Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හතරවෙනි කොටස | නවකතා

3/5 - (1 vote)

තිස් හතර වෙනි කවිය…

—————————————————————————————————————

තවත් දවසක් උදා වුණා…

මැලවුණු හිතකට බලාපොරොත්තු වැස්සක් වහිනකම් මේ හිත බලන් ඉන්නවා…

මව්තුමියගේ සුපුරුදු කටහඬ නැතුව ඇඳෙන් බහින එක කරන්න අමාරු වැඩක් නෙවෙයි… කරන්න බැරි වැඩක්…

ඒත් අමාරුවෙන් වුණත් මේ දවස් ටිකට හුරු වෙන්න වෙලා….

හැබැයි අදින් පස්සේ එහෙම වෙන්නේ නෑ.. මං කොහොමහරි අම්මව අද ගෙදර එක්කන් එනවා..

කලු කෙස් ලෙක්චා කොන්ඬෙ සුදු වෙනකම් කිව්වත් මගේ අප්පච්චි මිනීමැරුවෙක් කියලා මේ හිත එක තප්පරේකටවත් ඒක පිළිගන්න ලෑස්ති නෑ…

ළඟින් අවුරුදු ගාණක් දුක බෙදා ගත්තු හොඳම යාලුවට පුලුවන්ද එයාව මරන්න…

සංදේශ් සර්.. ඔයා ඔහොම නෙවේ… ඔලුවෙන් හිටගෙන බල්ටි ගහලා ඩාන්ස් කරලා කිව්වත් මේ මියැසි කෙල්ල නම් ඕවා පිළිගන්නේ නෑ…

මං ඕවා මේවා සෑහෙන්න ජාති හිත හිත උසාවි යන්න ලෑස්ති වුණා…

ලොකු සහෝදරයා නම් පොඩ්ඩක්වත්… ඒ කියන්නේ ඔම්ලට් එකට දාන ගම්මිරිස් ඇටයක් තරම් වත් කැමති වුණේ නෑ මං උසාවි යන්න එනවට…

ගිය පාර වෙච්ච සිද්දිය හින්දා…

මටත් බයක් නැතුව නම් නෙවෙයි.. ආයේම අර වගේ අම්මව ඒ ගොල්ලො අරන් ගියොත් මේ හිතට දරා ගන්න පුලුවන් වෙයිද…??

නෑ මියැසියෝ.. උඹට තියෙන්නේ ගල් හිතක්… ඔව්.. ගල් හිතක්…

සංදේශ් ගාවදි වුණත් උඹ ලොසින්ජරේ වගේ දියවෙන්න බලන් ඉන්න එපා..

ඒ නැතත් මට හොඳටම විශ්වාසයි මගේ අප්පච්චි හැමදාමත් වගේ මගේ ළඟ ඉදී කියලා…

යන ගමනුත් මේ ලොකු සහෝදරයා කරේ මට බැනපු එක…

“අනේ මේ නංගි.. වාතයක් නොවි ගෙදර ඉන්නවකෝ.. මං අම්ම එක්කන් එන්නම්…”

මං කරේ රවලා අහක බලා ගත්ත එක විතරයි…

ඕවට උත්තර දෙන්න ගියොත් මේ මහ පාර මැද්දේ තුන් වන ලෝක යුද්දේ ඇරඹිලා අපි දෙන්නටම පොලිස් කූඩුවේ ලගින්න වෙනවා.. පොදු දේපලට හානි කිරීම වෙනුවෙන්..

උසාවිය ළං වෙද්දි නම් බොරු කියන්න වැඩක් නෑ.. පපුව ඩෝං බඩෝං ගාන්න ගත්තා…

අම්මව වාහනේ දාන් අරන් ගියපු හැටි හීනයක් වගේ මැවිලා පෙනුනා..

අප්පච්චි.. ඉන්නවා නේද ළඟ…??

උසාවිය බිමට ඇතුල් වෙද්දි ඇත්තමයි මට අම්මගේ ආදරේ ළඟම ඉඳන් විදින්න ඕනි කියන බොළඳ ආශාව තදින්ම දැනෙන්න ගත්තා…

කෙනෙක් දුරස් වුණාමයි ආදරේ, වටිනාකම අපිට හරියටම දැනෙන්නේ…

නඩුවට නම් තව ගොඩක් වෙලා තියෙයි වගේ…

මං දැක්කා සර්ගේ කාර් එක ආවා..

අදත් සර් තනියම..

මං අදවත් බලාපොරොත්තු වුණා සර්ගේ අම්මා, තමන්ගේ මහත්තයාගේ මිනීමැරුවට දඩුවම් දෙනවා බලන් ඒවි කියලා.. ඒත් එයා නෑ..

සර්ව දැක්ක ගමන් ලොකු සහෝදරයා මගේ අත තද කරලා අල්ලා ගත්තා.. හරියට මං මේ සර් එක්ක පැනලා යන්න හදනවා වගේනේ..

පැනලා යන්නම මනුස්සයා මෙයා..

මූණේ කිසිම හැඟීමක් නෑ.. කාන්තරයක අතරමං වෙච්ච කෙනෙක්ගේ මූණක් අද සර්ට තිබ්බේ…

මට එහෙම සර්ව බලන්න බැරි කමක් දැනුනා..

සර් අපි පහු කරන් ගිහිල්ලත් ඉවරයි..

මේ ලොකු සහෝදරයා තාම මාව අල්ලගෙන…

අම්මෝ අතත් රිදෙනවා…

“අත අරින්නකෝ අයියේ.. රබර් නෙවෙයිනේ මං..”

බාගෙට රවා ගෙන මං ලොකු සහෝදරයට කිව්වේ.. ඇත්තනේ යකෝ…

මේවා සියුමැලි අත්…

“රබර් නෙවෙයි කියලා මං දන්නවා.. රබර් වුණා නම් මෙලහකට බෙල්ල මිරිකලා…”

අපෝ… එහෙනම් උසාවි එන්න වෙන්නේ මෙයාගේ නඩුවට තමා…

මෙයා ඒක කිව්ව තාලේ නම් මට වැඩිය ඇල්ලුවේ නෑ..

සර්ගේ කේස් එක මාටුයිද…?? කොහොද ඒ කැහැටුල්ලාත් අයියත් ළඟ ඉද්දිම ඇවිත් කොටු කොටු සීන් කරානේ..

මං ඔහේ අහක බලන් හිටියා..

අම්මවයි තව කට්ටියකුයි වාහනයක ඇවිත් උසාවියෙන් බැස්සා…

අම්මව ඇරෙන්න එතන හිටිය කිසි දෙයක් මං දැක්කේ නෑ…

ගල් වෙච්ච කඳුලු ගොඩක් ඒ ඇස් වල හිර වෙලා තිබ්බා..

මං එහෙමම අයියට වාරු වුණා…

මට අම්මා ගාවින් අප්පච්චි පෙනුනා… මං අයියගෙන් ඈත් වෙලා අම්මයි අප්පච්චියි දිහා බලන් හිටියා…

අම්මලා උසාවිය ඇතුළට ගියාම අයියා අපේ ලෝයර් අන්කල් එක්ක කතා කර කර හිටියා…

මං අම්මයි අප්පච්චියි ගැන හිත හිත හිටියා..

එක පාරටම මතක් වුණේ සර්ගේ අම්මව…

සමහරවිට එයාට පුලුවන් වෙයි මගේ ප්‍රශ්න වලට සහනයක් වෙන්න..

මං අයියා දිහා බැලුවා… එයාගේ අවදානය ලෝයර් අන්කල් අරන් ඉවරයි…

මං හෙමීට ඉස්සරහට ඇවිත් වීල් එකකට පැන්නා…

කොහොමෙන් කොහොම හරි විනාඩි 10කින් 15කින් මං හිටියේ සර්ගේ ගෙදර ළඟ…

එද වගේ නම් නෙවෙයි..

දෙපාරක් නොහිතාම මං ගේට්ටුවට ගැහුවා..

එදා ආපු ඇන්ටිම ඇවිත් ගේට්ටුව ඇරියා.. එයා මොනවා හරි අහන්නයි ගියේ..

ඒත් මං එයාවත් පහු කරන් තිබ්බ හිච්චි ඉඩෙන් රිංගලා ගේ ඇතුළටම ගියා…

“අම්මේ… අම්මේ..”

සර්ගේ අම්මට, අම්මා කියලා කියන්න තරම් ලොකු ආත්ම ශක්තියක් අද මගේ හිතේ තියෙනවා..

මගේ කටහඬ ඇහිලා අම්මා රෝද පුටුවත් තල්ලු කරන් සාලෙට ආවා..

“ආ.. මේ දරුවනේ.. අදත් ඔයාලගේ සර් ගෙදර නෑ…”

ඒ කාරුණික කටහඬ මගේ හිතට තවත් සැනසීමක් ගෙනාවා..

මුකුත් නොහිතම මං අම්මගේ දෙපා පාමුල දණ ගහ ගත්තා…

ඇස් වලින් කඳුලු කැට සීමා මායිම් නැතිව පෝලිමට පොරකනවා..

“අම්මේ… මගේ අප්පච්චියි, අම්මයි සර්ගේ තාත්තගේ මරණෙට සම්බන්ද නෑ අම්මේ… එයාලා ගොඩක් හොඳ අය… ”

මගේ වචන වලට අම්මගේ මූණ වෙනස් වුණා.. එය මේ මුකුත් දැනන් ඉඳියේ නෑ වගේ..

“දරුවෝ මේ මොනාද කියන්නේ..?”

“අම්මේ මං දිසාගේ දුව… සඳු….”

අම්මා එකපාරටම මගේ මූණ අත් දෙකෙන්ම අල්ලා ගත්තා..

මගේ ඇස් දිහා බලන් ඉඳලා

“සඳු……”

සර්ගේ අම්මා මාව බදාගෙන මහ හයියෙන් අඬන්න ගත්තා..

“දෙවියනේ.. මං ඔයාලව ගොඩක් හෙව්වා..”

ඉකි ගගහා මාව බදන් අඬන සර්ගේ අම්මගේ හිත පුරාම ආදර ඉතිරෙනවා..

එක පාරටම වාහනයක් ඇවිත් නතර කරා..

ඒත් අපි හිටපු විදියටම හිටියා…

“සඳු…..”

—————————————————————————————————————-

කාගෙද ඒ කටහඬ…?? ගෙස්ට් කරන්නකෝ වස්තුලා..

ආදරෙයි පැලෙන්න…

ඊළඟ කවියෙන් හමුවෙමු…
බුදු සරණයි…!!

268 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් හතරවෙනි කොටස | නවකතා”

  1. Fire ball ? බූබූ

    ගිනි පුවත් සේවය ?
    ඔව් ,අපි නැවතත් එකතු වන්නේ ගිනි පුවත්සේවය සමගිනි …..?
    ආයුබෝවන් ????
    මුලින්ම සිරස්තල ….???

    පුවත් ඇසූ ඔබ සැමට ස්තූතියි ???
    නැවතත් හමුවෙමු ????

          1. Fire ball ? බූබූ

            දැන් ද මතක් උනේ ඒක අහන්න ?
            හොඳින් ඉන්නවා බන්

          2. උක්කූං පුතා(SuMi )

            Devil නංගියේ කෝමද ඉතින් ඔයාට

  2. Sandu 1995 thanamalwila

    Wena kawda ithin aiyaa hari sir hari ..

    Ane maadiyo ekmanata ethuru tika ooni anii..ewasiima naa dan nam.. elakiri kathawa nm…

  3. Fire ball ? බූබූ

    උක්කුං අයියේ ,කොහොමද ඉතිං ඔයාට….
    හොඳින් ඉන්නවා නේ…?

    ඔයාට සීතලද …..
    හිම වැටෙනවද…..
    සිංහල අමතකද…..????

    කෑම අමුතුයිද…
    රසයක් නෑ වගේද ….
    කට්ට කාගෙන ඉන්නවද …..????

    පරිස්සමෙන් ඉන්නෝ…..???

    1. Fire ball ? බූබූ

      කෝ මේ දඟපවුලෙ ගඳකාරයෝ,ගඳකාරියෝ ටික…..??
      ඔයාලගේ ගඳ නැතුව මගෙ නහයට නිකං මෙව්වා මෙව්වා වෙලා…??????

      1. Fire ball ? බූබූ

        මං යනවා …
        බායියියියියියියියි ??? ???

        ඉක්මනට ඔයාලත් එන්න….
        දඟ කරන්න ,ගඳ ගස්සන්න…???

    2. උක්කූං පුතා(SuMi )

      Mage බූබූ මල්ලි මොකෝ වෙන්නේ… මම ඉන්නෙ Auckland වල මල්ලි දැනට දවස් දාහතරක් නිරෝධාන වෙනවා..මම මාස දෙකක් නැතිනම් තුනක් තමයි මේ ඉන්නේ ඊට පස්සේ maldives වලට එනවා…ඔව් මල්ලි මේ සීතලට වැඩිය දැන් වෙලාව වෙනස් දැන් පැය අටක්..අවුලක් නෑ සුදු නස් නෝනා කෙනෙක් දවසට හතර පාරක් ඇවිල්ල උණ බලලා යනවා ????.. මම කොහොමත් සිංහල වලට ආදරෙ මං වැඩිය english පාවිච්චි කරන්නෙ නෑ.. හිම වැටෙන පැත්තක් තියෙනවා අපි ඉන්න හරියට වැටෙන්නෑ මල්ලා.. කෑම නං ඉතිං අමුතුයි තමයි මොනවා කරන්නද අම්මා උයන කෑම වගේ නැහැනේ.. කට්ටක් නම් කන්නෑ ඉතිං අයියා ලොක්කා නේ…තෙරුවන් සරණයි මල්ලි පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද කෝ අපේ සංජු කොල්ලා

      1. Fire ball ? බූබූ

        ???
        නර්ස් නෝනා එක්ක සතුටින් ඉන්න හොඳේ….??
        සංජු අයිය ආවෙම නැද්ද කොහෙද ???

  4. Hansiniii spencerrr

    Kathawa godaaak lassanai❤❤❤awenm sir wenna athi neda? Ane mnda balamuko heta… hithena ekkwath hari yanne nane.. e hinda heta wenakn innwa ithim monwa karannada ada ithuru kotasa denne nane?

  5. ?රශී ?

    ගිනි බෝලේ රෑ වෙලා එන්නම්කෝ ගද ගස්සන්න මාත් ….මාව මතක් වෙලා තියෙන්නේ බූබූට විතරයි අප්පා…තැන්කූ හොදේ හෙව්වට….

      1. ?රශී ?

        මන් හොදින් අයියේ…ඔයා හොදින් ඉන්නවා කියලා දන්නවනේ අපි….පරිස්සමින් ඉන්න අයියේ ….දළදා සමිදු පිහිටයි ඔයාට ….

  6. Sandu 1995 thanamalwila

    ලමයි මන් පිපිරිත් ගෙදරක අවා..හෙට හමුවෙමු… බුදු සරණයි … දෙවි පිහිටයි. බායි..

  7. Sandu 1995 thanamalwila

    Anee anichchan app ekata daga pawlta giya kalak…

    අනිත්‍ය යි දුක්කයි අනාත්මයි.

    මන් ගෙදරත් අවා.. කාලුවත් නෑ..

    Gn lamayine..

      1. උක්කූං පුතා(SuMi )

        මදු කොහොමද නංගී දැන් සනීපයි ද පරිස්සමෙන් ඉන්න ඕනේ අලි ද

        1. මදූ_දිල්ශා

          දැන් සනීපයි ලොකූ…ඔයත් පරිස්සමෙන් ඉන්න ඕනි අලිද

    1. උක්කූං පුතා(SuMi )

      සදු නංගී අයියා හොයලා තිබ්බා ඒකට ගොඩක් තෑන්ක්ස් හොදේ තෙරුවන් සරණයි මොකක්ද අර යනවා කියපු ගෙදර.. ඒ අලුත් උත්සවයක්ද ?

      1. Sandu 1995 thanamalwila

        ..ලොකූ ,හන්සි අක්කී.. ගුටි කනෝ හොදේ.. මේ සූටි මට එක අකුරක් වැරදුනා කීලා ඕම කීනවද මට..?

        මන් කියනව අම්මට…

        මන් පව්..

        ?ඉන්නකො මන් අල්ල ගන්නම් කීයට හරි දෙන්නවම.. ගුරුන්ටත් අකුරු වරදිනෝ ලු නේ..හී හී..???

        ලොක්කයියේ මන් හොදින් ඉන්නෝ අයියේ .

        අයියා කියනවා වගේ..

        නැව ගිලුනත් බෑන් චූන් වගේ…

  8. කොහොමද ලමායි ? අනේ මට තාම සනීප නෑ .. රෙස්ට් කරන්න කිව්වා. ඒකයි ඇප් එකට එන්නෙ නැත්තෙ වැඩිය… කස්ටිය මේල් නැති උනා කියලා තරහා වෙන්න එපා ..

    බූබූ ඔයා අහලා තිබ්බා පොඩීගෙන් ප්‍රශ්න ටිකක්.. එයාට ඔය කිසිම අවුලක් නෑලූ… ලස්සන නර්ස් නෝනා කෙනෙක් ඉන්නවලු එහෙ සැරින් සැරේ ඇවිත් එයාව බලලා යන… මේ දෝනිටයි දඟ පවුලටයි වඩා ඒ නර්ස් නෝනා හොඳයිලු… ?????????????????

    1. උක්කූං පුතා(SuMi )

      අම්මෝ ඒක මම කියන ඔක්කොම මේකෙ කියන්න එපා බං මට ලැජ්ජයි නේ… අවුලක් නෑ මොකද මං සුදු උන්ට කැමති නෑනේ..??

    2. Sandu 1995 thanamalwila

      …සඳ මචී රෙස්ට් එකේ ඉදලා ඉක්මනින්ම සනීප වෙන්න..

      ලොකූ එනකොට එන්න පුලුවන් වෙයි එතකොට… බුදු සරණයි ඔයාට..

      අසනීප දගයො ඔක්කෝටම ත් බුදු සරණයි …

      1. ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සද ???…ඔයාගෙ කතාව අද තමයි කියවලා ඉවර කලේ…ගොඩක් ගොඩක් ගොඩාආආආක් ලස්සනයි???…ඊලග කතාව ඉක්මනින්ම අරං එන්න …???????????

  9. උක්කූං පුතා(SuMi )

    සුභ උදෑසනක් වේවා මගේ දඟ සෙට් එක… ඒත් මං දන්නවා මගේ දඟ සෙට් එක ඔක්කොම ගොරව ගොරව මේ වෙලාවට නිදි කියලා… එත් මොනවා කරන්නද මං එන වෙලාවට ඔයාල කවුරුත් නෑ කියලා මං දන්නවා…

    ඉතින් මගේ දඟ සෙට් එක කොහොමද ඔයාලට මම නං නිරෝධානය වෙමින් ඉන්නේ. අවුලක් නෑ සැපෙන් ඉන්නවා පොඩි අවුලකට තියෙන්නේ ඩේට limit… සතියක් විතර යාවි හදාගන්න.. ලොවීනා නංගිගෙයි.. නවෝදයා නංගිගෙ කතා දෙකක් දාලා තියෙනවා දැක්කා.. මං ඒ දෙකම කියවලා අනිවාර්යෙන්ම කොමෙන්ට් එකක් දෙන්නම් හරිද

    ඉතින් ඔයාලගෙ කොමෙන්ට් ඔක්කොම මම දැක්කා ඇත්තටම සතුටුයි ඒ වගේම ලොකු දුකක් තියෙනවා ඒක තමයි ඇප් එකට ගොඩක් අය ඇවිල්ලා නෑ…..මම හිතන්නේ ඇවිල්ල නැත්තේ මට ගරු කරන්නැති මට ආදරේ නැති අය කියලයි මම හිතන්නේ..මොකද මම යද්දිම කියලා ගියා කට්ටිය ඔක්කොම එකතුවෙලා ඇප් එකේ ඉන්න ෆන් එකක් ගන්න සතුටින් ඉන්න කියලා… මට වැඩිය මුලින්ම ඔයාලට සතුටක් දීපු මේ app එකට ආදරේ කරන්න..මොකද මේ ඇප් එක තියෙනකං විතරයි අපට සතුටින් ඉන්න පුලුවන් මේ ඇප් එක නැති දවසට අපට සතුටක් නෑ නේද ඒක නිසා අපි ඇප් එක ආරක්ෂා කරගන්න ඕන..

    ඇත්තටම හරි සතුටුයි මගේ නංගිලා ගොඩක් ඒ වගේම මගේ මල්ලිලා මං ගැන හොයලා තිබ්බා ඒ වගේම බොහොම ස්තූතියි මගෙ දෝණි දීල් නංගී මං හොඳින් ඉන්නවා කියලා මගේ දඟ සෙට් එකට කිව්වට… ආදරේ පැලෙන්න ඔයාල ඔක්කොටම..

    වෙලාවේ පොඩි අවුලක් තියෙනවා ඉතින් ඔයාලා ඉන්න වෙලාවට මට එන්න බැරි වේවි… ඒත් මං ඔයාලා ඉන්න වෙලාවට එන්න හදාගන්නම් හරිද.. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ දඟ සෙට් එක තෙරුවන් සරණයි හොඳේ

      1. උක්කූං පුතා(SuMi )

        දෝනි මම එවන මේල් ඔයාට එන්නේ නැද්ද. මම ඉතින් පරිස්සමෙන් එකෝමත් ඔයාලා තමයි දෝනි පරිස්සම් වෙන්න ඕන වෙලාවට බේත් කරගන්න ඕන හරිද

    1. මදූ_දිල්ශා

      හානේ ….හොරා වගේ ඇවිත් ගිහින් ?? ඔයාත් පරිස්සමෙන් ඉන්න ලොකූ ….දළදා සමිදුන්ගේ පිහිටයි ?????

      1. උක්කූං පුතා(SuMi )

        අනේ නෑ මදු නංගී මම ඒ වෙලාවට නේ නැගිටින්නේ. වෙලාව පැය අටක් වෙනස් නේ

    2. Sandu 1995 thanamalwila

      Anaa lokkayyee … oyaata puluwn welawata annako.. wadath paadu nokaran… puluwn nam ena welaawa kalin kiyannoo . Bel eka thiyan hari annamkoo..

      Parissamen enna loku.. bs…

      1. උක්කූං පුතා(SuMi )

        Sandu nangiya mama thawma wada na mama wadata newe awe mage mage privet wada wagayakata Eka ewara unu gaman mama enawa wena ratakata Masa dekak wage yavi okoma ewara wenna mama welawa hadagannam ko oyala okoma inna harida

    3. Amesha Sonali

      අයියේ….මට exam නිසා එන්න වෙන්නෙ නෑ ඇප් එකට. …. අද ඉස්කෝලේ ගියේ නැති නිසා ඇප් එකට ආවා…ඒත් මේ පාඩම් කරන ගමන්…exam ඉවර උන ගමන් එන්නම් ඇප් එකට….තව සති 2 කින් exam ඉවරයි …ඔයාට ගරුකරනවා ගොඩක්. ඒත් exam නම් ඉතින් මම මොනා කරන්න ද?

      පරිස්සමෙන් හිනාවෙලා සතුටින් ඉන්න අයියේ..ආදරෙයි ගොඩාරියක් ..ඇප් එකට ආව එකට සතුටුයි ගොඩක්..මෙහෙම හරි කමෙන්ට් එකක් දාන්න පුලුවන් වෙලාවට…ඉක්මනට internet හදාගෙන එන්නකෝ..මම exam ඉවර වෙලා එනකොට අයියා ඉදී නේ..

      අයියේ..ඔයා ඔය කමෙන්ට් එක දාන වෙලාවෙ මම පාඩම් කරනවා..දොයි නෑ..

      1. උක්කූං පුතා(SuMi )

        Mama ithin a welawata ne nagitinne chuti e welawata okoma nidi ithin mama paw ethakota aniwa exam hodata karanna one halida Eka thmayi aiyyata denna pluwan lassanam thagga me shahodara lengathu kamata harida budusaranyi mage nangiya

        1. හොදින් ඉන්නවා නේද සුමී අයියෙ ???…නර්ස් අක්කව මතක් කලා කියන්න, ????

          1. උක්කූං පුතා(SuMi )

            Dukayi dukayi dukayi … Eya dakinna pluwan dawas 14k ne ita passe ba ithin.. kamk na Gedara danagththa inna thana ??? mata set wenna nurs nonala ahida manda

    4. ?සකලබුජං?(Dula2000)

      අනේ ලොකු… ඔයා ඇවිල්ලා… මං දැන් ඇප් එකට ආවේ… ඔයා පරෙස්සමින් ඉන්නවා නේද… පුළුවන් වෙලාවට එන්නකෝ… ආහ්.. සුභ සන්ද්‍යාවක් වේවා ලොකූ…

      අනේ ඔයාට ගරුකරනවා මං.. ඒත් වැඩිය එන්නවෙන්නැ ඇප් එකට.. අදත් පංති මට මේ පංතියේ ඉදන් කමෙන්ට් එක දාන්නෙත්…

      උදේ 10.30 කමෙන්ට් එක ටයිප් කරන්න ගත්තේ… එතකොටසර් ආවනේ..ඔන්න දැන් ඉන්ටවල්.. දැන් තමා කමෙන්ට් එක සම්පුර්ණ කරන්නේ…

      කොහොම හරි…පරෙස්සමින් ඉන්න අයියේ කියන්න ගියපුවත් මතක නැ දැන්….බුදුසරණයි… නෙට් එක හරියට හදාගත්තාම එන්නෝ….???

      1. උක්කූං පුතා(SuMi )

        කොහොමද දුලා නංගි සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද… අනිවාර්යෙන්ම පන්ති වැඩ කරන්න එක්සෑම් එක හොඳට ලියන්න ඕනේ හරිද.. මට ඉතින් මේ වෙලාවට තමයි අපි එකට එන්න පුලුවන් අනිත් වෙලාවට මම දොයිය බබානේ.. වෙනදා වගේ හැමෝටම එන්න කියලා මම හදවතින්ම ඉල්ලීමක් කරනවා බලමු ඉතින් කවුද එන්නේ කියලා.. පරිස්සමෙන් ඉන්න දුලා නංගි තෙරුවන් සරණයි ඔයාට

  10. මදූ_දිල්ශා

    ප්‍රතික්ෂේප වීම තමයි
    ඔබට ජීවිතේ ලැබෙන
    බලවත්ම “මෝට්වේෂන්” එක?

    ගුඩ් මෝනින් හැමෝටම??????????????????? සතුටින් හිනා වෙලා ඉන්න ?️?️?️?️

    1. Amesha Sonali

      අනිවාරයෙන්ම …අත්දැකීම් සහිතයි..ගොඩක් වෙලාවට ප්‍ර්තික්ෂේප වෙනවා..ආයේ නෑ අමුතු ගැම්මක් එන්නේ..?

    2. උක්කූං පුතා(SuMi )

      මේ මම වගේ මදු නංගී.??

      ඔයාලට නම් good morning මට good evening 5.5pm දැන් වෙලාව

  11. ?රශී ?

    සුභ උදෑසනක් දග පවුලේ හැමෝටම ….හප්පොච්චියේ චූටි අයියා ඇවිත් මෙන්න…අයියේ කෝමද ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවා නේද….පරිස්සමින් ඉන්න අයියේ …බුදු සරණයි ඔයාට ….

    බූබූ ඊයේ එන්න බැරි උනානේ ඉතින්…කෝ මේ කස්ටිය …..

    මාධී කතාව කොයි විදියට් වෙනස් වෙනවද කියලා හිතාගන්න බෑ මටනම්..මන් හිතන විදියට කලු කෙස් එන්න ඇත්තේ..සදු කියලා කතා කරන්නේ අප්පච්චි කලු කෙස් ලෙක්චයි විතරනේ…කෝමද මගේ ගෙස් කිරීම….

    සුභ දවසක් වේවා හැමෝටම බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න …?????

    1. Good morning rashii ??…mawa mathak krla thibuna mn dakka…issara wage app ekata awe natthe 4n eka aul nisa..dan nam hari oonn..dan enna puluwan ??

  12. Good morning aiye.daga pawlatanm mn aluth.A unata katha ahura app eke kath 2018 aurudde idan kiyawanawa sumi aiye.oyage katha okkoma harima asawen kiyawane.oyata mn wish karanawa aiya idiriyatath me wage lassana adarshshamath katha godaaak liyanna kiyala.aiye oya parissamata sathutin inna.Theruwan Saranai.?

    1. උක්කූං පුතා(SuMi )

      Oya commmet Dana vidiyata nam mage daga set eke Parana kenk mata godak Aya SuMi aiyya kiyanne na kiuwe app eke dennek Hari 3denek horagediya kiyanna balamu me aluth mamin Apu ape dagaya kawuda kiyala mama hodin nangiya kammli hariyata dawas 14k mekema innna epayi okomata wada hapan deta wada na nitharama nurs nona inna nisa palu na ?? parisemn sathutin inna one halida

  13. Hansiniii spencerrr

    Kaurath naddooooooo..
    Beauty nanga thama oyta adu naddooo…. ayesha nanga oywa dawas ganakin dekke nathooo…
    Asanipa wela inna hemona ikmantama honda wenna..???

  14. Amesha Sonali

    Gm…හැමෝම හොදින්නේද..ඇප් එක පාලුයි තමා..?..අසනීප වෙලා ඉන්න හැමෝම ඉකමනට සනිප වෙන්න…මම අලුතින් දාන කතා වලට අමතක නොකර කමෙන්න්ට් කරන්නම් නිවාඩු මාසේ..?…හිනාවෙලා සතුටින් ඉන්න…ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..

    ගොඩක් අය නෑ නේ..ප්‍රමෝද්‍යා අක්කි, සහන් අයියා, සංජු අයියා,සලා අක්කි, බියුටි අක්කා, නොහදුනන්නී අක්කි, චරිත් අයියා, අර්ජුන් අයියා , දිල්ශාන් අයියා, රශූ,අභී මැනික, මහිංසා අක්කි, හිමා අක්කි, කෞෂි අක්කි,සෙව්මි අක්කි, දේවාෂි අක්කි …
    (දැක්කේ නැති අයගෙ නම් හොදේ..අනේ නම් නැත්තන් සමාවෙන්න…මගේ මොලේ ඉඩ නෑ..ඒකයි..?..)

        1. Amesha Sonali

          ගියේ නෙමී…ඊයේ..

          ඒක නිසා අද ගෙදර..සිකුරාදා වෙනකම්ම ගෙදර තමා..පාඩම් කරන්න ඕනිනේ..ඒකයි..?

          1. Hansiniii spencerrr

            Exam hondta karaganna nangiya…pandara 1 wenkm padam karanwada? Matanm 7weddi bella kadan wetenwa???

          2. Amesha Sonali

            නෑ අක්කි..ඊයේ ගෙදර එද්දි රෑ 8යි..ඇවිලා ටිකක් කවි පාඩම් කලා..ඊට පස්සෙ phone එකෙන් කොට කොට ඉදියා…කොටන්න කවුරුත් නෑ..ඒක් නිසා 1 වෙනකම් සිංදු ඇහුවා..එකේ ඉදන් පාඩම් කලා..?

    1. උක්කූං පුතා(SuMi )

      චූටි පැටික්කි good morning කොහොමද ඔයාට… එක්සෑම් එක හොඳට කරන්න ඕනේ හරිද… තෙරුවන් සරණයි මගේ නංගා සතුටින් පරිස්සමෙන් ඉන්න

      1. Amesha Sonali

        අයියේ..Good evening..
        අවුලක් නෑ..බේත් වල පවර් එක තමා..හා හා exam එක හොදට කරන්නම්..ඔයාලට කියන්නම් ලකුනු..ඔයත් පරිස්සමෙන් ඉන්න..කම්ම්මැලි ඇති නේ…

        1. උක්කූං පුතා(SuMi )

          නර්ස් නෝනා ඉන්න නිසා කම්මැලි යක් නෑ චූටි පැටික්කි ??

          1. Amesha Sonali

            මේ ඔය නර්ස් ආන්ටි ඉන්නවද අහලක පහලක..??..ටිකක් කතා කරලා බලන්න ..????

          2. උක්කූං පුතා(SuMi )

            Eyata sinhala bane nathi nam denna pluwan duka kiyanne dawasata 4 parak vitharayi enne una balanwa yanwa mama paw hode ??

          3. Amesha Sonali

            ???..අනේ ඒ ආන්ටි (නෑ නෑ සුදු අක්කි..)..පව් ඉතින්..පොඩ්ඩ්ක් try කරනෝ කතා කරන්න..?..English දන්නවා ඇතිනේ..නම , වයස අහන්න..ආ ඔයා මොකෝ සුදු අයට ආස නැත්තේ..??

          4. උක්කූං පුතා(SuMi )

            මට ඉංග්ලිෂ් කතා කරන්න පුළුවන් වදේ… මම කිව්වේ එයාට සිංහල බෑ කියලා……
            Name : lumen toruk
            Age : 30
            Home : Wellington
            තව මොනවා හරි දැන ගන්න ඕනෙද මගේ චූටි පැටික්කි

          5. Amesha Sonali

            Ah..එයාට පුලුවන් කීලා කිව්වේ..ඔයාට පුලුවන් කීලා අන්නව අනේ..??..මහම මහ මැටි අලයක්..අම්මෝ..30 ක් ද..මට ආන්ටි තමා.අගේ ඩබල් වයසනෙ එයාට..?

          6. මදූ_දිල්ශා

            හා..හා..මේ 30 ට එකකෙව්වා කියන්නෙපා මගේ සූටි හිත් කැකුල ඌවා වෙනව?

          7. උක්කූං පුතා(SuMi )

            Mama kiuwa madhu nangiya kiyanna epa kiyala ahuwe nane balanna ithin oyath aunty karala me kellata ganna one neda ??

        2. Amesha Sonali

          ඕ..නෑ නේ..සුදු නර්ස් ආන්ටි ඉන්නවනේ..මම ඒ කොටස දැන් දැක්කේ.මොන කම්මැලියක් ද මෙයාට…???

          1. උක්කූං පුතා(SuMi )

            Amma eya aunty kenk newe Akka kenk akkala adare mallilata lu mama puskola pothak thiyenawa dakka

          2. Amesha Sonali

            ආ.අක්කෙක් ද..ඒනම් ඔයාට නංගි නේ..අක්කලා මල්ලිලට ආදරේ කීලා මොන පුස්කොල පොතේද තිබ්බ්බේ වෙද මාමේ..?

          3. උක්කූං පුතා(SuMi )

            අර අර පුස්කොළපොතේ.. නෑ අනේ මටත් අක්කා කෙනෙක් වෙන්නේ.. හැබැයි වැඩක් නෑ පට්ට සුදුයි .. හැබැයි ඉතින් එක්කෝ ඕනෙ නෑ මේ චූටි ඇන්ටිලා නරක් කරන්න ??

          4. Amesha Sonali

            ඔයාට අක්ක නම් මට ආන්ටි තමා මැට්ටෝ..??…මොකෝ සුදු අයට ආස නැත්තේ..????

        1. උක්කූං පුතා(SuMi )

          Na nangiya thawa paya 4k wage thiye miss ganna mage deta limit Eka nisa godak wela inna ba mama ayth eddi oyala nidi ne fun ekak ganna okoma Ena welawak allaganna wenawa ithin

          1. උක්කූං පුතා(SuMi )

            සමහන් දාලා කිරි එකක් බිපන් නංගි එතකොට හරියයි ඕක ?

          2. Amesha Sonali

            කට්ටියටම ඇහැරිලා ඉන්න කියන්න..කුම්බකරනයෝ වගේ නිදාගන්නෙ නැතුව..නින්ද ඕනි තමා..ඕනවට වඩා ඕනි නෑ..?‍⚕️?‍⚕️?‍⚕️

          3. උක්කූං පුතා(SuMi )

            අන්න හරි චූටි පැටික්කි ඔක්කොටම කියන්න ලංකාවේ වේලාවෙන් 11 වෙනකොට ඇප් එකට එන්න කියලා

          4. උක්කූං පුතා(SuMi )

            එහෙත් බෑනේ ඒ වෙලාවට මගේ දඟ සෙට් එක ඔක්කොම මල් කඩන්නෙ… අපි වෙන වෙලාවක් හදාගමු හරිද

          5. Amesha Sonali

            රෑ 11 ද..මම නම් හා..

            අනේ මහ ලොකු මල්..ඔය මල එක දවසක් කැඩුවේ නෑ කීලා මැරෙනවද ..නෑ නේ..?

          6. උක්කූං පුතා(SuMi )

            ඒ ඔයාටයි මටයි නේ චූටි දවසක් නෙවෙයි අවුරුද්දක් අවුරුදු දෙකක් තුනක් හරි ඉන්න පුළුවන්නේ.. ඒත් මගේ දඟ සෙට් එක හරි romantic හරිද ??

          7. Amesha Sonali

            අනේ අම්මෝ…අපිටත් මල් කඩන්න කෙනෙක් හිටියනම් ඕම තමා ලොකුවෝ…??..?

          8. උක්කූං පුතා(SuMi )

            මටනම් ඉතින් සුදු ඇන්ටි ඉන්නෙ මම කඩන්න..??

          9. Amesha Sonali

            ප්‍රශ්නයක් තියේ..අහන්නද ? (බය වෙන්න එපා….අර එක පාරක් ඇහුවේ සුප්පා කියන්නේ දෙමල වචනයක් ද..ඔයා දෙමලද කීලා..ඒම එකක් නෙමී..?)

          10. උක්කූං පුතා(SuMi )

            ඔව් අනේ මම දෙමළ තමයි අදද දන්නෙ…. ඒකනේ මට සිංහල බැරි.. මම කතා ලියන්නෙ දෙමළෙන් නේ ??

          11. Amesha Sonali

            ආ..සුදු ඇන්ටි එක්ක මල් කඩන්න..අම්මෝ..රැට නිදාගන්න එහෙම නැතුව ඇති නේ..??..ඇයි ඉතින් මල කඩන්න එපැයි..

          12. Amesha Sonali

            අනේ ලොකූ..ඒ එදා අහපු මැටි ප්‍රශ්නයක්…?..තාම පොඩීනේ ඒකයි..???..මේකයි ප්‍රශ්නය..ඔයා සුදු අයට ආස නැත්තේ ඇයි..එයාල ලස්සනයි ..ෂෝයිනේ..?

          13. උක්කූං පුතා(SuMi )

            මදු නංගියා එහෙනම් ඔයා මල් අහුලනවාද ???

    1. උක්කූං පුතා(SuMi )

      මල් හිනා.. හසිනි.. එදා පාටි එකේ තිබ්බ සෙවනගල ගුලි වත් කාලද.. මොනවද බං මේ කියවන්නේ ???

          1. උක්කූං පුතා(SuMi )

            හසිනි සෙවනගල ගුලි පැකට් එකක්ම කාලද කොහෙද.. මෙහෙම හිනා ගස්සන්න එපා බොලව්

          2. Amesha Sonali

            ඔව්..ඔයාලගේ කතා වලට තනියම හිනා..ගෙදර කවුරුත් නැති නිසා හොදයි..නැත්තන් බනිනෝ මට පිස්සු කීලා..??

          3. උක්කූං පුතා(SuMi )

            ඇති ඇති දැන් හිනා වුණා දැන් සුදු අක්කා එන වෙලාව.. පිරිසිඳු වෙලා ඉන්න ඕනේ මගේ උණ බලනවා නේ ????????

          4. Amesha Sonali

            අම්මෝ ලොකු අයියේ ඔයා නම්..??????..මරන්න ද හදන්නේ හිනස්සලා..

    1. Amesha Sonali

      අනේ දෙවියනෙ..??..උන බලන්නේ අත තීලද..නෑ නෙ..මේ covid නේ..අත තීලාබලනවනම් අම්මෝ..????????..පව් අනේ..

      1. මදූ_දිල්ශා

        නෑ..නෑ…ඔය අපේ ලොකූ නින්ද ගියාම හීනෙන් පේන විදිය ??අත තියලා උන බලනවා??

        1. උක්කූං පුතා(SuMi )

          නෑ අනේ මොකක්ද ගැජට් එකක් තියල උන බලන්න… ගිහින් එන්නම් පේන්නේ සුදු ඇන්ටිත් එක්ක වෙන වෙන ඒවා ???

  15. Amesha Sonali

    මම යනවා ලමයි….. මම පාඩම් කරන්න නේ ගෙදර ඉදියේ..අම්මෝ..උදේ 11ත් පහු..බලමු රෑට එන්න..මේ දවස් ටිකේ මේ වෙලාවට ඇප් එකට එන්න පුලුවන් වේවි..ගෙදර ඉන්න නිසා..ඊට පස්සෙ නම් exam එකනේ..
    ලොකු අයියේ.. අර ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කෝ ආව වෙලාවට..

    කට්ටිය පරිස්සමෙන් ඉන්න..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..රෑට එන්න බලන්නම්කෝ….?????????????

    1. මදූ_දිල්ශා

      පාඩම් කරන්න…මාත් පන්සලේ ඉන්නෙ.නිකමට ඇවිත් බලද්දි කට්ටිය ඇවිත් නෙ

      1. උක්කූං පුතා(SuMi )

        අනේ මන්දා මේ කෙල්ලො ටික සෙවනගල ගුලි කාලද නැත්නම් මාත් එක්ක ඉදලා මගේ සිංහල පුරුදු වෙලා ද කියලා.. හිනා ගස්සන්න එපා බොලව් ඔය වගේ සිංහල ලියලා

  16. ? මහිංසා ?

    හැමෝම කියනා දේවල් හිතට ම වදින කොට
    රිදෙනා හිතක් පපුවක් නැති වුණා නම් මේ මට
    ඉන්නවා ගාණක් නැතිව ඔහේ බලා ඇත්තට
    කාටවත්ම මුකුත් කියන්න බෑ අවසානේ වරද මට

    1. උක්කූං පුතා(SuMi )

      මම වගේ ජීවත් වෙයන් ලොක්කි… නැව ගිලුනත් බෑන් චූන් එකේ කතා හදන්නෙත් මිනිස්සු ඒව හොඳ කරන්නෙත් මිනිස්සු… ඉතින් අපිට මොකෝ..මොන දේවල් කිව්වත් මොන දේවල් කරත් අපි කාටවත් වෛර කරන්න හොඳ නෑ පළිගන්න හොඳ නෑ…ඒක නිසා ඔය හිතේ තියෙන දුකවල් අයින් කරලා මෙන්න මෙහෙ වරෙව් ජොලියෙන් සතුටින් ඉන්න…… අපි යනකොට අරගෙන යන්නේ අපි කරපු පව් පින් විතරයි ලොක්කි. කෝ දැන් හිනා වෙන්න ???

        1. උක්කූං පුතා(SuMi )

          අද තමයි අමා app එකට ආවේ ඉතින් ඔයත් එන්නකෝ amadama හා නේද එනවා නේද

          1. අනිවාරෙන් පුලුවන් වෙලාවට එනවා අයියේ… මේ ටිකේම බිසී.. එහෙන් පංති.. පංති යන ගමන් ඇප් එකට ආවම යාලුවො දෙන්නා මාව කන්න හදනවා.. පුලුවන් වෙලාවට අනිවාරෙන් එනවා

    1. Amesha Sonali

      අම්මෝ..අක්කි කෝමද..ඔයාගේ නම උඩින් දාන්න අමතක උනා..ඔයාව අමතක නිසා නෙමී..හොදේ..මේ මොල ගෙඩියේ වාර දෙකක පාඩම් පුරවලා..මම ඇප් එකේ අයව මතක තියන් ඉන්නෙත් මගේ dairy එකේ ලීලා..??..
      කොහොමද ඉතින්..?

      1. මම හොදින් නංගි ඔයට කොහොමද හොදින් නේද… exam හොදට කරන්න… අනේ ඒකට කමක් නෑ මැනික ??

  17. ?සකලබුජං?(Dula2000)

    මං හවස් වෙලා එන්නම් ළමයි… එන්නවත් වෙලවෙක් නැ.. දැන්… තව දවස් කිපයයි නේ… එතනින් පස්සේනම් මං එනවා ඔන්න… දැන් ඇවිත් නිදහසේ කමෙන්ට් එකක් වත් දාන්න බැනේ… ?

      1. ?සකලබුජං?(Dula2000)

        ඔව් නංගා.. එපා වෙලා ඉන්නේ දැන්නම්… ඉගෙන ගන්න නැති ලෝකේක ලබන ආත්මෙවත් ඉපදෙන්න ඕන..?

    1. ?සකලබුජං?(Dula2000)

      අනේ අම්මෝ… මගේ ඔළුවේ අමාරුවත් නැති වුනා…??? මේ දඟයෝ ටික නම්… හිනාවෙලා මැරෙනවා අප්පා… ඔක්කොම කියෙව්වෙත් නැ… ඒත් කියවපු ටික හොදටම ඇති… ඉස්සරහ ඉන්න ළමයි නිකන් අමුතු ජිවියෙක් දිහා බලනවා වගේ මං දිහා බලනෝ… ?????

      1. උක්කූං පුතා(SuMi )

        ඔක්කොම සෙවනගල ගුලි කාලා.. මගෙ නර්ස් නෝනා අහනවා.. ushan why you’re always laughing.. මම හිතින් සිංහලෙන් කිව්වා… උඹටත් ඕනෙද සෙවනගල ගුලියක් කියලා.. what goli කියලා ඒකිත් හිනා උනා කියහන්කො ??

          1. උක්කූං පුතා(SuMi )

            මම ඉතින් පැණි කොල්ලනේ… නස් නෝනගේ ඔලුවට පැණි හට්ටියක් halala ඉවරයි .. දැන් මේකිට මාව නැතුව බෑ මට එකී නැතුව අවුලක් නෑ ???.

          2. Amesha Sonali

            පව් නර්ස් ආන්ටි…එයාට ඔයා ගියාම සාංකාව හැදේවි..අනේ දෙවියොම මේවා බලන්න ඕනි..??

          3. උක්කූං පුතා(SuMi )

            මොන සාංකාව ද මම යනකොට එයාට බඩ්ඩක් දීලා යන්නේ ????????

  18. Fire ball ? බූබූ

    කොහොමද උක්කුං අයියේ ….???
    මෙයා හොරෙන්ම ඇවිල්ලා ….
    දැන් ඔහේට රෑ 8.45 විතර ඇති නේද ???

        1. Amesha Sonali

          කොහොමද බූබු..අම්මෝ ගොඩ කාලෙකින් කතා කලේ ඔයත් එක්ක..exam නැද්ද ඔයාට ඉස්කෝලේ .

          1. Fire ball ? බූබූ

            ආ…..
            හුඟ කාලෙකින් නෙමේ නේද ???
            ආ….. exam තියෙන දවසක් තාම කිව්වේ නෑ සෝනා ?

          2. Fire ball ? බූබූ

            මං කමෙන්ට් කියවන ගමන් ඉන්නෙ …..???
            ටිකක් වෙලා යයි…

          3. Amesha Sonali

            හුග කාලෙකින් තමා බූබු..
            අම්මෝ කීවන්න ඔයාටත් හිනා යාවි..අම්මා අහල පහල නැති තැනකට ගිහින් කීවන්න..

    1. Amesha Sonali

      පැය අටක් කීලානේ කිව්වේ..ඒනම් දැන් රෑ 10 ත් පහු..අනේ මන්දා.?..මට ගනන් බෑ බූබූ..ඔයා maths නේ..පැය අටක් ගියාම කීයද වෙලාව..?

    2. උක්කූං පුතා(SuMi )

      ඔය තියෙන්නේ වෙලාව හරියටම කිව්වා.. මම හොඳින් වල්ලා තව ටිකින් නිදාගන්න කියලා හැදුවේ… ඔයාලා එන්න මේ වෙලාවට නිසා ටිකක් ඇහැරිලා ඉන්නවා.. නැතිනම් මට ඔයාලා මිස් වෙනවා බූබූ මල්ලි

        1. උක්කූං පුතා(SuMi )

          මාස තුනක් ඉවසන්න කෝ ඊට පස්සේ පැයක වෙනසක් තියෙන රටකට තමයි එන්නේ

          1. Amesha Sonali

            ඇයි මාස තුනක්..අම්මෝ ලොකූ..ඒක ලොකු කාලයක්..මම වයසට යාවි නේ..?

          2. ?සකලබුජං?(Dula2000)

            අපි දවල්ට කද්දි අයියා රැට කනවා ඒකත් මරු නේ….

          3. උක්කූං පුතා(SuMi )

            ආයෙත් අහල ඇයි ඔයාලා නිදාගන්නකොට මම නැගිටින්නේ

          4. උක්කූං පුතා(SuMi )

            දැන් කියලත් වෙනසක් නෑ චූටි පැටික්කි ඔයා කොහොමත් නාකි

          5. Amesha Sonali

            ලොකූ………………….මම මෙතන චූටිම දරුවා..ඔයා මොන හිතකින් ද මම නාකී කියන්නේ ..??????????

          6. Fire ball ? බූබූ

            ???
            වයසක ආච්චිල හිතන් ඉන්නෙ තමන් තාමත් පොඩි එකෙක් කියලා තමා සෝනා ???

          7. උක්කූං පුතා(SuMi )

            අනේ අම්මපා ඇත්තටම බූබූ ..

          8. Amesha Sonali

            බූබූ.PPS වෙන්න එපා..මැට්ටා..මැටි අලේ..මෝඩයා..Ah..හරි පොඩි අය ඔක්කොම..මම ආච්චි…ඒමම කීන්න..ආයේ මට නංගි කිව්වොත් ලොකූගෙයි බූබූගෙයි කට කඩනවා..????????????????

          9. Fire ball ? බූබූ

            ඕකේ ආච්චි …???
            ඒ බං මොකක්ද PPS කියන්නේ ?

          10. Amesha Sonali

            P – pana – පැන
            P- pana – පැන
            S- service – සර්විස්

            ඔන්න තේරුම..

          11. Amesha Sonali

            ආච්චිලට බන් කියන්නේ කවුද? Good habits ගෑවිලවත් නෑ..????

          12. Fire ball ? බූබූ

            Pps එකේ නිර්මාතෘ මමනේ ඉතින් කොහොමත් ??
            පරිස්සමෙන් පල බං ආච්චියේ…..???

        1. උක්කූං පුතා(SuMi )

          වල්ල ??? හසිනි මගේ රත්තරනේ එක ගුලියක් නෙවෙයි ගුලි සීයක් කාලද කොහෙද මේකි ???

  19. Fire ball ? බූබූ

    දැන් අපේ උක්කුං පුතාගෙ ඔලුවෙ තියෙන්නේ මෙන්න මේ සිංදුව ….??

    නෝනා මගෙ නර්ස් නෝනා
    ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ …???

      1. උක්කූං පුතා(SuMi )

        හසෙනි ඇත්ත කියන්න ඔයා ගුලියක් කාලා නේද ඉන්නේ කෙල්ලෙ… මම රජ කුමරියක් නෙමේ අනේ රජ කුමරෙක් ?????

  20. Amesha Sonali

    මම යනවා ලමයි..ටට..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..හෙට එන්න බලන්නම්..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..

        1. Amesha Sonali

          ආච්චිගේ කීලා type කලේ..වයස නිසා වැරදෙනෝ..ඊයේ කන්නාඩිය කුඩු උනා නේ

          1. Amesha Sonali

            ලගපාතක හිටියනම් හොයන් ඇවිත් ගහනවා ඔයාට ..ඇත්තමයි..

  21. අපේ නවෝ අක්කි exam එකට පාඩම් කරනෝ… ඔයාලා හැමෝවම ආදරෙන් මතක් කරන්න කිව්වා අක්කි….

    1. Fire ball ? බූබූ

      හරි ,දිසා පාඩම් කරන ඒව ඔක්කොම මතකේ රැඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….???

      1. උක්කූං පුතා(SuMi )

        මම එයාගේ කතාවට කොමෙන්ට් එකක් දැම්මා කියන්නං නංගී හොඳද

  22. Fire ball ? බූබූ

    මං යනවා ,උක්කුං අයියේ රෑට කාල ඇතිනේද….
    හොඳට නිදාගන්න ??????
    නින්දෙදි හීනෙන් නර්ස් නෝනා ආවොත් අනිවාර්යයෙන් ම කිස්ස්ස්ස්??? එකක් දෙන්න ??????

    අනික් කට්ටියටත් බායියියියියියියියි ???

  23. උක්කූං පුතා(SuMi )

    හරි මල්ලි ඔයාත් පරිස්සමෙන් මාත් දැන් නිදාගන්න කියලා හදන්නේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.