Katha Ahura

සැගවුණු වස්තුව | කතා අහුර බක්මහ උළෙල 2021

කතාව කොහොමද?

තරග අංක 05
ඉගි මෙසේය..

  • ප්‍රධාන වශයෙන් රවුම් හරස්කඩක් සහිතව පැවතියද විවිධාකාර හැඩ පවතී.
  • විවිධාකාර වර්ණවලින් පවතී. වැඩිපුර කලු හෝ සුදු.
  • දහවල් කාලයට වඩා රාත්‍රියට වැඩිපුරම භාවිතයට ගනි.
  • තනිව භාවිතයට ගත නොහැක.

තරග කොන්දේසී
* එක කමෙන්ටුවක් පමණයි ඉදිරිපත් කරන්න පුළුවන්.
* මුලින්ම පිළිතුර ලබා දෙන කෙනා තෝරගන්නවා
* තරගය 9pmට අවසන්
* Katha Ahura Editor Panel  අවසාන තීරණය ගනු ලැබේ.

12 thoughts on “සැගවුණු වස්තුව | කතා අහුර බක්මහ උළෙල 2021”

  1. Sandu (kandy girl)

    අයියෝ සර්..මීට වඩා එක ඉඟියක්වත් දෙන්න බෑ ද… මට උත්තයක් තියේ තහවුරු කරගන්න විදියක් නෑ..??

    3
  2. තනිව බාවිතයට ගන්න බැ කියන්නෙ sir අපිට තනිව බාවිතා කරන්න බෑ කියන එකද නැත්තම් ඒ බාන්ඩය විතරක් බාවිතා කරන්න බෑ කියන එකද??කියන්නකෝ plz

    1
  3. Sandu (kandy girl)

    හේ.. කවුරුවත් හරි උත්තරේ දීලා නෑ ද අනී..????

    නෑ නෑ උත්තර තුනම හරී..????

    2
  4. හයියූ වෙලාවට එන්න බැරි වුනා නේ… ලොග් වෙන්න වෙලා ගියා නේ

    1
    1. Sleeping beauty

      මටත් ලොග් වෙන්න බැරි වුනා මේකට..

      පරක්කු උනාට කමක් නෑ…මට හිතෙන්නේ

      ඉටිපන්දම

      කියලා..?

      1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.