Katha Ahura

26 thoughts on “පළමු සතිය | කතා අහුර රචක තරගය 2020”

  1. Congratulations මදූෂා නංගියා .??
    ??????????????

    සුරංගනාවී , රශ් මල්ලි, සඳී මචෝ ,තරී නංගියා ???????
    ඔයාලගෙන් තව කතා ගොඩක් ඕනේ.
    හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න .

    තවත් ලස්සනම ලස්සන ආදර්ශයක් ගන්න පුලුවන් කතා ගොඩක් ලියන්න ඔයාලට ශක්තිය ලැබෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා .
    සුබ පතනවා හදවතින්ම ඔයාලා හැමෝටම .
    හැමෝටම ජේසු පිහිටයි !!!!!!!

    1
  2. Congratulations madusha akki ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
    E wagema kata liypu anit aytat suba pathum tawa kata loynna shakthiya dhairya labenna kiyla parthana krnwa budu saranai parissamin inna hamoma

    1
  3. නයෝ මධූ

    සුභ පැතුම් අපේ සතියේ කතාව ලියපු මධූෂා නංගියෝ. ඒ වගේම අනිත් කතා ලියපු හැමෝටමත් විශ් කරනවා. ඇප් එකේ කතා අඩු වෙලා තිබ්බ වෙලාවේ ඇඩ්මින් සර් මේ ලෑස්ති කරපු දේ ගොඩක් වටිනවා. සැඟවුනු දක්ෂතා කොච්චර එළියට ආවද? ඇඩ්මින් සර්ටත් මේ කරන වැඩ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කතා ලියපු ලියන්න බලාගෙන ඉන්න ඔක්කොටම කියනවා තව හොඳ කතා ලියන්න කියලා.

  4. උක්කූං පුතා(SuMi )

    සුභ පැතුම්.. මධූෂා නංගියා.. ඒ වගේම අපේ අනිත් ලග සෙට් එක කතා ලියපු ඔයාල ඔක්කොටම උණුසුම් සුභ පැතුම්.. ඒ වගේම ඇඩ්මින් chandima සර්, මාධවී නංගියේ ඔයාලගේ කැපවීම නම් අති විශිෂ්ටයි.. ඔයාලා නිසයි මේ වගේ කට්ටිය මෙච්චර ලස්සන කතා ලියන්නෙ ඒකට ඔයාලා ඔක්කොටම බොහොමත්ම ස්තුතියි… තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම

  5. සෙව්මි

    සුභ පැතුම් මදූශා පැටියෝ… ඔයාගෙන් තව ලස්සන කතා ගොඩක් ඕනේ හරිද … ඔයත් exam ලියනවා නේද මේ අවුරුද්දේ .. පාඩම් වැඩත් හොදට කරගන්න ඕනේ හරිද… හැමදේටම සුභ පතනවා මං…
    All the best.. ??????????

    කතා ලියපු අනිත් හැමෝටමත් සුභ පතනවා…
    ?????????????????

  6. මාධවී ජයසිංහ

    ජයග්‍රාහී මදූශා ට හදවතින්ම සුභ පතනවා.. අනිත් යාළුවොත් ලස්සනට කතා ලියලා තිබුණා. හැමෝටම සුභ පැතුම්.. තව කතා ලියන්න.. අපි මේ තරඟය තවත් ඉස්සරහටත් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.. ඔයාලගේ හැකියාවත් ලස්සනට ඔප මට්ටම් වෙලා වෙයි.. ❤️❤️❤️ හැමෝටම පැලෙන්න ආදරෙයි.. හැමෝම අහුරත් එක්ක හැමදාම ඉන්න් ඕනී.. ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.