Katha Ahura

මෙන්න අද කතා අහුර ජයග්‍රහකයන් | කතා අහුර බක්මහ උළෙල 2021

කතාව කොහොමද?

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම අවුරුද්දක් වේවා. ඔන්න දෙවැනි පාරටත් අපි කතා අහුර පාඨක, රචක හැමෝම වෙනුවෙන්. මෙන්න තියෙනව‌ා අද දිනපු අයගේ ලිස්ට් එක. හැමෝමටම සහභාගී වුණ එකට ස්තුතිය ඇප් එකෙත් සියළුම තාක්ෂණ දෝෂ දැන් හදලා තියෙන්නෙ. හැමදාම කතා කියවන්න කතා අහුර එක්කම ඉන්න. දිනපු නැති අය දුක් වෙන්න එපා. සහභාගී වුණ එක තමයි වටින්නේ හැමෝගෙම සතුට වෙනුවෙන්..

පුළුවන් හැමෝම ඇප් එකේ දකුණු පැත්තේ උඩම තියෙන පොඩි ඩොට් 3 ක්ලික් කරලා RATE US ක්ලික් කරලා 5 STAR දෙන්න. අර කියපු මරුම මරු රබන් පද ටිකක් REVIEW එකට දාන්න.

ඇඩ්මින් චන්දිම

1. අලිය‌ට ඇස තැබීම

නිවැරදි පිළිතුර වුයේ Q14  වුවද ආසන්නම පිළිතුර Q7 ලෙස සටහන් කරපු  SANDALI2004 දිනනවා තරගය.

 

2. වාසනා මුට්ටී තරගය

නිවැරදි පිළිතුර වුයේ 3,44,80  වුවද ආසන්නම පිළිතුර3,46,79  ලෙස සටහන් කරපු  CHUUTI MANIKE දිනනවා තරගය.

3. හොදම රබන් පදය

SLEEPING BEAUTY

BROKEN HEART

4. හොදම බොරුව
මෙන්න ඉන්නවා අද දිනපු කෙනා බොරු කියන්නම උපන් NITHU

5. සැගවුණු වස්තුව
හැමෝටම අමාරූ වූණාට උත්තරය දුන්නා. පිළිතුර හොල්ඩරය

මෙන්න ඉන්නවා අද දිනපු SITHUUUU

හැමෝම ඇප් එකේ දකුණු පැත්තේ උඩම තියෙන පොඩි ඩොට් 3 ක්ලික් කරලා RATE US ක්ලික් කරලා 5 STAR දෙන්න.

 

ජයග්‍රාහකයන් 0717196171ට whatsapp මැසේජ් කරන්න…

179 thoughts on “මෙන්න අද කතා අහුර ජයග්‍රහකයන් | කතා අහුර බක්මහ උළෙල 2021”

  1. අපොයි දෙයියනේ,අලියගෙ ඇස් අනිත් පැත්තට කියලනෙ හිතුවෙ ??
    මං කිව්වෙ මේ අලියව අනිත් පැත්තට ඇඳල ඇති කියල හිතුවෙ?

  2. අනේ අනිච්චං මේ අලි මල්ලි දොයියන් නේහ් ඉඳලා තියෙන්නේ …??
    නැත්නම් කස්ටියගේ ඇහැ තැබීමේ සාර්ථකත්වය හින්දා එයාට හිටන් ඉන්න පණ නැති වුනා ද කවුද දන්නේ ….??

    සඳලි කියන්නේ අපේ සූටික්කී ද…
    කොහොම උනත් සුභ පැතුම් මගේ මැණිකේ …???

    ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????️?️?️?️?️?️?️?️

        1. නෑ වගේ නේ.මං දැන් බැලුව ඒ තරගෙ කමෙන්ට්,සඳලි කියල නමක් තිබ්බ අලේ

        2. අයියෝ නෑ අක්කී … එයා වෙන කෙනෙක් ..??
          අමතක වුනානේ සූටික්කී 2002 කියලා ..

  3. අනේ ශිට් අප්ප මං ඒ පැර්හ්ත්ට හිර්හන්න හදල ආයිත් එහෙම හිතුව..අනේ අපරාදෙ ශිට් අප්ප

        1. ඕඕඕඕඕඕ ….සර් කිව්වත් වගේ අපි හැමෝම මේකට සහභාගි වෙලා සතුටු උනානේ….ඒක තමයි වැදගත් ????

          1. ඒකනෙ ජොහොම උනත් මෙහෙම එකක් තිබුන එකත් කොච්චර දෙය්ක්ද නේද?

  4. අයි අයියෝ……මේ අලි බබා ඉදලා තියෙන්නේ කොහොමද අප්ප……..

    කොහොම උනත් සුබ පැතුම් සදලි බබෝ……????

      1. මොකෝ බොල හිනා වෙන්නේ ……අද කිරිබත් වෙනුවට කෑවේ ගුලිද ……????

          1. ඒත් එක්කම පිත්තුත් වැඩි වෙලා…..???

  5. දැන් ඉන්න කස්ටිය මෙහෙට්ට එන්න්කෝ…මට හොයාගන්න බෑ අප්පා……

  6. බියූ අක්කි broken heart නිතූ අක්කි ඔය තුන්දෙනාටම සුභ පැතුම් මගෙන් ????

  7. අනාහ් …සුභ පැතුම් මගේ චූටියෝ …??

    ?️?️?️?️?️?️?️?️????????????????️?️?️?️?️?️?️?️

    1. අලේ මාත් දිනලද…..අක්කි කිව්වහම තමා මං ගිහින් බැලුවේ ….???
      තැන්කූ හොදේ ???

          1. කවුද හිතුවේ අක්කියෝ දිනයි කියලා …..????

          2. සතුටු වෙන්නනේ ආවේ…..දිනන්න නෙවේනේ……????

  8. බියූ අක්කියෝ , බ්‍රෝකන් හාර්ට් ඔයාලා දෙන්නටම සුභ පැතුම් ..???

    ?️?️?️?️?️?️?️?️?️??????????????????️?️?️?️?️?️?️?️

  9. බොලු කියපු අපේ සූටික්කීටත් සුභ පැතුම් හොදද …???
    ?️?️?️?️?️?️?️?️?️????????????????️?️?️?️?️?️?️?️

  10. මගේ මැට්ටිටත් සුභ පැතුම් හොදද …???

    ?️?️?️?️?️?️?️?️?️?????️?️?????????????️?️?️?️?️?️?️

  11. මාධවී ජයසිංහ

    සුභ පැතුම් ජයග්‍රාහී හැමෝටම. ❤ ඒ වගේම සුභම සුභ අලුත් අවුරුද්දක් කතා අහුරේ යාලුවෝ ඔයාලා හැමෝටම ? ආදරෙයි පැලෙන්න ?❤❤️❤? හැමදාමත් අහුර එක්ක ඉන්න…

    2
    1. අක්කිටත් සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️????
      අක්කිටත් ආදරෙයි ගොඩාරියක් ?????

    2. අක්කිටත් එසේම වේවා ??? ….
      අක්කිටත් ආදරෙයි පැලෙන්න …????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ලස්සන කතා ලියන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ දිගටම ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

    3. Nithu ?❤️

      මගේ අක්කිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… ❤️❤️❤️❤️???????

    4. Chuuti manike

      සුබ අලුත් අවුරුද්ද ක් වේවා ???????? අක්ක්ටත්….
      අක්කිකත් ආදරෙ පැලෙන්න ❤️❤️❤️

  12. සහභාගී උන හැමෝටම ස්තුතිය ❤ .. ඔයාලගේ අදහස් කියාගෙන යන්න ඒක වටිනවා…
    දිනපු අය මැසේජ් එකක් දාන්න whatsapp

    4
    1. මේ වගේ අත්දැකීමක් අපිට දුන්නට සර්ටත් ගොඩක් ස්තූතියි.❤️

      2
      1. ඇත්තටම මේ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ ….මොකද මේක මගේ පලවෙනි ඔන්ලයින් අවුරුදු උත්සවය….

        ඉතින් ඒක හැමදාටම මගේ හිතේ තියෙයි…මේ වගේ ඇප් එකක් හැදුවට සර්ට ගොඩක් ස්තූතියි ❤️

        මේ ඇප් එක නිසා මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා..සහෝදරයෝ වගේ ඉන්න යාලුවෝ ගොඩක් අය හම්බුනා.ඉතින් මං මේ ඇප් එකට ගොඩාක් ආදරෙයි ❤️❤️

        7
        1. අනිවාර්යෙන් අක්කි සිරාවටම… මේ app එක නිසා මගේ ජිවිතේත් ඇත්තටම වෙනස් වුණා…

    2. ඇත්තටම සර් ගොඩක්ම ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් අපි වෙනුවෙන් කළාට.?
      ඇත්තටම ගොඩක් සතුටුයි.මේ මං සහභාගි වුන පළවෙනි ඔන්ලයින් අවුරුදු උත්සවය.

      කතා අහුර වගේ වටින ඇප් එකක් හැදුවට ගොඩක් ස්තුතියි සර්.ඇත්තටම මේ ඇප් එක අපි හැමෝටම ගොඩක්ම ගොඩක් වටිනව❤.
      ඉතිම් මේ ඇප් එක මේ විදිහටම හොඳින් ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව?.

  13. චන්දිම සර්…
    මුලින්ම ගොඩ ගොඩ ගොඩාක් ස්තූති කරනවා සර් අද මේ විදියට අපිට සතුටක් අරන් ආවාට …

    මොකද ඇත්තටම රට මූණ දීලා තියන මේ අසනීප තත්ත්වය හින්දා අවුරුදු උත්සව එහෙම ඇත්තෙම නැති තරම් නේ රටේ… ඉතින් ගෙවල් වලට වෙලා පාළුවේ , පාඩුවේ ඉන්න දඟ පැංචෝ පැංචියෝ ටික එකතු කරන් සර් කලේ ඇත්තටම හොද දෙයක් ….

    ඇඇත්තටම හරි සතුටුයි මේ පවත්වපු අවුරුදු උත්සවය ගැන …. හරි විනෝදයි.. දිනුවේ නැති වුනාට දිනුවා තරම් සතුටුයි …???
    ඒ මේකට සහභාගි වෙච්චි නිසා … මං නම් එන්න හුහුඟක් පරක්කු වුනා …??
    ඒකට කමක් නෑ … කොහොම හරි ආවානේ …

    ඉතින් සර් … ආයෙමත් ස්තූති කරනවා මේ වැඩ කටයුත්ත නිසා …??
    සර්ටත් දඟ පැංචෝ ඔක්කොටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ආයෙම ප්‍රාර්ථනා කරනවා ….
    ඒවගේම තව දුරටත් මේවගේ අරුත් බර විදියට ඇප් එක ගොඩක් කල් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? ….

    5
  14. Chuuti manike

    අඩෙ මාත් දිනලා හෙට එන්නම් ඈ…අද එන්නම් බැරිවෙයි හෙට විස්තර කියන්න්ම්…ආ..තව දිනපු කට්ටියට මගෙ උනුසුම් සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️???
    Gn…
    ❤️❤️

    2
      1. Chuuti manike

        හෙටම එන්නම් අක්කියෝ ….පස්සෙ කමෙන්ට් එකක් දාන්න ඕනෙ…..❤️❤️❤️gn….

    1. හාකෝ හාකෝ……ගුඩ් නයිට් හොදද ……පරිස්සමෙන් සතුටින් ඉන්න..

      ආදරෙයි අක්කි ගොඩාරියක් ?????

  15. ම්ම්ම් මැට්ටා නම් කිර කිර ඉන්නේ … කොයිවෙලාවෙද ෂුවර් නෑ ….????

    1. අයියෝ…….ඊයෙත් දොයිය ගත්තා නේ ඇති වෙන්න…..???

      මේ මැට්ටනම් පුදුම නිදි කුමාරයෙක්නේ……???

  16. Sandu (kandy girl)

    අපොයි..හොඳම එක අලියගෙ ඇහැ…??? කවුද දෙයියනේ හිතුවේ ඌ අනික් පැත්තට හැරිලා ඉදී කියලා..????

    චූටි මැනිකගෙ ගෙස්ට් එක මරු.. ලොතරැයියක් ඒම ගන්න තුදූ..දිනන්න වාසනාව තියේ වගේ…

    තරඟ දිනපු හැමෝටම උණුසුම් සුබපැතුම් …?????????????????????????????

    ඊලඟ පාරත් මේ වගේම අවුරුදු උත්සවයක් තියමූ..

    3
      1. Sandu (kandy girl)

        ඒකනි ඒකනි..ඔය අලි කයියා අහු වෙද්දෙන්කො මට ආයෙ ගේ ළඟින් යන්න ඇවිත්.??? ගෙට එන්න කියලා තේ ටිකකුත් දීලා චොකලට් මාරිත් කවලා යවන්නෙ මං..????

        1
        1. අක්කි මේම කරන්න,එයාට ගුටි විතරක් දීල,මට චොකලට් මාරි දෙන්න ?????

          1. Chuuti manike

            අම්මෙ පව් ඒ අලි යා..
            එම නෙමෙ කලන්න ඕනෙ…ඊලග පාර ඇහැ අනිත්පැත්තට දාන්න ඕනෙ…?????❤️❤️
            අහ් ටැන්කූ සදූ අක්කියෝ …❤️❤️❤️
            ම්…බලමුකො නෙ

  17. . දිනපු හැමෝටම බොක්කෙන්ම සුබපැතුම් කිව්වා හොදේ ආයේ ඉතින් දන්නවනේ උණ්ඩුක පුච්චේන්ම එහෙනම් ගායිස් මන් ගියෝ…. Good නයිට්
    වම් බොක්කෙන්ම ආදරෙයි හොදේ ?????

    1
    1. ????????
      අනේ මන්ද මේ කොල්ල මොනා කීනවද කියල ???
      ??????????
      ගුඩ් නයිට් දග මල්ලිය❤

      1
      1. Sandu (kandy girl)

        හෑ..මොකක් කීවා..??? මොකක්ද දඟයෝ අර කීව නම..????

        හරි හරි …ගුඩ් නයිට් මල්ලෝ… හොලමන්ම හීනෙන් පෙනේවා ඔබට..???

        1
  18. Sandu (kandy girl)

    චන්දිම සර්..

    මන් ආසාවෙන් බලන් හිටියා මේ අවුරුදු උත්සවේ මේ පාරත් තියෙනකන්.. වහින නිසා සිග්නල් නැති වෙයි කියලත් බයේ හිටියා.. ඒත් කොහොමහරි මේකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.. ☺️☺️☺️☺️☺️

    හරියන්න හෝ වැරදෙන්න හැම තරඟෙකටම සහභාගි වෙන්න ආසවෙන් හිටපු අයට පුලුවන් උනා .හැමෝටම දිනුමක් නොව්නත් පරාජය සමසිතින් බාරගන්නෙ මේ විනෝදයම වටින නිසා..

    කට්ට්ටිය නම් හිතපු තරම් හිටියේ නෑ.. ඒකට කමක් නෑ..ලබන පාර ඒවි ගොඩක් අය..

    හැම අවුරුද්දෙම අවුරුදු උත්සවේ පවත්වන්නත් ඇප් එක තව තවත් දියුණු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️❤️❤️❤️

    2
  19. Sandu (kandy girl)

    අපි මේ දොලහා සෙල්ලම් කරන ගමන් කස්ටිය එක්ක.. මං යනෝ..නැත්තන් විරුද්ධ පිල දිනයිනේ..??? ගුඩ් නයිට් දඟයෝ ඔක්කෝටම..

    හොල්මන් ම පෙනේවා හැමදාම …❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. මොකක් ?

      අම්මෝ ඒ ප්‍රාර්ථනාවේ දරුණුකම??.
      ගුඩ් නයිට් සදූ අක්කියො❤
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
      තෙරුවන් සරණයි??

    2. ගුඩ් නයිට් සදුවෝ…..
      හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාරියක් ?????

  20. . චන්දිම සර් chuti ඉල්ලීමක් තියෙනවා කැමතිනම් විතරක් කරන්න අර ලයික් කරන බටන් එක දිගටම එහෙම තියන්නකෝ. අනේ මන්ද මට ඒක එක වෙලාවකට හොදයි කියලා හිතුනට තව වෙලාවකට ඕනි නෑ කියලා කියනවා අනේ මන්ද ??
    පිස්සුනේ…. සර්ගේ කැමැත්තක්

    1
  21. කස්ටිය මාත් යනෝ ඒන්ම්….ගුඩ් නයිට් හැමෝටම ….
    ආදරෙයි ගොඩාරියක් ?????

    1. හරි මගෙ සිතූ නංග❤
      ගුඩ් නයිට්
      පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
      තෙරුවන් සරණයි??

  22. ගුඩ් නයිට් හැමෝටම
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

  23. Nithu ?❤️

    සඳලි 2004, චූටි මැණිකේ, බියූ අක්කි, බ්‍රෝකන් හාට්, සිතූ මැනික ඔයාලා හැමෝමට උණුසුම් සුබ පැතුම්…
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️???????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    2
  24. අක්කලා,අයියලා,නංගිලා ,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න ?
    තෙරුවන් සරණයි??

  25. Nithu ?❤️

    චන්දිම සර්…

    මුලින්ම ගොඩාක් ස්තූතියි සර් අපිට මේ වගේ අවස්ථාවක් දුන්නට… මේ වගේ ඔන්ලයින් අවුරුදු උත්සවේකට නම් මෙච්චර කල් සහභාගී වෙලා නෑ… මේ වගේ අලුත් අත්දැකීම් ගන්න පුලුවන් කතා අහුරෙන්ම තමා…

    හැමෝමත් එක්ක එකතු වෙලා මේ වගේ තරඟ කරන්න හම්බෙච්ච එකත් ලොකු සතුටක්… ඇත්තටම සර් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි අපිට මේ වගේ අවස්ථා හදලා දෙනවට… ❤️❤️

    2
  26. ඒ මං දැන්නෙ දැක්කෙ අපෙ චූටො මැනිකෙ නේද වාසනා මුට්ටිය බිදල තියෙන්නෙ ඒ නංගෝ සුබ පැර්හුම් දැන් නං මං දිනුවෙ නැර්හ්තත් කමන් නැ???❤️❤️❤️❤️???

  27. Nithu ?❤️

    සුබ උදෑසනක් මගේ දඟයෝ ඔක්කොටම….. වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා ??❤️❤️

  28. ..කස්ටියටම ගූඩ් මොර්නින්ග් කිව්වා…
    ආ තව ඊයේ හරියටම ගූඩ් මොර්නින්ග් කියන්න බැරිවුණානේ…
    . අලියට ඇස තැබීම සදලි 2004 සුබම සුබ පැතුම් අක්කි….
    .එතකොට අෆේ චුටියා මන් මේ සිරාවටම කිව්වේ ටිකට් කඩේකට ගිහින් රුපියල් 100 ක විතර ටිකට් ගන්නවා අඩුම ගානේ රුපියල් 1000 ක්‌ හරි අදුනොත් මේකනම් විහිලුවට නෙමෙයි කිව්වේ සිරා හොදේ…
    . ඊටපස්සේ බියුටි ඇන්ටි and බ්‍රෝකන් හාර්ට්… ඔය දෙන්නවම addmin මඩුල්ලෙන් තෝරගත්ත.. ඉතින් ඔය දෙන්නටම සුබම සුබ පැතුම්…
    . ඊටපස්සේ අෆේ නිතු අක්කි හම්මේ ඉතින් ඒ වුනාට මගේ අක්කි එහෙම බොරු කරියෙක් නෙමෙයි.. අවශ්‍ය තැනට තරගයට බොරුවක් කිව්වා එච්චරයි… ඕනිනම් චුට්ටි බොරුවක් කරයි…
    නැද්ද තුදු සුබපැතුම් මගේ අක්කි.
    .සිතු අක්කි සුබපැතුම් අක්කි හොදද ඔව් හොල්ඩරය තමයි දුන්නු ඉගි වලින් හොල්ඩරේට ඔක්කම ගැලපුන එත් මට ඊයෙ රැ ඉදන්ම තිබුණු ප්‍රශ්නයක් තමයි ඇයි එක තනිව බාවිතයට ගන්න බැ කිව්ව එක ඊටපස්සේයි අයියා කිව්වේ හරිනේ හොල්දරේ කොටස් දෙකක් තියෙනවනේ කියලා ? ok අක්කි සිරාවටම සුබපැතුම් කිව්වා ඕන්..
    .
    ආ ඒ වගේම අනිත් හැමෝටමත් සුබම සුබ පැතුම්…
    හොද තරගයක් හැමෝම දුන්නා… සුපිරි good luck

    2
    1. තැන්කූ දගයෝ ???

      හැබැයි ඔයාගේ අයියා කියපු විදිහට නම් නෙවේ මං හිතුවේ….මං හිතුවේ හෝල්ඩර් එක නිකන් තිබිලා වැඩක් නෑ නේ .. ඒක පාවිච්චි කරන්න නම් ස්විච් එකක් ඕනෙ තව current එක ඕනේ ….එහෙම තමා මං හිතුවේ …?????

      1
    2. Nithu ?❤️

      අප්පේ දඟයෝ… ? මං මේ ඊයෙ බොරු කිව්වමයි ඒයි… (මේකත් හෙන බොරුවක්ලු ඈ?)

      තැන්කූ මගේ දඟ මල්ලෝ… ??????

      1
  29. දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ

    1
  30. . අනේ ටයිප් කරද්දී සමහර කොටස් මිස් වෙලා අකුරු අඩුවෙලා එකට සොරි හොදේ අවුල් තැන් තියෙනවනම් ඒවා ඔයාලා කැමති විදිහට හදාගෙන කියවගන්න හොදේ දැනට ගියෝ

  31. සොරි ලමයි ……???අම්මා හිටියා ලග….ඒකයි ඉක්මනට ගියේ ….???
    අම්මා ඉන්න තැන ඔයාලත් එක්ක ms කරලා නිකමට හරි හිනා ගියොත් ඉවරයි ??????

  32. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් හැමොටම ❤️❤️

    මන් මෙ කමෙන්ට් ටික කියොලා එන්නම් ඈ……????

  33. මාත් ඒනම් ගීන් එන්නම් … සදුදා වෙන්න කලින් ටාර්ගට් කවර් කරන්න එපැයි ……?????

    1. Nithu ?❤️

      පරිස්සමින් ගිහින් එන්න අක්කි බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️

  34. Chuuti manike

    ආ..සදලි මන් හිටහ්න්නෙ අක්කි යෙක් වෙන්නැති ,නිතූ අක්කි ,broken heart,සිතූ අක්කි,බියු අක්කි..ඔයාලා හැමොටම මගෙන් සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️???????????
    ඒක නෙම් අලියාගෙ ඇහැ අනික්පැතෙ කියලා හිතුවෙම නෑනෙ ..???

  35. Chuuti manike

    මුලිනම් සුබ අලුත් අවුරුද්ද ක් වෙවා..❤️
    ඇත්තමයි මන් හරිම ආසයි.ඔන්ලයින් තරග වලට ඒ දිනපු නිසා නෙමෙ…ඇත්ත මයි මන් නම් හිතුවෙවත් නෑ…එහෙමඑක්ක් .?
    අපි මාර කම්මැලී කමෙන් හිටියෙ ?
    ගොඩක් කට්ටිය නැතිඋනත් කට්ටිය ආවා ම්‍ර්කට ඒ ආපු ඔක්කොම ටම ටැන්ක්ස් ❤️❤️❤️????
    ඒ වගෙ ම චන්දිම සර් ඔයාටත් ගොඩක් ස්තූතිය මේ වගෙ තතරග ක් අපිට ගෙනාවට .❤️…

    1. Chuuti manike

      ආ ඒ වගෙම ආයෙ මේ වගෙ තරගයක් ගේනකම් බලාගෙන ඉන්නවා අපි හැමොම මේ පාරට වඩා ඊලග පාර කට්ටිය ඉදී කිලා මන් හිතෙනවා ?????❤️❤️❤️❤️❤️❤️
      බුදු සරනයි ???? ආදරෙ යි ගොඩාක් ❤️❤️

      1
  36. . ආ මගේ චූටි බතලි කොහොමද ඉතින්…?
    ඇයි කියලා අහන්නේ දෙයියනේ ටිකට් එක අදුනොත් සල්ලි උබලටනේ මටදැයි පිස්සු මෝඩ ගොන් තකතීරු මැටි බොලේ..???
    ඊටපස්සේ සිතු අක්කි අවුලක් නෑ ඔයා හිතල තියෙන විදිහත් මරු… ????…. හම්මේ ඉතින් පිස්සුනේ…?.
    නිතු අක්කි මගේ චුට්ටි බොරුකාරී ??….. අවුලක් නෑ… ආලේ මන් දන්නවා මගේ අක්කි එහෙම බොරු කියන්නේ නෑ කියලා ඕනිනම් දවසකට බොරු සියක් දෙසීයක් කියයි නැද්ද ආලේ ???
    තව දැනට මන් යනවා හොදේ ???…
    ආ මගේ පිස්සු බතල කෙල්ල චූටි මන් යනෝ…. ආයෙත් කිව්වා සුබපැතුම්. ඒ ටිකට් එකක් ගන්නවකො ❤️gb uumma

    1. Chuuti manike

      හ්ම්ම්…ආ ඒකද
      .මට තෙරුන්‍ර් න්හ් අප්ප ඒකයි ඇහුවෙ ????බලමුනෙ ගන්න ???

      2
      1. ගත්තද ඉතින් ටිකට් එකක්…?
        මතක් වෙල ආස හිතිල මේකට ඇවිත් කමෙන්ට් ටික කියෙව්ව ❤️ මේව ඔයා දකින්නෑ කමක් නෑ …. ගුඩ් නයිට් චුටියො ආදරෙයි මගෙ මැනිකට මහ ගොඩක් …. පරිස්සමින් ඉන්න බොලෙ තව හෙන කාලයක් යයි ඒත් මන් ඉවසනවා .. උම්ම එකක් දෙන්න ආස හිතුන ඒත් දෙන්න බැනෙ දැන් මේ වගෙ ඔය දකින්නෙත් නැති කමෙන්ට් එකක කවුරුවත් දකින්නැති කමෙන්ට් එකක පාලුවෙන් ඉද්දිදිආදරෙන් කිස් එකක් දෙන්න ආසයි…. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…. මන් උබට ආදරෙ තරම මන් විතරයි බන් දන්නෙ තමත් ඉවසනව.. පරිස්සමින් ඉදහන් මැනිකෙ දවසක් එයි .. එදට මන් එයි. ඔය වෙනස් නොවි ඉදි කියල බලපොරොත්තු වෙනව…?❤️… පැලෙන්න තරම් වෙදනවක් තියගෙන මන් හිනවෙනව …. ජිවිත්‍ර් දරගන්න කියල දුන්නෙ තමුසෙ ජිවිතෙ විදින්න කියල දුන්නෙත් තමුසෙ ආදරෙයි කැමැත්තෙයි වෙනස වගෙම ආදරෙත් කියල දුන්නෙ තමුසෙම තම ඒ ආදරෙට ගරු කරනව .. ඒ ආදරෙ තම විදිනව පරිස්සමින් හිටන් චුටියො … ආදරෙයි … පොඩි ආසවක් තියෙ මේ කමෙන්ට් එක ඔයා දකිනවනම් කියල ඒත් දැන්ම නෙමෙ තව අවුරුදු ගානකින්…… එතකන් මේක කවුරුතු දකින්නැතුව ඉන්නවට මම් ආසයි.. මන් ඒ අතිතෙ මතකත් එක්ක තමා මේ කාලෙම වගෙ ජිවත් වුනෙ ඉස්සරහටත් ඒමයි… වෙලවකට මටම මොටිවෙශන් එකක් ඔයා…. ❤️❤️… උම්ම්ම්ම්ම්ම්ම්මා…. ඇත්තටම පොඩි කිස් එකක් දෙන්න ආසයි මගෙ කෙල්ල පරිස්සමින් හිටන් බන් ආදරෙයි මහ ගොඩක් ගුඩ් නයිට් මොට්ටිස්

        1
      2. හේ ගත්තද ඉතින් ටිකට් එක ??.. ගොඩක් ලොකු කමෙන්ට් එකක් හිතෙ තිබ්බ හැගිම වචන වලට පෙරලල දැම්ම ඒක සෙන්ඩ් වෙල නෑ අවුලක් නෑ ඒ කමෙන්‍ර් එකෙ මන් කිව්ව ඒ දෙවල් ඒමම මැකිල ගියවෙ… කොම හරි ගුඩ් නයිට් පිස්සු පුසි බයි ඒ ආදරෙයි මහ ගොඩක් උම්ම්ම්ම්ම්මා…. පරිස්සමින් හිටාන් මගෙ කෙල්ලෙ…. ❤️?

        1
      3. හේ ගත්තද ඉතින් ටිකට් එක ??.. ගොඩක් ලොකු කමෙන්ට් එකක් හිතෙ තිබ්බ හැගිම වචන වලට පෙරලල දැම්ම ඒක සෙන්ඩ් වෙල නෑ අවුලක් නෑ ඒ කමෙන්‍ර් එකෙ මන් කිව්ව ඒ දෙවල් ඒමම මැකිල ගියවෙ… කොම හරි ගුඩ් නයිට් පිස්සු පුසි බයි ඒ ආදරෙයි මහ ගොඩක් උම්ම්ම්ම්ම්මා…. පරිස්සමින් හිටාන් මගෙ කෙල්ලෙ…. ❤️?

  37. ගත්තද ඉතින් ටිකට් එකක්…?
    මතක් වෙල ආස හිතිල මේකට ඇවිත් කමෙන්ට් ටික කියෙව්ව ❤️ මේව ඔයා දකින්නෑ කමක් නෑ …. ගුඩ් නයිට් චුටියො ආදරෙයි මගෙ මැනිකට මහ ගොඩක් …. පරිස්සමින් ඉන්න බොලෙ තව හෙන කාලයක් යයි ඒත් මන් ඉවසනවා .. උම්ම එකක් දෙන්න ආස හිතුන ඒත් දෙන්න බැනෙ දැන් මේ වගෙ ඔය දකින්නෙත් නැති කමෙන්ට් එකක කවුරුවත් දකින්නැති කමෙන්ට් එකක පාලුවෙන් ඉද්දිදිආදරෙන් කිස් එකක් දෙන්න ආසයි…. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…. මන් උබට ආදරෙ තරම මන් විතරයි බන් දන්නෙ තමත් ඉවසනව.. පරිස්සමින් ඉදහන් මැනිකෙ දවසක් එයි .. එදට මන් එයි. ඔය වෙනස් නොවි ඉදි කියල බලපොරොත්තු වෙනව…?❤️… පැලෙන්න තරම් වෙදනවක් තියගෙන මන් හිනවෙනව …. ජිවිත්‍ර් දරගන්න කියල දුන්නෙ තමුසෙ ජිවිතෙ විදින්න කියල දුන්නෙත් තමුසෙ ආදරෙයි කැමැත්තෙයි වෙනස වගෙම ආදරෙත් කියල දුන්නෙ තමුසෙම තම ඒ ආදරෙට ගරු කරනව .. ඒ ආදරෙ තම විදිනව පරිස්සමින් හිටන් චුටියො … ආදරෙයි … පොඩි ආසවක් තියෙ මේ කමෙන්ට් එක ඔයා දකිනවනම් කියල ඒත් දැන්ම නෙමෙ තව අවුරුදු ගානකින්…… එතකන් මේක කවුරුතු දකින්නැතුව ඉන්නවට මම් ආසයි.. මන් ඒ අතිතෙ මතකත් එක්ක තමා මේ කාලෙම වගෙ ජිවත් වුනෙ ඉස්සරහටත් ඒමයි… වෙලවකට මටම මොටිවෙශන් එකක් ඔයා…. ❤️❤️… උම්ම්ම්ම්ම්ම්ම්මා…. ඇත්තටම පොඩි කිස් එකක් දෙන්න ආසයි මගෙ කෙල්ල පරිස්සමින් හිටන් බන් ආදරෙයි මහ ගොඩක් ගුඩ් නයිට් මොට්ටිස්

  38. ගත්තද ඉතින් ටිකට් එකක්…?
    මතක් වෙල ආස හිතිල මේකට ඇවිත් කමෙන්ට් ටික කියෙව්ව ❤️ මේව ඔයා දකින්නෑ කමක් නෑ …. ගුඩ් නයිට් චුටියො ආදරෙයි මගෙ මැනිකට මහ ගොඩක් …. පරිස්සමින් ඉන්න බොලෙ තව හෙන කාලයක් යයි ඒත් මන් ඉවසනවා .. උම්ම එකක් දෙන්න ආස හිතුන ඒත් දෙන්න බැනෙ දැන් මේ වගෙ ඔය දකින්නෙත් නැති කමෙන්ට් එකක කවුරුවත් දකින්නැති කමෙන්ට් එකක පාලුවෙන් ඉද්දිදිආදරෙන් කිස් එකක් දෙන්න ආසයි…. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…. මන් උබට ආදරෙ තරම මන් විතරයි බන් දන්නෙ තමත් ඉවසනව.. පරිස්සමින් ඉදහන් මැනිකෙ දවසක් එයි .. එදට මන් එයි. ඔය වෙනස් නොවි ඉදි කියල බලපොරොත්තු වෙනව…?❤️… පැලෙන්න තරම් වෙදනවක් තියගෙන මන් හිනවෙනව …. ජිවිත්‍ර් දරගන්න කියල දුන්නෙ තමුසෙ ජිවිතෙ විදින්න කියල දුන්නෙත් තමුසෙ ආදරෙයි කැමැත්තෙයි වෙනස වගෙම ආදරෙත් කියල දුන්නෙ තමුසෙම තම ඒ ආදරෙට ගරු කරනව .. ඒ ආදරෙ තම විදිනව පරිස්සමින් හිටන් චුටියො … ආදරෙයි … පොඩි ආසවක් තියෙ මේ කමෙන්ට් එක ඔයා දකිනවනම් කියල ඒත් දැන්ම නෙමෙ තව අවුරුදු ගානකින්…… එතකන් මේක කවුරුතු දකින්නැතුව ඉන්නවට මම් ආසයි.. මන් ඒ අතිතෙ මතකත් එක්ක තමා මේ කාලෙම වගෙ ජිවත් වුනෙ ඉස්සරහටත් ඒමයි… වෙලවකට මටම මොටිවෙශන් එකක් ඔයා…. ❤️❤️… උම්ම්ම්ම්ම්ම්ම්මා…. ඇත්තටම පොඩි කිස් එකක් දෙන්න ආසයි මගෙ කෙල්ල පරිස්සමින් හිටන් බන් ආදරෙයි මහ ගොඩක් ගුඩ් නයිට් මොට්ටිස්

  39. හික්ස් හික්ස් මොන මගුලක්දදමේ මන් හිතුවෙ සෙන්ඩ් වෙල නැ කියල එකම එක පොටො කොපි වැදිලනෙ ???

  40. හික්ස් හික්ස් මොන මගුලක්දදමේ මන් හිතුවෙ සෙන්ඩ් වෙල නැ කියල එකම එක පොටො කොපි වැදිලනෙ ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.