Katha Ahura

පිපුණු මල|විසිවන කොටස|නවකතා |කතා අහුර රචක

5/5 - (1 vote)

නංගි ගෙදර එනවා කිව්ව නිසා උදෙන්ම නැගිටලා ගේ අස් කරලා කෙල්ලට රසට කන්න කෑමත් හැදුවා..ඉක්මනින් වැඩ කරලා ඉවර වුණ නිසාද කොහෙද නංගි පරක්කුයි වගේ දැණුනේ..දවල් එක විතර වෙද්දී කෙල්ල ගෙදර ආවා..

“මහන්සි පොඩී..බස් වල එන්න එපා වෙනව..”

“මං බීම හැදුවා..ඉන්නකෝ අරන් එන්නං..”

නංගි වෙනුවෙන්ම හදපු බීම එක අරන් ඇවිල්ලා එයාට දීලා බලන් හිටියේ පොඩි එකෙක් වගේ රස කර කර බොන හැටි..

“ඇග සෝද ගන්නකෝ චූටි..මං කෑම ලෑස්ති කරන්නම්..”

මං දිහා ටිකක් වෙලා බලන් හිටිය නංගි ලගට ඇවිල්ලා මගේ අත් දෙකෙන් අල්ල ගත්තා..

“ඔයා අද සතුටින් ලොකූ..”

“එහෙම දෙයක් නෑ චූටියෝ..ඔයා ආවනේ..මට පාලු නෑනේ..”

“ඒක බොරුවක්..ඇත්ත කියන්න..අහස් අයියව හම්බුනා නේද..”

තවත් නංගිට බොරු කියලා තේරුමක් නෑ වගේ හිතුන නිසා ඊයේ සිද්ද වුණ හැමදේම මුල ඉදන් අග වෙනකම්ම කිව්වා..හිතටත් නිදහස් වගේ..හොර වැඩක් කලත් මං ඒක කාට හරි කිව්වනේ..

“අහන්න පොඩී..ගෙදරින් කවදාවත් ඔය සම්බන්දෙට කැමැත්ත ලැබෙන්නේ නෑ..ඒ නිසා ඔයා හොදයි කියල හිතෙන තීරණයක් ගන්න..”

“මං ඒක දන්නව චූටි..බලමුකෝ..කවදම හරි කැමති වෙයිනේ..”

“ඒව නං හීන තමයි..ඔයා දුක් විදින්න එපා පොඩී..මට බලන් ඉන්න බෑ..අනික ඔයාට ලොකු දුකක් දරා ගන්නත් බෑ..ඒ නිසා ඔයාගේ සතුට තියන තැන ඔයා නතර වෙන්න..”

“මට ඕක කියන්නද මෙච්චර දුර ආවේ..ආහ්හ්..”

“විහිලු නෙවෙයි…මටත් කවද වෙනකං උදව් කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑනේ..”

එහෙම කියල නංගි කාමරේට ගියා..අම්මලත් නංගි ආව නිසා ගෙදර එනවා කිව්වා..ආයේ ඉතින් අහස්ට කෝල් එකක්වත් අරන් ඉවරයි..මං හිතුවේ එහෙමයි..

————————————————————————–

“හරි මහන්සි දරුවෝ..දවස් ගානක් ලෙඩෙක් ලග සාත්තුවට ඉන්නව කියන එකත් ලේසි නෑ..”

“අම්ම එහෙනං ටිකක් නිදා ගන්න..මං කොහොමත් දවල් රෑටත් එක්කම ඉව්වා..”

“ඒක හොදයි..ඇගපත හෝදන් නිදා ගන්න ඕනේ ටිකක්..තාත්තත් එනව කිව්වනේ..ආවම මට කතා කරන්න පුතේ..”

කොච්චර අපි නරක වැඩ කලත් අම්මට ඒව මතක ටික දවසයි…ඒ අපේ අම්මගේ හැටි..අපිට පොඩි තුවාලයක් වුණත් අපිට කලින් අම්ම අඩනව..වෙලාවකට මං නිසා අම්මා දුකින් ඉන්නවදෝ කියලත් හිතෙනවා..

තාත්තත් ගෙදර ආවේ රෑ වෙලා..හැමෝම කාලා බීලා නිදා ගත්තේ දහයට විතර..උදේ පාන්දරම නැගිටින එක මගේ පුරුද්දක්..මං එහෙම නැගිට්ටත් නංගි නං ටිකක් කම්මැලි..එයාට දවල් වෙනකං නිදා ගන්න ඕනේ..

හදිස්සියේ ගෙදර ආවේ ඇයි කියලා ඇහුවත් නංගි කිව්වේ අම්මලා ගෙදර නැති නිසා මගේ තනියට ආවා කියලා..තාත්තා නං ඉස්කෝලේ වැඩ පාඩු වෙනව කියල බැන්න එක විතරයි කලේ..

වෙනදා වගේම උදෙන්ම නැගිට්ටේ අම්මත් උදේන්ම වැඩ පටන් ගන්නව කියල දන්න නිසා..පොඩි උදව්වක්වත් දෙන්න පුලුවන් වුණා නම් අම්මට තව මහන්සි වෙන්න ඕනේ නෑනේ..

ඒත් මං නැගිටිනකොට නංගි ඇදේ නෑ..අද ඉර අනිත් පැත්තෙන් පායලද මන්දා..කොට්ටේ අස්සේ හංගගෙන හිටිය ෆෝන් එක අරන් අහස්ටත් ගුඩ් මෝනින් කියල මැසේජ් එකක් දාලා මාත් කුස්සියට ආවා..

“නැගිට්ටද පොඩී දූ..ඉන්න මං තේ හදන්නම්..”

“නංගී මොකද අම්මා අද උදෙන්ම නැගිටලා..”

“කෝ නැගිටලද..මං දැක්කෙත් නෑනේ..සාලේට වෙලා ටීවී බලනවද දන්නේ නෑ..”

“පිස්සුද අම්මා..මේ වෙලාවට මොනව බලන්නද..”

“අනේ මන්දා දරුවො..එයාට වෙලාවක් කලාවක් තියනවද ඕක බලන්න..මෙන්න දෙන්නටම තේ හැදුවා..නංගිටත් ගිහින් දෙන්න.”

“චූටී..එන්න තේ බොන්න..”

නංගිට කතා කරගෙනම සාලෙට ගියත් එයා සාලෙත් නෑ..ඉස්සරහ දොරත් වහලා..වොශ් රූම් එකේ වෙන්න ඇති කියල හිතලා මං ඒ පැත්තට ගියේ තේ හැදුවා කියන්න..ඒත් එතනත් නෑ..ආයෙත් කාමරේට ආවත් කාමරෙත් නෑ..ගේ වටේම ඇවිද්දත් නංගිව හොයා ගන්න මට බැරි වුණා..

“අනේ…අම්මා..නංගි නෑනේ කොහෙවත්..”

“ඔය කොහෙට හරි වෙලා ඇති දරුවෝ..සීයා ෆෝන් එකක් අරන් දීලනේ ඕක ඔබ ඔබ ඇති..”

ආයෙත් ටිකක් හොයල බලන්න ඕනේ නිසා සාලෙන් එලියට යන්න ගිහිල්ලත් මං ආයේ කාමරේට ගියා..නංගිගේ ෆෝන් එක මගේ පොත් මේසේ උඩ තියනව..හිතට පොඩි තිගැස්මක් ආවත් ගෙදර අවටම නංගි ඇති කියල හිතලා ආයෙත් හොයන්න ගත්තා..කොහෙන්වත් නංගිව හොයා ගන්න බැරි වෙනකොට මගේ ඇස් වල කදුලුත් පිරිලා..

“අම්මේ..නංගි කොහෙවත් නෑ අම්මේ..ෆෝන් එක කාමරේ තියෙනව..”

“චූටි කොහේ කියල යන්නද දරුවෝ මේ උදේ පාන්දර..”

“මොකද පොඩි දූ කෑගහන්නේ..දැන් කොච්චර වෙලා ඉදන්ද මං අහන් ඉන්නේ..”

“අනේ තාත්තේ නංගි නෑනේ..අපි ටිකක් හොයමු..මං හැමතැනම බැලුවා..”

“පොඩි දු..මාත් එක්ක විහිලු කලාට කමක් නෑ..දන්නවනේ තාත්තට තරහ යනවා..”

“දෙයියනේ…මං විහිලුවක් නෙවෙයි කරන්නේ..ඇත්තමයි අම්මේ..චූටි නෑ..”

එතකොට නං අම්මයි තාත්තයි දෙන්නත් බය වුණා..අපි තුන් දෙනාම හැමතැනකම නංගිව හෙව්වත් හොයා ගන්න බැරි වුණා..තාත්තා කෝල් කල නිසාම රශාන් අයියා කවිදු අයියා වගේම අපේ ගොඩක් නෑදෑයෝ ගෙදරට ආවා..ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම නංගිව කොච්චර හෙව්වත් අපිට එක හෝඩුවාවක්වත් ලැබුනේ නෑ..ඒ නිසාමයි තාත්තා පොලිසියට ගියේ..

පොලිසියෙන් අපේ ගෙදරට එන්න නං ලොකු වෙලාවක් ගියේ නැහැ..අපි හැමෝගෙන්ම කට උත්තර ගත්තට පස්සේ නංගිගේ ෆෝන් එකත් එයාලා ඉල්ල ගත්තේ මොනවම හරි දෙයක් ඒකෙන් හොයා ගන්න පුලුවන් වෙයි කියල හිතලා..

89 thoughts on “පිපුණු මල|විසිවන කොටස|නවකතා |කතා අහුර රචක”

      1. Chuuti manike

        ටැන්කූ අක්කියෝ මම් කාලා එන්නම් ඈ ?????❤️❤️❤️❤️❤️❤️❤️❤️?❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. Congregation මගේ චූටි මැණිකේ?
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Chuuti manike

        අම්ම්බො අක්කියෝ ටැන්කූ ඈ ගොඩායි කෑමඩෝනට්,බිස්කට් ,නූල්ඩස් …ම්ම්..සෝයි ????????❤️❤️❤️❤️

  1. . මගේ චුට්ටි කෙල්ල කොහොමද ඉතින් සුබ පැතුම් කිව්වා ඕන් ❤️?
    තෑගි නෑ බන් දෙන්න… මන් ඔයාට නෑ ඔයාලා හැමෝටම ලොකු සප්ප්‍රයිස් එකක් දෙන්නම් ok…??? මෙන්න මගේ හෙඩ් ෆෝන් එක තියාගන්න ?❤️? එත් ඕක කැඩුන දැන් තියෙන්නේ කලු එකක් ????

      1. . එක තමයි ප්‍රශ්නේ…
        ??? එකට උත්තරෙත් ඔයාම දන්නවා මගේ හිතෙ

        1. Chuuti manike

          අහ් මෙ හැමදාම හොදයි කියනකොට ආතල් නෑනෙ ඒකයි…..??

          .

          ..

          .

          .

          ෆිස්සුනෙ ?

  2. . අනේ මට හිතෙනවා මගේ චූටි කෙල්ලට මාත් එක්ක ඉරිසියා හිතිල වගේ ???..
    ඇයි නැත්තම් මාත් එක්ක තරහ වෙන්නේ ආ… මට කියන්න ඉතින්… ඇයි app එකෙන් ලොග් අවුට් වෙන්නේ… ප්ලීස් කියන්න ❤️?

    1. Chuuti manike

      අනෙ සුදූ ඔක්කොම ටම කලින් කියන්න ඇයි දැන් මන් ඊර්ෂ්‍යා කියලා ???

      1. Chuuti manike

        ම්ම්..ඔයා සෙල්ෆි ගහනකොට ඔයගෙ හෙඩ්සෙට් එකයි…සන්ග්ලාස් එකයි නැති ව සෙල්ෆි ගැහෙන්නෙ නැද්ද ?????

  3. . මන් දන්නේ නෑ… නිකන් හිතුනා ඇයි ඔය ඉතින් ලොග් අවුට් වෙන්නේ

    1. Chuuti manike

      යකඩො මෙක මාර කතාවක් නෙ …..හුම්ම්…එහෙම හිතෙන්නෙ නෑනෙ ??

  4. . මන් කැමතිම දෙක
    .. මන් කැමති ඒ දෙකට නිකන් ෆොටෝසුත් තියෙනෝ…
    නෑ.. ආලේ මන් බොරුවට ඔයාගේ කොල්ලා ගැන ඇහුවේ ????

        1. Chuuti manike

          ඒක වැඩක් නෑ. මට ඔයාගෙ සප්‍රයිස් එක ටීකාක් හිතෙනවා මොකක් ද කියලා…1 නෙම්ම් දෙක තුනක්ම බලමුකො නෙ

          1. Chuuti manike

            ආපො බෑ….කියන්න බැරියි….මන් දැන ගත්තා ම ඇතු ??

      1. අහ් අපේ දග මල්ලියගෙ සප්‍රියිස් එක ?බලමුකෝ මොන වඒ සප්‍රියිස් එකක්ද ගදය දෙන්නෙ කියා……???❤️❤️❤️??????

    1. නෑ අෆ්ෆා මේ දවස් වල කිසි සැපක් නෑ අවුරුදු නේ වැඩ ගොඩයි කල ෆන්න වෙලවක් නෑ ????ඔයා සැෆෙන් ඉන්නවද ඉන්නවනම් එච්චරයි ??

    2. නෑ අෆ්ෆා මේ දවස් වල කිසි සැපක් නෑ අවුරුදු නේ වැඩ ගොඩයි කලගල්ල වෙලවක් නෑ ????ඔයා සැෆෙන් ඉන්නවද ඉන්නවනම් එච්චරයි ??

  5. .. Good night කස්ටිය චුටි මැණික gn හොදේ හෙට class අෆ්ෆා…
    උදේ අට දහය ❤️

  6. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් ඇන්ඩ් ගුඩ් නයිට් ❤️❤️❤️❤️???????ෆරිස්සමින් ඉන්න ????????

  7. Chuuti manike

    අක්කියෝ මොකක්ද අප්පෙ ඒ පාර වෙන්නෙ…..??????
    අක්කි හැමදාම උත්තර නැති ප්‍රශ්න දීලා යන්වා..ම්…නන්ගි දැන ගත්ටහ නෙ……??????
    ම්ම්…නන්ගා ටත් කොල්ලෙක්ගෙ සීන් එකක්ද …..පැනලාවත් ගිගින් ද මන්දා ….ඒ ත් ෆොන් එක තියලා ගිහින් ….ප්‍රශ්න ගොඩක් අක්කියෝ ….???????????????
    ම්…පොලිසිය යට කියලා හිටන්..

    ?????????
    ම්….මට හිතෙන්නෙ ෆොන් එකෙන් මොනාලි හොයා ගනී කියලා ….හෙට බලමුකො ❤️❤️❤️❤️❤️❤️??????????

    අක්කියෝ ලස්සනයි කතාව…❤️❤️❤️
    බුදු සරනයි ???? ආදරෙ යි ගොඩාක් ❤️❤️

  8. Good morning මගේ දඟ පව්ලේ දඟයෝ හැමෝටම ???

    Good morning ලොකු අයියේ ???

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!??

    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න,බුදුසරණයි!????

  9. gm කට්ට්ය දඟ බබා…ගුඩ් මොර්නින්ග්..
    ane ඔන්න මන් මේල් එකක් ….??
    පරිස්සමිං ඉන්න හැමෝම…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා….
    හිම්ම්ම්

    1. ඔහොම යමුකෝ නේ… ??
      මේ දඟයෝ දඟ කෙල්ලට එක එක එක දේවල් එහෙම කියන්න එපා අද හලිද? කියලා තිබ්බොත් උස්සල පොලේ ගහනවා ???

      1. .අනේ අයි අක්කි එහෙම කියන්නෙ…දඟ කෙල්ල එ නම සස්සනයිනෙ…
        මට අක්කි ගැනත් විස්තර ටිකක් කියන්නකො…ඉතිං,?

        1. ඒ නම සස්සනයි තමයි නංගියෝ ??මට වයස 15 ඉන්නේ 10යේ පන්තියේ ?මම ගොඩාරියක් ලස්සනයි… හරිම අහිංසකයි…. මාව දැක්කොත් එහෙම ඔයාලාට හිතාගන්නවත් බැරි වෙයි මේ jasi අක්කි කොච්චර ලස්සනයි ද කියl ????ඉන්නේ නුවර
          තාම චූටි, කූටි, ලපටි කෙල්ලෙක් ?
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .

          .
          .
          .
          .
          .
          මම ඉහත සඳහන් කල සියලු දේ අසත්‍ය තොරතුරු බව කරුණාවෙන් සලකන්න..??
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          මම ඉන්නේ නුවර නංගියෝ 2003ඉපදුනේ තාම වයස 17යි
          මම තමයි මේ app එකේ ඉන්න ගොඩක් අහිංසකම කෙල්ල ?

          1. අම්බෝ අක්කියෝ ඒ අන්තිමට කිව්ව එකනම් විශ්වාස කරන්න අම්මාලුයි කොහොමර්හ් මේ app ඒඑ අහිංසක අය නෑනෙ ඒක නිසා හොදයි ඉතිම්..????

          2. චූටි නංගිත් නුවර නේද ඔයාල දැකල තියෙනවද

  10. හෑ….. දඟ කෙක්ක …හිම්ම්ම්ම්ම්ම්…..
    කොහමද ඩගයො…උම්ම්ම්ම්ම්ම්මා…
    දඟ කෙක්ක එ නමත් මරුනෙ ද..
    හිම්ම්ම්ම්…
    මොකෝ කරන්නෙ ඉතිං

  11. hi කවුරුත් නැද්ද ඩගයො ඔයට class ද…කවුරුත් නෑනෙ එහෙනම් මමත් යනො …හිම්ම්ම්ම්..ඩුකායි…???

  12. අක්කලා,අයියලා,නංගිලා ,මල්ලිලා හැමෝටම සුබම උදෑසනක්❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  13. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම ??????????????????????? ආදරෙ යි ගොඩාක් ❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????? බුදු සරනයි ????

  14. Chuuti manike

    Hii කස්ටිය ….ම්ම්..
    අපි ඇදුම් ගන්න යනො….❤️❤️?????????????
    ම්ම්…
    ගිහින් එන්න්ම ඈ….??
    ම්…හවස් වෙනකම් එනවා බොරු ඉතින් ❤️❤️❤️❤️
    Gb ..❤️❤️❤️umma…..??❤️

    1. ඔව් බලන්නකෝ ඔයාට මාල කට්ටක්කන්න වෙන්නෙ චූටි නංගෝ කියන්නත් දුකයි මාර්හ් දවස් දෙකකට කලින් ඔය කට්ට කෑව අෆ්ෆ මට නම් එපා උනා? කමන් නෑ ගිහින් එන්නකෝ මටත් ඇදුමක් ඕනි හොදේ??පඑඉස්සමින් ගිහින් එන්න මැනික???❤️❤️❤මරිල ඊලග ආතමෙ/////////////////////////////////සංආඅර ගමනේම ආදලෙයි ගොඩාක්❤️❤️❤️?❤️?❤️?❤️?❤️?❤️

        1. නෑ බොක්ක ඒ මොකෝ එහෙම ඇහුවෙ කොලෙක් කියල හිත ගන්න මං ආස එහෙම ඉන්න???????

  15. . අඩෝ town යනෝද ඔයාට සතුටු දායක කතාවක් කියන්නම් ඔයාට සසර කලකිරෙනවා ෂුවර් ?? අෆි ඊයෙ ගියා.. එත් ඇදුම් ගන්න විතරක් නෙමෙයි ???
    වතුර බෝතලයක් ගෙනියහන්… මටත් ඊයෙ සසර කලා කිරුනේ… වතුර නැතුව ??❤️❤️????පරිස්සමින් ගිහින් එන්න හොදේ බුදුසරණයි uuummaa

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.