Katha Ahura

සිහින සිත්තරාවී | විසිහතරවන කොටස | නවකතා

4.7/5 - (3 votes)

“චූටි පුතා..අපි ගෙදර ගිහින් එමු..”

“මං නංගි ළග ඉන්නම් අම්මා..”

“එහෙම කියලා බෑනේ..මේ ගමන යන්නම ඕනේනෙ..හ්ම් හ්ම්ම්..කෝ ඉක්මන් කරන්න..”

දේශිත අයියා මගේ ලගින් අකමැත්තෙන් වගේ නැගිටලා ගියේ මගේ නළලට හාදුවකුත් දීලා..අනේ මට ඒ උණුහුම හොදටම දැණුනා…ගොඩක් වෙලා මං තනියම හිටියා..කවුරුවත් ආවේ නෑ ළගට..රෑ දවල් මොකද්ද කියලවත් තේරෙන්නේ නෑ..ඇගට අමුතුම හීතලක් දැනෙනවා..

අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බලන්න උත්සහ කලත් ඔලුව හොල්ල ගන්න බෑ..ඒ තරම් කැක්කුමයි..හතර වටේටම මැෂින්..ඔක්සිජන් බට ගහලා..හුස්ම ගන්නත් ටිකක් අමාරුයි වගේ..දොරකුත් ඇරන් ඇතුළට ආවේ නර්ස් කෙනෙක්..ලාවට හිනා වෙලා අරන් ආපු මොකද්දො එකක් ඇද අයිනෙන් තිබ්බා..

“කොහොමද දැන් ඔයාට..පොඩි පොඩි අමාරුකම් දැනෙයි..ඉක්මනටම හරි යයි..අමාරු නම් ටිකක් නිදාගන්න..”

නර්ස් එක්ක කතා කරන්න ඕනේ වුණත් උගුර වේලිල වගේ..කතා කරගන්න බෑ..වතුර බෝතලයක්ම උනත් හිස් වෙනකම් බොන්න පුලුවන්..ඒ තරම් තිබහයි..ආයෙත් ටික වෙලාවක් නින්ද ගියේ නර්ස් එළියට ගියාට පස්සේ..කට හඩවල් කීපයක් ඇහෙද්දී මට ඇහැරුණා..අම්මා තාත්තා එක්ක අයියත් ඉන්නවා..මට දැණුන සතුටක්..මුලු හිතම පිරිලා වගේ..අයියා හෙමින් සැරේ ළගට ඇවිල්ලා ඔලුව අතගාද්දී මං ඇස් පියා ගත්තේ දැණුන සනීපයට..

“අපිව බය කරා මදිද චූටි..ආයෙත් ඇස් පියා ගන්නේ..ම්ම්ම්..”

ලාවට හිනා වුණේ වචන වලින් උත්තර දෙන්න තරම් හයියක් නැති නිසා..අම්මා තාමත් අඩනවා..තාත්තා ඇද ලගින් වාඩිවෙලා කකුල් අතගානවා..හැබැයි මට දැනෙන්නේ නෑ..මං ආයෙත් අයියා දිහා බැලුවේ ඇයි ඒ අහන්න වගේ..එයාට මාව තේරුණාද කොහෙද..

“කකුල් වලට ටිකක් ඩැමේජ් චූටි..තාම බෙහෙත් කරනවා..ටික කාලයක් එකතැන ඉන්න වෙයි..ඒ වුණාට සනීප කරන්න පුලුවන් කියලා ඩොක්ටස්ලා කියනවා..”

ඒක නම් අයියා කිව්වේ බිම බලාගෙන..නංගි ගැන දේශිත අයියා ගැන අහන්න ඕනේ වුණත් කතා කරගන්න බෑනේ..කාමරේ ගහලා තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බලද්දී හතරයි..ඒ කියන්නේ හවස වෙන්න ඇති..කමක් නෑ..දේශිත අයියා රෑ වෙන්න හරි එයි මාව බලන්න..

පැයක් විතර ඉදලා අම්මලා ගියේ හිතකින් නම් නෙවෙයි..මටත් එයාලව නතර කරගන්න බෑනේ..නර්ස් කෙනෙක් ඇවිල්ලා හෙමින් සැරේ පොඩි ටවල් එකකට වතුර පොගවලා මාව පිහිදුවා..ඇදුමත් මාරු කරලා එයා යන්න ලෑස්ති වෙද්දී ස්තූතියි කියන්න වගේ ඒ මූණ බැලුවා..මාත් එක්ක හිනා වෙලාම නර්සුත් යන්න ගියාම ඒ කාමරේ මං තනි වුණා..කාටවත් මගේ ලග ඉන්න දෙන්නේ නැතුව ඇති..ඒකනේ අම්මා ගෙදර ගියේ..පහුගිය දවස් වලට දේශිත අයියත් රෑ ගෙදර යන්න ඇති..ඒත් අද දවසම එයා ලග නැති එකනම් හිතට අවුල්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හොද නින්දකට පස්සේ ඇස් අරද්දී සේමිණී ආන්ටි මං ලග..

“ඔන්න මං උදෙන්ම ආවා මගේ කෙල්ලව බලන්න..”

අම්මෝ උදේ වෙලත් එක්කද..මං දන්නෙත් නෑ..ටිකක් හෙලවෙන්නවත් බෑනේ..ඇග රිදෙනවා..

“නැගිටින්න හදන්න එපා පුතේ තාම හොදටම හොද නෑනේ..මං හිතේ ගින්දරෙන් හිටියේ..මගේ ඇස් ඉස්සරහම එහෙම දෙයක් වෙද්දී මං පුදුම විදියට අසරණ වුණා දුවේ..අම්මා තාත්තා මාව විශ්වාස කරලයි ඔයාව එව්වේ..මං ඒ විශ්වාසේ කැඩුවනේ..”

අඩ අඩ සේමිණී ආන්ටි එහෙම කියද්දී නම් මටත් ඇඩුණා..ඒ අතක් තද කරලා අල්ල ගත්තේ අඩන්න එපා කියන්න වගේ..අම්මා ලග ඉන්නවා ලොකු ආරක්ෂාවක් දැනෙනවා මට සේමිණී ආන්ටි ලග ඉද්දිත්..ඉතින් ඒ ඇස් වල කදුලු බලන් ඉන්නේ කොහොමද මං..මං නිසා හැමෝම විදවනවා..මට මං ගැනම තරහයි..

“අ..යියා ක්..කෝ..”

අමාරුවෙන් වුණත් මං එහෙම ඇහුවේ දේශිත අයියා ගැන දැන ගන්න තියන වුවමනාවට..

“චේතිය නම් ඔෆිස් ගියා පුතේ..චූටි අයියා නම් ගමනක් ගිහිල්ලා..මං ඔයාට හෙමින් සැරේ විස්තර කියන්නම්කෝ..හ්ම්ම්..මං සුප් එකක් හද න් ආවා..ඒක බීලා ඉමුකෝ..”

ඔක්සිජන් බට ගලවලා තිබුණ නිසා මට සුප් වගේ දේවල් දෙනවා..ඒත් බත් කන්න දෙන්නේ නෑ තාම..සේලයින් එක්ක දියර ජාති විතරයි..බඩගින්න හොදටම දැණුනත් මේ ඉන්න විදියට ඉදන්  සුප් එකවත් හරියට බොන්න බෑ..ඒත් සේමිණී ආන්ටි හරි පරිස්සමට මට සුප් එක පෙව්වා..

“ඊයේ අපි ගමනක් ගියානේ මැණිකේ..”

සත්තයි සේමිණී ආන්ටි එහෙම කියද්දී මට මතක් වුණේ දේශිත අයියව..හිටිය නම් මැණික කිය කිය ලගට වෙලා ඉදී..කොහෙද ගියේ කියලා අහන්න වගේ මං ආන්ටිගේ මූණ දිහා බැලුවා..

“ඔයා මෙහෙම ඉද්දී යන්න හිත දුන්නෙම නෑ..ඒත් නොගිහින්ම බැරි වුණා පුතේ..චූටි පුතා වුණත් දැන් පිළිවෙලක් වෙන්න ඕනේ කාලෙන්..ගෑණු දරුවෙක් බලන්න ගියේ..හොද පවුලක්..අපිට හැම අතින්ම ගැළපෙනවා..හොද රස්සාවකුත් කරනවා..ඒ දරුවා එන්න කියලා තමයි පුතා අද ඔය ගියේ..”

පොළව පලාගෙන යන්න හිතුණා..මං මොකටද මේ දේවල් අහන්න බේරුණේ..ඇයි දෙයියනේ බැරි වුණේ මේ හැම දෙයින්ම මාව ඈත් කරන්න..තවත් නම් දරා ගන්න බෑ..මෙච්චර හරි ඔලුව උස්සලා හිටියේ ඒ ආදරේ මාව ජීවත් කරන නිසා..ඒකත් බොරුවක් මවා පෑමක් කියලා දැනෙද්දී මං කොහොම ඉවසන්නද..සේමිණී ආන්ටිගේ කකුල් අල්ලලා වැදලා කියන්න හිතුණා මගේ ආදරේ මට දෙන්න කියලා..ඒ අම්මට දුකක් දෙන්නේ කොහොමද මං..ඒ අම්මා පුතා ගැන හීන දකිනවා ඇති..මං වගේ දුප්පත් කෙල්ලෙක් නැතුව එයාලගේ සමාජ මට්ටමට ගැලපෙන කෙල්ලක් හොයනවා ඇති..මට ඕනේ වුණේ මේ වෙලාවේ තනි වෙන්න..ඒකයි එහෙම්ම ඇස් පියාගත්තේ..මගේ ඔලුව අතගගා ඉදලා සේමිණී ආන්ටිත් යන්න ගියා..

තනි වෙච්ච කාමරේම මැෂින් ගොඩක් එක්ක දුක කිය කිය මං ඇතිවෙන්න ඇඩුවා..අන්තිමේ හැමදේම දුකක් විතරයි..දෙනෙත් ආවා..එයා ගියේ මං රැකගෙන හිටිය චරිතෙත් නැති කරලා..දේශිත අයියා ආවා..එයා යන්න ගිහින් තියෙන්නේ මට නොකියම..නැති වෙන්න තරම් මොනවද මට තියෙන්නේ..ඇයි මාව එදා බේරගත්තේ..හිත දේශිත අයියා කොයිම වෙලාවක හරි එයි කිව්වත් ආයෙම එයා මට අයිති නෑ කියනවා..කෑගහලා අඩන්න ඕනේ..ඒ පපුවට ඔලුව තියාගෙන අහන්න ඕනේ ඇයි මට මෙහෙම කලේ කියලා..

පැයක් දෙකක්..නෑ ඊටත් වඩා වෙලාවක් මං ඇඩුවා..අඩලා අඩලා මං හෙම්බත් වෙලා..ඇස් ඉදිමිලා..කවුරු හරි කාමරේ දොර අරිනවා ඇහිලා මං ඇස් පියාගත්තේ කාවවත් මුණගැහෙන්න තියන අකමැත්තට..ඔව් ඒ පුරුදු සුවද..දැන් පැය කීපයකට කලින් මගේම විතරයි කියලා හිතන් හිටිය ආදරේ..ඇස් තදින් පියාගත්තේ ඒ මූණ දැක්කත් මට ඇඩෙන නිසා..ලගට ඇවිල්ලා මගේ ලග වාඩිවුණ දේශිත අයියා කිසිම කතාවක් නෑ..මාත් නිදි වගේ හිටියේ ඇස් පියාගෙන..වෙනදා වගේ එයා මාව තුරුලට ගත්තේ නෑ..මගේ ඔලුව අතගෑවේ නෑ..ඒ හුස්ම යාන්තටම මගේ මූණේ වදිනවා..

“බොරුවට ඇස් වහන් ඉන්න එපා විමූ..මං දන්නවා ඔයා නිදි නෑ කියලා..ටිකකට ඇස් අරින්න මට කතා කරන්න ඕනේ..”

ඒ වචන වල වෙනදා වගේ ආදරේ දැනෙන්නේ නෑ..මොනවද මේ වෙන්නේ..ඔව්..ඒ මූණ වෙනදා වගේ ආදරෙන් මං දිහා බලන්නේ නෑ..ඇස් පියාගෙනම ඉන්න තිබුණේ..

“අහන්න විමූ..අපි හිතන දේවල් ඒ විදියටම වෙන්නේ නෑ හැමදාම..දෙයක් ලැබෙනවා වගේම අහිමි වීමත් අපි දරාගන්න ඕනේ..මං කියන දේ අහලා ඔයා කලබල වෙන්න එපා..ඒත් මේ වෙලාවේ මට කරන්න දෙයක් නෑ..මට සමාවෙන්න විමූ..සමාවෙන්න..”

මං හැමදේම අහන් හිටියා..මොනවා කියලා කරන්නද..

“තව දෙයක් විමූ..මං ආයේ එන්නේ නෑ..ඒත් මං අද ආවේ ඔයාට හැමදේම කියලා යන්න..එදා ඔයාලගේ ගෙදර ආපු දවසේ ඔයා මගෙන් ඇහුවා නේද ඇයි එළියට වෙලා ඉන්නේ කියලා..එදා මගෙන් ලොකු වැරැද්දක් වුණා..මං ඒක ඔයාට කියන්න බය වුණා විමූ..මොකද මට ඔයාව නැතිවෙයි කියලා..නෙතූෂා එදා මගේ රූම් එකට ආවා..මං එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ..ඒත් අපි දෙන්නටම පාලනයක් නැතුව ගියා..ප්ලීස් විමූ මේ දේවල් අයියට කියන්න එපා..එයාලගේ පවුල් ජීවිතේ අවුල් වෙයි..එදයින් පස්සේ කීප දවසක්ම අපි දෙන්නා මුණගැහුණා..නෙතූෂා මට කවදාවත් ඔයාගෙන් ඈත් වෙන්න කිව්වේ නෑ..ඒත් මට එයාව මැරි කරන්න බෑ විමූ..එයා කසාද බැදපු කෙනෙක්..අනික මට බෑ අම්මට දුකක් දෙන්න..කවදාවත් මං අම්මගේ වචනෙකට පිටුපාන්නේ නෑ..ඒ නිසා මේ වෙච්ච හැමදේම අපේ හිත් වලම තිබුණදෙන්..මං යනවා..නෙක්ස්ට් මන්ත් මගේ වෙඩින් එක..ඔයා පරිස්සමින් ඉන්න..”

වෙනදට මගේ මැණික..අද..ඔයා..ඊටත් වඩා මෙච්චර රගපෑමක්..මෙච්චර ලොකු බොරුවක්..හැමදාම මං රැවටිලා..දෙනෙත්ගෙයි දේශිත අයියගෙයි වෙනසක් නෑ නේද..හැමදෙයින්ම අවසානේ මං විදවනවා..එයාලා එයාලගෙම ලෝක වල සතුටු වෙනවා..මං මොන පවක් කරලද දෙවියනේ මටම මෙහෙම වෙන්නේ..මගේ ලගම ඉදන් මටම ආදරේ කරලා වෙන කෙනෙක්ගේ තුරුල්ලේ ඉන්න පුලුවන්ද..දේශිත අයියා දන්නව නම් මං එයාට කොච්චර ආදරේ කරාද කියලා..මේ හිතේ කොයි තරම් බලාපොරොත්තු කන්දක් එයා වෙනුවෙන් තිබුණද කියලා..ඒවා අහන්නේ නැතුවම එයා ගියා..මං මටම වේදනා දෙද්දී එයාලා සතුටින්..එක පාරක් නෙවෙයි..මං දෙපාරක් රැවටුණා..අහන්න පුලුවන් කතා ඔක්කොම ඇහුවා..විදවන්න පුලුවන් උපරිමෙන් තාමත් විදවනවා..නෑ..කවදාවත් මට මෙහෙම කරපු අය සතුටින් ඉන්න බෑ..කවදාවත් බෑ..

හිතට ආවේ මහ කුරිරු අදහස් ගොඩක්..දෙනෙත් මොනවද කිව්වේ මං ගොඩේ කෙල්ලෙක් කිව්වා..ෆැෂන් කරන්න දන්නේ නෑ කිව්වා..එතකොට දේශිත අයියට මාව ගැළපෙන්නේ නෑ..හරි බලමු…ඔයාලටද මාව නොගැලපෙන්නේ මටද ඔයාලව නොගැලපෙන්නේ කියලා..දවසක් එයි මටත්..දෙනෙත් කියපු කතා බොරු කරන්න පුලුවන්..දේශිත අයියා මාව නැති වෙච්ච වේදනාවෙන් මං වගේම දුක් විදිනවා බලන්න පුලුවන්..ඒ වෙනුවෙන් මං ඕනම දෙයක් කරනවා..ඕනම දෙයක්..ඇහෙන් එක කදුලක් වැටුණේ නෑ..මං තවත් අඩන්නේ නෑ..මං පොරොන්දු වුණේ මගේ හිතටම..ඇස් පියාගෙන මුලක ඉදන් වුණ හැමදේම ආයේ මතක් කලත් ඒ තරහ, දුක අඩු වුණේ නෑ වැඩි වුණා මිසක්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

569 thoughts on “සිහින සිත්තරාවී | විසිහතරවන කොටස | නවකතා”

    1. සුබ පැතුම් සදූ අක්කියෝ ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ අක්කි ?? ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. ?Tharushi? Jayawardhana

    අයියෝ දේශිතත් විමූට එහෙම කලා නේද අවසානෙට.. පවු ඒ කෙල්ල??

  2. Sandu (kandy girl)

    අහ් නියමයි නියමයි තේජෝ අද එපියත්..එළකිරි..

    මට මුල ඉඳලම දේශිතව ඇල්ලුවෙ නෑ.. ඒත් චේතිය හොඳ කොල්ලෙක් කියලා හිතුවා.. අර කීවත් වගෙ දෙනෙත්ගෙයි දේශිතගෙයි අතර වෙනසක් නෑ. දුර ඉන්න හතුරා හොඳයි ලු ළඟ ඉන්න මිතුරට වඩා.. විමූ මැරුනෙ නැත්තේ හොද වෙලාවට.. මං කැමති කෙල්ල කොහොමහරි ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරලා අනික් උන්ට රිදෙන්න ඉන්නවට.. ඒක තමා හොදම දඬුවම දේශාන්ලට..

    මට අදටත් හිතාගන්න බෑ මොන හතුරුකමකට විමූට ගෙදර අයවත් තහනම් කරාද කියලා. දේශාන්ගෙ ආදරේ මහ මායාවක්. චික් ඌට වඩා සිය ගුණයක් හොඳයි කියලා හිතෙනවා දෙනෙත්. මොකද ඌ මූනටම තර්ජනේ කරා..ඒත් දේශිත …මහ බල්ලෙක්.. නෙතූශා ගැන නම් කියලා වැඩක් නෑ.. දෙනෙත් එක්කත් යන්න ඇති ඕකි. දේශිත එතනත් කලේ රඟපෑමනෙ.

    විමුගෙ අරමුණ මොකක් වෙයිද.. ඉගෙන ගනීද …

    විමූගෙ නිවැරදි කම හෙළි වෙයිද.. දෙනෙත් හිරේට යයි ද..

    ඉවසීමක් නැති ප්‍රශ්න …

    ඔයා හරි දක්ශයි තේජෝ.. මේ වගෙ ලස්සන කතා තව ගොඩක් ඕනී.. පරිස්සමෙන් සතුටින් ඉන්න … බුදු සරණයි …

  3. ????චී……..දෙශීත මේ වගෙ වැඩක් කරයි කියලා හීනෙකින්වත් හිතුවෙ න්හ් අනී මට මොනවා කියන්නද කිය්ලා තෙරෙන්නේ න්හ් මට ඒ තරම් කේන්ති දුකයි ????????????????????????? අර නෙතූශා චී ඔකිටත් හොදක් වෙන්න එපා චී අර නෙතූශා යි දෙශීත ටයි එහෙම කරයි කියලා හිතුවෙ න්හ් ???
    ඒ මදිවට හම්බෙලා උන් දෙන්නා ???ඒ මදිවට අර දේශිතයා ඌ බදින්න යනවා ?? මට හිටෙනවා උන් ව පනපිටින් වලලන්න අර දෙනෙතයා එක්කම ??උන් ටික මට නම් නිමා නොවන කේන්ති යක් තියෙන්නේ ??

    විමූ කිව්ව එක හරී උන් එකෙක්වත් සතුටින් ඉන්න එපා ??
    අක්කියෝ කොහොමහරි විමු සනීප වෙඉ පස්සේ එයාට කරපු හැමදේම එයලට කරන්න ඉනී
    කොච්චර පව් ද විමූ එකපාරක් නෙමේ දෙපාරක් උන් හිතන් ඉන්නෙ කෙල්ලො බොනික්කො කිලාද දන්නෙ න්හ් ??

    මට හිතෙන්නෙ විමූට චේතිය උදව් කරයි ඒ දෙන්න යාලු වෙයිද දන්නෙ න්හ් එහෙම උනොත් විමූ ට ආයේ දුකක්ක් දෙන්න එපා අක්කියෝ ප්ලීස් ?????

    ලස්සනයි අද කතාව ඒ වගේ ම් ගොඩාක් දුකයි ..ඒ වගෙම කේන්ති යි……??

    බුදු සරනයි ???? ආදලෙයි

        1. හලි අත්තම්මා ……………බලාගෙන හැහැරමිටි යක් ගෙනත් දෙන්නම් ??

  4. .ane අක්කි ඒ මොකක්ද ඒ වුනේ ?….
    මටනම් නිකන් පිස්සු වගේ අප්පා… ?.
    හිතට දුකයි.
    අදට මෙච්චරමයි කියන්නේ.
    කතාව ලස්සනයි හොදේ….
    මට දුකායි…. ???….

    එහෙනම් දගයිනේ good night.
    මගේ ලොකු good night හොදේ…

    පුළුවන් වුනොත් ආයේ අද රැටත් එන්නම්..
    .
    ඒ මට අර කතාවම හිතේ මැවෙනවා අප්ප…
    ඊලග කතාව එනකම් බලන් ඉන්නවා….

    1. නංගා යනෝ ද..
      සුභ රාත්‍රියක් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  5. ඒ මේ අර ගාමන්ට් එකේ බොස් කොල්ලා සමහර විට එයාව මේ කෙල්ලව සෙට් වෙයි….
    මන් සිරාවටම හිතුවේ නෑ අක්කි මේ කෙල්ලව දෙපාරක් රවට්ටයි කියලා….
    මොනා නැතත් සුපිරි කතාවක් හොදේ.
    හොද හොද සෙල්ලම් ලගදීම .. .
    ලොකු ගේමක් අදී වගේ….

    බලාපොරොත්තුවක් එක්ක බලන් ඉන්නවා ????

  6. නෑනී කාලුත් මන් යනවා දැන් නම් ගොඩාක්ක්ක් දොයි මතයි ඒයෙ ගොඩක් වෙලා ඇහැරිළා හිටියනේ අදවත් කලින් දොයියන් ඕනී නිශූ අක්කි තරූ අක්කි සොලී හොඩේ ?????
    මන් හෙට එන්නම් .කෝ මගෙ අක්කිලා අයියලා හැමොම ටම ගුඩ් නයිට් ?????????
    බුදු සරනයි ???? දෙවි පිහිටයි ???
    ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️උම්මාමාමාමාමාමා ??????

    1. මගේ චූටියෝ …
      ගොඩක් පින් මගේ නංගා ඊයේ ඔයාත් ගොඩක් වෙලා ඇහැරලා හිටියා නේද ලොකු අයියා එහෙම එක්ක ….

      සුභ රාත්‍රියක් මගේ චූටියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි මගේ නංගා ඔයාටත් ගොඩ ගොඩක් …??????

  7. Avi 1999 (kandy)?

    අනෙ දෙයියනේ මට නම් බෑ අප්පා හරිම දුකයි විමු ගැන අනෙ ??.. එයාට කොහොම දැනෙනවා ඇතිද ..දේශිත ?… කවුද හිතුවේ දේශිතත් ඔහොම කරයි කියලා විමුට ?? අනෙ මට හරි දුකයි අප්පා.. විමුට මෙච්චර දුකක් දෙන්ට එපා අක්කි ??

    අනෙ මට තාම විශ්වාස කරන්ට බෑ එයා විමුව මෙහෙම රවට්ටයි කියලා අප්පා.. ඉගෙන ගන්න පවා උදව් කරානෙ.. දෙනෙත් හොදයි ඇත්තටම බලන් යද්දි .. දැන්නම් එක්කෙනෙක්වත් විශ්වාස කරන්ට බෑ අප්පා.. විමු දැන් එක්තැන් වෙලා නිසා වෙන්ටැති දෙශිත ඉක්මනටම එයාගෙන් අයින් වුනෙ.. මුලදි මම් හිතුවේ එයා හොද කොල්ලෙක් කියලා .. අපි ළගින්ම ඉන්න අය අපිව මෙහෙම රැවට්ටද්දි දැනෙන වේදනාව මටත් අත්දැකිමෙන්ම තියෙනවා ??… විමුව රිද්දපු අයට කවදා හරි ඒ වේදනාවටත් වඩා වේදනාවක් ලැබෙන්ට ඕනි … දේශිත විමුව රවට්ටද්දි නෙතුෂා විමුගෙ අයියාව රවට්ටනවා.. නෙතුෂත් මහා පුදුම කෙල්ලක් ඔය වගෙ මිනිස්සුන්ට නම් හොදක් වෙන්ට හොද නැ… කොච්චර බොරුකාරයොද , රැවටිලිකාරයොද.. අනෙ මට එන තරහක් ???

    විමුට ඉක්මනටම සතුට ගෙනත් දෙන්ට අක්කි එයාගෙ ජීවිතේ ලස්සන වෙලා අරගොල්ලන්ගෙ ජීවිත අපායක්ම කරන්ට.. විමු දැන් පලිගයිද දන්නැ නෙ එයාලයෙන් ??.. එයාලට රිදෙන්නෙ විමුගෙ ජීවිතේ ලස්සන වෙලා හොද අවංක ආදරයක් ලැබුණු දාට…

    කතාව ගොඩක් ලස්සනයි අක්කි .. අනෙ හරි දුකයි මේ කොටස් ටික??.. අක්කි දැනෙන්ට කතාව ලියලා තියෙනවා ඇත්තමයි… අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  8. Avi 1999 (kandy)?

    ගුඩ් නයිට් ලොකු අයියෙ ❤️❤️

    ගුඩ් නයිට් දග පැංචො ටිකට ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

    1. ගුඩ් නයිට් අක්කියෝ බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

  9. .මේ යාලුවනේ හෙට දවසම එන්න වෙන්නැති වෙයි…
    මොකද හෙට උදේට town යනවා . ලොකුගේ බබාට තෑග්ගක් ගන්නත් එක්ක ඊටපස්සේ දවල්ට අයියා එනවා රස්සාවෙන් අස් වෙලා … අයියා ගියේ රිසල්ට් එනකම් මාස තුනකටනේ…
    අයියට විබහගේකුත් තියෙනවා ඒකයි අස් වෙලා එන්නේ එකට පාඩම් කරන්නත් ඕනිනේ එයා…
    ඊටත් පස්සේ අපේ ලොකුගෙයි එයාගේ බබගෙයි birthday එක රැට (ලොකු කිව්වේ අපේ අක්කා හොදේ අපි එයාට කියන්නේ ලොකු කියලා ?)
    ඉතින් හෙට දවසම රස්තියාදුවක් තමයි. පුළුවන් වුනොත් හෙට ටික වෙලාවකට හරි එන්න බලන්නම්.
    Gn කියලා කිව්වට යන්න හිතෙන්නේ නෑ අප්ප. ඒ වුනාට මගේ ඇස් දෙක ටිකක් දැවිල්ලයි.
    ඉතින් කෝකටත් ෆෝන් එක තියන එක හොදයි….
    …… uuuuuuummmmmaaa……

  10. අම්බෝ දැන් නම් මන් ඇතටම යනවා තව හිටියොත් මොනා කියයිද කිලා මට සුවර් න්හ් දොයියන් වෙන්න ඕනී ඒ හින්ඩා යන්නම් ❤️❤️❤️❤️❤️❤️???

  11. අනේ මොකක්ද අක්කියො ඒ වුනේ???

    අනේ විමූ කෙල්ල පව්.ඒ කෙල්ලට මොනාද මේ සිද්ධ වෙන්නෙ.කලින් දෙනෙත් මේ අහිංසකීව රැවැට්ටුව,දැන් දේශිත.?දෙනෙත් නම් හොඳ කොල්ලෙක් නෙවේ කියල මුල ඉදන්ම තේරුනත්,දේශිත නම් හොද කොල්ලෙක් කියල හිතුවෙ.ඒත් බලද්දි දෙන්නම එකයි .?
    අර නෙතූශ නම් මොන ජාතියෙ කෙල්ලෙක්ද මන්ද.?
    දේශිත කොහොමද විමූට මෙහෙම දෙයක් කලේ.?මුලින් විමූගෙ හිතේ දේශිත ගැන කැමැත්තක් තිබ්බත්,පවුල් දෙකේ නොගැලපීම හිතල කෙල්ල දේශිත එක්ක සම්බන්දයක් ඇතිකරගත්තෙ නෑනෙ.ඒත් දේශිතමයි කෙල්ලගෙ හිතේ තිබුන කැමැත්ත හංගන් ඉන්න බැරි තත්ත්වෙට වැඩ කලේ.කෙල්ලගෙ හිතේ මහ ගොඩක් බලාපොරොත්තු ඇතිවෙන විදිහට වැඩ කරපු දේශිතම අන්තිමට ආයෙමත් විමූව අසරණ කලා.?????
    කොහොමත් විමූ කෙල්ල නම් දැන් හිතින් කඩාවැටිල පරාජය බාරගන්න එකක් නෑ.දැන්නම් මට හිතෙන්නෙ චේතිය විමූට උදවු කරයි කියල.අනේ මන්ද ඉතින් මට හිතෙන විදිහ.එහෙම වුනොත් විමූගෙ සිහින කුමාරය වෙන්නෙ චේතියද???

    මොනා වුනත් විමූගෙ අයියා පිටතින් නොපෙන්නුවට විමූට ගොඩාක් ආදරෙයි,විමූ ගැන ගොඩක් හිතනව.❤

    හෙට වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කතාවෙ ඉතුරු කොටස කියවන්න.

    තෙරුවන් සරණයි ????
    පරිස්සමින් ඉන්න.

  12. Sleeping beauty

    ජීවිතේ මහගොඩක්
    හීන මං පොදි බැදන්
    සැරසුනේ නුබ එක්ක
    ගෙවන්නට ජීවිතේ
    ඔහු එපා කරපු ලොව
    නුබ යලිත් තනන විට
    මගේ මුලු ලෝකයම
    නුබ වුනා දන්නවද
    නුබේ හුස්මටත් මම
    පෙම් කලා මහත්තයො
    උනුහුමේ දැවටෙන්න
    පින් කලා මදිද මම
    නුබේ ඒ සෙනෙහෙ බස්
    බොරු කලේ ඇයි මෙලෙස
    හිතුවෙ නෑ සියලු දේ
    චාටුවක් පමනි බව
    රැවටුනා ඇති මෙමා
    තවත් විදවන්නෙ ඇයි
    නුබත් ඔහු හා අතර
    කිසිම වෙනසක් කොයිද

    ?? ?විමූ ? ??

    හ්ම්ම්ම්…මේ කොටස කියවද්දි ඇත්තටම පපුවට මාරම දුකක් දැනුනෙ අක්කී..හුස්මත් හිර වුනා වගේ..??

    දේශිත..මට තවම හිතා ගන්න බෑ ..ඇත්තටම මට තවමත් හිතෙන් නෑ දේශිත මේ කීව දේවල් ඇත්ත කියලා..විමූ ඒ දේවල් පිලිගත්තට මට පිලිගන්න හිතෙන්නෙම නෑ..??ඇත්තටම ඒකට හේතුව දේශිතගෙ මුල් කාලෙ ආදරේ කෙල්ලක් බලාපොරොත්තු වෙන ආරක්ශාව,සෙනෙහස,උනුසුම,කැපවීම,සොයා බැලීම ඒ ඔක්කොම තිබුනු ගොඩාක් ආදරනීය ආදරයක්..හැම වෙලේම ඇගිල්ලෙන් ඇන ඇන හොයලා බලනවට මං හිතන්නෙ ගොඩක් කෙල්ලො කැමතියි..ඒ කාලෙ හිටපු දේශිතව මතක් කරද්දි මට මේ කියපු දේවල් පිලිගන්න හිතෙන් නෑ..මට පොඩ්ඩක් වත් හිතුන් නෑ දේශිත විමූට දුන්නු ආදරේ ආරක්ශාව බොරුවක් කියලා..තේජා අක්කී..මට තවමත් ඒක එහෙම හිතෙන් නෑනෙ..??

    දේශිත ඒ කියපු හැමදේම බොරු කියලා හිතෙනවා මට..නෙතූශා එයාගෙ කාමරේට එන්න ඇති..හැබැයි එයා නෙතූශා එක්ක වැරදි විදියට හැසිරුනා කියල මට හිතෙන් නැ..මට හිතන්නත් බෑ..එහෙනම් ඇයි අයියට ඒ දේවල් කියන්න එපා කීවෙ..මොකක්ම හරි හේතුවක් නිසා දේශිත විමූට බොරු කීවා වෙන්න බැරිද..එයා දෙනෙත් ගැන ,සමරසිංහ සර් ගැන,අයියා ගැන,අර බයික් එකේ විමූගෙ ගේ ගාව අහාට මෙහාට ගිය කොල්ලා ගැන ගොඩක් විස්තර දැන ගන්න ඇති..එයා මේ පටන් ගත්තෙ එයාගෙ මිශන් එක වෙන්න බැරිද..එයා උන් ගැන හොයලා පොලීසියට කොටු කරන්න නම් විමූ එක්ක ඉදලා බැරි නිසා දේශිත විමූට බොරු කීවා වෙන්න බැරිද…මොකද දේශිත වෙන කෙනෙක්ව බදින්න හදනවා කියලා දැන ගත්තම අනිත් අය දේශිත ගැන හොයන් නෑනෙ ..එතකොට දේශිතට එයාගෙ ප්ලෑන් එක ගහන්න ලෙසි වෙනවනෙ…??

    හපොයි දෙයියනේ..ගොඩක් දේවල් කියලා..ඒත් මං කැමති මේ දේවල් මෙහෙම වෙනවට..මං රහස් පරීක්ශක කතා කියවනවා වැඩිද මංදා..සරල දේවල් මහ ලොකු කරලා හිතනවද…අයියූ සංසාරේ….??

    අපි බලමු නේද ..හිතා ගන්න බැරි විදියට කතාව වෙනස් වෙනවා..ඒක නම් සුපිරි දක්ශකමක් අක්කී..මං නම් ෆුල් අන්දොස් වෙලා ඉන්නේ…කෙල්ලක්ව දුර්වල කරන්න පුලුවන් එකම පොයින්ට් එක තමයි ආදරේ ..මට හිතෙන විදියට..ඒ නිසා වෙන්න ඇති මට දේශිත ගැන වරදක් හිතන්න බැරි..??

    හැබැයි දේශිත පුතේ..උබ ඇත්තටම අර දෙනෙතා වගේ කුකුල් කුපාඩියෙක් නම් උබව බ්ලෙන්ඩර් කරලා හදනව ජූස් එකක් හරිය..??හෙහ්..බලමුකෝ..අපිත් බලාගෙනනෙ ඉන්නේ..දේශිතයා මොකාටද එන්නෙ කියලා බලාගමු..??

    ඉතින් මගෙ තේජා අක්කී??..මං කියෙව්වා වැඩී නේද ..අනේ ඒත් මට ඒවා කියන්නම හිතුනා අප්පා??..මට හෙන ප්‍රහේලිකාවක් මේ දේශිත..අනේ පුලුවන් නම් දේශිත මේ කරන්නෙ බොරුවක් කියලා කියන්න..විමූට එයා ආදරෙයි නේද ..අනේ විමූව තවත් අසරන කරන්න එපා..එයා ගොඩක් දුක් වින්දනෙ..දැන් ඇති..අනේ….??

    අක්කියෝ..කතාව නම් සුපිරී මගෙ අක්කී..හදවතට චුයින්ගම් එකක් වගේ ඇලිලා තියෙන්නේ මේ කතාව..ඇත්තටම මාරම ලස්සනයි..අක්කිගෙ මේ හැකියාව තව් තවත් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..ඒ වගේම අක්කිගෙන් තවත් මේ වගේ කතා බලබලාපොරොත්තු වෙනවා..තෙරුවන් සරනයි මගෙ අක්කී..පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ..??

    1. මගේ අක්කියෝ …
      හරි ලස්සනයි අක්කී ඒක ..???

      අනිත් එක අක්කි කියපු දේවල් වලට මාත් එකෙන් ම එකඟයි ….

      1. Sandu (kandy girl)

        හික්ස්….??? බියූ මං හිතපු ටික කියලා නේහ්.. මං දේශිත ගැන හෙන තරහෙන් ඉන්නෙ කෙල්ලට ගහපු නිසා..ඒ නිසා එයා මිශන් එකකට යයි කියලා මං කීවෙ නෑ..කියන්නෙත් නෑ. හුම්..?? හිතේ තියන්ම ඉන්නවා …?

  13. Sleeping beauty

    ගුඩ් මෝනින් ලොකු අයියා ❤️

    ගුඩ් මෝනින් දග පැටව්❤️

    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න..තෙරුවන් සරනයි ..❤️❤️

    1. ගුඩ් මෝනින් මගේ අක්කියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  14. ගුඩ් මෝනින් මගේ ලොකු අයියේ ❤️❤️❤️❤️ ????
    ගුඩ් මෝනින් මගේ දග පැටව්නේ..❤️❤️❤️❤️????
    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ……..
    අසනීප වෙලා ඉන්න මගේ දගයෝ ඔක්කොටම ඉක්මනටම හොඳ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ………
    හැමෝටම ගොඩාරියක් ආදරෙයි ??????

    1. ගුඩ් මෝනින් මගේ මැණිකේ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  15. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ??❤️❤️❤️❤️
    හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ඔනී ???? ආදලෙයි හැමොම ටම ❤️❤️❤️❤️❤️

    1. ගුඩ් මෝනින් මගේ චූටියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

    2. ගුඩ් මෝනින් මගේ මැණික ❤️❤️❤️ ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ……..ආදරෙයි ඔයාටත් …..???
      ඔයාට දලදා සමිදු පිහිටයි ????

      1. අනි මගෙ අක්කි ට ත් ගුඩ් මොර්නින්ග් බුදු සරනයි ???? ආදලෙයි ❤️❤️❤️❤️????

  16. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ …..

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා …

    පීහූ අක්කී ඇතුළු අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ….❤️❤️❤️❤️

    1. මගෙ සුදු අක්කියාට ගුඩ් ම ගුඩ් මොර්නින්ග් ???❤️❤️

      පරිස්සමින් සතුටින් ඉන්න ඔනී ආදලෙයි ❤️❤️

    2. ඔයාටත් ගුඩ් මෝනින් මගේ අක්කි මැණික ❤️❤️❤️
      ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කියෝ ………ඔයාටත් දලදා සමිදු පිහිටයි ????
      මාත් ආදරෙයි මගේ අක්කිට ගොඩාරියක් ?????

  17. තේජා අක්කියෝ …
    මං ඉක්මනට කමෙන්ට් එක දෙන්නම් හොදද …
    තරහ වෙන්න එපා අක්කී ..???

    1. තේජා අක්කියෝ ……..මාත් ඔයාගෙන් සමාව ඉල්ලනවා…??? තරහා වෙන්න එපා හොදද අක්කියෝ ……..මාත් ඉක්මනටම ඔයාට comment එකක් දන්නම් හරිද අක්කියෝ ……????

          1. ඒක ත්මා මාත් නොකියා කිව්වෙ ……..???

          2. මොකෝ මැණික ……… .ශිවන්‍යා වත් ආවද ……..

          3. නිශූ අක්කි ආවොත් ශිවන්ගී ශේශා ඔක්කොම පෙන්නෛ ???

          1. හා හා…බෝලේ ….මට දකුන දුරයිනේ……ඔයා ඔතනින් ගිහින් ඉක්මනට හොයාගෙන එන්න …….???

          2. අක්කියෝ නිශූ අක්කියෝ හැන්හිලා වගේ ??????

    1. අක්කියෝ මට දැන් ක්ලාස් ක්ලාස් එකට යන්න කලින් මගෙ සූටි බඩට මොනා හරි දාගන්න ඔනී ???
      මන් දවල් වෙලා එන්නම් කෝ බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

      1. මාත් මේ කියන්න හැදුවා විතරයි මැණික ……මටත් දැන් clz යන්න ඕනේ……එහෙනම් බබෝ……..ඔයාටත් බුදු සරනයි …….ඔයාටත් ආදරෙයි මැණික ❤️❤️❤️

        1. ගිහින් එන්නකෝ දෙන්නා … මං අල්ලගන්නම්කෝ …

          පරිස්සමෙන් මගේ මැණිකේලා දෙන්නම … දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම .

  18. මේ කපටි කෙල්ලෝ දෙන්නා ….

    හරි ඉතින් චූටියා ගෙයි මගේ සිතු මැණිකේ ගෙයි ආසාවනේ…කමක් නෑ ඉතින් …

          1. ආහ්… ක්ලාස් තියනවා කියද්දි මං හිතුවෙ යනවා ඇති කියලා ….

          1. ?Tharushi? Jayawardhana

            මන් හිතුවේ එන්නේ නැති වෙයි කියලා ආයේ…?

          1. ?Tharushi? Jayawardhana

            ඒක තමා නන්ගා ඔය එනවා ඇත්තේ හස්බන්ඩට හොරෙන් වෙන්න ඇති

  19. චූටියෝ …. තරූ…. දෙන්නා එකතු වෙලා මාව බන්දලා ත් ඉවරයි …
    යකෝ හෙට වෙද්දී අම්මා කෙනෙක් වෙන්න යනවා කියයි මෙහෙම ගියොත් මුන් දෙන්නා …???

          1. ?Tharushi? Jayawardhana

            බබාලා දෙන්නෙක් මදි අක්කි 5ක් වත් ඕනී..?

          2. නෑ බොල … සරිගම එකේ වගේ හත්ක් වත් ඕනි ….???

    1. ?Tharushi? Jayawardhana

      අනී අක්කි කවුද ඒ චූටියයි,තරූයි කියන්නේ??? මගේ අක්කිට කතා හදලා නේද..?

        1. ?Tharushi? Jayawardhana

          ඒකනි අක්කට අහු උනොත් කියන්නකෝ මට මන් බලා ගන්නම් ඒ දෙන්නා ගැන..?

          1. අක්කියෝ අපිට ත් කියන්න අපිත් උඩව් කරන්න නම්

          2. මට නම් දැන් ඔත්තුව ලැබිලා තියෙන්නේ …??

      1. පිස්සු කෙල්ල … මං තරහ වෙන්නේ ඇයි අනේ…???

        මං රිප්ලයි කරන්න ආවේ නැති වුනාට ඊයේ ඉදන් ඕවාට බඩ අල්ලන් හිනාවෙනවා…???

          1. අප්පෝ දැන් මොන හස්බන්ඩෝද… තාම විස්සක්වත් නෑ… චූටි කෙල්ල මං

      2. සුදු අක්කි තලා නෑ අක්කි දන්නවා අපි සූටි සූටි විහීලූ කලනනේ කීලා ❤️❤️?

        1. එහෙම නෑ නී අක්කියෝ මේ සූටි කෙල්ලො දෙන්නා විහිලු නී කලාන්නේ එක ඔක්කොමාල් දනෝ

          1. ?Tharushi? Jayawardhana

            මට හීනෙන් පේනෝ අක්කී ඔක්කොම..

  20. අහන්නකෝ මැණිකෙලා මගේ …
    මාත් එක්ක විහිළු කරනවාට මං ගොඩක් ආසයි හොදද … අපෙ අවී අක්කිත් තරහ වෙන්නේ නැති වෙයි…

    ඒත් පැටව්නේ හැමෝම එහෙම නැති වෙන්න පුළුවන් හොදද … පරිස්සමෙන් වෙන්න හොදද ඒ නිසා …

    අක්කී ආදරේ නිසානේ කියන්නේ ….

    ඕන් මට නම් විහිළු ඕනි එකෙන්ම… සීරියස් වෙනවට වඩා එහෙම හොදයි වෙලාවකට…???.. මං නම් ගොඩක් ආසයි මෙහෙම පොඩි අය එක්ක කතා කර කර ඉන්න …ස්කූල් ගියාත් මගේ වැඩේ ඒක තමයි …??

    මේ කමෙන්ට් එක වැරදියට ගන්න එපා හොදද …

    1. ඕ අක්කියෝ එක ඇත්ත මගේ සුදු අක්කි ට නම් වීලූනී ?
      අනී අපි මොක්ටද මෙක වැරදියට හිටන්නෙ අක්කි අපිට් ආදලෙ නිසානේ මේවා කීලා දෙන්නේ අපි ඉටින් හොද කෙල්ලො නී අපිත් අක්කි ට ගොඩක් ආදලෙයි නී අනිත් අක්කිලා අයියලා හැමොම ටම එහෙම ටමා ❤️❤️

    2. ?Tharushi? Jayawardhana

      නෑ අක්කි ඔයා කියපූ දේ ඇත්ත හැමෝම අපි වගේ නෑ.. මන් ආස ගොඩක්ම විහිලුවෙන් ඉන්න… ඒත් විහිලූ කරන්න ඕනි විහිලු දන්න අයට විතරයි කියලා මන් දන්නෝ

      1. ම්ම්ම්… මං ඒ දේ කිව්වේ ඔයාලව රිද්දන්න නෙවෙයි නංගා හොදද ..

        මට තේරෙනවා ඔයා හරි විනෝදයෙන් ඉන්න කෙල්ලෙක් කියලා …

        අක්කී එක්ක තරහ නෑ නේද ..

        1. අනී අක්කියෝ මන් තලහයි හලිද ඔය වගේ එවා කීනවට
          අක්කි කාදාවත් අපෙ හිට ලිදලා නානී මොනා කිනවඩ මන්දා

          1. අප්පේ මේ කෙල්ලගේ කතාව තමයි වැඩේ…

          2. ඇයි ඕම කීවොත් මන් හමගාලා බෙරයක් හදනවා

          3. බෙරයක් නෙවෙයි බෙර කඩයක් දාන්න පුළුවන් මාව හම ගැහුවොත්…??

  21. අහන්නකෝ ඒයි…
    දැන් ඔයාලගෙ නම දාන්න කිව්වට මං හරියට දන්නේ නෑනේ ඔයාලාගේ නම් …???

        1. ඕ මන් රශ්මි යොහානි
          නන්ගි විශ්මි ශෙහානී
          අ.. අන්තිමට දෙන්න ටම අනුරාදා

          1. ඕ අක්කියෝ ගොඩ්ක් වෙලාවට නම් දෙක පැටලෙනවා

    1. ?Tharushi? Jayawardhana

      මන් තරුශි නිපුන්‍යා ජයවර්ධන… අක්කිගේ නමත් කියන්නකෝ..?

      1. ලස්සනයි අක්කියෝ නම
        එකනී නිශූ අක්කි ගෙ නම තාම දන්නී න්හ්

        1. අනේ නිපුන්‍යා කියන නම හරි ලස්සනයි …☺️☺️☺️

          මං කනිෂ්කා ප්‍රබෝධිනී ….??

          1. ඔය අවී අක්කි මට දාපු නම…
            කලින් තිබුණේ බෝධි කියලා … ඒක වැරදියට පාවිච්චි කරන්න හොද නැති නමක් කියලා මගේ අක්කි කෙනෙක් මට තේරුම් කලා…

            ඉතින් නිෂූ කියන නම මගේ කනිෂ්කා කියන නමින් අඅරගෙන අවී අක්කී මට දුන්නා…☺️☺️☺️

          2. අනී ලස්සනයි මන් නම් මෙකට නම් දැම්මේ මන් ආසම ප්‍රින්සස් හින්දා ❤️

  22. තරූ … චූටියෝ … මං දූලා ගිහින් මලී අක්කියාට රිප්ලයි එකක් දාලා එන්නම් හොදද …

    දෙන්නා කයියක් දාගෙන ඉන්නකෝ…

          1. මම හොඳින් ඉන්නෝ මැණික ඔයාට කොහොමද ??

  23. අනේ දෙවියනේ…. මේ මොකද වෙන්නේ????ඇයි අනේ මේ හැමදේම විමංසාටම වෙන්නේ…. ඒ කෙල්ල කොච්චර හොඳයි ද…
    ඇයි මේ වගේ හොඳ අයටම මෙහෙම කරදර වෙන්නේ… මම නම් හිතුවේ නෑ දේශිත විමන්ස‍ට මෙහෙම කරයි කියලා… එයා මේ අහිංසක කෙල්ලට බලාපොරොත්තු ගොඩක් දුන්න නේද? ඒ හැමදේම බොරුවක්ද එතකොට? මටනම් ඇත්තටම මාරම තරහක් එන්නේ… මේ හැම මනුස්සයෙක්ම හිතාගෙන ඉන්නේ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු කියලද? තමන්ට ඕන වෙලාවට ලං කරගන්නයි, ඕන වෙලාවට ඈත් කරගන්නයි… මෙයාල මේ සෙල්ලම් කරන්නේ කෙල්ලොන්ගේ වටිනා ජිවිතත් එක්ක නේද?
    අනේ මන්ද හැබැයි මට හිතෙන්නේ නෑනේ දේශිත මෙහෙම දෙයක් කරා කියලා…. මට තාමත් හරියට තේරුම් ගන්න බෑ එයා නරක කොල්ලෙක්ද, හොඳ කෙනෙක්ද කියලා….. නෙතුෂා එදා දේශිත හිටපු කාමරේට එන්න ඇති.. ඒත් මට හිතාගන්න බෑ නෙතුෂා මෙහෙම වැඩක් කරත් දේශිත මේ වගේ වැඩක් කරයි කියලා….. බලමුකෝ ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා..
    මමනම් හිතන්නේ නෑ විමංසා ආයේ කිසිම කොල්ලෙකුට ලං වෙයි කියලා… මොකද එයා දෙපාරක්ම ආදරේ නිසා ගොඩක් දුක් විඳලා තියන කෙනෙක් නේ…. එයා මේ දෙන්නටම වයිර කරනවා ඇතිද මන්ද…. දෙනෙත්ටනම් වයිර කරන එක අවුලක් නෑ… ඒත් දේශිත…………
    මටනම් පිස්සු වගේ අනේ ???
    ඊළඟ කතාවත් කියවන්න අසාවෙන් බලාගෙන ඉන්නවා…. ඔයාගේ මේ දක්ෂතාවය, හැකියාව තව තවත් දියුණු වේවා කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා!??හැමදාමත් සතුටින්, පරිස්සමින් ඉන්න අක්කි, බුදුසරණයි ඔයාට!???

  24. සෝස මලේ නතුවේ කතු
    වන බමලෝ ඕම හිතු
    නැතුව නොවෙයි මල තිඹිමි
    මම ළමයෝ පැණි උලමි

  25. කොමල පපා මුකුළු පපා
    අපේ ලගට එන්නකො
    ඔරිය ලතා බොලද කතා අපිට කිය දෙන්නකො

    1. අනි මම ඔය ලොකු අක්කිලගේ තීන්දු දන්නී නෑනේ… මම තූති ළමයෙක්නි තාම

  26. තන්වන් පාතයි තමනලයා
    තෝත මලේ පැණි බීල ගියා
    ආයෙත් ඒවිද ඒ තමනලයා
    මල්වල පැණි බොන්තා
    ??????????

    1. වෙන්න්වීලා ගිය දා පටන්
      ඉර මාමා ආයේ නොයෙනා ලෙසින්
      වැස්ස අඩු නැති ව විදිනවා තවම ඔබ ට සතුටුයි ද දැන්

  27. විල් තෙර ඉන්න ඔයා
    සඳ ගාව තියා
    පෙම් රස ඕන නිසා
    ඇයි මන්ද පමා

      1. අපි සුටි ළමයි තමයි.. මේ කව්ද අනි මේ විල්තෙල ඉන්න තින්දුව දාල තීන්නේ?????

  28. පියඹා ආවා මා වෙබ්සයිට් එකේ
    ආරම්භයි මගෙ සන්තෝසේ
    සතුටින් ඉමුදෝ හැමදා මේ app එකේ

  29. මගේ ආදරේම අපරාදේ
    අප්තේ ගියාද මේ කාලෙ
    හිත පාරවා දමා වාගේ
    කො ඔයා සාරිතා

    1. මේ ඉන්නේ අනේ ඇස් බීරීද ඔයාගේ? මේ දිලිසි දිලිසි ඉන්න මාවවත් පෙන්නේ නෑනේ මෙයට අප්ප ?????

  30. ආදරය ආගමකි අදහන්න පුළුවන් නම්
    කව්ද හලෝ මෙහෙම කියන්නේ? මටනම් ඔය ආගම අදහන්න තේරෙන්නේ නෑනේ…. පිස්සුනේ අනේ මේ මිනිස්සුන්ට ?

  31. මේ නංගි මම එහෙනම් යනවා….
    Bye.. බුදුසරණයි, සතුටින් පරිස්සමින් ඉන්න…. ආ… මේ නංගා මම ඔයාගේ e mail adress එක ඉල්ලගත්තට කමක් නැද්ද?

      1. ඔයා මොන අවුරුද්දෙද නංග
        ඉන්නව මැණික?
        ඔයාට කොහොමද ජැසී බෝලෙ

        1. මම 2003 තාම සුටි ළමයෙක්… ආසම කෑම අඹ, බලන්න ආස cartoon, අහන්න ආස english සින්දු ????
          මමත් හොඳින් ඉන්නෝ අක්කියෝ❤❤

          1. ????????
            ආ ඒනම් නංගෙක් තමා.නැත්නම් මට අක්කිලා,නංගිලා තැපලෙනව අනේ ??

  32. ඔයාල සංගීත පන්තිය නැවැත්තුවද අනී?
    කෝ අපේ නිශූ නංග,අවී අක්කිය,තරූ නංග,නිතූ නංග,සිතූ නංග,………….නම් මතක නෑ අලේ

  33. රුවී අක්කි, සින්ඩි නංගා අනේ මම ගිහින් එන්නම්… අද අපේ ලොකුඅත්තගෙයි, සුදු මාමගෙයි birthday ඒකනේ…. ඒ නිසා decorate කරන්න ඕන….. සප්‍රයිස් කරන්න ඕන එයාලව…. Bye මම ගියා

    1. බායි සුප්‍රයිස් කරන්නකෝ
      සහ happy birthday
      බුදු සරනයි ???? ආදලෙයි

  34. ජසී අක්කියෝ කෝ ඔයා ……..ඉන්නවා ද මේල් එක ගතට කමක් න්හ් මන් දන්නෙ න්හ්නේ දාන්න…..

  35. මාත් ගිහින් පස්සෙ එන්නම් බඩගිනි මට ??
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    1. හරි සින්ඩි මැණික.?????
      මටත් බඩගිනි අලේ.මාත් යනෝ.
      තෙරුවන් සරණයි??
      ඔයාටත් ආදලෙයි ගොඩාරියක් ????????????????

          1. මුකුත් නෑ අනේ.ඔහේ ඉන්නව.අද පන්ති නැද්ද සින්ඩි?

        1. මන් දැක්ක මැණික ????
          අනේ ඒ නිසඳැස ලස්සනයි ❤
          මන් ආසයිනෙ නිසඳැස්වලට?

          1. අනේ ඉතින් … ඒක හදිස්සියේ ටයිප් කලේ…

            මට අක්කිට රිප්ලයි කරන්න තේරුනේ නෑ අක්කී..මං හිතුව එහෙම හොද වෙයි කියලා …

      1. මං මේ කල්පනා කලේ ඇවිදගෙන යන්න පුළුවන් කම තියෙද්දි ඇයි කට්ටිය පැනලා යන්නේ කියලා …???

    1. ඉන්නෝ චූටියෝ …

      මං මේ අම්මාට උයන්න උදව් කරනවා … අද අපේ මාමා බලන්න යන්න හදන්නේ…

        1. අක්කියෝ දිල් අක්කි පව් අක්කි ටලා වෙලා තීන්නේ බිලුවට කීලා කීන අනී ??

      1. Airtel එකේ මැසේජ් වගයක් ඩිලිට් කරන්න ගිහින් වෙන මැසේජ් වගයක් ඩිලිට් වුනා ….???

          1. Airtel මැසේජ් ගොඩක් තිබුනා … ඉතින් ඒවා ඩිලිට් කරද්දී A අකුරින් තිබ්බ session එකක් එහෙමම ඩිලිට් වුනා… මැසේජ් හාරදාහක් විතර ….. ????

  36. ශේනූ

    කොටස් හතරක් එකදිගට කියෙව්වේ අද. ඇත්තටම කියන්න දෙයක් හිතාගන්න බෑ. දේශිත මෙච්චර රැවටීමක් කරයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. කරන වැරදි සේරම එයා කරලා නොකරපු වරදකට කෙල්ලට ගැහුවේ කොහොමද. මොන වගේ මිනිහෙක්ද කියලා හිතාගන්න බෑ. ඇත්තටම බලන් ගියාම දෙනෙත් මුණටම තර්ජනය කරලා ගිහින් ඔය වගේ පහත් දෙයක් කරපු එකට වඩා දේශිත කලේ නම් මහාම මහා වංචාවක්. ඇත්තටම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේම නෑ. මාරම අවුල්. කිසිම වරදක් නොකර විමංශා ආදරේ නිසා දෙපාරක් රැවටුණා නේද. හරිම දුකයි.
    තෙරුවන් සරණයි..

  37. දිල් (නුවර)

    දැන් තමයි වැඩ ඉවර උනේ. නිශු මැනික මගෙත් එක්ක තරහයි කියලා මං ස්ථිර කරගත්තා. මට රිප්ලයි කරලා නෑ.හැමෝම තරහා වෙනවා. මං ටික කාලෙකින් එන්නෙත් නෑනේ. තරහ වෙන්න හැමෝම තරහ වෙන්න. ??

    1. අනී ඇයි අක්කියෝ ඒ…….ඇයි යන්නේ නිශූ අක්කි තලා නෑ එයා ඔය බොලුවට ඉන්නකො අක්කියෝ මන් නිශූ අක්කි ට කීනන්ම් කෝ ඇහුවෙ නැත්න්ම් මන් ගුටි දීලා හරී එක්කන් එන්නම්……අලිදා…?

      1. දිල් (නුවර)

        අනේ මගෙ නංගි මං තරහා නෑ. මට තරහා වෙන්න බෑනේ කා එක්කවත්. ඒත් මං එක්ක හුගක් අය තරහා වෙලා. හොදටම දැනෙන⁣වා ඒක. හුගක් ආදරේ කරපු අය දැක්කත් නොදැක්ක ගානට යනවා.
        මං නෑවිත් ඉන්නේ නෑ. පුලුවන් වෙලාවට එනවා ඇවිත් යන්න.?

        1. කාද මගේ අක්කි එක්ක තලා වෙලා ඉන්නේ මන් ගීන් උන්ව කුදලාගෙන එන්නම් ?

    2. මගේ අක්කියෝ ….
      අනේ රත්තරන්…. මං උඩ කමෙන්ට් එකට රිප්ලයි කලේ නැත්තේ පහල ඔයාට කතා කලේ තරහ නෑ කියන්න අක්කී …

      මං තුන් හිතකින් වත් තරහ නෑ මැණික ඔයා එක්ක … මට සමාවෙන්න රිප්ලයි කරන්න බැරි වුනා මට …. අනේ අක්කියෝ මට රිප්ලයි එකක් ඕනි කමෙන්ට් එකට… නැත්නම් මට ඒක දරාගන්න බැරි වෙයි අක්කී …

      අනේ අක්කියෝ … එන්නකෝ… ප්ලීස් ප්ලීස් … මං ගැන වැරදියට හිතන්න එපා අක්කී ….?????????

      1. දිල් (නුවර)

        අනේ ගොඩක් හිතන්න එපා නංගි බෝලේ.මං ටිකක් අවුලෙන් ඉන්නෙත්. ඒක නිසා තවත් දුක හිතුනා.මං කමෙන්ට් 1000 දාන්නවත් අඩුම හිටියේ නෑනේ.ඒක නිසා ඔයා තරහ ඇති කියලා හිතුනා.මං නම් තරහා නෑ මැනික.

        මං හුගාක් ලගින් තියා ගත්ත අය ටික ටික ඈත් වෙනවා නංගා. මගේ ජීවිතේ උඩින්නම තියන් ඉන්න අය. එයාලා හරියට වෙනස් වෙලා. හුගාක් වෙලාවට මගහරිනවා.දැක දැකත් මග හරිනවා. ම⁣ං අතින් වැරැද්දක් වෙලාද කියලා දන්නේ නෑ මං. වැරැද්දක් වෙන්න ගියා උනත් මං ඒවා නවත්තගත්තා. හිත කියන දේ නවත්ත ගන්න හරි අමාරුයි නේද. බලන්නේම තැන තැන යන්න. ඒක වැරැද්දක් උනත් මොනා කරන්නද.
        ඒත් මං හිතුවා වගේ ඒ අය එහෙම හිතලා නම් කවදාවත් අපෙන් ඈතට යන් නෑ නේද. ඒකයි මට වැරදුනේ.හිත රිදෙන්නේ. බැදීම් නම් මාර දුකක් නිශු බෝලේ. ඈත් කරන්න හැදුවට කවදාවත් මගේ ජීවිතෙන් ඈත් කරන්න බෑ. ඒක මගේ ලොකු දුර්වල කමක්.
        ඇප් එකෙත් හුගක් අය ඈත වෙලා.ඒ කවුද කියන්න ඒ ඒ අය දන්නවා. මං මොකුත් කියන් නෑ.වැරදි ඇති මගෙත්. හිත රිදුනා නම් සොරි මගෙ නංගී. කවදවත් හිතන්න එපා මං ආදරෙන් කතා කරන්නේ බොරුවට කියලා. මං එහෙම නෑ නංගා.
        මං යනවා කීවේ ඇයි දන්නවද, ගෙදරින් මාව යවන්න තීරණය කරලානේ. දැන් මට වයස හරිලු. වෙන්න හබීගේ ගෙදර අයත් එන්න කියනවා. දුකයි හැමෝගෙන්ම ඈත් වෙන්න. ඒත් මං දන්නවා මැරි කලාම හුගාක් නිදහස අඩුයි කියලා.ගම්වල උනාම තවත් ඒක අඩුයි. සතුටුයි අයියා ලගටනේ යන්නේ. අම්මා තාත්තා ඇරුනම මට හුගාක්ම ආදරේ කරන කෙනා එයා. වෙන කවුරුත් නෑ. තේරෙන්නේ පහු උනාම නංගා සමහර දේවල්.

        කවදාවත් ඔයාලට හිත ගිය ඔයාලා ආදරේ කරන කෙනෙක් ලග හිත නවත්තන්න එපා.එපා වෙනවා ජීවිතේ.මොකද තමන් තරම් තමන්ව ඒ කෙනාට වටිනාකමක් නෑ කියලා දැනුනම. ඔයාලට ආදරේ කරන කෙනෙක්ට විතරක්ම ආදරේ කරන්න. මං කීවේ අනාගත සහකාරයා ගැන. කියෙව්වා වැඩී වගේ.කතාවක් ලියන්න තිබුනේ නේද.???

        1. කමෙන්ට් දාහට අක්කී ආවේ නෑ කියලා අක්කි එක්ක තරහ වෙන්න වත් හිත රිද්දගන්නවත් මං කවදාවත් හිතන්නේ වත් නෑ අක්කියෝ …මං අක්කිලා ගැන දන්නවා නේ…

          සිතූට කියපු දේ අක්කිටත් කියන්න ඕනි මං … කවදාවත් දැකලා නැති මූණට මුණගැහිලා නැති මේ බැදීම් පවතින්නේ හදවත් අතරේ නේද … ඉතින් අපි අතරේ මොකද මගේ අක්කියෝ හිත් අමනාප කම්… මාත් කැමති නෑ අක්කියෝ මගේ වචනෙකින් වත් , අඩුගානේ ඉමෝජියකින් වත් මගේ මේ බැදීම් ඉහිරිලා යනවාට …. බැදීම් දුකක් තමයි අක්කී … ඒත් ඒ බැදීම් ම තමයි අපිව ඉස්සරහට අරන් යන්නේ අත්දැකීම් දීලා… ඒ කියන්නේ අපි මේ බැදීම් වලින් මිදෙන්න කාලේ එනකල් මේවා එක්ක ජීවත් වෙන්න ඕනි කියලා නේද …

          මට මේ දවස් වල එක දිගට ක්ලාස් අක්කී … ලබන දහවෙනිදා පහුවෙනකම් ඉතින් මෙහෙම ම තමයි මට.. ඒත් අම්මටත් හොරෙන් එනවා ඇප් එකට ඇවිත් යන්න … මට මේක දැන් ඇබ්බැහියක් වෙලා ….

          අක්කී අන්තිමට කියපු දේ මට හොදට තේරෙනවා …

          අනේ ඉතින් අක්කියෝ … ඔයා අපිට සුභ ආරංචියක් නේද අරන් ඇවිත් තියෙන්නේ ….

          අක්කී නෙවෙයි මායි කියවලා වැඩි වගේ … වැරදි දෙයක් කියවලා තිබුනොත් තරහ වෙන්න නම් එපා මගේ අක්කී … මේ කෙල්ල තාම පොඩියි …තාම ජීවිතේ ඉගෙන ගන්න ගමන් … වැරදි වෙනවා වැඩි … ඒ දේවල් අත්දැකීම් කරන් ඉස්සරහට යන්න මාත් උත්සාහ කරනවා අක්කියෝ ….

          ගොඩක් පින් මගේ අක්කී මට මේ දේවල් තේරුම් කලාට…
          ඒ වගේම මට රිප්ලයි කලාට … නැත්නම් මං සමහර විට වැඩිය එන්නවත් හිතන්නේ නැති වෙයි ඇප් එකට….

          මගේ අක්කිට ගොඩක් ආදරෙයි මාත් …
          පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ….
          දළදා සමිදුන්ගේ පිහිටයි …..

    3. අනේ……..එහෙම හිතන්න එපා මගේ අක්කි මැණික …..ඔයා එක්ක අපි කවුරුත් තරහා නෑ මගේ අක්කියෝ
      ???????❤️❤️❤️

      1. දිල් (නුවර)

        හා සිතුු මැනික අක්කිත් තරහා නෑ අනේ.කෝමද ඔයාට ❤️

          1. අක්කියෝ අපේ ලොකු තාගේ දුව ඉන්නවනී එයාට මගේ වයස එයාට ඔය ගම්බද කෑම ඔනී එක්ක් හඩන්න් පුලුවන් ..

          2. ඒකනේ …
            මං උයන ඒවා කන්න නම් පුළුවන් ඉතින් ….

  38. ?Tharushi? Jayawardhana

    අපි සමහරුන්ව අපේ එකම තේරීම කර ගත්තට
    උන් ඒ මෝඩ වැඩේ කලේ නෑ
    මොකද අපි උන් අපේ එකම තේරීම කර ගත්තට
    උන් අපිව තෝර ගත්තේ
    අමතර තේරීමක් විදිහට..???

    1. මාත් ඉන්නෝ…………ඒත් වැඩි වෙලාවක් ඉන්න වෙන්නෙ නැතෝ………..ඉන්න කෙනෙක් ඉක්මනට එන්නෝ……………….

        1. දන්නේ නෑ අලේ මට තව වැඩි වෙලාවක් ඉන්න වෙන්නෙත් නෑ ………..ඒත් අක්කිට කියන්න දේකුත් තියේ …………………

          1. අක්කියෝ මට විනාඩි දහයක් දෙන්න ම්න් ඉක්මනට ඇවිල්ල කියන්නම්කෝ …………හොදද ……යන්න එපා ……

          1. ඕම්. එකෙක්ට ඩේටා කාඩ් එකක් දැම්මේ න්හ් කීලා

    1. අනේ අක්කියෝ ….සින්ඩි නන්ගෝ……විනාඩි දහයක් ඉන්න …….මන් ඉක්මනට එන්නම් යන්න එපෝ…….හොදද …..මන් ඉක්මනට එන්නම් හාද …….

        1. ඉන්න මගේ අක්කි මැණික …..අම්මා කතා කරනවා….දෙදෙතුන් පාරක් කතා කරා ඉක්මනට එන්නම් දැන් ගියේ නැත්තන් කොස්සෙන් තමයි …….???

  39. ඕ අක්කියෝ අහන්න්කෝ මරු වැඩේ එක කොල්ලෙක් එකිව හොයලා දෙන්න කියලා ටිකටොකුයි යූටිඋබ් දාලා

  40. නිශු අක්කියෝ …මන් මේකයි කියන්න හැදුවේ …….
    මන් අක්කිගේ කතාවේ අන්තිම කොටසට දාපු comment එකට අක්කි දාපු reply එක දැක්කා…..
    අනේ ……ඒක දැක්කහම මට ඇඩුනා අක්කියෝ …..මන් මේ ඇප් එකට ඇවිල්ල හෙටට හරියටම මාසයයි ..ඒ කියන්නේ මන් හරියටම ගිය මාසෙ 28තමා ආවෙ….අදුරගෙන එච්චර පොඩි කාලයක් වෙලත් අක්කිගේ හිතේ මට ලොකු තැනක් දීලා තියෙනවා ඒකට අක්කිට පින් අක්කියෝ …
    මන් ගැන අක්කිගේ හිතේ තියෙන ආදරේ මට හොදටම දැනුන දවසක් තමයි එදා ම්ට දවස් දෙක තුනක් එන්න බැරී වෙනකොට අක්කි මගේ මේල් ඇඩ්‍රස් එකත් හොයාගෙන මට මේල් එකක් දාලා මන් ගැන හොයලා බලපු දවස්…..මට එදා අක්කි ගැන තිබුන ආදරේ ගෞරවය තවත් වැඩි උනා අක්කියෝ ……
    අපි තම කවදාවත් එක්කෙනෙක්ට එක්කෙනෙක් හම්බෙලා නෑ …..කතා කරලා නෑ ……ඒත් මේ බැදීම කොච්චර ලස්ස්නද කියලා මට අද තමයි අක්කියෝ හරියටම දැනුනේ….
    මමට තව කියන්න ගොඩක් දේවල් නම් තියෙනවා .ඒවා කියන්න ගියොත් මේක අද කියලා ඉවර කරන්න හම්බෙන්න නෑ ….ඒ හින්දා ඔය ඇති කියලා හිතනවා ……
    මන් අර කතාවෙම reply කරන්න හදලත් අයේ මේකෙම කිව්වෙ අක්කි ඒක දකින්නෙ නැති වෙයි කියලා හිතලා……අක්කිට හිතෙනවාද දන්නෙ නෑ මන් විකාර කියවනවා කියලා …….ඒත් මන් මට දැනිච්ච දේ තමයි කිව්වෙ …….අක්කිගේ හිතේ මට දුන්න තැනට ගොඩක් පින් අක්කියෝ ……………ආදරෙයි මගේ අක්කිට ගොඩාරියක් ?????

    1. අනේ මගේ පිස්සු කෙල්ල ….
      ඕන් ඉතින් ඔයාත් මාව අඩවනවා….
      මට දැනුනු කීවේ මගේ නංගා මාත් …

      අපි කවුරු කවුරුත් කවදාවත් මූණට දැකලා කතාබහ කරලා දැන අදුනගත්ත අය නෙවෙයි බෝලේ … මේ බැදීම් හදවතින් හදවතට යා වෙච්චි හරි අමුතු, හරි ආදරණීය බැදීමක් මේක …

      අක්කලා අයියලා නංගිලා මල්ලිලා සමවයස් යාළුවෝ එකතු වෙච්චි එකම පවුලක්නේ මේක … ඉතින් කවුරු කවුරුත් එකිනෙකා ගැන වෙන වෙනස් විදියට ආදරේ දක්වනවා… ඒක ඔයාටත් තේරෙනවා ඇති නේ…

      හැම කෙනාම එක වගේ නෑ කියලා කීවට මෙහෙම අපි එඑකතු වෙලා ඉන්නේ අපි ළඟ තියන එකවගේ ගතිගුණයක් නිසා … වටිනා පුරුද්දක් නිසා …මං හරි නේද …

      ඉතින් මැණිකේ … ඔයා ඉස්සරහටත් මේ වගේ හැමෝ එක්කම ආදරෙන් ලෙන්ගතුව ඉන්න … කෙනෙක් දෙයක් කිව්වත් ඒ ගැන ආයේ ආයේ හිතලා තරහක් ඇති කරගන්න එපා …මගේ නංගා එහෙම කරන්නේ නෑ .. ඒත් නිකමට කිවෙ මං .. ආදරේටයි මේ දේවල් කියන්නේ …

      තේජා අක්කී මං ගැන වත් අපේ සිතූ බෝලේ ගැන වත් වැවැරදියට හිතන්න එපා හොදද … කතාවට සම්බන්ධයක් නැති ඒවා කීවට…

        1. අනේ චූටියෝ …
          මං ඔයාගේ රිප්ලයි එක දැම්මේ නෑ තාම …සුදු අක්කී එක්ක තරහ නෑ නේද …

          1. අනී මන් මොකටද මගෙ සුදු අක්කි ත් එක්ක තලා වෙන්නේ……අක්කි ට වැඩ නී අක්කි ට පුලුවන් වෙලාව ට දාන්න මන්නම් බලන් ඉන්නෝ………❤️❤️❤️

      1. ඔන්න අක්කියෝ ……කියන්න කිව්ව එක මන් කිව්වා…හොදේ……විකාර කියලා හිතෙයිද මන්දා ඔයාට …..??

    1. කෝ මේ සින්ඩි නගා…..කන්න කියලා ගියා ගියාමයි තාම නෑ ….මේකි කනවද නැත්තන් නානවද……??

  41. මේ කෲර ලෝකේ මාව තනි කරලා මේ දෙන්න ගිහින් ………මන් පව් නැද්ද අලේ……..????

        1. තරූ බෝලේ යනෝද ..

          සුභ රාත්‍රියක් …
          දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

          1. ?Tharushi? Jayawardhana

            ආදරෙයි අක්කි ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..

  42. කාලුත් නෑනේ මාත් යනවා එහෙනම් ………….

    ලොකු අයියේ ඔයාට ගුඩ් නයිට් ❤️❤️❤️❤️????
    දග පවුලේ හැමෝටම ගුඩ් නයිට් ❤️❤️❤️❤️????
    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ ……..හැමෝටම දලදා සමිදු පිහිටයි ???? ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

          1. හ්ම්ම්ම්.මාත් මේසැරේ දෙමළ ලියන්න කියල හිතන් හිටියෙ මැණික.ඒත් බැරි වුනා.?

  43. සොලි අක්කිලා අද අපේ ලොකු අම්මලා ආවනී එ හින්ඩ එන්න බැරිඋනී

        1. අනේ ඉතින් … නිෂූ නම් ඒකට ආආසයි ලූ…

          ඕන් අවී අක්කී තරහ වෙයිද දන්නේ නෑ …

  44. මගේ රූ අක්කියෝ , සින්ඩි චූටියෝ මට යන්න වෙනවා …ගොඩ ගොඩක් සමාවෙන්න හොදද මට …

    සුභ රාත්‍රියක් මගේ අක්කිටයි නංගිටයි…

    සුභ රාත්‍රියක් මගේ අනිත් අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….❤️❤️❤️

    1. නිශූ මැණික,ඔයාට කීල සමාව භාජනේකට දාගන්න හිටියෙ ?
      අනේ නංග එදා කතාවෙ අන්තිම දවසෙ මට වැඩිය app එකට එන්න බැරි උනා.එන්න බැරි වුනා කිවුවට 4nඑක slow වෙලා,අනික signal අවුලකුත් තිබ්බ.ඒකට sry හොඳේ.

      1. ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ??? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? ..සොලී හොඩේ comment එකක් දාන්න බැරි උනාට

        1. ගුඩ් නයිට් සින්ඩි නංග ❤
          පරිස්සමින් ඉන්න මැණික.?
          තෙරුවන් සරණයි??

    2. ගුඩ් නයිට් නිශූ නංග.❤
      පරිස්සමින් ඉන්න .
      තෙරුවන් සරණයි??
      සුද්දි ??

  45. හැමෝටම ගුඩ් නයිට්?????
    පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි??
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  46. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ???? පරිස්සමින් සතුටින් ඉන්න ඔනී ❤️❤️❤️

    1. ගුඩ් මෝනින් මගේ චූටියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  47. කෝ අනී අද කවුරුත් නෑනේ වෙනදට පාන්දර 5 ඉදන් ඉන්නවා අ…..හරිනේ අද ඉරිදානේ හොදට කට්ටිය නිදි ඇතී……….?????

  48. Sleeping beauty

    දග බබා..ඊයෙ ඔයාගෙ අක්කිගෙ බබාගෙ බර්ත් ඩේ එක තිබුනද..??

    ඒනම් ඒ චූටි පැටියට සුබම සුබ නිදුක් නීරෝගිමත් වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️❤️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????????????????????සමා වෙන්න පැටියෝ විශ් කරන්න පරක්කු වුනාට..තෙරුවන් සරනයි..❤️❤️

    1. Sandu (kandy girl)

      හා නේ.. ඇත්තද දඟයෝ..

      සුබ උපන් දිනයක් වගේම දීර්ඝායුෂ ලැබෙන්න ඕනි චූටියට..

      පරක්කු උනාට සොරී .. අද නේ දන්නෙ..

      මේ ටික බබාට..

      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. අනේ…..මන් හිතුවේ දගයගේ අක්කිගෙයි බබාගෙයි බර්ත් ඩේ එක අද කියලනේ…..
        සොරි දගයෝ විශ් කරන්න පරක්කු උනාට ….
        ඔයාගේ අක්කිටයි බබාටයි දෙන්නටම සුභ ම සුභ උපන් දිනයක් වේවා……??????????????????????????????????????????

        මට මතක දගයා අක්කිගෙයි බබාගෙයි බර්ත් ඩේ එක අද කියලා කිව්වා වගේ…..අනේ මන්දා ඉතින් …..???

        1. දග මචී අක්කි ටයි බබාටයි සුබම සුබ උපන්දින ක් වේවා ???????????????????

    2. සමාවෙන්න දඟ මල්ලියෝ …
      ඊයේ ඇප් එකේ ඉදලාත් සුභ පතන්න බැරි වුනා මට …

      සුභම සුභ උපන් දිනයක් වේවා චූටි බෝලේ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

      ????????????????????????????????????????????????????????????

    1. ගුඩ් මෝනින් මගේ අක්කී ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  49. Sandu (kandy girl)

    ගුඩ් මෝනින් දඟයෝ ඔක්කොටම .. ???????

    කෝ මේ පිස්සු කෙල්ලො කොල්ලො රොත්ත..????

    1. ගුඩ් මෝනින් සඳූ අක්කියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  50. ගුඩ් මෝනින් මගේ ලොකු අයියේ ❤️❤️❤️❤️????
    ගුඩ් මෝනින් මගේ දගයෝ හැමෝටම ❤️❤️❤️❤️????

    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ ……
    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????
    හැමෝටම දලදා සමිදු පිහිටයි ????

    1. ගුඩ් මෝනින් සිතූ බෝලේ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  51. දිල් (නුවර)

    ගුඩ් මෝර්නින් ලොකු අයියේ.❤️
    ගුඩ් මෝර්නින් දගයෝ හැමෝටම.❤️
    මට නම් අද නිවාඩු. නිවාඩු නැද්ද අනිත් දගයන්ට.
    හැමෝම සතුටින් පරෙස්සමින් ඉන්න.
    බුදු සරණයි

    1. ගුඩ් මෝනින් මගේ දිල් අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

        1. ඉන්නවා කෙල්ල සිංදුවක් අහගෙන …

          දැන් ටිකක් වෙලා ඇවිත් මං …

          කොහොමද ඉතින් නංගාට ….

          1. මාත් ඉතින් ඉන්නවා උදේ ක්ලාස් ටිබ්බ අපිට ?

          2. ම්න් නම් අක්කියෝ 7.30 ට විතර කෑවා නැත්නම් පන්ති එවර වෙනකම් ඉන්න බැරියෝ.?

  52. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ..

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා…

    දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

    ආදරෙයි ඔයාලා හැමෝටම …

    සමාවෙන්න යාළුවනේ … මං දැන් ටිකක් වෙලා ක්ලාස් ගිහින් ඇවිත් ….

    1. ඔයාටත් ගුඩ් මෝනින් මගේ අක්කි මැණික ???ඔයාගෙත් සිතුම් පැතුම් ඉටුවන සුබම සුභ දවසක් වේවා
      අක්කිත් පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ අක්කියෝ …..ඔයාටත් දලදා සමිදු පිහිටයි ???? …

  53. අනේ කස්ටිය මාත් එක්ක තරහා වෙන්න එපා …..මන් දැන් clz යන්න ලෑස්ති වෙල ඉන්නෙ මන් ගිහින් එන්නම් හොදද …..ආපු ගමන් තේජා අක්කිට comment එකක දාන්න ඔනේ..අක්කිගේ කතාවට මට දැන් දවස් දෙකක් comment කරන්න බැරී උනා ….අක්කි මාත් එක්ක තරහා වෙලාද දන්නෙත් නෑ ….සොරි තේජා අක්කියෝ …මන් අද උදේ comment එකක් දන්නම් කියලා හිටියේ….කොහෙද මේ වැඩත් එක්ක බැරී උනානේ …ම්න් ආපු ගම්න්න් දාන්නම් හොදද අක්කියෝ
    …….

    එහෙනම් කස්ටිය මන් ගියා ……බායි…ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

    1. හලි මගෙ අක්කියෝ පරිස්සමින් ගිහින් එන්න ..අක්කි ට පුලුවන් වෙලාවට එන්නකෝ බුදු සරනයි ???? ආදලෙයි ❤️❤️❤️අක්කිටත්

    2. පරිස්සමෙන් ගිහින් එන්න නංගා ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

  54. කෝ මේ සඳූ අක්කී , දිල් අක්කී ,…

    බියූ අක්කී නම් වැඩ ඇති නේද ….

    මං උදේ ඉන්නවා දැකපු අයට කතා කලේ …
    සමාවෙන්න හොදද…
    කෝ මේ ඈයෝ…

  55. තේජා අක්කියෝ ….

    අද කොටස කියවන්න කියවන්න කියලා මොලේ පිස්සු නටද්දී බොහොම අමාරුවෙන් ඉවසන් මේකට ආවා කමෙන්ට් එකක් දාලා යන්න …..

    මුලින්ම සමාවෙන්න මගේ අක්කී මට කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට …???
    මං ඊයේ දාන්නම් කියලා කිව්වත් මට බැරි වුනා ඒක …

    අක්කියෝ …
    කොහොම අප්පේ විශ්වාස කරන්නේ දේශිත කෙල්ලව අතෑරියා කියලා …අක්කී කතාව පටන් ගන්නකොටත් කීවානේ එයාගේ ආදරේ විමූට දැනුනා කියලා .. ඒත් එකපාරටම ඇයි මේ…

    මට කොයි විදියකින් වත් ඒක විශ්වාස කරන්න නම් හිතෙන්නෙම නෑ අක්කියෝ … මං හිතුවෙ දේශිතගේ අම්මට උනත් ඒක තේරිලා ඇති කියලා … අඩුගානේ අම්මා එහෙම දෙයක් කියද්දි වත් විමූ ගැන අම්මට තේරුම් කරලා ඒ දේ නවත්තන්න තිබුණේ … ඒත් හැබැයි ඇත්තටම ආදරේ නම් නේද එහෙම කරන්නේ … ඒ කියන්නේ මෙච්චර කාලයක් දේශිත කලේ බොරුවක් ද.. ඒත් අක්කී එයා හැසිරුණේ විමූට විතරක් නෙවෙයි අපිටත් ඒ දෙන්නා ගැන විශ්වාසයක් ඇතිවෙන විදියට නේ…

    අනිත් එක නෙතූෂා සම්බන්ධ දේ.. ඇත්තටම එයාගේ අතින් වැරැද්දක් වෙච්චි නිසාද නැත්නම් විමූව දාලා යන්නේ … ඒත් ඒක ඊට කලින් හිතන්න තිබුනා නේ…

    මොනවා වුනත් අද විමූ ඉන්න තැනට සම්පූර්ණයෙන් වගකියන්න ඕනි දේශිත මං හිතන්නේ … මොකද එයා කෙල්ලව හරියට පරිස්සම් කලා නම් කෙල්ල ඔහොම තීරණයක් ගන්න හිතන්නේ නැති වෙයි… මොකද එයාගේ හයියට කෙනෙක් ඉන්න නිසා ….

    ඒත් අක්කියෝ … මේ දේශිත අර දෙනෙත් වගේ වෙලා තිබුනොත්… මට නම් තේරෙන්නේ නෑ ඇයි මෙහෙම පිරිමි අහිංසක ගෑනු ළමයි සෙල්ලමට ගන්නේ කියලා … මොකද විමූ ඒ කාටවත් හිතකින් වත් වැරැද්දක් කරලා නෑනේ ….

    අම්මෝ කියෙව්වා වැඩිද මන්දා … අද කොටසට් වචන නැති වුනොත් ඉවරයි ….

    ඉතින් අක්කියෝ … කතාව ගොඩක් ආදර්ශමත් .. ලස්සනයි කියවන්න ඇබ්බැහි වෙලා …

    අක්කිට මං සුභ පතනවා ඉස්සරහට ත් මේ වගේ කතා ලියන්න පුළුවන් වෙන්න කියලා …

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ???????

    දුන්නේ නෑ කාටවත්
    පුංචි වත් වේදනා
    මං කලේ ආදරේ
    මුළු හදින් ළං වෙලා
    පෙර දාක ඔහු මගේ
    ආත්මය සුන් කලා
    නැවත ඇතිවුනු පෙමත්
    මාව අද තනි කලා…

    ඔහු මාව රිද්දද්දි
    සිතුනේ ඔබ මා ළඟයි
    පපුතුරේ ගුලි වෙන්න
    ආයෙමත් හිත කියයි
    ඒ දුන්නු උනුහුමත්
    අද මගෙන් හරි දුරයි
    ඇයි මෙලෙස රිද්දුවේ
    මං කලේ ආදරෙයි …..

    ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.