Katha Ahura

නිල් කවය ? | හත්වෙනි කොටස | නවකතා

5/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

හත්වෙනි දිනය
____________________________________________________________________________________________

දෙයියනේ…!! ඒ මූණ දැක්ක ගමන් මට ඇති වුණේ පුදුම බයක්..

පියවුනු ඇස් .. ඒත් මොකක්දෝ භයානක බවක් මුළු මූණේම.. හරියට ලොකූ දෙයකට බය වෙලා මියගිහින් වගේ.. කොණ්ඩේම සුදුයි.. රැවුල් ගස් දෙක තුනත් සුදු වෙලා..

ඒත් මෙහෙම ළං වෙලා බලද්දී මේ පෙනුම සිද්ගේ වයසක පෙනුම වගේමයි..

මං බැලුවේ සිද්ගේ බෙල්ලේ තිබ්බ නිල් පාට ගල දිහා.. ඕඕ ශිට්ට්ට්ට්ට්ට්ට්.. එහෙම එකක් නෑ.. මං.. මං හොඳටම දැක්කා ඒක.. කොහොමද මෙහෙම වුණේ..

“රුකී..??”

ෆැනීගේ කටහඩ ඇහෙද්දිම මං ටක්ගාලා එතනින් එළියට ආවා..

“රුකී.. ඒ සිද්මද.. කියන්නකෝ මට..”

මොනා කියන්නද කියලා මට හිතා ගන්න බෑ.. ඒ හිටියේ සිද්මයි.. එතකොට අතුරුදහන් වුණ අනිත් අයත්.. දෙයියන්නේ.. ඒල්, වින්ඩි, සිද්.. ඒ හැමෝම මැරිලා නම්..

මේ ගැන අපි කාටද කියන්නේ.. ?? පොලිසිය කවදාවත් අපි කියන එක අහන එකක් නෑ.. ඒක විශ්වාසයි..

මේ ප්‍රශ්නේ එන්න එන්නන බරපතලයි.. අපේ සෙට් එකෙන් දැනටමත් තුන් දෙනෙක් මැරිලා.. තවත් නම් ඉවසන්න බෑ.. යෙනීට සිද්ද වෙනවා මට උත්තර දෙන්න..

ඔව්.. එයා මට උත්තර දෙන්නම ඕනි. මිනිස්සුන්ට පුලුවන්ද මීයෝ මැරිලා වැටෙනවා වගෙව් මෙහෙම මැරෙන්න දෙන්න.. මගේ හොඳම යාලුවෝ..

මං කේන්තියෙන් ම ක්ලාස් එකට ගියා.. මං යද්දි යෙනී ඩෙස්ක් එකේ ඔලුව ගහන් හිටියා.. නැටලි ජනේලේ ගාවට වෙලා හිටියා.. ඒත් මෙරට් හිටියේ නෑ..

“යෙනී.. මේ බලනවා.. මොනවද මේ වෙන්නේ..?? කියනවා.. ඒල්, වින්ඩි, සිද්.. එයාලට මොකද කරේ.. කියනවා යෙනී.. තමුසේ හොල්මන වගේ ඉන්නේ උත්තර දෙනවා..”

මං යෙනීගේ උරහිසෙන් අල්ලලා යෙනීව කෙලින් කරා.. ඒ ඇස් විඩාවෙන් බර වෙලා..

“එයාට ඉන්න දෙනවා..”

නැටලි මං ගාවට ඇවිත් මගේ අත් දෙක ගසලා දැම්මා.. මේ යක්කුන්ට පිස්සුද ඇත්තටම..

“එහෙනම් තමුසේ කියනවා. මොනවද මේ වෙන්නේ..??”

“මොකක්ද රුකී තමුසේ කිව්වේ.. තමුසේ මොන හයියකින්ද මට තමුසේ කියන්නේ..??”

ෆැනී මාව හොයාගෙන ක්ලාස් එකට ආවේ එවෙලෙමයි..

“රුකී අපි යමු ”

ෆැනී මාව එක්කරන් යන්නයි හැදුවේ..

“මෙයාද තමුසෙගේ යාලුවා දැං. මුකුත් කරගන්න බැරි විකාරයක් තමුසෙ.. ඒකනේ මේ වගේ විකාර කාර යාලුවෝ ඉන්නේ..”

නැටලි එහෙම කිව්වේ ෆැනී දිහා බලලා..

“මොන මඟුලක්ද නැටලි වෙලා තියෙන්නේ..?? ”

මං නැටලි දිහාවට පැනලා එයාව අල්ලගන්නයි හැදුවේ.. ඒත් ඊට කලින් මගේ ඇඟේ වැදුන නැටලි ඩෙක්ස් එකක් පෙරලං බිමට වැටුණා..

“නැටලි…”

ඕඕඕඕඕඕඕ ශිට්ට්ට්ට්ට්ට්ට් මං ගිහින් නැටලිව කෙලින් කරන්නයි හැදුවේ. ඒත් ඊට කලින් ක්ලාස් එකට ප්‍රින්සිපල් සර් ආවා.. නැටලියි, යෙනියි සර්ට කම්ප්ලේන් කරා අපි එයාලට හොඳටම බැනලා, ගහන්න හැදුවා කියලා..

අන්තිමේ මටයි, ෆැනීටයි වුණේ දවල් ඉන්ටවල් එකේ ඉකෝලේ පරණ පුස්තකාලය අස් කරන්න යන්න..

මගේ යාලුවෝ එක එක්කෙනා වයසට ගිහින් මැරිලා වැටෙනවා.. මට වෙලා තියෙන්නේ දූවිලි පිහිදාන්න..

“සොරි ෆැනී.. මං හින්දා ඔයත් මේ දූවිලි අස්සේ..”

“නෑ රුකී.. මං මේ කල්පනා කරේ මේ වෙන දේවල් ගැන.. අර ඔයා කියපු නිල් පාට ගල නැටලිගේ බෙල්ලෙත් තිබ්බා..”

නැටලිත් ඉක්මනටම අපෙන් සමු අරන් යන්න යයිද.. අනේ දෙයියනේ එතකොට යෙනීත්..

පුස්තකාලේ මැඩම් අපේ ඉස්සරහින් ලොකූ ඇල්බම් වගයක් ගෙනත් තිබ්බා. හොදටම පරණ වෙලා තැනින් තැන සත්තු කාලත් ගිහින්..

අපේ ඉස්කෝලේ කොහොමත් හුගක් පරණයි.. අවුරුදු සීයකටත් වඩා වැඩියි.. මුළු රටේම ප්‍රසිද්ධ ඉස්කෝලයක් වෙච්ච අපේ ඉස්කෝලේට මේ වෙන දේවල් හින්දා ඇති වෙන අවමානය නම් සුළු පටු නෑ..

රෙදි කෑල්ලක් අරන් මං පිටුවෙන් පිටුව පිහි දැම්මා.. එක එක අවුරුදු වල ස්කෝලෙන් අවුට් වෙන ළමයින්ගේ ෆෝටෝස්..

“ෆැනී.. ෆැනී.. මේ..”

ඇත්තටම මං දැකපු දේ මට අදහා ගන්නත් බැරි තරම්.. කොහොමද මෙහෙම වෙන්නේ..

“ඇයි රුකී..??”

“මේ බලන්නකෝ..”

මං ඇඟිල්ලෙන් පෙන්නුවේ ඇල්බම් එකේ ෆොටෝ එකක්.. ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි.. හේශ්..

තඹ පාට කොණ්ඩෙයි, පාට දෙකේ ඇස් එක්ක..

මේක නම් අහම්බයක් නෙවෙයි..

“මේක අවුරුදු අසූවක් පරණයි රුකී.. කොහොමද මෙහෙම වෙන්නේ.. බලන්න.. හේශ්ගේ පෙනුම.. එකම සමානයි. ”

අවුරුදු අසූවක්..??? එක වගේ අය ලෝකේ ඕන තැනක ඉන්න පුලුවන්.. ඒත් මෙහෙම ඇස්.. නෑ නෑ… මේක වෙන්න බෑ.. වෙන්නම බෑ..

අපි ආයේ පැටලුනේ ප්‍රශ්න පත්‍රයකට.. මමයි, ෆැනියි කොච්චර මේ ගැන හිතුවත් හිතා ගන්න බැරි විදියට අපි හිර වෙලා..

මං හොස්ටල් එකට ගියත් හිතුවෙම මේක ගැන.. යෙනී ආවත් ඇදුමක් මාරු කරන් ඇඳට යනවා.. අඩුන ගාණේ එක වචනයක්.. නැත්නම් ස්කූල් එකේ හෝම් වර්ක් එකක්වත්.. මුකුත්ම නෑ.. එයා නිදි..

අදත් යෙනී ගැන ඇහැ ගහන් ඉන්න හිතන් මාත් ඇඳට ගියා..

හේශ්.. කොල්ලා වගේ අවුරුදු අසූවක් ඉන්නවා.. එයාට වයස නොගියට අපිට වයස යනවා.. මොන කෙහෙල්මලක්ද ..??

මං මුල ඉදන් කල්පනා කරා හේශ් ස්කූල් එකට ආව දවසේ ඉදන්.. අපේ සෙට් එකම එයාට වශී වුණ හැටි.. මාව පේන්න බැරි වෙච්ච හැටි..

ඊටත් පස්සේ එයාගේ පාර්ටිය.. එදා යෙනී රණ්ඩු වෙලා මාව දාලා ගියා.. ඊටත් පස්සේ මට එවපු ලොකේශන් එකට මං ගියේ වැරදි ගෙදරකට.. එදා තමයි මං නිල් පාට විහිදෙන ආලෝකයක් දැකපු මුල්ම දවස..

සමහර විට මං ගියේ හරි ගෙදරට නම්..?? දෙයියනේ.. මං ඇදෙන් නැඟිටිද්දිම කවුරු හරි දොරට ගැහුවා..

රෑ එකොළොහටත් කිට්ටුයි.. මං ගිහින් දොර ඇරියා.. ඇවිත් හිටියේ ෆැනී.. තාම නයිට් ඩ්‍රස් එක දාලත් නෑ..කලබලෙන් වගේ මාව ඇදන් කොරිඩෝවට ආවා..

“ඇයි ෆැනී..??”

“මේ බලන්න රුකී.. ඉන්ටර්නෙට් එකෙන් හම්වුණ දේ.. ”

එයා පෙන්නුවේ මට එයාගේ ටැබ් එක.. ඒකේ තිබුනේ පරණ නිවුස් පේපර් ආටිකල්..

දෙයියනේ…!! අවුරුදු අසූවකට කලින්…

_______________________________________________

ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

ඔයාලගේ අදහස් තමයි මාව දිරිමත් කරන්නේ. ඉතින් දිග අදහසක් දෙන්න දෙපාරක් හිතන්න එපා.

ඊළඟ දිනයෙන් හමුවෙමු
බුදු සරණයි ..!!

65 thoughts on “නිල් කවය ? | හත්වෙනි කොටස | නවකතා”

  1. .මැන්න මෙන්න මං පළවැනි පාරට එක වෙලා…..යේ…. ජන්කි ඛකා ජහ ජහ

    3
    1. Nithu ?❤️

      සුබ පැතුම් දඟ කෙල්ලේ… ???????????????????????????????????????????????????????????????????????????????

      3
    2. Chuuti manike

      සුබ පැතුම් දග කෙල්ලෙ මගෙ ?????❤️❤️??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1
    3. සුබ පැතුම් මල්ලිය❤
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????????????????????????????????????????????????????

  2. .අනා තන්කුයි හොඳේ උම්ම්ම්ම්මා
    තව ආයෙ අෆෙ දගයට එන්න බැරිවෙයි ද දන්නෙ නෑ… අන්‍ර් දගයා කියන නම නමක්ම වෙයිද .
    එහෙම වුණොත් දඟයව අමතක කරන්න එපා හොඳේ..?????????මොන නැනැතත් එය මගෙ පණ ඩිංගන්‍ර්???
    චූටි මැණික and අනිත් අය ඩගයව අමතක කරන්න එපා????????

    2
      1. danata බෑ… බලමුකො…ඕකේ gn උම්ම්ම්ම්ම්මා හෙට අපි කන්ඩෙ විහාරෙ පන්සල් යන්න හිතන් ඉන්නෙ ටටා….

        1. Chuuti manike

          හරි එහෙනම් බායි මාත් යනො මට බෑ මේක තනියෙන් බලන්න…නූල් බදින්ම වෙයි ඒ මදිවට සද්දත් ඇහෙනො ?????

          1
  3. Chuuti manike

    හී කස්ටිය හොල්මන් ෆිල්ම් එක්ක් බලනවා අෆ්ෆා…තනියෙන් ඒ මදිවට බයෙ බෑ..??????

          1. අනේ දැනුයි චූටි නංග වැඩ ඉවර වුනේ.අද දවසෙම පොඩි පොඩි වැඩ වගයක් වැටුන.හවස පන්සල් ගියා,බෝධි පූජාව ඉවරවෙලා එද්දි 9ත් පහුවෙලා අද.

  4. Chuuti manike

    ගුඩ් නයිට් හැමොටම ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️ ආදරෙ යි ගොඩාක් ❤️❤️

  5. නංග දැන් ෆිල්ම් එක බලල ඉවරද?

    ගුඩ් නයිට් මගෙ චූටි නංග❤
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

    1. Chuuti manike

      මොන ෆිල්ම ද අක්කියෝ රෑ මන් එක වැහුවා අද් උදෙ බැලුවෙ ?????

  6. දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ???

    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ????? දලදා සමිදු පිහිටයි ????

  7. මාධි අක්කි ???

    සසමාවෙන්න ඕනේ එක කොටසකටවත් comment එකක් දාන්න බැරී උනාට ????
    අක්කිගේ කතා මං හරි අසාවෙන් කියවනවා….මට මතක විදිහට මං ඉස්සෙල්ලාම කියෙව්ව අක්කිගේ කතාව තමයි වෙඩි වරුසා …….ඒක.නම් මාරම ලස්සනයි අක්කියෝ ……ඒ වගේම මේකත් ලස්සනයි ….

    අක්කිගේ කතා ශෛලිය හරි වෙනස්…ඒකට මං ආසයි.

    මේ කතාව්ත් ඒ වගේම වෙනස් කතාවක්….

    මට හිතෙන්නේ අවුරුදු අසූවකට කලිනුත් මේ වගේම කට්ටිය වයසට ගිහිල්ලා මැරෙන්න ඇති ……

    මට හිතෙන විදිහට නම් හේශ් එයාගේ ජීවිත කාලය වැඩි කර ගන්නේ අර නිල්පාට එලියෙන් කට්ටියව වශී කරගෙන එයාලගේ තරුන කාලේ හේශ් අරගෙන වෙන්න ඕනේ…

    අර නිල්පාටට මොකක් හරි වශී කරගන්න බලයක් ඇති ….ඒ නිසා තමයි අතුරුදන් වෙන හැමෝම වයසට ගිහිල්ලා මැරෙන්න්…….මට හිතෙන්නෙම එහෙමයි අප්පා…….???

    අර.නිල් පාට මාලේත් මොකක් හරි සීන් කෝන් එකක් තියෙන්න ඔනෙ……???

    කොහොම උනත් කතාව නම් ලස්සනයි අක්කියෝ ……අක්කිට තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ……
    අක්කිට තෙරුවන් සරනයි ?????
    ආදරෙයි ගොඩාරියක් ?????

  8. .හි ගුඩ් මොර්නින්ග් උදෑසන කට්ටිය හොදින් ඉන්නොද .
    ආ චූටි හොල්මන් ෆිල්ම් එක බලුවද .ශික් ඊයෙ රෑ දගයා හිටියනම් හොඳ කට කඩිඛ්ඛ කතාවක් කියනව…එකත් කරන්න බැරි වුනානෙ..
    ඕකේ ඕකේ එහෙනම් හැමෝටම බුදුසරනයි…
    ආදරෙයි ගොඩාරියක්…
    ????❤

    1. Chuuti manike

      ආ ගුඩ් මොර්නින්ග් දග කෙල්ල…ආපො ඔව් මොකක් හරි කියයි තමා..මේ එක නෙමෙ එයාට තාම ලොග් වෙන්න බැයිදො ❤️❤️❤️????????

  9. අක්කලා,අයියලා නංගිලා ,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  10. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ??????????????????????? ආදරෙ යි ගොඩාක් ❤️❤

    අඩෙ අද 7.30 ට ඇහැරියෙ ,නැගිටලා පුන්චාට උදව් කල මෙහෙ උදෙට ෆට්ට සීතල යි මට නම් ඒ සීතල ලටම නැගිලුනෙ…?????❤️

  11. අනේ මන්ද මට නම් කියන්න තේරෙන් නෑ?කමන් නෑ වැරදෙන්න හරි අනුමාන කරමුකෝ?මං නං හිතන්නෙ අර කෝල ගොඩක් වයස කෙනෙක් වෙන්න ඇති එයා එයාග්‍ර් ආයිශ වැඩි කර ගන්න අනිත් අයව වයසට යවල මරනව ඇති එතකොට අර් මාලෙ ඒක තමා අර කොල්ලර ඒ වැඩේ කරන්න උදවු කරන්නෙ
    කමන් නැ වැරදුනත් කොහොමත් අක්කි වෙනස්නෙ
    ඉවර වෙනකන්ම කියවනව?
    ඊලග කොටස දානකන් ඉවසිල්ලක් නෑ?
    ආදරෙයි හැමදාම හොදේ❤️
    මංංනවතින්නම ආදරෙයි පැලෙන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ??❤️?????

          1. ඇත්තමයි චූටියෝ …අනෙ මට මෙතන කියන්න බෑ????

          2. Chuuti manike

            මොකො අක්කියෝ මූනත් සතු වෙලා ??

  12. Sandu (kandy girl)

    මාධි නංගා..

    ඔයාගෙ කතා කෝමත් ලස්සනයි නේ.. මේ කතාවත් අමුතු එකක්…මං ආසම වර්ගෙක එකක්..

    රුකී..ඔයා තමයි ගැලවුම්කාරි.. මායාවෙ.. අනේ මං රුකී උනා නම්…

    නංගා ඔයාගෙ හැකියාව තව තව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..එතකොට අපිට පුලුවන් තව ලස්සන කතා කියවන්න…???

    අනික් කතා ටිකක් ඉක්මනට ගේන්න..

    සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි ..

  13. .හි ඉතිං කොහොමද ඔන්න ඉතිං කන්දෙ විහාරෙත් ගිහිං ආවො…
    මරු හොඩ්‍ර් යඩ්ඩිනම් බස් අයියා ගියා නැමෙයි පියාබුවා…හම්බො…අතල්..
    එ අස්සෙන් යද්දි පොඩී වසි ලුක් එකකුත් තිබ්බා..ඉතිං සැෆේ ගියා.මට ඩනුනෙම අෆි නුවර ඉන්නාව වගෙනෙ …යඩ්ඩි සමහර තැන් ටිකක් අඳුරුයි වැසි ගතියත් එක්ක..මරු ඉතිං..එලම..
    ඉටපස්සෙ ගිහිං බුදුන් වඩලා…ගෙදර එඩ්ඩිත් එතන ඉඩම් පානදුරේට ආවෙ එ වර්ගෙම බස් එකක තමයි ඒත් කිසි ගම්මක් නෑ එ මගුල ලොටනව සෙද්ද….
    ආ අෆිත් එක්ක ඩගයත් ගියා..මං යන්නෙ කොහෙද එයත් අනිව එහෙ යනො…කොහොම හරි panaduරෙන් බැහැල එලොලුවක් දෙකක් අරං ගෙදර එද්දී අෆි චයිනා බොල් එක ගාවින් නවත්තුව කාකැ ම එකක් ගන්න එ රෙද්ද වහල ඉටපස්සෙ අලුතෙන් දැම්ම පිසා ෆක්ටයරි එකට ගියා එකත් වහල..පස්සෙ නෙක්ටො බොතලෙකුයි ,අයිස් ක්‍රීම් එකකුයි අරං ගෙදර ආවො..හොඩවෙලවට ඉස්සර ගෙදර ආච්චි උදේ අෆි යද්දි කිව්ව බ්ත් උයල.තියන්ම්ම් කියල අන්තිම්‍ර්ඩි ඒක කව..කම ටිකනම් රැහැයි….එලම..ft…

    1. Chuuti manike

      ඒ මෙ කියන දෙයක් හරියට කියන්නකො…මෙලෙ දෙයක් තෙරුන්‍ර් න්හ් ❤️?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.