Katha Ahura

නිල් කවය ? | නවකතා | තෙවන කොටස

5/5 - (6 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

තුන්වෙනි දිනය..
____________________________________________________________________________________________

මං දැක්කේ යෙනීගේ පපුව උඩ තිබුනු දිලිසෙන නිල් පාට මොකක් හරි දෙයක්.. ඒකේ එළිය එන්න එන්නම වැඩි වෙලා කාමරේ පුරාවටම විහිදෙනවා..

හරියට හීනයකින් දකිනවා වගේ..

මං හෙමීට ඇදෙන් බැහැලා යෙනී ගාවට ඇවිදන් ගියා.. හිතට දැනුනේ බයක්, කුතුහලයක් , නැත්නම් අමුතු හැගීමක්.

යෙනීගේ ඇද පාමුලටම ගිහින් මං ඒක අල්ලන්න අත දික් කරා.. එකපාරටම යෙනී මගේ අත අල්ල ගත්තා..

ඊටත් පස්සේ යෙනී ඇස් ඇරියා..

මොකක්..??? යෙනීගේ ඇස් වලින් විහිදුනේ නිල් පාට එලියක්..

බය වුණ පාර මං අඩි දෙකක් තුනක් පස්සට විසි වුණා.. මගේ උගුරම වේලිලා ගිහින්.

“යෙ.. යෙ. යෙනී..”

මගේ මුවින් පිට වුණේ එච්චරමයි.. යෙනි ඇස් පියා ගත්තා.. විනාඩියක් දෙකක් හයියෙන් හුස්ම අරන් මං ආයේම යෙනී දිහා බැලුවා.. එයා මුකුත් නොවුණ ගාණට නිදි..

හිතා ගන්න බෑ මොකක්ද මේ වුණේ කියලා..

නිකම් හීනයක් වගේ.. ඔව් හීනයක් තමයි..

තවත් මුකුත් නොහිත මං ඇදට ගියා.. ශීට් එක පෙරවන් කොට්ටෙට ගුලි වෙලා බලෙන් ඇස් පියා ගත්තා..

නිල් පාට දැකලා මට ලෝකෙම නිල් වෙලා පේනවද කොහෙද..?? මට නම් පිස්සු.. හොදටම පිස්සු..

පහුවදා ඇහැරෙද්දි හොදටම දවල් වෙලා.. ඊයේ රෑ නටපු පිස්සුවට මෙහෙම හරි ඇහැරුණා මැදෑ.. මං ඇදෙන් බහිද්දිත් යෙනී ගිහින්.. මට කතා නොකරම..

කමක් නෑ.. පරක්කු වෙලානේ.. එයත් දුවන්න ඇති..

මං යද්දිත් ස්කූල් පටන් අරන්.. මගේ වාසනාවට ක්ලාස් එකට තාම ටීචර් ඇවිත් නෑ.. මගේ ශීට් එකේ අද හේශ් වාඩි වෙලා.. මං ගිහින් ඒල් ගාවින් වාඩි වුණා..

“ගුඩ් මෝර්නිං බන්. ”

මං හේශ්ට කිව්වා.. ඒත් හේශ්ගේ මූණේ තිබ්බ හරි මළානික හිනාවක්..

“උඹ ලෙඩ වෙලාද බන්. ”

“නෑ රුකී.. හරි මහන්සියි.. ඒ අස්සේ නිදිමතයි..”

ඒල් කියන්නේ හරි විනෝදෙන් හිටපු ෆන්ම කොල්ලා.. වෙනදට කාත් එක්කත් විහිලු කර කර සතුටින් හිනා වෙලා ඉන්න ඒල් අද නිකම් බැටරි බැහැලා වගේ..

එහෙම හිටපු කෙනා අද මෙහෙම කියද්දි මට හරි පුදුමයි.. මං ආයෙත් හැරිලා ඒල් දිහා බැලුවා..

ඇස් යට හොදටම කළු වෙලා තමයි.. මහන්සි ඇති.. ඒත් එක්කම ටීචර් ක්ලාස් එකට ආපු නිසා ඒක එහෙම අමතක වුණා..

ටිකකින් ඒල් ඔලුව රිදෙනවා කියලා ඩෙස්ක් එකෙන් ඔලුව තියා ගත්තා..

දිග නෝට් එකක් මිස් දුන්නේ.. මතක් වෙන්නෙත් නෑ අප්පා.. කොහෙද හරියකට පාඩම් කරන්නෙත් නෑනේ..

මං පෑනත් කටේ ගහන් හිත හිත ලියන්න පටන් ගත්තා.. ඒත් එකපාරටම අහම්බෙන් වගේ මගේ අතක් ඒල්ගේ අතක වැදුණා..

දෙයියනේ..!! මට දැනුනේ සීතලක්..

“ඒල්.. ඔයාව සීතල වෙලා..”

මගේ කට හඩට ඒල් ඔළුව උස්සලා මං දිහා බැලුවා.. මං හැදුවේ ඒල්ගේ නළලට අත තියලා සීතල බලන්න..

ඒත් ඒල් පස්සට ගිහින් මොහොතක් මං දිහා බලන් ඉදලා නැගිට්ටා.. එයා මිස්ටත් මොනවද කියලා ක්ලාස් එකෙන් එළියට ගියා..

මොනවද අනේ ඒ වුණේ.. ?? කිසිම දෙයක් මට හිතා ගන්න බෑනේ… ලොකු සුසුමක් හෙළලා මං ආයේ පාඩමට අවධානය දුන්නා..

එදා ස්කූල් ඉවර වෙනකම්ම මං ඒල්ව දැක්කේ නෑ.. ඉන්ටවල් එකේදි වුණත් කට්ටියම නැගිටලා කැන්ටින් එකට ගියා. යෙනීවත් නැටලිවත් මට කතා කරේ නෑ..

හේශ් ඉන්න හින්දා වෙන්න ඇති. සමහර විට මං බර්ත් ඩේ පාර්ටි එකට ආපු නැති හින්දා හේශ් පවා මාත් එක්ක තරහා වෙලා ඇති..

අනේ මන්දා.. මොන්ටිසෝරි පන්තිය හොදයි මීට වඩා..

උන්ට මාව එපා නම් මට මොකටද.. මගේ හිතේ සියුම් කේන්තියක් දළු දාගෙන ඇවිල්ලා..

මං තනියම හොස්ටල් ගිහින් මං තනියම හිටියා. කමක් නෑ මෙහෙමත් හොදයි..

ඊට පහුවදා නම් මං යෙනීට කලින් ස්කූල් ගියා.. ඊයේ ගෙවිච්ච දවස පුරාම රූම් මේට් වෙච්ච යෙනී වත් මාත් එක්ක කතා කරේ නෑනේ.. හරියට මං මුන්ට වරදක් කරා වගේ..

මං ක්ලාස් එකේ වාඩි වුණෙත් එහා කොණක. ක්ලාස් එකේ කෙල්ලෝ දෙන්නෙක් ඇහුවා මං අර කට්ටියත් එක්ක තරහා වෙලාද කියලා..

ඉතින් මං තරහ නෑනේ. එයාලනේ තරහා. මං කරේ හිනා වෙච්ච එක..

ලන්ච් එකෙන් පස්සෙව් තිබ්බේ ස්විමිං.. මං ආසම සබ් එකක් තමයි.. කොහොමත් මං ස්විමිං වලට දක්ශයි..

ඉතින් හැමෝම ස්විමිං කිට් එක දාගෙන පූල් එක ගාවට ගියා.. කෝච් සර් කට්ටියම ලයින් අප් කරලා දෙන්න ඕනි ඔක්කොම උපදෙස් ටික දීලා කවුන්ට් කරා..

මං තමයි මුලින්ම පූල් එකට පැන්නේ.. ටිකක් දුර පිහිනද්දි මට පෙනුනේ නිල් පාට.. දිලිසෙන නිල් පාට.

මොන මගුලක්ද මන්දා.. මට වතුර උගුරක් පෙවුනා. අනිත් අය මාව පාස් කරන් ගිහින්.. මොකක්දෝ හේතුවකට මං වතුර යටින් පූල් එකේ පතුල බැලුවා..

දෙයියනේ.. !!!

මං දැක්කේ පූල් එකේ පතුලේ කවුරු හරි ඉන්නවා.. බිම හාන්සි වෙලා..

මං ගිරිය යටින් කෑ ගහලා…

______________________________________________

චුට්ටක් පරක්කු වුණා.. ගණන් ගන්න එපා ඉතින්
දැං ඉක්මනටම ලියනවා..

ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

ඊළඟ දිනයෙන් හමුවෙමු
බුදු සරණයි..!!

27 thoughts on “නිල් කවය ? | නවකතා | තෙවන කොටස”

    1. Chuuti manike

      සුබ පැතුම් ජසී යෝ…?හැමදාම අක්කි කියන්න කම්මැලි වගෙ ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
      ෆිස්සුනෙ ????❤️

      1. Chuuti manike

        සුබ පැතුම් ජසී යෝ…?හැමදාම අක්කි කියන්න කම්මැලි වගෙ ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
        ෆිස්සුනෙ ????❤️

        1. අම්මෝ මගේ චූටි මැණිකේ මෙච්චර තෑගි ගොඩක්‌ මටමද ගත්තේ ???
          Thanks මැණිකේ ???

          1. Chuuti manike

            අහ් ඔව්ව් අක්කියෝ කම්මැලී ණෙ දැම්මා ශොපින් පාරක්…..
            ඒක ඩබල් ඇවිල්ලානෙ ????????

    2. සුබ පැතුම් jasi නංග❤
      ??????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️

  1. මාධවී අක්කියෝ,

    ඔයාගේ කතාවනම් පට්ටම එකක් වගේ…???ෂෝයි අනේ මේ වගේ අමුතුම විදිහේ කතාවක් කියවන්නේ ගොඩම ගොඩ කාලෙකින්…

    ඔයා කතාව මරුවටම ලියල තියනවා… මාර කුතුහලයක්‌ එන්නේ මේ කතාව කියවගෙන යද්දී…

    මට හිතෙන්නේ මේ හැමදෙයක්ම වෙන්නේ අර අලුතෙන් ආපු අමුතුම කොල්ලා නිසා… හොඳ වෙලාවට රුකී ඒ පාටියට ගියේ නැත්තේ… රුකී කාවද වතුර යට ඉන්නවා දකින්න ඇත්තේ? හිතාගන්නවත් බෑ අනේ ??

    හෙට මොකද වෙන්නේ කියලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා… අක්කිගෙ මේ කතා ලියන හැකියාව තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!??
    හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???

  2. . මගේ යස්මින් අක්කි සුබපැතුම් හොදේ uuuuuuuuuuuummmnnnnaaaaaaaaaa…
    ,?????????????????????????????

    1. ඔහොම උම්ම්මා දුන්නොත් එහෙම මට මොන ලෙඩක් හැදෙයිද දන්නේ නෑ ???
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

      අම්මෝ දඟයා මන් වෙනුවෙන් ෂොපින් ගිහිල්ල වගේ… Thanks ???

          1. ඒකනේ අනේ බලන්නකෝ මෙයා මට බනිනවා
            ?????????????????????????????????
            මම ඔයාට උම්ම්මා එකක් දුන්න එකට එයාට ජෙලස්ලු
            ????????
            ඔව් නේ චූටි මැණිකේ ජෙලස් නේ… ඉරිසියාවෙන් පුපුරනවා නේ ????

          2. Chuuti manike

            නෑ මට ඇති ජෙලෙස් එකක න්හ්…..හුම්මම්ම්ම්ම්ම්????

  3. . යකඩෝ මේක යකාගේ කතාවක් නේ දැන් එතකොට කාගේ උම්මා එකද ලොකු ඔයාගෙ එතකොට කාගෙන්ද ලොකුම ලෙඩෙ බෝවෙන්න ඕනි ඔයාගෙන් ????සිම්පල් ඉස් නොට් පිම්පල්.
    සිම්පල් ඉස් පොසිටිව් ????
    පිස්සුනේ නැන්ද ????
    … අපෙන් චූටි උම්මා එකක් ගන්නත් වසනා වන්ත වෙන්න ඕනි මේවා රාජකීය උම්මා සරියා… එන්න එෆා මෙතන humm ????????????පිස්සුනේ ???

      1. . අනේ යන්ඩ මොට්ට යස්මින් යන්න බොලු කියන්නේ නැතුව මටත් වඩා ලොකු උම්මා එකක් දුන්නේ ඔයානේ… දැන් මෙහෙම කිව්වා කියලා ආයෙ උම්මා නොදී ඉන්න එෆා හොදේ ??????

        1. හනේ අම්මේ ඉන්නවකෝ ආයේ මම හැමදාම දෙනවා…. ලජ්ජා වෙන්නම හැමෝම ඉස්සරහ දෙනවා… ඔහොම ඉන්නකෝ බබෝ පරිස්සමින් වෙලා

    1. අඩේ එහෙමද… මගේ උම්ම්මා එක ගන්නත් එහෙම තමයි.. හරිම අමාරුයි ඈ ???

    2. Chuuti manike

      ඔව්ව් අනෙ රාජකීය උම්මාලුනෙ….මන් බැලුවෙ කවදා රාජ සන්තක වෙයිද කියලා ?????

  4. . එක තමයි බොල කිව්වේ උම්මා නොදී ඉන්න එෆා කියලා ???පිත්තු යස්මින් uuummaa.. ❤️?????

  5. Chuuti manike

    මාධී අක්කියෝ , හරිම ලස්සනයි කතාව …අක්කිගෙ කතා කොහොම ත් ලස්සනයි නෙ….මම් හිතුවෙ අක්කි දැන් ඇප් ඒක්‍ර් නැතුව ඇති කියලා….අක්කිව අදුන ගන්නත් හරි ආසයි…….???❤️❤️❤️❤️❤️
    අක්කියෝ …ම්….මට තාම හිතා ගන්න බෑ ..මෙ මොන වගෙ කතාවක්ද කියලා
    අනෙ මන්දා හිතාගන බැරියොයියොයො ….?????
    මාධවී වෙනස් නෙ…..නේද අක්කියෝ ????
    මේකත් ඒ වගේම කතාවක් වෙන්නැති නෙ ?????
    ම්…මුල නම් තෙරුම්ගන්නම් බෑ…ඒ වුනාට රුකී එක්ක යාලුවො ඔකොම තරහා උනෙ මට හිතෙනවා අර එඑලිය ත් එක්ක මොකක් හරි ඇති කියාඅ….

    .ම්….ඊට පසේ අර පිරිමි ලමයා ම්…එයා හරිම අද්භූත යිනෙ …ආපො මම්නම් ජීවිත ට ඒ වගෙ තැනකට යන්නෙ නෑ මොනා දෙනවා කිවාත් ….???????????????????????

    ම්…කවුද දන්නෙ නෑනෙ අර හාන්සි වෙලා හිටියෙ බලමකො …❤️❤️❤️❤️??????????????

    බුදු සරනයි ???? ආදරෙ යි පැලෙන්න ..??❤️❤️❤️❤️❤️❤️❤️

  6. අම්මෝ මාදවී අක්කී මාරම මාරම මඑඅම ලස්සනයි මනික කර්හාක කියල වැඩන් නෑ මේ වගේ කතාවක් කියවන පලවෙනි වතාව ශෝයි අක්කි ඔයානම් ඇතතමයි ඔයාව් බදාගන්න හිතෙනව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

    ඒ මොකද්ද ඒ අමුතු එලිය පූල් එක ඇතුලෙ කව්ද ඇත්තෙ.ඇයි මෙයාට හ්ම තිස්සෙම් නිල් පාට පේන්නෙ ප්‍රශ්බ ගොඩයි මන් නං හිතන්නෙ මේ ඔක්කෝටම මුල අර අලුතින් ආපු කොල්ල වෙන්න ඇති කොහොමර්හ් එයාගෙ ඇස් නිල් පාරයිනෙ.අනුමාන කඑඅන්නර් බෑ මේක අමුතුම කතාවක්නෙ ඊලග කොටස දානකන් ඉවසිල්ලක් නෑ ආදරෙයි හැමදාම❤️❤️❤️?????????????

  7. අදයි මාධවී අක්කියො මං කතාව කියෙව්වෙ.
    කතාව ලස්සනයි❤ .
    කතාව කියවද්දි ප්‍රශ්න ගොඩක් හිතට එනව.
    කවුද අර ස්කූල් එකට අලුතින් ආවෙ,හේශ් නේද,එයා හරිම අද්භූතයි.එයා නිසාද මේ රුකීගෙ යාළුවන්ට මොනාද වෙලා තියෙන්නෙ,එතකොට රුකීගෙන් යාළුවො ඈත් වෙන්නෙ?.

    කවුද අනේ එතකොට පූල්එකේ පතුලෙ ඉන්නෙ ?

    කතාවෙ ඊලඟ කොටස කියවන්න බලන් ඉන්නව අක්කියො.
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.