Katha Ahura

නිල් කවය ? | නවවෙනි කොටස | නවකතා

5/5 - (6 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

අවසානයට පෙර දිනය..
____________________________________________________________________________________________

මං දොරට එකපාරක් තට්ටු කරද්දීම එක පාරටම ගේ ගාව තිබ්බ ගරා වැටිච්ච අත්තක් මහ හයියෙන් බිමට කඩන් වැටුණා..

මගේ ඇඟේ මයිල් කෙලින් වුණා කිව්වොත් හරි.. ෆැනී නම් බයටම ගල් වෙලා වගේ..

චණ්ඩියෝ වගේ මේ හොල්මන් ගේ පරික්ශා කරන්න ආවත් දැං බයටම දාඩිය දාලා..

“රුකී..”

“මං හිතන්නේ අපි ඇතුළට ගියොත් හොඳයි..”

මං දොරේ අඟුලට අත තිබ්බා.. ඒත් මගේ ආයාසයකින් තොරවම දොර ඇරුණා..

“කොහොමද රුකී දොර ඇරුණේ..?”

“එදත් නිකම්ම දොර ඇරුණා…”

මං කිව්වේ කලින් දවසේ මතකයත් ආයේම මතක් කර ගෙන.. එදා වගේම දොරෙන් එන්නේ කොරිඩෝවට.. මහ පාළු මූසල පෙනුමක්.. හැමතැනම දූවිලි තට්ටු ගණන් බැදිලා..

හැබැයි බිම දූවිලි තිබ්බේ නෑ.. ඒ කියන්නේ කට්ටිය ඇවිත් ගිහින් තියෙනවා.. මං හරි නම් එදා යෙනීලා එන්න ඇත්තෙත් මෙහෙට..

ඒත් එයාලා ගේ ඇතුළට ගියේ ඇස් පියාගෙනද..??

“රුකී.. හේශ්ගේ ගෙදර මේ වගේ කියලා දන්නවා නම් ඉස්කෝලෙම හේශ්ට පිස්සු නොවැටෙන්න තිබ්බා..”

“ෆැනී ඔයත් හේශ්ට වශී වුණාද..?”

“ඔව් ඉතින්.. මුළු ඉස්කෝලෙම ක්‍රශ් එක හේශ්..”

“එහෙනම් මට විතරයි මුල ඉදන්ම හේශ්ව දිරෙව්වේ නැත්තේ.. පුදුමයි මං එයාගේ වශියෙන් බේරුණා..”

එකිනෙකාට මුමුණ මුමුණ අපි ඇතුල් වුණේ ලොකූ විසිත්ත කාමරයකට.. ඔක්කොම දිරා ගියපු පරණ තාලේ මකුණු දැල් බැදිච්ච බඩු.. ඒක මහ අත්භූත බවක් එකතු කරලා වගේ..

“රුකී.. හෙමීට වට පිට බලන්න.. කවුරුහරි අපි දිහා බලන් ඉන්නවා වගේ..”

මට ඒ හැඟීම දැනුනේ අපි ටැක්සියෙන් බහිද්දිමයි.. කවුරු අපි දිහා බලන් හිටියත් අපිට ආයේ හැරිලා යන්න බෑ..

මේ මඟුලේ අභිරහසට හේතුවක් හොයා ගන්නම ඕනි.. එහෙම නොවුණොත් අපේ ඇස් ඉස්සරහ ම නැටලියි, යෙනීයි මැරෙනවා බලන් ඉන්න වෙනවා..

“ඔයාට තාමත් හැරිලා යන්න පුළුවන් ෆැනී..”

“නෑ රුකී.. මං ඔයා එක්කම ඉන්නවා. අපි ඉක්මනට මොනවාහරි හොයාගෙන යමු..”

ෆැනී ශක්තිමත් , හිතුවක්කාර කෙල්ලෙක්.. අහිංසක පෙනුමක් තිබ්බට.. එයා මාව දාලා යන්න සූදානම් නෑ කොයිම වෙලාවක්..

“අර කාමරේ.. ඒකෙන් තමයි එදා නිල් එළියක් ආවේ. ”

මට ඒක හොඳටම මතකයි.. ඒ කාමරේ දොර වහලා තිබ්බේ.. මමයි, ෆැනියි දෙන්නම එකතු වෙලා හයියෙන් කරකැව්වමයි ඒ මළ බැඳිච්ච අඟුල ඇරුනේ..

ඕඕඕඕඕඕඕ දෙයියනේ.. පුදුම ගඳක් නහයට දැනුනේ.. හරියට කුණු වෙච්ච මිණී ගඳක් වගේ..

මං නහය වහගෙන කාමරේ ඇතුළට ගියා..

ඒක විසිත්ත කාමරේටත් වඩා විශාල ලොකු කාමරයක්.. කාමරේ මැද නිල් පාට කුඩු වගයකින් රවුමක් ඇදලා තිබ්බා.. නෑ.. ඒක කවයක්.. දෙයියනේ #නිල්_කවයක්..

මගේ මොළේ නහර හිරි වැටීගෙන මගේ ඇඟිලි වේගයෙන් ගැහෙන්න ගත්තා.. මේක ඇත්තක් නෙවෙයි.. මේක වෙන්න බෑ..

ඊළඟ තප්පරේ ෆැනී මාවත් පාස් කරගෙන නිල් කවය උඩට යන්නයි හැදුවේ..

“එපා ෆැනී..”

මං ෆැනීව ඇදලා පස්සට ගත්තා..

“මොකද වුණේ රුකී..??”

“ඔයා දෛවය විශ්වාස කරනවද ෆැනී..”

“නෑ.. ඇයි..??”

“අද ඉදන් විශ්වාස කරන්න ෆැනී..”

“දෙයියන්ගේ නාමෙන් මට කියන්න රුකී මොනාද ඔයා මේ කියවන්නේ..??”

මටත් ඒකමයි ඕන වුණේ.. මොනාද මං දන්නේ මේ මඟුලේ #නිල්_කවයක් ගැන..??

මං මුකුත් නොකියා ඇවිදගෙන ගියේ කාමරේ කොණක තිබ්බ පොත් රාක්කයක් දිහාවට.. එතන පොත් මහා ගොඩක් දූවිලි, මකුළු දැල් පුරවාගෙන දශක ගාණක් ඉන්න ඇති..

“නිල් පාට කවරයක් තියෙන පොතක් ඇති..”

“මේකද..?”

ෆැනී මට පෙන්නුවේ කාමරේ බිත්තිය ගාව වැටිලා තිබ්බ පිටු විසිරිච්ච පොතක්.. මං කලබලෙන් පොත අතට අරන් පොතේ පිටු පෙරළුවා..

මේ තියෙන්නේ මං හොයපු විස්තර..

“#නිල්_කවය.. එහෙම නැත්නම් Blue Circle ශතවර්ෂ ගාණක් පැරණි අඳුරු මායාකර්මයක්.. ඒ වගේම අතිශය භයානකයි.. තව විදියකට මේක පාරම්පරික උරුමයක්.. ට්‍රෙවින්සර් මායා පවුලට විතරක් උරුම වුණු..

මේ මායාකර්මයේ යෙදෙන කෙනා නිසකයෙන්ම තවදුරටත් මිනිසෙක් නෙවෙයි.. ඔහු හෝ ඇය අර්ධ යක්ශයෙක් බවට හැරෙනවා.. අපායට අඩියක් තියන් ඉන්න.. ”

මං ෆැනීට කිව්වේ පොතේ කවරේ පිටපස්සේ මීට අවුරුදු කීපයකට කලින් ලියලා තිබ්බ සටහනක්..

“රුකී.. මේක ඇත්ත නම්.. ”

“ඔව් ෆැනී.. අර්ධ යක්ශයෙක්..”

මං දන්නවා මගේ වගේම ෆැනීගේ හදවතත් දැං ගැහෙන්නේ බයෙන්..

“එකිනෙකා මත තද බැඳීමක් තියෙන හයදෙනෙක්, සතියක් මතුරපු නිල් ලුණු වලින් ඇඳපු කවයක් මත වාඩි කොට ඔවුන්ගේ ජීවිත යක්ශයාට පිදිය යුතුයි.. රැයේ මැදියම ගෙවෙද්දී ඔවුන්ගේ ජීවිත යක්ශයාට පැවරී අවසන්.. ඔවුන්ගේ ගෙල බැඳි නිල් පාෂානය යක්ශයාගේ අයිතිය තහවුරු කරනවා. ඔවුන්ගේ ජීව ශක්තිය බිඳෙන් බිඳ යක්ශයා උරා ගන්නවා.. අවසානයේ හපා ඉවතලන රොඩ්ඩක් මෙන් ඔවුන්ගේ ජීව ශක්තිය උරාගෙන ඔවුන් අපායේ දොරකඩ මත අත අරිනවා..”

දෙයියනේ… ඒක හරිම භයානකයි..

“කොහොමද ඒක නවත්වන්නේ රුකී..??”

මං ඔළුව වනලා ආයේත් බැලුවේ පොතේ පිටකවරෙ දිහා.. ඊළඟ අකුරු ටික ඇඳ වෙලා.. හරියට හදිසියේ ලියලා වගේ..

“යක්ශයාට පැවරුන එක ආත්මයක් හෝ යක්ශයාට අයිති කර ගත නොහැකි වුණොත් කවය තුළ ඇති බලය බිඳෙනවා.. ඔවුන්ගේ ගෙල බැඳි නිල් පාශාණය දිලිසෙමින් ජීව ශක්තිය උරා ගන්නා අවස්ථාවේ යක්ශයාගේ බලය සියගුණයක් ඉහළ යනවා.. නමුත් බලය සම්පූර්ණ වෙන්නේ නිල් පාශාණ හයම කවය මත තැබූ විටයි…”

“නිල් කවයේ බලය කිසිවිටෙකත් නැවතිය නොහැකි වනු ඇත.. නමුත් අවංක කොටුවේ සුදු ලුණු.. ”

“ශිට්ට්ට්ට්ට්ට්ට්ට්ට්…!! ඕනෑම තැනින් එහාට නෑ..”

“ෆැනී.. ඒ කියන්නේ මේක නවත්ත ක්‍රමයක් තියෙනවා..”

මගේ හිතේ බලාපොරොත්තුවක් ඇති වෙලා.. මේ නිල් කවයේ ශාපය නවත්වන්න පුලුවන්..

“බෑ රුකී.. මේකේ තියෙන්නේ කිසිවිටකත් බෑ කියලා..”

“ෆැනී ෆැනී.. අපිට උත්සාහ කරන්න පුලුවන්.. මේකේ තියෙන විදියට..”

“රුකී.. මේ අන්තිම වචන දෙක තුන මුකුත්ම කර ගන්න බෑ.. අවංක කොටුවක්.. සුදු ලුණු.. මොනාද ඒ..??”

මං ලොකූ හුස්මක් ගත්තා.. මං වගේ මෝඩ කෙල්ලෙක්.. කවදාවත් මේවා විශ්වාස නොකරපු එකේ පව මේ..

එකපාරටම සීතල සුළඟක් අපේ වටේ කැරකැවෙනවා වගේ.. හේශ්.. එයා ඇවිත්..

“ෆැනී.. ඔයා මෙහෙන් යන්න..”

“බෑ බෑ රුකී.. දෙන්නම යමු..”

” දැංම යනවා ෆැනී .. සුදු ලුණු.. බෑග් එකක් ඔයා ගාවම තියා ගන්න.. ඒ වගේම යෙනීව තප්පරයක්වත් තනි කරන්න එපා..”

බර අඩි හඬක් ඉස්සරහ දොර ගාවින් ඇහෙනවා.. මේක පුදුමයක්.. දොර ගාව අඩි හඬ මෙතනට ඇහෙන්න විදියක් නෑ.. ඊටත් වඩා ඉස්සරහ දොරින් යන්න බෑ දැං කොහොමත්..

“ෆැනී..”

දැං මෙතනට ඌ ආවොත් අපි දෙන්නම මරලා දායි.. බයටම ෆැනීගේ නළලින් දාඩිය බේරෙනවා..

අඩි හඬ ළඟ ළඟම ඇහෙද්දී කාමරේ දොර ඉබේම වැහුණා..

ඇත්තමයි කරන්න කිසිම දෙයක් ඔළුවට ආවේ නෑ.. මගේ හිතුවක්කාර වැඩ නිසා ෆැනීටත් මැරෙන්න වෙයි.. මුල්ම වතාවට ෆැනී මාත් එක්කම හිටපු එක ගැන වරදකාරි හැඟීමක් දැනුනා..

ඒත් ඊළඟ තප්පරේ කාමරේ ඇතුලේ තිබ්බ ජනේලයක් ඇරුණා.. කවුරු හරි අපිට උදව් කරනවා වගේ..

“යන්න ෆැනී..”

මං ෆැනීව ජනේලේ ගාවට තල්ලු කරා.. හේශ් දොර ළඟම.. දෙයියනේ.. උදව් කරන්න.. ෆැනී මුකුත්ම කියන්න කලින් මං ෆැනීව ජනේලයෙන් එළියට එබුවා.. ෆැනී කෙඳිරි ගාගෙනම එහා පැත්තට වැටුණා..

ඒත් එක්කමයි කාමරේ දොර ඇරුනේ…

____________________________________________________________________________________________

රුකී යක්ශයෙක්ට මූණ දෙන්නයි යන්නේ..

ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

අවසන් දිනයෙන් හමුවෙමු
බුදු සරණයි !!

65 thoughts on “නිල් කවය ? | නවවෙනි කොටස | නවකතා”

    1. Chuuti manike

      සුබ පැතුම් අක්කියෝ ??❤️❤️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????

    2. සුබ පැතුම් සිතූ නංග❤
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????????????????????????

      1. Chuuti manike

        අම්මට සිතු අක්කියෝ දැක්ක කල් බුදු අම්ම්බො කොහෙද හිටියෙ…..?????????????

        1. යකඩෝ …….කියන බොබොලු …….???????
          මං දවසට කීප සැරයක්.ඇවිල්ලා කමෙන්ට් කරලා යනවා……දැක්ක කල්ලු….. අනේ මේ කෙල්ල නම්………..????

          1
  1. අනේ කතාව ඉවර වෙන්නත් එනව.මං තාම කතාව කියෙව්වෙත් මුල් කොටස් දෙකක් තුනක් විතරයි ????,තේජ අක්කිගෙ කතාවෙත් ඒමයි ???

  2. නිශූ නංග❤
    අවී අක්කි ❤
    චූටි නංග❤
    සිතූ නංග❤
    නිතූ නංග❤
    දග මල්ලිය/දග කෙල්ල ?????❤
    ජැසී නංග❤
    භානු නංග ❤
    සදූ අක්කි ❤
    දිල් අක්කි❤
    මලී නංග❤
    ………….හ්ම්ම්ම්……..කට්ටිය කෝ අලේ,නම් සේරම මතක නෑ අලේ sry ?

    1. මං.සැරෙන් සැරේ එනව් අක්කියෝ …..???? අපේ අවි අක්කි නිශු අක්කි තරු අක්ක් ඉමා අක්කි සදු බියු අක්කි ජෙසි අක්කි රස්තා අයියා බානු නන්ගි මලි අක්කි නිතු අක්ක් ම්ම්ම්ම්…..තව mg නම් මතකත් නෑ අප්පා……ඒ අය නම් දැක්කේ නෑ කාලෙකින්…..???????

      අපේ චූටියයි දග කෙල්ල නොහොත් දගයයි නම් ඉන්නෝනේ…???

      1. ඕ ඕ.ඉමා නංග❤ ,තරූ නංග ❤,බියූ අක්කි❤,රස්ත මල්ලිය❤,………………

        1
  3. .සිතු අක්කියා සුබපැතුම් කිව්ව…ඔන් ? ඕක ගණන් එකක් ෆරිස්සමින් පාවිඛ්ඛි කරන්න හොඳේ …ගුඩ් නයිට් අක්කියා…..

  4. .මයෙ චූටියා ඇතුලු හමොගෙන්ම අවසරයි මා අද මෙතනට පැමිනියෙ….ගුඩ් නයිට් කිමටයි එහෙනම් සුබ රට්‍රියක් …මාවම හිනෙන් පෙනියන්…
    *ඩැන් ඉතින් බොලද ටොක්ස් දෙන්න එෆා. වැඩෙමයි ඔයාව හිනෙන් පෙනෙන්න කියලා….*
    හුම්ම්ම්ම්…???
    ඕකේ ගුඩ් නයිට් හොදෙ…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…
    මැරිලත් පස්සෙන් එනො….????

  5. Chuuti manike

    එකනේමෙ ගුඩ් මොර්නින්ග් ???
    අහ් ඊයෙ කමෙන්ට් දාන්න බෑ කියන්නකො…මොකක් ද මන්දා ආවා..පස්සෙ ෆොන් එක තියාලා ඕෆ් කරා දැම්මා..ඊයෙනම් ෆට්ට…ඊයෙත් ඉතින් සින්දු දාලා ඩාන්ස් කලා අපි ලොකු අම්මාලගෙ ගෙදර නෙ ඉන්නෙ …ම්..අපි 10.30ට විතර යාවි…..
    ඊයෙ ඉතින් මාත් හිරි ඇරලා.බඩ කොරවෙනකම්…නැටුවා…………
    ඊට පස්ස්ව් අයියලා දෙන්නාඑක්ක් පැයක් විතර කියාවා හිටියා..අපෙ පොඩි අයියා ඉන්නවා නෙද….එයා මාර කපටියා…..ෆොන් එක ඉල්ලුවාම දෙන්නෙන්හ් හොර ටික අල්ලගන්න හින්දා ඔකොම අයින් කරලා දෙන්නෙ..
    මන් කරන්නම්කො…වැඩක් ???
    අහ් නිදාගන්න යනකොට 12 පහුවෙලා
    ඊට පස්සෙ නින්ද යාගෙන එනකොට
    අම්මා කෑ ගැහුවා..බලනකොට ඇදෙ කකුලෙ නියපොත්ත වැදිලා..ලෙත් ඇවිල්ලා අම්මගෙ සම්පූර්ණ යෙන්ම.නියපොත්ත එලියට ඇවිත්
    ඊට පස්සෙ ඒකට බෙහෙත් දාලා ඔක්කොම කරනකොට 12.30.පහුවෙල..
    මගෙත් හෙනට නියපොතු වවලා අෆ්ෆා අත් වල කැපුවා ඉස්කෝලේ හින්දා
    දැන් කකුල් වල.ගිහිම් කපාගන්න ඕනෙ
    නැත්නම් මටත් ඕකම වෙයි ..
    ඒ මදිවට දැන් කට්ටිය නටන්න එක්කන් යනො නෙ.කාගෙද මන්දා නිය්පොතුව්ල්ලට අත තුවාල වෙලා
    දැන් ටීකට කලින් තමා මන් දොයියන් වෙලා ඇහැරියෙ ?????????????????????
    ඒක නෙමෙම් අපිට සදුදා ඉස්කෝලේ පටන් ගන්නෙ න්හ්නෙ අර කොටස්2 ක්ට කඩලා තිය්‍ර්න්නෙ මන් ඉන්නෙ 2 හින්දා මට ලබන සතියෙ ඒකත් එල.ඉතින් ??????

    1
  6. .කොහෙද ඉතින් අෆිව හිනෙන් පෙන්නත් පින් කරලා තියෙන්න ඕනි…
    උඹල එහෙමවත් පිනක් කරලා නෑ…. හිම්ම්ම්ම්
    .
    .ඔව් අක්කි මේ ආවෙ දඟ කෙල්ල එන පොන් එක්‍ර්න් අනිත් ෆෝන් එකන් එන්න දෙන්නෙ නෑ…
    ????

  7. .අම්බො බයකරන්න එෆා බං මට ඔය නියපොතු කැඩෙන සිං කිව්වම ඇග හිරිවැටිල යනව බන්….
    ඩැන් කොහොමද අම්මට ආ….
    එකයි…ඔයාලා කකුලෙත් නියපොතු වවනවද ආ…
    මමත් සමහර වෙලාවට නියපොතු වවනවා…ඒත් එවා දිගටම වවෙන්නෙ නෑ…ටිකක් ලොකු වෙච්ච ගමන් කැඩිලා යනො…
    දෙයක් කියන්නම් එක මගේ හොබි එකක්….??මන් නියපොතු එකතු කරණවා…මගේ එවා විතරයි අනුන්ග්‍ර් එවා නෙමෙයි.. ඉතිං මන් එවා එකතු කරල එවා පාට කරනව…කුකුල් සායම් වලින් ඔය තියෙන්නෙ ලස්සනට…දැන්නම් වැඩිය එකතු වෙන්නෙ නෑ… මොකද නියපොතු කෆුවම එකට දාන්න අමතක වෙනො…නිල් පාටින් තමයි මං පාට කරල තියෙන්නෙ…
    එලම….
    ආ තව දැන් ඉතින් අෆිට ඉස්කොල්‍ර් ඔයට ම්‍ර් සතිය ඔහ්‍ර් තම්යි ඉන්න වෙන්නෙ….
    කොහොමත් ඉතිං මේ සතියේ class ණති හින්ඩ මේ සතියෙනම් හවසට ඇන්නා ෆුලුවන් වෙයි…
    මන් දැන් class හොයන ගමන් ඉන්නෙ. අයිටි වලටනම් එකක් හම්බුවුනා…මන් දන් යන විද්‍යාවට යන තැන අවුල් ඉතින් විද්‍යාව class එකක් හොයනවා..මට ඉතිං මොන විද්‍යාව class එකට ගියත් කිසි ප්‍රගතියක් නෑ ..එක සර්ගෙ අවුලක් නෙමෙයි මගෙ අවුලක්??ඉටපස්සෙ ඉංග්‍රිසි දනටනම් යන class අවුලක් නෑ… ඒත් ඉංග්‍රිසි class එකක් හොයනවා….
    තව සිංහල class එකකුත් හොයනවා….
    .
    ආ ම්‍ර් බතලි දැං ඉතිං ඔයට සතියක්ම කිසි ගම්මක් නතුව තමයි ඉන්න වෙන්නෙ …මොකද ඉතින් මං ඉස්කොලේ යනොනෙ..
    පට්ට ආසාවෙන් යන්නෙ මොකද ඉතිං මගේ ඔක්කම අපත යාලුවො ටික සෙට් වෙනොන්‍ර් ….
    මොකද පන්තිය කොටස් දෙකකට කඩන්නෙ නෑලු ඔක්කම එකට…ඒ කියන්නෙ තනිකර පිස්සුවක් …
    ඇලම ආත්ල්…

    1. Chuuti manike

      එච්චර අමාරුවක් න්හ් බෙහෙත් දාලා….මන් කකුලෙ විතරයි නියපොතු වවන්නෙ..අතෙ වැවෙන්නෙ න්හ් ඉකමනට …??මට නම්.සදුදා ඉන්ග්ලිශ් ක්ලාස් ආයෙ බ්‍රහස්පතින්දා ,සිකුරාදා ,ගගනුයි දෙමල යි ,සෙනසුරාදා ඉන්ග්ලිශ් ,විද්ද්‍යාව …ඒ මදිවට තව ක්ලාස් දානවාලු
      මන් මොකටද ගම්මක් නැතුව ඉන්නෙ ඔය ආතල් එකෙ ඉන්නො..???
      මාත් හරු ආසයි අෆ්ෆා ඉඉස්කෝලේ පටන් ගන්නොට් ඊට වඩා ක්ලාස්…????

  8. .අද මට වෙච්ච දේ මගේ හතුරෙක්ටවත් වෙන්න එපා කියල ප්‍රත්තනා කරනවා….
    අෆෙ මෝඩ අයියා?????
    මං කාලා අවිත් කියන්න්ම් ඔක් එලම

  9. අක්කලා ,අයියලා ,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

    1
  10. .ගුඩ් මොර්නින්ග් රුවි අක්කි..

    .තව ඉතින් මට වැඩක් නෑ උබට රිලව් බැරිනම් කොක්කු පෙනුණත්….
    මං කිව්වෙ මාව හිනෙන් පිං කරල තියෙන්න ඔනි කියලා….???
    ..
    ..
    ආ තව මං ඉස්සෙල්ල කිව්වෙ ම්‍ර්හෙම දෙයක් මගේ හතුරෙක්ටවත් වෙන්න එපා කියලා…
    අද උදෙ උදේ කිව්වට දැං ටිකකට කලින් අයියා අහනවා ඔයි උඹෙ බුරුසුව මොකක්ද කියල ඉතින් මං මගේ නිල්පාට බුරුසුව පෙන්නුවා…ඉටපස්සෙ මූ කියනව??????????
    ඔයි මං දවස් 3ක් විතර.මැද්දේ ම්‍ර් බුරුසුවෙන්නෙ කියල….
    ??????
    මුව මරලත් මඩිනෙ ඉතින් ඇයි බන් මටම මෙහ්‍ර්ම වෙන්න්‍ර්….????
    දැන් එහෙන්මම ඒ බුරුසුව අයින්ට කරා….
    බ්ලැක්කා….?????????☹☹☹?මන් පව්න්‍ර්….???

    1. Chuuti manike

      ඊයා….????????
      හෑ…මට ඕකෞනානම් ඔබනවා බ්‍ර්ශ් එක කටෙ ????
      මන් මම්.බ්‍ර්ශ් 3විතර් ටියාන් ඉන්නවා…..
      නැතිවෙන්වානෙ ???

      1
      1. Chuuti manike

        ඉතින් තුදු ඔයායි රිලවායි එකයිනෙ…ඔයාදැක්කත් රිලවා දැක්කත් එක වගෙ…නිවුන්නොද මන්දා ??? ?????

        2
        1. .මේ චූටි ගහනව කන පලෙන්න එකක් රිලවට අපහස කරන්න එන්න එෆ හොඳේ…බුරුවට සාපේක්ෂ කරානම් ඒත් කමක් නෑ…. රිලවා පව්නෙ බං මොනව නැතත් උනුත් චුට්ටක් පොශ් එකට ඉන්න අය… මං වගෙ මෝඩ අපතයෙක්ව ඒ වගෙ සතෙක්ට සාපේක්ෂ කරන්නෙ ශික්??????????

          1. Chuuti manike

            එපා එපා පව් බන් බූරුවා ..ඇත්තමයි මට ඔහෙට දෙන්න නමක් න්හ්…මාර දුකක් ????????????????????????????

            1
        1. Chuuti manike

          අහ් මන් කීවෙ මට උනානම් ඔබනවා බ්‍රශ් එක කටෙ…
          මන් බ්‍රශ් 3 ක් විතර තියන් ඉන්නවා…..නැතිවෙන හින්දා ..ඒක කීවෙ ????

          1. .එහෙම කියන්න එෆයි බං තේරෙන්න ..ඉස්සෙල්ල කියල තිබ්බෙ වෙන මගුලක් නෙ…

  11. Chuuti manike

    ඒ මෙ ම න් අහන්න දෙයක් තියෙ කීවෙ අර කතාවෙ ඇහුවා ඒක බල්න්න්කො ???❤️

  12. .ඔව් ඔව් බූරුවන්ටත් අගව්‍රවයක්…
    ඇයි පිස්සු.මෝඩ කුහක කොල්ලෙක් විතරක් නෙමෙයි කෙල්ලෙකුත්ත් ඉන්නො…

  13. .කවුද කියල තමයි මමත් කල්පනා කරේ…මට මතක හටියට එයගෙ ඇත්ත නමේ මුල් අකුර පටන් ගන්නෙ ර අකුරින්..

    ඔකෙ මං.අරකට උත්තරයක් මෙකට එවන්නම් කොහෙවත් යන්න එෆ මෙතනම ඉන්න

  14. Chuuti manike

    ඒකෙනෙමෙ අද මෙ කතාවෙ අවසාන කොටසනෙ…තෙජ් අක්කිගෙ ක්තාවෙත් අවසාන කොටස දැන් දෙකේම 1000සම්පූරන කරන්න ඕනෙ ?????????❤️

    1. .එ අඩනම් මට එන්න වෙන්නෙ නෑ.. අද වැඩ ගොඩක් තියෙනව කරන්න තව හතර හය class මං රෑට එන්නම් හොඳේ ..දැනට යනො බුදුසරණයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මං හතට වගෙ එන්නම් හොඳේ..අර වඩේ පස්සෙ දවසක හරි කරන්න තිබ්බ ඇත් හෙට ඉස්කොලෙනෙ….හුම්ම්ම් බුඩුසරනයි පිස්සු බතලි…උම්ම්ම්ම්ම්ම්මා
      ආ තව අර ර යන්නෙන් පටන්ගන්න කෙනා වෙන කවුරුත් නෙමෙයි.. රශිනි නංගි.. මම වගෙම පිස්සු කෙල්ලෙක් …මට වඩා මාස ගාණයි බාල ඉන්නෙ අටේ..මහ මොඩ පිත්තු කෙල්ලෙක්…හුම්ම්ම් gb කෙම්ලෙ

  15. .එ මං සිරවටම හිතුව ඕක තමයි අහන්න තියෙන ප්‍රශ්නෙ කියල…
    ඔය@ ඉතිං අහනවනෙ ඔය හෙඩ් සෙට් එකයි කන්නඩියයි ණතුව ෆොටෝ ගහලම නැද්ද කියල ඔය තියෙන්නෙ අවුරුදු දවසෙ ගහපු ෆොටෝ එකක්…
    ආ තව ආයෙ දවසක අරකට video එකක් දාන්නම් මගෙයි යාලුවගෙයි පළවැනි වැඩෙ…
    chat එක එලම…??

    1. Chuuti manike

      අඩෙ ඒමද…..අම්මෙ මන් පුදුම උනා..ඒ දෙක නැතුව ෆොටො ගහලා තිබ්බ දැක්කාඅම..????
      අප්පෙ ඔයැයිගෙ යාලුවොත් ඔහෙ වගෙම ඇති…මොකක් හරි බූරු වැඩක් දාවි…බලමුකො ඉතින් ????

  16. .එ අඩනම් මට එන්න වෙන්නෙ නෑ.. අද වැඩ ගොඩක් තියෙනව කරන්න තව හතර හය class මං රෑට එන්නම් හොඳේ ..දැනට යනො බුදුසරණයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මං හතට වගෙ එන්නම් හොඳේ..අර වඩේ පස්සෙ දවසක හරි කරන්න තිබ්බ ඇත් හෙට ඉස්කොලෙනෙ….හුම්ම්ම් බුඩුසරනයි පිස්සු බතලි…උම්ම්ම්ම්ම්ම්මා
    ආ තව අර ර යන්නෙන් පටන්ගන්න කෙනා වෙන කවුරුත් නෙමෙයි.. රශිනි නංගි.. මම වගෙම පිස්සු කෙල්ලෙක් …මට වඩා මාස ගාණයි බාල ඉන්නෙ අටේ..මහ මොඩ පිත්තු කෙල්ලෙක්…හුම්ම්ම් gb කෙම්ලෙ

    1. Chuuti manike

      හ්ම්ම්..හ්ම්..හා මාත් යනො ????❤️❤️❤️❤️❤️හෙට ක්ලාස් නිසා වැඩ තියෙ ????❤️ummmmmmmma❤️❤️
      බායි ඈ ????

  17. .නෑ මේක තමයි මගේ යලුවයි එකතු වෙල කරපු පළවැනි බුද්ධිමත් වැඩේ… හැබැයි මේ චැට් එක විතරයි අනිත් එවා මෝඩ චැට්..??අෆි තම chanel එකක් හැදුවේහැදුවට පස්සෙ තමයි එකට දාලා මේකට දාන්නෙ…එලම එතකම් ටිකක් ඉන්න තව කාලයක් යයි එක දාඩ්ඩි

  18. ඔව් බොල බුද්දිමත් තමයි..හුම්ම්ම්ම් බොල වගෙ මැටි කළ නැමෙයි

  19. .අම්බො ඔය කට නම් අරින්න එෆ..
    class අෆ්ෆ හම්බෙන ුටි time එකේදී එනො

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.