Katha Ahura

පිපුණු මල|දහනවවන කොටස|නවකතා|කතා අහුර රචක

2.3/5 - (3 votes)

“තාත්තා ඔයාට වැරැද්දක් කරන්න නෙවෙයි හැදුවේ පොඩි දූ..දැන්වත් තේරෙනවද ඇයි මේ කොල්ලව අතාරින්න කිව්වේ කියල..”

“ඒත්..අම්මා..”

“ඒත් මේත් නෙවෙයි…ඕක හිතින් අමතක කරලා දානවා..මං උනත් මෙච්චර හොදින් කතා කරන්නේ තමුන්ට මේක තේරුම් කරන්න ඕනේ නිසා..”

“නෑ..අම්මා මං මේ කියන්නේ..”

“මේ පොඩි දූ..තමුන් උගෙන් බේරුනා කියල හිතේ තියා ගන්නව..අපි මෙහෙම දෙයක් කලේ නැත්තං අක්කා වගේම උඹත් දුක් විදිනව..”

ගෙදර අය එක්ක නං කතා කරලා තේරුමක් නෑ..අහස් කවදාවත් මට වැරැද්දක් වෙන විදියේ කිසිම දෙයක් කරලා නෑ කියලා අම්මලට තේරුම් කරන්න උත්සහ ගත්තත් වැඩක් නැහැ..එයාලා දකින්නේ අක්කට වුණ දේ විතරයි..

වෙලාවකට හිතෙනව අක්කා නිසා මගේ නිදහස සීමා වුණාදෝ කියල..නැත්තං අම්මලා කවදාවත් අහස්ට අකමැති වෙන්න හේතුවක් නැහැනේ..කාටවත් දොස් කියල තේරුමක් නැහැ..ඒත් එක පාරක් හරි අහස්ව මුණගැහිලා අහන්න ඕනේ එයා මට කලේ බොරුවක්ද කියල..

—————————————————————————-

දවස් කීපයක් ගෙවිලා ගියාට පස්සේ ආච්චි අසනීප වුණ නිසා අම්මට ආච්චි එක්ක හොස්පිටල් එකේ නතර වෙන්න වුණා..තාත්තටත් ඔෆිස් එකේ ප්‍රශ්න වගයක් නිසා කොළඹ යන්න වුණා..මාව තනියම ගෙදර තියන්න බැරි නිසාම ලොකු නැන්දට අපේ ගෙදර නතර වෙන්න වුණත් නැන්දා වැඩට යන නිසා දවල් දවස තනියම මං විතරයි ගෙදර ඉන්නේ..

දවසක් දෙකක් කල්පනා කර කර හිටියේ අහස්ව මුණගැහෙන්න හොදම වෙලාව මේක නිසා..ඒත් ගෙදරින් පිටට යන්නත් බෑ..තාත්තා නිතරම වගේ ලෑන්ඩ්ලයින් එකට කෝල් කරනවා..ඕනේ දෙයක් වෙච්ච දෙන් කියල මං අහස්ට කෝල් කලා..

“සුදු නෝනා..මං බලාගෙන හිටියා කෝල් එකක්වත් එනකං..”

“මට ඉක්මනින් ඔයාව හම්බවෙන්න ඕනේ..”

“ඇයි..මැණික මේ තරහෙන් වගේ..”

“එහෙම දෙයක් නෑ..ඔයාට එන්න පුලුවන්ද..බැරිද..”

“එන්න බෑ කිව්වේ නෑනේ සුද්දි..ඒත් කොහොමද අපි හම්බෙන්නේ..”

“අපේ ගෙදර එන්න..”

“මොකක්?? පිස්සුද ඔයාට..ආහ්හ්..”

“පිස්සු නෑ..හවස හය වෙන්න කලින් එන්න..කවුරුවත් නෑ ගෙදර..ප්ලීස්..”

“කවිදු එක්ක හරි එන්න තිබ්බා..ඌ මාව බ්ලොක් කරලා මැණික..”

“කවුරුවත් ඕනේ නෑ..ප්ලීස්..ඔයා විතරක් එන්න..”

“හරි..මං දැන් එන්නං..”

වෙලාව උදේ දහයයි..කමක් නෑ..ලොකු නැන්දා එද්දී හය වෙනවා..වෙලාව තියනව මට ඕනේ තරම්..අහස්ට මෙහෙට එන්න නං උපරිම පැය බාගයක් යයි..හැමදේම අද මං විසද ගන්නවා..එහෙම හිතලා පුටුවක් තියන් එලියෙන් වාඩිවෙලා හිටියේ අහස් එනකං..පාරෙන් පොඩ්ඩක් උඩට වෙන්න අපේ ගේ හදලා තියෙන නිසා කාටවත් වැඩිය ගේ පේන්නේ නෑ..ඒ නිසා මං එලියේ හිටියත් කිසිම කෙනෙක්ට පේන්නේ නෑ..

—————————————————————————

“මෙහෙම ආවට මට බයයි සුද්දි..ආයෙත් ප්‍රශ්නයක් වුණොත්..ඔයාටත් ගෙදර ඉන්න නෑ..”

“එහෙම වෙන්නේ නෑ..කවුරුවත් එන එකක් නෑ අයියා..”

“හරි..ඒවා වැඩක් නෑ..ඇයි දැන් මේ මාත් එක්ක තරහ වෙලා වගේ ඉන්නේ..ම්ම්ම්..”

“ඇයි අයියා ඔයා මට බොරු කිව්වේ..”

ඇස් වල කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..ඒත් මට ඒක ගානක් වුණේ නෑ..මොකද ඇත්ත දැන ගන්නයි මට ඕනේ වුනේ..

“මොකද්ද මැණික මං කරපු බොරුව..”.

අහස් ඇස් ලොකු කරන් මං දිහා බලන් ඉන්නවා..

හිතුවෙවත් නැති වෙලාවක කඩන් පහත් වුණ වැස්ස නිසා තවදුරටත් එලියට වෙලා ඉන්න අපි දෙන්නට බැරි වුණා..ගෙට ඇවිල්ලා දොරත් වැහුවේ වැහි පොද ගෙට එන නිසා..

“සුදු නෝනා මං ප්‍රශ්නයක් ඇහුවා ඔයාගෙන්..මොකද්ද මං ඔයාට කරපු බොරුව..”

“ඔයාට ඕනේ උනේ මාවත් අක්කා වගේම අසරණ කරන්නද අයියේ..”

කතා කරගන්න බැරි තරමට ඉකිගැහෙනවා..ඒත් කතා කරන්න ඕනේ මට..

“මොනවද දෙයියෝ මේ කියන්නේ..ප්ලීස්..මැණික ඔහොම අඩන්න එපා..අහන්නකෝ කියන දේ..”

අහස් මාව තුරුලු කර ගත්තේ ඒ උණුහුමට මං තවත් ලෝබ වෙද්දී..

“කොහොමද අයියේ මං හිතන්නේ ඔයා මට බොරු කලා කියලා..අනේ මට එහෙම කරන්න එපා..මාව මැරෙයි අයියේ..එච්චර දෙයක් දරා ගන්න තරම් මගේ හිත හයිය නෑ..”

පිස්සුවෙන් වගේ කියවන මාව තුරුලු කරන් අහස් කල්පනා කරනවා..

“අනේ..එයලා කිව්වේ බොරු නේද…ඔයා මාව දාලා යන්නේ නෑ නේද..කියන්නකො අයියේ..ඔයා..ඔයා..දන්නවද..මගේ පලවෙනි ආදරේ ඔයා..මට පිස්සු හැදෙයි දෙයියනේ..”

“අඩන එක නවත්තන්නකෝ සුද්දි..මං ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ..මේ බලන්න මගේ දිහා..”

එ දෑතට මගේ මූණ මැදි කරන් අහස් තවත් මට ලං වුණා..

“ඔයා හිතනව වගේ කිසි දෙයක් මෙතන නෑ..මට තේරෙනව ඔයා හැමදේම දැනගෙන..මේ දේට මූණ දෙන්න වෙනව කියල මං දැනන් හිටිය මැණික..මං කියන්නං..හැමදේම කියන්නං..”

අහස් ලොකු කතාවක් කියන්න සූදානම් වුණා..තවමත් වැස්ස පොඩ්ඩවත් අඩු වෙලා නැහැ..දාරානිපාත වැස්ස අස්සේ අහස් එක්ක මගේම ගේ ඇතුලේ තනිවෙන්න මට පොඩිම බයක්වත් තිබුනේ නැහැ..

“ඔයාලගේ අක්කට වුණ දේ නිසා ගෙදරින් වුණත් අයියට ප්‍රශ්න තිබුනා…තාත්තා කැමති වුණේ නෑ අයියව ගෙදර තියා ගන්න..ඒත් අම්මා අයියව ආරක්ෂා කලා..ඔයාව දකින මුල්ම දවසේ මං දැනන් හිටියේ නෑ ඒ ඔයාගේ අක්කා කියලා..මතකද සුදු නෝනා මට හොරෙන් ෆිල්ම් එකක් බලන්න ගියා..එදා මං ඔයාගේ පස්සෙන් ආවා..මට හිතුනේ ඔයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා මට බොරුවක් කරනව ඇති කියලා..ඔයාලට ටිකක් පිටි පස්සට වෙන්න මං වාඩිවෙලා හිටියේ..ඒත් මං ඔයා ලගට එන්න හදද්දිම අයියා ඇවිල්ලා ඔයා ලග වාඩි වුණා..එයා කියපු දේවල් මට ඇහුණා..ඔයා බයෙන් වගේ ඉන්නවත් දැක්කා..”

“එයා ඔයාව දැක්කේ නැද්ද..”

“නෑ..අයියා අපු ඉක්මනටම ගියානේ..පස්සේ මං ඔයා ගැන හොයල බැලුවා..එතකොට තමයි හැමදේම දැන ගත්තේ…ඒකයි ඔයා ෆිල්ම එක බලන්න ගිය එක ලොකු ප්‍රශ්නයක් නොවුනත් ඒක ලොකුවට හිතුව වගේ රගපාලා ඔයාව දාලා ගියේ..”.

“එදා ඒ බැන්නේ බොරුවටද..”

“මං කොහොමද මගේ කෙල්ලට එහෙම බනින්නේ..ඒත් ඔයාගෙන් ඈත් වෙන්න හිතුවේ අයියා කරපු දේ නිසා කවදාවත් ඔයා මට සමාවක් දෙන එකක් නෑ කියල හිතුන නිසා..ඒත් මං දුරින් ඉදන් හැමදාම මගේ කෙල්ල දිහා බලන් හිටියා..”

අහස්ගේ ඇස් වල කදුලු..මට තවත් සාක්ෂි ඕනේ උනේ නෑ අහස් මට කොච්චර ආදරේ කරනවද කියන්න..

“ඒත් ටික දවසක් යද්දී අයියා ඔයාව ෆලෝ කරනව කියලා තේරුනා..ඒ නිසයි ආයෙම ඔයාව හම්බෙන්න ඕනේ කියල හිතුවේ..කවිදුට විතරයි ඒ වෙලාවේ මට උදව් කරන්න පුලුවන් වුණේ..එදා මං හරියටම දැන ගත්තා මගේ කෙල්ල මට කොච්චර ආදරේද කියල..මට එච්චරටම ආදරේ කරන කෙල්ලගේ ජීවිතේ විනාශ වෙනවා බලන්න මට ඕනේ වුණේ නෑ..මං හැමවෙලාවකම අයියගෙන් ඔයාව ආරක්ෂා කලා..පස්සේ අයියට ආරංචි වුණා අපි දෙන්නා ගැන..එදා මාත් එක්ක ගොඩක් රණ්ඩු කලා..ඒත් මං ඔයා වෙනුවෙන් හිටියා..එක අතකට ඔයාව ගෙදරම හිර කරපු එකට මං සතුටි වුණා මැණික..අයියගෙන් ඔයාට කරදරයක් වෙන්නේ නෑ එහෙම වුණාම..”

“අනේ අයියේ..එච්චර දෙයක්..”.

“ඔයා මගේ සුදුනෝනා..වෙන කාටවත්ම බෑ ඔයාට ලං වෙන්න..ඒක ඉස්සරහටත් එහෙමම වෙයි..”

“ඒත් අයියා ගෙදරින් කවදාවත් අපිට කැමති වෙන්නේ නෑ..”.

මූනත් බිමට බර කරන් මං එහෙම කිව්වේ මතක් කරන්න අකමැති වුණත් ඇත්ත ඒක නිසා..

“මට බයක් නෑ මැණික..මගේ කෙල්ල අයිති හැමදාම මට විතරයි.. ඒ දේ වෙනුවෙන් මං ඕනෙම තරම් කාලයක් බලන් ඉන්නවා..”

හවස හතරට විතර අහස් යන්න ගියේ මගේ හිතේ තිබුනු ලොකු බරක් නිදහස් කරලා..මොන ප්‍රශ්නේ ආවත් අහස් මං වෙනුවෙන් හිටියා වගේම මමත් ඉන්නව කියල මගේ හිතටම මං පොරොන්දු වුණා..

අහස් ගියාට පස්සේ ගෙට එනවා එක්කම නංගිගෙන් කෝල් එකක් ආවා..

“කොහොමද පොඩී ඔයාට..”

“වෙනසක් නෑ චූටී..මොකද මේ හදිස්සියෙම..”

“නිකං පොඩී..මං හෙට ගෙදර එනව..”

“ඇයි හදිස්සියේම..”

“හ්ම්ම්ම්..ඇවිල්ලම කියන්නං..මං තියනව..බුදු සරණයි..”

මං බුදු සරණයි කියන්නත් කලින්ම නංගි ෆෝන් එක කට් කරලා..වෙනදා වගේ නං නෙවෙයි චූටි වෙනස් වෙලා..ස්කූල් දවස් වල ගෙදර එන්න තරම් හේතුව මොකද්ද..දහසක් දේවල් කල්පනා කර කර ඇදට වෙලා ඉද්දී වැස්ස නිසා මට නින්ද ගියා..

154 thoughts on “පිපුණු මල|දහනවවන කොටස|නවකතා|කතා අහුර රචක”

  1. . හොද වැඩේ… සුබ පැතුම් කිව්වා ඕන් මන් අරකට කමෙන්ට් එකක් දැම්ම ගිහින් බලන්න hummm..
    එකට එකගද ??

  2. . කිසි කතා බහක් නැති එකෙන් පෙන්නේ එකග නෑ වගේ.. අවුලක් නෑ අෆි පරණ විදිහටම ආතල් එකෙන් ඉමු හාද නැත්තම් ඔය නැතුව දවස් 5ක්‌ මාත් තනියම ඉන්න ඕනිනේ ??

  3. . ඉස්සෙල්ල මන් දෙයක් තියෙනවා කිව්වේ කියන්න ඒ ඔයාගේ කොල්ලා ගැන.. අර එදා ඔය කිව්වේ ඔයාගේ හබියා ගැන.. එයා ගැන දෙයක් අහන්න ?

  4. Chuuti manike

    හරි දගයො මන් 15 වෙනකම් එන්නෙ නෑ …ඔයාග්‍ර් ආසාවනෙ….මන් එන්නෙ නැතුව ඉන්නම්කො…….අහ් මෙ ඔයා තනියෙන් ඉන්න්කො……අහ් වෙන කට්ටිය ඉන්නවානෙ සුදූ….එයාලා එක්ක ඉන්න….?????
    මන් 15 එන්නම්.ඔන්න මගෙ අන්තිම කමෙන්ට් එක ආයෙ ඉතින් 15 වෙනිදා ට ????gb ❤️❤️❤️❤️❤️
    Ummmmmmmmmaaaaa ❤️❤️❤️?????

  5. . අඩෝ සිරාවටම කියලවත් කරගන්න බැ.. අවුලක් නෑ ඔය කමෙන්ට් දාන්න ඕනි නෑ මන් විතරක් තනියම කමෙන්ට් දාන්නම්..
    ඒ සිරාවටම මේක අෆි දෙන්නටම ගිය group එකක් වුනානේ..?
    හරි චුටියෝ ගුඩ් නයිට් බුදුසරණයි uuuuummmmaaaa…
    ආවේ නැති වුනාට කමක් නෑ මාව අමතක කරන්න එපා හොදේ එහෙනම් මාත් දෝ ගන්න යනෝ ❤️❤️❤️ආ හෙට උදේට අම්මා ඇන්ඩ් මම town යනෝ gb උම්මා..

  6. අක්කලා,අයියලා,නංගිලා ,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  7. . good මොර්නින්ග් චූටියෝ.. අද ඉතින් town යනෝ.. පරිස්සමින් ඉන්න හොදේ hummmm ?????

  8. . අනේ රුවී akki කොහොමද ඉතින් ❤️ අර පිස්සු කෙල්ල 15වෙනකම් එන්නේ නැනේ ?
    දැන් අෆි පානදුරේ ඉදන් මොරටු යනගමන් ඉන්නේ
    කමෙන්ට් කරන්න බැරි වුනාට මොකෝ මැසේජ් බලන්න පුළුවන් නේ….???

    1. අනේ මන්ද අලේ ඔය දෙන්න නම්.??
      පව් අනේ සින්ඩි,මොකෝ
      මේ පානදුරට කිට්ටුද මොරටු ?,මං දන්නෙ නෑනෙ අලේ,ඒකයි ඇහුවෙ ?

      හ්ම්ම්.පරිස්සමින් ගිහින් එන්න දග මල්ලිය❤

  9. . ඔව් එයා 15 වෙනකන් ආවේ නැති වුනොත් මන් ගම වටේ දුවන්න ඕනි ???
    ඔව් අක්කි පානදුර මොරටුව කියන්නේ ප්‍රදහන town දෙකක් අෆේ අවුරුද්දට වෙන බඩු ගන්න තමයි මොරටු ආවේ ඔව් ඒ දෙක එක ලග තියෙන්නේ පානදුර town එකෙ ඉදන් 5km වලින් වගේ මොරටුවට යන්න පුළුවන් ඔන්න දැන් පානදුරේට ආවා එහෙනම් මන් දැනට යනෝ uuuuummmmaaaa…..

    1. හෑ?,ගම වටේ දුවන්න ?????අනේ මන්ද ?.
      හ්ම්ම්.එහෙමද.මොරටු නම් මං ගිහින් තියෙනව.
      හරි මල්ලිය.පරිස්සමින්

      1. . ඉන්නවා බොල ඇස් කටේ තියන්ද ඉන්නේ ❤️?? කොහොමද මගේ තුදු අක්කි.. ඔය කාව හෙව්වත් කමක් නෑ එත් අෆේ මොට්ට චුටියව හොයන්න එෆා… එයා මේ 15වෙනකම් එන්නේ නෑ..??
        ලොකු අබියෝගයක්.. ඒ වුනාට එයා නැතුව චුට්ටි කම්මැලි කමකුත් තියෙනෝ ???දරා ගමි මම ජිවිතේ ???

  10. . ඒ මේ කට්ටිය අහන්නකො අද මට මාර වැඩක් උනානේ අද අෆි මොරටු ගිය වෙලාවේ මල් කඩේකට ගියා.. අනේ එක අතුල පට්ට ලස්සනයි… මන් එහෙන්මම ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගහන්න හැදුව ගහගන්න බැරිවුණා ආයෙන්මත් දෙවෙනි පාර ගහන්න හැදුව එතකොටයි දැක්කේ හැමතැනම බෝඩ් එල්ලලා ෆොටෝ ගැසීමෙන් වලකින්න කියලා මන් එහෙන්මම ශේප් වුන… හොදවෙලවට කවුරුත් දැක්කේ නෑ…??

  11. . අපරාදේ අෆ්ෆා මන් අෆේ චුටිට 15 නේ කිව්වේ 25 වත් කියන්න තිබුනේ ??????????????????????

      1. මට හිතෙන විදිහට නම් මේ චූටියා තමයි ???
        නැති උනොත් නම් වස ලැජ්ජාව ????

  12. .. මා මේ දකින්නේ සවප්නයක්ද.. නැත්තම් මේක කවුරු හරි මට කරන විහිළුවක් ද..
    කවුද මේ දග කෙල්ල.. කවුරු හරි මට jokes කරනවනේ ආ..

    1. ඒ දගයෝ මට නම් හිතෙන්නේ මේ ඉන්නේ චූටියා කියලමයි බම්……..????

  13. .ane menna man wagema thawa kenek innaw මාත් හරිම ආසයි දගය කියන නමට කොහෙද මට දගයා කියල දාගන්න බනෙ මං කෙල්ලෙක් නෙ හිම්ම්ම්??

  14. Mata ඔයාව ෂුවර් නෑ… ඔයා කවුද.. කොහෙන්ද.. එතකොට මාව jokes කරන්න නේද දග කෙල්ල කියලා දාගත්තේ ආ…??ඒවානම් ඉතින් වානා… Mat විස්තර ටිකක් කියන්න ඔයාගේ… හැබැයි බොරු කියලා තිබ්බොත් නේ ????

  15. .අනේ මොකක්ද අනේ මේ මං අලුත් ඊයෙ රෑ තමයි ඇප් එක දගත්තෙ…හිම්ම්ම්
    අනික අයි මං ඔයාව joke කරන්නේ මට මුකුත් තේරෙන්නේ නෑ……
    අන්‍ර් ඔහිම කතා කරද්දි මට දුක හිතෙනවා…
    හිම්ම්????

    1. අනේ දෙයියනේ මගේ හිත පිලිගන්නෙම නෑනේ මේ ඉන්නේ චූටියා නෙවෙයි කියලා..මට හිතෙන්නෙම එයා කියලා ?????

  16. . හරි හරි කෙල්ලේ එහෙනම් මට ඔයාගේ විස්තර ටිකක් කියන්න කෝ….
    ????

  17. .අනේ දෙයියනේ මට මුකුත් තේරෙන්නේ නෑ.. මොන චූටිද …
    මං වැරැද්දක් ක්ස්‍රන්නෙ නතුව අයි ඔයාලා මට බනින්නෙ ?????

  18. දගයා චූටියට කරපු චැලේන්ජ් එක නිස චූටියා වෙන username එකක් දාලා.එන්න ඇති අනිවාරෙන් ම….??

  19. දග මල්ලියො???????
    දවසක් මං දැක්ක දගය කමෙන්ට් එකක් දාල තියෙනව.???
    දැන් මොකෑ කරන්නෙ ??

  20. .මන් ඉස්සර ඉදන් ඩගයා කියන නමට ආසයි එකයි මන් දඟ කෙල්ල කියල නම දාගත්තෙ හිම්ම්ම් …
    එත්කොට මං ඉන්න්‍ර් වාද්දුවෙ …වස්කඩුවෙ…
    මගෙ..වයස 13යි ..ඩන් 14 ලබන්න ලගයි…
    තව මට චූටි දේටත් දුක හිතෙනව…
    ඔන්න මං ගැන කිව්ව..ඩන් කියන්න ඇයි මට ඔහොම බනින්නෙ…
    අනික දගයා කියන නමට ආස නිසයි මං දග කෙල්ල කියල නම ඩගත්තෙ … මං ඔයාගෙ නම දක්කා ගමන් ගොඩක් සතුටු වුණ ඇත් ඔයා බනි කියල හිතුවෙ ..නෑ.. ඔයා බන්න නිස තමයි ගොඩක් දුක???????????…ඔයා නරකයි…හිම්ම්ම්

  21. . අනේ සොරි කෙල්ලේ මේ පිස්සු දගයට සමාව දෙනවා නේද ආ ප්ලීස්..????..
    මන් දගයා අවුරුදු 14යි.. එත් ඔයාට 13යි කියන එක shuwar කරන්න අමරුය් කමක් නෑ….
    එතකොට ඔය ඉන්නේ වාද්දුවේද අනේ දෙයියනේ අෆි එක ලග වගේ තමයි ඉන්නේ බොල… සතුටුයි හොදේ වස් kaduweදා ඉන්නේ අනේ shoyi අල්ලලා මිරිකන්න හිතෙනවා…???? ?
    මේ පිස්සු පුසට සමාව දෙනවා නේද.. ප්ලීස්…

  22. . අනේ රූ අක්කි අතීත කතා අමතක කරමු නේද.. එත් මන් දවසක් කිව්ව… දැන් මන් ඒ කිව්ව විදිහට කරන්න ඕනිද හුටා…

    කෝ මේ චුටියා….. බලහන් උබේ බුට් සින් කතා නිසා මට වෙච්ච දෙයක් ශික් දැන් මන් අහන්නත් ඕනිද ඔව්ව ඕනි නැ.. Humm ????????

  23. අනේ පව් අලේ ඔයා.???????
    මං දග කෙල්ල කියන නම දැක්ක ගමන් මට මතක් වුනේ දගයව.?,අර කමෙන්ට් එක ?
    හොඳට හිනාගියා ?????
    අමතක කරන එක නම් සලකා බලන්න වෙයි වගේ මල්ලිය ??

    1. රූ අක්කියෝ ???

      මටත් ඒක නම් මතක් උනා…..ඒත් මන් හිතුවේ මේ ඉන්නේ අපේ චූටියා කියලා ……???

  24. .ඕකේ ඔන්න සමාව දුන්න …
    මොකක් මාව මිරිකනවා…හපොයි…අපෙ ගෙදර ආයිත් කිය්ණව මාව අල්ලලා මිරිකන්න හිතෙනව කියල …
    ☹??????
    එතකොට මොකක්ද බූට් කතාව…ආ…එතකොට මොනාද කියන්න තියෙන්නෙ???

  25. . රුවී අක්කි…??????…
    ඒවා අෆි කාලයට බාර කරමු…
    මගේ මැණික සත්තලම් චූටි බොලේ උම්මා කටේ වරෙන්කො උබ පහලව saප්ප්‍රයිස් ගොඩක් තියෙනවා හම්මේ ඉතින්..???

    1. . රුවී අක්කි ඔය මුළු කමෙන්ට් එකම ඔයාට නෙමෙයි මුල් ටික විතරය් ඔයාට ඉතුරු ටික අෆේ මෝඩ චුටියට…???

          1. Chuuti manike

            අනෙ අක්කියෝ මන් නෙමෙ දෙයියනෙ ??

  26. රූ අක්කි කාලෙකින් කතා කරන්න බැරී උනා …..එන්නකෝ සුට්ටක්……???

  27. Chuuti manike

    අනෙ ඒ මන් නෙම් අෆ්ෆා….ඔයාලට ???????????????????????????????මාව සැකයි නෙ….හ්ම්ම්. කමක් නෑ…..අහ්.මෙ දගයො මන් ආවා වගකීම් ඉශ්ට කරන්න ?????

  28. . ඔන්න මන් ඔට්ටුව දින්නා හා.. හා.. දැන් ඇති සෙල්ලම් කරා මන් දැන ගත්තා අද එක කමෙන්ට් එකක් හරි දායි කියලා ගැනුනේ…
    දැන් ඉතින් වර පහලට…
    .
    .
    Thanks දග කෙල්ල ඔය නිසා මන් දවසින්ම මේ ඔට්ටුව දින්නා…???උම්මා එකක් දෙන්න හිතෙනෝ ….
    එත් දෙන්න බයයි.. මොකද… එක ලොකු අතීතයක් තියෙන දිග කතාවක්..????

      1. Chuuti manike

        අනිත් එක බෑ අනෙ එන්නෙ නැතුව ඉන්න මේකට මෙ දවස නිකන් කල්පයක් වගෙ මෙ ඔට්ටුව්ට වඩා.මට ඔයාල එක්ක කතා කලන එක වටිනවා…
        ඔයාලා එක්ක කතා නොකලාම නිකන් කෑවෙ නෑ.වගෙ…අප්පට සිරි…කෑවෙ නෑ කීවාමයි මතක් උනෙ මන් අද දවසටම කෑවෙ නෑනෙ….
        දගයො මෙක ඔයාගෙ මොකක් හලි උප්පරවැට්ටි යක් නම් මන් නරකයි කියන්න එපා

  29. තේජා අක්කියෝ,

    අනේ මන්ද අප්ප මේ මොනා වෙනවද කියලා හිතාගන්න බෑ… අහස්ට කෙල්ලට කරදරයක් කරන්න උවමනාව තිබ්බනම් එයාට ඒකට ඕන තරම් වෙලාව තිබ්බ… ඒත් එයා එහෙම කෙනෙක් නෙමෙයි… මට හිතෙනවා අහස් ගොඩක්‌ හොඳ කොල්ලෙක් කියලා…. අක්කාට අහස්ගේ අයියා මොනා කරත් ඇයි මල්ලිත් ඒ වගේම කෙනෙක් කියලා හිතන්නේ…බලන්නකෝ ඉතින් අහස් කෙල්ල වෙනුවෙන් කොච්චර දේවල් කරලද… පව් එයා…

    අනේ මට මේ කෙල්ලගේ නම මතක නෑනේ… කව්රුහරි දන්නවනම් කියන්නකෝ… කෙල්ල නම් ගොඩක් පව්… මට එයා ගැන ගොඩක් දුකයි අප්ප ???

    අනේ ඒ දෙන්නට එකතු වෙන්න හම්බවුනොත් හොඳයි… මම හිතනවා අහස් කෙල්ලව ගොඩක් හොඳට බලාගනී කියලා…

    ඒ පාර නංගිට මොනාද වෙලා තියෙන්නේ? අනේ මන්ද.. මටනම් හිතාගන්නවත් බෑ අප්ප… කරදරයක් නම් වෙලා තියෙන්න එපා… මට හිතෙනවා මොකක් හරි ලොකු දෙයක් කියන්න ඇති කියලා…

    ඉතින් අක්කියෝ හැමදාම වගේ ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි ❤
    ඊළඟට මොකද වෙන්නේ කියලා බලනකන් ඉවසිල්ලක් නෑ ??

    අක්කිගෙ මේ කතා ලියන හැකියාව තව තවත් දියුණු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!??හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න අක්කියෝ ??

  30. .mage sudulaa tika man danata yanawa hode uuuummaaa ..
    .
    .
    මොකක්ද බොලෙ එ අතීත කතාව..
    මං ඔයට දෙයක් කියන්නම් …
    ඩගය කියන්නෙ මං කැමැතිම ඛරිතයක් ඉතිං ඔයත් එහෙම තමයි…
    දන්නෙ නං නෑ මෙතන මොකක්ද වෙන්නෙ කියල ඒත් මට සම්බන්ද මොකක් හරි ලොකි කතාවක් වගෙ අනිත් කෙනා චූටි මැණික..ඔය නිසා මං බනුම් අහිව…හිම්ම්ම් ඔකෙ කට්ටිය මං යනො..එතකොට ඩාගය මං ඔයත් එක්ක තලහා නෑ හොඳේ උම්ම්මා…????ටටා

      1. හොර කෙල්ල මට හිතෙන්නේ 4න් දෙකම ලග තියාගෙන ඉන්නවා කියලනේ….??

        1. Chuuti manike

          මන් නෙමෙ අනෙ අම්ම්බො එහෙම ලග තියා ගන දෙන්නෙත් න්හ් ??

      2. අපිට නම් වහිනවා සුපිරියටම….??? 4to පෙන්නන්න විදිහක් නෑනේ …whatsapp එකේ නම් පෙන්නන්න පුළුවන් ……

  31. චූටියෝ ඔන්න ඔයාට මෙහෙ ආවනම් නටන්න තිබ්බාඅ………මෙහෙ පට්ටට වහිනවා අලේ දැන් …..???

  32. මන් සෑ වෙලා පුළුවන් උනොත් එන්නම් ගොරවනවා අප්පා……මායි මගේ මැණික් කැටෙයි විතරයි ගෙදර ඉන්නේ…..එයා බයවෙලා අප්පා…4n එක තියන්න කියනවා…..??? film එකත් සැරෙන් සැරේ තමා බලන්න වෙන්නේ……????

    1. Chuuti manike

      හලි අක්කියෝ බායි….umma..❤️❤️❤️❤️❤️❤️❤️
      බුදු සරනයි ???? ආදරෙ යි ගොඩාක් ❤️❤️

  33. .. ඔක්කටම කමෙන්ට් මෙතන දානවා හොදේ..
    •මොකක්ද කියන්න තියෙන්නේ සිතු අක්කි ආ ??
    °එතකොට චූටි ඔය එදා කිව්ව නේද හාකෝ මන් යනවා ඔය ඔයාගේ කට්ටියත් එක්ක ඉන්න.. ගොඩක් අය ඉන්නවනේ chat කරන්න කියලා… ඔව් ඉන්නවා තමයි බොල මේ ඉන්නේ කස්ටිය…????…

    තැනකුයි මගේ දග කෙල්ල ඔයාට තමයි මන් මේකෙදි ඉස්තුති කරන්න ඕනි… උම්මා එකක් දෙන්නම ඕනි අනේ ඔයටනම් uuuuuuuuuuuuuuuuuuuuuuuuummmmmmmmmmmmmaaaaaaaaaaa…… ❤️?.. නොදී ඉන්න බැරි කමට දුන්නේ හොදේ…
    එතකොට මන් ඔය කැමතිම කෙනෙක්ද… හාකෝ uuummaa..

    . අනේ අෆේ චූටි මැණික… ඔය මොකක්ද අර කියලා තියෙන්නේ ඔයාට හිතෙනවද මොන විදිහකින් හරි මන් මේ ඩේට සම්බන්දයි කියලා…
    .
    එතකොට අෆේ චූටි මැණිකව කට්ටිය සැක කරා.. එහෙම නේද ආ… පව් අෆේ චුට්ටි කෙල්ල
    ..
    උම්මා..
    .
    .
    • එතකොට මන් මගේ දග කෙල්ලට මොකක්ද කියන්න ඕනි.. අනේ මටනම් බැ ඔව්වා කියන්න…??..
    අෆි සැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ… Hummm…
    .

    1. කියන්න තියෙනවා කිව්වේ මගේ යාලුවෙක් ඉන්නවා සවිදු කියලා …එයත් ඔයා වගේම මොංගල් පොරක්..??? වැඩේ කියන්නේ ඔය දෙන්නගේ මූනුත් එකම වගේනේ ???
      ඔය දෙන්නා එකම වගේ අප්පා
      ….කොන්ඩෙත් එකම වගේ….මූනත් ඒ වගේ …..ඇගත් එක වගේ ……???

    2. Chuuti manike

      දගයො මන් ආයෙ ඔයා එක්ක කතා කල්න්නෙ න්හ් මෝඩයා,කොට්ටොරුවා ,හලකා,බූරුවා,චිම්පන්සියා… ,වස්සා,එලුවා,පලගැටියා ඕනෙම නෑ…ඔයාව….?????????????????????????
      මන් මෙ ලොග් අවුට් වෙලා ඇප් එකත් ඩිලීට් කලනවා………..??????????
      කාලුත් ඔන්නෙ නෑ ???

  34. . එයි දග කෙල්ල ඔය කැමතිනම් විතරක් මේකට මේල් එකක් එවන්න හොදේ…
    Iman. Arundith. @gmail.com.
    කැමතිනම් විතරය්.. හලිද නැත්තම් ඕනි නෑ…
    . ආ කියන්න බැරි වුණා මන් iman අරුන්දිත් හොදේ.. නම නම… එතකොට ඔයාගේ..??..
    .
    .
    Ok කස්ටිය මාත් දැන් යනෝ… හිතෙ ලොකු සතුටක් එක්ක චුට්ටි දුකක් තියෙනවා gb ඌඋම්මාඅ..

    එයි චූටි මන් යනෝ රැට එන්නම් uummaa❤️

    1. ඒ මොකෝ දගයෝ දුක……???

      එහෙනම් බායි….????
      සතුටින් පරිස්සමෙන් ඉන්න ….

    2. හෑ? ,දග මල්ලිය අර කමෙන්ට් එකේ කිව්ව විදිහට ඒ දේ ඉෂ්ට කරන්නද යන්නෙ අලේ ??????????????????

  35. . සිතු අක්කි ඔය කැකිරාව පැත්තේද ඉන්නේ.. අෆි සාමානයෙන් අවුරුද්දට කැකිරාවේ යනෝ.. එත් මෙදා පාර යන්නේ නෑ කොරෝනනේ…. Uuummmaaaaaa….
    ඔය කකිරවෙනම් ඉන්නේ කොයි හරියේද ඉන්නේ..
    කැකිරාවේ නෙමෙයි නම් සොරි හොදේ gb

    1. කැකිරාවේ.තමයි මල්ලියෝ ……අපි ඉන්නේ කැකිරාවේ ඉපලෝගම කියලා පැත්තක……???

  36. Chuuti manike

    දගයො ඒක නෙමෙ ඔයා මොකක් ද අල මගෙ හබී ගැන අහන්න තියෙ කීවෙ ???????????

  37. ළමයී,කො අලේ ඔයාල.දැනුයි අලේ මේ පැත්තට එන්න පුළුවන් වුනේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.