Katha Ahura

පිපුණු මල|දහඅටවන කොටස|නවකතා|කතා අහුර රචක

5/5 - (1 vote)

දවස් ගානක් තිස්සෙම නොදැකපු ඒ මූණ දකිද්දි දැණුන සතුට කියල නිම කරන්න බෑ..පාර අයිනේ බයික් එකට හේත්තු වෙලා ඉන්න අහස් දිහා ඈත ඉදන් බලන් ඉන්න බැරි නිසාම මං එතනට දුවලා ගියා..මගේ පස්සෙන්ම ආපු නංගිත් දුවලා ඇවිල්ලා මගේ අත තද කරලා අල්ල ගත්තෙත් ඒ වෙලාවෙමයි..

“පිස්සු හැදිලද පොඩී තමුසෙට..කවුරු හරි දැක්කොත්..”

“නංගි කියන එක ඇත්ත සුද්දි..ආයෙත් ප්‍රශ්න ඇති වෙයි..”

“අනේ..අයියේ..”

“මේ පොඩී..තමුසේ දැන් කිව්වේ බලන්න විතරයි ඕනේ කියල නේද..දැන් දැක්කනේ..යමු දැන්..”

අනේ දෙයියනේ..ඇයි කවුරුවත් මාව තේරුම් ගන්නේ නැත්තේ..අපිට කතා කරන්න කොච්චර දේවල් නං කියල තියෙනවද..එක වචනයක් කතා කරන්න දෙන්නේ නැත්තේ ඇයි..

“පොඩී..මං පොරොන්දු වෙන්නං..කොහොම හරි ඔයාලා දෙන්නව මුණගස්සනව කියල..අනේ දැන් යං ගෙදර..”

නංගිගේ බය සාධාරණයි..ඒත්..

“ඔව් මැණික..අපිට මෙතන කතා කරන්න බෑනේ..මං කොහොම හරි එන්නම්..දැන් යන්නකෝ..”

වචනයක්වත් කතා කර ගන්න බැරි තරමට ගොලු වෙලා හිටිය මං ඔලුවෙන් විතරක් යන්නම් කියල ආයෙත් ගෙදරට ආවා..

දානයක් තිබුණා කියල කන්න තරම්වත් පිරියක් නෑ මට..අම්මගේ වදේට බත් කටවල් තුන හතරක් කෑවත් මතක් වෙන්නෙම කවද අහස්ව මුණගැහෙන්න පුලුවන් වෙයිද කියල..

—————————————————————————-

දානෙන් පස්සේ දවස් ගෙවිලා ගියේ තවත් මාව ගෙදරටම හිර කරලා..නංගිත් අක්කා එක්කම කොළඹ ගියේ ඉස්කෝලේ නිවාඩුවත් ඉවර නිසා..ආයෙත් මේ ගෙදර අම්මයි තාත්තයි එක්ක මං තනි වෙලා..

“පොඩ්ඩී..පොඩි නංගී..තමුසේ මැරිලද ඕයී..”

“මොකද යකෝ කෑ ගහන්නේ..”

“ඉස්සෙල්ලා කියපන්කෝ මාමා ඉන්නවද ගෙදර..”

“නෑ..බං..අම්මයි තාත්තයි දෙන්නම නෑ.. ”

“හම්මෝ…එහෙනං කමක් නෑ..මේ පණිවිඩයක් කියන්න ආවේ..”

“ඒ මොකද්ද..”

“තමුසෙට අහස් කතා කලාද..”

කවිදු අයියා මගේ මූණ දිහා බලාගෙනම එහෙම ඇහුවා..තාත්තා නැති දවස් වලට එයා අපේ ගෙදර එනවා..අම්ම නං මුකුත් කියන්නේ නැහැ..

“අහස්..මේ..”

“ඇ..යි..අහස්ට මොකද..”

කරදරයක් නං වෙන්න එපා කියල දහස්වාරයක් හිතින් ප්‍රාර්ථනා කලා..

“ඌට කරදරයක් නෑ බං..”

“එහෙනං..”

“දන්නවද අහස් කියන්නේ කවුද කියල..”

“අනේ අයියා කියනවකෝ..මොකද්ද වෙලා තියෙන්නේ..”

“පොඩ්ඩී..කලබල වෙන්න එපා..අහස් කියන්නේ සමිත්ගේ මල්ලේ..ශික්..මට නිකංවත් හිතුනේ නෑ බං..”

“කවුද සමිත් කියන්නේ..”

“ඔච්චර ඉක්මනට උඹට ඌව අමතක වුණාද බං..සමිත් කියන්නේ අක්කත් එක්ක කේස් එක ගිය එකා..මතකද දැන්වත්..”

හිටගෙන හිටපු මං දොර දිගේ ලිස්සලා ගිහින් බිම වාඩි වුණේ ඒ ඇහුණ දේවල් ඇත්ත මං වෙන්න එපා කියල හිතන ගමන්..

“ම්..ම්..මොනවද..අයියා මේ කියන්නේ..”

“ඇත්ත බං..උඹට විතරක් නෙවෙයි මටත් ඕක විශ්වාස කරන්න අමාරු වුණා..ඒත් මං හොයලා බැලුවා බං..බොරුවක් නෙවෙයි ඒක ඇත්ත..මාමලා මේක දැනගෙන..එදා උඹට එච්චර ගැහුවෙත් ඒකලු..”

“ක්..කවුද..ඔයාට කිව්වේ..”

“රශාන් අයියා..අයියට ආරංචි වෙලා පොඩ්ඩි කොල්ලෙක් එක්ක යාලුයි කියල..පස්සේ අයියා ඌ ගැන හොයලා..එතකොට තමයි දැනගෙන තියෙන්නේ..ඒකයි අයියා මාමට කියල තියෙන්නේ..”

මං කොහොමද දෙයියනේ මේ කතා විශ්වාස කරන්නේ..මට පණ වගේ ආදරේ කලේ ආදරෙයි කිව්වේ අක්කගේ මුලු ජීවිතේම විනාශ කරන්න හදපු කෙනාගේ මල්ලිද..ඒත්..ඒත්…අහස් ඒ වගේ නෑනේ..කවදාවත් මට වැරැද්දක් වෙන දෙයක් අහස්ගෙන් වෙලා නැහැ..මං හැමදේම එයා එක්ක කියලත් එයා මගෙන් මේ දේවල් හැංගුවේ ඇයි..අහස් දන්නව ඇතිනේ මගේ අක්කට එහෙම කලේ එයාගේ අයියා කියල..

කවිදු අයියා යනවත් එක්කම වගේ අම්මල ආව නිසා අහස්ට කෝල් කරලවත් මේ ගැන අහන්න අවස්ථාවක් නැති වුණා..අමුතුම බයක් හිත පුරාම ඇවිලෙන්න ගත්තේ එදා ෆිල්ම් හෝල් එකේදී සමිත් කිව්ව දේවල් එක්ක..මේකත් එයාලගේ ප්ලෑන් එකක්ද..

එහෙම දෙයක් නං හීනෙකින්වත් වෙන්න එපා..ආදරේ කරනව වගේ රගපෑමක්ද අහස් කලේ..එතකොට ඒ හැමදේම බොරුවක් ද..

අද නං කතාව පොඩ්ඩයි…

170 thoughts on “පිපුණු මල|දහඅටවන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. සුබ පැතුම් සින්ඩි නංග ?
      ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. Chuuti manike

    හෑ මොකක් ද අප්පෙ කතාවෙ ඒ වෙන්නෙ ???????? අක්කි දනී. මන් නොදනී ????

  2. . මෝඩ චූටි චූටි මෝඩ සුබපැතුම් හොදේ… සුබ සුබම පැතුම්..
    මොනාද දෙන්නේ කෙල පිරිච්ච ලොකු උම්මා එකක් නෑ එක හරියන්නේ නෑ…??
    උබම එක වෙලා උබට දෙන්න තෑගිත් නෑ බන් ?????????????ඔයාට හිතට එන අදහස් මේ නොට් බුක් වල ලියන්න ok

    බුදුසරණයි uummaaa

    1. Chuuti manike

      ආ..ටැන්කූ මෝඩ මැමැට්ටො ???❤️???
      අහ්…හා…හා..ලියන්න්ම්…ලියන්න්ම්?????

  3. . මට මේ ෆෝන් එක අත්හැරගන්න ඕනි එත් කොහොමද එක කරන්නේ අත්හරින්න කිව්වේ මුළු දවසම නෙමෙයි දවසටම පැය දෙකක්..විතරක් ෆෝන් එක පාවිච්චි කරන විදිහට එත් කොහොමද අෆි බලමුකෝ…
    මටත් බයයි මේ ෆෝන් එක නිසා මන් කවද හරි පිස්සෙක් වෙයි කියලා අම්මා කියනව් වගේ…
    මන් හෙට ඉඩම්ම ටික ටික ට්‍රයි එක දානවා ෆෝන් එක අත්හැරලා අම්මට උදව් කරලා ඉන්න බලනවා එත් දැන් එහෙම හිටුනට හෙට වෙද්දී එක බැ… ඒ වුනාට මන් හෙට කොහොම හරි ෆෝන් එක පැය 3කට සීම කරගන්න ට්‍රයි එක දෙනෝ…. බලමුකෝ එක්කෝ ෆෝන් එක දිනයි නැත්තම් මන් දිනයි…❤️??…
    මන් දවසට පැය 5කට වඩා ෆෝන් එකේ ඉන්නවා..
    මන් නිකන් මේ හිතට එන ඒවා මේ කියන්නේ වැඩිය ගණන් ගන්න එෆා.. කම්මැලි කමට මාත් ඉතින් ඔහේ කියලා දානවා එතකොට හිත නිදහස් gb gn bs

      1. . නෑ මෙදා පාරනම් දිනන්නේ මන් අද දවසටම පැයක් වගේ තාමයි තාම ෆෝන් එකේ හිටියේ.. මන් ෆෝන් එකේ ඉන්නවා කිව්වේ ඉස්කෝලේ දවස් වලට නෙමෙයි ගෙදර ඉන්න දවස් වලට එකත් class time මග හැරලා uuummaa gb මැට්ටි ❤️???
        අදනම් මන් තමයි දිනන්නේ

  4. Sandu (kandy girl)

    අම්මෝ තේජෝ..ඔයා මගේ හාට් බීට් එක වැඩි කරලා ඇටෑක් එකක් හදවන්නද ලෑස්තී .. සම්තගෙ මල්ලි සමිත වගේ නෙවේ කියලා කොහොමද හිතන්නෙ .. හැමෝම එක වගේ නෑ තමා..ඒත් එකම පාරෙ යන සහෝලා ඉන්නවානෙ.. මිනිහෙක් කාලා බලන්නය.. ගෙටම කොටු වෙලා හැදෙන කෙල්ලො කොල්ලෙක් ගැන කොහොම දැනගන්නද.. මට නම් තේරෙන් නෑ මොනා වෙයිද කියලා ඉස්සරහට ..

    නියමයි තේජා නංගා ඔයාගෙ කතාව.. මේ නිර්මාණ හැකියාව තව දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා … බුදු සරණයි …

  5. M.M.Shameeka Bhanu

    අද මට ක්ලාස් අන්නේ. උදේ 7.00 ඉදන් රෑ 7.00 වෙනකල්.
    බායි
    මම ලෑස්ති වෙන්න ඕනී.
    බායි
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  6. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  7. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️
    සුබ දවසක් ????
    පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️
    උම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ???????????
    ආදරෙ යි මහා ගොඩාක් ❤️❤️❤️❤️??????????????

  8. .. මොදයිනේ ආයුබෝවන් කියන්න ඔයාලගේ බුද්දිමත් දගයාට ??මන් පස්සේ එන්නම් ඒ කිව්වේ 10ට විතර ??
    ඒ අරක 33 බලලා..??…
    කවද හරි ඕක හිට් වෙයිද දන්නෙත් නෑ ok 10 ට එන්නම්

  9. . අනේ සොරි වෙන්න ඕනි කිව්වා 10ට නම් එන්න විදිහක් නෑ…. සොරි…
    මන් 11ට එන්නම් හොදේ වැඩ වගයක් තියෙනෝ කරන්න 11 එන්න ෆුල් ට්‍රයි එක දාන්නම් තරහ වෙන්න එෆා හොදේ..❤️

  10. . ඔයාත් තියෙනවනම් මොන හරි වැඩක් කරන්න… මන් 11ට එන්නම් සොරි හොදේ uuummaa

  11. . hi කොහොමද ඔන්න දගයා ගානට ආව… ඔහොම ඉන්න මන් යන්නේ නෑ.. චුට්ටි කමෙන්ට් එකක් කොටනවා එතකම් ඉන්න ?????

  12. .. අද දගයා රයිස් and පරිප්පු ?…
    ඔව් ඔව් අද මන් තමයි බත් උයලා පරිප්පු හැදුවේ ??…
    කොහොමත් අම්මගේ උයන time එකනේ ආස හිතුනා මටත් ටිකක් චූටි ශප් එකක් දීලා උයන්න.. ඉතින් මන් තමයි කොහොමත් ගෙදර ඉන්න දවසට පොල් ගාන්නේ ඉතින් අදත් පොල් ගාලා එහෙම්මම අම්මත් එක්ක ඉව්ව..
    මන් හාල් එක එලියට අරන් හාල් මැනලා දාල 4 පාරක් විතර හෝදලා ඊටපස්සේ එක රයිස් කුකර් එකට ගැහුවා…බත් නම් උයන එක එච්චර අවුලක් නෑ… ඊටපස්සේ එහෙන්මම පරිප්පුත් හැදුව එකනම් ටිකක් කට්ට ?..
    එකේ තියෙනවනේ ඔය කහ, මිරිස් වගේ ඒවා දන්න ඒ ටික දාල ඊටපස්සේ ඔය රම්පෙ ලුණු සුදුලුනු වගේ ඒවා දන්නේ ඉතින් මන් ලුණු හිමින් හිමින් කපුවා…
    ඊටපස්සේ ඉතින් සුදුලුනු. අෆේ අම්මා පොලොස් හදනවා ඉතින් එයා එකට සුදුලුනු දැම්ම මමත් අමතක වෙලා පරිප්පුවට දාන්න ඕනි සුදු ලුණු ටික පොලොස් එකට දාල ???පිස්සුනේ.. ඔය වගේ පිස්සු පිස්සු වැඩ ටිකක් වුනා… කොහොම හරි පරිප්පු එක ලිපේ තිබ්බ සතුටුයි ඉතින් මොකද මේ පලවෙනි පරනේ තනියෙන් බත් හදල පරිප්පු ඉව්ව,??..
    ඔන්න චූටි බත් කටක් කැවා ???… වතුර මදිත් නෑ වතුර වැඩිත් නෑ ගානට තියෙනො.. ආයේ දවසක හදන්න ඕනි hummm.. M???? අද ඉතින් happy… පොල් ගාන ගමන් කොහොම හරි ඉංග්‍රීසි වචනෙකුත් පාඩම් කරගත්ත dont cry over spilt milk
    ඩෝන්ට් ක්‍රය් ඕවර් ස්පිල්ට් මිල්ක්
    ඉහිරුනු කිරට අඩන්න එෆා…
    ඉංග්‍රීසි අකුරු වැරදිනම් සොරි හොදේ…
    දැන් තව වචනයක් පාඩම් කරන ගමන් ඉන්නේ.. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ.. ඒවා පාඩම් කරද්දීත් අමුතුම ලල් එකක් තියෙනවා…???????? පිස්සුනේ.?????

  13. . මුලිම්ම කියන්න ඕනි සොරි අද දවස මට එන්න වෙන්නේ නෑ මන් රැට එන්නම් ok…. අර ඉසෙල්ලා එක හදල මන් අයියට කිව්වා ඕන්න අද පරිප්පු and බත් මන් කියලා හැදුවේ ඊටපස්සේ එක කියනවා එහෙනම් අද කඩෙන් තමයිලු කන්න වෙන්නේ ?????…
    Ok ok
    ඔන්න අෆේ ගෙදර කිරිටෝෆි හැදුව අම්බෝ එක හදද්දී ෆට්ට කට්ටක් කන්න ඕනි අෆ්ෆා… විනාඩි 45 ක්‌ හැදි ගාන්න ඕනි අතට රස්නේ වදිනවා හම්මේ ඉතින්… මමත් පැය කලක් හැදි ගැව එක හැදි ගන ගමන් මන් චූටි ඉංග්‍රීසි වචනයක් පාඩම් කලා පොත බල බල ඉතින් තවපොද්දෙන් කිරිටෝෆි බුල්ටෝ වෙනෝ මොකද හැදි ගද්දි ගානට කරන්න ඕනි හැදි ගාන එක විතරයි අමාරු නැත්තම් කිරිටෝෆි හදන්න මිල්ක් මෙඩ් එක ගත්ත එක හැලුව අයෙමත් අර මිල්ක් මේඩ් ටින් එකට වතුර බාගයක් දාල එක කලාවන් කරලා හලනවා ඊටපස්සේ සිනි කප් 2ක්‌ දානවා බටර් හැන්දක් දානවා.. ඊටපස්සේ ඉතින් ලිපේ තියලා හැදි ගානවා අෆිනම් අමතරව කජු දැම්ම තව වැනිලා රස වෙන්න දානවා එත් ගෙදර වැනිලා තිබ්බේ නෑ…
    කොහොම හරි කිරිටෝෆි එක බැව… ඊටපස්සේ කොටු කපන්න හැදුව එත් කුදුවෙනෝ… කොහොම හරි ලාවට වැඩේ කරගත්ත කෝටුම නැති වුනත් ට්‍රිකොන කපාගත්තා.. රස බැලුව අවුලක් නෑ එත් සිනි මදි අෆේ අම්මා සිනි කප් දෙකක්ම දාලා නෑ…
    අෆේ අයියට හැදි ගාලා ඉවර වෙලා අත දුන්න සුවද බලන්න එකත් හොද සුවදක් ඇති කියලා සුවද බැලුව ????.. එත් අතේ තිබ්බේ කර වෙච්චා සුවදක් මොකද අතට හැදි ගද්දි දුම වදිනවා නේ…????.තව ගොඩක් පිස්සු වැඩ වුණා ආ ඊටපස්සේ රුලන් හදන්න පොල් ගැව සෝස පාටට හදන්න ඉන්නේ ??? එක පස්සේ හදනෝ.. අම්මා බඩු වගයක් ගන්න කඩෙ ගියා… තව හෙට පානදුරේ යනෝ කවුන් කොකිස් හදන්න බඩු ගන්න ???..
    මුළු ඇගම දාඩිය වලින් පිරිලා තියෙන්නේ ??…
    Gb හොදේ ආදරෙයි ගොඩාරියක් හවසට එන්නම් ok…
    තව මොන හරකියන්නය හිටිය එක මතක නෑ ??
    ආ අර වචනේ තාමයි මන් පාඩම් කරපු හිනා වෙන්න තර වේ කියලා… ඒ කියන්නේ හයියෙන් කැ ගහල හිනාවෙන්න මහත් වෙයි ලූ…????..ඒ වුනාට එක තාම පාඩම් නෑ
    එහෙමනම් දැන් මගේ බාර 2000kg වත් වෙන්න ඕනි..
    එහෙම වුනානම් අෆේ චූටිිට බතලි කියන නම මදි වෙනෝ..???

  14. Chuuti manike

    මොකක් ද අහ් මට ඒ නම මදි වෙනවාද හාකො දදගයො හාකො හුම්ම්ම්ම් ????????
    අහ්…කොල්ලා ..කිරි ටොෆි හැදිගාන්න දන්නවා නෙ ???
    හොදා ,හොදා,,,…..
    ඇත්ත ටම ඒමනම් ඔයායි මමයි විතර ක් නෙමෙ ඔක්කොමලා මහත් වෙනවා ?????
    අහ් මෙ මට හිනාව නවත්ත ගන්න බෑනෙ…ඒකයි ප්ලාස්ටරයක්වත් ඉල්ලුවෙ ????????

    1. . හාකෝ හාකෝ පිස්සි ඒ මේ දැනට වැඩ ඉවරයි හවසට තමයි ආයේ පටන් ගන්නේ මන් වොෂ් එකක් දාන් එන්නම්… ඒ මේ පිස්සි දැන් class නේද ආ… Ok මන් යනෝ මොනාද class මන් හොදන් එන්නම් දාඩියයි ?uuummaa.. පරිස්සමින් ඉන්න බුදුසරණයි

      1. Chuuti manike

        නෑ අනෙ ආයෙ 6 ට ක්ලාස්….ම්ම්…එක තමා ඇප් එක පැත්තෙ හඩු ගදක් ආවෙ…මන් බැලුවා ඒ…මොකො කියාලා..
        දැන් තමා දැනගත්තෙ ?????????
        විද්ද්‍යාව තියෙන්නෙ…..හී….හී….ගිහින් එනවාකො…..
        ටටා ,බායි ?????❤️❤️❤️

  15. . ඔන්න අම්මා කඩෙ ගිහින් ආවෝ මොකක්ද මික්ස් ෆ්රුඩ් කියලා අලුත් අයිස්ක්‍රීම් එකක් ඇවිත් එක ගේනවා ????කාලම බලමුකෝ

  16. .. ඕන් ආවෝ ❤️ අර අයිස්ක්‍රීම් එක අම්මිගෙන් කටක් කැවා එයා කද්දී ඉල්ලගෙන එක අවුලකුත් නෑ.. හැබැයි අවුලක් තියෙනෝ ????අනේ මන්ද ????
    6ටද class අෆිටත් සාමානයෙන් සෙනසුරාදාට class තියෙනෝ එත් සර් තාම අද තියෙනව් කියලා මැසේජ් එකක් දැම්මේ නෑ ?ඒ මේ ඔය විද්දයාවට ආසයිද මටනම් පෙන්න බැ…?..
    ආ අර වචනේ දැන් ටිකක් පාඩම් හිනාවෙන්න තර වේ කියන එක
    ලාෆ් ඇන්ඩ් ???? ෆැට්
    හිස්තැනට එන වචනේ මතක නෑ මුළු වචනෙම හරියට පාඩම් වුනාම දැන්නම් කෝ ????
    .
    හේ..ප්‍රීටි ගර්ල් ආයු ක්‍රේසි…
    මේකේ තේරුම එයි ලස්සන ගැනු ළමයා ඔයාට පිස්සුද කියන එක නේද ආ… මන් හිතන්නේ ඔව් ඒ වචනේ ඔයාට ගැලපෙනවා නේ නැද්ද ප්‍රීටි ගර්ල් ???????????????????????????????????????????????

    1. Chuuti manike

      මොකක් ද අවුල…මන් ආසයි සාමාන්‍ය යෙන් විද්ද්‍යාව ට එච්චර මත් නෑ ඉතින් ??????
      හ්ම්ම්..හාකො හාකො එහෙනම් පාඩම් කරනවා …..????

      .

      .

      .

      .

      .

      මැට්ටා ????❤️?

        1. එදපාර මොකක්ද?
          ආ කියන්න තියෙන්නේ ??.
          හරි බොල ආයේ පාඩම් කරන්න ඕනි …
          ??මේ අෆි තරගයක් තියමු එකෙන් ඔය දිනන්න මන් පරදින්නම් හාද ????

          1. Chuuti manike

            අහ් කියන්කො ඔයාගෙ තරගෙ සුවර් එකට මොකක් හරි කූට වැඩක්..
            කන්න ගියා අනෙ අම්මි කැව්වෙ කන්න බෑ……..නේ

            ??????????

  17. . ඒ මේ චූටියෝ ඊයෙ ඇහුවනේ අර dp එකේ ඉන්නේ මන් මද කියලා ෂුවර් නෑ කියලා ඇයි ඒ එහෙම ඇහුවේ ??

        1. . ඔව් ඇයි කොන්ඩේ කපල කැත වෙලාද… ආ…?..
          හිතට එකගව කියන්න ප්ලීස් ??.. හැබැයි අතටම කියන්න කැතයි කිව්වා කියලා චුට්ටක් වත් තලහ වෙන්නේ නෑ.. මයේ පිස්සු කෙල්ලත් එක්ක තරහ වෙලත් බෑනේ ගිනි බොම්බේ නේ uuumma ?????????

          1. Chuuti manike

            හ්ම්ම්….හාකො අනෙ ඔක්කොම ඔහොම කියන්වා.අනෙ…….???

  18. . අනේ බන් ඉස්සෙල්ල කිව්වා මොකක්ද අහන්න තියෙනවා කියලා දැන් කියනවා ආසයි කියලා තේරෙන්න කියපියකෝ ??

      1. . මමද ???ආ…
        එතකොට ආසයි කිව්වෙත් මටද ????
        හරි ඒ දෙකම හරි කුයමුකෝ එතකොට මොකක්ද බන් අහන්න තියෙනවා කිව්වේ..????…
        තේරෙන්න කියපිය ???

        1. Chuuti manike

          අනෙ….නෑ දෙකම ඔයාට නෙමෙම් ඔයාගෙ සස්සන කොන්ඩෙ ට අනෙ…දන්නොද මට ඔයාගෙ කොන්ඩෙ දැක්කාම ආස හිතුනො පොඩි බඩ්ඩක් කලන්න ????????

          1. . මොකක්ද බොලේ ඒ.. ආ මගේ හය හතර නොදත් කොන්ඩේට කරන්න හිටියේ

  19. . මන් අරකට ආයේ දවසක video එකක් දාන්නම් කෝ…
    ?????????????????????
    අනේ බොල කියන්න තියෙන්නේ මොකක්ද

  20. .. ආ මේ මටත් ඔයාගෙන් අහන්න දෙයක් තියෙනව… අහන්නද.. ආ.. හැබැයි අවුල් ගන්නත් බැ තරහ ගන්නාත් බැ…. Ok…

  21. . මන් දැනට යනෝ පස්සේ අහන්නම් ok… ඔන්න හැබැයි තරහ ගන්න එපා හොදේ…. ප්ලීස්… ඔය මාත් එක්ක තරහ වෙයිද දන්නෙත් නෑ… Ok gb පස්සේ එන්නම් ummmmmmmmmmmmmmaaaa

    1. Chuuti manike

      යකූ මේකද අහන්න තියෙන්නෙ කීවෙ….ඉතින් යන්න සුදූ …??
      මාත් ටීකින් යන්වා අපි මෙ ආච්චි ලාගෙ ගෙදර නෙ ඉන්නෙ තව ටීකින් ගෙදර යන්න ඕනෙ…..
      අහ් මට ඔයා එක්ක තලා වෙන්න හරි හමන් හෙතුවක් හම්බුනෙ නෑ ?????❤️❤️❤️
      Gb ❤️❤️

  22. Chuuti manike

    ආ මෙ…ඒ කියන්නෙ ඔයාගෙ කොන්ඩෙ ට 123 පුලුවන් ද ????
    අහ්…මන් හලී ආසයි අනෙ…මගෙ සූටි අත් දෙකෙන් ඔයාගෙ කොන්ඩෙ හයියෙන් අදින්න….?????
    මට කුරිරු අදහස්මයි එන්නෙ ???❤️?

      1. ඔව් පුළුවන් ඉතින් මොකක්ද වෙන්නේ ඒ මන් පස්සේ එනමං හොදේ විනාඩි 20ක්‌ දෙන්න gb

        1. Chuuti manike

          අනෙ ශෝයීඉනේ…..කියූට් නෙ…..??❤️❤️?
          අලි …..අලි යන්න්ට යන්ට ???

          1. . මොනාද ෂෝයි මොනාද කියුට් මොකක්ද ඒ game එකෙන් වෙන්නේ ???ආ.

  23. . ඉස්සෙල්ල ඔය කන්න ගියා කිව්වනෙද එතකොට 3.04 යි මමත් තුනයි පනහට වගේ කන්න ගියා…
    අෆේ අම්මගෙනුත් කුණු බැනුම් මන් කල්පනා කරේ අෆි දෙන්න හැමදාම එකම බෝට්ටුවේ නේද කියලා ??????????

    1. Chuuti manike

      අහ්හ්..ඒකනම් ඔව්ව්..මන් සමහර දාට 4 ත් පහුවෙනවා….අදත් පෝඩයි කැව්ව් කට්ටියම කියනවා මන් කෙට්ටු වෙලාලු ????

    1. Chuuti manike

      මන් පිලිගන්නෙ නෑලු කට්ටිය කියන්නෙලු…අම්මලා.ඔක්කොම ?????

  24. . ඔව් ඉතින් තමන්ට තමන් පෙන්නේ නැනේ අනුන්ටනේ තමන්ව පෙන්නේ ????
    බතල කෙල්ල ?

      1. . humm ?? කොහේද ඉතින් අෆි දැකල නැනේ ????…
        කවද හරි මේකටම dp එකක් දැම්මොත් තමයි ????

          1. .. හා ඉතින් එහෙනම් තව අවුරුදු 10කින් විතර බලාගන්න පුළුවන් වෙයි නේ ??????

    1. Chuuti manike

      අහ් ඒ ගෙම් එකෙ මේකයි වෙන්නෙ …එක කොල්ලෙක් ඉන්නවාඅ….ඒ කොල්ලාට මැරෙනකන්ම මිටියකින් ගහන්න තියෙන්නෙ ????

      1. . ok එක හා කියමුකෝ එතකොට ඒ game එකටයි මගේ කොන්ඩේටයි තියෙන සම්බන්දෙ මොකක්ද

        1. Chuuti manike

          මෙහෙමයි ඒකෙ ඉන්න කොල්ලා ඔයා වගෙමයි…ඔයාවගෙමයි ඉතින් කොන්ඩෙ ඒකයි ක්කිවෙ ???????

          1. . e කිව්වේ ඉස්කෝලේ කවුරු හරිද..❤️?.
            ඒ කියන්නේ ඔයාලා එයාට ගහනවද පව් අෆ්ෆා ඒ කොල්ලා..❤️
            බලාගෙන ගියාම මුළු ඉස්කෝලේම කෙල්ලෝ ගොඩක් බයානකයි වගේ හම්බෝ… පව් අර අහිංසාක කොල්ලා ????

          2. Chuuti manike

            අනෙ මොනා කියවන්වාද මන්දා ඉස්කෝලේ කොහොම ද මෙතනට සම්බන්ද උනෙ ??????

    2. . ඇයි ඇයි ආ… ගහන්නද… ඒවා ඉතින් හදේ තමයි..
      අෆේ ගෙවල් පැත්තේ හිටියනම් ඔලුවෙන් හිටවන්නේ ????ඔලුවෙන් ?

      1. Chuuti manike

        අපෝ මම් වගෙන්ම් බොන තේකට ලුනු වත් දාලා දෙනව වැඩිය නෙමෙ පොල්කටු හැදි 3 ක් විතර ????

        1. . පොල් කටු හැන්දෙන් 3ක්‌ දානවා කියන්නේ මට ජෝගුවක වෙන්න ඇති තේ දෙන්නේ ???????

          1. . ඇයි අද යනවා කිව්වේ ගියේ නැද්ද ?පිස්සු මෝඩි

    1. . ඉන්නෝ අක්කි අක්කිට කොහොමද ඉතින් මොකෝ වෙන්නේ. අවුරුදු සැපද ජයද දුකද ?????

  25. . කලින් කමෙන්ට් එකට මෙතන රිප්ලයි දානවා.. Ok
    ඉස්කෝලයක් සම්බන්ද wune කියන්නේ.. එහෙනම් එක play storo එකේ thiyena game එකක්ද ආ….
    තේරෙන්න කියපිය ??

      1. . මන් මොකක්ද කිව්වේ ඔයානේ කොන්ඩේ ගැන කිව්වේ… ඒ කොල්ලත් මන් වගේමයි කියලා සෙද්ද ??❤️❤️

  26. . කෝ මේ හොර චුට්ටි කෙල්ල තාම ආවේ නැතෙයි එහෙනම් gn හොදේ ඌඋම්මාආ ❤️?

          1. .. එකනේ… මන් දන්නවා මගේ චුටියට දවසක් වත් මේ app එක නැතුව ඉන්න බැ කියලා ???..
            ඔව් ආසයි අනේ ඔය යනවට යන්නකෝ ප්ලීස්…
            ෆල ෆල ෆල..

          2. Chuuti manike

            හ්ම්ම්…හා හැබැයි ආයෙ එන්නෙ නෑ ඕන්න…..????හලිද් ?

  27. . මන් දැන් video එකක් බැලුව video එකට වඩා හිනා යනෝ කමෙන්ට් වලට එකේ නළුවට් ඉන්නේ රණ්ඩු කෙක්ක එකේ කොල්ලා ???…
    මරු ??

      1. . මරුනේ කියලා මොකද බන් කේන්ති ගන්නේ ඇයි ඔයත් උට කැමතිද ආ…?. ඔන්න මන්නම් ටිකක් කැමති උට ඒකනිසා මන් එයාව ස්බ්ස්ක්රයිබ් කරා..අම්බෝ එකට කෙල්ලෝ වහ වැටිලා ඉන්නේ ??..
        දැන් කියන්නකෝ බලන්න ඇයි ඔය මරු කියලා කේන්ති ගත්තේ කියලා ?

        1. Chuuti manike

          මට ඕනෙනෙම් මන් කෙන්ති ගන්නො…මන් ඔය මොකා ගැමද කියලා කියන්නෙ දන්නෙ නෑ ??????

          1. . යකෝ මේකිට යන ඩෝප් බලහන්කො ?.
            Humm අෆි බයවෙයි ඕවට ?

  28. Chuuti manike

    අහ් දගයො ඔයාට තෙ ජොග්ගුවක් බොන්න පුලුවන් නම් හදලා දෙන්මම් ?????

  29. . නෑ මට තේ ජෝගුවක් මට ඕනි නෑ ඔයාට පුළුවන් ද ලුණු පොල්කටු හැදි 3ක්‌ එක චූටි තේ කොප්පෙකට දාන්න.. බෑනේ ඔයාගේ පහසුවටමයි කිව්වේ ??????මෝඩි…

      1. . මන් හිතුව මේ මෝඩ කමෙන්ට් එක දායි කියලා..
        කොහේද ගෙවල් ළග හිටියනම් ගෙදරට හොයාගෙන එනවා කොහොමද තේ එක හදන්නේ කියලා බලන්න..?????????

      2. . අනේ බන් ඉතින් පලකො… වද නොදී…??..
        යනවා යනවා කියනව යන්නෙත් නෑ රෙද්ද ??….
        ප්ලීස් යන්න

      1. .. Ok ok ඔය දැන් යනවනේ ආයේ කමෙන්ට් දාන්නේ නැනේ මේ 15 වෙනිදා වෙනකම් ඔය මේ app එකට කමෙන්ට් නොදා හිරියොත් ඇත්තමයි මන් ගම වටේ දුවනවා.. ආයේ ඉතින් මන් කිව්වොත් කිව්වා… මෙතනින් පටන් අරන් කන්ද කොටුව පාර ගාවට ගිහින් එකෙන් පොකුණ හන්දිය පැත්තට හැරිලා දුවල ඊටපස්සේ පුවක් වත්ත පාරෙන් දාලා කදු පැල්ලම් නැගල ගෙදරට එනෝ.. මොකෝ කියන්නේ එකගද… ඔයාට 15 වෙනිදා ලැබුවයින් පස්සේ තමයි ආයේ chat කරන්න පුළුවන්.. ඔයාට කතා අහුරට එන්න පුළුවන් හැබැයි chat කරන්න බැ එකගද.. ඔයාට 15 වෙනිදායින් පස්සේ මතක් කරන්න පුළුවන් ඔන්න දගයෝ කියලා ??? එකගයි නම් එක මැසේජ් එකක් දාන්න හැබැයි ඒ අන්තිම මැසේජ් එක ආයේ දවස් 5 කින් තමයි දාන්න වෙන්නේ ???

  30. Chuuti manike

    යනවා යන්න බූරුවා මැටි හරකා ,,හුම්ම්….ආයෙ මන් මෙ පැත්ත පලාතෙ එන්නෙ නෑ…….තලහයිමන් ….ඕනෙ නෑ ඔයාව……..මෝඩ හලකා …????????????????????????????බය වෙන්න ඕනෙ නෑ…ආයෙ ඕන්න ?????

    1. ඔය තරහ ගියාම හරි ලස්සනයි අනේ අලි හුලතල් සුයිටි උම්මා උම්මා උම්මා…?..
      ඔයාට තලහ ගියාම ජම්බු පරාදයි ??

  31. . අයියෝ බන් උබ තාම ගියේ නැද්ද රෙද්ද.. Ok යන්න හිත නැත්තම් ඉන්න ??ගැටළුවක් නෑ

  32. . කිසි ශබ්දයක් නැති එකෙන් පෙන්නේ එකග නෑ වගේ.. අවුලක් නෑ… ඔන්න ඔහේ අෆි පරණ විදිහටම chat කරලා ලල් එකෙන් ඉමු ??? හාද… නැත්තම් ඔය වගේම මාත් දවස් 5ක්‌ කට්ට කන්න ඕනිනේ ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.