Katha Ahura

පිපුණු මල|පහළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක

4/5 - (2 votes)

“අක්කලා නංගිලා ඔක්කොම ටවුන් ඇවිල්ලා ඉන්නේ..උඹලට දැන් අපිව මතක නෑනේ”

“අනේ..තරිනි උඹ..ගොඩක් දවසකින්..ක්ලාස් නිවාඩු දුන්නත් හරි උඹව දැක්කේ නෑනේ..”

“බොරුව නොදා පලයන්..ගෙවල් එක ලග..කොහෙද ඉතින් උන්නද මලාද බලන්නවත් එන්නේ නෑනේ..”

“අක්කිත් එක්සෑම් එකට වෙන්න ඇති..නේද..”

“ඔව්..නංගා..කොහොමද ඉතින්..කෙල්ල හැඩ වෙලා..ආහ්හ්…”

අහස් එතනට ආවෙත් අපි කතා කර කර ඉන්න අතරෙම තමයි..නංගි දැන ගත්තොත් මොනව වෙයිද දන්නේ නෑ..මොකද එයා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා මට හිතා ගන්නම බෑ..

“ළමයින්ට එක්සෑම් එකට යන්න වුවමනාවක් නෑ වගේ..නේද”

අහස් එහෙම ඇහුවේ මං දිහාම බලන්..

“එතකොට මේ අයියා කවුද..?? ක්ලාස් මේට් කෙනෙක් නං වෙන්න බෑ..යුනිෆෝම් නෙවෙයිනේ ඉන්නේ..”

තරිනි දිහාත් මං දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් නංගි අහන්නේ අහස් ගැන..දෙයියනේ දැන් මොනව කියන්නද…ශික්..වසලා හමාරයි..

“ආහ්හ්…මේ..නංගී..මේ…මේ..ඉන්නේ මගේ..ඔව් මගේ බෝයි ෆෙරෙන්ඩ්..”

තරිනි එහෙම කිව්වේ අහසුත් මමත් ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉද්දිමයි..මෙන්න යාලුවෝ..අම්මෝ..මල් තියල වැන්දත් මදි..

“අහස් අපි යමුද?? මට පරක්කු වෙනවනේ..”

අහස් නිකං කරකවලා ඇතෑරල වගේ..එයාට තාම කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඇති..කොහෙද ඉතින් එයා දන්නේ නෑනේ මෙතන ඉන්නේ මගේ නංගි කියලා..

තව දේවල් නංගි අහන්න කලින්ම තරිනි අහස්වත් ඇදන් බස් තියෙන පැත්තට ගියා..අහස් නං දෙතුන් පාරක් හැරිලා බලනව මං මගේ ඇස් කොනෙන් දැක්කා..

“අපරාදේ..හලෝ..”

“මොකක් ?? මොකක්ද චූටි අපරාදේ..”

“කොච්චර උනත් ඌ ටිකක් හැන්ඩ්සම් කොල්ලෙක් නේ..අර වගේ විකාර කෙල්ලෙක්ට අහුවුනා කියන්නේ පිස්සෙක් වෙලා තමයි නතර වෙන්නේ..”

“අපිට මොකටද අනේ එයාලගේ දේවල්.
පිස්සු..”

එහෙම කියලා නංගිට සමුදීල මං ආවේ ස්කූල් එකට..නංගි නං ගන්න ඕනේ ඒව අරන් ගෙදර යයි..තරිනි අහස්ට ඔක්කොම කියන්න ඇති..ඔය වගේ දාහක් දේවල් හිතට එද්දී තමයි එක්සෑම් පටන් ගන්නව කියල බෙල් කලේ..

—————————————————————————

“කොහොමද පොඩි දූ එක්සෑම්…ලේසිද??”

ගෙදරට එනවත් එක්කම තමයි තාත්තා එහෙම ඇහුවේ..

“එහෙමට කියලා අමාරු නෑ තාත්තේ..පාඩම් කරපු ගොඩක් දේවල් ඇවිල්ලා තිබුනා..”

“පාස් වුණා කියලා කැම්පස් යන්න දගලන්න ලෑස්ති වෙන්නෙ එපා..ඕවයේ යන්න ඕනේ නෑ..නිකං ළමයි නරක් වෙනවා විතරයි..”

“එහෙම නෑ තාත්තා..උපාධියක් ගන්නවා කියන්නේ කොච්චර දෙයක්ද..”

නංගිත් එහෙම කිව්වේ මගේ පැත්ත ගන්න ගමන්..

“ඔව් ඔව්..උපාධිකාරයොන්ගේ සෙල්ලන් අදත් පෙන්නුවේ ටීවි එකේ..කදුලු ගෑස් කකා..පොලිසිය එක්ක හැප්පෙන්නද උපාධි ගන්නේ..”

නංගි තව මොනවදෝ කියන්නේ හැදුවත් අත මිරිකලා නංගිවත් ඇදන් කාමරේට ආවේ අම්මා කියන්න වගේ තාත්තගේ අදහස් අපිට වෙනස් කරන්න බෑ කියලා දන්න නිසා..

“තමුසෙට පිස්සුද පොඩි අක්කේ..මෙච්චර ඉගෙන ගෙන ගෙදරට වෙලා ඉන්න..”

“චූටි ඔයා දන්නවනේ..අපිට තාත්තගේ තීරණ වලට පිටින් යන්න බෑ..ඊට පස්සේ මෙතන නැති ප්‍රශ්න..”

“විකාර..අපේ අනාගතේ ගැන අපිට තීරණයක් ගන්න පුලුවන් වෙන්න ඕනේ..හැමදාම එයාලට ඕනේ විදියට ඉදලා අපිට කියල සතුටක් නැති වෙනවා..”

“එහෙම කියන්න එපා චූටියෝ…ඒ අපේ අම්මයි තාත්තයිනේ..එයාලා අපිට වරදක් කරන්නේ නෑ..”

“එක දෙයක් පොඩී..ඔහොම හැමදේටම ඔලුව නවං ඉදලා තමුසෙට කවදාවත් ජීවිතේ සතුටක් නැති වෙයි..අනික අර උදේ හම්බුන කොල්ලා අර පිස්සු මගුලගේ නෙවෙයි කියල මං දන්නවා..”

“පිස්සු හැදිලද..මට මොකටද ඕවා..”

මං එහෙම කිව්වේ නංගි ඉස්සරහ උනත් අහස් ගැන කියන්න තිබ්බ බය නිසා..

“ඒ කොල්ලා ඔයා දිහයි බලන් හිටියේ..වෙන කෙනෙක් දිහා නෙවෙයි..කවද හරි දවසක ඒ කොල්ලා ගැනවත් ගෙදරට කියන්න පුලුවන් වෙන්නේ නෑ ඔයා ඔය හිතන විදියට..තමන්ගේ සතුට තියන තැන හොයා ගන්න පොඩී..කාටවත් ඔයාගේ ජීවිතේ තීරණ ගන්න දෙන්න එපා..එහෙම වුණොත් ඔයත් දුක් විදී..”

“එහෙම වෙන්නේ නෑ චූටී..”

“කොච්චර ඈත් වෙලා හැදුනත් මං මගේ අක්කලා දෙන්නටම ආදරෙයි..ඔයාල දුක් විදිනවට මං ආස නෑ..”

නංගිගේ ඇස් වල කදුලු..අපි කවදාවත් මෙච්චර ලගින් කතා කරලා නෑ..අනික නංගි මෙච්චර අපි ගැන හිතනව කියලත් මං දැනන් හිටියේ නෑ..නංගි කාමරේ ඉන්න අතරෙම මං වොශ් රූම් එකට ගියේ තාමත් ඉන්නේ යුනිෆෝම් එක පිටින් නිසා..

කෑම මේසෙදිත් කිසිම කතාවක් නොවුන නිසා ඉක්මනට කෑම කාලා කාමරේට ආවේ හෙටත් එක්සෑම් නේද කියල මතක් කරන ගමන්..

—————————————————————————–

“යුනිෆෝම් එකට චූටි ළමයෙක් වගේ”

අහස් හිනාවෙවී කියන්නේ මං අතකුත් අල්ලගෙන..ඒ ඇස් වෙලාවකට මාව වෙනමම ලෝකෙක අතරමං කරනවා..

“අහ්හ්..මේ ඒක නෙවෙයි ඔයා එදා ගියාට පස්සේ ආයෙත් නංගිව හම්බුනා මට..”

“ඔව් අයියේ එයා දැනගෙන..හැබැයි ඔයාව හම්බුනා කියල නං කිව්වේ නෑ”

“මට කිව්වා මස්සිනා පොඩ්ඩ අපේ අක්කව හොදින් බලා ගන්නවකෝ කියලා..”

“කවුද දන්නේ ඉතින් මස්සිනා පොඩ්ඩ බලා ගනීද වෙන කෙල්ලෙක් හොයන් යයිද කියලා..”

විහිලුවට උනත් එහෙම කිව්වට ඒ ගැන බයකුත් මගේ හිතේ තිබුනා..අහස්ගේ මූණ අදුරු උනේ මං බලන් ඉද්දිමයි..මගේ අතත් ගසලා දාලා එතන තිබුනු ගහකට හේත්තු උනේ ලොකු හුස්මක් පිට කරන ගමන්..

“අනේ…අයියේ…ඒක මං විහිලුවටනේ කිව්වේ..ඕක ඔච්චර සීරියස් ගන්න ඕනෙද..”

“ඔයාට මගේ ආදරේ විහිලුවක්ද මැණික..ඔයා තාම දන්නේ නෑ මං කොච්චර ඔයාට ආදරෙයිද කියලා..හිතන්න එපා මොනදේ උනත් මං ඔයාව දාලා යයි කියලා..එහෙම දාලා යන්න නං මෙච්චර ලං වෙලා ආදරේ කරන්නේ නෑ..”

“අනේ සොරි…අයියේ..විහිලුවට කිව්වේ ඒක..”

“එහෙනං ආයේ එහෙම විහිලු නොකර ඉන්න..නැත්තං ඉතින් කොහොමත් වෙන කෙල්ලෙක් හොයා ගන්නව..”

“ආහ්හ්..ඒකත් එහෙමද..එහෙම වුණොත් මං මොකක් හරි කරගෙන මැරෙනවා..”

හිතලා කිව්වේ නැතත් මට ඒක කියවුනා..අහස් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා..ආයෙත් මගේ අතින් ඇදලා ඒ පපුවට තුරුලු කර ගත්තා..හැමදාම ඔය ඇස් දිහා බලන් හෙව්වේ මේ උණුහුම තමයි අහස්..ජීවිත කාලෙම උනත් මට මෙහෙම ඉන්න පුලුවන්..

“මගේ කෙල්ල මට එච්චර ආදරෙයිද..ම්ම්ම්ම්ම්..මං කවදාවත් හිතුවේ නෑ මගේ සුදුනෝනා මට එහෙම ආදරේ කරයි කියලා..”

මේ කාලේ පුරාවටම ලැබුනු දෙවෙනි හාදුව..ලැජ්ජාවේ බෑ ඒ මූණ බලන්න..ඒ නිසාම තවත් ඒ පපුව අස්සේ මූණ හංග ගත්තා..

“අපෝ..කෙල්ලගේ ලැජ්ජාව..මගේ පිස්සී..මේ මීට වඩා ලැජ්ජා වෙන දේවල් මෙතන වෙනවා..”

අම්මෝ…ඒක නං ඇත්ත..අපිට එහා තව කපල් ගොඩක් ඉන්නව..උන් නිකං හැසිරෙන්නේ රූම් එකක ඉන්නවා වගේ..කියන්න අමතක උනානේ අපි මේ කොහෙද ඉන්නෙ කියලා අපේ ස්කූල් එකට එහා පැත්තේ පාරේ..ලව් ලේන් කියලා තමයි මේකට කියන්නේ..නිදහසේ කතා කරන්න ඕනේ කපල් ඉන්නේ මෙතන තමයි..

එක්සෑම් අන්තිම දවස නිසා ගෙදරට කියල ආවේ යාලුවෝ එක්ක පොඩි පාටි එකක් කියලා..ඒ නිසා තමයි අහස් එක්ක නිදහසේ මෙහෙම කතා කරන්න ලැබුනේ..අහසම අදුරු වෙලා තිබුනේ ඉර අව්ව පොඩ්ඩක්වත් වැටෙන්න නැති විදියට..අමුතු සීතලක් එක්ක හුළගත් ටිකක් වැඩි වෙලා..වැස්සක් එන්නද මන්දා…

“අර තරිනි නේද එන්නේ සුද්දී..”

“ඔව් නේද..ඇයි දන්නේ නෑ..”

තරිනි ගති දාගෙන දුවන් එනවා අපි දෙන්නා බලන් හිටියේ මොකද කියලා හිතා ගන්න බැරුව..

“මොකද බං උඹ මීටර් සීය දුවන්න පුරුදු වෙනවද..”

අහස් හිනාවෙවී ඇහුවේ මේකී තාමත් හති දාන හින්දා..

“අමාවී…ඉක්මන්ට බස් එකට නැගලා ගෙදර පලයන්..උඹලගේ තාත්තා ඇවිල්ලා ඉස්කෝලේ පෙරලන්න වගේ උඹව හොයනවා..”

“ම්..මං..මං..කියලනේ ආවේ අද පරක්කු වෙනවා කියල..”

මගේ ඇස් වල කදුලු පිරිලා..පපුව දැන් නතර වෙන්න වගේ..ඇගම ගැහෙනවා..අද නං මගේ අවසානයද කොහෙද..ආයෙත් අහස්ව මුණගැහෙන්නේ නැති වෙයිද..මං අහස්ව තවත් තද කරන් ඒ පපුවට තුරුලු වුණේ ඉස්සරහට මොනව වෙයිද හිතන ගමන්..

142 thoughts on “පිපුණු මල|පහළොස්වන කොටස|නවකතා|කතා අහුර රචක”

      1. Chuuti manike

        වෙන්නැති නෙමෙ ඔව්ව් අක්කි අලුත් ද පරනද මන්දා කීන්කො බලන්න ❤️❤️?

          1. R.Abhisheka

            මං ටිකක් පරණයි ගොඩ කාලෙකින් ආවෙ නෑ???
            අක්කෙක් නෙමේ මං හිතන්නේ මං 2005 ☺️☺️☺️

          2. Chuuti manike

            අනෙ අභි අක්කියෝ සුබ පැතුම් ❤️?️?️?️?️???????????????????????????????????????????????????????????????????????????????????????????

          3. R.Abhisheka

            අනේ නියමයිනේ මට ඔක්කොම අක්කලා හිටියේ දැන් නංගියෙකුත් ඉන්නවා???
            මං හිතුවේ අක්කෙක් කියලා ???

    1. සුබ පැතුම් අභී❤
      ඔයා අක්කියෙක්ද,නංගියෙක්ද ??
      ????????????????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      ආනේ..අභී නංගා.. ගොඩ කාලෙකින් දැක්කෙ… කෝමද ඉතින්..එක්සෑම් ඉවර උනාම එන්න ආ…

      සුබපැතුම් …??????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️️?️️?️️?️?️?️?️?️

    3. කොහොමද මගේ අභී මැණික ❤
      ගොඩම ගොඩ කාලෙකින් නේ…
      පාඩම් කරනෝද මේ දවස් වල

      Congregation මැණික ??
      ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. R.Abhisheka

        අම්මෝ චොකෝ ගොඩාරියක්?????
        තැන්කූ ජෙසී අක්කියෝ ?????
        අදින් විභාගේ ඉවරයි????
        දැන් ඉතින් ලකුණු තමා?????

      1. Chuuti manike

        මේ ට්‍රැවලින් බෑග් එකට පයින් ගැහුවානෙ කකුලක් ගේන වෙයි වගෙ ??

          1. Chuuti manike

            ඔව්ව් අක්කියෝ ඔකොම කීනවා අක්කිත් කියන්කො ???

    1. R.Abhisheka

      මං යනෝ හෙටින් පස්සේ එන්නම්???
      හෙට විභාගෙ ???
      Byeee ????
      Bs☺️☺️☺️☺️
      Gm???
      Pi???

      1. Chuuti manike

        අහ් අනෙ මන්දා මන් එනකොට නම් හිට්ට මන් න්ම ආවේ……මගෙ සූටි මොලෙ මතක විදියට මාසෙයයි සති 2,3 කට කලින් ❤️❤️???

  1. . අභි අක්කි සුබ පැතුම් කිව්වා උණ්ඩුක පුච්චේන්ම ❤️..
    මන් dagaya චූටි මැණික ගොන් නම්බිගේ වයසේ, එතකොට ඔයත් මට අක්කියෙක් තාමයි මන් තමයි මේ app එකේ දැනට ඉන්න චුටිම කොලු ගැටය තව 2007න් mg කියලා කෙනෙක් ඉන්නෝ එතකොට 2006 m. M. Semika baanu කියලා කෙනෙක් ඉන්නවා එතකොට ඔය ටිකක් ලොකු අක්කියෙක් මමයි චූටි මනිකය් තමයි මේ app එකේ pththu පුසයි, පුසියි… මැටි අලේ..
    කොහොමඩ් හඩින් වීම හොදයි නේ අක්කි ❤️❤️?????
    Uummaa.. ?????

  2. Chuuti manike

    අප්පො තව පොඩ්ඩ්ඩඩෙන් මන් වලපල්ලට යනවා
    අද මෙ මන් ගෑස් එක පත්තු කරන්න ගියානෙ…….
    වැඩෙ කියන්නෙ ගිනිකූරෙන් තමා පත්තු කරන්න තියෙන්න මන් දැන් පත්තු කරනකොට ගෑස් දැල්ල මගෙ අතට ආවා පිච්චුනු හින්දා මන් ගිනි කූර විසික් කරනකොට ගෑස් සිසිලින්ඩර එක ලගට වැටුනෙ තව පොඩ්ඩෙන් …මට මිනි පෙට්ටියක නිදන්න පුලුවන් ????

    1. අනේ ඇත්තට මේ කෙල්ල තව හිනත් වෙනවනෙ ?.
      පරිස්සම්වෙන්න නංග❤

      1. Chuuti manike

        අක්කියෝ තව පොඩ්ඩෙන් මට පරිස්සම්.වෙන්න ලයිෆ් එකක් නැති වෙනවා…අම්බො අයෙ නම්.කවුරු ත් නැත්ව මුකුත් කරනෙ න්හ්

  3. . මෝඩි… මෝඩි.. මෝඩි hummm මැටි අලේ මෝඩ වැඩ කරන්න එෆා වැස්සි.
    පරිස්සමින් හොදේ ❤️බුදුසරණයි ❤️?
    පිස්සු කෙල්ල ??

    1. Chuuti manike

      අම්බො තාමත් වෙව්ලනවා මාව..ගිනි කූර පත්තු වෙලාත් තිබුනෙ…..තව පොඩ්ඩෙක් පුපුරනවා

        1. . huම්ම්ම් ඒකනි….❤️
          එකට විතරක් නෙමෙයි මන් වගේ එල යාලුවෙක් හම්බු වෙන්නත් පින් කරලා තියෙන්න ඕනි hummmm ❤️?????විහිළු නෙමෙයි ?

          1. Chuuti manike

            අඩෙ ඒ වුනාට විවිහිලු එපා බන් ..තව පොඩ්ඩෙන් ඔයාලට මම් වගෙ මෝඩ ,පීසියෙක් නැති වෙනො

  4. . අන්න චූටියෝ මන් අර අනිත් කතාවට කමෙන්ට් එකක් දැම්ම එක බලන්න ??????

  5. Chuuti manike

    මන් යනො කට්ටිය වේලාසනින් ඇගට පන නෑ වගෙ ..බුදු සරනයි ???? ආදරෙ යි ගොඩාක් ❤️❤️

    1. . සිරාවටම දෙන්නම එකම බෝට්ටුවේ මටත් ඇගට පන නෑ හලෝ… Gn.. පිස්සි මන් හයයි විස්ස වෙනකම් නිදාගත්ත.. එත් දම් මහන්සි ආයේ නිදාගන්නවා..??

  6. . ඔව් ඔව් විහිළු නෙමෙයි මොට්ට මැට්ටි පිස්සු පුසී ජිම් බතලි හොටු පෙරෙති… Humm ඔයයිට මොන හරි වුණා නම් කොහෙන්ද ආයෙ ෆිස්සු කෙල්ලෙක් හොයාගන්නේ මේ දග පවුලට..
    කොහොමත් ඉතිං ඔයාට බැනලත් වැඩක් නෑ… ඔයාගේ වැරද්දක් නැනේ… අපෙත් ඉස්සර ලිප ඔහොම්මමයි දැන් එක නම් අවුලක් නෑ…
    ❤️
    ඔය ගින්දර කියන්නේ ෆට්ට බයානක දෙයක්…?
    මට මතකයි මගේ චූටි ඇගිල්ල ගිනි කුරකට ඌව වෙලා හම්බෝ ඒ දවස ????…
    පරිස්සමින් කියලා කිව්වොත් ඒ වචනේ මේ අවස්ථාවේ වැඩක් නෑ.. බයවෙන්න එෆා ඔයාට කරදරයක් වුනේ නැනේ.. දෙයියොත් ඔයාට ශප් ඉතින් ඔයාට වරදින්නේ නෑ බුදුසරණයි ❤️මෙන්න මේ වචනේ තමයි ගැලපෙන්නේ ???ෆිස්සුනේ
    ඒ වුනාට මන් කිව්වා වක්කය ටික එළනේ ❤️
    ඔයාව දෙවියෝ බේරයි… එත් මේ dagaya ගේන්නම් බේරෙන්න බැ ???සරියා ?????????
    ????
    එහෙනම් ෆිස්සු කෙල්ලේ අපි ගියා ගූඩ් නයිට්..
    මැරුණත් පස්සෙන් එනවා..
    Uuummaaa….
    ආදරෙයි උණ්ඩුක පුච්චෙන්ම ???
    ආ මේ තව අර මන් කාලා ඉතුරු කරපු චෝකෝ කල්ල රහයිද පවුනේ අෆේ මොට්ට කෙල්ල ??මෙන්න මේ ටොපි දෙකත් ගන්න ගෙදර ෆ්‍රිජ් එකේ තිබුනේ ???gn හොදේ

    1. Chuuti manike

      ඔව්ව් ඔව්ව් මගෙත් එකපාරක් ගිනිකූරු 15 ක් විතර එකට ප්ත්තු කරගන්න් ගිහින් පුපුච්චා ගත්ත

  7. . ඔන්න දගයා නැගිට්ටෝ.. ?
    Good morning කස්ටිය uummaa..
    දැන්නම් ටිකක් සනීපයි. ලොකු අමාරුවක් නෑ…

  8. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ඊයෙ කලින් දො ග්ස්ත්ත හින්දා ටිකක් කලින් ඇහැරුනා නම්මෙ…මොකෙකෙ හරි ගහාල්ලා වගෙ අප්පාඅ…ඇගාම රිදෙනව ටිකක් ?????
    හී …හී….කො…ඔයාලා ???

  9. Chuuti manike

    අප්පෙ මාල සීතලයිනෙ…මන් බෙට්ශිට් 2 දාගෙන ඉන්නෙ. .ආමෙගෙ ටෙඩියාවත් තුරුල් කරන්න …????❤️

  10. . බතලි බතලි ආ නෑ.. නෑ.. සුදු බතලි… ආ නෑ නෑ ඒවා ගැලපෙන්නේ නෑ… චූටි බතලි මැණික ??????

  11. . humm යනවා තමයි හැබැයි කඩේට පාරට ගන්න..??
    එහෙනම් අෆි කැපුනා බොක්ක..
    ආ සොරි ගිහිල්ල එන්නම් හොදේ.. නැත්තම් ඊළගට ගන්ටාරේ ගහයි ????
    Ok ok බතලි මන් ගිහින් එන්නම් හොදේ gb බුදුසරණයි ???

  12. . hi ඔන්න දග බබා කෑවො දැන්නම් බන්ඩි ෆුල් ?
    මමත් ඉතින් වෙන දේවල් ඔක්කම කියනවනේ… පිස්සුනේ ??

  13. . අෆේ අම්මා 2021 අවුරුදු කුමරා කුමරිය බලනවා හිරු එකේ ෆිස්සු වැඩ සටහනක් ??
    හීන කාල මැරෙනවා ඕයි ????

  14. ..අම්බෝ ඔන්න ඉවර වුණා.. ඒ පිස්සු වැඩසටහන බැලුවම හිනා කාල ගෑස් තවත් වැඩි වෙනෝ ????
    ඒ මේ බතලි මොකෝ කරන්නේ

      1. . මලපෙරෙති වගේ කොන්ඩෙත් අවුල් කරන් පිස්සියෙක් වගේ දැක්කොත් බයවෙන විදිහට ඇති ??
        ???මතක් වෙද්දීත් බය හිතෙනෝ,??

  15. හරි හරි ඉතිං ඔයා ඔයාට බතලි කියනවට අකමැති නේ එහෙනම් කැහැට්ටි කියන්නම් ආ චූටි කැහැට්ටි මැණික ???
    එත් ඉතිං චූටි බතලි මැණික කියද්දී අමුතුම හුරතලයක් තියෙනෝ ❤️❤️..
    ඔන්න ඔහේ කමක් නෑ මන් ඔයාට චූටි මැණික කියලම කියන්නම් කෝ humm ??

    1. Chuuti manike

      අනෙ මෙ ඔන්නෙ එකක් කියන්න් අෆ්ෆා…අනෙ දැන් නම් කීයක් තියෙද ..එකක් වැඩි උනාට මොකො ??

  16. . අනේ dagaya අනිත දුක්ක බාවය විදින්න යන්නේ. දැන් බෙහෙත් බොන්න යන්නේ ??ඊයෙත් කටේ බෙහෙත් දියවුනා ????????

    1. Chuuti manike

      අප්‍ර් මල්ලා කෙනෙක් ඉන්නො ඌ.පැනඩොල් දිය කරලා අෆ්ෆා බොන්නෙ
      …..බ්වෑක් ?????

  17. . ඔන්න දැන් චුට්ටකට පෙර ජයග්‍රාහි ලෙස මන් බෙහෙත් ටික බිව්වා ??? යේ… කෝ අප්පුදියක්වත් දීපිය ????❤️

  18. . ඒ කවුද යකෝ පැනඩෝල් දියකරල බොන්නේ ???
    ???????
    හිනා ගස්සල ගැස් හදවන්න එෆා ඕයි ♥️??
    පිස්සුද ආලේ මන් ඉතිං ටිකක් අවුස්සන්නනේ බතලි කියන්නේ…
    ඒ වුනාට මන් දන්නවා මෙකි ෂුවර් එකටම ඇත්තේ අර හුනා වගේ තමයි ♥️??????…
    ඔයයිගේ බර කීයද උස කියද…
    ???බර 40ක්‌ වෙන්න ඇති හැම කෙල්ලෙක්ම වගේ මේකිත් කොට ඇති ??…
    එතකොට හමේ පාට ??? සෝස බෝලයක් වගේ ඇති.
    .
    .
    .
    .
    ඉපදෙන කොටනම් එත් දැන් ඉන්න විදිය හිතාගන්න පුළුවන් ???????????
    පවුඩර් බේබි ❤️❤️…
    කොහොමත් ඉතින් කෙල්ලොන්ට සෙන්ට් පවුඩර් හම්බ වුනොත් හම්මේ ඉතිං ?????…
    ආ නැද්ද… දැන් ඉතිං සමහර විට බොරුවට කියයි අනේ මන් එහෙම නෑ කියලා ?????? ?????????පිස්සුනේ නැන්ද ❤️

    1. Chuuti manike

      අනෙ මන් එහෙම නෑ ..ම්ම්..උස න්ම් 5 යි….මන් කොට නෑ අෆ්ෆා..ඒත් ගොඩාක් උසමත් නෑ..???
      අනෙ මන් සෙන්ට් පාවිච්චි කරන්නෙ න්හ් අනෙ ..මන් බෙබි ක්ලොන් පාවිච්චි කලන්නෙ….
      ම්.බේබි ක්‍රීම් ,බේබි පවුඩර් ඒව තමා ❤️❤️???? අනික බොරු න්ම් ඇත්ත ඈ. …සෙන්ට් නම් ඔය කොහෙ හරි යනකොට ගහනවා ?
      අනෙ මන් එහෙම කෙට්ටු ත් න්හ්…උසට හරියන මහත තියෙනවා ???
      අනෙ ඔව්ව් අනෙ අම්මිලා කීනවා මන් පොඩි කාලෙ සෝස පාටයිලු
      ම්ම්….මන් න්ම් තලේලුයි…..??
      හාකො ….??
      පිස්සුනෙ ???

      1. Chuuti manike

        අන්‍ර් මන්දා කට්ටිය න්ම් කීනවා මන් ඊට වඩා උස යන්නෙ නැතිලූ ??????

        1. Chuuti manike

          අපෙ මල්ලිකෙනෙක් අෆ්ෆා …මන්ම් ආපෝ…..එපාම කරපු වැඩක් ?️??

  19. . අනේ මට දුකයි අෆ්ෆා මන් ඔයාට තඩි කමෙන්ට් එකක් කෙටුව ?එක නැති වුණා මට දැන් ආයෙ එක එවන්න ආමරුය් මොකද දැන් මන් ඉංග්‍රීසි වැඩ වගයක් පාඩම් කරනවා මන්. ඉතිං මන් දොළහ මැරෙන පස්සේ එවන්නම් ?ok..
    ඔයාටත් මොන හරි වැඩ තියනවනම් කටගන්න පිස්සි ???බුදුසරණයි හොදේ ❤️මන් ගියා දොළහ මැරෙන පස්සේ ඉවර වෙලා එහෙම්මම කමෙන්ට් එක දැන්නම් හොදේ පරිස්සමින් uummaa

  20. අක්කලා,අයියලා ,නංගිලා ,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

    1. … ඔන්න චූටියා අර කලින් කමෙන්ට් එක ම ආයෙමත් දාන්නම් හැබැයි ඉතින් ඒ විදිහටම වචන තියෙන එකක් නෑ චුට්ටක් අවුල් ඇති හොඳේ..???
      යකඩෝ බොලා අඩි 5 ක් උසයි ද මගේ ගානටම වගේ ඉන්නවා නේ. මමත් අඩි පහයි තුනක් වගේ තමයි උස.. 11 වසරට වගේ වෙනකම්ම උස යනවා.. ඔයා තව උස යයි..
      මමත් ඉපදෙනකොට සෝස පාටයි ලු ඊට පස්සේ සුදු වෙලා කලු වෙලා මහත් වෙලා කෙට්ටු වෙලා දැන් අන්තිමේදී මේ විදිහට ඉන්නවා දැන්නම් ඉතින් මං තලෙළුයි..????.
      ඒ කියන්නේ උස පහක් තියෙනවා නම් බර පනහකට වඩා තියෙන්න ඕනේ ඒ කියන්නේ ඔයාගේ බර කිලෝ පනහකට වඩා වැඩියි නේද?.
      එතකොට ඔය baby cream baby powder ද ගහන්නේ. මමත් ඉතින් ගානවා නම් ගන්නෙ පවුඩර් තමයි හැබැයි ඉතින් ඒකත් වැඩිය ගෑවෙන්නේ නෑ…මං ඔයා ක්ලාස් යද්දී එහෙමනම් සෙන් ටිකක් දාගෙන යනවා එත්ක්ලාස් එකට යද්දී බස්වල ගිහිල්ලා පයින් එහෙ මෙහෙ ඇවිදලා ක්ලාස් එකට යද්දී සෙන්ට් එක දාඩියත් එකතුවෙලා මහ අමුතුම සුවඳක් එන්නේ ආතල් එකට වත් කෙල්ලෙක් හැරිලා බලන්නේ නැහැ..??????පිස්සුනේ ????
      තව ගොඩක්‌ දේවල් කියන්න තිබුන එත් දැන් ඒවා මතක නෑ ඉංග්‍රීසි වැඩ තව ගොඩක් තියෙනවා ආලේ… එහෙනම් මන් යනවා චූටි අක්කි හොදේ uuummmaaa..
      එ චූටියෝ මේ බලන් ගියාම ගොඩක් වෙලාවට එකම බෝට්ටුවේ නේ ???????????….
      ආ තව චූටියෝ ඔය යන ඉස්කෝලේ නම මොකක්ද ???

      1. Chuuti manike

        අනෙ මන්දා උස යයිද කියලා ?????
        අනෙ මෙ එච්චර නෑ අබ්බෙ බර ම්…42 අනෙ වැඩියෙන් කියවනවා ????
        ඔව්ව් අනෙ මන් බේබි පවුඩර් ගාන්නෙ මන් ඉතින් තම චූටීනෙ ??
        අහ් මෙ දැන් කියව්න් එන්න එපා .මගෙ කට චූටි නෑ කියලා..හලිද
        එහෙම කීවොත් පුම්බල උඩ අරිනවා සතියක් විතර උඩ ඉන්න..දන්නෙ නෑ මගෙ හැටි හුම්ම් ??????හරි අලෙ ඔයාට මතක් උන වෙලාවට කියන්න්කො..කොහොම ත් ඔයාට අමතක වෙමෙ ලෙඩෙ තියෙනෙ ??
        ඔව්ව් අනෙ එකම බොට්ටුවෙ තමා…..????
        අපෙ ඉස්කූල් එකනම් ශ්‍රි ධර්මාලෝක ❤️❤️❤️❤️❤️❤️
        හී…..හී.ම් ????

        1. . හරි බන් එලම බොක්ක ආදරෙයි පැලෙන්න ???වරෙන් හවසට සෙට් වෙමු බන් එහෙනම් එලම මැරිලත් පස්සේන් එනෝ ????

          1. Chuuti manike

            එපා බන් මැරිලාව්ත් නිදහසෙ ඉන්න දෙන්න ප්ලිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ?????

  21. . e me චූටි මැණික ඔයාලගේ ඉස්කෝලේ රතු කහ රතු ද..
    ආ මට ඔයාලගේ ඉස්කෝලේ සම්පුර්ණ නම කියන්නකෝ ❤️❤️

    1. Chuuti manike

      මෙරුන් එකයි,කහයි
      ශ්‍රි ධර්මාලෝක මධ්‍ය මහා විද්ද්‍යාලය ????

  22. . ඔයාලගේ ඉස්කෝලේ බැජ් එක නිකන් මද පොල්තෙල් පහනක් ද තියෙන්නේ

  23. R.Abhisheka

    අම්මෝ අදින් විභාගේ ඉවරයි?????
    අද හොදට නිදා ගන්න ඕන??????
    කොහොමද කට්ටියට☺️☺️☺️
    කවුද ඉන්නේ ?

  24. Chuuti manike

    අඩෙ කෝ අනෙ මෙ කට්ට්ටිය…….කට්ටියවම කවුරු හරි උස්සන් ගිහිල්ලාද ?????හැබැයි ලොකූ දෙයක් මන් පව්නෙ ???

        1. Chuuti manike

          අක්කියෝ අක්කිගෙ ප්‍රොම්ලම් එකට ආන්සර් තියෙ මට
          ඕනෙ ම එක්කට
          හැබැයි දගයාගෙ ප්‍රොම්ලම් ඇරෙන්න ??????

    1. Chuuti manike

      ඔව්ව් අක්කියෝ මොකක් හලි තියෙනො අක්කි එහෙම ලේසි යෙන් මට චූටි කියලා කතා කලන්නෙ න්හ්න්නෙ ???

      1. Crawtama චුටි අක්කි චුට්ටි උදව්වක් ඔයාට මොනව හරි කරන්න ඕනිනේ දන්නවනම් මේ වචනේ තේරුම හොයල දෙනවා ඕනිම කෙනෙක් මේ වචනේ තේරුම හොයල දෙන්න.. ඇත්තමයි මේකේ තේරුම කිව්වොත් කවුරු වුනත් ලොකු උම්මා එකක් දෙනවා. මන් ඕකේ තේරුම හොයන්න ට්‍රයි එකක් දැම්ම එත් එහෙම එකක් නලුනේ..
        එත් ඔය වචනේ එව්ව එක කියනවා එහෙම වචනයක් තියෙනවලු ♥️???

        1. Chuuti manike

          දැක්කානෙ මන් කිවෙ ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර න්හ් කියලා ????

          1. . අනේ තැන්ක්ස් බන් උත්තරයක් නොදුන්නු එකට මන් බයවෙලා ආවේ.. මේකට උත්තරය විද්දායව පොතේ තියෙනවාලූ ❤️❤️??

  25. .. අඩේ මොට්ට මැණික ඇයි මගේ පුරස්න වලට උත්තර නැද්ද ?ඇයි බන් එහෙම…
    සින්ඩියෝ..??

  26. Chuuti manike

    හෑ මොකාද බන් ඔය ප්‍රශ්න ඇහුවෙ
    ගිහින් අහන්න විද්ද්‍යාව 1 කොටසෙද 2කොටසෙද කියලා ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.