Katha Ahura

පිපුණු මල|දහසයවන කොටස |නවකතා |කතා අහුර රචක

5/5 - (1 vote)

“මැණික මේ අහන්න..බය වෙන්න එපා..බස් එකේ ගියොත් පරක්කු වෙනවනේ..අපි..අපි..බයික් එකේ යං..”

අහස් කියන දේකට එකග වෙනවා ඇරෙන්න ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් මගේ හිතට ආවේ නැහැ..අහස් කාටදෝ කෝල් කරන ගමන් මාවත් අතින් ඇදගෙන පාර පැත්තට ගියා..ඒ එක්කම වගේ ආපු අහස්ගේ යාලුවා බයික් එක අහස්ට දුන්නා..

“තෑන්ක්ස් මචං..”

“හරි බං අංකල් එන එක පරක්කු කරන්න ට්‍රයි කරන්නං..උඹල පලයන් ඉක්මනට..”

බයික් එකේ අපි දෙන්නම ටික දුරක් කිසිම කතාවක් නැතුව ආවා..

“අනේ මට බයයි..අයියේ..තාත්තා මරයි මාව..”

අහස්ට තුරුලු වෙන ගමන් එහෙම කිව්වේ තාත්තා අක්කට ගහපු හැටි මතක් වෙලා..

“බය නැතුව ඉන්නකෝ මැණික..මං කොහොමත් ගෙදර යන්නේ නෑ ඔයාව දාලා..ඔයාලගේ හේ හරියෙන් ඉන්නම්..තාත්තා එනකල්..ප්‍රශ්නයක් වගේ නං මං එනවා ගෙදරට..”

“අනේ එපා දෙයියනේ..තාත්තට තවත් තරහ යයි..”

කතාවෙන් කතාවෙන් අපි ගේ ලග..

“පරිස්සමෙන් සුදු නෝනා..”

තාමත් මං අහස්ගේ අතක් අල්ලන් හිටියේ ගෙදරට යාගන්න තරම්වත් කකුල් පණ නැති නිසා..

“අහන්න සුද්දි..මං කිව්වනේ මං යන්නේ නෑ..මං ඉන්නවා..බය නැතුව යන්න..තාත්තා අපිව මෙහෙම දැක්කොත් තවත් අවුල්නේ..”

අහස් බලාගෙන ඉද්දිම මං ගෙදරට දුවගෙන ආවා…කාර් එකක් ගේ ඉස්සරහ නතර කරලා..කවුද කියල හිතන ගමන්ම ගෙට ගියා..

“පොඩි නංගී..”

“අ..ක්..කා..”

චූටි බංඩියකුත් උස්සන් මගේ ඉස්සරහට ආවේ අක්කා..අක්කා ලස්සන වෙලා..මූණ පින් පාටයි..

“ඔන්න..මං මගේ කෙල්ලව පුංචි කෙනෙක් කලා..”

“මට හරි සතුටුයි අක්කා..ඇත්තමයි..ඔයා ගිය දවසේ ඉදන් මේ ගෙදර පාලුවට ගිහිල්ලා තිබ්බේ..”

“ඔන්න..ඔන්න..ඉතින් අක්කලා නංගිලා පටන් ගත්තා ටැප් එක අරින්න..”

ඔව් ඒ මගේ මස්සිනා..හසිත්..මොන දේ උනත් එයා අක්කව හොදින් බලා ගන්නව කියලා මට අක්කව දැක්කම හිතුනා..අක්කා සතුටින් ඉන්නවා දැන් එයා විදවපු කාලේ ඉවරයි..

“තාත්තා ඔයාලට එන්න කිව්වද අක්කා..”

“නෑ..හැබැයි මේ බංඩි බෝලෙට පුලුවන් වුණා සීයගේ හිත වෙනස් කරන්න..”

“ඒ කියන්නේ අක්කල එහෙනං ටික දවසක් මෙහේ ඉන්නවනේ..”

“ම්ම්ම්..ඔව්..දැන්ම යන්නේ නෑ..”

“අපි හැමෝම කාලෙකට පස්සේ එකට නේද අක්කා..”

“පොඩි දූ ඇගපත් හෝදන් ඇවිල්ලා කතා කරන්නකෝ දරුවෝ..අක්කා කොහෙවත් යන්නේ නෑ..”

මං තාම යුනිෆෝම් කියල මතක් වුණේ එතකොට..ඉක්මනට ගිහිල්ලා ඇග හෝදන් ඇදුමක් දාන් ආවේ බඩගින්නකුත් දැනුන නිසා..තාත්තා තාම ආවෙත් නෑ මොනව වෙලාද මන්දා..

“බත් කන්න පුතේ..මං බෙදල ඇත්තේ..”

අහස් තාම පාරේ ඇත්තේ..පව් වහින්නත් වගේ..වැස්සොත් තෙමෙයිනේ..දවල්ට කාලත් නැතුව ඇති..ඔහොම හිත හිත කුස්සියට යනකොට තමයි බයික් එකක් ගේ ඉස්සරහ නතර කරනව ඇහුනේ..තාත්තා වෙන්න ඇති..

“පොඩි දූ..මෙහේ එනවා..”

ගේ දෙදරලා යන්න තරම් හයියෙන් තාත්තා කතා කලේ..මාත් පුලුවන් වේගෙන් දුවල ගියේ නිකං බැනුම් අහන්න ඕනේ නැති නිසා..

“කීයටද ගෙදර ආවේ..”

“පොඩ්ඩි ඇවිල්ලා දැන් ටිකක් වෙලා..”

මට කලින් අම්මා උත්තර දුන්නා..

“මං තමුසෙගෙන් නෙවෙයිනේ ඇහුවේ..ඇයි මේකිට කතා කරන්න බැරි ද..”

ඒ සද්දෙට අක්කයි හසිත් අයියයිත් කාමරෙන් එලියට ආවා..නංගි තද කරලා මගේ අතින් අල්ල ගත්තේ ආරක්ෂාවට වගේ..

“කොහොමද ආවේ ගෙදර ආහ්හ්හ්..කාත් එක්කද..”

“බස් එකේ තාත්තේ..තනියම ආවේ..”

“බ..ස්..එ..කේ..”

ඒත් එක්කම වැදුණු කම්මුල් පාරට මාව විසිවෙලා ගිහිල්ලා බිමට වැටුණා..කටට අමුතු ලේ රහක් දැනෙනව..නංගි ඉක්මනට මාව උස්සලා ගත්තා..

“අයින් වෙයන් චූටි උඹ..උඹටත් මැරුම් කන්න ඕනේ වෙලාද..”

“යකෝ..මං ඉස්කෝලේ හැමතැනම උඹව හෙව්වා..තෝ කොහෙද යන බල්ලෙක් එක්ක පාලු පාරක තුරුල් වෙලා ඉන්නව..ආහ්හ්..”

හැමෝම මං දිහා බැලුවේ අදහ ගන්න බෑ වගේ..

කොණ්ඩෙන් ඇදලා මාව ලගට ගත්තු තාත්තා කට දෙපැත්ත හයියෙන් මිරිකලා අල්ල ගත්තා..

“කියපන්..කියපන්..මට කවුද ඌ..කොහේ එකෙක්ද..”

“තා..ත්…..තේ..එපා…අ..න්…න්නේ…”

කවදාවත් එක පාරක්වත් මං ගුටි කාලා නෑ..ඒක නිසාමද මන්දා ඇග පුරාම අමුතු වේදනාවක් ගලන් යනව..

“ලොකු මාමේ..ඌ අතන කඩේ ලග ඉන්නව..”

එලියේ ඉදන් ආපු රශාන් අයියා එහෙම කිව්වම මට හිතා ගන්න බැරි වුණා..අක්කගේ ප්‍රශ්නෙදි උනත් එයා කිව්වේ කොල්ලෝ කෙල්ලෝ අතර සම්බන්ධයක් ඇති වෙන එක සාමාන්‍යයි කියල..එයාම අද තාත්තට අහස් ගැන කියනව..

“මං අද උඹව තියන්නේ නෑ..බැල්ලි..හිටපන්..ඌ ගැන ඉස්සෙල්ලා බලලා එන්නං..”

කොණ්ඩෙන් අල්ලන් හිටිය මාව පැත්තකට විසි කරලා තාත්තා අයියා එක්කම පාරට ගියා..

“අනේ පුතේ..”

අම්මා මාව බදාගෙන අඩනවා..මං තාමත් බිම වාඩිවෙලා හිටිය විදියටම ඉන්නව..

“අනේ…අයියේ…තාත්තා අහස්ට ගහයි අයියේ..”

අමාරුවෙන් උනත් මං එහෙම කිව්වේ හසිත් අයියගේ උදව්වක් බලාපොරොත්තුවෙන්..

“මං බලලා එන්නං නංගි..ඔයා බය නැතුව ඉන්නකෝ..”

මගේ ඔලුවත් අතගාගෙනම හසිත් අයියත් පාරට දිව්වා..නංගිගෙයි අම්මගෙයි උදව්වෙන් මං කාමරේට ආවා..

“ඇයි පොඩි නංගි මේ..මං කියන්නේ නෑ ආදරේ කරන්න එපා කියල..ඒත් මට වෙච්ච දේ ඔයාලා දෙන්නටම මතකයිනේ..”

“අහස් එහෙම නෑ අක්කේ..අනේ මං නිසයි එයා එතන හිටියේ..”

අඩ අඩ වුණත් වෙච්ච හැමදේම අක්කටයි නංගිටයි මං කිව්වා..මගේ දිහා බලන් හූල්ලනවා ඇරෙන්න එයාලා කියලත් මොනව කරන්නද..

“මාත් පාරට ගිහින් බලල එන්නං..”

අක්කා එහෙම කියලා කාමරෙන් එලියට ගියා..

“මං එදාම කිව්වනේ පොඩී තාත්තාට අහුවුණොත් වෙන දේ..අනික ඔයා ඒ දේවල් දැනගෙනනේ එෆෙයාර් එකක් පටන් ගත්තේ..වෙන දේකට මූණ දෙමු..”

නංගි මගේ අත තද කරලා අල්ල ගන්න ගමන් එහෙම කිව්වම මාත් හිත් හදාගත්තේ වෙන දේකට මූණ දෙනවා කියලා..

“අනේ පුතේ තාත්තා අර දරුවට හොදටම ගහලා..ඒ දරුවත් ඇදගෙනම ගෙදරට එනව..”

දුවගෙන වගේ කාමරේට ආපු අම්මා එහෙම කිව්වම මං ඉබේම ඇදෙන් නැගිටලා එලියට දිව්වා..

“අනේ…අහස්…”

මුලු මූණෙම තැලුම් පාරවල්..හිටගෙන ඉන්නවත් පණ නැති අහස් දිහා බලාගෙන මං හයියෙන් කෑ ගැහුවා..කවිදු අයියත් ඇවිල්ලා..කෑ ගහන මගේ ලගට ඇවිල්ලා කවිදු අයියා මගේ අතින් අල්ල ගත්තා..

“මගේ කෙල්ලව රවට්ටගෙන උඹ මොනවද කරන්න හැදුවේ..ආහ්හ්..මරනව මං උඹව අද..මරනව..”

තාත්තා තවත් අහස්ට ගහනව..හසිත් අයියා එක්ක අම්මත් තාත්තාව නවත්තන්න උත්සහ කරනව..

“අනේ ගහන්න එපා තාත්තේ…එයාට යන්න දෙන්නකෝ…අහස්ට ගහන්න එපා තාත්තේ..”

මටත් කෑ ගගහ අඩනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..

ඒ එක්කම මං ලගට ආපු තාත්තා මාව අදලා ගත්තා..කවිදු අයියත් මාත් එක්කම ඇදිලා ගියේ එයා මගේ අතේ අල්ලන් හිටිය නිසා..

“උඹ..මේ..දැන්..දැන්..පොරොන්දු වෙන්න ඕනේ මගේ ඔලුවේ අත තියලා…දිව්රපන්..මූව අමතක කරනවා කියලා..මූ ඉස්සරහ දිව්රපන්..”

අහස් මගේ දිහා බලාගෙනම ඉන්නව…මං කොහොමද දෙයියනේ ඒ ඇස් දිහා බලන් එහෙම දෙයක් කරන්නේ..මගේ පළවෙනි ආදරේ..මේ ඒ ආදරේ අවසාන දවසද..මං කොහොමද අහස් ඔයාව අමතක කරලා ඉන්නේ..

“උඹ මං කිව්ව දේ කරනවද..නැත්තං මූව මෙතනම ඉවරයක් කරන්නද..”

“එපා තාත්තේ..මං දිව්රන්නම් මං මේ සම්බන්දේ නතර කරනව..අනේ එයාට යන්න දෙන්නකෝ..”

අහස්ව තදින් අල්ලන් හිටපු රශාන් අයියා අහස්ව අතෑරියා..නංගි මං දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්නව..තාත්තා තාමත් මගේ කොණ්ඩෙන් අල්ලන්..

අයියගෙන් මිදුන අහස් හෙමිහිට මගේ ලගට ආවා.

“ඇත්තමද සුදු නෝනා..මාව එච්චර ලේසියෙන් අමතක කරල දානවද..ම්ම්..”

“මං ඔයාට පොරොන්දු වුණා අයියේ..මං වෙන කිසිම කොල්ලෙක්ට ලං වෙන්නේ නෑ කියලා ඒ පොරොන්දුව මං මගේ ජීවිත කාලෙම ආරක්ෂා කරනවා..”

එහෙම කියල මං ගෙට දුවලා ගියේ තවත් ඒ ඇස් දිහා බලන් ඉන්න බැරි නිසා..තුවාල වෙලා හිටපු අහස්ව කවිදු අයියා එක්කං ගියා කියල මං දැන ගත්තේ නංගිගෙන්..

ඒ සිද්දියෙන් පස්සේ ගෙදර නිහැඩියාව බින්දේ තාත්තා විතරයි..එක්සෑම් ඉවර වෙලා තිබුන නිසා මට ගෙදරින් එලියට යන්න තහනමක් පැනෙව්වෙත් ඒ වෙලාවෙම තමයි..යන්තමට හරි ඒ මූණ බලා ගන්න තිබුනු අන්තිම අවස්ථාවත් මට නැති වෙලා ඉවරයි..

හෙට ඉදන් මගේ ජීවිතේ මොන වගේ වෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙවියොම විතරයි කියල හිතන ගමන් මං ඇදේ පැත්තක ගුලි වුණා..

235 thoughts on “පිපුණු මල|දහසයවන කොටස |නවකතා |කතා අහුර රචක”

    1. Chuuti manike

      සුබ පැතුම් ඈ ???? ????????????????????????????????????????????????????????????????????️?️අක්කියො

    2. සුබ පැතුම් jasi නංග❤ ?
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️????????????????????????????????????????

  1. තේජා අක්කි,

    අනේ අක්කියෝ මොකද්ද අප්ප ඒ වුනේ? කොච්චර පව් ද කෙල්ල… අහස් එයත් පව් අනේ… ඇයි ඒ වගේ දෙයක් වුනේ..ඒ දෙන්න වැරද්දක් කරේ නෑනේ… නෑ නෑ කරා තමයි ඒත් ඒ ආදරෙ කරපු එක විතරයි නේ… මම හිතන්නේ නම් ආදරෙ කරන එක වැරද්දක් නෙමෙයි… අනික ඉතින් ඒ දෙන්න අතර මුකුත් වැරදි දෙයක් වුනෙත් නෑනේ….

    අක්කි ගෙදර ආව නේ… අනේ අක්කියෝ අහස්වයි කෙල්ලවයි වෙන් කරන්න එපා… ඒ දෙන්න පව්…

    නංගි නම් ඉන්නේ කෙල්ලගේ පැත්තේ නේ… එයාwath

    1. ඔයාලට හිතාගන්න පුළුවන් නේ කමෙන්ට් එකක් බාගෙට type කර කර ඉද්දි ඒක send වුනාම කොච්චර තරහක්‌ එනවද කියල
      ????????????

      නංගි ඉන්නේ කෙල්ලගේ පැත්තනේ… එයාවත් එහෙම ඉන්න එක හොඳයි…

      බලමුකෝ හෙට මොකද වෙන්නේ කියල… අක්කිගෙ මේ කතා ලියන හැකියාව තව තවත් දියුණු වේවා කියල ප්‍රාර්ථනා කරනවා!???
      සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි

  2. . අඩේ යස්මිනේ කෙල්ල දක්සි ???… සුබම සුබ සුබම සුබපැතුම් ?????හොදේ උම්ම්ම්ම්ම්ම්මා…
    ???????ඔන්න ඕන තරම් shoපින් යන්න හොදේ ?❤️❤️❤️❤️

    1. මම කොහොමත් දක්ෂයි තමයි හුම් ??
      Thanks මල්ලි බබා ??
      ඔන්න මන් ගානේ අද දවසට ඔයාට දෙන අන්තිම උම්ම්මා එක.. මම වගේ රාජ කුමාරිකාවක්ගෙන් උම්ම්මා එකක් ගන්න එක ලේසි වැඩක් එහෙම නෙමෙයි…
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්mmmmmmm

      1. මහා වාතයක් අප්ප නිකන්ම send වෙනවා..

        උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මා…….

        මම ෂොපින් කරල ඔයාටත් මොනාහරි ගන්නම්කෝ ??

  3. . ඔව් ඔව් මොන හලි ගන්න ඕනි තමයි humm
    .
    .
    .
    චූටි මැණිකේ කො අනේ ඔයා ගියාද..???????????????????????උම්ම්ම්ම්ම්ම්මා….

  4. . එහෙනම් මන් යනවා හොදේ gb uuuuuuuuuuuuuuummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa……..???????????????????.. ගූඩ් නයිට් ආයෙ රෑ වෙලා එන්නම් හොදේ ❤️❤️❤️❤️❤️❤️????❤️❤️❤️❤️

  5. පාළුව තනිකම,
    මුළු හදම වෙලාගෙන
    නොහදුනනා දුකකින්,
    මුළු හදම පිරී
    අතීතයත්,
    වත්මන හා එක්වී
    වේදනා මැදින්
    යාවි ගෙවී……❤

    …….රුවී……

          1. . අනේ එකද සොරි හලෝ අද වැඩ වගයක් තිබුනා තවත් තියෙනව ????එකයි මේ… තොලි හොදේ තමාව දෙන්නකෝ ??????

    1. . රුවි අක්කි ඌඌඋම්ම්මා…
      එකනම් ඇත්ත හොදේ??hummm බුදුසරණයි අක්කි

  6. . ආ මගේ පිස්සු මැණික කොහොමද ??ආලේ පිස්සුද දැම්මම දෝ ගන්නවද මන් ??❤️මොකෝ වෙන්නේ ඉතින් සැෆේ ඉන්නොද ??❤️???

  7. NO PAIN NO GAIN
    අද පාඩම් කරපු වචනයක් ??
    (දුකක් නැතුව සැපක් නෑ)
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️?????????❤️❤️❤️❤️

  8. Uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa……………❤️❤️❤️???????????????????????????????????????????????????????ඇත්ද ඔන්න රාජකීය කම බිදෙන්නම දුන්න ??????…. දැන් සතුටුද…
    කෝ අෆේ යස්මිනේ, පිස්සු මැණික කෝ එන්න ඉතින් ???වන්ගඩා ❤️?❤️?❤️?❤️?

  9. Chuuti manike

    එක නෙමෙ අනෙ මට මෙ හෙම්බිරිස්සාවක් වගෙ…හූස්…හූස්…ගානවා…ආ..මන් ඉයෙ මහ රෑ කූල් වතුර බෝතනෙ ගැහුවානෙ ඒක තමා මෙ ???
    ම්න මෙ දවස් ටිකෙ සීත ල කෑම කෑවා වැඩි වගෙ නෙ ?????????

    1. . ආතල් කිව්වලු… හොද වැඩේ…. කුල් වතුර බොන්න ගියාට ?????….
      අෆේ ගෙවල් පැත්තේ අවොත් පැනඩින් පෙත්තක් දෙන්න පුළුවන් ???හලි හලි ඉක්මනට බෙහෙත් ටිකක් බොන්න විටමින් C තියෙනවානම් එවයි පැනඩෝල්ලුයි තව ඔය මොනා හරි ඔය ලෙඩේට හරියන බෙහෙත් ටිකක් බොන්න ?????? සරියා ❤️❤️❤️

      1. Chuuti manike

        හා දගයො අප්ලාදෙ ම්න අයිස්ක්‍රීම් කන්න හිට්ටෙ දැන් ඉතින් හුලන් තමා හුම්ම්ම්ම් ???

  10. . චුටි මැණික දැන් සැපද ???..
    අනේ මේ උම්මා එක ටයිප් කරලා මගේ චූටි අහිංසක ඇගිලි ටිකත් සිදෙනෝ ?????????????

  11. . නෑ ඉතින් බොල කින්ඩිය දානවනේ මේවා රජකිය උම්මා කියලා ?එකයි ??

          1. . මොන වෙලාවේ හරි ඔය කිව්වා මට මතක විදිහට ❤️

  12. . ඒ මේ චූටියෝ ඔයාලගේ ගෙදර ඉදන් ඉස්කෝලේ ගාවට කොච්චර විතර දුරද… එතකොට ඔය ඉස්කෝලේ යන්නේ මොකේද අෆිට ආයේ 9ය ඉස්කෝලේ ?❤️❤️??

      1. . අඩෝ නො එළනේ අපිනම් ඉස්කෝලේ ගාව ඉදන් පයින් ඉස්ටන්ඩ් එකට එද්දිම විනාඩි 15ක්‌ 20ක්‌ විතර යනෝ…❤️.
        ඊටපස්සේ බස් එකේ නැගල ගෙදරට එද්දි දෙකහ මාර කිට්ටු වෙනෝ ??❤️❤️❤️❤️❤️

  13. .. ඒ මේ බොක්ක පදිරි කොර වෙන්නත් එක්ක අල්ලමුද සින්දුවක් ???…
    නෑ.. නෑ එක්කෝ ඕනි නෑ….
    මන් බොරුවක් කියන්නද…
    මන් ඉස්කෝලේ යන්න පොඩ්ඩක් වත් කැමති නෑ ඔයත් දැන් බොරුවක් කියන්න ❤️?

      1. . හාකෝ ඔය බොරු කියලා නැනේ එකනේ නේද ??????…
        එත් මන් මාර ආසයි මේ දේට කියාගන්න බැරි දේවල් මේ විදිහට බොරුවක් කියන්නද කියලා අහල කියන්න ඉන්න එකේ ප්‍රති විරුද්දව දේ කියනවා..❤️❤️❤️❤️?????❤️❤️

  14. . හෙට තමයි අර මන් එදා ලකුණු අනුමාන කරන්න කිව්ව ගණන් විබහගේ ❤️?..
    අෆි බලමුකෝ…
    තාමත් time තියෙනෝ ඔයල ලකුණු අනුමාන කරලා කියන්න ?????…
    ලගින් යන ලකුණක් නම් තෑගි දෙනෝ ❤️

  15. . මොකක්ද අනේ මන් තරහ වෙන්නේ නෑ බොල මොන ලකුණ කිව්වත් අනික හිත වැටෙන්නෙත් නෑ අනේ කියනවකො ❤️❤️❤️❤️❤️

  16. . ඔන්න දෙවෙනි වචනෙත් මට පාඩම් EVERY DARK CLOUD HAS A SILWA LINE (සැම අදුරු වලකුලකම රිදී රෙකාවක් ඇත )
    අකුරු වැරදිනම් ගණන් ගන්න එෆා.. තව වක්කයා 3ක්‌ හරි 4ක්‌ හරි තමයි තියෙන්නේ පාඩම් කරන්නම් ?❤️?????

  17. . ආ චුටියා ඔන්න අෆේ අයියා ආවෝ… එද්දී කොත්තුwakuth ගෙනල්ල එකටත් ශප් එක දීලම දත කට මැදගන්න යනෝ ආයේ එන්න බැරි වුනොත් සොරි හොදේ uuummaa… ආ ඔන්න තාත්තිත් ආව gb uuummaa

  18. . අයියා කොත්තුවක් ගෙනාවෝ.. එකේ තිබ්බේ උරු මස් එත් මට හොද නෑ… මට ටිකක් සනීප මදිනේ ?එක දිග ඇරලා එහෙන්මම මස් කැල්ලක් කටේ දාගත්ත එත් එත් අම්මා එරෙව්වා එරවිල්ලක් හම්බෝ.. ඇයි උරු මස් නේ විසිකරන්නේ නැතුව කෑවනේ එකයි මන් කෑවේ මස් කැලි 3ක්‌ වගේ තමයි ??..
    ඊටපස්සේ එහෙම්මම ගියා හෝදගන්න හෝදගෙන දත කට මැඩගෙන දැන් ඇදේ….
    දැන් හෙට උදෙන් ඒ දෙන්න යන්න ඕනෙලු… අයියත් යනවා තාත්තත් එක්ක a/l රිසල්ට් එනකම්…❤️
    එහෙනම් පිස්සි ගූඩ් නයිට් හොදේ.. Uummmaa..
    හෝදපු නිසා ඇගට සනීපයි සැෆ නින්දක් දානවා…❤️❤️❤️❤️????…?ගඩි ගුඩු ගිඩි ගිඩ් නයිට් ❤️❤️❤️❤️බුදුසරණයි පිස්සි…
    බතලි…????
    Gb ??❤️

  19. . අයියා කොත්තුවක් ගෙනාවෝ.. එකේ තිබ්බේ උරු මස් එත් මට හොද නෑ… මට ටිකක් සනීප මදිනේ ?එක දිග ඇරලා එහෙන්මම මස් කැල්ලක් කටේ දාගත්ත එත් එත් අම්මා එරෙව්වා එරවිල්ලක් හම්බෝ.. ඇයි උරු මස් නේ විසිකරන්නේ නැතුව කෑවනේ එකයි මන් කෑවේ මස් කැලි 3ක්‌ වගේ තමයි ??..
    ඊටපස්සේ එහෙම්මම ගියා හෝදගන්න හෝදගෙන දත කට මැඩගෙන දැන් ඇදේ….
    දැන් හෙට උදෙන් ඒ දෙන්න යන්න ඕනෙලු… අයියත් යනවා තාත්තත් එක්ක a/l රිසල්ට් එනකම්…❤️
    එහෙනම් පිස්සි ගූඩ් නයිට් හොදේ.. Uummmaa..
    හෝදපු නිසා ඇගට සනීපයි සැෆ නින්දක් දානවා…❤️❤️❤️❤️????…?ගඩි ගුඩු ගිඩි ගිඩ් නයිට් ❤️❤️❤️❤️බුදුසරණයි පිස්සි…
    බතලි…????
    Gb ??❤️බුදුරණයි පිස්සි…
    බතලි…????
    Gb ??❤️

    1. Chuuti manike

      හා .හා..එහෙන්ම් දො ගන්න කො ?❤️?
      එක නෙමෙ අම්ම්බො මන් මහත් වෙයිද දන්නෙ න්හ් මෙයාගෙ කියවිල්ලාට ??❤️
      ආ මෙ හීනයක් එහෙම දැක්කොත් කියන්න එපා ඈ…..ආ මට කියන්න අමතක උනානෙ. .අරඔයා හීනයක් කිව්වෙ…මත් ඒ වගෙ ම එකක් දැක්කා අෆ්ෆා සිරාවට මට තාම සසුවර් න්හ් ඒක ඇත්ත ක්ද හීනයක් ද කියලා ??? ???
      හරි හරි..ගඩි ගුඩ් නයිට් මැට්ටො ?❤️
      අනෙක් හැමොටම ත් ගුඩ් නයිට්
      ආදරෙ යි මහා ගොඩාක්ක් ????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  20. . good night චුටියා…
    දැන් තමයි ඔක්කම වැඩ ටික ඉවර වුනේ දැන් ඉතින් කෙලිම්ම ඇදට මොකක්ද ආලේ දැක්ක හීනෙ අනේ කියන්නකෝ ප්ලීස්… එහෙනම් උදේට කියන්න ආ දැන් උදෙනේ කමක් නෑ උදේට කියන්න බුදුසරණයි කෙල්ලේ gn uumma..
    මටත් ඉවසිල්ලක් නෑ හීනෙ අහන්න ඔන්න ඉතින් හීනෙ අමතක කර ගන්නවා නෙමෙයි ?♥️??? හරිද gn මෝඩි පිස්සි බතලි ?♥️?

    1. Chuuti manike

      අර ඔයා දැක්කා කිවෙ හීනයක් මන් ඒවගෙ එකක් අෆ්ෆා දැක්කෙ සිරාවට …හැබැයි අනඅන්තිම ටික මතක නෑ අෆ්ෆා ???

  21. . ආ කස්ටිය gm චුටියා gm…
    අනේ බොල දැන් වත් කියපියකෝ මොකක්ද දැක්ක හීනෙ කියලා අගේ කරන්නේ නැතුව hummmmm….?????

  22. . චූටියෝ අන්තිම ටික මතක නැති වුනාට කමක් නෑ මුල ටික මතකයි නේ කියන්න හොදේ ??

  23. . මන් අනාවැකියක් කියන්නද අෆේ චුටියා තාම දොයි ??කෝට්ටේ කෙල එකයි ???
    ඒ අනාවැකිය තව updatea කරනවා නම් අෆේ මෝඩ මැණික නැගිටිද්දී 8 පහු වෙනෝ ??
    එහෙනම් මන් ගියා හෝදගන්න හෝදගෙන එන්නම් uuummmaaa…
    ?????❤️❤️❤️❤️❤️????❤️❤️❤️

    1. Chuuti manike

      අනෙ යන්වා යන්න මෝඩයා හුම්ම්
      මන් ඔයා වග්‍ර් කෙල පෙර පෙර දො ගන්නෙ න්හ් හලිද ?????
      ඉතින් නිවාඩු දවස් වල පොඩ්ඩක් නිදා ගත්තා කියලා ගෙවෙනවාද අෆ්ෆා ?????????

      1. .. හනේ හනේ අෆේ චුටියගේ මුණ සජ්ජවෙන් සතු වෙලා…. යනවා යන්න කෝට්ටේ කෙල එකයි බතල අලේ… මෝඩි….
        ඔය තාමත් නිදිමතේද කොහේද ඉන්නේ ???????????

        1. Chuuti manike

          හෑ සැජ්ජාවෙන් නෙනෙ කේන්ති යෙන් සතු වෙලා තියෙන්නෙ …??????

          1. .. හරි හරි බන් මොකෙන් හරි රතු වෙලානේ ඉන්නේ ?????

  24. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤

    හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

    1. සුභ උදෑසනක් මගේ අක්කී …
      සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කිත් …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

      1. . ආ nishu අක්කණ්ඩි.. ආවඩා ආයුබෝවන් කිව්වා දැන් ඉතින් මේ වචන පුරුදු වෙන්න ඕනිනේ.. අවුරුදුනේ… ශික් ඔයා අෆේ ගෙවල් ගාව හිටියනම් ගෙදරට ඇවිල්ල වැදලා රුපියල් 100 ක්‌ හලි කඩා ගන්නෝ කොහේද ඉතින් එකත් නැනේ ????????????????පිස්සුනේ…
        Medaපාර අෆිට මොන අවුරුදුද අනේ…..

        1. ආවඩා ආයුබෝ වේවා මල්ලියෝ …???

          මේ රුපියල් සීයක් නෙවෙයි මට සත සීයක ආදායමක් වත් නෑ …☹️☹️

          ක්ලාස් යන්න නැති නිසා පොකට් මනීත් නෑ .. මොනා හරි ඕනිනම් අම්මා ගේ සිරිපා කරුණා කරන්න ඕනි …☹️☹️

          1. . ආවඩා ආයු බෝ…. කියලා.. මෙහෙමයි අක්කි අවුරුද්දට නෑගම් යනවා එතකොට එතනින් 100 ක්‌ හම්බු වෙනවා ඊටපස්සේ මන් අක්කිට වදිනවා එතකොට මට සියක් හම්බු වෙනෝ… කොහොමද මගේ ටිකිරි මොලේ ❤️❤️❤️
            මේවා ඉතින් ටිකිරි මාරි කාල හම්බු වුනු මොළ නෙමෙයි humm ?????????

  25. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ …

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම …

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …??

  26. . කඩේ ගියේ නැතෝ… ඔන්න ඔහේ චූන් පන්ගෙන් චූන් එකේ රෝස් පාන් ගත්ත ??????

      1. . කනෝ.. කනෝ… එත් අද පාන්… ඊයෙයි අදයි අම්මා බත් ඉව්වේ නෑ….
        ආයෙ හෙට ඉදන් ඉතින් බත් තමයි.. තුන් වේලම බත්ම කන්න අමාරුයි ❤️?.. ආතල් එකටත් එක්ක අද පාන්.. අෆි ඉතින් සෙනසුරාදා ඉරිදටනම් කන්නේ ඕන් පාන් ❤️❤️????

        1. එහෙම හොදයි අප්පා …. මටත් එපා වෙනවා බත් හැමදාම කන්න … අපේ ගෙවල් කිට්ටුව කඩයක් නැති නිසාත්, පාන් ගැනීමට ටිකක් දුර යාමට ඇති නිසාත් මොනවා කරන්නද බත් තමයි ගොඩක් දුරට …☹️☹️☹️

  27. සියක් ආයු ලැබ උබෙත් ආයු ගෙන උබට වඩා කල් මන් ජිවත් වේවා.!???????

    හාද ?????

  28. . දැන් ඉතින් අවුරුදු දාට අෆේ මොට්ට අයියට මන් වදින්නත් ඕනිනේ ???❤️❤️❤️❤️

      1. . හම්බෝ අනිවා උඩ පැනල.. එක සමහර වෙලාවට මන් වදිද්දී ෆොටෝසුත් ගහනවා ?????

        1. හම්මෝ…. අපෙ ඩබල ආත්මෙකට වඳින්නේ නෑ මට .. පොඩි ළමයි නම් මට වඳිනවට මං ආසයි … ඒත් වඳිද්දි හිතෙනවා මං දැන් වයසයි ද කියලා ..

          1. හී? ,මං දැන් අපේ ගොඩක් පොඩි අයට නැන්ද වෙන්නෙ අලේ ?
            ඉතිම් කට්ටියම වඩිනව.
            අනේ අලේ මං තාම චූටි කෙල්ලෙක්නෙ ??ඉතිම් අවුල්වගේ ?

          2. . මාත් ආසයි මට පොඩි අය වදිනවට ??????

          3. ඇඟෙන් ලොකු උනාට හිතෙන් තාම සූටි

          4. Chuuti manike

            අන්‍ර් ඒ උනාට මන් නෙ ඉතින් ටීකක වැඩිමල්ම පවුලෙන්ම
            අපෙ මොට්ට මල්ලිලා ටික නම් වදිනව…ඒත් මන් ආසයි ඒකට…????????????????
            ආපො අපෙ අයියාලාට වදින එක කරන්න අමාරු වැඩක් නේමෙ කරන්න බැරි වැඩක්
            ඒ හින්දා ම .මන් වදිනව ??????

  29. . ඔව් ආලේ දැන් අඩුයි එත් ඒ යකා මොන බෙහෙත් දීලද දන්නේ නෑ.. මට බඩගිනිම හැදෙනවා අෆ්ෆා.. ඊයෙ දවසට 4 පාරක් කැවා.. මමත් චබී වෙයි වගේ ලගදීම ?????

    1. Chuuti manike

      අනෙ දගයො මන් නිකනුත් දවසට 4 පාරක් කනවා වැඩෙ කියන්නෙ මහත් වෙන්නෙ න්හ් අෆ්ෆා ??????????

      1. . ඒකනි මන් කියන්නේ මගේ චුටියට බතලි කියලා ????….
        බතලි, බතලි.. ඔයත් ඉස්කුබිඩු එකේ ශැගි වගේ කොච්චර කවත් මහත් වෙන්නේ නෑ..?????????❤️❤️❤️❤️❤️❤️???

        1. මං නම් දවසට එක වේල ගානේ කෑවත් කෙට්‍ටු වෙන්නේ නෑනේ ….☹️☹️☹️

  30. . අනේ nishu අක්කි ඔය යනවද ආලේ ????… ඔයාගෙ කමෙන්ට් වලට රිප්ලයි දානකන් වත් ඉන්නකෝ ????

    1. යනවා කීවේ කවුද …. නෑ කින කට්ටිය ගෙන්න ගන්න මන්තරේ තමයි ඒක

    1. … ඔය හදන තේ රහයිද අක්කි ඒ කිව්වේ ඒ තේ ඔයාට විතරද බොන්න පුළුවන් නැත්තම් ඕනි කෙනෙක්ට බොන්න පුළුවන්ද ????????????
      අයි තින්ක් නො නො අයි ඩෝන්ට් නො,???..
      හම්බෝ නැත්තම් මට ගුටි කන්න වෙන්නේ nishu අක්කිගෙ තේ එකට බැනල ????????????????ජීවිතය අනියතන් මරණය නියතන් ??

      1. මැට්ටෝ.. මං කිරි තේ හදන්න නම් එක්ස්පර්ට් නෑ …ඒත් ප්ලේන් ටී එක නම් හොදයි කීනවා …??

        එක්ස්පර්ට් නෑ කීවේ මං කාටවත් හදලා නෑ ඉතින් දන්නේ නෑ ඒක කොහොමද කියලා …???

        මට නම් බොන්න පුළුවන් …??

  31. . ඔන්න දග චුට්ට ආවෝ ??… කන්න බැ ආලේ රෝස් පාන් ගෙඩියක් කැවා එච්චරයි….
    ?????????
    දැන්නම් ඉතින් සියබලා ටෝෆියක් සුප්පු කර කර ඉන්නෝ ??

        1. . ඔව් අර මෝඩ dagaya ගිහින්නේ බලන්නකෝ නේ…???..
          ඌ මහා පිස්සෙක් නේද චූටි…. Dagaya කියන්නේ හරි අලි ඔලු කාරය කියලා හිතන් ඉන්නේ… උගෙත් ෂෝ එක විතරයි.. ඌ මහා පිස්සෙක් නැද්ද ??❤️????

    1. Chuuti manike

      අඩෙ මෙ දගයො අහන්න්කො.
      .මෙහෙමයි හීනෙ…අර ඔයා හීනයක් ගැන ක්ව්වාඅ නෙ මන් ඉතින් ඒක මතක් කර කර නින්ද ගියෙ හේනෙදි මන් ඔය එක්ක මෙ ඇප් එකෙ චැට් එකක් දාග්‍ර්න ඉන්නව අනෙ මන්දා මොන හෙතුවකටද මන්දා මන් හයියෙන් හිනා උනා එච්චර මට මතක අනෙ ??????????????❤️

      1. . ඔච්චරයිද… හැපු ??..
        අඩුම ගානේ ඇයි හීන වුනේ කියලවත් මතක නැද්ද ?????ආ….

          1. . ඔව් බොල දැන් ඔහෙනේ කිව්වේ අන්තිමේදී හිනා වුණා කියලා විතරයි මතක කියලා ?????????? මැට්ටි මෝඩ මැට්ටි ??

          2. Chuuti manike

            ඔව්ව් අන්‍ර් ඔයාගෙ පීස්සූ විකාරයකට හිනා උනෙ ???

  32. Chuuti manike

    අප්පො හෙම්බිරිස්සාවක් හැදිලා අෆ්ෆා ..ඉන්න බෑ මම් මෙ හූඋස්…හූස්……….හූස්…….ගගා ඉන්නෙ මාර වෙලාවට තමා මේකත් හැද්‍ර්න්නෙ ?????????????

    1. . ජයවේවා ජයවේවා ජයවේවා!..
      හොදවඩේ බිව්වා නේද කුල් වතුර ??…
      ඕක දවස් දෙක තුනකින් මග හැරිලා යයි ඒ කියන්නේ හෙට චුටියා ඉස්කෝලේ නිවාඩු ❤️???????

  33. . ජරා රෙද්ද ??????? ආච්චිගේ රෙද්ද බෙහෙත් ටික බිව්වා එක පෙත්තක් තල්ලේ ඇලවුන ????????????

  34. Chuuti manike

    අම්මෙ ඒක නෙමෙ ඔයා කොහොම ද අනෙ දගයා ගැම ඔච්චරටම දන්නෙ කියපු ඔක්කොම ඇත්ත නෙ ???????????????

      1. . අම්බෝ මාරම රහක් අෆ්ෆා තිබුනේ කොච්චර රහයිද කියලා කියනවනම් එහෙම්මම ෆ්‍රිජ් එක ඇරලා අතට හව්වෙච් ගෝල් මාරි එක කටට ඔබගත්තා ??????.
        මොකක්ද චූටි මැණික ඔය කියන්නේ මට තේරෙන්නේ නෑ…. දගයා ගැන දන්නවා කියන්නේ.. ආ අර ඉස්සෙල්ල දැම්ම කමෙන්ට් එකටද,??? ඔව් ආලේ දගයා කියන්නේ මහා හොර කුකුලෙක් ??❤️
        .
        මේ බතල බොලේ ඔය තාම කනවද අෆ්ෆා.. බතල අය හරි ෂෝයි අනේ අල්ලලා මිරිකන්න හිතෙනෝ ??????????….
        මොකද ඉස්සර මමත් බෝලෙනේ ?

        1. Chuuti manike

          ඇත්ත ද හාකො දගයො මෙ මන් ක්කිවා නෙ මන්මහත නෑ අෆ්ෆ …ඔයා නම් කොහොම ත් බතලලනෙ ?????

          1. . ඒකනි ඇත්තටම මන් ඉස්සර චබී දැනුත් ලොකුවට කෙට්ටු නෑ….????❤️❤️❤️ තාමත් මන් බොලේ තමයි ??

          2. .. Hi කස්ටිය ඔන්න දගයා ආව uuuummmmaaa… අද ගණන්වි බහගයක්නේ ඉතින් එකට පාඩම් කර ආයේ පස්සේ කරනවා තව තියෙනව ❤️❤️❤️❤️
            කොහේද ඉතින් ඔයාලා මගේ නම අනුමාන කරන්නේ නැනේ ❤️❤️?
            දුකයි ????❤️

  35. මැණිකලා … ඕන් අදත් මට වැඩක් සෙට් වුනා .. යන්න වෙනෝ…☹️☹️☹️

    1. අපේ ගෙදර බිත්තිවල චූටි චූටි පටි වගේ තියනවා … ඒවා පේන්ට් කරන්නලූ…??
      ගෙදර කොලු පැටියෙක් නැති අඩුව තමයි … ☹️ මං ඉතින් ලොකු කෙලී නිසා මටම තමයි වැඩ…
      හරිම කම්මැලි වැඩේ..???

      මං ගිහින් එන්නම් මැණිකලා …
      පරිස්සමෙන් සතුටින් ඉන්න ..
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….

      1. Chuuti manike

        හලි අක්කියෝ ❤️❤️❤️❤️❤️
        බුදු සරනයි ❤️❤️❤️❤
        ආදරෙයි ❤️❤️❤️
        Gb ❤️❤️
        Bs ❤️

  36. Chuuti manike

    ඈ බන් ගනන් කවද්ද පාඩම් කලෙ ????
    හඅ හ් අපෙත් මල්ලි චබී අන්‍ර්..ආස හිතෙනවා මන් නම් එයාහෙ කම්මුල් සතු වෙන්න් මිරිකනවා අෆ්ෆා…..අලි සෝයි ??????

  37. . ආ කොහොමද චූටි මැණිකේ…
    එයි මේ මැන්ටලේ පිස්සි හරි ගණන් හදන ගමන් පාඩම් කරනවා දැන් සතුටුද. අනේ මන්ද උබනම් ??. කොහොමත් මන් සමහර වෙලාවට ගණන් හදන්නේ නෑ පාඩම් කරනවා.. ඒවා අෆේ රහස් ????… පිස්සු කෙල්ල… බතලි.. ආ තව ප්‍රශ්නයක් අහන්න තියෙනෝ ඔයාට මල්ලි කෙනෙක් ඉන්නවා එයා ඔයාගෙම මල්ලිද එයාගේ වයස කීයද?.එතකොට අර අයියා කෙනෙක් ගැන කිව්වේ එයා කියේද ❤️ එතකොට එයා ඔයාගෙම අයියා නෙමෙයිද එයා ඉන්නේ කොහේද ඔයාලගේ ගෙවල් ලගද?…
    මට නිකන් පිත්තු වගේ.
    ඒ අයියා ඔයාගෙම අයියා නෙමෙයි නම් මොකක්ද වෙන නෑ කම???? පිස්සුනේ ?????

    1. Chuuti manike

      අහ් සතුටුයි …අහන්න්කො ..මට ඉන්නවා අයියලා 3 දෙනෙක් එක්කෙන්කෙක් රූ අක්කි ගෙ වයසෙ අනික් එක්කෙනා සිතූ අක්කි ගෙ වයසෙ අනික් එක්කෙනා මෙ පාර o/l …ඒ ඉතින් අපෙ ලොකූ අම්මලා දෙන්නාගෙ පුතාලා ….
      ආ අර මන් කිවා මල්ලි ඉන්නෙ අපෙ ගමෙ..එයා 7 වසරෙ …
      අයියලා 2 ක් ඉන්නෙ නිට්ටම්බුවෙ
      අනිත් අයියා ගමෙ …
      ???
      අහ් මට ඉන්නෙ නන්ගි කෙනෙක් විතරයි එයානම් මේ පාර මොන්ටිසෝරි ?????
      අහ් තව අක්කියෙක් ඉන්නවා එයාට 18 යිම්ම්ම්ම් ම්.එච්චර ඉතින් අනික් ඔක්කොම මට නන්ගා ලා..මල්ලිලා ???????
      දැන් හරිද ????❤️❤️❤️

    1. Chuuti manike

      හලි ද්ගයො මන් 2.45 ට එන්මම් මන් යනවා නාන්න…..??
      අහ් මෙ මුකුත් කියලා අහුවෙන්න එපා ?????

  38. . චූටියෝ එතකොට අර ඔය වෙනදට කියවන්නේ අයියා කෙනෙක් ගැන ඒ කවුද ?…
    තව අර මල්ලි ඔයාගෙම මල්ලි නෙමෙයිද ? එතකොට ඔයාට ඉන්නේ නංගියෙක්ද ????❤️

    1. Chuuti manike

      අහ් ඒ කියන්නෙ අර රූ අක්කි ගෙ වයසෙ ඉන්නෙ ඒ අයියා ගැන
      ඒ මගෙ මල්ලි න්මෙමෙ අපෙ බාප්පිගෙ මල්ලියා ????
      ඔව්ව්ව් අනෙ චූටි නන්ගා කෙනෙක් අවු 4 වයස ????❤️??

  39. . මෙන්න අෆේ චූටි නාන්න ගිහින් ?????? හලි එහෙනම් නාල තුවද වෙලා එන්නෝ…????…
    මුකුත් කට කැඩිච්ච කතා කියන්නේ නෑ..???.
    දැන් හලිනේ ඔබ‍ට සතුටුයිද දැන් ????

  40. . ඒ වුනාට මගේ කට කියන්නෙම මොකක් හරි කැත කතාවක් කියන්න කියලා ????…

  41. . ඔන්න දැන්නම් චුටි ෂැම්පු සුවදක් දැනෙනො….
    හැපු මේකිගේ අගේ තිබිල තියෙන කුණු ගොඩ බේසමේන් එකයි ?? … ඕයි උබ මිතෝටමුල්ල කුණු කන්ද පැත්තටවත් ගියාද ???….
    අඩේ අර මොනාද අර අර කලුපාටට අඩෝ නො දන්නේ දැක්කේ මේකිගේ ඔලුවේ ඉන්න තඩියෝ ටික බිම වැටිලා…
    ඕයි අන්න උන් අඩනවා මේකිගේ ඔලුවේ හිටියට අපිට වේනම ගානක් ගෙවන්න ඕනිලු ???…
    අයියෝ මොනාද චූටි මැණික තඩියෙක්ටවත් හරියට සලකන්න දන්නේ නැද්ද…
    ??????????
    අඩේ තඩියෝ 15දේනෙක් කලන්තේ දාල වැටිලාලූ බන් උබේ ඔලුවේ ගදට..
    ඒ මෙන්න උබ සතියට එක පාරයිලූ ඔලුව පිරන්නේ ???…
    කොන්ඩේ නිකන් මයිකල් ජැක්සන්ගේ වගේමලූ හරියට බෝම්බයි මුටයි වගේලු ????? මොනාද බන් මේ කියන කැත කතා.. තඩියෝත් මෙහෙම කියනවනම් මිනිස්සු කොහොම කියනව ඇද්ද….????❤️

  42. . ඔන්න චූටි ඔය කිව්ව විදියටම මන් මගේ කට පාලනය කරන් හිටිය මුකුත්ම කිව්වේ නෑ ????

    1. Chuuti manike

      ඇත්තමයි මන් හොද වැඩක් කරනවා හිටියානම්.හ්ම්ම්ම් මන් ආයෙ කතා කලන්නෙ න්හ් තලාම තලායි ???????

  43. Chuuti manike

    කෝ මෙ බූරුවා,හරකා ,ඌරා,මෝඩය,මැට්ටා,පීසු පූසා කොහෙද ඔහෙ ඈ ????????

  44. . අනේ ඉතින් ඔන්න මන්නම් මුකුත්ම කිව්වේ නෑ.. අර ගද ජරා මෝඩ තඩියෝ ටික තමයි මොකක් හරි කරන්න ඇත්තේ..
    කොහොමත් ඉතින් ඔය තඩියාට පිහිටන්නේත් අයිති කාරයාගේ මොලේනේ අයිති කරය වගේම මෝඩයි humm ?

  45. . ok guys aye enna පුළුවන් වෙයිද දන්නේ නෑ… ඉතින් අද හයයි තිහට විබහගේ.. ඉවර වෙද්දී අටයි තිහ වෙයි. අදම ලකුණු දුන්නොත් අදම කියන්නම් පස්සේ ලකුණු දුන්නොත් පස්සේ කියන්නම් ok කෝ ඉතින් කවුරුත් මගේ ලකුණු අනුමාන කරන්නේ නැනේ 55ක්‌ විතර තියෙයිනේ.. ආ…❤️….
    Ok එයි පිස්සු පුසී මැන්ටලේ තරහයිද….
    Ok ok විබහගේ ඉවර වෙනකන් විතරක් තරහ වෙලා ඉමු ඊටපස්සේ ආයේ යාලුවේමූ හොදේ..
    ❤️?… ආ මේ හෙට ඉස්කෝලේ ගිහින් ඇවිත් මන් නාන්න හිතන් ඉන්නේ ඊයේ නාන්න හිටියේ කොහේද ටිකක් අසනීප උනානේ ?හෙට නාන්නව..
    .
    එයි පිස්සු කෙල්ල දැන්නේ මතක වුනේ එයි ඔයාට හෙම්බිරිස්සාව තියෙනවා නේද මොඩියේ… එහෙනම් අද නැවේ පිස්සු කෙල්ල.. එහෙනම් හොදට ඔලුව පිහිද ගන්න හොදේ… ඔය අද නැවා කියලා අම්මා දන්නවද බොල මැන්ටලේ….
    Ok ok තව පොත ටිකක් බලාගන්න ඕනි මන් යනවා එහෙනම් බුදුසරණයි…. පරිස්සමින් හොදේ ??.
    .
    .
    .
    .
    .
    .
    බතලි ??❤️

    1. Chuuti manike

      නෑ කමක් නෑ විබාගෙන් පස්සෙ ත් තරහා වෙලා ඉමු හුම්ම්ම් ??
      හුම්ම්….නෑවා ..තමා . අම්මිට කීවෙ නෑනෙ හෙම්බිරිස්සාව කියලා ..අම්මාට කිවානම් කාමරෙ න් එලියටවත් යන්න දෙන්නෙ නෑ හුම්ම් ???
      .

      .

      .

      ..

      ..

      ..

      .

      ..

      මැටි පූසා තලායි මම් ??
      .

      .

      .

      .

      .

      .
      ඒයි මැට්ට්ටටො විබගෙ හොදට ලියනවා ඈ ??

    2. Chuuti manike

      අහ් මෙ පැයක් විතර නානවා ඈ ඇප් එක සුවද ගහන්නත් එක්ක ????මන් නම් හෙටත් නානවා ????

  46. . ලකුණු 55 ට එහා ගන්න ට්‍රයි එකක් දෙන්නම් ????????…
    එයි මෝඩි දැම්මම බේත් ටිකක් බොනවා ඔය පැනඩෝල් විටමින් C වගේ ඒවා… පිස්සියේ දැම්මම අම්මට කියනව් නැත්තම් හෙට වෙද්දී අමාරු වෙයි… අම්මට කියන්න බැරි නම් පැනඩෝල් 2ක්‌ හරි බොනවා….
    මන්නම් කියන්නේ අම්මට කියන්න කියලා ඕනිනම් අම්මා බනි එච්චරයි… ඒ බනින්නෙත් ඔයාගෙම හොදට… මහා ගොන් අලයක් ඔයානම් මෙච්චර හෙම්බිරිස්සාව තිබිලත් නැව… ඔය කියනව වගේ මන් හිටියනම් දනී කරන දේ පිස්සි… මැටි අලේ…
    එහෙනම් මන් යනවා හොදද තව පාඩමkma බලාගන්න තියෙනෝ බුදුසරණයි.. එයි බෙහෙත් ටික බොනවා හරිද…. මන්නම් කියන්නේ අම්මට කියන්න ප්ලීස් ❤️gb මන් යනවා.. ඕනි දෙයක් කරගන්න ඔය මට මොකෝ hummmm මෝඩි ???

    1. Chuuti manike

      හෑ බොල මාරයින්‍ර් ට්‍රයි එකක් දෙන්නම්ලූ හ්ම්ම් ?
      අඩෙ බෑ මන් මොනා කලත් කියන්නෙ නම් නෑ එච්චර එකක් නෑ අනෙ ..හච්චුන් යනවයි..ටීකක් විතර හෙම්බිරිස්සාව…එක හින්දා මගෙ දින චර්යාව වෙනස් කරන්න බැරියො ??
      අඩෙ කිවා වගෙ නාන්නෙ නැතුව ඉන්න තිබ්බ්‍ර් දැන් නිකන් ඔලුව බරයි වගෙ ?????
      මටමයි වෙන්නෙ ??
      ඇයි අෆ්ෆා ඔයා හිට්ටානම් හෙම්බිරිස්සාව හොද කරනවාද ඒකනම් ලොකූ දෙයක් ????

      ..

      .

      ..

      ඒ උනාට මට බැන්නාන්‍ර් ඔයා ??????

    2. Chuuti manike

      ඈක්කා බෙහෙත් නම් කටේවත් තියන්නෙ නෑ…හ්ම්ම්ම්ම්.
      ..රෑ වෙලා උනු වතුර බොනවා ???????

  47. . මන් කලින් වචනේ ඉල්ලා ඇස් කරගන්නවා මට 40ට වඩා තිබ්බොත් ඇති පේපරේ දුන්න ඇදෙන්න ?… සර් කියලයි දුන්නේ මේකේ ලකුණු වැඩක් නෑ මේක ලේසි කරලා හැදුවෙත් නෑ… මේකේ වැරදෙන තැන් බලාගන්න කියලා..?.. ලකුණු දුන්නම කියනම්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.