Katha Ahura

පිපුණු මල|විසිතුන්වන කොටස|නවකතා |කතා අහුර රචක

කතාව කොහොමද?

කාලයත් එක්ක ගෙදර පරිසරය ටිකක් සන්සුන් වුණේ නංගිගේ තුන්මාසේ දානෙත් ඉවර වෙලා..ලියුම නිසා සමිත්ට හිරබාරයේ ඉන්න වුණත් ඒ දෙන්නා අතරේ සම්බන්ධයක් තිබුණා කියලා ඔප්පු කර ගන්න තරම් සාක්ෂියක් අපි ලග තිබුනේ නැහැ…

ජීවිතේ ගැන තීරණයක් ගන්න හොදම වෙලාව මේක කියලා මට හිතුනේ කැම්පස් යන්න තරම් රිසාල්ට් එකක් මට තිබුණත් තාත්තා ඒකට අකමැති වුණ නිසා..නිතරම බැරි වුණත් අහස්ව හොරෙන් හම්බෙන්න පුලුවන් වුණේ කවිදු අයියා නිසා..

“අම්මා..මට දෙයක් කතා කරන්න ඕනේ..”

“කියන්න පුතේ…ඇයි..”

“මට මැරි කරන්න ඕනේ අම්මේ..”

“මොකක් පිස්සු හැදිලද දරුවෝ..මොන විකාරයක්ද මේ..”

“විකාර නෙවෙයි අම්මා..ඇත්තටමයි කියන්නේ..”

“හ..හරි..කාවද දැන් බැදගන්න ඕනේ වෙලා තියෙන්නේ..”

“අහස්ව..”

“ඔලුව නරක් වෙලාද දරුවෝ..ඔය පවුලේ එවුන් නිසා අපිට වෙච්ච දේවල් මදි වෙලාද..ආහ්හ්හ්..”

“අම්මා…අහස් කියන්නේ නරක කොල්ලෙක් නෙවෙයි..ඇයි තේරුම් ගන්නේ නැත්තේ..”

“අනේ පුතේ..ඔය මනස්ගාත මගේ ඉස්සරහ කිව්වට කමක් නෑ..තාත්තා ඉස්සරහ කියන්න එපා..ඒ මනුස්සයත් දැන් ඉන්නේ හරි හිතේ අමාරුවෙන්..ඕවා ඇහුවම තවත් ප්‍රශ්න..”

අම්මලා ඉන්න තත්වේ හිතා ගන්න බැරිකමක් මට නැහැ..ඒත් අහස්ව අමතක කරනව කියන තැනත් මං නැහැ..දැන් අක්කා වුණත් ගෙදර එනවා අඩුයි..අඩුයි කියන්නේ එන්නෙම නැති තරම්..හසිත් අයියා මුල් කාලේ හොදින් හිටියට පස්සේ අක්කා අපේ ගෙදර එනවට එයාගේ වැඩි කැමැත්තක් නැහැ..අම්මලා වුණත් මුකුත් නොකියා ඉන්නේ මොනවා වුණත් අක්කා දැන් හොදින් ඉන්න නිසා..

“පොඩි දූ..මොනවද අර අම්මා එක්ක කියෙව්වේ..ආහ්හ්..මං හැමදේම අහන් හිටියේ..”

තාත්තා ටිකක් සද්දෙට එහෙම ඇහුවේ මාව බය කරන්නත් හිතන් වෙන්න ඇති..ඒත් හැමදාම සද්ද නැතුව ඉන්න ගියොත් වෙන්නේ මට කැමති කිසිම දෙයක් ලබා ගන්න බැරි වෙන එක විතරයි..

“කියන්න ඕනේ දේ කිව්වේ තාත්තේ..කොහොමත් ඔයාලා අහස්ට කැමති නැත්තම් මං හොරෙන් හරි යනවා..එච්චරයි..”

හිතට ආපු හැමදේම කියාගෙන කියාගෙන ගියේ ඕනේ දෙයක් වෙද්දෙන් කියලා…ගෙදර අයගේ කැමැත්ත කොහොම හරි ගන්න ඕනේමයි කියලයි මගේ හිත කිව්වේ..හොරෙන් අහස් එක්ක යන්න අදහසක් නොතිබ්බත් එහෙම කිව්වේ තාත්තගේ හිත වෙනස් කරන්න හිතාගෙන..

“ඔය කොල්ලට ඔච්චරම උඹව ඕනේ නං ඇවිල්ලා මාව හම්බෙන්න කියපන්..උඹල ඔක්කොම කරන්නේ අපේ සැනසීම නැති කරන එක විතරයි..”

හිතින් දහස් වාරයක් තාත්තගෙන් සමාව ඉල්ලුවේ මේ දේ මං කරන්නම ඕනේ නිසා..ලැබුනු අවසරයෙන් අහස්ට කෝල් කලේ හෙටම ඇවිල්ලා තාත්තව හම්බෙන්න කියලා..

———————————————————————————-

“මැණික…මං ඇවිල්ලා පාර ලග ඉන්නේ..”

“ඔතනට වෙලා ඉන්නේ එන්න ගෙදරට..”

අහස් එනකම්ම එලියට වෙලා බලන් හිටියේ අම්මා ගෙට වෙලා ඉන්න කියලා කෑ ගහද්දිමයි..
බයික් එක ගේ ලග නතර කරලා අහස් ආවේ ටිකක් විතර බයෙන් කියලා එයාගේ මූණෙන්ම පෙණුනා..

“ආහ්හ්..මේ ලමයා ඇවිල්ලා තියෙන්නේ..වාඩි වුණා නං මට ටිකක් කතා කරන්න ඕනේ ඒකයි එන්න කිව්වේ..”

“තෑන්ක්ස් අංකල්..”

“පොඩි දූ තේ එකක් හදන් එන්න ගිහින්..”

“හ්ම්ම්ම්..”

“මේ කෙල්ලගේ හිතුවක්කාරකම නැත්තං මං මේ කටයුත්තට කොහොමත් කැමති වෙන්නේ නෑ..හැබැයි මගේ කොන්දේසී තියෙනවා..”

“ඒ මොනවද අංකල්..”

“කසාද බැන්දා කියලා මගේ කෙල්ලව මෙහෙන් අරන් යන්න බෑ..දෙන්නා එක්කම මෙහේ නතර වෙන්න ඕනේ..ඔය පවුලේ අය ඉන්න පැත්තකටවත් මගේ දරුවා අරන් යන්න දෙන්න බෑ..”

“ඒත්..අංකල්..”

“ඒත්..මේත්..කතා වැඩක් නෑ මට..ඒකට එකග නම් මේක වෙයි..නැත්තං ඔය ලමයා වෙන අතක් බලා ගන්න එක තමයි හොද..”

තාත්තා ඉස්සරහ අහස් හැමදේටම කැමති වුණේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා..

“ඒත් සුදු නෝනා මං කොහොමද එහෙම මෙහේ නතර වෙන්නේ..”

“තාත්තාව කැමති කර ගත්තෙත් බොහොම අමාරුවෙන් අයියේ…එයාට බය ඇති මාව එහේ යවන්න..”

“දැන් ඔයාටත් එහෙම බයක් තියනවද අපේ ගෙදර යන්න..දෙයියනේ…මං ඉන්නවනේ..”

“මං බය නෑ අයියා..ඒත් ටිකක් තේරුම් ගන්න..පස්සේ තාත්තලා තේරුම් ගනී..එතකම් ඉමු අපි..”

හිතෙන් ලොකූ ප්ලෑන් එකක් ක්‍රියාත්මක කර කර හිටපු මට තාත්තා මේකට කැමති වුණ එකම ලොකු ජයග්‍රහණයක් වගේ දැණුනා..අහස්ටත් එයාලගේ ගෙදර අයව කැමති කරව ගන්න ලොකු වෙහෙසක් දරන්න වුණත් කොහොම හරි අන්තිමට ගෙවල් දෙකේම ආශිර්වාදය අපිට ලැබුණා..

———————————————————————————

තාමත් අවුරුදු විස්සක් වෙච්ච මං අද මගේ පළවෙනි ආදරේම විවාහ කර ගන්න ලෑස්ති වෙන්නේ සියුම් දුකක්ද හිත පුරා ඇවිලෙද්දී..මගේම සහෝදරියෝ දෙන්නම අද මේ විශේෂ මොහොතේ මං ළග නැහැ..ඒ අඩුව හිතේ කොනක හංගගෙන අහස්ගේ පතිනිය වුණේ හැමෝගෙම ආශිර්වාදය මැද්දේ..

අහස්ගේ කැමැත්තට සතියක් විතර අහස්ගේ ගෙදර ඉන්න ඕනේ වුණත් අම්මලව කැමති කර ගන්න එක නං ලේසී වුණේ නැහැ..

“මට බයයි දරුවෝ..ඔය ගෙදරට ගිහින් ආයේ අපිට මොනව හරි වුණොත්..”

“බය වෙන්න එපා අම්මා..අහස් ඉන්නවනේ..අනික අපි දැන් මැරි කරලා ඉන්නේ..”

“අනේ පුතේ…හිතේ ගින්දරින් මායි තාත්තයි ඉන්නේ..ඔයා හිතුවක්කර තීරණයක් ගනී කියලයි අපි මේ කසාදෙට වුණත් කැමති වුණේ..”

“අහස්ගේ කැමැත්තනේ අම්මා..සතියයිනේ..ඕක ඉක්මනට ගෙවිල යයි..”

“අනේ මන්දා දරුවෝ..”

අම්මා එහෙම කියලා ගියේ තව කොච්චර කිව්වත් වැඩක් නෑ කියලා තේරුන නිසා වෙන්න ඇති..මටත් අහස්ගේ ගෙදර යන්නම ඕනේ කියල හිත බල කලා..ඒ නිසාමයි අහස්ගේ තීරණේට මං කැමති වුණේ..

53 thoughts on “පිපුණු මල|විසිතුන්වන කොටස|නවකතා |කතා අහුර රචක”

    1. Nithu ?❤️

      සුබ පැතුම් චූටියෝ… ???????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      සුබපැතුම් චූටි මැණික..
      ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. Chuuti manike

    ආන්නකො කට්ටිය ඊයෙ නම් මරු අෆ්ෆා….?????
    දැන් ඉතින් ඊයෙ පාර්ටි ඒකයි මේකෙත් වැඩිය එන්න බැරි උනෙ ❤️
    ඊයෙ දැන් ඉතින් මාර නැටිල්ලක් අෆ්ෆා..කන්නෙ බොන්නෙත් නැතුව නටනවා ඉවරයක් න්හ්…ඒ මදිවට අපෙ මාමා මාව වඩාගෙන.. අපෙ කට්ටිය එයාලගෙ නෝනාලා වඩගෙන .ඒ.කීවෙ අනිත් මාමා නැන්දා වඩාගෙන,අපෙ මාමා ලොකු අම්මා වඩා ගෙන අම්ම්බ්බබො මැරෙන්න හිනා ඒ මදිවට මාමායි මයි වැටිලා ඩොන් ගාලා ගිහින් ඔලුව වැදුනා බිත්තෙයෙ ආයෙ ඉතින් නානවා බොරු ??????
    ඊට පස්ස්සසෙ වීඩියෝ කර කර හිටියෙ වීඩියෝ කරන්නත් බැරි උනා නටන්න එකන් යනවා…..??
    පස්ස්සසෙ හරියට කෑවෙත් න්හ් ?
    කන්නත් නෑ ….ඒ.මදිවට ෆොන් එක් ගන්න යනකොට් අපෙ නන්ගල්ල සෙල්ලම් කරන්න එක්ක්න් යනො…උන්ගෙ රන්ඩුත් බේරන්න බෑ අෆා…කොමාලි ..අයිස්ක්‍රීම් තිබ්බානෙ..කනකොට 11.30 ත් පහුවෙ..ල…මාත් ඉතින් නට නට කෑවෙ…ඊටපස්සෙ කට්ටිය එක්කම කියව කියව හිටියා….??
    නිදාගන්නකොට හෙන රෑ වෙලා..
    ඒ මදිව්ට උදේන්ම ඇහැරුවා කට්ටිය යන හින්දා …
    මානම් මාර ගෙමක් දීලා නැගිටුන්නෙ පට්ට නිදිමතයි හොදටම ????
    ඊට පසෙ නැගිටලා වොශ් එකක් දාගෙන ඇවිත් මුලින්ම හොදට කෑවා..ඊයෙත් කෑවෙ නෑනෙ…???
    ඒ මදිවට ඊයෙ හැමතැනින්ම මාමා රතිඤ්ඤා දානවා…..ඒ මදිවට කට්ටියටම මාව කෙට්ටුවෙලා…ඒක තමා ඊයෙ දවසෙ ප්‍රවුත්තිය…????
    කෝමාලි ඒයාලා දැන් ගියා….?
    ගියාම පාලුයි අෆා. ???????
    මන් පස්සෙ එන්ම් ❤️❤️

    3
  2. Chuuti manike

    අඩෙ බලන්න්කො දැන් අපි අයෙ පුන්චි ලාගෙ ගමෙ යනවා මන් විතරයි අද යන්නෙ මෙ යන ගමන් ආයෙ එන්නෙ ඉතින් ඉරිදා කට්ටිය හෙට එනවා..කොහෙද මන්දා යනවා ඔය එක එක ඇලවල් ව්ල තමා ය්නවා කීවෙ
    ම්..බලමුකො..??????

  3. . අනේ මගේ චූටි සුබපැතුම් කිව්වා.. අනා දවසේ කතාව කෙට්ටු වෙලා කියන එකද.
    මරුනේ එලමනේ බතලි… කෙට්ටු වෙලා…uummaa…
    එත් ඉතින් තාම බතලි තමා බතලි බොලේ ?????
    . හලි ehenam man danata යනවෝ ආයේ පස්සේ එන්නම් good bay
    ආදරෙයි උණ්ඩුක පුච්චෙන්ම

    1. Chuuti manike

      අනෙ යන්වා යන්න ? ම්..නෑ අනෙ මන් ඒම උදෙට කන්නෙ න්හ්නේඑකයි……ගොඩක් කෙට්ටු උනාමත් කැතයි ???

      ආ මෙමට බතලි කියන්න එපා ?❤️❤️❤️ඒනම් මාට්ග් පස්සෙ එන්න්ම් ❤️❤️❤️❤️❤️❤️

      1. . අනේ තුදු බතලිටනේ බතලි කියන්නේ ??????…
        Ok ok ඔය කොච්චර කෙට්ටු වුනාත් මන් කියන්නේ බතලි කියලා… අනික කොහොමද මන් පිළිගන්නේ ඔයා කෙට්ටුයි කියලා ?????????

  4. . ආ මේ කස්ටිය ඔයාලා මස්ටාර් බලන්න දගලුවනේ ඊයෙ රෑත් මාස්ටර් ගියා අන්න දැන් සිරසේත් මාස්ටර් යනෝ ❤️??

    1
    1. Chuuti manike

      අම්මෙ තුදූ ටැන්කූ අනෙ….දෙපාලක් බැලුවා කියලා වැඩි වෙන්නෙ න්හ්න්‍ර් උම්මාඅ ❤️❤️❤️??????

  5. . අනේ බන් හාකෝ.. ඔව් නේද එයි 3ෆාරක් බැලුව කියලා වැඩි වෙන්නේ නැනේ ???

  6. . එක තමයි ඉතින් ඇයි මන් පිළිගන්නේ ඔය මහත නෑ කියලා… ඔය මෙච්චර කාලෙකට කියලා තියෙන කමෙන්ට් වලින් වගේම එදා කිව්වේ අර බස් එකේ යද්දී නංගිව පෙන්නලා දුවද කියලා ඇහුව කියලා ?
    එතකොට එකෙන් කියන්නේ ඔයා ඔයාගේ ඉස්කෝලේ ඔයාගේ වයසේ ළමයි එක්ක බලද්දී ටිකක් ලොකුයි කියලානේ..
    ඒ ටිකම ඇති බොල මට ඔයාට බතලි කියන්න බතලි බතලි අනික මන් ඔයාව දැකල තියෙනවා දැයි… අනික බලන්න බතලි කියන නම කොච්චර ශොයිද කියලා uuuummaa??????????????

    1
    1. Chuuti manike

      දගයො මෙ…අඩෙ ඒ බස් එකෙ නෙමෙ බන් කඩෙකට ගිහින්…මන් මහත න්හ් අලෙ…අපො මට වඩා උස ලමයි ගොඩාක් ඉන්නවානෙ..???
      අනෙ බතලි කියන නම ශොයි ද අනෙ හාකො…..?

      1
  7. Chuuti manike

    ඒක නෙමෙ අපෙ අයියා කියනවා මා ත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා.මෙහෙමයි අපෙ නැන්දිගෙ නන්ගා ලස්සන රතු පාට ගවුමක් ඉතින් අපෙ අයියා මාත් එක්ක කීවා නන්ගි නිකන් නෙලුම් මලක් වගෙලු මන් ඇහුවා නෙලුම මල් රතු පාටද කියලා..????
    ඊට පස්ස්සසෙ අයියා කීවා මා එක්ක කතා කරලා දිනන්න බෑ කීලා ගියා ????????

    3
    1. . වෙන්නැති ඉතින්…. කොහොමත් ඔයා දරුනුයිනේ… හැබැයි අෆේ ගෙදර ඕකේ අනිත් පැත්ත අෆේ අයියත් එක්ක කතා කරලා මට දිනන්න බැ ?? ශික් ඔයාට අෆේ අයියව හම්බු වෙන්න තිබ්බේ ????…
      ආ තව අෆේ අයියා කියලා මට නංගි කෙනෙක් හිටියනම් මේ ඔක්කම එයාට දෙනවලු එයා ඉල්ලන ශානිකෙට ඒ දේ අරන් දෙනවලු… මුළු කාබරේම එයාට දීලා මන් එළියේ නිදාගන්නවලු ??.. ඇයි තව මගේ ෆෝන් එක මන් එයාට දෙනාවලු…
      හිම්ම් එයාට තේරෙන්නේ නෑ මේ මල්ලිගේ අගය… හැබයි හදිස්සියේ හරි එයාට නංගිකෙනෙක් හිටියනම් මන් නැතුව එයා කියන්නේ එකේ අනිත් පැත්ත ???…..
      පිස්සුනේ…..??????

      1. Chuuti manike

        අඩෙ එහෙම ද…ආපො උබලා ද්න්නෙ න්හ්නෙ නන්ගිලාගෙ අගය ..අපෙ අයිය කියන්නෙ මන්වගෙ හොද කෙනෙක් කොහෙත් නෑලු ???
        හැබැයි මට මුකුත් කියන්නෙ න්හ්..මට මොනාලු කීවාම එයාල දන්නවා මන් එයාලාගෙ ජාතකෙම දිගාරිනවා කියලා…හැබැයි ඉතින් වැඩකට ඕනෙ නම් පාන් නැතුවම බටර් ගානවා ????

        1. . ඔව් ඉතින් නංගිලා වුනත් කෙල්ලොනේ ???
          ජාතක දිග අරින්න ෆට්ට දක්ෂයි..අනික අයියලා මල්ලිලට ආත ඉස්සුවට නංගිලට අතඋස්සන්නෙන් නෑ තව ගෙදරින් උනත් වැඩි සැලකිල්ල තියෙන්නේ ගැනු ළමයට ??????????

        2. Chuuti manike

          අඩෙ එමද අත උස්සනෙ න්හ්…අනෙමන්දා මට නම් පෝඩ්ඩ බෑ බයිනො ?

  8. . මේ මමත් තාම මාස්ටර් එක පාරයි බලලා තියෙන්නේ හරියට ඊයෙත් එහෙන් මෙහෙන් බැලුවේ අදත් ඔක්කම බලන්නේ නෑ.. හැබැයි හිතුනොත් බලනෝ…
    ආ තව අයෙමත් ජයක්ග්‍රාහී ලෙස මෙම ගෘපය අපි දෙන්නටම ගිය එකක් වුණා ????

    1. Chuuti manike

      ඔව්ව් ඔව්ව් අපි දෙන්නටම ගිය එක්ක් තමා…දැන් අපි ඉස්කෝලේ ගියාම තමා ???

      1
  9. . නෑ ආලේ ඔයා දරුණු නෑ හරියට පුස් පැටියෙක් වගේ වැඩේ තියෙන්නේ ඔයාට මල පැන්නම හුරා කනවා ? එතකොට ඔව් අෆ්ෆා අෆි දෙන්න ඉස්කෝලේ ගියාම අර උදේට දාන ගුඩ් morning කියන එක ගෙදර ඇවිල්ල බලද්දීත් එහෙන්මම තියෙනවා ???..
    ඒ මේ තාම ඔයාලා යන ගමන්ද කොයි හරියේද ඉන්නේ දැන් ???

    1. Chuuti manike

      ම්..ගෙදර ආවා අනෙ එච්චර දුර නෑ පැය එකහමාරක් කින් යන්න පුලුවන් ?? වැඩෙ කියන්නෙ හෙන කන්දක් එපා.වෙනො…උඩටම යන්න ඕනෙ ??
      ඒකම්‍ර් අපි නැතිඋනාම් පාලු සිතෙවි
      නෑ අනෙ ඒක ඇත්ත මට කේන්ති ගියාම ඉවරයි .

  10. ,kenek podi paniwidayak. Kiyanna kiwwa eyata log yenna barilu password illanawalu bari password eka dunnath enna dene nalu man hithanne oyala dannawa eya kawuda kiyala??

    2
  11. .அa අර මං කිව්වෙ ඉස්සෙල්ල එයට තාම එන්න බෑ ලු … එය chandima. සර් ට මසෙජ් එකක් දාල බලමුකො…එය යුසර් නෙම් එකයි පාස්වොඩ් එකයි හ්ස්‍රියට් දාල ඒත් එන්න දෙන්නෙ නළු ඔයාලා දන්නවනෙ කවුද එය කියල දන්නව වුණත් නම කියන්න එපා හොඳේ…
    එහෙනම් මං යනො ආ තව එය කියන්න කිව්ව මෙහෙම .එයි බතලි මං පුලුවන් ඉක්මණට එන්නම් එතකම් කොහෙවත් යන්නෙ නෑ 19 ඉස්කොලේ නිසා ආයෙ කතා කරන්නත් බරිවෙයි වැඩිය.එක නිසා ටිකක්.ඉවසලා ඉන්නව රෑ වෙල එන්න බලන්න්ම් එතකම් පරිස්සමිං හරිද පිස්සු කෙල්ල.. ආ තව ඇයගේඩෙට ඉවරවෙන්නත් ලගයි ඉතිං සමහර විට රෑට එන්නත් බැරි වෙයි කිව්ව කිව්වා….
    ආ අන්තිමෙටම එය උම්ම එකක් දෙන්න කිව්ව එය දුන්න කියන්න කිව්ව.

    ඒත් එවනම් ඉතිං හම්බුවෙන්නෙ නෑ… එන්න එපා මගේ කොල්ලට ඇම දන්න..හුම්ම්ම්ම්ම් දන්නෙ නා මගේ හැටි??එත් ඉතිං මං එයාගෙ ආදරේ 0රතික්ශ්‍රප කරනෙ…???? ඒයි කියල එහෙම වෙන කෙල්ලො ගාවට යන්න දෙනවද හුම්ම්ම් එහෙම යන්න ගියොත් ගහනව ඔකව උස්සල මං පොලවේ ..දන්නෙ නෑ ඌ මග්‍ර් හැටි හිම්ම්ම්ම්ම්
    එහෙනම් gb

    2
    1. Chuuti manike

      අනෙ…එහෙම.වෙනවා තමා මටනම් එහම ගොඩක් වෙලා තියෙනවා ?මන් කරන වැඩෙ emil adress 2,3ක් දාලා බලනවා..සමහර වෙලාවට හරියනවා ???හ්ම්ම්…
      එයාට කියන්නකො ඉතින් එන්න කියලා ඉකමනටම මෙකෙ මොකෙකෙවත් න්හ්නෙ තනියෙන් අෆ්ෆා පාලුයි,දැන් ඉතින් ෆිල්ම් එක්ක්ක් බලනවා…?
      අඩෙ ඒක නෙමෙ රෑටත් එන්න බැරි උනොත් මෙක කන්නතක් වගෙ තියෙවි මොක්කෙවත් නැති ??
      අහ්..අබ්බෙ ඔන්න මම්.නම්.ඇම දාන්න ආවෙ නැතො ????
      අහ් මෙ ඕකව ගැහුවාටනම් කමක් නෑ උස්සලා පොලවෙ..??
      හරි එහෙනම්…මාත් යන්නම්…මොමනා කරන්නද…gb..❤️❤️❤️❤️

    2. Chuuti manike

      ආ මෙ එයාට කියන්වා මට බතලි කියන්න එපා…කිවොත් ආයෙ යන්න වෙන්නෙ දත් නැතුව කිල ??????

      1
  12. තේජා අක්කි

    හැමදාම සමාව ඉල්ලනකොට අක්කිටත් එපා වෙනවා ඇති නේද????

    අමා කොහොමහරි අහස්ව බැන්ද නේද …….අක්කි කතාව ඉස්සරහට අරගෙන යන විදිහ හරිම වෙනස්නේ….ඉතින් ඊලඟට වෙන දේ ගෙස් කරන්න ටිකක් අමාරුයි ……

    ඒත් මට හිතෙනවා මේ අහස්ලගේ ගෙදර ඉන්න සතිය ඇතුලේ මොකක්මහරි දෙයක් වෙයි කියලා …..

    අනේ මන්දා මට එහෙම හිතෙන්නේ ඇයි කියලා ….ඒත් මට එහෙම හිතෙනවනේ….????

    මට හිතෙන්නෙම අහස් බොරුවක් කරලා තියෙනවා කියලමයි….සමිත් කරපු දේවලුත් එක්ක එහෙම හිතෙන එක සාසාධාරණයි කියලා මට හිතෙනවා

    අයියගේ මිම්මෙන් මල්ලිව මනින එක හරි නෑ තමයි …..ඒත් අක්කි අද කොටස ඉවර කරලා තියෙන විදිහ දැක්කහම මට එහෙම්මම තමයි හිට්ගෙන්නේ….

    සමහරවිට ඒක් වැරදි වෙන්න ඇති …

    කොහොම උනත් කතාව නම් ලස්සනයි අක්කියෝ …..ඔයා හැමදාම කතාව ඉවර කරන තැනින් නෙවෙයි ඊලග දවසේ පටන් ගන්නේ….ඒක අක්කිගේ විදිහ කියලා මං හිතනවා..

    අක්කිට තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා
    තෙරුවන් සරනයි අක්කියෝ ??
    ආදරෙයි ගොඩාරියක් ????? දලදා සමිදු පිහිටයි ????

    1
  13. Sandu (kandy girl)

    තේජා නංගා..

    කොටස් ගොඩකට කමෙන්ට් කරේ නෑ කියලා තරහා නෑ නේද.. වෙලාව අඩුයි නංගා.. ම්.. කෙටියෙන් හරි කමෙන්ට් කරන්න හිතුවට අනාවැකි හරියටම කියවෙන නිසා බයයි..???

    ඒත් අද මං කියන්නම් හූනා කීවා වගේම එකක්.. සමිත්ට නම් එලොව ගිහින් කල්පයක් හිටියත් ඔය කරපු පව් පටිසන් දීලා ඉවර වෙන්නෙ නෑ..

    අමාවි ශූක්ශමව එයාගෙ ඉලක්කෙට යනවා නේද. ඒත් අනේ මන්දා අමාවිට තිබුනේ අහස්ව කැමති කරන් එයාගෙ ගෙදර නවතින්න ..අහස් උනත් අමාවිගෙ දිහා ඉන්න තිබුනා. එයා ලොකු කැපවීමක් කරනවා තමා..ඒත් එයා මුලින්ම අමාවිගෙ දිහා ගියා නම්..

    ..හැමෝගෙම දයිවය වෙනස් කරන්න බෑ නේ නේද.. ? හේ මොකෝ බැරි..?කව් ඔයා නේ ඒ චරිත වල දයිවය ලියන කෙනා..?

    මේක වෙනස්ම කතාවක්..වෙනස්ම අවසානයක් ඇති.. සමහරවිට ඇත්තටම මේ වගේ දේවල් වෙනවා ඇති.

    අහස් වගේම අහස්ගේ දෙමාපියන් හොද අය. සමිත් වගේ කෙනෙක් මොකට ඉපදුනාද එතන..

    ඔයා නම් හරිම ලස්සනට ලියලා තියේ නංගා කතාව.. එක උනත් කිසි අඩුවක් නෑ..හරිම සාර්තක යි.. ඔයාගෙ හැකියාව තව තව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    මේක ඉවර වෙන්න ලඟයිනේ..අනිවාරෙන් අනික් කතා ටිකක් අරන් එන්න ආයෙත්…

    පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ..තෙරුවන් සරණයි …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.