චර මොන මගුල වුණත් පිරියඩ් 6ක් ද කොහෙද ඉගැන්නුවා….
    ඇලම..
    අෆි ඉතිං අකුණු ගැහුවත් ඉස්කොලේ යන මිනිස්සු …
    අද ඉතිං මරු අෆ්ෆා එලම….
    ආතල් අද පිස්සු දවසක්….

    එක නැමෙයි මයෙ බතලි ඉස්කොලේ ඇරිල ගෙදර එද්දී කිය වෙනොද…මන්නම් එද්දි දෙකයි තිහවත් වෙනො….
    අද ඇවිල්ල.මං නැව…කුල් වතුර ඉතිං ඇයි ඔලුව කසනව අෆ්ෆා…
    දවස් තුනකින් විතර නැවේ නෑ.. එකයි…පැය බාගයක් නැව… අම්ම කෑ ගහුවම තමයි එලියට ආවෙ…එතකොට වෙලාව තුන පහුවෙලා … මුලු ඇඟම හිරිවටිල සිතල වෙලා…..

    තව ගොඩක් දේවල් මයෙ බතලිට කියන්න තියෙනව ඉතිං

  17. නමයයි තිහට විතර එන්නම් macho…
    ආ තව මගේ යස්මින් අක්කි කිව්ව ආයෙ එන්න වෙන්නෙ නෑ කියල එයට A/L නෙ ඉතිං app එක ඩිලිට් කරලා ???.අනේ මගේ අක්කි එයාගෙ තත්තා whats app එකට ලෝක් එකක් දානව කියලා….ආයෙ එයාට A/l වලින් පස්සෙ තමයි එන්න වෙන්නෙ …ආ තව එයාව අමතක කරන්න එපා කිව්ව ..
    මටනම් මග්‍ර් යස්මින් අක්කිව අම්තක වෙන්නෙ නෑ….
    හුම්ම්ම්…
    එයගෙන් whats app මැසෙජ් එකක් එනකම් බලන් ඉන්නව මං තව අවුරුද්දකින් හරි මැසෙජ් එකක් දායි නෙ… හුම්ම්ම්.
    එහෙනම් නමයයි තිහට වගෙ එන්නම් හොඳේ උම්ම්ම්ම්ම්ම්මා.
    වැඩ් වගයක් තියනව අෆ්ෆ කරන්න gb

    1. Chuuti manike

      අනෙ ඒඑමද…?.අපි ඒනම් බලන් ඉන්නවා..අක්ක් එනකම්..ඇප් එක පාලුවට ගිහිල්ලා………❤️❤️❤️❤️

      1
  18. Chuuti manike

    හොදයි තුදූ .තත්වෙනම් අන්තිම යි ලමයි 4 හිටියෙ .
    වැඩ කලෙත් න් හ් මායි යාලුවයි කියව කියව හිටියා…??
    ක්ලාස් නවත්ත ලා නෙ….
    ම්..උදෙ 10.30-12.00 ආයෙ හවස4.30 6.00 ම්…ඊටපසෙ 6.30-8.30 එච්චර හෙට ?මෙහෙටත් හෙනට වැස්ස ?
    මාත් නෑවා අම්ම්බො….හෙන සීතල යි
    මම් එද්ඩ්ද්දදි ඉතින් 1.45 විතර තමා ලගයිනෙ ????
    මොනාද තුදූ කියන්නෙ තව

    1. හරි තුදු මට හෙට ක්ලාස් එකෙ වඩ වගයක් තියෙනව මං ඒ ටික කරල නවයයි තිහට වගෙ එන්නම් හොඳේ පිස්සු කෙල්ල. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

  19. තේජ අක්කියො,කතාව ගොඩක් ලස්සනයි❤ .
    අනේ මන්ද,අරුෂ් මොන වගේ කෙනෙක්ද කියල.ආධ්‍යා ගැන අරුෂ් හිතනවද?.
    මොනා වුනත් ආධ්‍යාට අරුෂ් කළේ වැරැද්දක්නෙ.

    මේ කතාව නම් කොහොම හරි දිගටම කියවනව.
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.