Katha Ahura

නිල් කවය ?| පස්වෙනි කොටස | නවකතා

5/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්

පස්වන දිනය..
____________________________________________________________________________________________

මොකක්…??? එතකොට යෙනී, නැටලි එක්ක මහ රෑ හොස්ටල් එකෙන් එලියට ගිහිල්ලද..??

මං හිතුවේ එයාලා හොස්ටල් එක ඇතුලෙම ඉන්න ඇති කියලා..

එදා ස්කූල් එකට ගිහිල්ලත් මගේ හිතට නිවනක් තිබ්බේ නෑ.. එහෙන් ඒල් අතුරුදහන්.. කාටවත් ගාණක් නෑ.. මෙහෙන් යෙනි, නැටලි.. ඒ මදිවට මේ විකාර දෙක ඊයේ රෑ හොස්ටල් එකෙනුත් පැනලා..

අපි ක්ලාස් එකේ ඉද්දි ස්කූල් එකට පොලිසියෙන් ආවා.. ඒල්ගේ අතුරුදහන් වීම ගැන හොස්ටල් එකෙන් පැමිණිලි කරලා.. ඒක ගැන වගේම ස්විමිං පූල් එකෙන් හම්බුන බොඩි එක ගැන හොයන්න..

අපේ සෙට් එකේ හැමෝගෙන්ම ප්‍රශ්න කරා.. වින්ඩි හිටියේ නෑ.. යෙනී නම් උත්තර දුන්නේ හරියට එයාලා මේ විස්තර ඇහුවේ අපි අදුරන්නේ නැති කෙනෙක් ගැන වගේ..

මෙලෝ ගාණක් නැතුව… එහෙමත් වෙනස් වෙන්න පුළුවන් ද..?? මට නම් හිතා ගන්නවත් බෑ..

මම ඒල් ගැන දන්න හැමදේම කිව්වා.. අන්තිමට එයා ඇදන් හිටපු ඇදුම් ගැන පවා.. එයා ස්කූල් එකට තමයි අන්තිමට ඇවිත් තියෙන්නේ.

ඒ ආපු ඔෆිසර්ස්ලා ස්කූල් එකේ සිසීටීවි චෙක් කරා.. ඒල් ස්කූල් එකෙන් ගිහින් නෑ.. එහෙනම්..

මාත් ලමයි අස්සෙන් ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට එබුණා.. දැං අපි අතර ලොකු බැදිමක් නොවුණත් කොහොමද ඒල්ව අමතක කරන්නේ..??

“ඒ ලමයා අන්තිමට ගිහින් තියෙන්නේ පූල් එක තියෙන පැත්තට. හැබැයි එයා එතනින් එලියට ඇවිල්ලා නෑ.. ඔය කියන පූල් එකෙන්මයි අපි අර බොඩි එක හොයා ගත්තේ..”

“මේ තියෙන ඩිටේල්ස් එක්ක ඒ ලමයා අන්තිමට ඇදන් හිටපු ඇදුම් ඩෙඩ් බොඩි එකේ තිබ්බ ඇදුම්මයි.. ”

“හැබැයි මැරුණු කෙනා වයසක කවුරුවත් නාදුනන කෙනෙක්..”

දෙයියනේ…!!!

ඒ බොඩි එක දැක්ක ගමන් මට ඒක හිතුණා.. ඒත් කොහොමද එහෙම වෙන්නේ..??

“මේක ලොකු පටලැවිල්ලක් සර්..”

ඒ වචන ටික මට ඇහෙද්දිම මං එතනින් ආවා..

ඒ මැරුණු කෙනා ඒල් නම් දැං ඒල් මැරිලද..??

මට දැනුනේ ලොකූ දුකක්.. ලගින් ඉදපු හොදම යාලුවෙක් ලොකු අවුලක් තියලා කොහොමද මැරිලා කියලා හිතන්නේ..

මං කොරිඩෝව දිගේ ඉස්සරහට එද්දී මට මූණට මූණ හම්බුනේ සිද්.. එයා නොදැක්කා ගාණට ගියාට මං කොහොමද එහෙම යන්නේ..??

“සිද්..”

“ඒල්ට මොකද වුණේ.. ?? කොහොමද එයා අතුරුදහන් වුණේ..?”

සිද්ගේ මූණ කලු වුණේ මං බලන් ඉද්දිමයි..

“තමුසෙට මාව පේන්නේ ඒල් වගේද..? අනේ මේ යනවා යන්න මට වද නොදී. ”

යකෝ ඒක.. මූ කොහොමද මට එහෙම කියන්නේ..??

“සිද්.. මොකක්ද මේ ඔයාට වෙලා තියෙන්නේ..??”

“ඇයි මට මොනවා හරි වෙලා වගේ පේනවද..?”

සිද් මගේ පැත්තට අඩියක් තිබ්බේ නිකම් මාව බය කරන්න වගේ..

“ඔයාලා ඔක්කොම එකම කසායක්ද බිව්වේ.. නිකම්ම ඇගට එන්නේ.. ?? මං ඇහුවේ ඒල් ගැන සිද්.. ඒ ඔයාගේ හොදම යාලුවනේ..”

තප්පරයක්වත් පමා නොවී සිද් මාව තල්ලු කරා.. කේන්තියෙන් වගේ..

මාව පරඩැලක් වගේ බිමට වැටුණා.. ඒත් එක්කමයි ඔලුව උස්සලා සිද් දිහා බැලුවේ..

“ප්ලිස්ස්ස් පාඩුවේ ඉන්නවා.. අපිට වදයක් නොදි..”

සිද් එහෙමම අනිත් පැත්ත හැරුණා.. ඒත් එක තප්පරේකට මං දැක්කේ සිද්ගේ බෙල්ලේ තිබ්බ මාලේ.. නිල් ගලක් අල්ලපු මාලයක්..

යෙනිගේ මාලේ වගේමයි.

සිද් යන්න ගියා.. මං ඔහේ බලන් ඉද්දි..

මට දැනුනේ ලොකු වේදනාවක්.. හිතට.. හොදම යාලුවෝ වෙනස් වෙලා.. එකෙක් අතුරුදහන්. නැත්නම් එකපාරටම වයසට ගිහින් මැරිලා.. අනිත් එවුන්ට පිස්සු හැදිලා..

මට නොදැනිම මගේ ඇස් වලින් කදුලු වැටුණා.

කොහොම හරි මං මේක විසදගන්නවා.. මේ ඔක්කොටම වෙච්ච දේ හොයා ගන්නවා.. මං හෙමීට කදුලු පිහිදා ගෙන නැගිටින්නයි හැදුවේ..

ඒත් කොරිඩෝව කොණේ මං දැක්කේ හේශ්..

මං දිහා බලන් ඉන්නවා.. අර නිල් ඇහැ දිලිසෙනවා.. මං ටක් ගාලා නැගිටලා බෑග් එක ගනිද්දී හේශ් ගිහින්..

මේ යකා අතුරුදහන් වෙලාද..??

මගේ හිත කිව්වෙම හේශ් එක්ක කතා කරන්න..

මං කොරිඩෝවෙන් හැරිලා හේශ්ගේ පස්සේන් ගියා.. ඇත්තම කිව්වොත් යන්තම් චායාවක් වගේ හේශ්ව දැක්කේ..

අන්තිමේ හේශ් ගියේ ග්‍රවුන්ඩ් එක පැත්තට..

මං ග්‍රවුන්ඩ් එකට ගියේ දුවගෙන වගේ. ඒත් මං යද්දී හේශ් අතුරුදහන් වෙලා.. එයා හිටියේ නෑ..

මොනවා වෙලාද මේ මිනිස්සුන්ට..??

මට මැවි මැවි පෙනුනේ ඒ නිල් ඇහැමයි.. ඒක දිලිසෙන හැටි..

එකපාරටම ෆෝන් එක රින්ග්ස් ගියා.. හිතේ තිබ්බ කනස්සලු සිතුවිල්ලෙන්ම මං ෆෝන් එක ආන්ස්වර් කරා..

“හෙලෝ රුකී.. හොස්ටල් එකටල් එහා පැත්තේ කවුද මැරිලලු. අපිට දැන්ම හොස්ටල් එන්න කිව්වා..”

ෆැනී කෝල් කරේ.. මං ආයේම ග්‍රවුන්ඩ් එක වටේම බලලා ස්කූල් එකෙන් එලියට ආවා..

මං එද්දිත් ෆැනී හිටියා ගේට් එක ගාව..

“රුකී… ”

එයා මාව දැක්ක ගමන් ඇවිත් මගේ අතින් අල්ල ගත්තා..

“මං දැක්කා සිද් ඔයාව තල්ලු කරනවා.. ඔයාලා ඔක්කොමලා තරහ වෙලාද..?”

මං ඔලුව වැනුවා. අපේ ප්‍රශ්න කාටවත් දෙන කෙනෙක් නෙවෙයි මං.. ඒ ඔක්කොමලා තාමත් මගේ යාලුවෝ..

“ඔයා මං ගැන වැරදියට හිතන්න එපා රුකී.. මට හරි බයයි.. ”

ෆැනී ඒක කිව්වේ මගේ අත් දෙකම තද කරන් අල්ලගෙන..

“ඇයි ෆැනී.. මොකද වුණේ..?”

“වින්ඩි ඊයේ රෑ පැනලා ගියාද..??”

වින්ඩි…????

____________________________________________________________________________________________

සමාවෙන්න පරක්කු වුණාට.. රටේ මේ වාතාවරණය එක්ක කතාව ලියගන්න මනස හදාගන්න ටිකක් අමාරුයි..

හැබැයි දිගටම ලියනවා..

ඔයාලගේ වචන මට සහනයක් වේවි..?

ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

ඊළඟ දිනයෙන් හමුවෙමු
බුදු සරණයි..!

701 thoughts on “නිල් කවය ?| පස්වෙනි කොටස | නවකතා”

    1. සුබ පැතුම් සින්ඩි නංග ?
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. Chuuti manike

    මෝඩ හලකෙක් අපෙ මාම ටව පොඩ්ඩෙන් ෆොන් එකත් වැට්‍ර්නව ???????

          1. Chuuti manike

            ඔව්ව් අක්කියෝ අක්කි කමෙන්ට් එක දැකාද ??

        1. Chuuti manike

          මන් මෙ තාම තෙත් ඇදුමෙන් ඉන්නෙ.ආච්චි ලා දිහාන්‍ර් ඉන්නෙ මෙහෙ මගෙ ඇදුම් නෑනෙ…ෆෑන් එක ගාව ඉන්නො ???

  2. Chuuti manike

    ම්ම්..ඔයාලා මොනාද අවුරුදු වලට සෑදුවේ…අපි.නම්.කැවුම් ,කොකිස්,ආ අලුවා…කිරි ටොෆි ,මුන් කැවුම් වගෙ ඒවා කැවුමු කොකිස් හෙට හදන්නෙ ??????❤️

    1. කිරිටොෆි ,කැවුම් ,මුං අලුව ,අල දෝසි …?ඔයාලටත් ඕනිද අපේ අම්මනම් මට බනිනව කට පරිස්සම් කරන් ඉන්න නැත්තම් නැකතට කන්ඩ මොනාත් නැති වෙයි කියල ????

      1. Chuuti manike

        ඔව්ව් ඉතින් හැබැයි මන් නම් හොලෙන් කනො ඉස්සර ඉදන්ම පුරුදු ද්දනෙ ??

  3. කතාව ගිඩක් ලස්සනයි දැන්නම් හිතා ගන්න බෑ පිස්සු හැදෙයි හිතුවොත් ඔයාම කියන්නකෝ ඉතු හරියත් ගොඩාක් ලස්සනයි❤️❤ටිකක් විතර අමුතුයි නම් ඉර්හින් හැමදාම කියන එකනෙ
    අදලෙයි ගොඩක් හොදේ????❤️?❤️❤️

  4. Chuuti manike

    ඒක නෙමෙ ආයෙ වහිනවා අප්පා.මම්.බැලුවෙ යනවාද නැද්ද කීලා ?????

      1. Chuuti manike

        එපා නෙ….ආ.මන් ගෙදර ගිහින් එන්න්ම් ගිහිල්ලා වොශ් එකක් දාගෙන් එහම් එන්න ඕනෙ ???????

  5. Chuuti manike

    අම්ම්බො ඔලුව රිදෙනො ?????????????වැස්ස තමා ඔක්කොටම මුල මොඩ වැස්ස ??

  6. . අඩේ මේ චුටියෝ සුබපැතුම් හොදේ..
    ඔයා දන්නවනේ මගේ ඉන්ග්ලිෂ් නොලේජ් එක ඉතින් මට ඔය චූටි chu වචන තේරෙන්නේ නෑ.. ඉතින් ඔයා අර උඩ දාල තියෙන වචන වල තේරුම කියනවද ආ…
    මේ දන්නේ නැති කමකට නෙමෙයි…
    මට ඔය චූටි චූටි වචන සිංහලට හරවන්න කැමති නෑ.. අයි ඩෝන්ට් ලයික් දිස්…❤️???
    ප්ලීස් ගිව් මි ද සබ්ටයිල් ❤️❤️??
    පිස්සුනේ

    1. Chuuti manike

      පීස්සූ ද බන් මන්.දන්නෙත් නැති එකෙ කොහොම ද ඔයාට කියන්නෙ ????අපි නන්ගා ඔක කියනවානෙ ඉතින් මන් ඉතින් මගෙ නම දාලා හැදුවා…??

  7. .මුළින්ම සුබපැතුම් කිව්වා චූටි මැණික ….
    ඉටපස්සෙ…දඟයා…
    අනේ ඇයි මේ ආ. පිස්සා….අපි හොඳ යාලුවො ඉතින් මට බෑ… මේ වගෙ තැනක මොනාද ඔය අහන්නෙ…මට බෑ.. ප්ලිස් ඉන්බොක්ස් එන්න… අනේ අපි ගොඩක් හොඳ යාලුවො…ඉතින් ඔයා මන් ගැන දන්නව මට බෑ දෙයියනේ මට බෑ… ප්ලිස් ඉන්බොක්ස් එන්න whatsapp අපි එකේදී කතා කර ගමු…

  8. . මන් තව සියපාරක් හරි අහනවා.. නෑ මන් එන්නේ නෑ ඔයාලට ඉතින් අපිව වටින්නේ නැනේ…..
    ඕනි දෙයක් මෙතන ???

  9. Chuuti manike

    මට ඔයාලාගෙන් අහන්න දෙයක් තියෙනො..මන් කීවෙ ඔය දෙන්නාගෙන් ?

    1. .අහන්න චූටි … ආ තව අනේ කෙල්ලෙ මං කොහොමද මෙතන මගේ මේල් එක දෙන්නෙ කෙල්ලෙ… සොරි හොඳේ…

        1. . oyi පිස්සුද එහෙම මේල් එක දෙන්න ඔන්න කොල්ලෙක්නම් කමක් නෑ.. කවුරු හරි එකෙක් බයිටට ගත්තොත්.. මෝඩි ???

          1. Chuuti manike

            යකො විහිලු වට බන් කිවෙ..මට මොලෙ තිඋඑනො..ඔයාට වගෙ මොලෙ නැතුව නේමෙ..මන් එහෙම දැම්මානම්…බෙල්ලෙ වැල දාගන්නෙක් හොදයි ?????

  10. Hummm ආවද මන් දන්නවනේ මගේ කෙල්ලට වැඩි වෙලා තරහ වෙලා ඉන්න බැ කියලා..❤️

    1. Chuuti manike

      එන්න අක්කියෝ මාත් අවසර නැතුව ආවෙ මුන්ගෙන් ඇහුවාම කීන්නෙ න්හ් ???

      1. ඒකනේ අප්පා…..මෙතන සම්පූර්ණ ලව් එකක් යනවනේ…..ඒකයි ඇහුවේ ……??????

          1. Chuuti manike

            ඔව් අක්කියෝ මාවත් නරක් කරනො ?❤️

        1. Chuuti manike

          ඇයි මන් මොකො යන්නෙ ඔහෙ යනවාකො..මගෙ අක්කිලා ටික ට මාව ඔනිනෙ නැද්ද සිතූ අක්කි ❤️❤️???

          1. . අනේ ෆල යන්න උබව නිකන් දුන්නත් කවුරුත් ගන්නේ නැති වෙයි ???… ගොන් අලේ ???

          2. Chuuti manike

            කමක් නෑ .හුම්ම්…?? ඔයාවනම් දැක්කාම අපහු දුවගෙන්ම් එයි ?

    1. .හලො සිතු මං හිතන්නෙ eka පරක්ද කොහෙද මං ඔය්ස්ත් එක්ක කතා කරා.එහෙම නෙදා

          1. කවුද මෝඩයා කාටද මොනාද කියන්න ඕනේ ???

          1. අනේ මගේ නංගි මැනික ඔය කාටර්හ් වඩා මට ඔයාව වටිනව ඔයා නැත්තම් ම්‍ර්ර් app එකෙන් ඇති වැඩේ මොකදද මැනික ඔයානෙ මේ app එකෙ පිසි දගී???❤️❤️වෙන කවුරු අලුතින් ආවර්හ් ඔයාගෙ අඩුව නම් මකන්න බෑ මගෙර් චූටි කේලෙ❤️❤️?❤️❤️

        1. .එ ඔයා වෙන්න අති අනිත් අය ඔක්කටම එයාව වටිනවා…
          ඔයා වගෙ…පාන් බට්ට්‍ර්ක් නැමෙයි එයා හිම්ම්ම්???

          1. Chuuti manike

            ඒක්නෙ සුදු කො අර පොලොස් කොට්ටොරුවා ?

  11. අයියෝ පිස්සු කෙල්ල මට පුළුවන්ද මගේ බොලෙත් එක්ක තරහ වෙලා ඉන්න… ආ සුදූ…

    1. .කවුද ඩැන් ඔයා නිසා මම් දුකෙන් ඉන්නව කියලා.කියන්නෙ..ආ…???

          1. Chuuti manike

            මොකො උනෙ.මට සවිස්තරාත්මක කියන්න්කො මන් මෙ කොයිල් එක්ක් පත්තු කලන්න ගියා ??

          2. කිව්වනේ එක සැරයක්.????…වැඩිහිටියන්ට පමනි ????

          3. Chuuti manike

            හෑ හරි එතකොට කවුද ඒක ත්ව්වව දැක්කෙ ඒකෙ හිටියෙ ?

  12. . ආ දග කෙල්ලේ මාව දැන් චොර කරන්න දන්නවනේ hummm හාකෝ…
    රිටන් එක ඩබල් වෙලා හම්බු වෙයි හොදේ… මොකද අතන ඉමාන් වුනාට මෙතන දගයා හොදේ ❤️❤️

  13. ඒ මේ ……මේ දගි කියන්නේ ඇත්තටම දගයගේ කෙලි පොඩ්ඩද…..???

    නොදන්නාකමට ඇසුවක් බව කරුනාවෙන් සලකන්න.????

          1. Chuuti manike

            මොකක් ද අර ම්ඣ් වගෙ ඒක් ඒක දැකලා ??

          2. Chuuti manike

            වගෙ නෙමෙ අක්කියෝ හැදිලා වැඩි වෙලා ?

          3. ඔයාලත් එක්ක ඉදලා මගෙත් පිස්සු වැඩි වෙලා…..???

            .
            .
            .
            .
            .

            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .කියලා මගේ යාලුවෝ නිතරම කියනවා….???

  14. Chuuti manike

    මේ අවුරුදු කාලෙ
    සිනා වෙයන් රාලෙ.
    තෙල් ඉහිලුනු කැවුම් ගෙඩිය වාගෙ
    ආ ..ආ…ආ…..???

  15. . අන්න නවෝදා උත්තර දෙන්න ඔයා මගේ කෙල්ලද මන් නෙමෙයි අහන්නේ සිතු අක්කි අහන්නේ

    1. Chuuti manike

      අක්කියෝ මට මෙතන් වෙලා තියෙන්න මොකක් ද කීලා තේරිලා තියෙන්නෙ ??

  16. නෑ මගේ මුල් නම නවෝදා නැමෙයි…අනේ පැටව් මං දනට යනව්අ හොඳේ ගුඩ් නයිට් ආදරෙයි ගොඩාරියක් ඉමාන්ට හැර ..එයට ගුඩ් නයිට් විතරයි ..අනේ දැන්වත් ඉන්බොක්ස් එන්න ප්ලිස්….

          1. හ්ම්ම්.මේම ගියොත් අපිටත් පිස්සු හැදෙනව ?
            බලන් යද්දි මං වගේඇප් එකේ ඉන්න පොඩිම ළමය ?

          2. Chuuti manike

            ඇයි අක්කියෝ මන් මෙ දගයා මාවත් නලක කලනො ???

          1. . අෆි ඉන්නේ කැනඩා වල, ඊටපස්සේ වීකෙන්ඩ් එකට ශ්‍රීලංකා ආව ?????ඔබ‍ට සතුටුයිද දැන් ???

          2. Chuuti manike

            ඕ ඒක නෙමෙ ඔයා එහෙ බාශාව දන්නවා ඇතිනෙ ??

  17. . කස්ටිය කොහොමද ඉතින් සප්ප්‍රයිස් එකක් තියෙනෝ හෙට ලොකු…. එන්න හොදේ මන් ඒ මන් කීයට හරි එක දැන්නම් ok..
    එකක් නෙමෙයි සප්ප්‍රටිස් දෙකක්ම දෙන්න බලාපොරොත්තු වෙනෝ බලමුකෝ ❤️❤️

  18. ????????????????????????????????මොනාද අලේ ඒ සැරේ.
    දැනටම ඔළුව විකාර වෙලා ඉන්නෙ.
    ?????????????

    1. Chuuti manike

      ඔව් ඔව් යක්කුන්ට බය න්ම් ඔය එක්කත් කතා කලන්නෙ න්හ්නෙ ?????

  19. . පලවෙනි සප්ප්‍රයිස් එකනම් හෙට අනිවාර්යෙන් දෙනවා එත් 2 ෂුවර් කරන්න එෆා අනික දෙවෙනි එක සප්ප්‍රයිස් එකකුත් නෙමෙයි ??… පලවෙනි සප්ප්‍රයිස් එක උදේ ඒ කියන්නේ දවල්ට කිට්ටු කරලා දෙන්න ට්‍රයි එකක් දෙන්නම් එතකොට දෙවෙනි එක ගොඩක් දුර‍ට දෙන්න වෙන්නේ රැට නැත්තම් පුළුවන් දවසක ???එත් 2වෙනි එක සප්ප්‍රයිස් එකකුත් නෙමෙයි

          1. . අනේ තුදු ඔයා මිහිරි බතල සස්සන වුනාට ඔයාගේ කට හම්බෝ…ඒ ගැන මතක වෙද්දීත් බයයි…එක නිසා මන් පාඩුවේ ඉන්නම් ?

          1. Chuuti manike

            අනෙ අක්කියෝ එයාව සුවර් කලන්න එපා…??

          2. Chuuti manike

            ආ අක්කියෝ ම්මන් මුකුත් කීවෙ න්හ් ඕන්ම.නැත්නම් මන් තමා එක එක එවා අහන්නෙ හුම්ම්න් ?????❤️

  20. . එහෙනම් කෙල්ලනේ මන් ගියා… චූටි මැණික මන් ගියා හොදේ uuummaa.. මාත් එක්ක තරහ නැනේ පිස්සි ආ… බතලි බතලි

      1. . ඔහෙනම් මහා පිස්සියෙක්ම තමයි ban මෝඩි. Hummmm සෙද්ද… මැටි අලයක්……
        මොට්ටි..
        Humm ???

      2. . කට්ටියටම ගුඩ් මොර්නින්ග් කිව්වා මොකෝ කියන්නේ සෙට් එකම එකතු වෙලා අදිමුද කබ.
        Ok gm and gb guys ටටා uuuummmmmmaaa

        1. අපි උත්සවයක් සන්වුදානය කරමු අවුරුද්දට අපි ද්දෙන්න එකතු වෙලා පොඩ්ඩක් ඉතින් ෆන් එකක් තියෙන්නත් එපැයි බැරි නම් කියන්න අනෙබ්මාව ස්ක කරන්න නම් එප හොදේ මාව විශ්වාසයින්‍ර් ඉතින් මං කෙල්ලෙක්නෙ❤️?

          1. මගේ එක දෙන්නම් ඔයා add කර ගන්නවද මට මෙතන දෙන්න පුලුවම් මගෙ නම්බෙර් එක වටින් නෑ

  21. කස්ටියටම ගුඩ් නයිට් කිව්වා……????
    හැමෝටම ගොඩාරියක් ආදරෙයි ????
    මං ආය හිතුනොත් 12ට් 1ට විතර එන්නම්කෝ.???

  22. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම මන් දැන් තමා කාමලෙ අස් කරලා ඉවර කලෙ…එප වෙනවා අෆ්ෆා අපෙ නන්ගිගෙ වැඩෙම කාමරෙ හැඩි කලනවා…හුම්ම්..??????❤️❤️

  23. Chuuti manike

    මාධී අක්කියෝ ..ම්…ඒපාර මොකො මෙ වෙන්නෙ ?????
    මටත් හිත්‍ර්න්නම ඒ .ඒල් කියලා…..ම්..ඔය නිල් එලිය හින්දාකට්ටිය වයසට යනවා.නෙ…?????????
    ම්…එතකොට අර හෙශ් නම් තෙරුම් ගන්න බෑ….එයා..අමුතු යි…..
    ම්..මේකට එයාගෙ සම්බන්ද ක් ඇති..නැත්නම් උදව් කලයි
    ?????
    අක්කියෝ ඒක නෙමෙ.මේක් ලව් සීන් නැද්ද ❤️❤️❤️❤️❤️?????????????

    හලි අක්කියෝ කතාව ලස්සනයි ගොඩාක්..
    ආදරෙ යි පැලෙන්න..
    මත් එක්කම.අහ නෑ. අක්කි එක්කම් ඉන්න…….???❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    බුදු සරනයි ???? umma….❤️

  24. හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ
    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

  25. චූටි මැණික දැන් මන් කොයි වේලාවේද බොල ඔයාට බැන්නේ..
    ආ චුටියෝ…❤️❤️

  26. . මන් දැනට යනෝ… වත්ත පොඩ්ඩක් ඇස් පස් කරන්න යනෝ gb කස්ටිය uuuuuuuummmmmmmaaa

  27. Nithu ?❤️

    සුබ උදෑසනක් මගේ දඟ පැටව්නේ ඒ වගේම මගෙ සුදු අක්කිලා ටිකටයි මචීලටයි ???????

  28. Nithu ?❤️

    මගෙ රූ අක්කි… ඔයා මාව හොයලා තිබුනා නේද රෑ… ඔන්න ඔයාගේ සූටික්කි ආවා… ????????????

      1. Nithu ?❤️

        මං ගොඩාක් හොඳින් මගේ අක්කි… අක්කිත් සතුටින් සනීපෙන් පරිස්සමින් ඉන්නවා නේද… ????

      1. Nithu ?❤️

        ඒක තමා අප්පා… අපිට අවුරුදු පාටියක් දෙන්නද දන්නෙ නෑ අක්කි ??

        1. කවුද දන්නෙ ඔය කියන සප්‍රයිස් එක නිසා අවුරුදු ලබද්දි අපිට පිස්සු හැදිල තියෙයිද කියල ??

          1. Chuuti manike

            අක්කියෝ බයවෙන්න එපා.පීස්සූ හැදෙන්නෙ න්හ්….කොහොමත් පිස්සු නෙ ඔනෙ නම් ඒක වැඩිදියුණු වෙයි ??????

  29. අක්කලා,අයියලා,නංගිලා ,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

          1. Chuuti manike

            අහ් පොඩි ප්‍රින්ටින්ක් මිස්ටේක් එක්ක් ???

          1. ?ඒමද,මං හිතුව වෙන කාට හරි කීන එකක් මට වැරදිලා කීව කියල ???

          2. ?????
            අනේ අලේ,මේම ගියොත් මේ අහිංසක මට පිත්තු හැදෙනව ?????

    1. Chuuti manike

      කට්ටිය අවුරුද්ද ට තරගෙට පොල්.ගාන්න පුරුදු වෙනවාලු ??????

          1. Chuuti manike

            ඕ ….අක්කියෝ තීනවාඅලු එකනෙ කස්ටිය නැත්තෙ…පුරුදු වෙන්න එපෑ…????

  30. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️

    සුබ දවසක් ???? පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ???????????????????????

    ආදරෙ යි ගොඩාක් ❤️❤️

          1. Chuuti manike

            ම්…මොනාහලි වෙයිනෙ අක්කියෝ බලන් ඉමුනෙ ????❤️

          2. හ්ම්හ්ම් හ්ම්හ්ම් හ්ම්හ්ම් හ්ම්ම්ම්ම්

        1. මේ අලේ.මං ඔය යක්කුන්ට ටිකක්වත් බය නෑ.?
          .
          .
          .
          .
          .
          බය නෑ කීවට නැත්තෙමත් නෑ??

          1. මං මගෙ පණට ආදරේ නිසා හොල්මන් කතා බලන්නෙ නෑ?????.ඉස්සර නම් බැලුව.
            විහින් මැරෙන්න බෑ කියල හිතුන

          2. Nithu ?❤️

            අම්මේ ඔව් අක්කි… මාත් ආසවත් නෑනේ ඕවට ???

          3. ඕ අලේ.ඒත් ඇප් එකේ තියෙන හොල්මන් කතානම් මං කොහොම හරි කියවනව.තාමනම් කියවන්න බැරු වුනා.රෑය නම් කියවන්නෙ නෑ ?

      1. Nithu ?❤️

        ඉන්නකෝ ඒනම් මගේ රුවල් කොටේට සත් කරලා දෙන්න
        ඔන්න රත් කරන්නයි යන්නේ…

        ?+? = ?

        ????

        1. මොකක්?,ඒසැරේ තව නමක්.අද නංග මට නම් ගොඩක් රෙජිස්ටර් කළානෙ ??

          හෑ? ,ඔය බියර් නෙ.
          අනේ ඇත්තට ???????????

          1. Nithu ?❤️

            හී… ඒම තමා… ? මගේ අක්කිනේ ??

            අවුරුද්දට මං ගානේ ???

  31. . හරි මන් මගේ චුටියට බැන්නම් මොනා කියලද බැන්නේ මට මතක නෑ එකයි…❤️?
    අනේ මගේ සප්ප්‍රයිස් එකට පිස්සු හැදුනා කෙසෙ වෙතත්.. මාව මරන් කයි.. දගයගේ දග වැඩ හි…,?????

      1. . ඇයි ආලේ…. බය වෙන්නේ ? දැන් මට චුට්ටි වැඩ වගයක් තියෙනෝ ඒ ටික ඉවර වෙලා 11 ට විතර එන්නම් සප්ප්‍රයිස් එකත් අරන්ම ??????♥️

        1. ??????නිකන් හුස්මත් හිරවුනා වගේ.වෙන කවුරු හරි ඔය සප්‍රයිස් කතාව කීවනම් බයක් නෑ.අපේ දගයනෙ කීවෙ.??ඒකයි බය.
          හරි මල්ලිය❤

        2. Chuuti manike

          ආයෙ මෙ සප්‍රයිස් තියෙ කියලා.අන්තිම නෑ.එහෙම.කියන්න් එප ඈ දත් ටික බඩට යවනවා ???

    1. Chuuti manike

      හුම්ම්.අල ඔයා බැන්නානෙ…?මූනත් දාලා තිබ්බ්බා…..
      ඒක නෙමෙ මොකක් හරි බූරු වැඩක් කරලා ට්බිබ්බොත්….බලාගන්ම්ම්ක්කකො…ඔහොම කියනකොට මට හිතෙන්නෙ ??????

    1. . නිතු කියන්නේ හොද නොවන නරකත් නොවන පිස්සු කෙල්ලෙක් ????
      චූටි මැණිකාගේ කටට වඩා ටිකක් සද්දේ අඩුයි ??

        1. ..ඒ වැස්සි අනේ මගේ තුදු කෙල්ලගේ කට….
          මන් ඔයාගේ කටට අනුමානයක් දෙන්නම්
          .
          චුටිගේ කට = පන්සලේ ගන්ටරේ, දොන්කාර දෙන ටකරම් ???
          .
          . දැන් හරිද ??

          1. Chuuti manike

            දගයො මෙක ඇප් එකක් නොවුනානම්…ඔහෙටකන්න් වෙන්නෙ දත් නැතුව ?

  32. Nithu ?❤️

    අපේ අම්මි ඉස්සර කියනවා මාව සෝස කැලෙන්ලු අහුලන් ආවේ ?

    ඔයාලාවත් සෝස කැලෙන්ද අහුලන් ආවේ ??

      1. Nithu ?❤️

        ඒකනේ… අපි හැමෝම සෝස කැලෙන් තමා අහුලන් ඇවිත් තියෙන්නේ ??

    1. Nithu ?❤️

      මගේ සූටි ලස්සන රුං රුං ගාන මගේම සත්තලම් මැනික් කොටේනේ ??????

    1. Chuuti manike

      කොහෙ පොල් ගන්නද හලි අක්කියෝ ……ගාලා එන්නම්කො….????????
      බුදු සරනයි ???? ආදරෙ යි ගොඩාක් ❤️❤️

    2. Nithu ?❤️

      ????????????

      බුදුසරණයි දෙවිපිහිටයි මගේ අක්කි පරිස්සමින් ඉන්න ??❤️?

  33. . හි guys කොහොමද.. ඔන්න ටිකකට ආවෝ…එත් aaye යනෝ පොල් ගාන්න තියෙනෝ ඊටපස්සේ මන් ෆ්‍රී..? ආ මන් එක දවසක් බැලුව මට පොල් ගෙඩියක් ගාන්න කොච්චර වෙලා යනවද කියලා විනාඩි 9ක්‌ ගියෝ…
    එත් මන් ගාන හිරමනේ තරග වල තියෙන එක නෙමෙයි අර කරකවන එක ????
    Ok gb හොදේ මැරුණත් පස්සෙන් එනෝ ??❤️ umman

  34. . අනේ නෑ අෆ්ෆා 12 ට කලින් කියන්න ට්‍රයි එක දැන්නම්. Ok මන් පාට් ගාල පොල් ටික ගාලා එන්නම් ok

  35. . ඔන්න දග කොල්ලා ආවෝ අද පොල් ගෑවේ තරගෙට වගේ වෙනසකටත් එක්ක ටයිමින් තිබ්බ පොල් ගෙඩියක් ගාන්න කොච්චර වෙලා යනවද කියලා බලන්න. අම්මා කිව්වා ඔන්න පොල් ගෙඩිය උලුල්ප්පනවා නෙමෙයි කියලා ?? කොහොම හරි පොල් ගෙඩිය ඉලිප්පුනේ නැතෝ ???..
    කොහොම හරි මට පලවෙනි බැය ගාලා ඉවර කරන්න විනාඩි 02:22.71 ක්‌ ගියා…
    දෙවෙනි බැයට විනාඩි 02:42.09ක්‌ ගියා එතකොට මන් විනාඩි 05:04.80 ක්‌ ඇතුලත මුළු පොල් ගෙඩියක්ම ගාලා පිස්සුනේ ????????

    1. Chuuti manike

      මොකක් ද බන් උබ අවුරුදු වලට පොල් ගෑමෙ තරගෙට යන්න..වගෙ……????ඒ මදිවට ටයිමින් තියලා එක්ක…..????

  36. ඒ චූටියෝ තාම දගයගේ surprise එක නැද්ද අප්පා…..????.මේකා අපේ කුතුහලය අව්ස්සනවා …..????

          1. Chuuti manike

            ඔව්ව් ඉව්ව්…..ඒක තමා…පොලොස් කොට්ටොරුවා ???

          1. අපි දෙන්නා පීනලා ගිහිල්ලා අරගෙන එමු…..අපි ඕන එක්කට ඔට්ටුයිනේ….????

          2. Chuuti manike

            හරි හරි යමු…අක්කියෝ මෙ කාටවත් කියන්න එපා ඈ ?????????

          3. හලි හලි කාටවත් කියන්නේ නැතුව වීසත් නැතුව හොරෙන්ම ගිහින් අරගෙන එමු ????

          4. Chuuti manike

            අක්කියෝ මෙ ඔස්ට්‍රේලියාවේ යන්නෙ නැත්ව එමු ඈ ??????????

          5. බෑ බෑ අනිවා ඕස්ට්‍රේලියා යන්න ඕනේ……?????

          6. Chuuti manike

            යමු අක්කියෝ හැබැයි එහෙ බාශාව දන්නෙ න්හ් අක්කි දන්නොනම්.ප්‍රශ්න ක් න්හ් ???

      1. Chuuti manike

        අනෙ අක්කියෝ හරිම ලස්සනයි ..මන් ආසම ප්‍රාර්ථනා කියන කෑල්ලට ❤️❤️❤️❤️??????????????

        1. තැන්කූ අක්කියෝ ……???
          ඒත් මට නම් මගේ නම එච්චර ලස්සන නෑ අප්පා…..????

          1. මොකක්ද බොල මගුල් සක්වල කියන්නේ….???

            දන්නේ නැති නිසා අහන්නේ ?????

          2. හී? ,ඒකනෙ චුටියො.බලන් යද්දි මං විතරයිනෙ චූටි අහිංසක කෙල්ල ??

          1. පිත්තුද අප්පා ඔයාට ඒ හැලපයා කවුද ?????

          2. කාද අලේ ගුජුම්පියෝ කියන්නේ…….මන් නම් දන්නේ නෑ ….????

            ඒ හැලපයා කවුද අප්පා…….????

          3. අනේ මාත් ඒ චරිතෙට කැමති නෑ අලේ.වීලුවට කීවෙ ??

          4. ගුජුම්පියෝ කියන්නෙ කොරියන් කතාවක චරිතයක් අලේ.මට පේන්න බෑ ?
            පිත්තු නම් තමා,ඇප් එකට ආවට පස්සෙ.??

          5. මං ආසයි අප්පා ගුජුම්පියෝට …..???
            මං වීලුවට කිව්වේ ???

          6. මං boys over flowers බැලුවා අප්පා….සසර කින්නරාවිත් බැලුවා ……මන් නිකන් කිව්වේ…???

            දන්නේ නැද්ද පිත්තු නේ….ඔයාලා එක්ක ඉදලා වැඩි වෙලා තියෙන්නේ ????

        1. Chuuti manike

          සිතූ වො…ඔයැයි ට ඒක තේලෙයි….මාත් දන්නෙ න්හ් ..ඔය කතා බහෙ ඇහි තියෙ ඒකයි ????

          1. නෑ අලේ.මොකක්ද දැන් තේලෙයි කිව්වෙ.ඒකයි

  37. . අනේ චූටියෝ මන් අර තරහ යන ඉමොජිය දැම්මේ නිකන් ආලේ uuummaa… නැතුව තරහකට නෙමෙයි. ඇත්තටම තරහ ගිය දවසක කියන්නම්කො… Ok
    එදාට ඉතින් ??? මේ ඉමොජිය බොක්කෙන්ම පාවිච්චි කරන්නම් ok….
    ආ තව ඔයා මට උඩ කමෙන්ට් එකක් දාල තිබ්බ මේක app එකක් නෙමෙයිනම් දනී කරන දේ කියලා මොනවද කරන්නේ ආ…???

  38. . අනේ මන්දා අන්ගොඩින් පැනලා ආව එකීයක්ද මන්ද මෙකි ??? සෙද්ද

    1. Chuuti manike

      කවුද අනෙ අන්ගොඩින් ආවෙ…අන් ගොඩාක් ඇති නෙ…මෙ…මුවාගෙ අන් ද ????

      1. ඒ සීරියස්ලි අහන්නේ …….අංගොඩ කියන්නේ කොහෙද ….දගයගේ ගමද…….???????

  39. ඒ මන් බොලුවක් කිව්වේ හොදද….???????

    මං ත්ම අහින්සක චූටි කෙල්ලෙක් ????
    අපිට නෑනේ ඔය ලව් සීන්….

    (ඔබගේ හිත සුව පිනිස පැවසූ බව කරුනාවෙන් සලකන්න )?????

        1. නෑ මුකුත් නෑ ??
          අපිත් ඉතින් තාම අහිංසක චූටි කෙල්ලොනෙ ?.අපිට නෑනෙ ඔය ලව් සීන් ?,ඒක අලේ
          උපුටා ගැනීම ,සිතූ නංගගෙන් ?

  40. Chuuti manike

    අක්කි ලා මන් යනො ඈ..හෙම්බිරිස්සාව වැඩිවෙලා වගෙ….ටීකින් එන්න්ම් ???????????

  41. Ok සප්ප්‍රයිස් එක කියන්නම්…
    Ok..
    බලන් ඉන්න එහෙනම් මන් සප්ප්‍රයිස් එක කොටලා එන්නම් ok ??????

  42. හුස්මක් තරමට දැනෙනා
    ආදරයක් ඔබ දුන්නා
    ඔබ නැති ජීවිතයක් මා
    හීනෙන්වත් නෑ දැකලා

    1. මුලු ලෝකයක් පීරාලා සෙව්වත්
      මේ මං තරම් ආදරය කවුරුත් හමුවෙන්නේ නෑ මේ අහස යටනම්
      අපි ආදරෙන් එක් වෙමුද ආයෙත්
      ආදරෙයි ඔබට මං රත්තරන්

      1. කවියක් වගේ ඔබ භාවනාවක්
        මට ඔබ තරම් නෑ දැනුනෙ කාවත්
        ඇබ්බැහිවෙලා මම ඔබට තාමත්
        ඔබ නැති හෙටක් මට නම් අපායක්
        ආදරෙයි ඔබට මං රත්තරන් ❤

        1. ඇහිපිල්ලමක් යට ඔබව තියලා
          රැකගත්තෙ මං මගෙ නේද කියලා
          එක මොහොතකින් මගෙ හිතම හොල්ලා
          ඈතට ගියේ ඇයි මාව දවලා
          ආදරෙයි ඔබට මං රත්තරන් ❤

          1. හ්ම්ම් කියන්නේ …???දෙන්නේ ගුටි හොයාගෙන ඇවිල්ලා …….

            කල්පනා කරන්න එපා අප්පා ඔච්චරටම …..????

          2. ????.කල්පනා කරන්නෙ නෑ.කල්පනා වෙනවනෙ ?
            තකොටටත් ගුටිදෙනෝද අලේ

          3. ඔව් ඔව් එතකොට ත් ගුටි දෙනෝ….???
            කල්පනා වෙන්නේ ඒවා ගැන හිතනකොටනේ…..???

          4. මේ මේ මට ප්‍රශ්නයක් තියේ,දැන් නංග හිතන්නෙ මට මොනා කල්පනා වෙනව කීලද???

          1. කවුද ඩෝ බටූ …..එදත් අල්ලගන්න බැරී උනා ????

          2. බොලා තමයි
            ඇයි ඇයි දැන් මට ගහන්නද
            ????

          3. උස්සලා ගහනවා පොලවේ…..හුම්ම්ම්ම්ම් ??????

        1. මටත් අනුමානයක් තියෙනවා ?? හැහැබැයි ඒක මගේ එකක් නෙවෙයි ??????

          1. මටත් අනුමාන දෙක තුනක්ම හිතෙනව.අනේ මන්ද,ඒ ගැන හිතන්න ගිහින් ඔළුවත් පෘට් සලඩ් වෙලා ??????

  43. Chuuti manike

    කෝ අර හරක් පැටියා…හෙන ලොකු සප්‍රයිස් එක වෙන්නැති පැය බාගයක් න්හ් නෙ තාම ????????

      1. ඒකනේ බන්…මාත් මේ අම්මගෙනුයි අක්කගෙනුයි දෙන්නගෙන්ම් බැනුම් අහන් ගමන් තමා මේකේ ඉන්නේ…..?????

    1. ඇත්තටම මම දන්නවා ඒ සප්‍රයිස් එක මොකද්ද කියලා… ඔයාලට කියන්නද?

        1. දැන් රුවී අක්කි කියනව කියන්නලු, චූටි මැණිකේ කියනව් එපාලු මම මොකද්ද දැන් කරන්න ඕන

          1. හරි ඒනම් දැන් කියන්න එපා.දගයම කියයිනෙ

        1. ළමයිලා මම ගිහින් එන්නම් ෆෝන් එකේ බැටරි බැහැල… දඟයම ඇවිත් කියයි ඒ මොකද්ද කියල… හැබැයි ඒක කිව්වහම ඔයාලා හැමෝම එයාට බනියිද දන්නේ නෑ… විශේෂයෙන් චූටි මැණිකේ

          1. ඒ මට කියපු එක නෙවේ හිතුන එකද මන්දා ???

            කියපු එක කිව්වේ එක්කෙනෙක් කියපු එකක් හොදේ…..???

          2. මන්දා අක්කියෝ …..තවත් නම් බලන් ඉන්න බෑ වගේ නේ ???

          3. Chuuti manike

            හරි හරි මට හිතාගන්න පුලුවන් සප්‍රයිස් එක බලමුකො දගයා එන්න එපෑ…..????

      1. එය අන්තරස්දහන වෙලා….සමහරවිට අපි මේ කතා කරන ඒවා බලාගෙන පොර ආතල් එකක් ගන්නවා ඇති ….???

          1. අපි දගයව හොයාගෙන ගිහිම් ගහමු හොදද අක්කියෝ ????

          2. හ්ම්ම්.දැන් නම් මේ දගය අහිංසක මාවත් දරුණු කරන්න හදන්නෙ.?

          3. මටත් දැන් නම් නහුතෙටම නැගලා ඉන්නේ ???

  44. ජෙසී අක්කියෝ ඔන්න ඔහෙ කියලා දාන්න…..මේක එන පාටක් නෑනේ ????

  45. ඈ දගයො.ඔයැයි දැන් ඔය සප්‍රයිස් එක ගැන කියන්න නේ type කරන්න ගියේ.
    පොතක්ද type කරන්නෙ,ආ ?

    1. කතා කරලා වැඩක් නෑ ඒ ගැන ……එයා සමහරවිට අපි දිහා බලාගෙන ආතල් එකේ ඉන්නවා ඇති ???

    1. නංග මේ,ඒක නෙවේ කලින් ඉවර වුන කතා දෙකේම කමෙන්ට්ට්1000 සම්පූර්ණ වුනේ නෑ නේද අලේ?

      1. ඔව් අක්කියෝ අපි දැන් හරි ඒවගේ කමෙන්ට් වැඩි කරන්න බලමුද…..????

  46. ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
    සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
    උණුසුම්ව සුසුමක්ව නවතින්න මහදේ
    මිහිරේ මිහිරේ මිහිරේ …❤
    ????

  47. මං කතාව කියවල එන්නම් නංග.මේ කොටස කියවලත් නෑ.තේජ අක්කිගෙ කතාවෙ කොටස් 5-6කියවන්න තියෙනව

  48. Chuuti manike

    කො අර ගල් හිපාටුවා….එයා…ගෙ සප්‍රයිස් එක …ආපුවාම මන් දෙන්නම්කො එයාට සප්‍රයිස් එකක් ????????

  49. කතාව ලස්සනයි අක්කියො❤ .
    අනේ රුකී කෙල්ල පව්.
    අර හේශ් තමා මේ සේරටම සම්බන්ධ ඇත්තෙ.
    අනික අර බෙල්ලෙ තිබ්බ මාලෙ.ඒ මාලෙ යෙනීගෙත් තිබ්බ නම්,ඒමාලෙ නිල්පාට ගලක් අල්ලල තිබ්බ නම්,අර නිල් එළිය එක්ක සම්බන්ධ ඇති.

    ඒත් තාම හරියටම හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්නෙ කියල.?

    කතාවෙ ඊලඟ කොටස කියවන්න බලන් ඉන්නව❤
    පරිස්සමින් ,සතුටින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  50. මේ මං කියන්න්ද වැඩ්ක්….අපි කවුරු හරි දගයට මේල් එකක් දාමු එන්න කියලා …..????

        1. මේ ඔයාල කැමති නම් අපි නිශූ ගෙ කතාවෙ කමෙන්ට් පුරෝල එන්න යමුද ?

  51. . අනේ දෙයියනේ මන් මෙච්චර වෙලා පන දාගෙන කෙටුව කමෙන්ට් එක ????????????..
    එක මකුණා ?
    අවුලක් නෑ ආයේ කොටන්නම් ටික ටික කොහොම හරි එක දාන්නම් ok ??????
    අද දවස ඇතුලත එක දාන්නම් ??

    1. මොකද කියන්නේ මම කියන්නද
      මෙයාලට ඔච්චර මහන්සි වෙන්න දෙයක් නෑනේ මම කියන්න ද මල්ලියෝ

        1. මොකද්ද මැණිකේ ඔයා හිතන්නේ? ඔයාලා හිතන්නේ මොකද්ද සප්‍රයිස් එක කියලා?
          අනේ අර මෝඩ දඟය කියන්නෑ නේ මම කිව්වට කමක් නැද්ද දඟයෝ…

          1. අක්කියෝ ඔය නිශු අක්කිගේ කතාවට ඇවිල්ල කියන්න්කෝ

          2. Chuuti manike

            අක්කියෝ මට හිතෙන එකම.වෙන්න.ඕනෙ..කෝ අනෙ.අපෙ දග කෙල්ල..

  52. .. Ok ඉක්මනට මන් මේක kiyala දැන්නම් මන් දැක්ක කට්ටිය මාත් එක්ක ඩෝන් ගිහින් ඉන්නවා. තව කෙනෙක්ට නහුතෙටම නැගල තියෙනවා දැක්ක ❤️
    Ok
    අනේ මට තේරෙන්නෙ නෑ මේක කොහෙන් පටන් ගන්නද කියලා. කමක් නෑ කොහෙන් හරි පටන් ගමුකො ❤️.
    මට මේ අදහස ඇවිල්ල මාසයක් විතර වෙනවා ඒත් ඉතින් මම මුකුත්ම කරේ නෑ… කාලයත් ටික ටික ගෙවිලා ගියා. කට්ටියත් ඇප් එකට එන එක ටික ටික අඩු උනා අන්තිමේ ඉතුරු වුනේ මමයි අපේ චුටියි විතරයි ඇත්තම කියනවා නම් මේ ඇප් එක අපි දෙන්නටම ගිය එකක් වුණා..
    ඒත් එක දවසක් ඔට්ටුවක් නිසා අපේ චූටි දවසකට හරි යන්න ගිය.. එදා නම් බොරු කියන්න ඕනි නෑ සිය පාරක් විතර හිතුන අපරාදේ මේ වගේ ඔට්ටුවක් ඇල්ලුවෙ කියලා… මං හිටියේ පට්ටම පාලුව කින් වගේම ටිකක් දුකෙන් ඊටපස්සේ මට හිතුන මීට මාසෙකට විතර කලින් හිතුනු වැඩේට ට්‍රයි එකක් දාන්න… ඔව් ඒ වෙන මොකක්වත් නෙමෙයි (දගී හෙවත් දග කෙල්ල )
    පලවෙනි පාරට දඟ කෙල්ල කියලා කෙනෙක් අහපු වෙලාවේ කට්ටියම මගේ ෆෝම් වුණා.
    හැමෝම සැකකරන චූටි යට මේ ඉන්න චූටි කියලා තමයි හැමෝම හිතුවේ නම්.
    පව් ඒ අහිංසක කෙල්ල ඉතින් මං දැනගෙන හිටියා මේ වගේ දේවල් කියද්දී චූටියට පාඩුවේ ඉන්න බෑනේ අනිවාර්යෙන්ම වෙනවා කියලා..
    හිතපු විදිහටම වුණ එයා ආව.
    ඉතින් ඒත් කට්ටිය විශ්වාස කරේ නම නෑ කට්ටිය ඒ හිතුවේ මේ ඉන්න චූටියා කියලා ඒ වෙලාවට නම් මට හිනා කාලා මැරෙන්න ආවා…
    එහෙත් ඒ සතුට ඇතුලේ දුකක් තිබ්බා මොකද මට හැමතිස්සෙම හිතුන මං ඔයාලට බොරුවක් කරා කියලා… මං හිතාගෙන නම් හිටියේ මේ විහිළුව සති තුනක් වත් කරන්න ඒ උනාට මට ඒකට හිත දුන්නේ හැමතිස්සෙම මට හිතුනෙ මං මොකක් හරි ලොකු බොරුවක් කරනවා කියලමයි. ඉතිං අද මං ඒක කියනවා කියලා හිතුවා… අද පරණ අවුරුද්ද වලට තරහ තියෙනවා නම් ඕනතරම් බනින්න එහෙත් හෙට අලුත් අවුරුද්ද අනේ ප්ලීස් ඔක්කොම තරහා මරහා අමතක කරලා දාලා ආයේ හෙට යාලු වෙන්න??
    ??..
    මොන කෙල්ලොද අනේ මන් තාම අෆේ අම්මගේ චූටි පුතානේ..
    ?.. ඉදල හිටලා ඕනිනම් චුට්ටි දග වැඩක් කරයි ❤️?..
    ඒ වගේම මං තව දෙයක් දැක්කා ඔයාලා දඟ කෙල්ල කියලා නම ඇහුවත් ඔයාලට හිනා යනවා…
    ඉතින් මං හිතුවා දග කෙල්ලවත් හැමදාම ඒ විදිහට තියාගන්න..
    දගයා වගේ නෙමෙයි දග කෙල්ල එත් දග කෙල්ලට හැමදාම එන්න බැ එත් දගයනම් පුළුවන් හැම වෙලාවේම එනෝ… ඔයාලට මතකද මම එක දවසක් කිව්වා අපි දෙන්නා එකම බොක්කේ කියලා. ඉතිං ඒක බොරුද එකම බොක්කෙනේ..??
    .
    අනේ ඉතින් අන්තිමේට කියන්න තියෙන්නේ මේ මෝඩ කොල්ලට සමාව දෙන්න කියලා ආ තව චූටියෝ ඉස්සෙල්ල මන් තරහ නැ නේද කියලා ඇහුවේ ඒ ඇහුවේ නිකම් නෙමෙයි. එතකොට ඔයාට මතකයි නේද එදා ඔට්ටුව මන් ගම වටේ දුවනවා කියලා ඔයා ආවේ නැත්තම් කියලා ඒ වගේම ඉතින් මන් පොරොන්දු වගේම ඔට්ටුත් රකිනවා.. ඔයා ආවත් මට හිතෙන්නම නිකම් එක අසාදාරනයි කියලා ඉතින් මන් කවද හරි පුළුවන් දවසක ගම wate දුවනවනවමයි. Ok එක තමයි දෙවෙනි සප්ප්ර්ස්යිස් එක. එකයි මන් කිව්වේ දෙවෙනි එක saප්ප්‍රයිස් එකක්ම නෙමෙයි කියලා.මන් එක රැට කියන්නම් කිව්වේ මගේ හිතේ චුට්ටි අදහසක් තියෙනවා අද හවසට දුවන්න හැබැයි ඉස්තිර නෑ… එක නිසා මන් කියන්නේ කවද හරි පුළුවන් දවසක දුවන්නම් කියලා.. Ok
    අද දිව්වොත් අනිවා මන් ඔයාලට කියන්නම්.
    අනේ හැමෝම මට සමාව දෙනවද. අද ඕනිනම් බනින්න එත් හෙට ඉදන් සමාව දෙන්න.
    Ok.
    මෙගේ චුටියෝ සොරි හොදේ…එහෙනම් හැමෝටම
    Uuuuuuuuuuuuuuuuuuuuummmmmmmmmmmmaaaaaaaaa…

    1. Chuuti manike

      ම්..හරි සමාව..දුන්නා….ඇත්තමයි ඉතින් දග කෙල්ල ආපු වෙලාවෙ..ඉදන්ම.ඔයාවමයි….සැකහිතුනෙ…ඔයාගෙ සප්‍රයිස් එක කිවාම මට මුලින්ම මේක ගැමමයි..හිතුවෙ….එදා..අර සෙල්ලමක් කරෙ නෙ.එතනින් තමා…මට සැකහිතුනෙ……..
      ඇත්තමයි මටත් දුකයි ඒ ඔට්ටුව ඇල්ලුවාට….මටත් එන්න විදියක් නැතුව තිබ්බෙ….ඇත්ත ටම මට දුක හිතුනා..කට්ටියම…ම්න් ගැන සැක කරද්දි……..ඒකයි ආවෙ…ඇත්තමයි ඔට්ටුවට හිටියානම්.. මට අවුරුදු වලට සුබ පතන්නත් බැරි වෙනවා මෙ
      …මම්.කැමති එහෙම කරාට කොහොම හරි එන්න්න පුලුවන් උනානෙ….හැබැයි ඒක තමා නෙ…mail එක ඉල්ලුවාම බෑකීවෙ….?????
      ම්..
      රිලා මොටෙයියා……
      හැබැයි එකෙන් කට්ටිය ආවා නෙ සප්‍රයිස් එක බලන්න්…..??
      ආ…ම්ට නම්.කෙන්ති පැය 2 විතර මෙක් තියෙව්වාට අපිව……
      ම්….මෙ ඇයි තරහා නැද්ද කීලා ඇහුවෙ……?????
      අනික මන් අපි දෙන්නටම ගිය එකක් උනා තමා….හැබැයි මන් ඒ වැඩෙට කැමති ..ඒකෙන් අක්කිලා සෙට් එක පැය 2විතර කට්ට කෑවා…???
      අනික.ඉතින් මගෙ මැට්ටාට මන් නැතුවා පාලු හිතෙන එක අහන්න්ත් දෙයක්ද………….?
      අනික ගොඩාක් හෙතු තිබුනා.සැක කරන්න මන්.පස්සෙ කියන්ම්ම්කො.
      වහින්න එන්නෙ රෙදි ගන්න යන්න ඔනෙ….

      ඇවිල්ලා අල්ලා ගම්න්ම්

      ❤️❤️❤️❤️❤️❤️❤️

      1. හෑ? ,දැන් චූටිටත් මාර හැපි නේද අපි කට්ට කෑවට ?,අනේ කෙල්ලෙ

      2. Chuuti manike

        අනෙ නෑ අක්කියෝ ඒම හරි ආවානෙ.මෙ තව ටීකිම් ම්‍ර්කෙ කමෙන්ට් 1000පහුවෙනො

    2. හෑ? ,ඒනම් ඒකත් හරි ???????????????
      සුබ මංගලම් දගයො ???????
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      කලින් ඕම හිතුන,කීව.ඒත් පස්සෙ ටිකක් සැක හිතුන.?.
      ඔයා නම් අනේ මන්ද මල්ලියො??❤.අප්පේ අපි සප්‍රයිස් එක නිසා උදේ ඉදන් බලන් හිටියෙ.මගෙ ඔලුවත් පෘට් සැලඩ් වගේ තුනෙ එක එක අනුමාන එක්ක.??.
      මේ කොල්ල නම් ???????

      හරි අලේ තලා වෙන්නෙ නෑනෙ අපේ දග මල්ලිය එක්ක කාලුත්.අපිට ඉතිම් අපේ මල්ලිය නැතුව පාළුයිනෙ.
      ඔන්න සමාව භාජනේකට දාල දුන්න ?????.

      එකම බොක්කෙ ??????.හිනාකාල මැරුන කමෙන්ට් එක කියවද්දි ??.

    3. ආ මේ මල්ලිය,ඔයා ඔය ගම වටේ දුවන්න ගිහින් අතපය කඩාගන්නෙ නැතුව ඉන්න.????.හෙට අවුරුදුනෙ.අවුරුදු hospital ඉන්න බෑනෙ ??

      1. Chuuti manike

        හ්ම්ම්..බලමුකො…රූ අක්කියෝ මන් කාලා එන්ම්ම්.අර රිලවා..ආවොත් .ඉන්න කියන්න ඈ ..???❤️

    4. අම්මේ දගයෝ ඔයානම්….????
      ඇත්තමයි මට නහුතෙටම නැගලා හිටියේ ???
      සමාව දුන්නා ඔන්න මාත් ???

      ඇත්තම කියන්න් එපැයි මට නම් ඕක නෙවේ හිතුනේ…..ඒත් මට එක්කෙනෙක් කිව්වා ඕක….

      කොහොමහරි ඔයා අපිට පැය ගානක් කට්ට කන්න් සැලස්සුවා නේද ?????
      ඔන්න ඒකටන්ම තරහයි හිදේ…??

      හැබැයි ඔයා කරපු වැඩේ හින්දා කස්ටියම ඊයෙයි අදයි පට්ටට අවුල් ගිහින් හිටියේ ????

      ඔයාට දගයා කියන්නේ නිකන් නෙවේනේ ඉතින් …

      මේක කියෙව්වට් පස්සේ නම් මට මැරෙන්න හිනා …..???
      දගයා කියන්නේඑ…….අම්මඕඔ…..
      මං කිව්වේ ඔයා වගේ මගේ යාලුවෙක් ඉන්නවා කියලා …ඌත් හිටපු ගමන් ඔය වගේ වැඩ කරනවා…

      අම්මෝ ……හිනා වෙලා බඩත් රිදෙනවා අප්පා….?????

  53. .පැය ගානක් තිස්සේ කොටන්නේ සොරි පරක්කු වුනාට. මන් පලවෙනි පාර ටයිප් කරපු එක ඩිලීට් උනා මේ දෙවෙනි පාර ටයිප් කරපු එක ❤️❤️❤️❤️

  54. . ළමයි මට බඩගිනි මන් කාල එන්නම් අම්මා බනිනෝ මන් දොළහ මාරේ ඉදන්ම මේ app එකේ තමයි හිටියේ කමෙන්ට් එක කෙටුවේ film එකක් බලන ගමන්. අඩුම ගානේ whats app එකටවත් ගියේ.. මගේ පලවෙනි කමෙන්ට් එක ඩිලීට් වුනාම මට මරන් කන්න හිතුනා එත් ආයේ ටයිප් කරා whatsapp මැසේජ් අසු ගානක් ඇවිත් එත් ඕකෙන් දහයක් වගේ තමයි මට ඇවිත් තියෙන්නේ අනිත් ඔක්කම group ???එහෙනම් දැනට gb ඌඌම්මාආආඅ..

    1. කාල බීල එන්න මල්ලිය.
      අපේ චූටි නංග තව කෑමක් ඔයාට ලෑස්ති කරල තියයි ???

      1. Chuuti manike

        ඔව්ව් අක්කියෝ ආයෙ මුලු අවුරුදු වලටම ඇතිවෙන්න කවනවා…

          1. Chuuti manike

            ,ම්..ආවෙ නැති උනොත් න්ම් දරුනු වෙයි….අහ් මන් කාල එන්ම්ම් ??

  55. . අම්බෝ ඔන්න ආව අෆේ චූටි මැණික දරුණු වෙනවා කිව්වා නිසාම ඕන් ආවෝ.? uuuuuuuummmmmmaaaa…
    .
    තව ඉතින් සතුටුයි සමාව දුන්නනේ…
    .
    මන් ජම්බු කඩන්න ගියා අනේ.. බැග් එකක් පුරවාල කැඩුවා හෙට මොරටු යනවනේ එහෙ ගෙනියන්න නැ ගම් මොරටුවේ නේ ඉතින් ❤️❤️…
    තව අෆේ නෙමෙයි ජම්බු ගහ…
    .
    ඇවිල්ල තමයි බත් කෑවේ..? එතකොට වෙලාව හතරයි විසි පහයිද කොහේද.. ආ තව මටත් ආසයි අනේ ගම වටේ දුවන්න හැබැයි ඉතින් එහෙම දුවද්දී මිනිස්සු බලයි මූ තනියම් ගම හරහා දුවනවද කියලා.??සජ්ජාවේ බැ එතකොට ?
    මොකද මන් හිතන් ඉන්නෙත් අවුරුදු උත්සාවෙ දුවන රෝඩ් එකේම දුවන්න එත් තාම දුවනවද කියලා ඉස්තිරම නෑ බලමුකෝ.. අම්මා බනිනෝ… මොකද අද දවසම ෆෝන් එකේනේ ඒකනිසා දැනට යනෝ uuuuummaaaa

    1. Chuuti manike

      ආ දගයො සමාව දුන්නා..කියලා..ම්..මන් එහෙම අතහරින්න න්හ් හරිද ….?

  56. Chuuti manike

    ඒක නෙමෙ වහිනවා අදත්…අම්මගෙන් ඇහුවා..අම්ම්ම.කීවා.මැරෙන්න් ආසනම්.යන්න කියලා…???
    මන් යන්නද් එපාද කීල..බැලුවෙ…සොයි වැස්ස ??

  57. Nithu ?❤️

    අනේ අනේ දඟයෝ ඔයා නම් දඟයෙක්ම තමා… ඔයාව මතක් වෙද්දි මතක් වෙන්නේ *අදත් මොකක් හරි දඟ වැඩක් කරලද දන්නේ නෑ* කියලා??

    ඇත්තම කියන්නද මගේ දඟ මල්ලියා… ඔයා දාන Comment කියෝනකොට ඇත්තටම හිනා යනවා…මට හිතෙන්නෙම ජීවිතේට නොදැකපු ඔයා මෙච්චර අපිව සතුටින් තියනවා නම් ඔයත් එක්ක ඉන්න අය කොච්චර සතුටින් ඉන්නවද කියලා.. ❤️

    ඇත්තටම මල්ලියෝ සප්‍රයිස් එක කියලා මං හිතුවේ මේක නෙමෙයි… මගෙත් ගොං මොලේනේ…??

    ඔන්න සමාව දුන්නා… ???❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.