Katha Ahura

හොදම බොරුව | කතා අහුර බක්මහ උළෙල 2021

කතාව කොහොමද?

තරගය- 04

බොරු කියන්න උපන් ඔබට මෙන්න තරගය ?
අප ලබා දෙන කාලය අතර තුර වැඩ්ම ලයික් හෝ Reaction ලබා ගන්නා හොදම බොරුව ජයග්රහණය ලබා ගනී. ජයග්රහකන්ට වටිනා රීලෝඩ් පිරිනැමේ.

*තරග කොන්දේසි-

*කතා අහුරට සම්බන්ධ පුද්ගයින් පෞද්ගලිකව නම් යොදාගත නොහැක
*අසභ්‍ය වචන භාවිතා කළ නොහැක.
+ එක් තරගකරුවෙක්ට comment කල හැක්කේ බොරු 2 පමණි.
+ වැඩිම ලයික් ලබාගන්නා comment එක ජයග්රහණය කරයි.
* Katha Ahura Editor Panel තීරණය අවසාන තීරණය වේ.
* තරගය 8pm අවසන් වෙයි

19 thoughts on “හොදම බොරුව | කතා අහුර බක්මහ උළෙල 2021”

  1. Chuuti manike

    ඔයාලා දන්නවාද මේ පාර රජයෙන් රුපියල් 15000ක බඩු මල්ලක් දෙනවාලු…..????

    8
  2. Sandu (kandy girl)

    හිපිප් හුරේ… ඔන්න දඟයිනේ අපේ ලොකූ අද අපි වෙනුවෙන් ලොකු දෙයක් කරලා..අද අවුරුදු උත්සවේ තෑගි වලට ලොකුම අනුග්‍රහය දීලා තියෙන්නෙ අපේ ලොකු අයියාලූ.. හොදම දේ තමා අවුරුදු උත්සවේට සහභාගි වෙන හැමෝටම අනිවාරෙන් පොඩි රීලෝඩ් එකක් හම්බෙනෝලු තෑගි විදියට.. එයා එන්නම් කීවා තරඟෙ අවසානෙදි දඟයෝ බලලා යන්න.. ඒ නිසා හැමෝම එන්න..එතකොට අයියා ගොඩක් සතුටු වෙයි..

    8
  3. අපේ ආච්චි අම්මා චූටි කාලේ අඩද්දී මන් අපේ ආච්චි අම්මාව තොටිල්ලේ තියලා නැලෙව්වා නැලවිලි ගීත කිය කියා.???

    6
  4. මන් ඉපදෙන්න අපේ අම්මගේ බන්ඩිය ඇතුලේ ඉද්දී අපේ අම්මා නන්ගිත් එක්ක ටවුන් ගිහින්, නන්ගී ටවුන් එකේදී අයිස් ක්‍රීම් ඉල්ල ඉල්ලා අඩලා.???

    10
  5. Nithu ?❤️

    අපි ඉන්නේ තට්ටු පහක ගෙදරක… අපි අපේ බල්ලට කන්න දෙන්නෙත් පීසා… මං සත්තුන්ට ආස නිසා අපේ තාත්තා මට දෙහිවල සත්තු වත්තත් දාලා දුන්නා… ඔයාලා දන්නෙ නෑනේ ඒක… කාටවත් කියන්න එපා ඉතින් ඒක හරි නෑනේ… වෙලාවකට අපේ අයියා කියනවා මාත් ඒ සත්තු වත්තෙන් අහුලගත්ත චූටි චිම්පන්සි පැටියෙක් කියලා… මං ඉතින් ඒ පොලොස් කොට්ටෝරු හෝතඹුවා කියන ඒවා ගනන් ගන්නෙ නෑ… අපේ සත්තුන්ට කන්න දෙන්න පබිලිකිලිස් කියලා සූපවේදියෙක් තමා කෑම හදන්නේ… අන්තිමට කියන්නේ මං ස්කෝලේ යන්නේ කඟවේනෙක්ගෙ පිටේ… ????

    16
  6. Sandu (kandy girl)

    ඔන්න දඟයිනේ අපෙ ලොකු අයියා ආවා.. බලන්න එයාව ඔයාලා දැකලා නෑනේ කලින්.. ආ..ඔහොම බැලුවට පේන්නෙ නෑ අනේ.. ඇප් එකේ මුලටම ගිහින් ඩශ් බෝර්ඩ් එකේ උඩම බලන්න අවුරුදු උත්සවේ අනුග්‍රාහකයින් කියන නම් ලිස්ට් එක..ඒකෙ පික් එකේ මගේ දකුණු අත පැත්තේ ඉන්නෙ ලොකු අයියා තමා. අනික් පැත්තේ ඉන්නෙ එයාගෙ නිවුන් සහෝ මගේ හබී..තව ටිකකින් මගේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා එයා ඔයාලා එක්ක කතා කරයි.. ඒ නිසා ඉක්මනට එන්න හොඳේ..

    6
  7. ඔයාල දන්නෙ නෑනෙ ඔයාලට නොකිව්වට අපෙ චන්දිම sir මට සැග උනු වස්සතුව මොකද්ද කියල කිව්ව??ඔයාල දන්නෙ නෑනේ හූ හූ….

    5
  8. . අඩේ මන් දැනුයි දන්නේ මේක පටන් අරන් කියලා කමක් නෑ…
    ❤️…

    1
  9. . මොන බොරුද අනේ මේ මගේ කටින් එක බොරුවක් එක කට කැඩිච්ච කතාවක් කියලා තියෙනවද ?..
    කොටින්ම කියනවනම් මන් බොරු කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ….?..
    නැද්ද අනේ
    .
    ❤️

    6
  10. ඒකනෙ අනේ
    හී.????????
    අම්මෝ දගයො.අපරාදෙ ඔයාට කලින් ඔය ඇත්ත කියන්න තිබුනෙ.??

    2
  11. . අයි නො යූ සි කැන් අන්ඩර්ස්ටැන්ඩ් නොට් බී දිෆිකල් ගන්දස්ටාර් ටුර් යූර් නොට් පීපල් ඕන්ද පැපොල්.. ආරිය දාස ඉස් වලකජ්ජ ගසා ටෙන් මන්ත්ස් අයි ඩෝන්ට් නො ඉස් සිංහල…. මයි ලැන්ග්වේජ් ඉස් එන්ග්ලිෂ්…
    අයිනෝ යූ නො දිස් හුනෝ…
    අන්ඩර්ස්ටෑන්ඩ් ඔෆ් මයි බාසාවක්ස්….
    ..
    .
    Ok ok තේරුනේ නැනේ අයි නො..
    මන් සිංහලින් කියන්නම්…
    කොහේද ඉතින් මන් සිංහල ලන්වේජ් එකට වැඩිය ආස නෑ අයි ඩෝන්ට් ලයික් දිස්.. අපිට ඉස්සර ඉදන්ම පුරුදු ඉන්ග්ලිශ්නේ අනේ… අයි තින්ක් මන් කියන දේ ඔයාලට තේරෙනවා ඇති…..
    .
    Ok මන් ඉස්සෙල්ල කිව්වේ ආරිය ගෝඩ් ලගට ගියාට පස්සේ ගෝඩ් කිව්වේ දෙයියා හොදේ අන්න ඒ ගෝඩ් දෙයියා ගාවට ගියාට පස්සේ මම තමයි එයාගේ ඔක්කම බලාගත්තේ එයාගේ නොනවයි ළමයි හත්දෙනවයිත් බලාගන්න ගියේ කොහෙද මූ මැරිල ඊටපස්සේ දවසෙම ගැනී පැනල ගියා…
    ඉතින් ආරියදාස මැරිලා ඔයාලගේ වචනෙන් කියනවනම් වලකජ්ජ් ගහල ටෙන් මන්ත්ස් වෙනවා ඒ කිව්වේ මාස දහයක් වෙනවා…
    ඉතින් එතනින් එහාට එයාගේ වැඩ බලාගන්නේ මන්…..
    එයාට තිබ්බ කසිප්පු ෆැක්ටරි එක එතකොට තව එයාගේ යටකලිසම් අලුත් වැඩිය සාප්පුව එහෙම මන් තමයි බලගත්ටේ….
    ඉතින් ඊට අමතරව තව චූටි චූටි කම්පනිස් ටිකක් තිබ්බ හරියට මැණික්‌ ගල්, හොටෙල්, කැසිනෝ බාර් වගේ චූටි කම්පැනි ටිකක්. ඒ වුනත් එයාගේ මේන්ම දෙක වුනේ… කසියා සප්පුවයි, ඇදුම් කඩෙයි…
    ඉතින් කසිය සාප්පුව ඇමෙරිකන් වල තිබ්බේ ශ්‍රීලංකාන් දෙට ෆට්ට ඉල්ලුමක් තිබ්බේ…
    හම්බෝ… ඉතින්
    දේශීය දේ මෙහෙ ගණන් ගත්තේ නැති වුනාට එහෙ එහෙම නෑ…
    උන් කියන්නේ කසිය උරේ සමානයි වොඩ්ක කියලා තමයි…
    කොහොම හරි ඉතින් අෆේ මාසික අදායම එහෙම ලොකුවට නෑ ඔයා කරෝල කැල්ලක් එක්ක බත් කටක් කාල ඉන්න ඇති.. වැඩිය නෑ අපි මාසෙකට ටෙන් කොට්ස් හොයනවා ඇති එච්චරයි…
    .
    කොහොම කොහොම හරි මට තාම මතකයි මයේ අරියදාස මාමා කිව්වේ අනේ පුතේ මන් මැරුණට පස්සේ චොකලට් බිස්කට් තියන්න කියලා.. ඉතින් මන් ඒ දේ කරා….
    ඉතින් තව දේවල් ගොඩක් තියෙනවා ඒවා ඉතින් මෙතන කිව්වොත් ඔයාලගේ හාට් බිට් එක බීච් වෙලා අර්සස් හැදෙයි එක නිසා ඕනි නෑ… එහෙනම් අයි තින්ක් ඔයාලට තේරුන කියලා තේරුනේ නැත්තම් එත් කරන්න දෙයක් නෑ…
    ගුඩ් බායි එවුරි බොඩි..
    අයි මෙනි පීපල් යූ කැන් අයි නො යූ සි කෙසෙල් කැන් ❤️❤️

    5
  12. . මේක බොරුවක්ද මොකක්ද කියලනම් දන්නේ නෑ හිතට ආවට ගැහුවා ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.