Katha Ahura

සිහින සිත්තරාවී | විසිපස්වන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (1 vote)

මාසයක් විතර හොස්පිටල් ඉදලා තමයි ගෙදර එන්න ලැබුණේ..ඒත් හරියට අඩියක් තියාගෙන ඇවිදගන්න බෑ..හැබැයි මට ඒකේ අඩුවක් දැණුනේ නෑ..වෙනදටත් වඩා අයියා මාව බලාගත්තා..අම්මටත් ඒක ලොකු පහසුවක් වුණාද කොහෙද..

“චූටි..මොකද කියන්නේ..පල්ලෙහා ළිදට ගිහින් නාමුද..”

කාමරේට ආව අයියා මගේ ලගින් වාඩි වුනේ එහෙම අහගෙන..

“කකුල තෙමන්න හොද නෑනේ..අම්මා බනීවිද දන්නේ නෑ..”

“මේ..යකෝ මං උඹේ අයියා..මගේ නංගිව පරිස්සම් කරන්න මට පුලුවන්..මං නාවන්නම්..”

ඉස්සර හිටපු අයියමද මේ කියලා හිතෙනවා..කලින් වගේ නෑ..දැන් ගෙදරමයි..නා ගන්න තිබුණ ආසාව නිසාම අයියා එක්ක ළිද ළගට ආවා..ඇවිදගෙන එන්න අමාරු නිසා අයියා මාව උස්සගෙන ආවා..පරිස්සමට ළිද ලග තියන ගලකින් මාව වාඩි කරපු අයියා බේසමකට වතුර පුරවනවා..තුවාල වලට වතුර යන්නේ නැති වෙන්න අයියා මාව නාවද්දී අම්මත් ළිද ලගට ආවා..අම්මගේ උදව්වෙන් සබන් ගාගෙන නා ගත්තම නම් ඇගට හරි සනීපයි..

දෙනෙත් නිසා දේශිත අයියා නිසා පිරිමි සංහතිය ගැනම තිබුණ තරහ අයියා නිසා නිවිලා යනවා..තාත්තා,අයියා කියන්නේ මගේ ජීවිතේ එදා වගේම අදටත් ආදරේ කරන අය..එයාලගෙන් ලැබෙන ආදරේ නම් හැමදාම වැඩි වෙනවා මිසක් අඩුවීමක් නම් නෑ..හිත හැම වෙලාවෙම පැතුවේ ඒ වගේ ආදරයක් නෙවෙයිද..

දවස් ගණන් කාමරේට වෙලා ඉද්දී නම් එපා වෙනවා..ඒත් මොනවා කියලා කරන්නද..තාත්තා හරි අයියා හරි ඉන්නව නම් විතරයි එළියටවත් යන්න ලැබෙන්නේ..අම්මා බයයි මාව එක්කන් යන්න..වැටෙයි කියලා..නංගි නම් හිටියත් වැඩි කතාවක් නෑ..දේශිත අයියා කියපු දේවල් මතක් වෙද්දී නම් නංගි ගැන ඇතිවෙන්නේ තරහක්..ඒත් ඉතින් ඕවා කියලා අයියව අවුල් කරන්න මට හිතක් නෑ..

“දෝණි..මෙන්න පුතේ යාලුවෙක් ඇවිල්ලා..”

අම්මා එහෙම කියාගෙන කාමරේට එනකොට ඒ පස්සෙන් ආපු රුව දකිද්දි නම් හරිම සතුටුයි..

“දෙයියනේ..සකුනි..”

“අනේ රත්තරනේ..මට උඹලගේ අයියා හම්බෙලා කිව්වේ..නැත්තං මං මේ ගැන දන්නේ නෑනේ..”

කෙල්ල තවත් ලස්සන වෙලා..හිත පිරිලා වගේ මගේ..කාලෙකට පස්සේ සකුනිව දැක්කම..

“උඹට වෙච්ච හැමදේම මං දන්නවා..මොනවා කරන්නද බං..කරුම වෙලාව තමයි..”

“හැමදේම දන්නේ නෑ බං..නොදන්න දේවලුත් තියනවා..”

“ඒ මොනවද..”

සකුනි ඇදේ හරිබරි ගැහිලා වාඩි වුණේ මොනවද කියලා දැන ගන්න තිබ්බ වුවමනාවටද කොහෙද..වෙච්ච හැමදේම එකින් එක කියද්දී මං වගේම සකුනිත් අඩනවා..තාමත් ඒ මතක වලින් මිදෙන්න මට බැරි හැටියක්..සකුනි හෙමින් සීරුවේ මගේ ඔලුව අතගෑවා..

“අපි නැගිටිමු කෙල්ලේ දවසක..කාටවත් අපිව වට්ටන්න බැරි වෙන්න..දාලා ගිය උන්ට රිදෙන්නම..”

“මටත් ඕනේ නැගිටින්න බං..ඒත් තාම මේ තුවාල හොදත් නෑ..මුකුත්ම කර ගන්න බෑ..”

“ඉවසලා ඉදපන් කෙල්ලේ..එක හීනෙන් එළිවෙන්නේ නෑනේ..”

ඇත්ත..මීට වඩා දුක් විදින්න වෙයි සමහරවිට..ඒත් හිත හයිය නම් දිනන්න බැරි නෑ..සකුනි ගියාටත් පස්සේ මං කල්පනා කලේ මොකද කරන්නේ කියලා..අම්මත් වත්ත පහළට ගිහිල්ලද කොහෙද..කතා කරන්නවත් කෙනෙක් නෑ..අයියා හිටිය නම් මොනව හරි කියවනවා..එයත් නෑනේ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

සේමිණී ආන්ටි දවස් කීපයක්ම මාව බලන්න ආවත් එක දවසක්වත් මං දේශිත අයියා ගැන ඇහුවේ නෑ..අහන්න ඕනේ කමකුත් නෑ..ඒත් ආන්ටිට වෙනසක් කරන්න බෑ මට..හැමදාම මගේ අම්මා වගේම එයා මට ආදරෙයි කියන්න මං දන්නවා..හදිස්සියේම දවසක් සේමිණී ආන්ටි අපේ ගෙදර ආවේ කෝල් එකක්වත් නොදී..

“කොහොමද දැන් මගේ කෙල්ලට..ආහ්..”

මාව තුරුලු කරගන්න ගමන් සේමිණී ආන්ටි එහෙම ඇහුවේ හිනා වෙවී..අද ආන්ටි ලස්සනයි සාරියක් ඇදලා..

“අම්මෝ..බලන්නකෝ ආන්ටිගේ ලස්සන..සාරියක් ඇදලා..කෙල්ල වගේ..”

“දන්නව ද ඇයි කියලා..”

“ම්හූ..”

“මෙන්න බලන්නකෝ එහෙනම්..”

සේමිණී ආන්ටි මගේ අතින් තිබ්බේ වෙඩින් කාඩ් එකක්..කිසිම හැගීමක් නෑ වගේ මං ඒක ඇරලා බැලුවා..ඔව්..දේශිත අයියගේ වෙඩින් කාඩ් එක..කවද හරි මගේ නම් තියෙයි කියලා හිතපු තැන අද වෙන නමක්..දුකක් දැණුනේ නෑ මට..වෙනදා වගේ කදුලු පිරුණේ නෑ ඇස් වල..ටිකක් වෙලා ඒක දිහා බලන් ඉදලා කාඩ් එක් ආයෙමත් සේමිණී ආන්ටිට දුන්නා..

“මං විශ් කලා කියන්නකෝ ආන්ටි අයියට..”

“මං කියන්නම් පුතේ..ඔයාටත් එන්න පුලුවන් වුණා නම් මට සතුටුයි..ඒත් මෙහෙම එන්න බෑනේ මගේ කෙල්ලට..හැබැයි මං හදන හැම කෑමක්ම අරන් එනවා ඔයාව බලන්න හරිද..”

කම්මුලට හාදුවකුත් දීලා සේමිණී ආන්ටි එළියට ගියා..මං මෙච්චර ගින්දරක් උහුලද්දී එයා වෙඩින් එකක් ගන්න ලෑස්ති වෙන අපූරුව..හීන ඔක්කොම එකින් එක ඇහිදලා මගේ කකුල් දෙක ලගම ගිනි තිබ්බා වගේ..හිතට හරි දුෂ්ට ආසාවක් ආවා වෙඩින් එකට යන්නම ඕනේ කියලා..ඒත් කොහොම යන්නද ඇවිද ගන්න බැරුව..ඒත් මට යන්නම ඕනේ..හිත කිව්වේ එහෙම..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දේශිත අයියගේ වෙඩින් එක ලංවෙද්දී මං හිටියේ හරි නොඉවසිල්ලකින්..අම්මලා මාව දාලා යයිදෝ කියල බය හිතුණා..හැබැයි අයියා නිසා ඒක එහෙම වුණේ නෑ..මොකද ගෙදර හැමෝම යන නිසා අයියට ඕනේ වුණා මාවත් අරන් යන්න..එක එක විකාර ඇදුම් ඇදන් මට ඉන්න බැරි නිසා අම්මා ලස්සන ගවුමක් ගෙනල්ලා දුන්නා..සුදු පාට එක්ක ගෝල්ඩ් පාට මිශ්‍ර වෙලා තිබුණ ගවුම මගේ දණහිස ළගට..උදෙන්ම ලෑස්ති වෙලා අයියාගේ යාලුවෙක්ගේ වෑන් එකක අපි ආවේ හොටෙල් එකට..ඇවිදින්න බැරි නිසා මට අරන් දුන්න රෝද පුටුව අයියා පරිස්සමට වාහනෙන් එළියට ගත්තා..තාත්තගේ උදව්වෙන් බිමට බැහැපු මං රෝද පුටුවේ වාඩි වුණාම අයියා මාව ඇතුළට එක්කන් ආවා..ලස්සනට සරසලා තිබුණ හෝල් එකේ වැඩි පිරිසක් හිටියේ නෑ..තාම කට්ටිය ඇවිල්ලා නැද්ද කොහෙද..ටේබල් එකක් ලග පුටුවක් අයින් කරලා අයියා මාව එතනින් තිබ්බා..නංගිත් මගේ ළගටම වෙලා ඉන්නවා..

“අනේ මගේ කෙල්ල ඇවිල්ලා..බෝණික්කියක් වගේ..”

හැමදාම වගේ සේමිණී ආන්ටිගේ ආදරේ..ආන්ටිට දුවෙක් නැති නිසාද කොහෙද මට මෙච්චර ආදරේ..චේතිය අයියත් ගෑණු ළමයෙක්ගේ අතින් අල්ලගෙන හෝල් එකට ආවා..ජීනා..චේතිය අයියගේ වයිෆ්..පෙනුමෙන් ටිකක් නපුරු වුණත් කතා කරද්දී නම් හරි හොදයි වගේ..ජීනා අක්කා එක්ක ටිකක් කතා කර කර හිටිය මං නිකමට නංගි දිහා බැලුවේ..ඇස් වල කදුලු පිරිලා..

“නංගී..ඇයි මේ..”

මං ඇස් ලොකු කරන් ඇහුවේ කෙල්ල මෙච්චර වෙලා හොදට හිටිය නිසා..

“මං වොශ් රූම් එකට ගිහින් එන්නම්..”

ඇත්තමයි දේශිත අයියේ..ඔයා කරගත්තේ මේ ආත්මේ ගෙවලා ඉවර කරන්න පුලුවන් පවක් නෙවෙයි..ඔයා නිසා මෙතනම අද හිත් දෙකක් වේදනාවෙන්..ඔයා ඒ කිසි දෙයක් නොදන්නවා වගේ හිනා වෙලා ඉන්නවා..දේශිත අයියා දිහා බලාගෙන එහෙම හිතුවේ මාවවත් නොදැක්ක ගානට එයා මං ඉස්සරහම හිනාවෙවී ඉන්න නිසා..

පෝරුවේ චාරිත්‍ර වල ඉදන් හැමදේම වෙනකම් මං එක සීරුවට බලන් හිටියා..ගෑණුන්ට වගේම පිරිමින්ටත් ඕකේ කලන්තේ දානවනම් පිරිමි කී දෙනෙක්ගේ පවිත්‍ර බව බලාගන්න තිබුණද..රටේ ලෝකේ හැම ගෑනියෙක් පස්සෙම වැටිලා අන්තිමට පිරිමි හොයන්නේ ඉදුල් නොවිච්ච කෙල්ලෙක්..හැබැයි එයාලටම මතක නෑ කෙල්ලෝ කී දෙනෙක් එයාලගේ අතින්ම ඉදුල් වුණාද කියලා..දුකක් නොදැනුනාම නෙවෙයි..කාලයක් මගේම විතරක් වුණ ආදරේ වෙන කෙනෙක්ට නීතියෙන්ම අයිති වුණා..මං දැන් එතන අවලංගු කාසියක් විතරයි..ඒ මැදට යන්න මට අවසර නෑ..මගේ ජීවිතේ එක්ක සෙල්ලම් කලා වගේ ඒ කෙල්ලගේ ජීවිතේ එක්කත් සෙල්ලම් කරන්න එපා කියන එක විතරයි මට දේශිත අයියට කියන්න තිබුණේ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️

152 thoughts on “සිහින සිත්තරාවී | විසිපස්වන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. සුබම සුබ පැතුම් මගෙ සුදු අක්කියෝ .??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. Sleeping beauty

    හලි..මං පරාජය බාර ගත්තා.ඔය දේශිත කියන වල් කුකුලා මං ඉතුරු කරන් නෑ..????

  2. .?සුබ දවසක් හැමෝටම ?
    ලොකු සුබ දවසක් කිව්වා ?.
    සුබපැතුම් නිෂූ? අක්කා ?..
    ???????????
    ඊයේ ඉතින් ගෙදර එද්දී 11ට විතර ඇති නිදගද්දී 12:30 වගේ ඇති ???….?
    ඉතින් මන් එයාලව දැක්කේ මාස ගානකින් ඒ බබා ඉපදුනාට පස්සේ එක පාරක් බලන්න ගියා…
    කොරනා සින් නිසා ආයේ ගියේ නෑ….
    ඉතින් පොඩි එකා නම් දග මල්ලක්…
    හැබැයි මරු හොදේ…???
    වැඩිය එයත් එක්කනම් ඉන්න බැරිවුණා…..
    අපි අත්දෙකෙන් මුණ වහගෙන ආයේ අත් ඇරියම එයා මාර ලස්සනට් හිනාවෙනවා.. අල්ලලා හිනාවෙනවා… ආ ඉටකලින් කේක් කැපුවා. නිල් පට එකක්….
    ඊයේ ඉතින් ටිකක් කම්මැලි…
    මගේ වයසේ කවුරුත් නැනේ ??…
    එත් ඉතින් අවුලක් නෑ. පාටිය තිබ්බ තැනත් මරු ….
    අවුලක් නෑ අලුතෙන් දාපු පොඩි හෝටලයක්…
    තව ගොඩක් දේවල් උනා. පොඩි එකා නම් මරු අෆ්ෆා. අල්ලලා මිරිකන්න හිතෙනවා…
    එයාගේ නම නම් මතක නෑ… අමුතු ක්‍රිස්තියානි නමක් එයාට තිව්බේ…
    . මොනා නැතත් ඊයේ දවස නම් මරු. කැම ටිකත් අවුලක් නෑ හොදට තිබ්බ.
    රෑ නිසා ලොකුවට ෆොටෝ ගහන්නනම් බැරි වුණා..
    ඊටත් වඩා දුක මගේ ෆෝන් එකේ බැටරි බස්සනේ අටයි තිහට වගේ ??..???.
    ඉතින් එකේ තමයි මන් පැකේජ් එක දැම්ම සිම් එක තිබ්බේ….
    මේකේ සිම් එකක් තිබ්බට meke❤️සල්ලි නෑ. ඊටපස්සේ අයියගෙන් හොට්ස් ඉල්ලන් හිටියේ.
    අයියටනම් නදුන් අයියා හරි හිටිය මට තමයි එකෙක් වත් නැත්තේ.
    Online ආව එක බල්ලෙක් නෑ චැට් කරන්න ??.
    කොරෝනා නිසා වැඩිය කට්ටිය ගෙන්නන්න බැ 35ක්‌ වගේ හිටියේ ??❤️?
    ආ තව ඒ දෙන්නට සුබපතල තිබ්බ හැමෝටම තැන්ක්ස් ❤️???….
    හරි දගයිනි කතාව කියවල එන්නම් ok…
    තව දේවල් ගොඩක් ඇති කියන්න ඒවා දැන් මතක වෙන්නේ නෑ ???.
    පොඩි එකා නම් මරු ..❤️???
    හම්මේ ඉතින් ???

  3. . ආ හැමෝම ඉතින් කියන්නේ ඉමාන් ඉතින් වෙනස් වෙලා.. කියලා ඉස්සරනම් මන් හිටියේ හෙන චුටියටනේ.
    අයියගේ ගානටම උස ගිහිල්ලලු ?…
    මේ දවස් වල ඉස්කෝලේ වැඩ කොහොමද ?.
    ඉංග්‍රීසි කොහොමද ලේසිද කියලා ahanawa????❤️???
    Ok මතක්‌ වුනොත් මොන හරි ආයේ කියන්නම්කො
    අර මල්ලිගේ නම. කෙයෝන්…
    එතකොට තව එයාට වඩා ටිකක් වදුමල් එත් නැන්ද කෙනෙක්ගේ දුවේක්‌ මිෂෙල්.
    ඊටපස්සේ තවත් මල්ලි කෙනෙක් ඒ ඔක්කම අෆේ නෑදෑයෝ තමයි . ඒ මල්ලිගේ නම ජෙරුස් ?.
    අයි තවත් මොනහරි මතක් වුනොත් කියන්නම් කෝ ?❤️

  4. . ඔන්න කතාව කියෙව්වා. අද ඉතින් ලොකු දුකක්නන් දැනුනේ නෑ ලොකු තරහක් දැනුනෙත් නෑ… මන් මේ කතාවේ ආසම කොටසක් වෙන්නේ ඔය කොල්ලෝ දෙන්නට රිද්දන කොටස.
    වෙඩින් කාඩ් එක දෙන වෙලාවේ කෙල්ල අඩුවේ නෑ එක ගැනනම් සතුටුය් හොදේ. සුබපැතුම් අක්කා. කතාව ලස්සනයි වගේම මාව එකට වහ වැටිලා ඉන්නේ ?????. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා

  5. අක්කියෝ මට මොනාද කියන්නෙ කිය්ලා හිතාගන්නවත් බෑ අනී මාව නිකන් මොකක්ද එකක් වෙලා අනීන්දා

    හෑ අයියා මාර හොද වෙලා නේ විමූගේ වෙනදා වගේ නෙමේ ගෙදර ත් ඉන්නවා ….අනී මන්දා මාර වැඩේ කිය්න්නෙ විමූ ගෙ අතටම කඅඩ් එක දීලා යනවනේ
    විමූ කොච්චර පව්ද ඔය දෙශීත ගෙ ආච්චි ට හාල ගරන්න ඉනී ඇයි යකූ …??????
    එතකොට චෙතිය ත් බැදලා අනී ..මන් හිතුවෙ විමූ ව චෙතිය ට සෙට් වෙයි කියලා ……එතකොට විමූ තනියෙන් ඉදීද..අනේ සකුනිත් මාර හිදයි ?
    එටකොට අර නන්ගි ඇඩුවේ ඇයි …..මටනම් මාර ප්‍රශ්න ගොඩක්..
    දෙශීත බැන්දත් එක්ක ඌ නම් උව මට වන්ගෙඩියේ දාලා කොටලා කන්න හිටෙ ???
    තව අර දෙනෙතය ඌව ටියන්නෙ වටින්නෙ න්හ් ඌගේ බෙල්ල ගලවලා අතට දෙන්න ඔනි ???
    අද ත් කතාව ලස්සනයි අක්කියෝ ❤️❤️
    මටනම් ප්‍රශ්න ගිඩායී …….අක්කි ඒ ඔක්කොම විසඩ්ගන්නකෝ..
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

  6. ආ සින්ඩියෝ කොහොමෙයි ඉතින් ?… නිදිද ?..
    අද කස්ටිය නෑ අෆ්ෆා දුකායි…
    මයේ බියුටි නන්දියෝ ඔයාවත් ඉන්නවද ??
    රස්තා බ්‍රදර් ඔයා ????
    කවුරුත් නෑ ????….
    මාත් එහෙනම් යනෝ ??

      1. කෝ අනී එනකොට කාලුත් නෑනේ ….කෝ දගයා..නිශූ අක්කි එහෙම දැන් හිටියේ …..?????

        1. අනේ චූටියෝ … කවුරුවත් පේන්න නැති නිසා මං ගියා ඇඟ හෝදගෙන එන්න …

  7. චූටියෝ … මං ආවෝ…
    ක්ලාස් එකක ඉන්නේ අනේ මං …

    නිකමට මේ පැත්තේ ආවා…???

          1. ?Tharushi? Jayawardhana

            අද නම් හොදයි කියන්න බෑ නන්ගා අද දුක දවසක්

          1. නෑ අක්කියෝ අද අම්මයි මායි නන්ගි ගි විතරෞ ගෙදර අද මුලු ගෙම මන් තනියෙන් අස් කලී ??අම්ම්ට අපෙ නන්ගි එක්ක් බෑනී අනිත් එක අද කාලුත් ආවෙත් නෑනේ ?

      1. ?Tharushi? Jayawardhana

        හ්ම්ම් පවු තමා.. අපේ අයියා කෙනෙක් tractor එක ඩ්‍රයිව් කලේ පූසා කොහෙදෝ ඉදලා ඇවිත් පැන්නේ.. අයියටත් අවුල්

  8. මාත් යනවා එහෙනම් …..???

    වෙනදාට මේ වෙලාවට ඉන්නවා නේ කීපදෙනෙක් හරි … සිතූ නංගා ක්ලාස් තියනවා කීවා නේද …ඒ රූ අක්කී , අවී අක්කී අද දවසටම නෑ ආවේ …එයාලා හොදින් ඉන්නවා නේද …
    එතකොට ජසී එහෙමත් නෑ …
    දිල් අක්කී , සඳූ අක්කී, දඟයා , බියූ අක්කී උදේ හිටියා නේ.. ???

    කෝ මේ තුන් තිස් පැයේම අපි එක්ක ඉන්න චූටියා … ???

    මාත් ගිහින් එන්නම් එහෙනම් ….

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ..

    පීහූ අක්කී , දුලා අක්කී රූ අක්කී ඇතුළු අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …..

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම …..

    1. Sandali nithya

      ගුඩ් නයිට් බුදුසරණයි දෙවිපිහිටයි අක්කි… පරිස්සමින් ඉන්න… දලදා සමිදු පිහිටයි… ❤️❤️❤️❤️❤❤❤

  9. Sandali nithya

    කොහොමද මගේ සුට්ටම් බට්ටිච්චෝ ටිකට… දැන් මාව අමතක වෙලාද දන්නෙ නෑ කට්ටියට… ???
    අනේ මට මේ දවස් වල වැඩ වැඩියි… 4n එකෙන් ටිකක් දුරස් වෙලා වෙනස් වෙලා ඉන්නෙ මන්… ? අනේ මට ඔයාල හැමෝවම මතක් වෙනවා… මන් හෙට ඉදන් අනිවාරෙන්ම ඇප් එකට එන්නම්කෝ… කට්ටියම පරිස්සමින් ඉන්නවා නේද… ?????

    1. අනේ මගේ මැණිකේ …. මට සමාවෙන්න ඔයාව මතක් කලේ නැතුවට …

      අනේ මේ දවස්වල ඔළුව එක තැනක නෑ
      .???

      කොහොමද ඉතින් නිතූ ඔයාට …???

    2. අනිත් එක ඔයාව චුට්ටක් වත් අමතක වෙලා නෑ අපිට … හොදද …. පුළුවන් වෙලාවට ඇවිත් යන්න නංගා ….

      ඔයා මේ පාර එක්සෑම් නේද ….

      හොදින් පාඩම් කරන්න හොදද …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

      1. Sandali nithya

        අනේ කමක් නෑ අක්කියෝ… ඔව් අක්කි exam මේ පාර… හැම වෙලේම පාඩම් කරනවා ඉතින් ???????

  10. Sandali nithya

    අනේ මොකක්ද මේ උනේ…? මට හිතාගන්නවත් බෑ…? දේශාන් එච්චර නරක කෙනෙක්ද…? මාර කෙනෙක් තමා එයා නම්… මට නම් අයින්න හිතෙනවා හොද ටොක්කක් ඇත්තමයි… එයා නම් ගොඩක් නරක පිරිමි ලමයෙක්…? ගෑනු ලමයි දෙන්නෙක්ගෙ ජීවිත එක්ක එයා සෙල්ලම් කරා…? එයාට නම් කවදාවත් ඒ පව ගෙවලා ඉවර කරන්න බැරි වෙයි…??

    විමූට ආයෙ ආදරේ ඕනි නෑ…? මොකද එයා ආදරෙන් දුක් විදිනකොර එයාට වඩා අපි විදෝනවා…? විමූ හොදට ඉගෙන ගෙන හොද තැනකට එයි කියලා මට හිතෙනවා…? ඒක එහෙම වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා…?

    අනේ චේතිය මැරි කරලද එතකොට… ?අයියෝ මම දන්නෙ නෑ මොනා වෙනවද කියලා…☹️ මම හිතපු කිසිම දෙයක් හරි ගියේ නෑනෙ…? ආයෙ විමූට කවුරු හරි ආදරේ කරොත් මම නම් එයාව සත පහකට විශ්වාස කරන්නෙ නෑ… ඕන් කිව්වා… ???

    සුට්ටක් තලහෙන් ටයිප් කරපු නිසා Comment එක දිග ඇති… ??

    ඉතිම් තේජා අක්කි… කතාව හරිම ලස්සනයි…? හිතන්නෙ නැති විදියට කතාව වෙනස් වෙනවා…? ඉස්සරහට මොකද වෙන්නෙ කියලා ඇහි පිල්ලමක් වත් ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නවා ඕන් මන් නම්… ??

    හැබැයි තේජා අක්කි ආයෙ විමූට කරදරයක් නම් කරන්න බෑ… ?උපවාසයක් කරනවා එහෙම උනොත් මන් නම්…. ???

    අක්කිගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… බුදුසරණයි අක්කි… ❤️❤️❤️❤️❤❤❤

  11. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ..

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …..

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….

    මං ගිහිල්ලා එන්නම් මගේ යාළුවනේ … අදත් පන්තියක් මට …???

  12. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? සොලි අනී ඊයේ ඩෙටා එවර උනානී ඒකයි ආවේ නැත්තේ දැනුත් නයිට් ටයිම් වලින් ආවේ… අද මට ආයෙ දවල් වෙනකන්ම් එන්න බැරි වෙයි ?????
    බුදු සරනයි ???? ආදලෙයි ❤️❤️❤️

    1. සුභ දවසක් චූටියෝ ….
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

  13. කතාව ගොඩාක් ලස්සනයි.❤❤❤❤
    අනේ විමූ පව්.විමූගෙ අයියා නම් විමූට ගොඩාක් ආදරෙයි.❤❤❤❤❤❤❤

    චේතිය මැරිකරලද අනේ?,මං හිතුවෙ විමූ චේතියට සෙට් වෙයි කියලනෙ.
    අර දේශිත නම් ?????
    අනේ මන්ද කතාවෙ ඉස්සරහට මොනාවෙයිද කියල නම් හිතාගන්න බෑ.?

    1. Sandu (kandy girl)

      මොනා වෙන්නද රුවී.. විමූ සනීප වෙයි .. හොඳට ඉගෙනගයි… වෙන කෙනෙක් බදී..???

      1. සදූ අක්කියෝ ????

        මට තීන ප්‍රශ්නෙ විමූ කාවද බඳින්නෙ?,අර දෙනෙත් කියන නරුමයට මොකද වෙන්නෙ,ඇයි අර දේශිත ?

        ප්‍රශ්න ගොඩායි ??????
        ??????

          1. දෙමළ ඉවර වෙලා ගෙදර ගියා … ආයේ ටවුන් එකට ආවා… කෝස් එකේ සල්ලි වගයක් දාන්න බෑන්ක් එකට…☺️☺️☺️

          2. ඔව් අනේ… අව්ව නිසා එපා වෙනවා අක්කියෝ …????

          3. අම්මෝ ඔව්.අව්ව දැක්කත් ඔළුව රිදෙනව වගේ

  14. රූ අක්කියෝ … ඇයි අනේ ඊයේ ආවේ නැත්තේ … ඔයා හොදින් නේද …???

    1. මට ඊයේ හොඳටම අමාරු වුනා නංග?.ඊයේ බෙහෙත් අරන් ඇවිත් ගොඩක් වෙලා නිදාගෙන හිටියෙ ඒකයි.පෙරේදත් ඇප් එකට ආවට අමාරුවෙන් හිටියෙ

      1. අනේ අක්කියෝ …???
        ඒත් දැන් අක්කිට කොහොමද …

        පරිස්සමෙන් … අමාරුවෙන් ඇප් එකට එන්නත් එපා අක්කී … පුළුවන් තරමක් රෙස්ට් කරකරන්න …

        අක්කිට ඉක්මනට සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ …
        දළදා සමිදුන්ගේ පිහිටයි ???? ….

        1. ගොඩක් පින් නංග.????

          දැන්නම් ඊයෙ තිබ්බට වඩා ටිකක් අඩුයි නංග.

          1. අනි රූ අක්කියෝ මොනා උනී ..සනීප න්හ් ද මගෙ අක්කි ඉක්මනට සනීප වෙන්න ඔනී ??????කීලා ප්‍රාර්ථනා කරන්වා..❤️❤️❤️❤️❤️❤️

          2. ඊයෙ නම් බෙහෙත් ගන්න ගියාම ෆුඩ් ඇලර්ජි එකක් කියල කිව්වෙ නංග.ඊයෙ නම් ඒකට අමාරු වුනේ.කෝමත් මං අසනිපෙන් හිටියෙ ගොඩක් දවස් ඉදන්.

            ගොඩාක් පින් සින්ඩි මැණික ????

          3. හ්ම්….අක්කි ට ඉක්මනට සනීප වෙයි….අක්කි දැන් මොනා කරන්නෙ ………❤️?

          4. ?????
            ඔහේ ඉන්නව නංග
            සින්ඩි බෝලේ මොකෝ කරන්නෙ

  15. . සුබ දහවලක් වේවා මයේ මෝඩ අක්කලා අයියලා නංගිලා මල්ලිලා.. මචාල මචිලා හැමෝටම ???
    ඔයාලගේ oopps හොයන දගයා ආව ???

        1. ඈ අක්කියෝ නිශූ අක්කි එකපාරට ම අතුරුදන් වෙනවනි නිකන් harry potter එකෙ වගේ
          ..

          ???????

          1. මාත් එකක් ගෙනත් තියා ගන්නෙ ඔනී ?

          1. කෝ අනේ අපේ නිශූ නංග,අවී අක්කා,සිතූ නංග,නිතූ නංග,දඟ මල්ලිය,තරූ නංග,බියුටි අක්ක,සදූ අක්ක ??????

          2. මං දැන් ගෙදර ආවේ අක්කියෝ …

            උදේට කෑවෙත් නෑ අප්පා … දැන් නම් ඇඟටත් අමාරුයි වගේ ….???

          3. අනේ නිශූ මැණික,කාල ඉන්න දැන්වත්

  16. මන් යනවා අක්කියෝ මට බඩගිනි ලූ ..?? හවස් වෙලා එන්නම්.?
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? ❤️❤️පරිස්සමින් ඉන්න…

    1. හරි නංග.දැන් නම් මටත් බඩගිනි ලු.?බේත් බිව්වෙත් නෑ තාම.
      තෙරුවන් සරණයි??
      පරිස්සමින් ඉන්න.?
      මාත් ගොඩාක් ආදලෙයි ❤❤❤❤

          1. මේ සින්ඩි බන්ඩි ෆුල් වෙන්න කැවා ????

          1. Sandali nithya

            මන් හොදින් ඉන්නවා සින්ඩි බෝලේ… ඔයාට කෝමද මැනික ???

  17. තේජා අක්කියෝ ….

    විමූ පව් දෙයියනේ … තමන් හිතේ කරදරෙන් ඉන්නකොට ළඟින් ඉදපූ , තනිවෙද්දී තනි මකපු, නැගිටින්න කියලා දීපු , ගොඩක් ආදරේ දීපු කෙනා වෙන කෙනෙක් ගේ වෙද්දී තමන්ගේ ඇස් ඉස්සරහම… කෙල්ලෙක් කොහොම වේදනාවක් විදිනවා ඇතිද ….

    ජීවිතේ ඉස්සරහට අරන් යන්න හීන මවාගෙන , හැම දුකක් කරදරයක් ම එයා එක්ක බෙදා ගන්න හීන මවාගෙන ඒ ඔක්කොම එක පාරටම සුන් වෙලා යද්දී කෙල්ල මෙහෙම ඉන්න එකම මට හිතා ගන්න බෑ …

    සමහර විට මීට කලින් වෙච්චි සිදුවීම, ඒ කියන්නේ දෙනෙත් දුන්නු විදවීම මේකට වඩා වේදනාකාරී වෙච්චි නිසා එයාට ඒක ඉවසන්න අමාරු වෙන්න නැතුව ඇති … ඒත් මේ වෙච්චි දේ එයාගේ හිතේ ආයේ ආදරයක් ගොඩනැගෙන්න අමාරු තරමට කලකිරවන්න ඇති ….

    අම්මා තාත්තා ඇරුනාම අයියා හරි විමූ ළඟ ඉන්න එක සහනයක් නේද … අයියගේ වෙනස්වීම නම් හිතාගන්න බෑ මට …. බලන්න කෝ අයියා ආදරෙන් නංගා බලාගන්න විදිය …

    සකුනි උනත් නිතර එයා ළඟ හිටියා නම් හොදයි තමයි … නැත්නම් තනියම ඉන්න කොට දේවල් කල්පනා කරනවා වැඩි නේ…

    විමූ ආයේ නැගිටියි ඉක්මනට ම… මොකද මේ කඩන් වැටෙන වැටෙන පාරක් ගානේ එයා අත්දැකීම් එකතු කරගන්නවා.. එයා ළඟ කවුරු හිටියත් නැතත් එයාගේ හිතේ ශක්තියත් අධිෂ්ඨානයත් එයා ළඟ ඉන්නකම් එයා ඉස්සරහට යාවි නේද ….

    ඉතින් අක්කියෝ … මේ කොටසත් හරි ලස්සනයි …

    මට සමාවෙන්න මගේ අක්කී කමෙන්ට් එක පරක්කු වුනාට …???

    අක්කිට දිගටම මේ වගේ කතා ලියන්න පුළුවන් පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ ….

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.