Katha Ahura

පිපුණු මල|විසිඑක්වන කොටස|නවකතා |කතා අහුර රචක

2.2/5 - (6 votes)

දවස පුරාම නංගි ගැන කිසිම ආරංචියක් නැති වෙනකොට අම්මා අඩලම හෙම්බත් වෙලා..තාත්තා තාමත් හැමතැනම නංගිව හොයනව…අපේ නෑදෑයෝ ,අසල්වැසියෝ හැමෝම අපේ ගෙදර…පොලිසියෙන් වුණත් තාම කිසිම තොරතුරක් නැහැ..

උදේ ඉදන්ම එලියට පනින්න හදන කදුලු හිර කරන් ඉන්නේ අම්මගේ හිත තවත් පාරන්න ඕනේ නැති නිසා..මං අඩන්න ගත්තොත් අම්මත් ආයේ අඩනව..ඇස් ඉස්සරහ නංගිගේ රූපේ මැවිලා බොදවෙලා යනවා..

දුක ටිකක් හරි තුනී කර ගන්න කාටම හරි කතා කරන්න හිතුවත් හැමෝම බය වෙලා ඉන්නේ නංගිට මොකද වුණේ කියලා..තවත් ඒ අයගේ මනස අවුල් කරන්න තරම් හිතක් මට නැහැ..අහස්ට මේ හැමදේම කියන්න ඕනේ වුණත් කෝල් එකක්වත් දෙන්න කිසිම ක්‍රමයක් තිබුනේ නෑ..

“කවිදු අයියා..”

“බය වෙන්න එපා පොඩ්ඩී..චූටිට මුකුත් වෙන්නේ නෑ..”

“උදේ ඉදන්ම මගේ හිතට අමුතුයි..”

“විකාර දේවල් හිතන්න එපා නංගී..”

මාව තුරුලට අරන් ඔලුව අතගාන ගමන් අයියා එහෙම කියන්නේ මගේ හිත හදන්න කියල මං දන්නව..

“අයියා..මට අහස්ට කතා කරන්න ඕනේ.”

“මොකක්ද පොඩි තමුසෙට වෙලා තියෙන්නේ..වෙච්ච දේවල් මදිද..”

“ප්ලීස්..අනේ අයියා..එක පාරක්..”

“මෙතන කතා කරන්න පුලුවන්ද මෝඩියේ..බලනවකෝ කොච්චර කට්ටිය ඉන්නවද කියල..”

ඇත්ත..ගොඩක් අය ගේ ඇතුලේ වගේම මිදුලෙත් හිටියා..ඒ නිසාම අපි දෙන්නා ගෙදරට දකුණු පැත්තට වෙන්න තියන දර මඩුව පැත්තට ආවා..කෝල් එකක් අරන් දීලා දර මඩුවට එහා පැත්තේ තියෙන අඹ ගහ පැත්තට අයියා ගියේ මට නිදහසේ කෝල් එක ගන්න දීලා..

“පො..පොඩ්..පොඩ්ඩී…”

මොකක් හරි දේකට බය වෙලා වගේ කෑගහගෙන ආපු කවිදු අයියා එහෙම්ම බිම වාඩි වුණා..

“මොකද අයියේ..කියනවකෝ..ඇයි මේ..”

අයියා කෑ ගහපු සද්දෙට ඒ වෙනකොටත් කීපදෙනෙක්ම අපි ඉන්න තැනට ඇවිල්ලා..

“පුතේ..ඇයි මේ..කතා කරන්න දරුවො..”

“චූටි නංගි..”

කවිදු අයියා අත දික් කරලා පෙන්නපු පැත්තට අපි හැමෝම දිව්වේ සිහියක් නැතුව…ජීවිතේ කිසිම දවසක මගේ ඇස් ඉස්සරහ දකින්න ප්‍රාර්ථනා නොකරපු මගේම නංගිගේ මරණය මං අද දකිනවා..අඹ ගහේ බෙල්ලේ වැල දාගෙන හිටිය නංගි දකිද්දී කෑගහලා අඩන්න ඕනේ වුණත් වචන පිට වෙන්නේ නෑ වගේ..

ලස්සනට හිනාවෙලා මගේ ඉස්සරහ ඉන්න නංගිගේ රූපේ මැවිලා බොදවෙලා යද්දී කාගේ හරි අත් දෙකට මාව මැදි වෙනව විතරයි මතක..

—————————————————————————

අමාරුවෙන් ඇස් ඇරලා බලනකොට මං කාමරේ ඇද උඩ..කවිදු අයියා වගේම තරිනිත් ඉන්නව ලගට වෙලා..

“අමා..කොහොමද දැන් උඹට..”

“ම..ට..වතුර ටික..ක්..”

අමාරුවෙන් උනත් වතුර ටිකක් ඉල්ලන් බිව්වේ උගුර කට වේලිලා වගේ නිසා..

“අයියා….චූටී..”

තාමත් ඇස් වල කදුලු පුරවන් ඉන්න අයියා ඇදෙන් නැගිටලා ගියේ කිසිම උත්තරයක් නොදී..

“අනේ..බං..”

“අඩන්න එපා කියන්නේ නෑ බං මං උඹට..මිණිය අරන් ගියා..ඒත් තාම මුකුත් විස්තරයක් දන්නේ නෑ..මාත් ආරංචි වුණ ගමන්මයි දුවගෙන ආවේ..”

අම්මගේ විලාපය මුලු ගෙදරම ඉන්න අයගේ ඇස්වලට කදුලු පුරවනවා..තාමත් කිසිම දෙයක් හිතා ගන්න බැරුව මං තරිනිගේ උකුලේ හාන්සි වෙලා හිටියේ ඔලුව පුපුරන්න වගේ රිදෙන නිසා…අපිට පේන්න ගෙට ආවේ නැති වුණත් තාත්තා අඩනව කියල මං දන්නවා..පොඩි බඩත් උස්සන් අක්කලත් ඇවිල්ලා..අක්කා බලන්නේ අම්මව සනසවන්න..ඒත් තමන්ගේ කුසේ මාස දහයක් තියාගෙන ඉදලා අතපය නොකඩා හදපු දරුවෙක්ට මෙහෙම දෙයක් වුණාම මොන අම්මට සැනසීමෙන් ඉන්න පුලුවන්..

විනාඩි පැය ගණන් ගෙවිලා ගියේ නිවසේ ස්වරූපය වෙනස් වෙන ගමන්..කට්ටියක් මඩු ගහනවා..සාලේ තිබ්බ බඩු අස් කරලා ඉඩ හදාගන්නේ නංගිව ගේන්න වෙලාව ලං වෙන නිසා..පාරෙන් වාහනේ නතර කරලා මල්ශාලාවේ මිනිස්සු ගේ දිහාට එද්දී කකුල් දෙක පණ නැතුව යනවා වගේ…

සුදු කොඩි හැමතැනම එල්ලිලා..හැමදේම සුදු පාටින් සැරසිලි කරනකොට මගේ නංගි මැරිලා නෑ කියල කෑගහලා කියන්න ඕනේ වුණත් වචනයක්වත් කතා කර ගන්න බැරි වෙන්න මං ගොලු වෙලා..

“අමාවී…අපි ඉස්සරහට යං කෙල්ලේ..”

“ඇ..යි..”

“යමුකෝ..කවිදු අයියා උඹව එක්කන් එන්න කිව්වා..”

තරිනිගේ බල කිරීමටම ඇදෙන් නැගිටලා මිදුලට යනකොට හැමෝම පාර දිහා බලන් ඉන්නව..

“අයි..යා..ඇයි..මේ..කවුරු එනකංද බලන් ඉන්නේ..”.

“අපේ..චූටි එනකං පොඩී..”

මොන දේ කරන්න හිතට හයිය තිබුණත් නංගිගේ මිණිය දකින්න තරම් මගේ හිත හයිය නෑ..වැටෙයි කියන බයටම තරිනිගේ අත තද කරලා අල්ල ගත්තේ හතර දෙනෙක්ගේ කර පිටින් නංගිගේ නිසල දේහය අරන් එද්දී..

මං ඔහේ බලාගෙන ඉද්දී හැමෝගෙම විලාප හඩවල් මැද්දේ නංගිගේ නිසල සිරුර ගෙට අරන් ගියා…අම්මා කෑගහ ගහ අඩනව..තාත්තා දොර ලග බිම වාඩි වෙලා…දරාගන්නේ කොහොමද කවදාවත් බලාපොරොත්තු නොවුණ දෙයක්..ගෙදරම හුරතලී වුණ පුංචි කෙල්ලගේ අවසාන දවස් දිහා අපිට බලන් ඉන්න වෙලා..තාමත් මං ලත වෙන්නේ ඒ මූණ බලන්න හයියක් නැතුව..

—————————————————————————–

යන එන හැමෝගෙම මූණූ දුකින් පිරිලා…ලස්සන ළමා සාරියකින් සැරසිලා නංගි එන හැමෝම දිහා හැගීමක් නැතුව බලන් ඉන්නව..ඒ මූණේ තියෙන්නේ සැනසීමක්..හැමදේකින්ම නිදසක් වුණා වගේ දෙයක්..නංගි ලග වාඩි වෙලා මං දැන් පැය තුන හතරක්ම එකම විදියට ඉන්නවා..

පොලිසියෙන් ගෙදරට ආවේ ඒ අතරෙමයි..තාත්තා එක්කම මං එලියට ගියේ තොරතුරක් හොයාගෙන මිසක් මේ වෙලාවේ පොලිසියෙන් ගෙදරට එන්නේ නැතු නිසා..

“මිස්ට ජයලාල්..අපි පොඩි තොරතුරක් හොයා ගත්තා..මං හිතන්නේ ඒකෙන් අපිට පුලුවන් වෙයි මොනවම හරි දෙයක් දැන ගන්න..”

“මොකද්ද සර්..මොන දේ හොයා ගත්තත් දැන් මොකටද සර්..මගේ කෙල්ලා ගිහිල්ලා ඉවරයි..”

කදුලු වැටෙන්න නොදී පාලනය කරන් ඉන්න තාත්තගේ අතකින් මං අල්ල ගත්තේ එයාටත් මේ වෙලාවේ හයියට කෙනෙක් ඕනේ නිසා..

“මේ ලියුම තිබුනේ අපිට ඔයගොල්ලෝ දුන්න අමානිගේ ෆෝන් එකේ බැක් කවර් එක ඇතුලේ..ගෙදර අයට ලියපු ලියුමක්..කියවල බලන්න..”

“හොදයි සර්..”

“අපෙ එහෙනං ගිහිල්ලා එන්නං..”.

තාත්තගේ අතින් ලියුම ගත්ත මං කාමරේට දිව්වේ අන්තිම මොහොතේ හරි වුණේ මොකද්ද කියල දැන ගන්න ඕනේ නිසා..

161 thoughts on “පිපුණු මල|විසිඑක්වන කොටස|නවකතා |කතා අහුර රචක”

    1. සුබ පැතුම් සින්ඩි නංග ?
      ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Nithu ?❤️

      සුබ පැතුම් චූටි මැනිකේ… ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. . මගේ චූටි කෙල්ල චූටි මැණික රත්තරන්… සුබ පැතුම් අනේ ඔයාට මගේ හදවතින් ??????????????uuummaa

  2. . හරි බන් හදවතින්ම බැරිනම් කොහෙන් හරි සුබපැතුම්.. කොහේද ඉතින් තොපි කලාව අදුරන්නේ නැනේ ???

          1. . මොනාද බන් කියනව කියනව කියලා කියන්නේ සෙද්ද ???

    1. Chuuti manike

      අප්පෙ….ඔයා ඉතින් මට කියන්න වචන නෑ….ඒ තරම් දක්ශයි ????????

  3. ..චූටි මැණික වස්කඩුවෙන් සුබ්පතුම් කිව්ව ඔන් …
    ගමෙනෙ කෙල්ලො නෙ….

  4. . ඉන්නවා ඉතින් ඔහේ hummm ?…
    ඒ මෝඩ පිත්තු පුසී…….
    ඇටි කිකිළි…. අව්ව් සැරයි නේද ?❤️

  5. .ade…මෙච්චර වචන කිව්වෙ අව්ව සරයිඩ් කියල අහන්නද???….
    නෑ ආලේ මෙහෙ ගං වතුර????? මෝඩයා…පිත්තු පූසා….උම්ම්ම්ම්ම්ම්ම්ම්මා…

    1. ඇයි මොකෝ චූටියෝ…
      ❤️.. තාම town එකේද ????….
      පරිස්සමින් ගිහින් එන්න හොදේ බුදුසරණයි

          1. Chuuti manike

            ආපො ඔව්ව් ????
            ඇත්ත මයි මුලු town එකටම ව්හලවල් දාන්න බැයිද මන්දා ???

  6. . කෝ මගේ දග බබා… කොහේද ඉන්නේ ඔය ගියාද ??. හාකෝ… එහෙනම් aa මේ හෙට ඔයත් එන්න කියන්න දෙයක් තියෙනෝ…
    පිස්සු කෙල්ල ❤️
    Uuuuuuuuuuuummmmnaaaaaaaaaaa……

  7. Chuuti manike

    ආ…..දගයො මට ඔයාගෙන් ඉල්ලන්න දෙයක් තියෙනවා ….????
    ඔයා ඒක දෙන්නෙ ඕනෙ..
    දුන්නෙ නැත්නම් මන්ම කියන්නම් හැමොටම ?????

  8. . මොකක්ද බොලේ ඉල්ලන්න තියෙන්නේ එතකොට මොනාද කියන්නේ ආ….
    තේරෙන්න කියපිය බොල..

  9. . ආ සුදූ නෝනා ගෙදර ආවද කොහොමද කරකවල අත්හරිය වගේද… ඔයයිගේ කැත වහෙන්නත් එක්ක ලස්සන ඇදුමක් ගත්තද.. ආ චුටියෝ.❤️❤️❤️❤️

      1. . අනේ නෑ වැරදිලා ටයිප් වෙලා… මගේ තුදු බොලේ සස්සනයිනේ.
        .
        ..
        .
        .

        ..
        ආ නැද්ද.. බතලි ❤️uummaa

        1. Chuuti manike

          අනෙ යන්වා යන්න..රිලා මොටෙයියා .???
          මෙ.මට බතලි කියන් එන්න එපා….?

          1. . අනේ තුදු බතලිට බතලි නොකිය වෙන මොනව කියන්නද ඔය ඉතින් මගේ බතලිනේ uuuummaaa..
            බතලි බතලි බතලි..

  10. Chuuti manike

    ඒක නෙමෙ සිරා වැඩක් උනා
    අපි බස් එකෙ නෙ ගියෙ….එකපාටම හෙන බ්රෙක් එකක් ගැහුවා…මන් ගිගින් අයියා කෙනෙක් ගෙ ඔඩොක්කුවෙ…..ආපො..ඒ..අයියා නිකන් බය වෙලා වගෙ ????????????????
    නැගිටින්න ගියාම ආයෙ වැටුනා…ආපො වස් සැජ්ජාව ????????

    1. . අඩෝ නො ආතල් නේ….
      ?? මට මැවිලා පෙනුනා හොදේ… ඒ අයියට හර්ටටක් හැදුනද දන්නේ නෑ… මේකිගේ මේ බයානක මුහුණ දැකල ??… ආ තව මෙයිගේ බර හම්බු කොහොම දරගත්ටධ දන්නේ නෑ… එක පාරක් නෙමෙයි දෙපාරක්ම වැටිලා යකෝ ?????????????

        1. . ඔයාගේ මූන ලත්තනයි තුදු එත් ඔයාගේ කට ????මතක වෙද්දීත් බය හිතෙනෝ ?

          1. Chuuti manike

            දගයො ඔයා ආසද මගෙ කටෙන් අහන්න ?????

  11. Nithu ?❤️

    නිශූ අක්කිව ගොඩ දවසකින් දැක්කෙ නෑ… රූ අක්කි නම් උදේ ඇවිත්… කෝ අපේ ඉමා ? අපේ ජසී ? කෝ අපේ සඳූ අක්කි ? රස්තා මල්ලෝ ? මලී අක්කි ? තව එතකොට සිතූ ? කෝ දෙයියනේ බියූ අක්කි ? සඳ අක්කි ? තරූ මචී ? එන්නකෝ හැමෝම… පාළුයි අප්පා ??

    දඟයයි චූටි මැණිකෙයි නම් ඉන්නවා දැක්කා ❤️

  12. Chuuti manike

    ඒ මදිවට එනකොට මොකෙක්ද මන්දා හාල් පාරුවෙක් ..නිදාගන්නවා මගෙ පැත්තට මාර වද්….උගෙ ඔලුව මගෙ උරහිසෙ..මට හිතුනා අම්මාපා ඔලුව වදින්න ම තල්ලු කරන්න බ්‍රෙක් එකක් ගැහුවානෙ…ඌ නැගිට්ටා ??

  13. . මොන පොරොන්දුවක්ද වුනේ.. මන් චුටියත් එක්ක එදා ඔට්ටුවක් ඇල්ලුවා එච්චරයි…

    1. Nithu ?❤️

      ආහ් ඒක ඔට්ටුවක්ද… මට මතක නෑනෙ ඉතින් හරියටම ? සොරි හොඳේ ?

      1. Chuuti manike

        බොලු මෙයා කියන්නෙ ..මේ දගයො කාගෙන් ගැල උනත් මගෙන් ගැලවෙනවා බොරු ඈ….????

  14. . අපෝ නෑ… එදා මන් පොරොන්දු වුනේ නෑ… සරියා…. මන් කිව්වේ කවද හරි එහෙම කෙනෙක් ආවොත් අහන්නම් කියලා විතරයි එක පොරොන්දුවක් නෙමෙයි…
    .
    ???

  15. Nithu ?❤️

    අනේ රුවී අක්කි… නිශූ අක්කි… එන්නකෝ ???? පාලුයි ඔයාලා නැතුව මට ??

  16. Chuuti manike

    ම්..දැන් ඉතින් කොන්ඩ කැවුම් හදන්න යන්නෙ ….ආ..ඒවයි…කොකිසුයි,කිරිටොෆි , මුන් කැවුම් ,අලුවා,අතිරහ ඔකොකොම හැදුවා.. කියන්න කනගාටුයි මන් කන්නෙ.කොකිස් විතරයි ???????????

  17. .. මගේ දග කෙල්ල ඔයා ඉන්නවද මැණික.. ඔන්න තරහ ගන්න එපා හොදද ඔයා මගේම කොටසක් වගේ ආ නැ නෑ.. ඇත්තටම ඔයා මගෙම කොටසක්‌ තමයි ඉතින්… ඉතින් අෆි ආතල් එකෙන් හිටිය.. එත් ඒ ආතල් එක අදරේකට පෙරලුන මමත් දන්නවා රත්තරන් ඔයා මට ආදරෙයි කියලා.. ප්ලීස්.. බට්ටි අනේ අදවත් මාව පිළිගන්න.. මන් දන්නවා ඔයා මට ආදරෙයි කියලා…. එක මන් එදා ඔයාගේ ඇස් වලිම්ම දැක්ක ❤️
    මන් වෙන කෙල්ලෙක් එක්ක ඉන්දැද්දී ඔයාට තරහ යනව… මට රෙදෙද්දී ඔයා මාත් එක්කම හිටිය…
    මතකද අර බල්ලා එදා ඔයාගෙන් එදා කැමැත්ත අහද්දී එදා මට දරාගන්න බැරි වුණා එදා තමයි මට තේරුනේ මන් ඔයාට ආදරෙයි කියලා… අනේ ප්ලීස්…
    ඔයා දන්නවා මටත් වඩා මන් ගැන එහෙම නේද රත්තරන්…
    . අනේ මැණික ඔයා මට ආදරෙයි එක මන් දන්නවා ඉතින් කියන්න මේ මන් ඔයාගෙන් අහන 3වෙනි පාර… මන් අහන හැම පරම ඔයා කරේ මූන හංග ගත්තු එක විතරයි..
    I love you…. ඔයා එදා තිබ්බ විශ්වාසය හැමදාම තියන්න මලක් වගේ ආරක්ෂා කරන්නම්… පන..
    I love you..
    Uummaa…❤️

    1. Chuuti manike

      අප්පෙ දගයාට ගිය කලක්…මොනා නැතත් සුබ පැතුම් ඈ ???? ම්ම්…මොනාද ඔයාට මගෙන් ඕනෙ…ආ.වෙඩින් රින්ග් 2 දෙන්නද…ඉල්ලන ඕන දෙයක් දෙනො දෙන්නාට.ම….ඈ…????කියන්න බලන්න……….කෝ…
      ????????

      1. . එයි ඔන්න මන් කිව්ව… දග කෙල්ල මගේ විතරයි….
        .
        .
        ඒ වගේම චුටි මැණික මන් හිතනවා ඔයා දන්නවා කියලා ok.. දන්නවනම් ඒ අතීතේ පරන්නේ නැතුව කට පියන් ඉන්න ප්ලීස් ❤️❤️.

          1. Chuuti manike

            තාම.නෑ අනෙ සෙට් වෙලා.විතරයි ම්…යන්න දිනයක් තාම.දැනුම්.දුන්නෙ න්හ්…මෙ අපි කාගෙ පැත්තෙ න්ද අක්කියෝ යන්නෙ ?????

    2. හෑ? ,මං ඇප් එකට ආපු නැති ටික වෙලාවට මංගල්ලෙකුත් තීන්දු වෙලාද අලේ?????????????????

  18. Chuuti manike

    ඒ මදිවට අපෙ බූලු මාමාලා දෙන්න.රතිඤ්ඤා හෙන ගොඩාක් ගෙන්නල්ල..මහ විකාර අප්පා.කරන්න්‍ර්…
    කවුරු හරි ගාවට දානවා
    නැත්නම් බල්ලාගෙ කූඩුවට දානවා ???????
    ඇයි උඩත් දානවා.??

  19. . මන් මේ ආවට ගියාට සල්ලි වියදම් කරන්නේ නෑ… හරිද.. හිම්ම්… කවද හරි අෆි දෙන්න සෙට් වුන දවසට පර්ටියක් දෙන්නම් ok

      1. Chuuti manike

        අර මගෙ මෝඩ අයියාලා…ගොන් වස්සො…අප්පෙ…කීයක් හලි කඩා ගන්න ඕනෙ….??

  20. . හදේ දුක තියන්…
    නුබව සොයන මේ
    සුන්දර රාත්රියේ..

    නුබෙන් වෙන් නොවී
    ඉදිමි සත්තකින්…
    සත්තයි මගේ මැණිකේ…

    . පිස්සු නේ නැන්ද….❤️?????…
    දගයගේ මෝඩ කවි ඉදිරියටත් අසිමට අවසිනම් 119 අමතන්න

          1. .. ආ නෑ… නෑ… සිරාවටම ලස්සනයිද කියලා ඇහුවේ චූටි ටයිප්පින්g මිස්තෙක් එකක් ??

          2. Chuuti manike

            ඒක්නෙ මාත් බැලුවෙ…ලස්සනයි අනෙ….එල.???
            තව ඉතින් ලිනවාකො ??

          1. Chuuti manike

            ආ දගයො මන් එයාගෙන්ම ඉල්ලගන්මම් ???

    1. Chuuti manike

      ආපො බන් මන් 119 ගහලා ඇහ්වා…මුකුත් කීවෙ නෑනෙ …අපරාදෙ සල්ලි ???

  21. . බලමුකෝ තව ලියන්න…
    ..අනේ එහෙම එයාගෙන් අහන්නේ නැතුව මට දෙන්න බෑනේ

  22. Congratulations චූටියෝ ?????????

    අම්මෝ……දගයෝ ඒක…..?????
    කොල්ලටත් එහෙනම් ජයසිරි මංගලම් නේ……..???
    සුභ පැතුම් කිව්වා……..????

    (මේ මට පොඩි ප්‍රශ්නයක් තියේ…..ඔයා ඇත්තටමද ඇහුවේ…….???)

      1. අප්පටසිරි ඇත්තමද……???මං හිතුවේ එදා චැලේන්ජ් එක කියලා ……..?????

  23. . කාබරේ ටිකක් මොප් කරලා එන්නම් හොදේ එහෙනම් චූටි බායි බුදුසරණයි uuuummmaaa….
    සමහර විට ආයේ රැට තමයි එන්න වෙන්නේ. මටනම් මේ තණකොළ කපන ඒවා mob කරන ඒවා පෙන්නන බැ. එහෙනම් gb රට එන්නම්

    1. පරිස්සමෙන් සතුටින් ඉන්න දගයෝ ????

      කොල්ලෙක් උනහම ඒවත් කරන්න ඕනෙ ?????

    2. Chuuti manike

      ඒ මෙ ඔයාගෙ මූන ත් ටිකාක් මොප් කරගන්න ඈ…??
      මත් යනවා…ගිරිපුර ඇත්තො යනො ඒක බාන්න ඕනෙ ????

      1. මැණික අපේ අම්මා කෑ ගහනවා අප්පාඅ….???? මං ඉක්මනටම කාමරේ ඉතුරු ටික අස් කරලා එන්නම් හොදද සුදු ?????

  24. Chuuti manike

    අනෙ….අද හයියෙන් වැස්සා අප්පා..????????ශෝක්….අද හොදට නැටුවා ❤️❤️❤️❤️❤️❤️
    මාර වැස්සක් …නෑවා නෑමක් ලබ න අවුරුදු වෙනකම්මම් ?????
    අම්මිත් මුකුත් කිව්වෙ න්හ්…මායි නන්ගි දෙන්නාම….සෙල්ලම්.ක්ලා.

    ???????
    ම්…දැන් උන හැදුනොත් තමා වැඩෙ ??අමතක් උනානෙ මට හෙම්බිරිස්සාව කීලා…????????
    ඒ අස්සෙ අපෙ මොට්ට මාමා…රතිඤ්ඤා දානවා දානව ඉවරයක් නෑ..තව පොඩ්ඩෙන් ලෙස්සිලා යනො………ගේට් එක වහලා නෙම්‍ර්නෙ තිබ්නෙ…පාරෙ යන්න ඔක්කොම කන්න වගෙ බලනවා…..ඔව්ව් ඉතින් කවුද මෙ පිස්සු කෙල්ල කියලා බලනවා ඇති නෙ…?????
    අහ් මට ඉතින් කොහොම ත් පිස්සු නෙ..
    නැත්නම් මෙච්චර හවස මෙ වගෙ මෝඩ වැඩ කරයිද…????
    කන්න ගියෙ ඒකත් අමතක උනානෙ ????
    බඩගින්න්නාත් අමතක උනා…දැන් ෆට්ට බඩගිනි….කන්න්නන ඕනෙ
    ???වැඩෙ …අම්මපට ඉවරයි…මෙන්න හච්චීන් ??????යනව…මාලා තමා…..???
    ෆට්ට සීතල යි ??????
    දැන් වැස්ස ඉවරයි නෙ……??
    ඒ මදිවට අපෙ මාමාලා..මුලු ගමටම ඇහෙන්න සින්දු දාලා….මාත් නැටුවා අප්පා.වැස්සෙ…දැන් ඉතින් මුකුත් කියන්නෙ එහෙම නෑ මගෙ නැටුමට හුම්ම් ?????
    හෙට අවුරුදු කෙසෙවෙතත් උන හැදෙයිද මන්දා ??? ???????????

  25. . මගේ චුටියෝ… කෙල්ල නටන හැටි මට මැවිලා පෙනුන අෆ්ෆා සිරාවටම උඩ පැන පැන නටනවා මට මැවිලා පෙනුන…?❤️..
    හරි චුට්ටියා පරිස්සමින් හොදේ uuummmaaa…
    ආ තව අද ඉතින් ගේ ටිකක් එහෙන් මෙහෙන් mop කරලා. චුට්ටි එක්සසයිස් පාරකුත් දාල හයට වගේ තමයි නැවේ.. පරණ අවුරුද්දත් නිසා එහෙන්මම නැවා…???..
    මොට්ට චූටි ඔයයි අද නැවද ❤️ආ…
    කොහොම හරි නාල ඇවිත් අනාගතේ ගැන හිතල පැනඩෝල් එකකුත් බිව්වා ?.. නැත්තම් අවුරුදු කාල ඉවරයි ?.
    කොහොම හරි.. දැන් ලාවට ඔලුව කැක්කුමක් අල්ලන් එනෝ ????
    ආ තව ඉතින් අද අෆේ ගෙදර දිලිසෙනව මොකද ගේ මන්නේ මොප් කරේ ❤️❤️❤️❤️❤️
    Uuummmaaa….
    .
    .
    ආ තව සිතු අක්කි ඔව් මන් මගේ දග කෙල්ලට කිව්වා ඔක්කොම දේවල් ඇත්තටම කිව්වේ… හොදේ….❤️
    අෆි මේ කෙල්ලෝ එක්ක සෙල්ලම් කරන ජාතියේ එවුන් නෙමෙයි ❤️
    එයා මගේ ක්‍රෂ් එක හරිද…
    අෆි දෙන්න අදුනන්නේ චූටි කලේ ඉදම්….හරිද ❤️

    .
    . ඔයා ආදරේට විහිලු කරාට කමක් නෑ හැබැයි විහිලුවට ආදරෙ කරන්න එෆා.. මන් නෙමෙයි කියන්නේ මිනිස්සු කියන්නේ… ඒ දේ මන් piliපදිනවා ❤️❤️❤️❤️

    1. Chuuti manike

      අනෙ ඔයාට මැවිලා පෙනුනාද අනෙ හරි ශෝයි ????
      ආඅ දගයො ඔයාගෙ මූන මොප් කලෙ න්හ් ?????
      අහ් ඔයා නෑවද ම්…හොදා හොදා..මන් බැලුවෙ ඔය කවදා නාවිද කීලාම්ම්ම්..නාලානෙ ???????
      මොන පැනඩොල් ද සුදූ….ම්
      .කූල් වතුර බෝතලයක් ගැහුවා…මන් දැන් නාන්න ගියෙ අම්මා එපා කීවානෙ ????ඒක නෙමෙ ඒ ඔලුවෙ කැක්කුම ඔයාගෙද මගෙද…??
      දගයො ඔයාත් මොප් පාරක් දාගන්න එපැ..දිලිසි දිලිසි ඉන්න..?????????
      අහ් මෙ අර යට ඒවා මට නෙමෙනෙ කීවෙ ???

      1. . බොල පැනඩෝල් බිව්වේ මම එතකොට ඔලුවේ කැක්කුමක්‌ ලාවට තියෙන්නේ මට ?
        ඊටපස්සේ අර යට ඒවා ඔයාට නෙමෙයි ??
        දැන් හරිද

          1. Chuuti manike

            ආපො.ඌරා…මරු කට්ටිය..ඇත්ත මයි හිටියානම්.මොප්.එක අතුල්ලනවා මූනෙ ???

    2. Chuuti manike

      එකනෙම් ඔයාලා පොඩි කාලෙ ඉද්න්ද් දන්නෙ…යකූ..අපිත් එහෙමයි…එයානම් මන් 1වසරෙ ඉදන් දන්නෙ….තාම එකම.ක්ලාස් එකෙ ….❤️❤️❤️❤️❤️❤️❤️

      1. . එලම එහෙනම් අෆිටත් පාටි ඕනි….❤️❤️????
        මොකක්ද එයාගේ නම ❤️??ආ…

        1. Chuuti manike

          ආපො එතකොට ඒක ඔකොම දකිනවා..ඒක සහස් මන් පස්සෙ කියන්න්ම්.????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.