Katha Ahura

134 thoughts on “කතා අහුර ඔන්ලයින් අවුරුදු 2021”

  1. ගිය සැරේ ආව කට්ටිය දන්නවා. මේ සැරේ ඇවිත් බලන්නකෝ. සෞඛ්‍යාරක්ෂිත අවුරුදු උත්සවය ඔන්ලයින් තියෙනවා ??

  2. යේ අනේ මං බලාගෙන න හිටියෙ මෙගෙම එකක් තියෙනකන් මං ක්ව්වෙත් මෙහෙම එකක් තම චූටුයෝ අනේ ශෝයි මං අනිව එනව thanks admin sir❤️❤️?❤️?❤️❤️??❤️?

  3. ගිය සැරේ හිටපු අය නම් දැන් හුඟක් අඩුයි නේද …මං එදා දවසක් ගිහින් බැලුවා …??

    ඒත් මේකට හරි අපේ දඟ පවුලේ අය රැස් වුනා නම් ….??

  4. මේ අහස යටම
    යලි හමු වන්නට
    ගිවිසා ගත් හැටි
    හරි පුදුමයි

    හරි පුදුමයි කෑල්ල නම් හරිද මන්දා ??

    1. මේ අහස යටම
      යලි හමුවන්නට
      ගිවිසාගත් හැටි
      ඔබ හා මම
      මතකද මතකද කියන්න
      ඔබ හා මම
      මතකද කියන්න….❤?

      1. මට සින්දුවත් එක්ක කියන්න පුළුවන් අක්කියෝ …….වැඩේ කියන්නේ තනියම කියන්න යද්දී මතක නෑනේ …???
        අනේ මන්දා අප්ප්පා ????

  5. රූ අක්කි මට ඊයේ කෙටි කතාවක් ලියන්න අදහසක් ආවා ??
    මං මේ ඒක ක්‍රියාත්මක කර කර හිටියේ ???
    අක්කි ඉන්නෝනම් විනාඩි දහයක් ඉන්න හොදද ……මං ඉක්මනටම එන්නම්…….???

    1. හී ???
      මං මේ ඒක ලියන ගමන් ඉන්නේ….
      Scl පටන් ගන්න කලින් ලියලා සබ්මිට් කරන්න කියලා හිතාගෙන ඉන්නේ…..???
      සදුදා scl පටන් ගන්නවනේ….එතකොට ඉතින් කතා ලියන්න තියා හැරෙන්මවත් වෙලාවක් නෑ අප්පා……???

      1. හ්ම්ම්.ඔව් නේද අලේ.
        ඒනම් ඔන්න අපේ සිතූ නංග ලියන කතාවක් කියවන්න අපි බලන් ඉන්නව❤

      2. හ්ම්ම්.ඒනම් නංගියා කතාව ලියන්න ඔයා❤.කතාව,ලියන්නයි චැට් කරන්නයි ගියොත් බෑනෙ.
        පරිස්සමින් ,සතුටින් ඉන්න නංග❤
        තෙරුවන් සරණයි??

        1. අක්කි ගිහින්ද ???

          ඒක අවුල්ක් නෑ අක්කියෝ …..මං දෙකම ශේප් කරගන්නම් ???

          හොද වෙයිද නම් දන්නේ නෑ ….කොහොමහරි ලියන්වා ඉතින් ….මගේ පලවෙනි එක තාම ලියලා ඉවර නෑ ….අක්කිලට ඉස්සෙල්ලාම කියවන්න වෙන්නේ දෙවෙනි එක තමා…ඒක කෙටි කතාවක් නිසා අක්කිලට පලවෙනි එකට් කලින් දෙවෙනි එක කියවන්න පුළුවන් වෙයි කියලා හිතනවා..???

  6. උදා වූ නව වසර ඔබ සියලු දෙනාට සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබම සුභ නව වසරක් වේවා….!!!!!!!!!!!!

  7. පැතුම් ඉටු වන සුභම සුභ වාසනාවන්ත නීරෝගීමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…!!!???✨️✨️✨️?️?️?️?️?️?️?️?️

  8. නිතූ අක්කි අහලා තිබ්බා මේල් ඇඩ්‍රස් කොහෙන්ද කියලා ……අපි කමෙන්ට් කරන කතාව ලියපු කෙනාට අපේ මේල් ඇඩ්‍රස් පෙන්නනවා අක්කියෝ …..එතනින් තමා මේල් ඇඩ්‍රස් ගන්න වෙන්නේ…….???

  9. චූටි නංගි ,දග මල්ලි ,එතකොට අපෙ ජෙසී අක්කි නිශ්චිත අක්කේ නම් විදියට කියන්න බෑ කටත් අලුත් අවුරුද්දක්

    1. Mg මට මතක විදිහට නන්ගියෙක්….???
      ඔයාටත් happy new year නන්ගෝ….❤️❤️???

  10. චන්දිම අයියා, මගෙ පොඩී, මහී අක්කි, දිල් මැණික ඇතුලු කතා අහුරෙ අලුත් පරණ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  11. චන්දිම සර්ම, මගේ ලොකු අයියා, සඳ අක්කි, මහී අක්කි, මදූ අක්කි ඇතුළු මගේ අලුත්, පරණ හැම දඟයෙක්ටම ලැබුවා වූ අලුත්සා අවුරුද්ද සාමය, සතුට පිරි, නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!??????????????????????

  12. Chuuti manike

    එකම්‍ර්නෙ මන් කියන්නමයි හිටියෙ ??.

    .

    .

    .

    .

    .

    ගුඩ් මොර්නින්ග් ඈ..?????

  13. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලොකු අයියෙ ඔයාටත්,ඇඩ්මින් චන්දිම සර්ටත්,ඇප් එකේ ඉන්න මගේ අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටමත් සාමය,සතුට,සෞභාග්‍ය සපිරි නීරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  14. Nithu ?❤️

    චන්දිම සර්, අක්කලා නංගිලා මල්ලිලා අයියලා හැමෝටම සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් උතුරන සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… ???????❤️❤️❤️

    1. නිතූ අක්කිටත් සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️????

  15. . ආව ආව ඔයාලගේ චූටි දගයා ආවෝ… අවුරුදු කන්න ආවෝ… කෝ ඉතින් දැන් කෑම දීපිය….
    ??????
    බඩගිනි…

    .
    . ok ok මගේ උම්මා බොල සුකිරි කැට ටික සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා..
    මේ පාරවත් හැදියන් ??..
    .
    .
    මගේ වාචාල කටෙන් කියන වචන ගණන් ගන්න එෆා… හොදේ ??❤️❤️❤️uuuuuummmaa

    1. Chuuti manike

      ආපේ…මෙයා නම්…හරි හරි ඔයැයි අත් එසෙම වේවා ඕන්න..??❤️❤️❤️???
      එක නෙමෙ ඔයාට කටක් ද තියෙන්නෙ..මම් හිතුවෙ වක්කඩයක් කියලා ???

      1
  16. . ඔන්න ආවෝ තාම ගෙවල් 2කට විතරයි ගියේ ?..
    යන යන ගෙදරින් කවනෝ…? හම්මේ ඉතින්.. දැන් තව ගෙදරකට යනෝ… M❤️?

  17. . අනේ බන් අපිත් මනුස්සයෝ මෙහෙම කන්න බැ බන් දැන් බන්ඩි පුල්… තව ගෙදරකට යනෝ ගොහින් එන්නම් ok
    Uuummaa

    .

  18. . කොහොමද චූටි සැෆේ ඉන්නොද. අෆි මොරටු ආව ආලේ.. නැන්දලගේ ගෙදර ඔයා මොකෝ කරන්නේ..
    මෙහෙ කම්මැලි ඔහේ ඉන්නෝ

    1. Chuuti manike

      අපෙ නම් මාර වදෙ සින්දු දාලා අහල ගම්7 ටම ඇහෙන්න ඒ මදිවට නටන්නත් එක්කන් යනො…නටවනවා….අපෙ මාමලා ටික ..??

        1. Chuuti manike

          ඉව්ව් අක්කියෝ තව පොඩ්ඩෙන් පුටුත් පෙරලන් වැටෙනවා..ආච්චි ලා දිහානෙ ආවෙ කට්ටියමෙ මෙහෙ ????❤️

  19. . අනේ අෆි දාන ඉමොජි වල ගැම්ම නැති වෙලානේ ?? ආ දැන් හරි ගිහිල්ල ?

  20. . ආ නෑ අෆ්ෆා ඉමොජි ටික වෙනස් වෙලා… ඒ ඉමොජි වල කිසි ආතල් එකක් ගැම්මක් කොලිටි එකක් නෑ ?????

  21. Chuuti manike

    ම්න් ගිහින් කට්ටියට පොඩි හෙල්ප් පාරක් දීලා එන්නම්.??❤️❤️❤️
    ඒකන්මෙ නැටවෙනවා අප්පා..සින්දු ටිකමම් මරු ❤️❤️??????????????

  22. .. වර ඔන්න අවුරුදු උත්සවේ ලිස්සන ගහට ඇහැ තියලා අලියාගේ පිටේ යනෝ…
    ඒ මේ මන් කමෙන්ට් එකක් දැන්නම් කොහෙවත් යන්න එෆා ඒ කමෙන්ට් එකට හීන කාල මරෙන්න ෆුළුවන්. විනාඩි 5ක්‌ දෙන්නෝ එන්නම් ok

  23. .?අපේ බක්මහ උළෙල?.

    *දෙහි ගෙඩියේ ඇට ගණන් කරලා
    *පැපොල් ගෙඩිය හැන්දෙ තියාගෙන ගියා.
    *බනිස් ගෙඩිය පුපුරවල
    * බැලුම කාගෙන කාගෙන ගියා…
    *ඊටපස්සේ ලිස්සන ගහට ඇහැ තියලා අලියාගේ පිටේ නැග්ගා
    *කබේ හොයල
    *සැගවුණු අමුත්තව ඇද්ද ඇදිල්ලක්…
    .
    ..
    .
    &
    *අන්තිමට ලස්සන කනා මුට්ටිය තෝරලා….
    *
    අවුරුදු කුමාරිට පොල්ලෙන් ගැහුවා.
    .
    .

    පිස්සු නේ ???
    ඕක මටත් ආව එකක් ??

    1. ඒ මල්ලිය ,ඔයාගෙ කමෙන්ට් එක කියවල අපේ නංගයි මායි හොඳට හිනා වුනා????????????????

  24. Chuuti manike

    එලවලු ටික කපලා දීලා ආව…දැන් ආයෙ යන්න ඕනෙ….අයියු…අද ටීකක කලින්නෙ…නැගිට්ටෙ…තව පොඩ්ඩෙන් උදෙ…හෙන වීදුරු සෙට් එක්ක බිමට පතිත වෙනො.

    ?????????❤️❤️

  25. . අද උදෙන් නැගිට්ටේ රෙද්ද අම්මා අප්පා මතක වුණා. කවුරු හරි රතින්ය ගැහුවා කියහන්කෝ ෆක් ??? එයි කියලා මන් සලේනවද ආයේ නිදාගත්තා ?
    ඊටපස්සේ ගෙදරින් පහර පිට පහර ප්‍රහාර වැදුන ??
    මන් සැලුනා එහෙන්මම නැගිට්ටා ????

    1. Chuuti manike

      අපි ගමෙ යනකොට අපි කන්න කඩෙකින් නැවැත්තුවා….ඒක ඉතින් අපි විතරයි හිටියෙ…කඩෙ එව් ඇන්ටිගෙ පුතායි ඇන්ටිහිටියෙ…මගෙන් ඇහුවා කියන්නකො අපෙ නන්ගි පෙන්නලා..මෙ ඔයාගෙ බබාද කියලා ඇහුවා..මහත්තයා එහෙම කො කියල ඇහුවා…සිරා…අපෙ අම්මාටයි තාත්තා ටයි මාර හිනා..මත් හිනා…අම්බො යකූ..මන් බැදලා වගෙ පේනවාද ඈ….???????????????????????
      ඒ ඇන්ටිටත් හිනා…..???

      1
        1. Chuuti manike

          අන්‍ර් මන්දා අක්කියෝ වැඩෙ කියන්නෙ මන් මුද්දක් දාගෙනනෙ හිටියෙ…..මට තම මතක් වෙද්දි හිනා ????????

  26. .. අම්බෝ චුටියෝ ආතල් දෙන්නද හදන්නේ බන් ????…
    හිනා කාලා ගෑස් හදවන්නද හදන්නේ ?..

    . ඔයයිගේ ඉස්කෝලේ අයත් එක්ක බලද්දී ඔයා හෙන පෙනුමට ඇතිනේ ???.?

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.