Katha Ahura

පිපුණු මල|දාහත්වන කොටස|නවකතා|කතා අහුර රචක

කතාව කොහොමද?

දවස් ගෙවිලා ගියේ මට ගෙදරින් අඩියක්වත් එලියට තියා ගන්න අවස්ථාවක්වත් ලැබෙන්නේ නැතුව..අහස් ගැනත් කිසිම ආරංචියක් නොලැබුනේ කවිදු අයියටත් තාත්තා අපේ ගෙදර එන්න තහනම් කරපු නිසා..නිවාඩු මාසේ නිසා නංගිත් ගෙදරම ඉන්නවා..හසිත් අයියා වැඩ නිසා කොළඹ ගියත් අක්කට ඉන්න ඕනේ කියපු නිසා අක්කව තියල ගියා..

මේ දවස් ගානටම මං කාමරෙන් එලියට ගියේ නැති තරම්..තාත්තා ගහපු පාරවල් වල තුවාල හොද වෙලා තිබුනත් හිතේ වේදනාව ඊටත් වඩා වැඩියෙන් දැනෙනවා..නිතරම අහස්ගේ මූණ මැවි මැවී පේනව..මතකයන් අතරේ ගුලි වෙමින් ඉන්නවා ඇරෙන්න මට මේ ගේ ඇතුලේ කරන්න කිසිම දෙයක් නෑ..

“පොඩි අක්කා..දැන් ඒ හැමදේම ඉවරයිනේ හලෝ..ඉස්සර හිටියා වගේ ඉන්නවකෝ..”

“ඉන්න තිබුනා චූටි…ඒ..ත්..මට…අහ…ස්ව අමතක කරන්න..බ්..බෑ..නේ..”

අඩ අඩාම මං එහෙම කිව්වේ හිත දුක නිවා ගන්න කතා කරන්න හරි ඉන්නේ නංගි නිසා..

“අහස් ගැන හොයා ගන්න විදියකුත් නෑ පොඩී..කවිදු අයියව මං ඊයේ කඩේ ලගදි දැක්කා..කතා කරන්න යනකොටම අම්මා ආව..කතා කරන්න දුන්නේ නෑ..මාවත් ඇදන් ආවා අම්මා..”

“මෙහෙම හිටියොත් මට පිස්සු හැදෙයි දෙයියනේ..”

කොණ්ඩෙත් අතින් අදින ගමන් මං එහෙම කිව්වේ හැමදේටම වඩා හිතේ වේදනාව දරා ගන්නම බැරි වුණ නිසා..දවස පුරාම මගේ ලගට වෙලා හිත හදා ගන්න දේවල් කියල දෙන්න නංගි උත්සහ කලා..කෑම කවන්න ඇගපත හෝදන්න යන්න ඒ හැමදේම මේ ටිකේම උනේ නංගි අතින්..මේ ගෙදර මගේ පැත්තට කතා කරන්න හිටියේ නංගි විතරයි..

—————————————————————————-

“කට්ටියම පොඩ්ඩක් මෙහාට ආව නං..කාරණාවක් කතා කර ගන්න තියෙනව”

හවස් වරුවක තාත්තගේ සද්දෙට හැමෝම සාලෙට ගියත් මං කාමරේම හිටියා..

“අර කුමාරිහාමිටත් එලියට බහින්න කිව්ව නං හොදයි..”

ඒ සැනින්ම අක්කා ඇවිල්ලා මාවත් එක්කං ගියා..

“දන්නවනේ හැමෝම..සීයාගේ දානේ ලබන සතියේ..මේ පාර හොදටම කරන්න තමයි මගේ කල්පනාව..රෑට හොද බණක් කියවලා..දවල් දානේ හොදට සූදානම් කරලා දෙන්න තමයි හිතන් ඉන්නේ..හැබැයි පොඩි දූ එන මිනිස්සුන්ට පේන්න තමුන් ඔහොම හිටියොත් දානේ පැත්තකින් තියලා මං උඹ ගැන බලා ගන්නං..”

ඔව් දැන් කොහොමත් කරන්න වෙලා තියෙන්නේ ඒක..අනුන්ගේ සතුට වෙනුවෙන් මං හිනා වෙන්න ඕනේ..කොච්චර වේදනා වින්දත් අනිත් අයට පේන්න මං හිනා වෙන්න ඕනේ..

නෑදෑයෝ එක එක්කෙනා දවස ගානේ ගෙදර පිරෙද්දී දානේ දිනත් ලං වුණා..දුර පලාත් වල ඉන්න නෑදෑයෝ ඇවිල්ලා නතර වුණේ සීයගේ දානේ මේ පාර හොදටම දෙන්න ඕනේ කියල..

හැමෝම එකතු වෙලා කැවිලි හදනව..ගෙවල් සුද්ද කරනවා..වැඩ ගොඩයි..මං ඉතින් එන හැමෝ එක්කම හිනා වෙනවා..පොඩි පොඩි වැඩ වලට උදව් වෙනවා..ඒත් හිත ඇතුලෙන් කොච්චර නං විදවනවද කියල දන්නේ මං විතරයි..

—————————————————————————

“චූටි දූ අනේ පුතේ කෑම මේසේ පැත්ත බලනවද..කට්ටියට තව ටිකකින් කන්න දෙනවනේ..”

ඔව් අද රෑ බණ..බණ අහන්න වාඩි වෙලා ඉදලා ඉවර වුණාම මං කාමරේට ආවේ කට්ටිය එක්ක ඉන්නවට වඩා තනිවෙන්න තියෙන කැමැත්තට..අද ගෙදර හරිම කලබලකාරී…නංගිට වුණත් මං ගැන බලන්න වැඩි කාලයක් නැහැ..

ඔය ඉන්න අතරේ තමයි මතක් වුණේ අහස් මට දුන්න ෆෝන් එක..මේ ටිකේම ඒක අල්ලන්නවත් වුණේ නැත්තේ නිතරම මගේ වටේ කවුරුම හරි හිටිය නිසා..ඒත් අද එහෙම නෑ..පරණ පොත් පෙට්ටියක් අස්සේ හංගලා තිබුණු ෆෝන් එක අතට ගත්තේ කොහොම හරි අහස්ට කෝල් එකක් දෙනවා කියලා හිතාගෙන…

කාමරේ ඉදන් කතා කලොත් කාට හරි ඇහෙයි කියන බය නිසා නංගිට මං වොෂ් රූම් යනව කියලා ගේ පිටිපස්සේ තියෙන දර මඩුව එහා පැත්තට හෙමින් හෙමින් ගියා..මෙතන හොදටම කලුවර උනත් අහස්ට කතා කරන්න තියෙන වුවමනාව මගේ බයත් නැති කරලා දැම්මා..

විනාඩි කීපයකට පස්සෙයි අහස් ෆෝන් එක ආන්සර් කලේ..

“සුදු නෝනා…දෙයියනේ…ඔයා…කොහොමද කතා කලේ..කවුරුවත් නැද්ද ලග..ඇයි කතා කරන්නේ නැත්තේ..අනේ මැණික කතා කරන්නකෝ..”

“අද..අද..ගෙදර බණ..ඒ නිසා කට්ටිය වැඩ…ම…මං..හොරෙන් කතා කලේ..”

“ඔයාට ප්‍රශ්නයක් නෑ නේද සුද්දි…ආරංචියක් නැතුව මට පිස්සු හැදුනේ නැති එක විතරයි..”

“ඕ..ඔ..යාට..එදා මොකද උනේ..”

“ඒව ගැන දැන් කතා කරලා වැඩක් නෑනේ මැණික..වෙච්ච දේ වුණා..”

“මට ඔයාව බලන්න ඕනේ අයියේ..”

ඇස් වලට උනපු කදුලු පාලනයක් නැතුව ඔහේ ගලාගෙන යද්දී මං එහෙම කිව්වා..

“අඩනවද සුද්දි..ප්ලීස් මැණික…අහන්නකෝ කියන දේ..මටත් ඔයාව බලන්නේ නැතුව ඉන්න බෑ තමයි..ඒත් ගෙදරින් දැන ගත්තොත් ආයෙත් මගේ කෙල්ලට ගුටි කන්න වෙයි..”

“අනේ..කමක්…නෑ අයියේ….එන්නකෝ…එකම..එ..ක පාරක් ඇවිල්ලා යන්නකෝ…අ..නේ..”

“ඉන්න මං කවිදුට කෝල් එකක් දීල බලන්නං..”

“එනවා නේද…මා..ව..බලන්න..”

“එනවා මැණික..මගේ කෙල්ල ඔහොම අඩනව බලන් ඉන්න බෑනේ මට..මං එනවා..හොද ළමයා වගේ දැන් යන්නකෝ ගෙට..”

කාලෙකට පස්සේ ආයෙත් හිතට බලාපොරොත්තුවක් ඇවිල්ලා…දැනෙන සතුටත් එක්ක ආයෙත් කාමරේට ඇවිල්ලා ෆෝන් එක තිබුණු තැනම හැංගුවා..

ඒ එක්කම තමයි කවිදු අයියා පිස්සෙක් වගේ කාමරේට දුවගෙන ආවේ..දානෙට විතරක් අපේ ගෙදර එන්න තාත්තා එයාට අවසර දීලා තිබුනා..

“පිස්සුද නංගී තමුසෙට..”

“ඇයි..මොකද..”

“උඹ අහස්ට කිව්වද දැන් එන්න කියලා..”

“ඔව්..”

“අනේ රත්තරනේ වෙච්ච ප්‍රශ්න මදිද..”

ඇද උඩ වාඩිවෙලා හිටිය මගේ ලග දණගහගෙන අයියා අහනවා..

“මට මෙහෙම ඉන්න බෑ අයියා..ප්ලීස්..එකම එක පාරක්..අනේ අයියා..”

ආයෙත් කදුලු වැටෙද්දී අත්දෙක එකතු කරලා අයියට වදින ගමන් මං එහෙම කිව්වේ මේ වෙලාවේ උදව් කරන්න ඉන්න එකම කෙනා අයියා නිසා..

“මට නොතේරෙනව නෙවෙයි නංගි..ඒත් මෙච්චර කට්ටිය මැද්දේ කොහොමද ඌ ඔයාට මීට් වෙන්නේ..අනික රශානයත් ඉන්නව..ඌ අදුරනවනේ අහස්ව..”

“මං දන්නේ නෑ..මට එයාව බලන්න විතරක් හරි දෙන්නකෝ..”

“ම්ම්ම්..හරි..ඔහොම ඉන්නවකෝ..පුලුවන් දෙයක් කරන්නං..කදුලු පිහදා ගන්නවා..නැත්තං තව මගුලක්..”

අද කොහොම හරි අහස්ව බලන්න ඕනෙමයි කියලා හිත වද දෙනව.. ආයෙත් ගෙදරට අහුවුණොත් නං කිසිම සමාවක් නෑ..ඒත් හිත කියන දේ අහනව ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන හිතන්න මට ඕනේ වුණේ නැහැ..

—————————————————————————-

“අක්කේ තමුසෙට පිස්සුද හලෝ..”

“ඇයි ඒ පාර මොකද..”

“තමුසේ අහස් අයියට එන්න කිව්වද..අන්න ඒකා ඇවිල්ලා පාරෙ ඉන්නව..කවිදු අයියා කිව්වා ඔයාට එන්න කියන්න කියලා..”

“අනෙ..මං ඉක්මනට එන්නං චූටි..ඔයා මොකක් හරි කරන්නකෝ..”

“ආයේ ගුටි කන්න ඕනේ වෙලාද දෙයියනේ..”

නංගි බය වෙලා වගේ අහනවා..ඔව් මේක අවදානම් තමයි..ඒත් එහෙමයි කියලා ලැබුන අවස්තාව මගහැර ගන්න බෑ..වටපිට බල බලම ගෙයින් එලියට අඩිය තිබ්බේ පාරට යන්න හිතාගෙන..තාත්තා පේන්නවත් නෑ..රශාන් අයියත් කුස්සිය පැත්තට ගියා..නංගි මගේ අත තද කරලා අල්ලගෙන මාත් එක්කම එනවා..

164 thoughts on “පිපුණු මල|දාහත්වන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. සුබ පැතුම් සින්ඩි නංග ?
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. Nithu ?❤️

      සුබ පැතුම් චූටියෝ… ??????????????????????????????????????????????????????????????????????????????????????????

  1. . ලස්සන මතකයක් ?? මොකක්ද බොලේ කියන්න තියෙන්නේ ❤️
    ආ සුබපැතුම් හොදේ ❤️❤️?????????????????????umma

  2. . ok චූටි බතල කොටේ… හොද චුටි ???..
    අලි මේ මොකක්ද කියන්න තියෙන්නේ. මොකක්ද වුනේ ආ..
    ආයේ මාව හීනෙන් දැක්කද ????හලි චූටි බතලි කෙල්ලේ මන් යනෝ හොදේ හෙට ඉස්කෝලේ නේ uuuummmaaa….
    පරිස්සමින් හරිද බුදුසරණයි.❤️?
    මොකක්ද අර කියන්න තියෙනව් කිව්වේ ????

  3. . ඒ මොට්ටස් ඔන්න මන් දැන් දෝ ගන්න ගියෝ හෙට යනවනේ ඉස්කෝලේ ❤️ආ…
    ඉස්කෝලේ ගිහිල්ල ඉගෙන ගන්නේ නැතුව පිස්සු කෙලින්න ඕනි හොද ළමය වගේ හරිද…❤️❤️????

  4. . කෝ බන් උබ රෑ දාලත් නෑ උදේ දාලත් නෑ…?ok ok gm කෙල්ලේ….
    අද ඉතින් ඉස්කෝලේ නේ,❤️❤️❤️
    ඇයි බන් තත්තියෝ ගෑවේ… චුට්ටක් ආයේ මන් දැම්ම ඒ කමෙන්ට් එක බලන්න… එනවා මෙතන හරියට බලන්නේ නැතුව කියවගෙන ????????මෝඩි…
    හරි එහෙනම් බතලි අෆි ඉන්ස්ටෝල් වුනා හොදේ uuummaaa…

    1. . අනේ ඇයි අක්කි එහෙම නිකන් දුකෙන් වගේ ඉන්නේ ??ආ අක්කෝ…????

  5. සුබම සුබ උදෑසනක් අක්කලා,අයියලා, නංගිලා ,මල්ලිලා හැමෝටම❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  6. Chuuti manike

    හී…හී…කොහොම ද …අද ඉස්කෝලේ ගියෙ නෑ අෆ්ෆා ..හෙම්බිරිස්සාව න්‍ර් පෝඩ්ඩක් විතර අම්මි ඉන්න කිව්වා…ඒ හින්දා හිටියා .??❤️❤️
    ම්..ආ අහන්න්කො අර මන් ඊයෙ කියන්න තියෙනවා කිව්වා දෙ..ඊයෙ ඉතින් අපි ගියා ආච්චි ලාගෙ ගෙදර
    ඉතින් එනකොට 6.30 විතර උනා ….
    ම්..දැන් ඉතින් මන් ආවෙ බයික් එකෙනෙ ..එතකොට පාරක් අයිනෙ මනුස්සයෙක් හිටියා සුදු ඇදගෙන
    ඉතින් අපි දිහා බලන් හිටියා මන් ඉතින් හිනා උනා …ආපො නිකන්වත් හිනා වුනෙ නැහැනෙ ..මට ඇත්තටම සුවර් නැති උනා ඒ මනුස්සයෙක් ද කියලා
    ….ඉතින් ඒ කියන්නෙ හෙලඋනෙවට්ග් නෑ එහෙම්මම ඉන්නවා …මන් එතන පහු කරාට පස්සෙ හැරි හැරි බැලුවා
    තව පොඩ්ඩක් වීල් එක්ක්ක්ක්ට බෙල්ල යන්වා ම්ම්…….ඒත් එහ්‍ර්ම්මම ඉන්නවා අප්පා…කොහොම හරි අපෙ ගෙවල් පාරට දානකම්මමම් මන් දැක්කා එහෙම්මමම් හිටියා .ඇස්පිල්ලමක්වත් ගැහුවෙ නෑනෙ ඇප්පා….ම්….මේ.මේ හොල්මන් නෙමෙ වෙන්නැති නෙ ???????????????????????????❤️❤️❤️

  7. Chuuti manike

    අන්‍ර් තේජ් අක්කියෝ කතාවනම් එලකිරි..සූකිරි ටින් කිරි ඈ මරු ❤️❤️❤️❤️????????
    ම්..අනෙ අක්කියෝ අහස් හරිම හොදයි නෙ …මට ඉතින් මුලින්ම සුවර් නැති උනා…දැන් ඉතින් හරි ..ඒත්…….බලමුකො නෙ ???
    ම්..අක්කියෝ අම්බො මාර ලේන් නෙ අෆ්ෆා තියෙන්නෙ ලව් ලේන් …??????
    හෙ .හේ…..මාට්ටුන්‍ර් තාත්තා ට මාර වැඩෙ උනෙ..හැබැයි පව් ඈ දෙන්නාම ගුටි කෑවා ????????

    ම්ම්…එයාගෙ නන්ගි ත් මාර හොදයි ..න්‍ර් ඇයි තරිනි එයාත් මරු යාලුවෙක් ම්…ආ …කවිදු එහෙම.මාර හොදයි ..??????❤️❤️❤️❤️❤️❤️???

    ආමෙ මම්දා අහස් ආයෙත් ගුටි කයිද දන්නෙ නෑ…කයිද.නොකයිද …
    මට හිතෙන්නෙම කයි කියාලා මාට්ටු වෙයි කියාලා ….නෙ බලමුකො මෙ.අක්කියෝ ??????????????????

    අක්කියෝ මට ඉතින් හැමදාම කමෙන්ට් දාන්න වෙන්නෙ න්හ් ඉතින් පුලුවන් වෙලාවට දාන්නම්.ඈ…….??????❤️❤️❤️❤️❤️❤️
    බුදු සරනයි ???? ආදරෙ යි ගොඩාක් ❤️❤️ ❤️❤️ ❤️❤️ ❤️❤️

  8. තේජා අක්කියෝ

    කතාව ගැන නම් ඉතින් මොනවා කියන්න්ද …..කියන්න තියෙන්නේ පට්ටම පට්ට ලස්සනයි කියලා තමයි අලේ.

    මාත් හිතුවේ අහස් කියන්නේ හොද කොල්ලෙක් නෙවෙයි කියලා .මට හිතුනෙම අර අක්කව රවට්ටපු කොල්ලා කියලා ඒත් දැන් නම් හිතෙන්නේ අහස් කියන්නේ හොද කොල්ලෙක් කියලා ….නැත්තන් අච්චර ගුටිකාලා ඉදිද අප්පා. …

    අපේ ස්කූල් එකේ නම් ලව් ලේන් එකක් නෑ හැබැයි ලව් කරන උන්ට ගැලපෙන සුපිරි තැනක් නම් තියේ ???

    චූටි නන්ගියත් ශෝක් නේද …..එයා අක්කට උදව් කරනවනේ….

    අර රශාන් කියන එකා ගැනත් මට නම් පොඩ්ඩක් වත් sureනෑ……අනේ අක්කියෝ දෙන්නව තාත්තට නම් අහුකරන්න එපා හොදද …..

    මටත් හැමදාම කමෙන්ට් දාන්න බැරී වෙයි අක්කියෝ …ඒත් මං හැමදාම කතාව කියව්නවා හරිද …..

    එහෙනම් තෙරුවන් සරනයි අක්කියෝ …ඔයාගේ මේ හැකියාව දියුනු වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ……ආදරෙයි ගොඩක් ???

  9. . හෙලෝ ගායිස් ඔන්න ඔයාලගේ මොට්ට දගයා ආවෝ .. ගෙදර ආව ගමන් නැව…. ඊටපස්සේ එහෙම්මම whats app එකට ඇවිල්ල තියෙන මැසේජ් වලට රිප්ලයි karaල stutes බලලා ?දැන් මේ ආව විතරයි.. හම්බෝ අද දවසනම් කතා කරලා වැඩක් නෑ ඒ තරම් සුපිරි අද ඉතින් දවසම පිස්සු තමයි අන්තිම පීරියඩ් දෙක තමයි එලම ???… එකෙක්ගේ කකුලත් කැපුනා කලිසමත් ඉරිලා කකුලේ දිගටම කැපිල ගිහින් සෙට් එක දුවද්දී ඇනෙකට කැපිල ඊටපස්සේ මන් ඌව ටැප් එක ලගට අරන්ගිය… උට කකුල කපිච්ච එක ගැනනම් ගානක් නෑ කලිසම ඉරිච්ච එක තමයි අවුල???…
    එක කිව්වේ අනේ දෙවියනේ බස් එකේ අද තව තවත් සෙනග පිරියන් කියලා ????? පව් කොල්ලා…
    අද ඉතින් පිස්සු නටල එද්දි සර් කෙනෙක් එළියේ…?… මන් හිතුවේ මන් ඉවරයි කියලා ඊටපස්සේ ෂට් එක යටකරගන්න කියලා කිව්වා එච්චරයි.. තව එකෙක් පන්තියට දුවගෙන ආවා අයිස්ක්‍රීම් පෙට්ටියකින් විසිකරලා ගහන්න පොර සර් ඉන්නව දැක්ක එහෙන්මම ආයේ ආපු විදියටම දිව්වා..
    හිනා කාල මැරෙන සින් ටිකක් වුනේ අදනම්..????????????? අද දවසනම් ෆිස්සු අෆ්ෆා,?

    1. Chuuti manike

      ආ…ඔයා නෑවද අනේ…..ඒක තමා වහින්න වගෙ…ඊයෙත් වැස්සානෙ????????
      අදත් වහී වගෙ නෙ ???

  10. . චූටි මැණික කොහොමද කෝ ඔය ඉන්නවද ❤️ පිස්සි..
    මේ අර හොල්මනක් වෙන්නත් පුළුවන් මානසික ලෙඩක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් බුටක්‌ කාපු එකෙක් වෙන්නත් පුළුවන් ?…
    ඔව් ඉතින් බතල නිසා බෙල්ල කොටයි එක නිසා ට්‍රිවිල් එකට බෙල්ල යන්නේ නැතුව ඇති පිස්සි… ආ නෑ… බතලි ????..
    ඉතින් කොහොම හරි අද ඉස්කෝලේ ගියේ නැනේ හොර ???.
    ආයේ ඉස්කෝලේ කවදද පටන් ගන්නේ චූටියෝ අෆේ 19 ය….
    එයි මේ මට බඩගිනි මන් කාලා එන්නම් හොදේ පිස්සු කෙල්ල..
    මන් හතරට එන්නම් සමහර විට ඉටකලින් එයි නැත්ටම් පහුවෙයි gb බුදුසරණයි ❤️???

    1. Chuuti manike

      යකූ බූට් කනවාද බන් නාකි කට්ටිය ??????
      මේ……මේ….මන් මහත නෑ හලිද හුම්ම්ම්ම්ම්ම්ම්ම් ????

  11. Chuuti manike

    ආ මැට්ටො කොහොම ද ??❤️සැෆෙ ඉන්නොද ???
    අනෙ පව් අනෙ ඒ කොල්ල ????????????
    අහ් මෙ මන් රෑ වෙල එන්නම් …4.45 ට දෙමල ක්ලාස් ?????
    ඉතින් පාඩම් කරන්න තියෙනවා අෆ්ෆා වචන 20 විතර ගිය සතියේ ගියෙත් නෑනෙ හුම්ම්ම්ම්ම්……???????
    බායි මැට්ටො ?❤️

  12. . ආ කස්ටිය නිතු අක්කි ඔන්න මන් ආවෝ ❤️❤️uummaa…
    මොකෝ ඉතින් අක්කි වෙන්නේ ❤️ආ…
    ආ… චුටි මැණික ok රැට සෙට් වෙමු හොදේ… පාඩම් කරගන්න පිස්සි ❤️??…
    තව කවුද දන්නේ අර මනුස්සයා නාකි වුනාට තාම බැදලා නැද්ද කියලා… ඇන්ටි කෙනෙක්ගේන් බුටක්‌ කවද දන්න නැනේ… නැත්තම් අන්කල්ගේ ඇන්ටි බැනල එලව ගත්තද දන්නේ නෑ ?❤️?.
    ඔව් අෆ්ෆා පව් තමයි දැන් මැසේජ් එකක් දැම්ම මන් ඇහුව අම්මා බැන්නද කියලා.. එහෙම අවුලක් නෑලු.. හම්බෝ අදනම් ඇගටත් මහන්සි හිතුනොත් දෝ ගන්නවා ❤️???…
    Ok පිස්සි බුදුසරණයි පරිස්සමින් class එකේ වැඩ ටික හරියට කරපිය… පුළුවන්නම් ඔය දුන්නු වචන වලින් තියෙන අමාරුම වචනේ දාන්නකෝ ??… Ok gb bs බතලි…
    ඔව් බතලි බතලි බතලි…?????uumaa…❤️

    1. Chuuti manike

      අනෙ යනවා යන්න මෝඩයා….
      මන් කොහොම ද දන්නෙ ඇන්ටිගෙන් බූට්ක් කෑවද …කියලා
      ඕනෙමෙ ඔහෙ ගිගින් අහගන්න ??????
      මෙකෙ දෙමල කී එක නැනෙ අනෙ
      ???
      සර්ට පොඩි බටර් පාලක් දාලා ශෙප් වෙනො…….???❤️
      බායි….පීස්සූ පූසො ❤️❤️❤️???

  13. . ඒ ඉස්සෙල්ල ඔය හරි තාත්ති ගැවනේ ආ ??? ඔය එහෙම කිව්වේ මන් දැම්ම කමෙන්ට් එක හරියට කියවන්නේ නැතුව ආයේ ගිහින් කියවනවා එක පිස්සු පුසී ??

    1. Chuuti manike

      කියවලා මෝඩ හරකො….මන් ඉතින් උපදෙස් පිලිපැද්දා හොද ලමයා වගෙ…
      අහ් කොහොම ත් මන් හොදයි නෙ ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ???????❤️❤️❤️❤️
      Bs ❤️❤️?

      1. .. ඔව් ඔව් උබ ගොඩක් හොදයි වෙන නැතුවට.. හොද උතුරලා යනවා බලාගෙන හැලෙයි ???????????????මෝඩි…. බතලි

        1. Chuuti manike

          ඒකන්‍ර් අනෙ ඔයා තේරුම් ගත්ත එක ලොකු දෙයක් මැට්ටො ????????

  14. . අනේ තේජා අක්කි කතාව ලස්සනය්…. මට මේ කතාවට දැම්ම කමෙන්ට් එකක් දෙන්න බැ… මොකද දම්ම්මම කමෙන්ට් එකක් දුන්නොත් මගේ කටින් මොන කුණුහරප කියවෙයිඩ් දන්නේ නෑ,?????..
    මට අනේ මන්ද අර තාත්තා කාරයත් එක්ක පට්ට තරහක් එන්නේ… එත් ඇයි දන්නේ නෑ ????…
    මට දුකක් එක්ක කේන්තියක් තියෙන්නේ…

  15. . මන් කොහොමද බන් දන්නේ.. ඉතින් උබලටනේ ළග ඔහේ ගිහින් අහගන්නවා බුටක්ඩ් කියලා ??
    ඔව් මන් නැවා… මෙහෙත් ටිකක් වහින්න වගේ… අනික ඉතින් දෙයියෝන්ටත් ආතල් ඇති මන් නැවනේ ?…
    ආ ok චූටියෝ කමෙන්ට් එක කියවලනම් මට මැසේජ් එක දැම්මේ අවුලක් නෑ… මන් හිතුවේ කමෙන්ට් එක බාගෙට කියවල මැසේජ් එකක් දැම්ම කියලා ????පිස්සු පුසී දැන් class නේ ok ok එහෙනම් රැට හම්බුවෙමුකෝ..
    ආ අවුලක් නෑ දෙමළ වචනේ සිංහලින් එවන්න ?❤️… Ok gb බුදුසරණයි uuummaa

    1. Chuuti manike

      මොකක් බන් ඒ බුටක්ඩ ආ බූටක්ද අහ්…මන් ද්න්නෙ නෑ අන්‍ර් ඒ කවුද කියාලා ????? අප්පෙ නෑවද ..කියලවාත් කරගන්න බැරි දෙයක් අෆ්ෆා ..ඇත්ත දේව මන්ඩලේටම ආතල් ඇතු….ඊට වඩා පුදුම ඇති ?????
      හෑ හෑ මන් ඔයාගෙ කමෙන්ට් එක්ක 3 පාරක්වත් කියවනවා නැත්නම් තේරුම් ගන්න බෑනෙ ???
      මන් 7 .30 ට විතර එන්නම් ඈ….පොඩි බඩ්ඩක් කලන්න තියෙනවා …?????ඇවිල්ලා කියන්න්ම්කො ????
      ආ…වචනන න්ම්.පන්ඩිහෙ
      ,කොන්ඩාඩුම්, නීරාඩුවාර්හල් ඒවා තමා ඉතින් ????
      Gb…….ආ ????????❤️❤️❤️❤️❤️

  16. .හාකෝ හාකෝ මොකක්ද බඩ්ඩ ??මෝඩ මෝඩි බතල මෝඩි. ඔව් ඔව් දෙයියෝන්ටත් ආතල්..
    අනේ මගේ කමෙන්ට් එක 3න් පාරක් විතර කියවනවද ??????පිස්සුනේ ❤️.
    පන්ඩි හෙල් කොන්ඩණ්ඩු කියන්නේ = පාන්ඩිගේ කොන්ඩේ කියන එක නේද ????????ආ…
    Ok ok හතයි තිහට මාත් එන්න ට්‍රයි එකක් දාන්නම් පිස්සු පුසී…
    (මගේ හොද පිස්සු කෙල්ල) ඔව් ඔය ගොඩාක් හොදයි හැබැයි ??ටිකක් කැතයි ???.
    පිස්සුනේ ok ok බුදුසරණයි uuummmmmmmmmaaaa…
    .
    .
    ආයේ ඔයාලට 19 නේද ඉස්කෝලේ තියෙන්නේ ???

      1. . හොදින් ඉන්නෝ… මයේ හිතෙ???…
        ශේමික නගෝ වාගේ අෆි සන්තෝසෙන් ඉන්නේ ?ආ නැද්ද ??????

    1. Chuuti manike

      මෝඩ තකතීරු හරක් පැටියා..??ඔව්ව් ඔව්ව් ඔයාගෙ උත්තර ය හරු ????හාකො මග්‍ර්න් අහගන්න එපා මැටි මොල් මැට්ටා ??

  17. . අනේ මගේ බානු නංගා දැක්ක කල්… මන් හිතුවේ අෆිව අමතක වෙලත් ඇති කියලා ?❤️❤️??????

    1. M.M.Shameeka Bhanu

      අනේ නෑ අයියා. Past papers කරා මේ දවස්ව්වල. උදේ 6.00ට ඉස්කෝලේ යනවා. 3.30ට ගෙදර එනවා. Homework කන්ද කරනවා. නිදියනව. ඉතිම් free තිබ්බේ නෑ මට

    1. M.M.Shameeka Bhanu

      අයියෝ මම රෙදි නමන්න ගියේ. අපේ අම්මි ඝාන්ටාරෙ ගහනවානේ. ?

  18. M.M.Shameeka Bhanu

    ඔන්න භානු නංගා ආවා ඈ ඔයාලගේ. ??

    අපිටත් නිවාඩු දුන්නා අද.? වැඩ ගොඩකුත් දුන්නා. ? මේ දවස් ටිකේම past papers කරා ඉස්කෝලේ.? අද ඔක්කොම ටික එකතු කරලා දුන්නා අපිට. 19 test එක. ? එපා වෙනවා. ? අද අපිට වෑන් අංකල් අයිස් කීම් අන් දුන්නෝ. මම ආසම ජාතිය. ? ඇතුලේ කිරි, වටේ ෆලූඩා ? අපේ පන්තියට ගංවතුර දාලා වගේ. වතුර ගහගෙන?? අපිත් දියකාවෝ වගේ නිල් වතුර වලින් නාලා ??

    දවස් 10ක් නිවාඩු ?? මම නම් කැමතිම නෑ ? පාලුනේ ඉතිම් මට. ?

    කෝමද ඔයාලට?? හොදින් ඉන්නෝ නේද හැමෝම.? මම හිතනෝ ඒම. ?
    එන්න සෑට ඈ. මම බලන් ඉන්නෝ. ???

          1. . ඔව් ඒ මැට්ට ගියා මැට්ටියේ ????
            දැන් ඉන්නේ විසේකාර චූටි දගයා ??

          2. Chuuti manike

            අනෙ……හලි චුටි හරියට හිනා යන්වා බූ….හෑ…හෑ….

  19. Chuuti manike

    මන් කිව බඩ්ඩ මන් මෙ අච්චාරු හැදුවා අනෙ කොච්චර සාර්ථක ද කියන්වානන් ඇගිලි 2 කුත් කපා ගත්තා ?????????????

    1. . අයියෝ පිස්සු කෙල්ල පරිස්සමින් මොඩියේ නොදකින් ආච්චරුවක් දාගන්න බැරිද අෆ්ෆා ????????????❤️❤️❤️❤️❤️❤️

      1. Chuuti manike

        පුලුවන් බන් …මෙ පිහිය හොයාගන්න තිබ්බෙ නැති හින්දා ලොකු පිහියෙන් කැපුවෙ …..
        ???????

        1. . ලොකු පිහිය කියන්නේ මන්නයක්ද නැත්තම් පොරවක්ද ආ ?????????????????පිස්සුනේ ?

  20. M.M.Shameeka Bhanu

    මේ මම රෙදි නමලා එන්නම් ඈ. නැත්නම් මට කන්න වෙන්නේ හොද කෑමක් රෑට.??

    1. Chuuti manike

      එල එල නමන්න නගො .කෙල්ලෙක් උනාන ම්ම්ම් ගෙදර දොරෙ වැඩ ඉගෙන ගන්න ඕනෙ යන්න පැටියො ???❤️

      1. . අම්බෝ හිනා කවලා ගැස් හදවන්නඩ හදන්නේ චූටියෝ ??????
        එතකොට ඔය ඉගෙන ගන්න ඕනි නැද්ද ??

        පිස්සු කෙල්ල ??❤️

          1. . යකඩෝ හිතල බලන්නම් කියන්නේ මේක මාර වැඩක් නේ ?
            උපදෙස් දෙන්න පුළුවන් හැබැයි කරන්න බැ…?????????..
            Hummm…

          2. Chuuti manike

            ඔව්ව් අනෙ මන් ඉතින් අක්කානෙ අක්ක්ලා උඋපදෙස් දෙනවානෙ ම්….දගයො ඒක නෙමෙ මන් ඔයාගෙ අක්කා වෙන එක් නරකද මගෙන් උපදෙස් ගත්තොත් ????

  21. . අනේ ඉතින් දැන් ඉස්කෝලේ නිවාඩුද යකඩො දවස් 10 යේ නිවාඩුවට නිල් ගහගත්තද ? පිස්සුනේ ???
    ඒ මේ බනුවෝ ඔයාගේ ඉස්කෝලේ මොකක්ද ආ…
    යකඩෝ අපිට ආතල් එකට පේපර් එකක් දුන්නේ නෑ ???පිස්සුනේ…
    Ok පරිස්සමින් බුදුසරණයි ❤️❤️???

    1. M.M.Shameeka Bhanu

      අපිට කෝමත් පිස්සු අනේ. මගේ ඉස්කොලේ නෙහ්.? Sussex college kuliyapitiya. ?

  22. . අෆේ ඉස්කෝලේ නම් ආතල් එකට පේපර් එකක් දෙන්නේ නෑ. ???
    ඒ ඉස්කෝලේ මොන නැතත් හොදට උගන්නන පාටයි.
    ෆ්රයිවට්ද නැනේ ?

    1. Chuuti manike

      අපෙ නම් මම් අහලා බැලුවා ..උගන්නලා හෙන ලොට් එකක් ??????
      හෑ හෑ . මාර වැඩෙ කියන්නෙ මන් කිවානෙ ඉස්කෝලේ එනවා කියලා ම්මන් හියෙ නෑනෙ පව් අෆ්ෆා…මගෙ යාලුවො සෙට් එක ?????????
      අම්ම්බෙ මන් ඉතින් අතිනුත් දාලා හැන්දෙනුත් දාලා කිවා..නැත්නම් ඉතින් උන් බනී මට….මාර අමාරුවෙන් මන් හිනාව නවත්ත ගෙන කිවෙ ????

  23. M.M.Shameeka Bhanu

    මම නමලා ඉවරයි බාගෙට ? මල්ලි පැන්න ඒකට. ? රණ්ඩු වෙලා මම ආවා ඔක්කොටම පනිනවා කියලා.??
    ඊටපස්සේ අම්මි දෙන්නටම බැනලා ඉලෙව්වා ??. “මොකක් හරි කරන්න කියුවොත් රණ්ඩු වෙනවා, මම නම් මේ වගේ ලමයි දෙකලා නෑ” කියලා. ? අපි වගේ ලමයි දකින්න ඉතින් පින් කරන්න ඕනේ?. මම කියන්න ගියේ නෑ කියුවොත් දත් නැතිව හබුන් කන්න වෙන්නේ මට. ??. කොහොම හරි අහිංසක මමත් බැනුම් ඇහුවා. කමක් නෑ ඒකෙන් හරි රෙදි නමන එකෙන් මම බේරුනානේ.?? ඒකම මදෑ.

    1. Chuuti manike

      හෑ හෑ …අපෙ ඔය වගෙ තමා අනෙ මට එක වැඩක්වත් කරන්න දෙන්නෙ නෑ…මන් බැරිම තැන එලියට දාලා දොර වැහුවා ????????

  24. .. චූටි මැණිකට අතන රිප්ලයි එක දෙන්න බැරි හින්ද මෙතනට දාන්නම් ❤️
    ඇ බොල මොඩියේ අක්කලා උපදෙස් දෙන්නේ දැනුමක් ඇතුව.
    එත් ඔහේ මුකුත් නෑ….??..
    මන් ඔයාගෙන් උපදෙස් ගන්නවට වඩා හොදයි වලපල්ලට යනවා ??? මෝඩි පිස්සි ??

    1. Chuuti manike

      හෑ එහෙනම් යනවාකො…..මෙ මගෙන් මුකුත් අයෙ අහන්නෙ එහෙම නෑ…..???????

      1. Chuuti manike

        හාකො එහෙනම් මට ආයෙ චුටි අක්කා චූටි අක්කා ගාන් එන්න එපා හරිද ???????????

  25. M.M.Shameeka Bhanu

    මේ දඟ අයියේ ඔයා ඇහුවනේ අපේ ඉස්කොලේ private ද කියලා? ඕ අයියේ මොන්ඩිසෝරි කාලේ ඉදලම english medium ඉතින්. ???

          1. . කවුද ඩො පිස්සා. අෆි එල කොල්ලෝ හරිද ගහනවා උස්සල පොලේ සෙද්ද ??

          2. Chuuti manike

            හාකො මන් බෙල්ලෙන් අල්ලලා තියන්වා දොර මුල්ලෙන් සරිද ????

  26. Chuuti manike

    ලමායි මන් කොච්චර බයානකද කියන්වානම් අපෙ මල්ලිට උදැල්ලෙනුයි,පොරවෙනුයි,මොගහෙනුයි ගහන්න ගිහින් තියෙ ?????????

  27. . අනේ ෆල ෆල ෆල..???මොනාටද දන්නේ නෑ දැනුමක් තියෙන්නේ තකතීරු පිස්සි. මෝඩි..
    Ok ඔයාලට මොනාද කරන්න පුළුවන් ?❤️

      1. M.M.Shameeka Bhanu

        ????
        අනේ පොල් සොටී හදමු අපි. ඔවා පොල් ගාන්න මම සොටී තුනී කලන්නම්. දඟ අයියාට පොල් සොටී හදන්න කියමු. හාද

        1. Chuuti manike

          අඩෙ ඒ මෝඩ පැටියාට ලුනුමිරිසකුත් හදන්න කියන්න ????❤️

    1. Chuuti manike

      ආහ් ඕනෙ එකක් බබී….
      ගෑනු ලමයෙක් උනාම සින්දුත් දැන ගම්න ඕනෙ ???

  28. M.M.Shameeka Bhanu

    මගෙ සිත් අහසේ පෑයූ සද නුඹ
    වැසී ගිහින්නේ වලාකුලෙන්
    අතරින් පතරට පෙනෙනා සද නුඹ
    දැක දැක සිත නම් පෑරේවී.
    ❤️❤️❤️

  29. . අඩෝ නො.. ඇ බොල චුටියෝ ආසයිනේ පොල් ගානකම්.. කෝ ඉතින් දෙන්නම කියාගෙන යන් මොනවද හදන්න දන්නේ කියලා ??.ඔන්න මන් පොල් ගානවා, අහම්බෙන් තේ හදනවා, තව ලුණුමිරිස් බත් හෝදලා තියෙනව්.. එතකොට තව සොසේජස්, පපඩම් වගේ ඒවා බැදලා තියෙනෝ හෙට පුළුවන් වුනොත් අම්මත් එක්ක කෑම උයනවා ????

    1. Chuuti manike

      අනෙ හලි ශොයි අනෙ ….ම්….මත් ඉතින් ඔය එහෙන් මෙහෙන් පුලුවන් ..????
      ඔව්ව් මගෙ මැට්ටො ඔයා පොල් ගාන්න ඕනෙ ????

    2. M.M.Shameeka Bhanu

      මට ඉතින් ඔක්කොම වගේ පුලුවන්. රතු අලයි, කරෝලයි ඇරෙන්න. ??

    3. Chuuti manike

      මම් නම් ඔය තෙ හදන්න මාත් දන්නවා … ම්ම්…ඔය පරිප්පු ,සොසෙජස් ,එහෙම උයන්න දන්නවා ,අහ් අඹරෙල්ලා එහෙම දන්නවා , ම්ම්..ඔය කැරට් අල ඔය වගෙ ඒවා දන්නවා…???
      ඔය නිවාඩු දවසට පුඩින්,කොත්තු,රයිස් ,පරාටා ,රෝල්ස් ,පැටිස් එහෙම හදනවා….තව ඔය එක එක විකාර දන්නවා….මන් ඉතින් ඔය ඉන්ටනෙට් එකෙ අලුත් කැම එහෙම් හදනවා ???????

  30. M.M.Shameeka Bhanu

    අක්කි මට නන්න වෙනවා.
    හෙට class නෙහ්. උදේ 7.00 ඉදලා රෑ 7.00 වෙනකල් දොයියන්නලු උදේ 5.30ට ඇහැරෙන්න.
    බායි
    බුදුසරණයි චූටි අක්කි, දඟ අයියේ, අනිත් හැමෝටමත්
    පරිස්සමින් ඉන්න
    ආදරෙයි ගොඩාක්
    Good night
    Sweet dreams
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. . අනේ දෙයියනේ යකඩෝ නොමැරී මැරෙනවා කියන්නේ ඕකට තමයි… බුදුසරණයි නොන්ගෝ පරිස්සමින් ඉන්න හොදේ ආයේ පුළුවන් වෙලාවක එන්න හොදේ හොදට ඉගෙනගන්න uuuummaaa…?????????

    2. Chuuti manike

      හලි පැට්ටො අප්පෙ ම්ම්..හා..හා.
      බුදු සරනයි ???? ආදරෙ යි ගොඩාක් ❤️❤️
      පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️
      උම්ම්ම්ම්ම්මා ❤️❤️❤️❤️❤️

  31. . මොන ??
    අර youtube එකේද…
    ඔව් ඔව් ඒ මන් තමයි ආ මන් එකට video එකක් දාන්නම් ආ හැබැයි හිනා වුනොත් මරනවා..
    ඒ video එක මන් කොන්ඩේ වවල තියෙද්දියි කොන්ඩේ කපල තියෙද්දියි… හැබැයි ඔන්න විහිළු කරන්න එපා ?????. මොකද ඒ video එකේ මන් කැතයි ?

    1. Chuuti manike

      අහ් හා දාන්නකො මෙ කවද්ද දාන්නෙ දැන් ඉතින් ඕක හැමොම බලන එකනෙ සුදූ…..යකූ හිනා යනවානම් ඉතින් මොනා කරන්නද ?????????
      ඒ මෙ ඒ ඔයාමද කියලා සුවර් නැති උනා dp එකෙ ඉන්නෙ ?????

    2. . මේ කතා අහුරෙන් ඕක ඇහුව තුන් වෙනි කෙන ඔය මන් හිතන්නේ ඕක ඇහුව ???

  32. . මොන ??
    අර youtube එකේද…
    ඔව් ඔව් ඒ මන් තමයි ආ මන් එකට video එකක් දාන්නම් ආ හැබැයි හිනා වුනොත් මරනවා..
    ඒ video eeඑක මන් කොන්ඩේ වවල තියෙද්දියි කොන්ඩේ කපල තියෙද්දියි… හැබැයි ඔන්න විහිළු කරන්න එපා ?????. මොකද ඒ video එකේ මන් කැතයි ?

  33. Chuuti manike

    ඒමෙ ඔයා කෑවදො …මන් කාලා එන්නම් ඈ…මගෙ බඩෙ පනුවො බොක්සින් ගහනවා දැන් දෙවෙනි වට්‍ර් ඇරබිලා…3 ඇරඹෙන්න කලින් යන්න ඕනෙ ?????❤️❤️
    Gb ??❤️❤️?

  34. . අරක දාන්න ට්‍රයි කර හිත කිව්වා එපා කියල ඒක නිකම් හරි නෑ වගේ ?

  35. .ඔන්න ඔහේ අරක දැම්ම පස්සේ බලන්න මැසේජ් එකක් දාන්න මන් දැනට yano??

  36. . අඩෝ චූටියෝ මට බයයි බන් සබ්ස්ල දෙන්නයි එක්කෙනෙක් ඔය අනිත් කෙනා… එතකොට මේ විනාඩි ගානට 8ක්‌ බලලා එක එක නගිනවා මට පේනවා ❤️❤️අඩෝ බයයි බන් ?

  37. . ado man mita kalin youtube එකට video එකක් දැම්මත් මෙච්චර ඉක්මනට නැගල නෑ බන් මමත් මගේ අනිත් එකේ එක සබ් පාරක් දැම්ම ❤️ ….

      1. . නැ.. නෑ… එව්වා youtube චැනල් වලට දැම්ම ඒවා මේකට අයිති ඒවා නෙමෙයි ? ඔන්න ඔහේ තියෙනව් බන් බලමුකෝ හෙට වෙද්දී කියක් බලයිද කියලා ?

        1. Chuuti manike

          ඔයාගෙ කැමැත්ත අපලාදෙ මන් මේකට දාන්නද කමෙන්ට් එක හැබැයි ඉතින් මෙකෙ ඔකෝම ඒක බලයි නෙ …..???

  38. ඒ දැන් 11 එකට කමෙන්ට් කරන්න බැරිද මන් කමෙන්ට් box එකට යන්න හැදුව යන්න දුන්නේ නෑ

    1. Chuuti manike

      අහ් මාත් අහන්න ආවෙ කමෙන්ට් එකක් දාන්න ගියෙ බෑනෙ දාන්න ??

  39. ඒ 3න් 1ක්‌ මන් ?.. අනේ මන්ද ආයේ දවසක වෙන video එකක් දාද්දීත් බලන්න ඕනි කමෙන්ට් box එක වැඩ නෑ.. මන් ඊටපස්සේ මගේ අනිත් චැනල් වල video වලට ගියා එවලත් කමෙන්ට් box එක නැති වෙලා ??

  40. . gn චූටියෝ හොදේ පරිස්සමින් ඉන්න…❤️❤️uumma… හෙට හම්බු වෙමු පුළුවන් වුනොත් රැට එන්නම් gb බුදුසරණයි

  41. . අඩෝ නො 19ක්‌ බලලා. මීට කලින් එක video එකක්වත් එච්චර බලලා තිබ්බේ නෑ වැඩිම දාහත එකත් මාස දෙකක් ඇතුලත ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.