Katha Ahura

රන් තරු 20 |අවසන් කොටස |නවකතාව

4.3/5 - (3 votes)

20 අවසන් කොටස

කට්ටියත් එක්කම අපේ ගෙදර ආවේ හවසට පන්සල් යන්න හිතාගෙන .ඒත් මනියයි කලුයි ශේප් වෙලා ගෙවල් වල ගියේ මාව රනුත් එක්ක තනියම යවන්න ප්ලෑන් කරගෙන.

මට එහෙම ඌමනාවක් නොවුණත් උන් දෙන්නටම ඕන උනේ එහෙම කරන්න .මල්ලිත් ගානට ශේප් වෙලා අපි දෙන්නට විතරක් යන්න කිව්වා .

තාත්තා ,මල්ලි එයාලා හැමෝටම ඕන මායි රනුයි එකතු වෙනවා බලන්න .

” අයියේ ….”

” ම්ම්…කියන්න රනූ ….”

” දෝණි පැටියා එක්කන් යනවා නේද …”

” ම්ම්ම්…කොහොමත් මම දෝණි එක්කන් යන්න හිටියේ රනු…ඔයා නිසයි ඒක ඉක්මන් වුණේ …

ලේස්ති කරලා ගන්නකෝ එයාවත්….”

” අයියේ ..දෝණිට බඩගිනි වුණොත් ….”

” මම කිරි එක අරන් එන්නම් රනූ එයාගේ ….. තාත්තා හදනවා කිව්වා ….

ඔයා මගෙ රෝස මලට ලස්සන ඇඳුමක් අන්දලා ගන්නකෝ….

ඔයත් ඔය ඇඳුම මාරු කරලා සුදු ඇදුමක් දා ගන්න ….”

” අයියේ ….”

” ඇයි රනූ මේ…නම අමතක වෙයි කියලා බයේද අයියේ අයියේ කියන්නේ ….”

” නෑ මං මේ අහන්න හැදුවේ ….”

” ම්ම්..කියන්නකෝ මොකක්ද අහන්න හැදුවේ කියලා …”

” ඔයාට සරමක් එළියෙන් තියන්නද පන්සල් අඳින්න ….මං දැක්කා ඔයාගේ අල්මාරියේ සරම් තියෙනවා …..”

” ගන්න රනූ…ලා පාට එකක් බලලා ගන්න ….. සුදු පාට ඒවා නෑ මං ළඟ …..”

රනූට ආස ඇති මම සරමක් ඇඳන් පන්සල් එක්කන් යන්න .වෙලාවකට පව් කියලත් හිතෙනවා .

මගේ ජීවිතේ මේ තරම් ෂුවර් නෑ කියලා දැන දැනම මේ කෙල්ල මට ඒ තරම් ආදරය කරනවා.හිතුණේ නෑ මට හිත රිද්දන්න .

සතුරත් එක්ක යුද්ධ කරන්න හිත හයිය වුණත් කෙල්ලෙක්ගේ ආදරේ ළඟ කොල්ලොන්ගේ හිත් නිකන්ම උණු වෙලා යනවා .

රට වෙනුවෙන් මැරෙන්න බය නැති කොල්ලො තමන් ආදරේ කරන කෙල්ල දාලා යයි කියලා බය වෙනවා.ඒ ගැන හිත හිත දුක් වෙනවා.

ආදරෙත් හරි පුදුම විදියට අපේ හිත් වල සැරි සරන්නේ.රනූ චූටි දෝණිත් ලේස්ති කරගෙනම සාලෙට ආවේ .

මල්ලි මගෙ රෝස මලව රනූගෙන් උදුරලා වගේ අරගෙන වඩා ගත්තේ පොඩ්ඩක් සැර කරලා. ඒත් ඉතින් මගේ රෝස මල කම්මුල් දෙකත් රතු කරගෙන හිනා වෙනවා .

” අනේ…අනේ….දැන් බාප්පලා සීයලා කැලේ… කොහෙද යන්නේ හැඩ වෙලා මගේ මායම්කාරි ….”

මල්ලි මගෙ දෝණිව උඩට අරගෙන හුරතල් කරනකොට මගේ කෙල්ල හුරතලේට හිනා වෙනවා.

මගේ ජීවිතේ තියෙන හැම දුකක්ම හැම වේදනාවක්ම මේ කිරි හිනාව දැක්කම මට අමතක වෙලා යනවා.මගේ රෝස මල වෙනුවෙන් මම ජීවත් වෙන්න ඕන කියන හැඟීම මට දැනෙනවා .

රනූලා සාලෙ ඉන්න අතරෙම මම ගිහින් ලේස්ති වෙලා ආවා .ළඟට ආපු ගමන් මගෙ දෝණිට තේරෙන්න ඇති මම කොහේ හරි යන්න හදනවා කියලා .

මල්ලිගේ අතේ ඉඳගෙන කලබලේට මගේ දිහාට අත දික් කර කර තා..තා  තාත්…කියනවා

” අයියේ …මේ කෙල්ල තාත්තා කියන්න හදන්නේ බං… ..

අනේ මේ බලපන්කෝ අයියේ අත දික් කරගෙන කෑ ගහන හැටි…..”

ඔව් මගෙ දෝණිට මේ තරම් කාලයක් අම්මා කෙනෙක් හිටියේ නෑනේ .ඒ නිසා වෙන්න ඇති තාත්තා කියලම බහ තෝරන්න හදන්නේ .

ඇස් වලට මගේ කෙල්ල නිසා උනපු සතුටු කඳුළු අතින් පිහිද ගන්න මට ඕන උනේ නෑ .

මම මල්ලිගෙ අතින් මගෙ පුංචි සුරංගනාවි අරගෙන ඒ රෝස කොපුල් රතු වෙනකම් සිප ගත්තේ සතුට වැඩි කමට.

” රන් දෝණි …ආයෙත්  කියන්න මැණික තාත්තා කියලා …..කියන්න මගෙ පණ තාත්තා කියලා …”

මගෙ පැටියා අත් දෙකින්ම මගෙ මූණ අත ගගා තා..ත්.තා..කියනවා.මට තේරෙන්නේ නෑ මේබ් වෙලාවේ මගේ හිතට දැනුණු හැඟීම විස්තර කරන්න .

ඒ තරමටම මම මේ කෙල්ලට හදවතින්ම බැඳිලා ඉවරයි  .වෑන් එක ළඟට වෙනකම් මම මගේ පැටියව වඩාගෙන ආවා .

රනූ වාඩි වුණාට පස්සේ එයාගේ උකුලෙන් දෝණිව තියලයි මම ඩ්‍රයිවින් ශීට් එකට ගියේ .

” අයියේ …පරිස්සමින් ගිහින් වරෙන් බං….දෝණි කැටේ බාප්පිට උම්මා එකක් දීලා යන්න රන් ….”

මල්ලි වෑන් එකේ ඇරුණු වීදුරුවෙන් ඔළුව දාලා කියද්දි රනූ උකුල උඩ හිටපු මගෙ කෙල්ලව උඩට ඉස්සුවා .මගේ වගේම මල්ලිගෙත් මූණ අත ගගා මගෙ පැටියා මොනවද කියනවා.

තේරෙන්නේ නෑ ඉතින් එයාගේ භාෂාව තාම.මල්ලි කෙල්ලගේ කම්මුල් දෙකම සිපගෙන අපිට යන්න ඉඩ දුන්නා .

” ටික්කි….මගේ රෝස මල බලා ගනින් හොඳේ …. පළවෙනි පාරට ඔය එළියට එක්කන් යන්නේ ඔහොම ….”

” හරි හරි බං….මගෙ පැටියව මං බලා ගන්නේ නැතුව කොහොමද ….”

” අම්මෝ…කෙල්ල ආයෙත් අපිට නම් ලැබෙන්නේ නැති පාටයි ….සින්නක්කරම අරන් වගේ….”

” ඔව්…ඔව්….දැන් මට අයිතිය ලැබිලනේ තියෙන්නේ ……

උඹ හිටපන් පාඩුවේ කෙල්ලෙක් හොයාගෙන මලක් කඩාගෙන…..”

” දැන් උඹට කියලා දෙන්න වෙලාව මදි බං….ගිහින් වරෙන්කෝ උඹව මම අල්ල ගන්න …..”

දෙන්නගේ රණ්ඩුව නැවතුණේ අපිට යන්න පරක්කු වෙන නිසා.මගේ පැටියා වෑන එක යන මග දිගටම ආසාවෙන් වටපිට බැලුවේ .

බෙහෙත් විදින්න ඇරුණම මෙහෙම නිදහසේ එළියට අරගෙන ගියේම නෑ අපි.

පන්සල ළඟ තිබුණු කඩයකින්ම අපි මල් තෙල් හඳුන්කූරු අරගෙනම ඇතුලට ගියේ  .

” රනූ දෝණි දෙන්න මගෙ අතට….ඔයා මල් තියලා පහන් පත්තු කරන්නකෝ….”

රනූ දෝණිව මගේ අතට දීලා මල් වට්ටිය අපි දෙන්නටත් අත ගස්සවලා පූජ කරා.පහනුත් පත්තු කරලා බුදු මැදුරට ගියේ බුදුන් වඳින්න .

අපි දෙන්නා වඳිනකම් දෝණියා එයාගෙම ලෝකෙක තනියම මොනවද මුමුණ මුමුණ සතුටු වෙනවා .අපි ටිකක් වෙලා නිදහසේ පන්සල් වත්තෙම ඇවිද ඇවිද හිටියේ .

” අයියේ ….”

” ම්ම්ම්…..”

” මම දැන් ඇත්තටම දෝණිගේ අම්මා නේද ….”

” ඇයි රනූ එහෙම අහන්නේ ….”

” මට බයයි අයියේ ඔයා ඒ අයිතිය මට දෙන එකක් නෑ කියලා ….”

” නෑ රනූ…මට දැනෙනවා ඔයා තරම් මගෙ දෝණිට හරියන අම්මා කෙනෙක් නැති වෙයි කියලා ….

මටත් වඩා මගෙ දෝණිට ආදරේ කරන්න රනූ….ඒක තමයි මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන එකම දේ…..

මට මොනවා හරි වුණොත් මගෙ දෝණිව ආදරෙන් බලා ගන්න ….”

” මම පොරොන්දු වෙනවා අයියේ …..ඔයාට වගේම ඔයාගේ පැටියටත් මං පණ වගේ ආදරේ කරනවා කියලා ….

අපේ පුංචි පවුල දැන් සම්පූර්ණයි නේද අයියේ ….”

” ම්ම්ම්හු…තාම නෑ රනූ….”

” ඇයි ඒ…”

” මේ බණ්ඩියට පුංචි පුතෙකුත් ආවම තමයි අපේ පවුල සම්පූර්ණ වෙන්නේ මැණික ….”

” අයියේ අනේ ඇත්තමද….ඔයා මට ඒ අයිතිය දෙනවද අයියේ ..ම්”

” ඔව් රනු…මං දන්නවා ඔයා මගෙ දෝණිට වෙනස් කමක් කරන්නේ නෑ කියලා ….”

” පින් අයියේ මාව විශ්වාස කරාට …”

” මමයි පින් දෙන්න ඕන රනූ මගෙ කෙල්ලට අම්මා කෙනෙක් වුණාට ….”

” දෝණිගේ අම්මයි තාත්තයි හැම ආත්මෙකම අපි වෙමු අයියේ ….”

නිමි……..

ළමයි මං මේ කතාවට පසුවදනක් ලියන්නේ නෑ .ඒ පසුවදන මේ කතාවත් එක්කම හිටපු මගේ යාළුවන්ගෙන් මම බලාපොරොත්තු වෙනවා.

ලස්සනයි කියලා විතරක් නොකියා මේ කතාව ගැන ඔයාලාට හිතුණු දේ කියලා යන්න.

හැමදාමත් වගේ ලයික්,කමෙන්ට්ස් කරපු යාළුවෝ හැමෝටම ගොඩක් ආදරෙයි .

මගේ වැරදි අඩුපාඩු පෙන්වලා දීලා මාව  දිරි ගන්වපු යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි .

ඔයාලගේ කමෙන්ට්ස් වලට ඉඩ තියෙන හැම වෙලාවකම රිප්ලයි කරන්නම්…ඒක මම කරන්නේ ගොඩක් සතුටින් .

බුදුසරණයි ඔයාලා හැමෝටම ….

424 thoughts on “රන් තරු 20 |අවසන් කොටස |නවකතාව”

  1. කතාව ඉවර වුණු එකටනම් බනින්න එපා හොදේ හොඳ අවසානයක් තිබුණා කියලා මම හිතනවා ඔන්න බනින්න හිතෙන නැති දෙයක් කියන්නම් මම අද මගෙ උපන් දිනේ තෙරුවන් සරණයි

    5
    1. Hashini Navanjana.

      ???? අයියෝ… බැනලා ඉවර උනාම නේ ඒක දැක්කේ…
      හී…… ????
      හැපි බර්ත් ඩේ…. සුමී අයියා…… ? ? ? ?
      ?????
      ?️?️?️?️?️?️?️
      ✨️✨️✨️✨️✨️✨️✨️✨️

      1. Hehehe mama kiuwe mama dannawa Ada banum kiyala … Ekayi birthday eka dawasema awasan kotasa Danna gaththe heheh thank you so much nangiya

    2. Fire ball ? බූබූ

      ඕහ් මයි ගෝඩ් ….???
      වට් අ ස්ප්‍රයිස් …???
      හැපි බර්ත්ඩේ උක්කුං බ්‍රෝ…???

      1. Fire ball ? බූබූ

        ආ………
        ඒ කාලේ ,උක්කුං පුතා නෙවෙයි නේ ??
        සුමිත් බෝයි නේ…??
        සුභ උපන්දිනයක් සුමිත් බෝයි අයියේ …?

  2. අනේ ඉක්මනට ඉවර කරලනේ… අප්පා….ඇයි එහෙම කරේ…තරහයි හරිද..කතාව ලස්සනයි ඒ උනාට ඉක්මනට ඉවර කරපු හින්දා තරහම තරහයි…

      1. Fire ball ? බූබූ

        ඔයා තරහ උනොත් ,නර්ස් නෝනට තරහ ගිහින් ඔයාට ගැහුවොත්,දුකනේ ඉතින් …?

  3. Ane ai ikmntama ynna giye. kmk ne hoda awsanayak dunnane.
    Kathawa nam maru. ???

    Ada samaje ranaviruwekta thiyena thana thawath udin ussala thiyanna oyalage kathawata puluwan una kiyala man hithanne. Ranaviruwekge sebe swruupaya kathawen pennuwa.api hithuwata e ayata thiyenne gal hith kiyala.eka ehema ne neda. Ranaviruwek ge biridak wennath pin karanna oni.mokada rata wenuwen jeewathe kapa karana knkge biridak wennath hoda hadwathak thiyenna oni.hama kenektama ehema krannath be.
    Ape minissunta ranaviruwo mathak wenne ratata prshnayak awama vithrai.eth idiriyata ehema wenna epa kiyala prarthana kramu neda.

    Awasanetath kiyanne kathawa hugaaaaak lassanai.Supiri.?
    me wage katha issarahatath aran enna.oyala dennatama man suba pathanawa.

    1. Me wage pasuwadan Dan Kota aththatama godak sathutuyi aththatama ow thawa ekak upload kara admin aiyya ekmanata davi thank you so much budusaranyi hamdmath Inna apith ekka

  4. Hashini Navanjana.

    අයියෝ තරහම තරහයි අපි. ? ??
    ඇයි අනේ මෙච්චර ඉක්මනින් කතාව ඉවර කරේ… අවසන් කොටස කියලා දාලා තියෙනකොට වැරදිලා කියලා හිතුවේ මං.. ??
    අවසානය සතුටක් උනත් කතාව ඉවර උන එක ගැන ගොඩාක් දුකයි…
    ? ? ? ? ඔයා කිවුවට අද සතුටක් වගේම දුකක් වෙයි කියලා, කීයට වත් හිතුවෙ නෑ කතාව ඉවර කරන එක ගැන කිවුවේ කියලා… ????
    දැන් මොකක්ද හවසට අපි ආසාවෙන් කියවන්නේ අප්පා………… ?????? ඒත් දැන් මොනා කරන්නද… ඒ දේ වෙලා ඉවරනේ… ????
    ඉක්මනින්ම තව කතාවක් ඕනි අපිට. නැත්නම් දන්නවනේ…………… ????
    පසු වදන මට හිතෙන විදියට ශෝට් ඇන්ඩ් ස්වීට් කියන්නම්කෝ මං……
    “රනූ තරූ මැරි කරලා ටික කාලෙකින් පුංචි පුතු පැටියෙකුත් හදාගෙන, රෝස මලටත් කිසිම වෙනසක් නොකර ගොඩාක් ආදරෙන් ? සතූටින්න්න් ජීවත් උනා… ආ… අමතක උනානේ චූටි බට්ටෙක් හදන්න කලින් රනූ චතූ දෙන්නා ඩොක්ටර්ස්ලා වෙලා හමුදා රෝහලකට පත්වීම් ගන්නවා…. ඊට පස්සේ තමා චූටි කොලු පැට්ටෙකුත් ගේන්නේ…
    ?????
    ලස්සනයී ගොඩාක් කතාව. ලස්සන අවසානයකුත් දීලා තියෙනවා. ආයෙත් කියනවා ඉවර උන එක ගැන නම් දුකයි ගොඩාක්. ඒ නිසා ඉක්මනින් මේ වගේ ලස්සන තවත් කතාවක් අරන් එන්න. ඔයාලා දෙන්නගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ❤❤❤ ප්‍රාර්ථනා කරනවා මං….
    ?????
    Best of luck… ???????
    බුදු සරණයි ????
    ?❤?❤?❤?❤

    1. Ammo menna Mata banala heheh aluth kathawak upload Kara eka Mita wada nagala yavi mama hithanwa abayai Inna adanna balan Inna hode heheh lassan pasu wadank patta thank you so much nangiya oya hamadama loku comments ekakin Mata sakathimath Una ekata godak pin thanks nangiya budusaranyi

  5. අම්මෝ….අයියෙ ඔයාට සතුට වැඩිවෙන දුක නැතිම වෙන වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා…many many many happy returns of the day and wish u a very happy birthday…. තෙරුවන් සරණයි…

  6. Aiyoo kathawa iwaraida ane..kathawa godaak lassnai..ayeth ikmnta kathawak oni hode..e wagema subama suba upan dinayak wewa kiyla prarthana kranawa sumith aiyaa ?????

  7. සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලියෙ ඔයාට.ඇත්තම කියන්නේ ඔයාගේ මෙ කතාවෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වුනා.හරි ලස්සන හොඳ ආරම්භයක් තිබුන කතාවක්.මට හිතන්නේ ඔයා අතරමග කතාව නතර කලාදො කියලා.කතාවෙ අවසානය හොදයි.ඒත් ඔයාගේ හැකියාවත් එක්ක බලද්දි මදි මදි වගේ.
    ……….ඒ මොනවා වුණත් කතාව තුලින් ඔයා කියපු දෙ කියන්න හදපු දෙ ගොඩක් වැදගත්.ජීවිතෙ බැදීම්, වගකිම්, යුතුකම්, ආදරය, හැම දෙයක්ම එක්ක ජීවත් වෙන හැටි,ඒවා සමබරව තබාගෙන හැම බැදීමක් රැකගෙන තමන්ගේ න් පවුලට රටට වෙන්න ඕනේ යුතුකම් ඉටු කරන ආකාරය හරි ලස්සන ට අකුරු කලා.කැපකිරිම, පරිත්‍යාගය කියන්නේ මොකක්ද කියලා කියන්න කරපු උත්සාහ ය ගොඩක් අගයකරනවා.
    …….. තවත් හොද සමාජ යට කතා කරන්න පුළුවන් ආදර්ශමත් කතාවක් අරන් ඉක්මනටම එන්න.එතකම් බලාගෙන ඉන්නවා . බුදු සරණයි

    1. බොහොමත්ම ස්තූතියි මගේ උපන්දිනයට සුභ පැතුම් එක් කරාට අක්කේ …. ඔව් අක්කේ අනිවාර්යෙන්ම ඊට වඩා දෙයක් කරන්න පුළුවන් ඉතින් නංගි ඉක්මනටම ඉවර කරලා මම හිතන්න මේකෙ දෙවෙනි කොටස නංගියා දේවි අක්කලාගෙ කොමෙන්ට් තමයි මාව මගෙ නංගි මෙතැනට ගෙනාවා ගොඩක්ම පින් කතාව ඉවර වෙනකම් හිටපු එකට ස්තුතියි අනිත් කතාවත් එක්ක අපිත් එක්ක ඉන්න බුදු සරණයි බොහොමත්ම ස්තූතියි අක්කේ

  8. Ruwanthi Lakshani

    Ane ai ikmanata iwara kale? Monawa unath kathawa lassanai ayya. Happy Birth Day oyata… lassana kathawak thawa ona….☺☺☺☺ budusaranai….

  9. සුබ උපන් දිනයක් අයියා.. ?✨️✨️✨️✨️✨️ඇයි අනේ මෙච්චර ඉක්මනටම ඉවර කලේ ආ.. ??හිතුවේ නෑ ඉක්මනට ඉවර වෙයි කියලා. මේ කතාව ගොඩක් ලස්සනයි වගේම ආදර්ශමත්. තව කතාවක් ඕන හොදේ ඉක්මනටම.. ❤️❤️❤️

    1. Fire ball ? බූබූ

      ඔව් අක්කේ ,මාත් හිතුවෙ නෑනේ මෙච්චර ඉක්මනට ඉවර කරයි කියලා…..

  10. Nirosha Lakmali

    සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ. හිතන පතන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. කතාව ගැන කියන්න වචන නැ. හැමදාමත් වගේ හරිම ලස්සනයි. කවදාවත් මං මේ වගේ කතාවක් කියවලා නැ. කියවපු පලවෙනි වතාව. හදවතටම ඔයාලා ලියන හැම වචනයක්ම දැනුනා. ඔයාට ගොඩාක් ස්තූතියි අපිට මේ වගේ කතාවක් කියවන්න ඉඩ හදලා දුන්නට අයියේ. කතාව ලියන නංගියටත් ගොඩාක් ස්තූතියි. තවත් කතාවක් ඉක්මනට අරන් එන්න. ටිකක් දුකයි ඉක්මනට කතාව ඉවර වුනු නිසා. ඒත් ලස්සන ආරම්භයක් ලස්සන අවසානයක් දුන්නා. ඒ ගැන ගොඩාක් සතුටුයි. නැත්තම් අපි හොටු පෙර පෙර අඩනවනේ. මොකද සමහර තැන් වලදී ගොඩාක් දුක හිතුනා. ඇත්තටම ඒ දේවල් අද සමාජේ වෙනවනේ. ඔයාල ගැන ගොඩාක් සතුටුයි කවුරුවත් හිතන්නේ නැති පැත්තක් ගැන හිතලා අපිට ලස්සනම ලස්සන ආදරණීය කතාවක් දුන්නා. ගොඩාක් ස්තූතියි. Wish your all the best.

  11. Many happy returns of the day aiye…???

    ඇයි අප්පා මෙච්චර ඉක්මනට ඉවරකලේ… ඒකටනම් දුකයි… මං හිතුවේ තව ගොඩාක් දිගට ඇති කියලා…කොහෙද ඉතිං… හිත හදාගන්නවත් කලින් ඉගියක් දුන්නෙවත් නෑනෙ…?

    කතාව ගැන කියනවනම් කියන්න වචනත් නෑ… ඒ තරම් නියමෙට කතාව ලියල තිබ්බා… හදවතටම දැනුනා කතාව… හමුදාවේ අය විදින දුක අපේ හදවත් වලටම දැනුනා… එයාලා ගැන ගොඩක් දුකයි… අපි වෙනුවෙන්නෙ එහෙම දුක් විදින්නෙ… එයාල නම් දෙවිවරු…. ඇත්තටම මං මේ කතාවෙන් නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා… මේ වගේ කතාවක් දාපු එක ගැන ගොඩක් සතුටුයි….

    මේ කතාව ඉවර උනා කියලා ඔන්න නිකන් ඉන්න එපා… තව කතාවක් ඕනි අයියා නගෝ දෙන්නගෙන්ම… දෙන්නටම මං මගෙ මුළු හතවතින්ම සුභ පතනවා…. තව තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා වගේම සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…

    ඉක්මනටම තව අලුත් කතාවක් අරන් එන්න…

    1. Adaraniya pasuwadanata godak thanks a wagema wish karata godak thanks aniwarenma heta hidala aluth kathawak admin aiyya Devi hode hamdekatma godak pin thanks nangiya budusaranyi

  12. සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ ?????
    අනේ ඇයි කතාව ඉක්මනට ඉවර කරේ.
    තරහම තරහයි????
    මන් හිතුවා තව දිගට කතාව ඇති කියලා.
    කතාව ඉවර කරපු එකට ගොඩාක් දුකයි ????
    කතාව නම් සුපර්බ්.????
    මේ වගේ කාලෙක මේ කතාව ගොඩාරියක් වටිනවා.
    තරහ වෙන්නෙ නැතුව ඉන්න නම් තව කතා ලස්සන කතා ගොඩාක් ඕනා.
    දෙන්නගෙම අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මුඵ හදවතින්ම සුභ පතනවා.
    Best of Luck ??????

    1. Aniwarenma nangiya aluth ekak update Kara admin aiyyata kiyanna ekmanata denna kiyala wish ekata thank you so much budusaranyi nangiya hamdekatma godak pin

  13. Mulinma kynnm aoye oyta subama suba upandinayak wewaa ???
    Ane ai aiye kathawa me tharam ikmanat iwara kare mn hithuwe na kathawa mechchara ikmanta iwarai karai kiyla awasane lassanai thawa digata danna thibbane aiyooo aneeee. Hmm kamak na ithin meka iwara unata apita thawa lassana kathawak aran ikmanata enna aiye e wagema oya denntam anagathe hoda nawakatha karuwan dennek wenna labenna kiyl mn prarthna karnawa aiye & nangi ehenm bs pi aluth kathawak ikmanata oneeeee nangii

    1. Sithmi nangiya ochchara ne dunne ayth 2 weni eka liyala illagannam ko harida thank you so much nangiya thawa kathawak ekka ekmanatama enawa hode budusaranyi thank you so much wish ekata

  14. Dunasha Gamage

    Meya balanko puduma frndsla godkne inne wish krnn apu durak..mara mahansi mata.
    HAPPY B’DAY yalu.ko ithin eth cake kellakwath nene.hebei ithin oyata nam gift akak tiyanawa yalu man laga menna meka??????????????????
    Mokada halo me mechchara ikmanata kathawa iwara kale?mr.sumith boy danne nedda api kathawata godak asai kiyala.mehema aka seretama iwara karapu aka nam harima harima narakai hodada.tharai oyath akka.
    me akkiyata kiyanna hodada kathawa godariyak lassanai kiyala..a wgema lassana awasanayak tibuna..kathawa awasane sathutakne tibune aka godak hodai yalu..
    Best of luck.

    1. Ammo a comment eka mage munath kudu Una … Wish ekata thank you so much nangiya onna aluth ekak damma admin aiyya ekmanata Devi hode ane thara wenna epa nangi meke 2nd Devi ekamanata hode hamdekatma thank you so much thara nane dan

  15. මගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ඔයාලා සියලුම දෙනාටම ගොඩාක් පින් මේ වගේම කතාව අවසානය වෙනකම්ම මාත් එක්ක රැඳිලා හිටියේ ඔයාලට ගොඩාක් ස්තූතියි ඒ වගේම කතා අහුර ඇඩ්මින් අයියේ ඔයාට ගොඩක් පින් අලුත් කතාවක් එක්ක එන්නං ඉක්මනටම ඔයාලට තෙරුවන් සරණයි

    1. සුබ උපන්දිනයක් සුමිත්.. සියළුම වැඩ සාර්ථක වෙන්න පතනවා

      1. බොහොම ස්තූතියි ඇඩ්මින් සර් .. අපි වෙනුවෙන් මේ කරන කැපවීමට ගොඩක් පින් තෙරුවන් සරණයි ජය වේවා

  16. Ashka Rashmi

    මුලින්ම කියන්න ඕන සුභම සුභ උපන්දිනයක් වේවා කියලා.❤️
    කතාව ගැන කිව්වොත් කතාව හරිම සැහැල්ලුවෙන් නිදහසේ කලබලයක් නැතුව කියවන්න පුලුවන් ලස්සන කතාවක්.පටන් ගත්ත දවසෙ ඉදල අවසානය වෙනකන් මං හැමදාම කතාව කියෙව්වා…රේට් කලා…ඒත් කමෙන්ට්ස් දාන්න උන්නෑ හැමදාම …මට හිතුනා කතාව ඉවර කරද්දිම මගේ කමෙන්ට් එක දානවා කියලා …මේ වගේ කතාවක් මං මේ කියෙව්වෙ පලවෙනි වතාවට….හදවතට දැනුනා කියවපු හැම කොටසක්ම වගේ…ගොඩක්ම ආස රණවිරුවන් ගැන කියවෙන කොටස්..ඒ වචන හදවත ඇතුල්ටම කිදා බැස්සා….ඒ තරමට හරිම ලස්සනට ලියලා තිබ්බා කතාව.
    ඒත් මං ආසයි අයියෙ මීට වඩා කතාව දිග් උනානං..මීට වඩා කතාව පුලුල් උනානං ඔයා තවත් සාර්ථකයි…විශේශයෙන් අයියා යුධබිම ගැන තව චුට්ටක් සදහන් කරානං අති විශිශ්ටයි.දන්නවා ඒ වගේ දේවල් ලියන්න අත්දැකීම් නැතුව ඇති…ඒත් කාගෙන්හරි උදව් ඉල්ලගෙන ඒවත් කතාවට ඇතුලත් කලා නං තව තවත් කතාව ලස්සන වෙන්න තිබ්බා කියලා මං හිතනවා…අනේ මං කතාව ගැන වැරැද්දක් නෙවේ අයියෙ කියන්නෙ…මං කියන්නෙ ඔයාගෙ කතාව තව ලස්සන කරගන්න තිබ්බා කියලා….මොකද ඔයා උත්තම පුරුෂ දෘශ්ටි කෝණයෙන් කතාව ලියලා තියෙන්නෙ…සරලව කිව්වොත් මමත්වයෙන් ලියලා තියෙන්නෙ ..එහෙම ලිව්වම කියවන අපිත් තරූ ගණයට වැටෙන්නෙ..අපි තරූ කියලා හිතාගෙන කතාව කියවන්නෙ..කතාව කියවන වෙලාවට අපි ඉන්නෙ එතකොට කතාව ඇතුලෙ..අපිව කතාව ඇතුලෙම තියාගන්න ඔයා ලොකු උත්සාහයක් ගත්තා..මං හිතනවා ඔයාගෙ ඒ උත්සාහය සාර්ථකයි කියලා…තවත් විවිධ සිදුවීම් කතාව පුරාවට දැම්මනං ලස්සනයි …මං කියන්නෙ ඔයාගෙ නංගි ලියන ඉදිරි කතාවලදි එයාට වැදගත් වෙයි කියලා හිතුන අදහසක්..මගේ අදහසක්….වැරදියට හිතන්න නං එපා මං ගැන ප්ලීස් ….කතාවෙ කොටස් ගාන වැඩි උනාට කමක් නෑ…මම නං ආස ඇත්තම කිව්වොත් දවසට දීර්ඝ කොටසක් කියවන්න..කොටස් අඩුමගානෙ තිහක් වත් තිබ්බනං තව ලස්සන වෙයි කියලා හිතෙනවා…රනූගෙයි තරූගෙයි ජීවිත ගැන තවත් ඉස්සරහට පොඩ්ඩක් හරි කතා කලානං හොදයි…ඒත් දැන් ඉතිම් කතාව ඉවරනෙ…මං බලාගෙන ඉන්නවා ඔයාගෙ ඊලග කතාවත් ඉක්මන්ටම කතා අහුරට අරන් එයි කියලා……නවකතා ලියන අයට ඉව තියෙනවා හොදේ ඔන්න…ඔයාගෙ ඊලග කතාව මේ වගේම වෙනස් අන්දමේ කතාවක් කියලා මට හිතෙනවා….සාමාන්‍යයෙන් වැඩිය කියවන්න ලැබෙන්නැති සිදුවීමක් ඔයාගෙ ඊලග කතාවෙන් හමුවෙයි කියලා මට දැනෙනවා…ඉතින්..ඔයාගෙ ඊලග කතාවට ආරාධනා කරලා මේ කතාවට සමු දෙන්නං…ඔබට ඔබ සැමට දළදා සමිදු පිහිටයි❤️

    1. මුලින්ම ස්තූති කරනවා මගේ උපන්දිනේට සුබ පැතුම් එක් කලාට බොහොමත්ම පිං ඒකට .. දැන් ලියන්නෙ ඔයාගේ කොමෙන්ට් එකට reply ඇත්තටම ගොඩක් වැදගත් ගොඩක් වටිනා කොමෙන්ට් එකක් මගේ කතා වල පළමුවෙන්ම මම මේ කොමෙන්ට් එක දැක්කේ ඔයා. දාපු ඒකට බොහොමත්ම ස්තුතියි .. ඇත්තටම ඔය අඩුපාඩු හදාගෙන අපිට තවත් ලස්සන කතාවක් ඉස්සරහට ඔයාලා දෙන්න පුළුවන් කියල ඇත්තටම හිතෙනවා ඉතින් සිත්මි නංගි මේක ලිව්වෙ ගොඩක් ආදරණීය විදියට ඉතින් එයාගේ අනික් කතාවක් මං අප්ලෝඩ් කරලා ඉවරයි කතා අහුර ඇඩ්මින් අයියා එක ඉක්මනටම ඕගොල්ලන්ට දෙයි මෙතනින් ඉවර කරපු කතාවෙ දෙවෙනි කොටස අනිවාර්යෙන්ම ඉක්මනටම දෙයි සිත්මි නංගි ලිව්වෙ නැති වුණොත් මම අර ලියලා අනිවාර්යෙන්ම දානවා මොකද කතාව කෙටි වුණු නිසා ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු චුට්ටක් හරි අවුල් ගියා කියන එක මම දන්නවා ඒකට මං සමාව ඉල්ලනවා ඔයාගේ කොමෙන්ට් එකෙන් මං ගොඩක් දේවල් ගත්තා ඒකට බොහොමත්ම පිං හැමදාම එන්න හැමදාම කතා බලන්න මම දාපු කෙටිකතාත් බලන්න මම ලියන සින්දු අහන්න බොහෝමත්ම ස්තූතියි දළදා සමිඳු පිහිටයි ඔයාටත්

  17. Ayyoo.iwra klada.mn nm onna mukuthma kynne na.uda thyna comments dakkhma mta kynna dyk ithuru welth na.hithenneth na.mnaa unth eka dyk kynnm.subma sba upndnyk wewa oyata.ewgema kynna oni ,ikmnta kthawk arn enna.oya nthuwa palui

    1. Ammo hoda welawata nathi nam Mata Inna wenne na methana oyata exam nisa ekmanata ewara kare ? wish ekata thank you so much nangiya aluth eka damma ekmanata Evi hode

  18. හෑ kathava ivarada.mama hithuve meka godaaaaaaaaaaaaaaaaak digama kathavak vei kiyala.නිමි kiyala dkkama kathava ayema kiyeuva e mokakda une kiyala.ane mechchara ikamanata kathava ivara karavi kiyalanam hithuve na.
    Kathavanam godak lassanai eth oya kathava balaporoththu nouna vidiyata ivara karapu ekatanam dukai

  19. *****HAPPY BIRTHDAY AIYE*****
    Oya aiya kenek wenna athi kiyala hithenawa. Oyage hekiyawanam godak hodai. Godak asawen kiyeuwe kathawa. Eth ikmanata iwara karapu ekata dukai. Ada awasana kotasa kiyala dakiddima duka hithuna ane. Ayeth lassana kathawak aran enna. E wagema oyage siyaluma weda katayuthu sarthaka wenna kiyala prarthana karanawa. Hemadamath api katha ahura app ekath ekka innawa. Admin aiyatath godak thanks karanna one me wage app ekak heduwata. All the best.

    1. Thank you so much wish ekata nangiya ekmanata ewara karata samawenna Sithmi nangi aluth ekak dunna eka upload Kara ekmanata davi hode hamdekatma godak thanks aniwarenma Katha ahura nisayi me okoma oyala wage yaluwo tikak set Una Katha walata watinakamk labuna ekata godak thanks budusaranyi

  20. Mulinma sorry aiye….mkda mata dawas 3k app ekata enna bari una..mage 4n eka kadila.ada thama hada gaththee…..
    Happy birthday aiyee…..karadara kamkatalu walin thora arthawath jiwithyakata hadawathinma suba pathanawa….
    Kathawa genanam kiyanna wachana na..oya lassanata galapala thiyenawa..a wagema aiye oyage hema kathawakatama sathutu awasanayak denawata mama kemathi..mkda anthimedi kathawa iwara weddi ape hithath sathutu wenawa…nidahas wenawa…eka oyage lokuu daksha kamak aiyee….hadissiyen mee vidiyata comment kare..sinhala type karanna wela yanawaniii????????????????️?️?️?️?????️?️?️️?️️?️️?️️

  21. Thanu.thennakoon

    ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්.මන් අදයි ඔක්කොම කියෙව්වේ.මගේ අප්පච්චිත්, මගේ මහත්තයත් දෙන්නම රණවිරුවෝ.හිතට අමුතුම හැගීමක් දැනුනේ.හරිම ලස්සනයි කතාව

    1. Fire ball ? (බූබූ ?)

      ඇත්ත ශෙනූ අක්කේ ? ,
      මං රන්තරු කියවල මාස 10 කට පස්සේ තමා මේ කමෙන්ට් කරන්නේ…..
      මං සුමිත් බෝයි ,උශාන් අයියා ,උක්කුං පුතා ( SuMi) නැත්තං ලොකු අයියගේ මුලින්ම කියවපු කතාව තමා මේ …???????

      මං වෙන්න ඇති කතාව කියවල පහුවෙලාම ,කමෙන්ට් කරපු එකම කෙනා …??

    1. මට ආයෙත් අහන්න තියෙන්නෙ ඇස් බීරිද කියල….

      ඇයි වදේ මේ ඉන්නේ…?

      1. අනා පීහුවො අාවද සුදු වැඩි හින්ද පේන්නෑ බබා…මේ බූබුව හැම කතාවෙම සැරිසරලනෙ පීහුවො?

          1. ඔන් කරන් ඉන්නෙ එ්යි එ්ත් දැක්කෙ නෑ කියන්නකො?

  22. ලොකූ කතාව කියවල ගොඩාරියක් කල්. ආයේ මුල ඉදන් කියවලම කමෙන්ට් එකක් දාන්නම්…

  23. මදූ_දිල්ශා

    රන් තරු පායන
    අහස බලාගෙන
    අයි ඔබ තව
    හිනැහෙන්නෙ
    මගෙ හද දිනු
    ආදරය සොරාගෙන
    වෙනකෙකු නොවැ
    අද එන්නේ
    මිහිර සොයාගෙන
    මගෙ ජීවය ගෙන
    කදුලැලි හා ලතවෙන්නේ

    1. උක්කූං පුතා

      ලස්සනයි කියන්නත් බයයි ඇයි මේකි සිංදු නිසදැස් වගේ දානවා නේ
      මොනව උනත් පට්ට සුපිරි හොදේ

      1. මදූ_දිල්ශා

        කීර්ති පැස්කුවෙල්ගෙ සින්දුවක්.
        ආයි ලියද්දි මගේ එකක් නම් මං කියන්නමිකො

    1. උක්කූං පුතා

      අම්මෝ සෙට් එක මෙන්න මේ… ඇයි bola අලුත් කතාවක් දාලා තියෙන්නෙ එකට යන්නේ නැද්ද

      1. එ් ෆොටෝ එකේ ඔයා මහත් වෙලා වගේ..මං කිව්වෙ එදා දාපු එකේ හිටියට වඩා..

          1. එ්කනෙ මෙයා…ලස්……සනයි. මල්ලිත් හැන්ඩියා.

  24. Fire ball ? බූබූ

    පීහු අක්කේ ,ඔයාගේ pp එක දැක්කම මතක් වෙන්නේ ටයිටැනික් මෙයා,මුහුදයි,නැවකුයි තිබ්බ නම් ඔක්කොම හරි …??

  25. Fire ball ? බූබූ

    හැංගි හැංගි එබිකම් කලා
    හොර හොරෙන් ඔබේ හිත අස්සෙන්..?

      1. Fire ball ? බූබූ

        පාන්දරින් ඉස්කෝලෙට
        බක්කි කරත්තෙන්
        රත්ති ගොනා ඉස්සරහින්
        මං පිටිපස්සෙන්…

        1. Fire ball ? බූබූ

          ආදර ගඳ පවනේ
          ඈ යන මේ ගමනේ
          කොහෙදෝ යන්නේ
          කවුදෝ දන්නේ…

        2. බූබුවො ගොන්නුන්ගෙ කතා කියන්න එපා අනේ එතකොට මට අර කතාව මතක් වෙනවා???

  26. Fire ball ? බූබූ

    අම්බිලි අම්බිලි මාමේ මාමේ
    ඔබ ඔබ මොකද මොකද කරන්නේ කරන්නේ ……

    1. Fire ball ? බූබූ

      ටික්කි ටිකිරි ටිකිරි වාත ඇරල
      ගම් හතක්ම පාලු වෙලානේ…
      ඉගත් නලවලා ,බඩත් නලවලා
      බඩ දාන්න වේගෙන් ගියානේ…?

  27. Fire ball ? බූබූ

    සුරාංගනී සුරාංගනී
    සුරංගනීට මාලු ගෙනාවා
    මාලු මාලු මාලු ,අපෙ ගහේ ආනමාලු
    මේ ඔක්කොම කාහන් රංගනියෝ…

  28. Fire ball ? බූබූ

    දිල්බර් දිල්බර් දිල්බර් දිල්බර්
    දිල්බර් දිල්බර් දිල්බර් දිල්බර් …??

  29. Fire ball ? බූබූ

    සුදු අසු පිට නැගලා
    මංගල රතයේ තියා
    කැන්දා මා යන්නේ
    උන්මාද රථයෙන්
    මල්සර දෝනි මෙමා..

  30. Fire ball ? බූබූ

    පෙරවදනක් වී
    මගේ කතාවට
    පටුන ලියන්නට
    හීන එවා
    පිටුවෙන් පිටුවට…

  31. මං දුටු හීනෙකී නුඹෙන් වැසුණු ජීවිතේ
    මං දුටු හීනයේ නුඹයි මැව්ව ආදරේ

    1. මං දුටු හීනෙකී නුඹෙන් වැසුණු ජීවිතේ
      මං දුටු හීනයේ නුඹයි මැව්ව ආදරේ
      වහිනා සිතුවිලි වරුසාවක
      නෙලනා කවි මල් පිණි කූඩෙක
      තෙමි ගිලන් ඉමු සිත් මානෙට
      සදාකල් නොආ තැන් වේවිද
      ආදරේ මන්දිරේ පලිගු තලාවක මන් මැව්වේ
      මං දුටු හීනෙකී නුඹෙන් වැසුණු ජීවිතේ
      මං දුටු හීනයේ නුඹයි මැව්ව ආදරේ

      නුඹේ සදු අතුරා පැතුම් පිපි සුව සාදනා
      ආදරේ පලිගු මැදුරේ මන් බලා ඉමී
      නුඹේ සිනහා මල් අතුරා සිත් පිනි යායක ඉහලා
      ජීවිතේ සිහින පලසක් වෙලා මං බලා ඉමී
      බලා හිදින මගෙ ජීවිතේ
      බබලාපොරොත්තුව නොමියෙනා
      සිහින පලස යට
      හැංගේවිද ආදරේ උණුසුම සීතල වී

      මං දුටු හීනෙකී නුඹෙන් වැසුණු ජීවිතේ
      මං දුටු හීනයේ නුඹයි මැව්ව ආදරේ

    1. මදූ_දිල්ශා

      ආවොත් කොස්සෙන් ගහනවා කියලා මැනිකේ ආන් දොරකඩට වෙලා බලන් ඉන්නා ?

      1. Fire ball ? බූබූ

        අපොයි ,එහෙනම් මගේ සිගිති පස්ස බේරගන්න ඕනේ ,ඒක නිසා මාරු වෙලා යනවා ..?

          1. Fire ball ? බූබූ

            ඒකත් ඉතින් කොට්ටයක් වගේනෙ..??

      1. Fire ball ? බූබූ

        අනේ මැනිකේ,ගහන්න එපා ලත්තලෙනේ…??
        මගේ ලන්තෑලුම ඔයානේ …?

    1. මදූ_දිල්ශා

      පීහුවෝ…
      පීහුවෝ….
      පීහූවෝ ….

      අඩු නෑ බොල.ටයිප් කරද්දි අත ලොක් වෙනව

          1. ??????????????????????????????????????????????????????????????????????????????????????????????????? ලොකු අක්ක පව්….

  32. Fire ball ? බූබූ

    මුහුදු පතුල යට ඉඳලා
    මුතු ඇටයක නිදි කරවා
    පෙණ කැටියක පා කරවා
    මගේ දෝතට පුතු ආවා //

  33. Fire ball ? බූබූ

    රන් දෙවොලෙන් බැස එන දෙයියෝ
    අපේ හිතට වැඩපන් දෙයියෝ
    වලාකුලේ ගැවසෙන දෙයියෝ
    ලාලල ලාලල ලල දෙයියෝ ….

      1. Fire ball ? බූබූ

        එහෙම තමා දන්නේ නැති උනාම ,
        අපි ඉතුරු පදේ පුරවන්නෙ…??

  34. Fire ball ? බූබූ

    ආදර රන් විමානයේ
    සැතපෙන මගෙ පුංචි දුවේ
    නුඹේ මවත් පියත් මමයි
    තේරුනාද රත්තරනේ…???

    ලස්සනයිද මේක…???

  35. මදූ_දිල්ශා

    ඇයි ඔයා ඔච්චර නපුරු
    ඔයා ඔහොම නපුරු
    වෙද්දි මට හිතෙනවා
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .ඔයාගෙ රැවුල ගලෝල
    බොම්බයි මොටයි හදලා
    සතේට විකුනන්න??

    1. Fire ball ? බූබූ

      හිතන් ඇති මගේ රැවුල ගලවන්න……..
      ඒවා ඉතින් හඳේ තමා …???

  36. හීන හතක් මැද විමනක් සැදුනයි
    සීත සදුන් සුව ඒ තුළ මැවුනයි
    වාසනාවේ මල් හදවත පිපුනයි
    ගීත නාද දෙව් ලෝකෙන් ඇසුනයි

  37. Fire ball ? බූබූ

    ආදරේ සීනි බෝල වාගෙයි
    පැනිරස වැඩි නම් දියවැඩියාවයි
    ආදරෙ වැඩි නම් ආදරයාවයි….??

        1. Avi 1999 (kandy)?

          ඔයා මට පොලු තියා
          ගියා කියා සිතා
          මෙමා ගෙල වැල දමා
          කුමටද මට හිදි මව පියා…

  38. ජීවන විල මැද වැජඹෙන කැකුළකි
    රූබර වූ යුවතී
    තී මට තී මට කියමින් බුගු කැළ
    ඇය අවටම රඟතී

  39. Fire ball ? බූබූ

    අම්මාආආආආආආආආ……
    ජීවන උයන් තෙරේ
    නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ…
    ඔබ මට සුවය ගෙනේ…

  40. අද හවසට මා හමුවනු මැනවි
    රඟුම් බලන්නට කලාගාරයේ
    මගෙ මේ ඇරයුම ඉවත නොලා
    මගෙ මේ ඇරයුම ඉවත නොලා

  41. Fire ball ? බූබූ

    අද දින මෙහි කල් ගෙවන අරුම පුදුම ජීවීන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා…
    .
    .
    මං ආපු නිසා වෙන්න ඇති ????
    කමක් නෑ ????
    මං යනවා ,ආයෙත් එන්නේ නෑ ????

    1. මදූ_දිල්ශා

      අනේ මේ නාකි හුරතලේ….හුරතල් වෙන්නැතුවෙ ඔහේ හිටු…
      අද ඉරිදා දවසේ කට්ටිය නිවාඩු පාඩුවෙ රෙදි හෝදලා නානව ඇති.තව අය හවසට පන්සල් යන්න මල් කඩනෝ ඇති.ඔය මොකුත්ම නැති අය පස්ස උඩ දාන් නිදි ඇති

        1. Fire ball ? බූබූ

          එහෙනම් වැඩක් නෑ ,නානව නම් නාන්න ඕනේ ,මාස තුනකට සැරයක්,මේ මං වගේ ???

  42. මදූ_දිල්ශා

    නගේ මලේ මොනවද මේ
    විච්චූරන නාඩගම්
    පොත පත අහකට විසිකර
    කරනා දඟකාර කම්
    කවී සීපද වලින් කියන
    සුභාෂිතේ බාල නම්
    අහන් ඉදින්
    මං කියනා
    කපිරිඤ්ඤා තාල දැන්

    1. පැන්සල් පොත් නෑලු
      පාසැල් නෑ යාලු
      රෑ දහවල් උදේ හවා
      දැන් මුළු ගම අපේ තමා
      පෙන්වා අපේ හපන්කම්
      ඒ දණ්ඩෙන් එහාට යන්

      1. Fire ball ? බූබූ

        ඒදණ්ඩෙන් කොහොමද පීහු අක්කේ ඔයා යන්නේ ,ඔයාට ඒදණ්ඩෙන් යන්න බෑනේ ??……….

  43. සඳ රැජිණියනේ වැජඹෙන ගුවන පුරා
    දුටුවද මගෙ හදවත හිමි සුපෙම්බරා

  44. සුදූලා මම අම්මට කියාගෙන බත් ටිකක් කවාගෙන එන්නම්….
    ඔයාල කාලදා…

      1. Fire ball ? බූබූ

        හ්ම්ම්ම්…
        මං උයපු ගොලුබෙලි සුප් එකක් තියේ ,ඕනෙද අක්කේ ???

        1. Fire ball ? බූබූ

          දෙන්නම්කො දෙන්නටම,
          ලිස්සලා යන්න ,රස නහර පිනා යන්නම..??

        2. Avi 1999 (kandy)?

          කැරකෙන රෝදෙ පුංචි කරත්තෙ
          ඉදගෙන මම් ඉන්නෙ
          පදික වේදිකා පසු කර යන්නෙ
          තල්ලු කරන් පුතුනෙ
          තල්ලු කරන් පුතුනෙ ..

  45. Avi 1999 (kandy)?

    ඔයා එක්ක දුරක් යන්න
    හීන දැක්කා මෙම
    මගක් දුරට ඇවිත් ඇයිද
    ඔයා මෙ වෙනස් වෙලාලාලාලාලාලාලා

  46. Fire ball ? බූබූ

    මං කමෙන්ට් වලට රිප්ලයි කරන්න යනෝ…
    ඔයැයිලා යනවා නම් කියලා යන්ඩලා…?

      1. Avi 1999 (kandy)?

        මාව අමතක කරාට
        වෙන කෙනෙකු වෙත ගියාට
        තාම ආදරෙ ඔයාට
        නෙතු සැරසෙයි කදුලකට…….

          1. Fire ball ? බූබූ

            මාව මතක් උනේ නැතෙයි ඔහේට…???
            දුකයි යාලු…???

          2. Fire ball ? බූබූ

            අඩු තරමේ කාපු දෙයක් ගෙනාවැයි,මට කියලා …?

          3. මංවත් දන්නෑ අනේ මම මොනාද කෑවේ කියලා…? අම්ම බත් කට කටට දෙනව මම කනවා… එතනින් එහාට බත් එකේ මොනාද තිබ්බෙ කියල මම දන්නෙත් නෑ..?

  47. තනිවයි උපන්නේ
    තනිවයි මැරෙන්නේ
    මේ ඩිංගෙදී ඇයි
    කෝලම් නටන්නේ

    1. Fire ball ? බූබූ

      කෝලම් නටන්නෙත් තනියෙන් නම්
      ඔබට ඇති රුදාව කිමෙක්දැයි ..???

  48. දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ළගින් ඉදහල්ලා

  49. Avi 1999 (kandy)?

    අන්න බලන් සද රන් තැටියෙන්
    සුදු සීත ගගුල් ගලනා
    හද සොක තැවුල් නිවෙනා…

    1. Fire ball ? බූබූ

      අම්මෝ ,අක්කේ
      සීත ගගුල් හඳෙන් වැටෙනව හුගාලියක්…?

      1. Avi 1999 (kandy)?

        කුල ගෙදරින් දුම්බර කදු වැටියෙ
        කැන්දන් එනවා දුම්බර මැණිකෙ
        මනු කුල සිරිතට පතිකුලයට අද
        කැන්දන් එනවා දුම්බර මැණිකෙ

        වාසනාවන් හරි වාසනාවන්//

  50. එපා සදේ ඔබේ සිනා මේ රැයේ
    පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
    මල් මාවතේ තරු සාදයේ
    පාවේ කැලුම් ආදරේ

  51. Fire ball ? බූබූ

    ඊයේ කමෙන්ට් කරන්න එන්ට බැරි වුණා අයියේ …..
    ඒක නිසා ටිකක් අද කමෙන්ට් කලා..
    පස්සේ එන්නම් ????

  52. Avi 1999 (kandy)?

    එක යායෙ කකා වැටි
    එකා වගෙ එකට හිටි
    එක පවුලේ උපන් ලෙසෙ
    කල ආරක්ෂා
    නාස් ලනුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුල
    නාබර වස්සා….

  53. උස්සංගොඩ කදු මුදුනට සිසිල ගෙන එන
    සන්ධ්‍යාවේ සුළ්ගත් මට නොදෙයි සැනසුම
    සිත්තම් කර සිත ළග සුන්දර පෙම් සිහින
    දුක් දෙන්නට නපුරු වුනේ නුඹ මට කොහොම

  54. මදූ_දිල්ශා

    විද්‍යාව පන්තියේදී????

    පීහූ කියන්න බලන්න හඳ ගැන කරුනු තුනක්

    ? හඳ සීතලයි
    හඳ පෘතුවියේ උපග්‍රහයෙකි
    හඳට මුලින්ම පා තැබුවේ නීල් ආම්ස්ට්‍රෝන්ග්

    හොඳයි….හොඳයි…
    ගිනී කියන්න කියන්න බලන්න හිරු ගැන වාක්‍ය තුනක්

    ? අපි හැමදාමත් අහන්නෙ හිරු
    අපි හිරුට ආදරෙයි
    හිරු අපේ පන වගේ?

    පලයායායායායාන් පන්තියෙන් එළියට??????????

    ??????????????

        1. Fire ball ? බූබූ

          එහෙම තමා ???
          නුවණක්කාර අය එහෙම තමා නේද මදූ අක්කේ ? ?

          1. Avi 1999 (kandy)?

            එහෙනම් ශුවර් එකටම රත්ති වෙන්ටැති බොන්නෙ ??

  55. පෙම් රාත්‍රියක එක ආත්මයක
    මධු කුසලානේ දෙතොලේ රැදෙව්වේ
    ඒ ඔබයි සොදුරේ ඔබයි සොදුරේ

    1. Fire ball ? බූබූ

      මේ පීහු අක්කේ ,ඔය දෙතොල් රඳවන්න එපා පනේ..???
      කොරෝනා හදාගනින් මයෙ අක්කා එහෙනම් …?

  56. මදූ_දිල්ශා

    මගෙ නම වීරක්කොඩී
    දානව ලක්සෙට කොඩී
    (මේ මගේ නම?)

    මගෙ නම් සචී
    මට ගොඩක් කිචී

    මගෙ නම අමීන්
    මං යන්නෙ හෙමීන්

    මගෙ නම වත්සලා
    ආසයි පියාබන්න තටු සලා

    මගේ නම බන්ඩා
    වෙලාවකට හෙන ඇම්ඩා

    ඔයලත් කියාගෙන යමු බලන්න

    1. Avi 1999 (kandy)?

      මගෙ නම සචිත්‍රී
      අක්කටනම් විරිත්ති

      මගෙ නම වීර බණ්ඩා
      ගමෙ වුන්ට ගස් බණ්ඩා

      මගෙ නම සජියා
      යාලුවන්ට ගදයා ????

    2. Fire ball ? බූබූ

      මගෙ නම දිල්ශා
      ඒත් මම හෙන පිස්සා…?

      මගේ නම උක්කුං
      මං බොන්නෙ කුක්කු…?

      මගේ නම බූබූ
      මං දාන්නෙ ගූලු…?

      මගේ නම පීහු
      මං කන්නෙ ලූණු…?

      මගේ නම ස්පෙන්සර්
      මං වෙන්නෙ ඉන්ස්පෙක්ටර්…?

      1. Fire ball ? බූබූ

        මගේ නම අවී
        මං හරි පොඩී….?

        මගෙ නම සකලේ
        මගෙ කකුල් බකලේ…?

        මගෙ නම රශී
        මං හරි ෆනී…?

        1. Fire ball ? බූබූ

          මගෙ නම ඉමා
          ඇහැරෙන්න පමා…?

          මගෙ නම බියුටි
          මං හරි කියුටි…?

          මගෙ නම සන්දු
          මං කන්නෙ වන්ඩු..?

          මගෙ නම දිසා
          මං කන්නෙ පීසා…?

          1. Fire ball ? බූබූ

            මගෙ නම දිල්
            මං ගාන්නෙ ජෙල්…?

            මගෙ නම සඳ
            රතු පාටයි හද…❤️

            මගෙ නම මහී
            මෙහෙට නම් වහී…?

          2. මදූ_දිල්ශා

            මහී අක්කිට කියලා තියෙන එක?

      2. උක්කූං පුතා

        අන්න ඒක නං හරි මල්ලි මං බොන්න කුක්කු පොඩි එකානේ

    3. මදූ_දිල්ශා

      මගේ නම ගිනී
      කට ඇරියොත් කියන්නෙම බොරූ

      මගේ නම දිල්
      මගෙ පර්ස් එක පුරාම හිල්

      මගේ නම අවී
      කේන්ති ගියොත් තියනවා වෙඩී

      මගේ නම පීහූ
      ආසයි කන්න මං මාලූ

      මගේ නම උක්කුන්
      උක්කුං ගානෙ දෙනවා බිබික්කං

      මගේ නම සඳ
      ඇයි මෙච්චර ගද

  57. උක්කූං පුතා

    මේ ඔයාලා
    #14දිමං මොන වගේද මම නම්

    14දීමං හෙන මී හරකෙක්.. දැන් කියලත් වෙනසක් නෑ ඉතින් ??

    1. උක්කූං පුතා

      ( #14දිමං ) ඕක දාල තමයි කොටන්න ඕන හරිද ඔයාලා 14දි මොන වගේද කියලා

          1. Fire ball ? බූබූ

            ඔය හිතන දේවල් නෙමේ…?
            මගේ සීලවන්තකම…??

          1. මදූ_දිල්ශා

            ඕ මං තාම අපෙ අම්මගෙ චූටි මැනිකෙ?

        1. මදූ_දිල්ශා

          ඔහ් රියලි…නිව්සීලන්ඩ් වල විතරද මී හරක් ඉන්නෙ..ලන්කාවෙ නැ

          1. උක්කූං පුතා

            මම මුකුත් කියන්නෙම නෑමයි නෑමයි නෑමයි

          2. මදූ_දිල්ශා

            ???? අනා….කියන්න කුක්කුං පුතී

    1. මදූ_දිල්ශා

      එක්කෙනෙක් කිව්ව ඔයා නැතුව මට හුස්ම ගන්නත් බෑ කියලා
      ආන් අද පාක් එකේදී තව එකියක් ඌට කෘතිම ස්වසනෙ දෙනවා දැක්ක..මං හිතන්නෙ හුස්ම ගන්න බැලි වෙන්ඩ ඇති?

          1. මදූ_දිල්ශා

            හුස්ම ගන්න බැරි වෙලාවක එහෙනම් කතා කරන්නකො ඒයි.මං එන්නම්?

  58. උක්කූං පුතා

    බූබූ : දීල්…..අපි යමුද ෆිල්ම් එකක් බලන්න

    දීල්: බෑ.. ඔයා මගේ අතින් අල්ලනවද

    බූබූ: නෑ.. මම අල්ලන්නේ නැහැ

    දිල්: මට උම්මා දෙයි

    බූබූ: නෑ..මම දෙන්නේ නෑ අනේ

    දීල්: ඊට පස්සෙ වෙන වෙන දේවලුත් කරයි

    බූබූ: මම මුකුත් කරන්නෙ නෑ ඕයි

    දිල්: එහෙනන් තමුසේ අපේ හංසමාලි අක්කත් එක්ක යනවා අපරාදේ මම එන්නෙ

          1. උක්කූං පුතා

            නෑ නෑ එන්න එපා කිව්වොත් එන්නේ නෑමයි නෑමයි නෑමයි

  59. මුලු ලෝකයක් පීරාල හෙව්වත්
    මේ මං තරම් අාදරය කව්රැත්
    හමුවන්නෙ නෑ මේ අහස යටනම්
    අපි අාදරෙන් එක් වෙමුද අායෙත්
    අාදරෙයි ඔබට මං රත්තරං…

          1. උක්කූං පුතා

            ඒ කියන්නේ දැන් මාව එපා

  60. උක්කූං පුතා

    බොලව් යක්ඛයනි…..මට දැන් මතක් උනේ මගේ කතාවට කොමෙන්ට් දැන්ම ඇති දැන් යමල්ලා අපේ මදූගේ කතාවට එයත් කතාවක් දාල තිබ්බ නේද… ඔන්න මං ඒකට ගියා ඔයාලත් එන්න ඕන හරිද

    1. මදූ_දිල්ශා

      හෑ මගේ කතාව දාල තිබ්බ මය නොටිෆිකේශන් ආවෙ නෑ නෙ?

      1. උක්කූං පුතා

        dashboard එකේ ගිහිල්ලා බලන්න එතකොට දකීවි.. මම කොමෙන්ට් එකක් දැම්මා

  61. උක්කූං පුතා

    දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර… ළමයි අන්න ඒ කතාවට එන්න හැමෝම… ඒ කතාවේ comit දා අද සපුරන්න ඕන

    1. මදූ_දිල්ශා

      පිස්සු නැතිව ඉන්න මෙයා…මට කමෙන්ට් එපා…✋ මේකෙ කමෙන්ට් ටික හදලා අලුත් කතාවට දාමු

  62. ?රශී ?

    හපොයි බූබූ බොලා මොකෑ මේ කරලා තියෙන්නේ….හැම එකටම පැනලා කමෙන්ට් දාලා…මෙන්න සෙට් එක මේකෙත් ඉදලා කලින්…..?????එක වැඩක් උනා හැබැයි අයියේ උපන්දිනේ දැනගත්තා…..??????

    ඔන්න මේ කතාවත් කියෙව්වා අයියා බෝලේ මන්….හැබැයි මේක ලියලනම් තියෙන්නේ සිත්මි නන්ගා නේද….කතාව පට්ට අනේ….????

    හමුදා සෙබළෙක්ගේ බිරිදක් වෙන්න හිතේ හයිය වගේම පරාර්ථකාමී වෙන්නත් ඕනා අයියේ….මොකද අපි වෙනුවෙන් එයාලගෙ ජීවිත අවධානමේ දාගෙන රාජකාරි කරන්නේ එයාලා…ඒ කැප කිරීම කරන්න හැමෝටම බෑ….මොකද ගොඩක් අය තමන් ගැන විතරයි හිතන්නේ අනිත් කෙනාට හෙන ගැහුණත් කමක් නෑ…ඒත් රණවිරුවෝ කියන්නේ ජාතිය ආගම භේදයක් නැතිව අපේ ආරක්ශාව වෙනුවෙන් කැප වෙලා ඉන්න අය.ඇත්තටම රණවිරුවන්ට උපහාරයක් මේ කතාව.මොකද එයාලගේ ආදරේ ඒ හැම දේම කැප කිරීම්…යුද්ධ කාලේ මොන තරම් ජීවිත අපි වෙනුවෙන් නැති උනාද මොන තරම්.අය අසනීප උනාද….ඒම බැලුවාම අපි අද මේ සමාජේ රණවිරුවන්ට දෙන තැන මදි කියලා හිතෙනවා.කොච්චර කලත් ඒ ණය අපිට ගෙවන්නවත් බැරි වේවි.මොකද එයාලා නැති කරගන්නේ අපි මේ විදින ජීවිතේ.කෑම්ප් වල මාස ගනන් විදින දුක අපි වෙනුවෙන් කියලා හිතෙනකොට ඇත්තමයි කොච්චර ණයක්ද ඒක කියලා හිතෙනවා….

    රනූ තරූ ඒ ආදරේ එකතු උන එකටනම් මාරම සතුටුයි..රෝස බෝලේගේ හුරතල් වැඩ මැවිලා පෙනුනා මටනම්…ශෝයි නේද ඒ වගේ චූටි පැංචියෙක්….ඩිම්පල් තියෙන අය මරු අනේ…හිනා වෙනකොට ලස්සනයි…ඩියානා වෙනුවෙන් තරූ නාස්ති කරපු කාලේ අපරාදේ නේද….රනූ කියන්නේ දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් ඒ වගේමයි ඒ ආදරෙත්….කාටත් කලියෙන් රනූව තරූට හම්බුණානම් විදවන්න කාලය තරූට නොතිබෙන්න තිබ්බා…..

    අයියා බෝලේ නන්ගට තව කතා ලියන්න කියන්නකෝ…ඇත්තමයි ආසයි කියවන්න…..සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම….බුදු සරණයි …..?????????

    කැප කරන් මුළු දිවිය
    නුඹ නිසයි හිදින්නේ
    ලබන්නට ඇති සතුට
    හීනයක් වගේනේ
    මේ තරම් දුර දිවියේ
    එන්න මග පෙන්නුවේ
    පුංචි මගෙ පැංචියගේ
    හුරතලේ නිසානේ
    මවකගෙන් ලැබු සෙනේ
    මගේ දූට නැති දිනේ
    නුඹේ මව් සෙනෙ ලග
    මගෙ හිතද නැවතුනේ
    ???????

    1. ?රශී ?

      හපොයි කොහෙද අනේ මේ පැනලා තියෙන්නේ හංසි අක්කියෝ …..?????????

  63. ❤රන් තරු❤ මං කතා අහුර app එකේ මුලින්ම කියවපු කතාව.මං රන් තරු කතාව නම් කියවල ගොඩක් කල්.ඒත් comment එකක් දාන්න ඒ වෙනකොට මං account එකක් හදන් තිබුනෙ නෑ.

    රන් තරු❤වර්තමාන සමාජයේ කතාබහට ලක්වෙන්නෙ නැති,ඒත් කතාබහ කරන්න ඕනම දෙයක් රණවිරුවො අපි වෙනුවෙන්,අපේ රටවෙනුවෙන් කරපු සේවය.ගොඩක් මිනිස්සුන්ට දැන් අමතකයි තමන් නිදහසේ හුස්ම ගන්නෙ,නිදහසේ ජීවත් වෙන්නෙ තමන්ගෙ ජීවිතේ කැපකරල,තමන්ගෙ ආදරණීයන්ගෙන් ඈත්වෙලා රණවිරුවො කරපු සේවය,කැපකිරීම් නිසා කියල.ඒවගේ කාලෙක අයියයි,අයියගෙ නංගියයි ලියපු මේ කතාව ගොඩාක් වටිනව.මොකද සමාජයෙ රණවිරුවන්ට දෙන්න ඕන ගෞරවය දෙන්නෙ නැහැ.

    ❤රනූ❤,ජීවිතේ ගොඩක් දුක් විදපු ,ඒ හැම දුකක්ම හොදින් දරාගෙන හිටිය කෙල්ලෙක්.ඒ වගේම රටවෙනුවෙන් තමන්ගෙන් ඉටුවෙන්න ඕන සේවය ගැන හදුනන,රණවිරුවන්ට ගොඩක් ගරු කරන කෙල්ලෙක්.පොඩ්ඩක් කටකාර,ගොඩක් හොද ගතිගුණ තියෙන කෙල්ලෙක්.තමගෙ නොවන දරුවෙක්ට අම්මෙක් වගේ ආදරය දෙන,ආදරය වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න සූදානම් ආදරණීය චරිතයක්.

    ❤තරූ❤,රටවෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කරපු,ගොඩක් හිත හොද,අවංක රණවිරුවෙක්.තමන්ගෙ නොවන අහිංසක කිරිකැටියෙක්ට ගොඩාක් ආදරණීය තාත්තෙක් වුන ආදරණීය චරිතයක්.

    ❤කලූ,මනී❤ දෙන්නත් ගොඩක් හොද යාළුවො දෙන්නෙක්,රටවෙනුවෙන් ජීවිතේ කැපකරපු රණවිරුවො දෙන්නෙක්.

    ඇත්තටම රන් තරු කතාව ගොඩක් හිතට දැනුන කතාවක්.මට නම් මේ කතාව කියෙව්වම රණවිරුවො ගැන හිතේ තිබුන ගෞරවය තව තවත් වැඩි වුනා.❤රණවිරුවො,එයාලගෙ පවුල්වල ආදරණීයන් අපි වෙනුවෙන්,රට වෙනුවෙන් කරන කැප කිරීම අපිට හිතාගන්නවත් බැරිතරම්.කොච්චර නම් රණවිරුවො ඇත්ද යුද්ධය නිසා ආබාධිත වුනු.?

    අනේ අර චූටි රෝස මල???? නම්❤❤ ඇත්තමයි හරි හුරතල් කිරිකැටියෙක්ව මැවිල පෙනුන කතාවෙ විස්තර කරද්දි.තරූ ඒ චූටි සුරංගනාවිට දෙන ආදරේ නම් ගොඩක් වටිනව,අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ උණුසුමක්,ආදරයක් නැතිවුනු ඒ සෝස මලට ❤

    කතාව ගොඩාක්ම ගොඩක් ලස්සනයි.මේ රන්තරු කතාව තමයි මාව novel පිස්සියක් කලේ?.ඉස්සර novel කියවන්න වැඩි කැමැත්තක් නොතිබුන මට මේ ඇප් එක අහම්බෙන් හම්බුනේ.කම්මැලිකමේ ඉද්දි නිකමට රන්තරු කතාව කියවන්න ගත්ත මම අන්තිමට novel පිස්සියක් වෙලා නැවතුනේ?.එච්චරටම කතාව ලස්සනයි.රන්තරු කියෙව්වට පස්සෙ තමා මං දිගටම නවකතා කියවන්න ගත්තෙ.

    ඉතින් අයියටයි,අයියගෙ නංගියටයි ගොඩාක්ම ගොඩක් ස්තුතියි මේවගේ ලස්සන කතාවක් ලිවුවට❤
    අයියගෙයි,අයියගෙ නංගියගෙයි ඉදිරි හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියල මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනව?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.