Katha Ahura

නිල් කවය ? | අටවෙනි කොටස | නවකතා

5/5 - (6 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

අටවෙනි දිනය
____________________________________________________________________________________________

දෙයියනේ අවුරුදු අසූවකට කලින් අපේ ස්කූල් එකේ ළමයි හය දෙනෙක් අතුරුදහන් වෙලා.. දවසින් දවස…

කොහොමද දෙයියනේ එහෙම වෙන්නේ..?? දැනටමත් අපේ තුන් දෙනෙක් අතුරුදහන් වෙලා..

එහෙනම්… මේකමද එදත් වුණේ..??

“මේ අහන්න ෆැනී.. ඔයා ඔහොමම බලන්න අත්භූත විදියට මැරුණු මිනිස්සු හයදෙනෙක් ගැනත් නිවුස් එකක් තියෙද කියලා..”

“හරි රුකී..”

හැබැයි එහෙම වුණොත් අභිරහසෙන් බාගයක් විසඳෙනවා.. එතකොට තියෙන්නේ එක ප්‍රශ්නයයි.. හේශ් මේකට සම්බන්ධ වෙන විදිය විතරයි..

“මේ බලන්න රුකී. ”

ෆැනී හොයාගෙන.. ඒ කාලෙත්, ඒ කියන්නේ හරියටම අවුරුදු අසූවකට කලින් නාඳුනන වයසක මිනිස්සු හයදෙනෙක්ගේ බොඩීස් හම්බෙලා තියෙනවා..

“ඒකම තමයි එහෙනම් දැනුත් වෙන්නේ..”

“මටත් ඒකම හිතෙනවා ෆැනී. ”

“රුකී.. මං අපේ ස්කූල් එක ගැන හොයද්දි තමයි මේකත් හම්බුනේ.. හැබැයි මෙහේ නෙවෙයි.. වයිස් හෙඩ් හයි ස්කූල් එකේ.. එහෙත් ලමයි හය දෙනෙක් අතුරුදහන් වෙලා..”

මොනවා…!!

” ෆැනී.. බලන්න එතකොට හේශ්..”

“මේ…”

ඕඕඕඕ ගෝඩ්…!!!! ඒ අතුරුදහන් වෙච්ච ලමයින්ගේ ගෲප් ෆොටෝ එකක හේශ් ඉන්නවා..

“රුකී… අපි මේ පැටලිලා ඉන්නේ මොන කෙහෙල්මලකටද…??”

“ඒක දැන ගන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි..”

“මොකක්ද රුකී..?”

මං ෆැනී දිහා බැලුවේ මේ වැඩේ කොයි තරම් භයානකද කියලා මට හිතුන නිසා.. මං කොහොමද ෆැනීව මේකට ඇදලා ගන්නේ..

“කියන්න රුකී..”

“මේ හැම විකාරයක්ම පටන් ගන්න කලින් දවසේ රෑ.. මං එතනට ගියා. යෙනීලා, නැටලිලා ඔක්කොමලා එතනට ගියාට පස්සේ.. මං හිතුවේ මට ඒ තැන වැරදිලා කියලා.. ඒත් දැං තේරෙනවා ඒක එහෙම නෑ කියලා.. ෆැනී එතන තමයි තැන..”

ෆැනී මගේ අත අල්ල ගත්තා..

“අපි එතනට යමු.. ”

“ඒක භයානකයි ෆැනී.. හදිසියේ මටත් මොනවා හරි වුණොත් හරියටම වෙච්ච දේ දන්න කෙනෙක් ජීවතුන් අතරේ ඉන්න ඕනි.. ”

“ඒ කෙනා මං නෙවෙයි රුකී.. මං මේකට සම්බන්ධ වෙලා ඉවරයි.. අපි යමු. ”

අන්තිමේ මට ෆැනී එක්ක එකඟ වෙන්න වුණා.. අපි එහෙට යනවා.. අපි එනවා හේශ්..

මං කාමරේට ගියේ ලොකු ටෝච් එක ගන්න.. ඒත් මං කාමරේට යද්දි මුළු කාමරේම වනසලා.. පොත්, බෙඩ්ශීට් හැමදේම බිමට ඇදලා දාලා..

මගේ පස්සෙන් ආපු ෆැනී මගේ උරහිසට උඩින් කාමරේට එබුණා..

“කවුද මෙහෙම කරේ…??”

මං අඩි දෙක තුනක් තියලා කාමරේ ඇතුළට ගියා. කවුරු හරි ඉකි ගහනවා.. ඒ යෙනී වගේ..

මං යෙනීගේ ඇද ගාවට ගිහින් ඇඳ යට බලන්න පහත් වුණා.. එකපාරටම යෙනී මාව පහුරු ගාන්න මගේ ඇගට කඩන් පැන්නා..

“රුකී..”

මගේ පස්සෙන් ආපු ෆැනී මාව පස්සට ඇද්දා.. ඒත් යෙනී තාමත් ඉකි ගහනවා..

“යෙනී.. මොකක්ද ඔයාට මේ වෙලා තියෙන්නේ..”

එයාට මාව ඇහෙන්නේ නෑ වගේ එයා ඉකි ගගහා දඟලනවා.. අසිහියෙන් වගේ..

මමයි, ෆැනියි එකතු වෙලා යෙනීව ඇඳ උඩින් වාඩි කරා.. ඒත් තාමත් ෆැනි ඉකි ගගහා දඟලනවා.. එයා මේ වගේ තත්වෙක ඉන්නවා දකිද්දී මට වාවගන්න බැරි තරම්.. මගෙත් ඇස් වල කඳුලු..

මං යෙනීව තුරුල් කර ගත්තා.. යෙනී.. මට හිටපු හොඳම යාලුවා.. අවුරුදු ගාණක් අපි හිටියේ එකට.. ලොකූ බැඳීමකින්.. කවදාවත් ඒ බැඳීම අමතක වෙන්නේ නෑ..

” එයා එනවා.. මාව ගෙනියන්න එනවා.. අපිව මරයි .. රුකී මාව බේර ගන්න.. මට මැරෙන්න බෑ..”

යෙනී මගේ කනට රහසින් වගේ කිව්වා.. ඒකත් බයෙන් වගේ.. දැනටමත් එයාගේ ඇඟ හොඳටම සීතල වෙලා.. වෙව්ලනවා..

“අපි යෙනීව සික් රූම් එකට එක්කන් යමු. මැඩම්ට කියලා..”

ඔව්.. ඒක තමයි හොඳම දේ.. එතන ගොඩක් ආරක්ශිතයි.. මං ටක් ගාලා යෙනීගේ ස්විටර් එක ඇන්දුවා.. මගේ අත අහම්බෙන් වගේ අර නිල් ගලේ වැදුණා..

“ආව්ව්ව්ව්..”

මට දැනුනේ මගේ ඇඟිල්ල පිච්චුණා වගේ..

“ඇයි රුකී..??”

මං ඇඟිල්ල කටේ දාගෙන මුකුත් නෑ කියන්න ඔළුව වැනුවා.. ඊටත් ටික වෙලාවකට පස්සේ අපි හිටියේ මැඩම්ගේ රූම් එක.. මැඩම් යෙනීව බලලා යෙනීව ඇඳෙන් හාන්සි කරලා උණ බලලා ලොකු බ්ලැන්කට් එකකින් පෙරෙව්වා..

“ඔය ළමයි දැං රූම් එකට යන්න. මෙතන ඉදන් මං බලා ගන්නම්..”

මැඩම් අපිව ආයේ එව්වා.. යෙනිව දාලා එන්න බෑ කියලා හිතුණත් අපි ගාවට වඩා හොඳින් මැඩම් යෙනීව බලා ගනී.. මැඩම් හුඟක් සැර වුණාට අපිට හරි ආදරෙයි..

ෆැනීත් එදා නිදා ගත්තේ මාත් එක්ක.. අපි හුඟක් රෑ වෙනකම්ම කතා කරේ මේ පටලැවිල්ල ගැන.. එක්කෝ මේක මායවක්.. නැත්නම් මැජික් එකක්.. එහෙමත් නැත්නම් මොකක් හරි සයන්ස් දෙයක්.. ඒත් කොහොමද එහෙම වෙන්නේ..??

පහු වෙනිදා අපි හොස්ටල් එකෙන් එන්න කලින් යෙනීව බලන්න ගියා.. එයා තාමත් හොඳටම නිදි.. මං නළලට අත තියලා බැලුවා. දැං නම් එයාගේ ඇඟ සාමාන්‍ය තරම් රස්නෙයි.. ඒත් ඇස් වටේ කළු වෙලා.. යෙනීට හුඟක් මහන්සි පාටයි..

බය වෙන්න එපා යෙනී.. ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ.. මං පොරොන්දු වෙනවා යෙනී..

මං යෙනීගේ අත අල්ලන් යෙනීට පොරොන්දු වුණා.. මට හිතෙන්නේ එයාලා මැරෙන්න කලින් ලොකු දුකක් විඳිනවා ඇති..

අපි ස්කූල් එකට ඇතුල් වෙන්නත් කලින් ඊළඟ අසුභ ආරංචිය අපිට අහන්න වුණා.. සයන්ස් ලැබ් එකේ තවත් මිනියක් හම්බුනාලු..

මෙරට්.. අනිවාර්යයෙන්ම මෙරට් වෙන්න ඇති.. එතකොට ඊළඟට නැටලිද.. නැත්නම් යෙනීද.. ?

මගේ හිතේ තියෙන ආවේගෙට හේශ්ව මරන්න පුළුවන්.. යෙනීටයි, නැටලිටයි ජීවිතේ ලැබෙනවා නම්..

ලන්ච් ඉන්ටවල් එක දුන්න ගමන් මමයි , ෆැනියි ස්කූල් එකෙන් පැන්නා.. අර එදා හේශ් මගේ ෆෝන් එකට එවපු ලොකේශන් එකට යන්න අපි ටැක්සියකට නැග්ගා..

ඕඕඕඕඕඕඕ දෙයියනේ..!! ටැක්සියක නැවැත්තුවේ පාලු පැත්තක… ගරා වැටිච්ච ගෙයක් ගාව..

“රුකී.. ඔයාට හොඳටම ශුවර්ද..??”

ටැක්සියෙන් බැහැලා මං බැලුවේ ෆෝන් එක.. ලොකේශන් එක හරියටම හරි.. හැබැයි එදා රෑ දොළහ කිට්ටු කරලා තනියම ආවේ මෙතනටද..??

එවලේ දන්නවා නම් මෙච්චර ගරා වැටිච්ච ගෙයක් බව මං එදා බය වෙලාම මැරෙන්න තිබ්බා..

අපි දෙන්නම ගෙදර දොර ගාවට ගියා.. පපුව ටිකක් වේගයෙන් ගැහෙනවා.. පිටින් හොල්මන් වලව්වක් වගේ පෙනුනට ඇතුලේ මොන යක්ශයෝ ඉන්නවද දන්නේ නෑනේ..

මං දොරට එකපාරක් තට්ටු කරද්දීම එක පාරටම…

______________________________________________

තව කොටස් දෙකයි..

ආදරෙයි පැලෙන්න ?❤❤️❤? හැමෝටම.. හැමදාම මාත් එක්කම ඉන්නකෝ

ඊළඟ දිනයෙන් හමුවෙමු
බුදු සරණයි.

89 thoughts on “නිල් කවය ? | අටවෙනි කොටස | නවකතා”

    1. සුබ පැතුම් සිතූ නංග❤
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      සුබපැතුම් සිත්තම්පලම්..

      ??????????
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. රු අක්කි මැණික මන් පස්සේ එන්න්ම හොදද ……….මං මේ.කතාව ටයිප් කරන ගමන් හිටියේ ……අද ඒක ඉවර කරන්න කියලා හැදුවේ…අද්ම්ම සබ්මිට් කරන්න ????
    මන් පස්සෙ එන්නම් හොදද අක්කියෝ ???

    1
    1. Chuuti manike

      හා අක්කි ..මෙ.මාට්ග් පස්සෙසෙම පස්සෙ එන්නම් හොදටෝම ගොරවනො….කන්ද උඩනෙ මේහෙ මාර අකුනු එන්නෙ ?????

      1
  2. Sandu (kandy girl)

    අපේ ගෙදර අද නෑයො ඇවිත් ..කෑම උයනෝ… බායි දඟයෝ..හැමෝම එන්න රෑ එකොළහට විතර..

    මං මේ කීවෙ පිඟන් ටික හෝදන්න උදව්වට..??????

    1
  3. .ඉන්නො අක්කි….
    අනේ බෑ අෆ්ෆ ආයෙ දගයට එන්න බැරිවෙයි ..ඉතිං අදින් පස්සෙ දගය එන්නෙ දඟ කෑල්ල කියල…මට මේ ෆෝන් එකෙන් දිගටම එන්න බෑ… මොකද මේකෙ කිබොඩ් එකත් අවුල්…තව මේකෙ මං දන්නෙ නතුව වයිරස් අප්ඩෙට් එකක් දීල සමහර වෙලාවට මෙක හිර වෙනො…ශික් ඒ අප්ඩෙට් එක දුන්නෙ නත්තම් මේ ෆෝන් එක එකටත් වඩා මරු…
    මන් බැලුවේ දඟ කෙල්ලට. දීලතියෙන පාස්වොඩ් එකයි යුසර් නෙම් එකයි අනිත් ෆෝන් එකට දීල එන්න ඒත් තව ටික දවසක් බලනවා දැනට මං අලුතෙන් කිබොඩ් එකක් මේකට දාගෙන එනව…ආ තව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො යුසර් නෙම් කොහොමද වෙනස් ක්ස්‍රන්නෙ කියල…

  4. .ඉන්නො අක්කි….
    අනේ බෑ අෆ්ෆ ආයෙ දගයට එන්න බැරිවෙයි ..ඉතිං අදින් පස්සෙ දගය එන්නෙ දඟ කෑල්ල කියල…මට මේ ෆෝන් එකෙන් දිගටම එන්න බෑ… මොකද මේකෙ කිබොඩ් එකත් අවුල්…තව මේකෙ මං දන්නෙ නතුව වයිරස් අප්ඩෙට් එකක් දීල සමහර වෙලාවට මෙක හිර වෙනො…ශික් ඒ අප්ඩෙට් එක දුන්නෙ නත්තම් මේ ෆෝන් එක අර ෆෝන් එකටත් වඩා මරු…
    මන් බැලුවේ දඟ කෙල්ලට දීලතියෙන පාස්වොඩ් එකයි යුසර් නෙම් එකයි අනිත් ෆෝන් එකට දීල එන්න ඒත් තව ටික දවසක් බලනවා දැනට මං අලුතෙන් කිබොඩ් එකක් මේකට දාගෙන එනව…ආ තව දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො යුසර් නෙම් කොහොමද වෙනස් ක්ස්‍රන්නෙ කියල…

  5. .චූටි මැණිකේ සාංකාවෙන් හිටියා අති අයි ඇම් කම් බෑක් ?????? කොහොම්ද බතලිය්‍ර් ඉතින් ආ තව ඔයා ඉස්සෙල්ල කමෙන්ට් එකක් දාල තිබ්බා…අනේ මට මුකුත් තේරුණේ නෑ කියල ..අවුලක් නෑ.. එක තේරුණේ නැති වුණාට කමක් නෑ…
    මං කීවේ අෆි අද කන්දෙ විහාරෙ ගියා …එ වගෙ ෆිස්සු ෆිස්සු දේවල් ටිකක් තමඉද්

  6. .අනේ තාම වෙනතුරු කවුරුවත්ම නැද්ද චූටි කෙල්ලෙ ඔයාවත් නැද්ද???හිම්ම්ම්ම් ඕකේ ගුඩ් නයිට්….මං ආයෙමත් හ්‍ර්ට ඉදන් ආයෙ පරණ විදිහට එන්නම් හොඳේ….උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා….ආදරෙයි ගොඩාරියක් …ආදරෙයි උන්ඩුක බොක්කවල් සෙට් එක ….මැරිලත් පැයක් පස්සෙන් එනො….??????

    1. හී? ,මාත් ටිකකට කලින් අලේ ගෙදර ආවෙ.
      මොකක්?,මැරිලත් පස්සෙන් එනවද ????????????????අනේ මන්ද මේ කොල්ලත් ??

      හරි මල්ලිය,ගුඩ් නයිට්?
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ❤
      තෙරුවන් සරණයි??

    2. Chuuti manike

      කෝමද ඉතින් ඊයෙ මෙහෙට වැස්සනෙ ෆොන් එක අල්ලන්වත් බැරි උනා..?????

  7. දැන් නම් කස්ටියට ගුඩ් මෝනින් නේද කියන්න ඕනේ…

    හැමෝටම ගුඩ් මෝනින් ඇන්ඩ් ගුඩ් නයිට් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ඇන්ඩ් ගුඩ් නයිට් ❤️❤️❤️❤️????

    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

  8. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️
    කෝමද ඔයාලාට
    ????
    ඊයෙ මෙහෙට දවසම වැස්ස ඒකයි ආවෙ නැත්තෙ මෙහෙ කන්ද උඩනෙ
    හෙනට අකුනු ගහනවා .ඊයෙ ඇන්ටෙනාවට අකුනු ගහල් අපෙ පුන්චි ගෙ කකකුලත් පිච්චුනා..මම් ඔය මුකුත් දන්නෙ න්හ් ..අම්මලා කීවෙ..මන් කාමරෙට ආවා ෆොන් එක ගන්න ?
    ෆොන් එක ගන්න් ගියා විතර නිකන් දඩ බඩාන් ගෑවා…කරන්ට් එකත් ගියා..මාන් මම්.කෙලින්ම් ඇදෙ ???
    අහ් ඊටපස්සෙ ඒක හැදුවා..ඊට පස්සෙ අපෙ අයියලා අවා..කන්න හදනකොටම ආයෙ කරන්ට්ට් එකෙ ගිය ??අපෙ අයියාට පින්සිද්ද වෙන්න මට කනකම් ටොච් එක අල්ලන් හිටියා…කරන්ට් එක පැය2 විතර තිබ්බෙ න්හ්…ඒ මදිවට ෆොන් එක ගන්නකොට් මෙකෙ.බැටරි න්හ්…ඉතින් එහෙම්මම තිබ්බා..කට්ටිය ගියාට පස්සෙ….๬දොයියන් බබා වෙලා.දැනුයි ඇහැරියෙ…..
    එ මදිවට අපෙ ඇල්ලක යන්වා කීවානෙ..ඒක වහලාලු කොරොනා හින්දා ආෆෝ…අපලාදෙ …දැන් ඉතින් ඔය වටයකවත් ගායි…??????❤️❤️❤️❤️ෆාස්සෙ එන්මම් ??❤️??

    1
    1. .අනේ මන්ද අෆ්ෆ ඔය කිව්ව ඔක්කම මගේ හිතේ මාවිල.පෙනුණා කියහන්කො…..
      ඒ මැරුණෙ බන් ඒත් ගොඩක් භයානකයි ..තව නන්ඩලාගෙ
      ගෙදර තියෙන්නෙ කොහෙද ඒ කිව්වෙ ඩන් ඔයාල ඉන්නෙ කොහ්‍ර්ද…
      ??…ආ….

      1. Chuuti manike

        හාකො මාත් ඒනම් කාලා එන්න්නනම් ??
        හ්ම්..හා හා තුදු තූද වෙලා එන්නකො…මන් නම් තූද වෙලා ආවෙ ???
        ආපො ඔව් මගෙ සස්සන මූනෙ බිබිලි දැම්මොත් ???
        මාත් යනො උම්ම්ම්ම්ම්ම්මා ❤️❤️???????????

    2. .ඒ බතලි…. මමත් යනො…බොරු කියන්න ඕනි නෑ… මම් නැගිටලා තාම පැය. බාගයක් වගෙ තමයි වෙන්නෙ…තාම ඉන්නෙ මං කුණු පෙරෙතයා වගෙ…
      ඉතින් මමත් යනො හෝදන්න..වොශ් එකක් දාගෙන තුවද පිපුණු මලක් වගෙ එන්නම්කො…..??
      ..එතකොටනෙ උම්ම්ම එකක් හරි දෙන්න පුලුවන් නත්තම් මෙහෙම උම්මා දීලා මූන්‍ර් බිබිලි දායිදායි?????
      சரியா….ஷுடி மாணிக…

      .
      ආ තව දෙයක් තම්‍යි ඕනම භාෂාවක් කිසි ගින්නක් නතුව ටයිප් ක්ස්‍රන්න පුලුවන්…එ භාෂාව ගැන ඛුට්ටක් දෑන ගත්තම අති…

    3. Chuuti manike

      අහ් මෙ කිරිදිවැල පැත්තෙ ආපො කන්ද උඩම අෆ්ෆා ඒකයි අපෙ පැතිවල වගෙ නෙමෙ.??
      හෙනට හෙන ගහනවා .?
      ඔව් ඈ බයානකයි ?

  9. .හි මගේ එවුන් ටික කොහොමෙයි ලල් එකේ ඉන්නොද ආදරෙයි උන්ඩුකපුච්චේන් ම …..❤❤????.
    මන් කිබොඩ් මාරු කරේ නෑ… මේ කිබොඩ් එකට හුරුවුන ..ඒත් සමහර වෙලාවට චුට්ටක් වචන අවුල් යනො….එවා චුට්ටක් හරියට හදාගෙන කියවන්න…
    කොහොමත් මට ම්‍ර් කිබොඩ් එක අයින් කරන්න හිත දුන්නෙ නෑ ..
    මොකද මේ කිබොඩ් එක සුම්මා…
    ඒ තරම් පට්ට….. ❤
    එලම…??

  10. Chuuti manike

    ආපො මටමයි වෙන්නෙ ???
    ආයෙත් ඇගිල්ල කැපුනා ආපො.
    අපෙ මාමා මෙ.නටනවා ඒක දිහා බලාගෙන පාන් කැපුවෙ ඒක බලන්න ගිහින් ඇගිල්ල.කැපුනෙ..දැනට ඇගිලි 4 ක්ද මන්දා තුවාල වෙලා..කොහොමද මන්දා ඊයෙ ඇගිලි 2 හීරිලා ?
    සබන් ගානකොට ඇගිලි ඉන්න බෑ දනො එතක්ටයි තුවාල වෙලා කීලා දන්නෙ ????

  11. Chuuti manike

    බන්නකො දැනුත් මාමා සින්දු දාගෙන නටනවා …මාවත් නටන්න එක්ක්න් යනො…කුඩෙකුත් අල්ලගෙන් මව.උස්සන් නටනවා ෆිස්ස්සසු ???

  12. .ආ චූටි ක්‍ර්ල්ලෙ මං හිතන්නෙ ඔයාට තියෙන්නෙ …ඇගිලි රුදාව…
    ගොඩක් බයානක ලෙඩක් ඕක කොච්චර බරපතලද කියනවනම්…ඔයා මිටිය පාවිච්චි කරද්දි වුණත් ගොඩක් බයානකයි පරිස්සමින් පිස්සි…
    මොකද..ඔයාගෙ අවදානෙ හමතිස්සෙම වෙනස් වෙනො…උයිට වඩා දෙයක් වුණත් ඔච්චරයි…
    ආ..තව අදින් පස්සෙ මං එන්නෙ මේ නමින් …අර දගයා එකවුන්ට් එක හැදෙනකම්…ඕකේ…
    ඒ ම්‍ර්…දං ඔයා ඔය ඉන්නෙ කන්දක් උඩනෙ ඉතිං ඔහෙට සිග්නල් තියෙනොද….
    තව ඔහෙ කැළයක් වග්‍ර් තියෙනවද…
    අනේ හරි ආසයි අෆ්ෆා…
    ඔහෙ එන්න….
    ?????????????????❤❤❤❤?????
    ?????????????

    1. Chuuti manike

      තනිකර කැලයක්..අම්ම්බො..හෙන සත්තු ඉන්නෙ
      ..මෙ.දැනුයි ලොග් වෙන්න පුලුවන් උනෙ…..??

      1
    2. Chuuti manike

      හැමදාම වහල උඩ..වවුල්ලු,තලගොයි කබරයො එහෙම යනො…එක නෙමෙ මොකක් ද ඔය ඇගිලි රුදාව කියන්නෙ ?????

    3. Chuuti manike

      සිග්නල්නම්. ගන්න ටිකක් දුර යන්න ඕනෙ..මෙහෙ කඩ නෑනෙ ??????ලගක ????

      1. Chuuti manike

        ආ..මෙහෙ තව නිකන් පොකුනක් වගෙ තියෙ නාන්න.
        පුලුවන් උනොත් යාවි…..කැලෙ මැද්ඩ්ද්දදෙ…මරු හැබැයි ….එන්වානම්.ඉතින් මෙහෙ නෙමෙ අපෙ ගමෙ එන්න ඕනෙ.එහෙ ඉතින් අලි සන්දර්ශනබලන්න පුලුවන් ????

        1
  13. .and අසායි අෆ්ෆා එන්න… මරු හොඳේ සෆාන් එතකොට ඔහ්‍ර් ඉදන් කොච්චරක් විතර දුර යන්න ඔනිද ඔයාලගෙ ගෙදරට යන්න….
    ඒ කිව්වෙ පැය කියක් යනොද කිලොමිර් කියාද…
    අලිසෙල්ලම් නම් නැතුවට කමක් නෑ…???
    අෆිත් කැකිරාවේ ගියාමනම් අලි සෙල්ලම් දැකලා තියෙනො 6 න් පස්සෙ එලියට බහින්නෙ නෑ.. අලි..එහෙත් නාන්න තැන් එහෙම හොදට තියෙනො…
    එහෙත් මරු සුපිරි පෝට් ටිකක් තියෙනව කන්දක් තියෙනවා නගින්න ආතල් ඉතිං එලම …
    ඒත් ඉතින් කොරොනා සිං නිසා මෙදා පාර අවුරුද්දට එහෙ ගියෙ නෑ….
    ?❤❤❤❤
    අවුලක් නෑ…
    ඊලඟ පාර හරි යනො…
    සමහර විට මේ අගෝස්තු වල යයිද දන්නෙ නෑ… මං වැඩියෙන්ම යන්න කැමති එහෙ… ??
    ඔයා ඔය කතා කිව්ව මට මතක් වුන්‍ර්ම එහෙ….
    ?????
    හරි චූටියො එහෙනම් පරිස්සමිං ඉන්න හොඳේ….පිස්සු බතලි …මෝඩි….උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
    මමත් දැන් යනො ඉස්කොල්‍ර් වැඩ වගයක් තියෙනවා කරන්න ගුඩ් බායී…උම්ම්ම්ම්මා…
    ඒ ම්‍ර් ආයෙ කවද් වගෙද් ඔහෙ ඉදන් ගෙදර එන්නෙ …. ආ…..?????????බි.එස්

    1. Chuuti manike

      අහ් එන්නකො ? මෙහෙ ඉද න් පැයඑකහමාරක් විතර යනො..අපෙ ගෙදර යන්න ..ශොයිනෙ.අපෙත් ගමෙ අලි ඉම්නො මන් නම්.තාම.අලි දැකලා න්හ් ….
      ආයෙ ගෙදර යන්නෙ හෙට සදුදා ඉස්කෝලේ නෙ…?????
      අහ් එනම් මාත් යනො…..??
      Bs
      Gb ❤️❤️❤️❤️
      Ummmmmmmmma ❤️❤️aමෙ මට බතලි කියම්න එපා….?
      පරිස්සමින් ඉන්ම.❤️❤️

  14. Chuuti manike

    ආ..අද අෆි කජුපුහුලන් කෑවො…එකෙ කජු ටික උයන්නගත්තා .පුහුලන් කැවො..මාරම රස්‍යි…මන් කන්න ගත්ත්‍ර් මට අන්තිමට න්හ්..ඔක්කොම කෑම්වා.කස්ටිය මන් 1කෑවෙ.??????????

  15. .හම්මට එලම පුහුලන් කජු…????…මරුන්‍ර් මන්නම් කලා නෑ අෆ්‍ර් අම්ම නම් කලා තිය්‍ර්නො මන් නම් තාම කල නෑ…
    ..ආ තව ඔය කන්ද නගිද්දි බහිද්දි ඔය බතල බොල ඇග අඩුවෙයි …
    සරිද….,???
    ඔයා ඉතින් අෆ්‍ර් බතල කෙල්ලනෙ බතලි බතලි…බත්ලි…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
    තුදු බතල කොටේ…..
    පිස්සු පුසි …එහෙනම් පරිස්සමින් ගොහින් එන්න හොඳේ…බුදුසරනයි…අක්කි ෆන ඔය ඉතිං මයෙ අක්කියන්‍ර්….?????…ආදරෙයි උන්ඩුක පුච්චේන්ම….? මං ඉතිං ඔයාගෙ හොර චූටි දඟ නංගියනෙ….හිම්ම්ම්ම්ම්ම්ම්ම්…

    1. Chuuti manike

      යනවා යන්න…..හෑ අප්පො.ඔඑව් ඒ කන්ද නගින්න බෑ.???
      මේ.මන් බතල නැතොතොතොතොතොතො ??
      ඔව්ව් ඉතින් මම් ඔයගෙ තුදු අක්කිනෙ ???
      හොල ගහක් ම තමා නැත්නම් අර වැගෙ හොර වැඩ කරයි ඈ..?
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.බුදු සරනයි ???? ෆරිස්සමින්…..මම් ආදරෙයි බොක්කෙන්ම ???❤️
      හොර ගෙඩියා..?????

      1
    1. නෑ වගේ නේද …….දැන් නම්.ඇප්.එක පාලුවට ගිහිල්ලා ……????
      කාලුත් නෑනේ …….මං.පුළුවන් හැම වෙලාවකම.එනවා….????

      1. ..ඉන්නො මමත් පැයෙන් පැයට වගෙ එනො … චූටියත් පැයෙන් පැයට වගෙ එනො….

      2. Chuuti manike

        මාත් එන්ම්ම් අක්කියෝ මම් ඇප් එකෙ ක්තාවක් කියවනො.මත් සැරින් සැරෙ එන්නම්.???

  16. ..ආ මං ඉස්සෙල්ල කිව්වෙ කැකිරාවෙ ගියාම කන්දක්.තියෙනො කියල එකට මං තාම ගිහිං න්ම් නෑ.. ඒ කන්දෙ නම රිටිගල කන්ද

    1. Chuuti manike

      අඩ්‍ර් සිරා මොකක් ද යම්මෙ..ඒක නෙමෙ මන්.නාලා..කාලම එන්න්ම…බායි තුදූ ????❤️❤️❤️❤️???

      1. .ඉතිං බොල යන්නෙ හොල්මන් කතාවක්…
        හරි තුදු නාලා කාල එන්නකො…gb උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආ

  17. .එන්න එෆ කවුරුත් දග කෙල්ල කියග්‍ර්න එහෙම ආවොත් කෆනව තොපි ඔක්කම …
    සරියා….හුම්ම්ම්ම්ම්….
    ගෙදර මොකක්ද වුණෙ කියල මං කියන්නම්කො….ඇලම ඩන් අෆි ප්‍රශ ප්‍රශාන් මාමලාගෙ ගෙදර ගිහිල්ල දං දැං කිරිබෙරියෙ..නෑ ගෙදරකට යන ගමන් …එහෙත් ගිහිල්ල රෑට එන්නම් හොඳේ ..gb උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
    චූටියො ඔයාගෙ මැට්ට ආවො…යැ……ජහ ජහ ජන්කි ඛකා ජහ ජහ,????????????????????????அயி අයි ඇම් කම් බෑක්

    1. Chuuti manike

      යකඩො කොහෙද බන් අන්තරහස් දහන් වෙලා හිටියෙ ….මන් කොච්චර පාලුවෙන්ද හිටියෙ..????????දුකයි…මෙච්චර දවස් නිදහසෙ හිටියා..???
      කො අපෙ දග කෙල්ල ??

  18. .oono මගේ සමහර වචන මටවත් කියවගන්න අමාරුයි එක නිසා මගේ කමෙන්ට් වල තේරෙන්නේ නැති වචන තියෙනවනම් එවා වැඩිය ගණන් ගන්න එෆා හොඳේ….උම්ම්ම්මා…????

  19. .අනේ මේ මගේ කමෙන්ට් එකෙ තේරෙන්නේ නැත්තම් කමක් නෑ..ඒත් ඔයාට කිව්ව කමෙන්ට් චුට්ටක් තෙරුන් ගන්න බලන්න..හොඳේ….
    ඕකේ ඔයාලගෙ මෝඩ පිත්තු දඟ බබා ආවො……උම්ම්ම්ම්මා….
    අඩෙ මං නතුව පාලුවෙන්ද හිටියෙ… ඔව් ඉතිං එහෙම වෙන්න ඔනිනෙ..මොකද මේකේ ඉන්නෙ මමයි ඔයයි විතරයිනෙ බලන් ගියාම..
    ඔව් ඔව් දැන් ඉතින් කනක් ඇහිල ඉන්න බැරිවෙයි..
    මොකද මන් ඉන්නවනෙ…??????????????????????

    1. Chuuti manike

      ඔව් අලෙ නැ ඇත්ත ටම පට්‍ට පාලුවෙන් හිටියෙ මන් කමෙන්ට් එකක් දාලා පැය 3 කින් විතර එනකොට ඒක එහෙම්මම තිය්‍ර්..මෙ දවස් ටිකෙනම් ගානක් න්හ්…ආ..ආයෙ ඉතින් හෙට විතරයි නේ..අනික් ටිකෙ ඉස්කෝලේ ?????❤️❤️❤️කන නම්.කොහොමත් ඇහෙන්නෙ න්හ්නෙ මගෙ ඔයාගෙ කතා වලට ??????මැට්ටා ❤️❤️

      3
  20. .දගයා එන්නෙ එක ෆෝන් එකකින් දඟ කෙල්ල එන්නෙ එක ෆෝන් එකකින් .. දගයා එන ෆෝන් එකෙන් ලොග් වෙන්න බැරුව හිටියෙ …ඉතිං ඩැන් දගය ඇවිල්ල ඉන්නෙ දඟ කෙල්ල කෑල්ල එන ෆෝන් එකෙන්…
    ?????
    තේරුණේ නත්තම් හත් ආට පාරක් හරි කියවලා තෙරුන් ගන්න බලන්න ….එහෙන්ම් gb බතලි..උම්ම්ම්මා

  21. .ඒ ම්‍ර් බතලි….
    ඩැන් ඉතින් ඉස්කොලේ ෆටන් ගත්තම ඉතිං අෆිව අමතක කරන්න එෆ හොඳේ…
    මන්න්ම් හමදාම රෑට එන්න බලන්නම්…
    තව ඉතිං ඉස්කොලේ ඇරිල ආවමත් ඉතිං හවසට online එනො…ඔයට පුලුවන් වේලාවක එන්න හොඳේ…gb උම්ම්ම්මා

  22. .එකනි තුදු…හෙට ඉතිං ආතල් ඔක්කම අපත යාලුවො ටික් සෙට් වෙනො….එලම

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.