Katha Ahura

සිහින සිත්තරාවී /විසිහයවන කොටස/නවකතා/කතා අහුර රචක

කතාව කොහොමද?

ටේබල් එක ලගට වෙලා ඉදලම එපා වෙලා..අනිත් අය ඩාන්ස් කරනවා..සිංදු කියනවා..මම ඉතින් මොනවා කරන්නද..ඇවිදින්න පුලුවන්කමක් නෑනේ..නංගි නම් මූණ එල්ල ගත්ත ගමන්මයි..

“මේ ඉන්නේ දුවේ මගේ සුදු කෙල්ල..මගේම දරුවෙක් වගේ තමයි..”

සේමිණී ආන්ටි මං ලගට එක්කන් ආවේ දේශිත අයියගේ මනමාලිව..මං යාන්තමට හිනා වුණත් ඒ අක්කා නම් කට පුරා මාත් එක්ක හිනා වුණා..සේමිණී ආන්ටි හරිම සතුටින්..සමහරවිට එයාලගේ පවුලට ගැලපෙන වැදගත් තැනකින් කසාදේ වෙච්ච නිසා වෙන්න ඇති..අම්මලට මං ඉන්නවද කියල මතකත් නැද්ද කොහෙද එක එක වැඩ වල..

“අහ්හ්..මේක බොන්න..තිබහත් ඇතිනේ..ඕපදූප හොය හොය ඉදලම..”

මං ටිකක් වෙලා බලන් හිටියේ මේ කවුද කියලා..වේටර් කෙනෙක් නම් වෙන්නෙ බෑ..හොදට ඇදලා පැළදලා ඉන්නවනේ..වෙඩින් එකට ආපු කෙනෙක් වෙන්න ඇති..බීම එකක් දික් කරගෙන මගේ දිහා බලන් ඉන්නවා..අදුරන්නෙත් නෑ..මේ යකාට පිස්සුද මන්දා..

“හෙලොව්…මැඩම්…ඔයාට තමයි මේක ගෙනාවේ..බොන්න..”

“මට එපා..” මං එහෙම කියලා අහක බලාගත්තේ මේකා ඇණයක් වෙයිදෝ කියලා හිතන ගමන්..බීම එකත් ටේබල් එක උඩ තියන ගමන් පුටුවක් ඇදලා අරන් ඒ කොල්ලා වාඩි වුණා..

“ඇයි වීල් චෙයා එකක ඉන්නේ..ඇක්සිඩන්ට් එකක්ද..උපතින්ම වෙන්න නම් බෑ..මොකද ඔයාගේ හැසිරීමෙන් එහෙම කියන්න බෑ..”

“කාටවත් වැඩක් නෑනේ මගේ දේවල්..ඒ නිසා පාඩුවේ හිටිය නම් තමයි හොද..අනුන්ගේ කුණු අදින්නේ නැතුව..”

“ඉට්ස් ඕකේ..ඔයා එක්ක ආවා නේද ගර්ල් කෙනෙක්..මං දැක්කා එයා දැන් අඩ අඩ වොශ් රූම් එකට යනවා..පොඩ්ඩක් දන්න කෙනෙක්ට කියන්න බලන්න කියලා..මොකද දන්නේ නෑනේ..”

නංගී..ආයෙම අඩනවද..අයියෝ..මටත් අමතක වුණානේ මේ කෙල්ල ගැන බලන්න..අම්මලව හොයාගන්නත් බෑ මෙච්චර සෙනගක් අස්සේ..ශික්..මොකද කරන්නේ මං..ඉස්සි ඉස්සි වටපිට බැලුවත් අයියවවත් හොයාගන්න බැරි වුණා..

“මේ..මට පොඩි උදව්වක් කරනවද..මාව වොශ් රූම් එක ලගට එක්කන් යනවද..ඒ මගේ නංගී..මට පොඩ්ඩක් බලන්න ඕනේ..”

“ප්‍රශ්නයක් නෑ..මං එක්කන් යන්නම්..”

ඒ කොල්ලා වීල් චෙයා එක තල්ලු කරන් යනවා ඈත ඉදන් දේශිත අයියා බලාගෙන ඉන්නවා මං දැක්කා..තරහෙන් වගේ බලන් හිටිය දේශිත අයියා ඉක්මනින්ම අහක බලාගත්තා..වොශ් රූම් තියෙන්නේ උඩ තට්ටුවේ..ලිෆ්ට් එකේ ඇවිල්ලා ලේඩීස් වොශ් රූම් එක ලග අපි නතර වුණා..

“ඇතුළට එන්න බෑනේ මට..ඔයා ගිහින් බලන්න..”

මං වීල් චෙයා එකෙන්ම වොශ් රූම් එකට ඇවිල්ලා බැලුවත් නංගී ඒ කොහෙවත් නෑ..පහළට ආවෙත් නෑනේ..මේ කෙල්ල කොහේ ගියාද මන්දා..ඇතුලේ හොයලා තේරුමක් නැති නිසා එළියට ඇවිල්ලා ඒ කොල්ලටත් කියලා අපි දෙන්නම ආයෙත් ලිෆ්ට් එක ලගට එනකොට ඈතින් දැක්කේ නංගී කොරිඩෝ එකෙන් ගිහින් රූම් එකක් ඇතුළට යනවා..

“ඒ නංගී නේද..ගිහින් බලනවද..”

රූම් එක ළගට ආවත් ඇතුළට යන්න තරම් මට හයියක් නෑ..කවුද ඇතුලේ ඇත්තේ..අනික නංගි මොකටද ඒකට යන්නේ..

“මේ…එක්ස්කියුස් මී..”

“මගේ නම රශිත්..”

“රශිත්..ඇතුළට ගිහින් බලනවද පොඩ්ඩක්..”

දොර ලොක් කරලා තිබ්බේ නැති නිසා රශිත් ඇතුළට ගියා..ගිය සැනින්ම එයා ආයේ එලියට ඇවිල්ලා කිසිම කතාවක් නැතුව කලබලෙන් වගේ මාවත් අරන් ලිෆ්ට් එකේ පහළට ආවා..

“මොකද හලෝ මේ..කඩි කුලප්පුවද..නංගි හිටියද ඇතුලේ..”

රශිත් කිසිම කතාවක් නෑ..ඔහේ කල්පනා කරනවා..මරු මනුස්සයව මං නංගිව බලන්න යැව්වේ..ඔලුවේ අමාරුවක්වත් තියනවද දන්නේ නෑ..කතා කරත් ඇහෙන්නේ නෑ වගේ ඉන්නේ..

“රශිත්..මොකද හලෝ වුණේ..”

“ආහ්හ්..මු..කුත් නෑ..එයාගේ ඔලුව රිදෙනවා..ටිකක් ඉදලා එන්නම් කිව්..වා..”

බලෙන් වගේ කතා කරන්න ආව රශිත් කිසිම කතාවක් නැතුව මාව මගඇරලා ගියා..ඒකේ මට හිතන්න තරම් දෙයක් තිබුණේ නම් නෑ..දවල් කෑම  කාලා හවස්  වෙද්දී කපල් එක හොටෙල් එකෙන් යන වෙලාව ලං වුණා..අයියා මාවත් එක්කගෙනම එලියට යද්දී කොහේදෝ ඉදපු රශිත් ඇවිල්ලා මං ලගින්ම හිට ගත්තා..පිටත් වෙන වෙලාව වෙනකොට මනමාලී හැමෝවම බදාගෙන අඩනවා..රශිත් ලගටත් ඇවිල්ලා හොදටම ඇඩුවා..එතකොට තමයි මං දැනගත්තේ මේ මනමාලිගේ පැත්තේ කෙනෙක් කියලා..ලගම නෑයෝ වෙන්න ඇති..නැත්තම් ඔහොම බදාගෙන අඩනවද..

ඔක්කොම වැඩ ඉවර වෙලා අපි ගෙදර එන්න පිටත් වෙන්න කලින් අම්මලා ගියේ සේමිණී ආන්ටිට කියලා එන්න..ඒ මූණ නම් වෙනදට වඩා හරි එළියයි..

“මේ ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න..මං දැක්කා ෆෝන් එකක් තියනවා ලග..පරිස්සමින් යන්න..බුදු සරණයි..”

ටිෂූ එකක් ලියලා තිබුණ නම්බර් එකක් මගේ ලගින් තියන ගමන් රශිත් හෙමිහිට එහෙම කියලා ගියා..රෑ වැටුණු වලේ දවල් වැටෙන්න මං මෝඩයෙක්ද..ගත්තේ නෑ නම්බර් එක..මං දැක්කේ නෑ වගේ අම්මලා ලගට ගියා..ඒ මූණේ තිබුණේ වේදනාවක්..නම්බර් එක ගත්තේ නැති නිසා වෙන්න ඇති..හිතට හයියක් නෑ ආයේත් රැවටෙන්න..හැමදේම හොදින් විසදෙන දවසක් එයි..එදාට මං කාට හරි ආදරය කරයි..එතකං මේ හිත ආදරේ ලග නතර වෙන එකක් නෑ..ගෙදර ඇවිල්ලා ඇදට වැටුණම සනීපෙට නින්ද ගියා..මට ඕනේ දේ වුණ නිසා වෙන්න ඇති..දේශිත අයියා කීයටවත් හිතන්නේ නැතුව ඇති මං වෙඩින් එකට එයි කියලා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️

ටික දවසක් ගෙවුණේ කිසිම විශේෂයක් නැතුව..ටිකෙන් ටික අයියා උදව්වෙන් මට අඩිය ගහලා ඇවිදින්න පුලුවන් වුණා..වීල් චෙයා එකටම වෙලා ඉන්නේ නැතුව මට දැන් කාගේ හරි උදව්වෙන් ඇවිද ගන්න පුලුවන්..

“දෝණී..අද සේමිණී නෝනලා එනවා කිව්වා..මං හිතන්නේ අර දරුවෝ දෙන්නත් එනවා..”

“මොන දරුවොද අම්මේ..”

“දේශිත ළමයයි ඒ ළමයගේ නෝනයි..”

ජීවිතෙත් සෙල්ලම් කරන්නේ මාත් එක්කමයි බලන් ගියහම..මේ වහල යටම ඉදන් මට ආදරේ කිව්ව කෙනා වෙන කෙනෙක්ගේ වෙලා මෙතනටම එනවා..හ්ම්ම්..ඒත් මම වැටෙන්නේ ඇයි..මට අයිති නැති දෙයක් වෙනුවෙන්..කොහොම කිව්වත් මොනවා කලත් ආදරේ හිතෙන් මරලා දාන්න පුලුවන්ද..අමතක කරන්න හදනකොටම එයා ඇවිල්ලා ආයෙම හිත පාරවන අපූරුව..

එයාලා ඇවිල්ලද කොහෙද..ඒත් කාමරෙන් එළියට යන්න හිත දෙන්නේ නෑ..මොනවා වුණත් කාලෙකදී ඒ මගේ ආදරේ..මං කොහොමද වෙන කෙනෙක් එක්ක එයා ඉන්නවා බලන්නේ..වෙඩින් එකට ගියා වගේ හයියක් මට අද නෑ..මොනවා වෙලාද මන්දා..

“දෝණී..මේ සේමිණී නෝනලා ඇවිල්ලා පුතේ..”

තාත්තා කතා කරා කියන්නේ යන්නම වෙනවා ඉතින්..කාමරේට අපු අයියගේ උදව්වෙන් මං හෙමින් හෙමින් එළියට ආවා..සේමිණී ආන්ටි මාව එයාගේ ලගින්ම වාඩි කරව ගත්තා..

“මගේ කෙල්ලට දැන් හොදයිනේ..හොද වුණ ගමන් ඔන්න එන්න ඕනේ අපේ ගෙදර ඉදලා යන්න දවස් දෙක තුනක්..”

ඒ ඇස් මගේ ළගම නතර වෙලා..වෙනදා වගේ ආදරණීය හැගීමක් නෑ මට..එයා දැන් මට පිටස්තරයෙක් විතරයි..හැබැයි මං කොහෙට වුණත් ඒ ඇස් මගේ පස්සෙන්මයි..මොකද්ද මේ වෙන්නේ දෙයියනේ..එක දෙයක් නම් තේරුණා මට..කසාද බැන්දට ඒ දෙන්නගේ අතර ලොකු බැදීමක් නෑ..ඒක පිටින් බලන කෙනෙක්ට වුණත් හොදට තේරෙනවා..බැන්ද අලුත ඔහොම නම් පහුවෙද්දී මොනවා වෙයිද..

හැමෝම ඇතුලේ කතා කර කර ඉද්දී මං ආවේ එළියට..සුපුරුදු බංකුව උඩ වාඩිවෙලා එක මොහොතකට අතීතේ මතක ඇවිස්සුවා..මේ පුංචි වයසට මං ඇති වෙන්න විදවලා..ගෑණු හිත ශක්තිමත් කියලා කියන්නේ නිකං නෙවෙයි වෙන්න ඇති..මෙච්චර දේවල් වෙලත් මං මෙහෙම ඉන්නේ ඒකනේ..

“මට සමාවෙන්න විමූ..වෙච්ච හැමදේටම..”

ඔලුව උස්සලා බලද්දී දේශිත අයියා මගේ ලග..හැමදේම වුණාට පස්සේ මොන සමාවක්ද..

“ගෙට යන්න අයියේ..ඔයාගේ වයිෆ් බලාගෙන ඇති..”

“මට මෙහෙම රිද්දන්න එපා විමූ..මේ මං ආදරේ කරපු කෙල්ල නෙවෙයි..”

“එයාව මැරුවේ ඔයාමයි අයියේ..එයා ආයේ එන්නේ නෑ..ඒ නිසා දැන් යන්න..කතා කලා කියලා තේරුමක් නෑ..”

“ඒත් මට ඔයාව අමතක කරන්න බෑ විමූ..ප්ලීස්..තේරුම් ගන්න..”

දේශිත අයියගේ කතාව ඉවර කරන්න කලින් අපේ මිදුලේ නතර කලේ කලු පාට බෙන්ස් එකක්..මේ යකා මෙහෙටත් ඇවිල්ලද..

“හායී ඒන්ජල්..කොහොමද දැන් හොදයිද..”

“මේකා කතා කරන්නේ මාව කාලෙක ඉදන් දන්නවා වගේනේ..ගහන්න පුලුවන් මූණ අනිත් පැත්ත හැරෙන්න..තරහ පාලනේ කරගෙනම මං අහක බලාගත්තේ ගෙදරට ආපු මනුස්සයෙක්ට එහෙම කරන එක හොද මදි නිසා..

“සොරි මස්සිනා..මගදී පොඩ්ඩක් වාහනේ නතර කරලා නිදාගත්තා..ඒකයි පරක්කු වුණේ..අක්කා ලොකේශන් එක දැම්මා..ඒකෙන් තමයි හොයාගෙන ආවේ..”

“රශිත් යමන් ඇතුළට ඉතින්..අම්මලා තේ බොනවද කොහෙද..”

රශිත් දේශිත අයියගේ වයිෆ්ගේ ලගම නෑයෙක් වෙන්න ඇති..නැත්තම් යන යන තැන පස්සෙන් එයිද..හැබැයි ඒකෙන් එක හොදක් නම් වුණා..දේශිත අයියගේ කතාවෙන් මං නිදහස් වුණා..මාව එපා කියලා ගියේ එයානේ..මං නෙවෙයිනේ..ගිය අය ආයේ එන්න ඕනේම නෑ..කන්න ගිහිල්ලත් රශිත්ගෙන් බේරිල්ලක් නෑ..එක විකාරයයි..අරක රහයි මේක රහයි..කොහොමද මේක හදන්නේ..අයියෝ..කට වහගෙන කන්නම බැරිද කොහෙද..

රශිත් කියන්නේ දේශිත අයියගේ වයිෆ් සමිදිගේ මල්ලී..ඒක නිසා තමයි මේකා යන යන තැන පස්සෙන් එන්නේ..අක්කා වගේ නම් නෙවෙයි මල්ලී..සමිදි හරි නිහඩ ච‍රිතයක්..වචන දෙක තුනකට වඩා කතා කරන්නේ නෑ..ඒකට මල්ලී..තප්පරේට වචන දාහක් විතර එළියට දානවා..ඔලුවත් එක්ක රිදෙනවා අහන් ඉන්න ගියාම..

“මේ මැඩම්..ගමේ ඉන්න හැම කෙල්ලගේ කොණ්ඩේ ඔහොම දිගයිද..”

“පළවෙනි එක එක මට මැඩම් කියන්න වුවමනාවක් නෑ..දෙවනි එක හැමෝගෙම කොණ්ඩ දිග නෑ..”

“මැඩම් කිව්වේ ඉතින් නම් දන්නේ නැති නිසානේ..”

“නම ඕනෙත් නෑ..මැඩම් ඕනේත් නෑ..”

“ස්ටඩීස් කරනවද තාම නැත්තං ජොබ් එකක් කරනවද..ඔයාලගේ ගම නම් මරු ආහ්හ්..නිදහසේ ඇවිල්ලා ඉන්න නියම පළාත..මග එද්දී මං ගගක් දැක්කා..නාන්න පුලුවන්ද ඒකේ..ගැඹුර නෑනේ..දවසක එන්න ඕනේ නාලා යන්න ඒකෙන්..අපරාදේ ඇදුමක්වත් ගෙනාවේ නෑනේ..”

අයියෝ..මේ මොන කරුමයක්ද අප්පා..පෙර පවක්ද කොහෙද මේක නම්..කවුරු හරි මෙහෙම කතා කලාම සම්මානයක්වත් දෙනවා කිව්වද දන්නේ නෑ..

“රශිත් මට පොඩ්ඩක් මහන්සී..ඩොක්ටර් කියලා තියෙන්නේ එළියට වෙලා හුළං වදින්න ඉන්න කියලා..රිලැක්ස් එකේ..මොකද මගේ ඔලුව තුවාල වෙලානේ තියෙන්නේ..”

“ඕහ්හ්..සොරි ඒන්ජල්..ඔයා විනාඩි පහක් විතර රෙස්ට් කරන්න..මං ඇතුලෙන් ඉන්නම්..”

හපොයි..ඒ කියන්නේ ආයේ විනාඩි පහකින් එයිද මේ යකා..මට නම් බෑ දෙයියනේ..කොහෙන් කඩාපාත් වෙන කරුමද මේවා.

259 thoughts on “සිහින සිත්තරාවී /විසිහයවන කොටස/නවකතා/කතා අහුර රචක”

    1. සුබ පැතුම් සිතූ අක්කියෝ ..??????????????????????????????????????????????????????????????????????????️??????????????????????????????????????

        1. Avi 1999 (kandy)?

          Congrulation මගෙ සිතූ මැණික ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. අනේ කස්ටිය මාත් එක්ක තරහා වෙන්න එපා ….මට ගොඩක් වෙලා ඉන්න බැරී වෙයි…හොදද …මන් විවිභාගේ ඉවර උනහම් ඇප් එකේ පදිංචි වෙන්නම එන්නම්කෝ…….????

    1. අනේ අපි එහෙම තරහ වෙනවද සුදූ… හොඳට පාඩම් කරන්නකෝ හොඳද? හොඳ රෙසාල්ට් එකක් ගන්න වැඩ කරන්න ඕන තේරුනාද පැටියෝ?

      1. මේ සැරේ නෙවේ අක්කියෝ මන් 21 o/L ලියන්නේ….ඒකට පාඩම් කරන්න එපැයි ..ඒ නිසා 4n එක පොඩ්ඩක් අයින් කරන්න කියලා හිතුවෙ ….නැත්තන් ඒක අතට ගත්තහම අයේ තියන්න හිතෙන්නේ නෑ …පැය ගානක් ඉන්නවා …ඒකයි එතකොට පාඩම් කරන්න වෙලාවක් නෑ ….

        මන් පුළුවන් හැම වෙලාවෙම එන්න බලන්නම් …..කොහොමත් exam ඉවර උනහම් මන් ඇප් එකේ පදිංචි වෙන්නම එනවා….???

          1. අක්කියෝ මන් o/L වලට කරන්නේ commerce ,it , literature ??

        1. ඒමද සිතූ මැණික ?
          ඒක හොඳයි දැන්ම පාඩම් කරන එක.
          හොඳට පාඩම් කරන්න සිතූ නංග.❤❤❤❤❤❤❤
          පරිස්සමින් ඉන්න?

          1. ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ ….???

    2. හොදින් පාඩම් කරලා වැඩ ටික කරගන්න හොදද මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  2. තේජා අක්කියෝ …ඔයා මාත් එක්ක තරහා වෙන්න එපා …මන් පුළුවන් වෙලාවට් ඇවිල්ල comment එකක් දාලා යන්නම් …හොදද අක්කියෝ …මන් ඔයාගෙන් සිය දහස් වාරයක් සමාව ඉල්ලනව්…..?????

  3. අය්යෝ තේජා අක්කි.. ඒ පාර මොකාද මේ ඇවිත් තියෙන්නේ? අනේ මන්ද විමංසාට නිදහසේ ඉන්න dennema

    1. දන්නවද දිග කමෙන්ට් එකක් type කර කර ඉඳිද්දී ඒක ඩිලීට් වුනාම හරි, ඒක මගදී send වුනාම හරි එන තරහ ???මටනම් දැන් හොඳටම තරහ ගිහින් ඉන්නේ… තේජා අක්කි මම හෙටම ඔයාගේ කතාවට කමෙන්ට් එකක් දාන්නම්

  4. Sandali nithya

    අනේ ඇත්තමයි මේ දේශිත නම්… ? ටොක්කක් දෙන්නමයි හිතෙන්නෙ කරන වැඩ වලට… ගියා නම් පාඩුවෙ ඉන්න ඕනි… ඇත්තටම ආදරේ කරා නම් එයා ඔහොම වැරදි කරන්නෙ නෑනෙ… ?

    මන් නම් රශිත් ගැනත් විශ්වාස කරන්නෙ නෑ… ? මන් දෙනෙත් ගැනයි දේශිත ගැනයි බලාපොරොත්තු තියාගත්තට එයාලා බොරුනෙ කරලා තියෙන්නේ… ?

    විමූ හොදට ඉගෙන ගත්තා නම් හරි… එතකොට පුලුවන් එයාට රිද්දපු හැමෝටම රිද්දන්න… ??

    කතාව නම් හරිම ලස්සනයි අක්කි… ❤❤❤❤ පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි ????

  5. කස්ටිය මන් එහෙනම් යන්නම් …මන් කන ගමන් මේ ආවේ ….ඔයාලව බලලා යන්න ..
    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න …
    ලොකු අයියේ ඔයත් ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න …..
    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

    1. හරි අක්කියෝ අක්කි ට පුලුවන් වෙලාව ට එන්නකෝ.??.
      අක්කි ට බුදු සරනයි ???? මාත් ආදලෙයි ගොඩාක්ක් ???????

    2. ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න පැටියෝ ???හොඳට පාඩම් වැඩ ටික කරගන්න… බුදුසරණයි ඔයාට!???ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤

  6. අක්කියෝ මන් අද හිනාව හොදටම හිර කරන් කතාව කියෙව්වෙ …..????????
    අක්කියෝ ඒ…පාර තව කෙනෙක් කව්ද මේ රශිත…එයානම් මාර හොද කෙනෙක් …ඒ උනාට මටනම් එයා ව්ත් සුවර් න්හ් ….දෙශීත යත් මෙහෙම ඉදලානේ විමු ට කොකා පෙන්නුවේ……???.එයාගේ වයිෆ් පව් …දෙශීත ත ගැන දන්නවනම් එයාත් කැමති න්හ් ඌට…..??

    අර ඇයි දන්නී නෑ නන්ගි ඇඩුවේ..එක රශිත ත් දැක්කා..එයා අර නන්ගි ඉන්න තැනට ගිහිල්ල ආපු විදියෙන් මොකක් හරු ටියෙනවා…එක හැබැයි හිතාගන්න බෑ …???
    පව් අප්පා රශිත අපරාදෙ විමූ ට එයාගෙ නම්බර් එක ගන්න තිබ්බේ එත් ගත්තේ නැති එකත් හොදයි …කලින් නුත් විමූ අහූනේ එකටනේ……

    අනේ ඇත්තමයි මට දෙශීත ව මරන්න හිතෙනවා මොකක්ද …මේ විමූ ගෙන් සමාව ගන්න ඇවිල්ලා ඌ ….උගේ ආච්චි ???????
    ඇත්තමයි ව්‍යිෆ් කෙනෙක් ඌට නොහිටියානම් මන් ඌව මරනවා.????
    විමූ හොද ඩෙයක් ඌට කිව්වෙ……
    අර රශිත යා එතනටත් ආවානී…ආවේ නැත්නම් දෙශීත ට විමූ ගෙ න් හොද ටිකක් අහගන්න ටිබ්බ

    එතකොට රශිත කියන්නෙ අර කෙල්ලගේ මල්ලි නේදා…?
    අම්බෝ එයානම් කටර් එක්ක්ද කොහෙද කියවනවා කියවනවා එහෙම කිය්ලා ඔහොමත් කියවනවාදා..අම්බෝ ????
    විමූ ටත් මාර වැඩේ උනේ ??
    අක්කියෝ දැන් රශිත යි විමූ යු සෙට් වෙයි ද…අනී මන්දා විමූ කැමති වෙයිද…දෙපාරක් ම රැවටිලා….අක්කියෝ එහෙම උනොත් අනි ආයෙ වෙන් කරන්න එපා
    ..හලිද …විමූ ට බය ඇත..මටත් එයාවත් සුවර් න්හ් දෙන්නෙක්ම ඔය වගේ මූනූ තියාගනනේ විමූ ට කොකා පෙන්නුවේ …..හැබැයි එයා හොදයි වගේ නේ..අනී මන්දා.මොනා.වෙයිද කිය්ලා..හැබැයි එයා හිද ඇති ..එයා විමූ ට උදව් කරෛ.විමූ ආයී නැගිටී….
    බලන්නකෝ අන්තිමට ඔය හැකරැල්ල්ලලෝ ඩ්ගෙන්නා විදවයි ..විදවන්නම ඔන්නි උන් විමූට කරපු ජරා වැඩ වලට..??????
    බලමුකෝ ඔය දෙනෙත් ගල් ආදායි..දෙශීත කැරපොත්තටයි වෙන දේ…????????

    අද කතාව මරු අක්කියෝ ..ඒ වගේම හිනා යන්වා ????
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? ….?????

      1. කේන්ති යනෝ නේන්නම් මන් ඔය හිකනල්ලූ දෙන්නට අමත්ක නොවෙනා වැඩක් කරනවා .එත් බෑ නී…..

  7. අනේ මන්ද,ඒසැරේ රශිත්.මොනාද අනේ මේ වෙන්නෙ.?
    අර නෙතූශා මොන විකාරයක්ද කරන්නෙ ඒපාර.?
    දේශිත ආයේ මොනාද කියවන විකාර.කොහොම වුනත් අර විමූ කෙල්ල තමයි හැම අතින්ම විදවන්නෙ.????

    දැන් ඉතිම් හෙට වෙනකල් ඉන්න එපැයි.
    කතාව ගොඩාක් ලස්සනයි අක්කියො.
    පරිස්සමින් ඉන්න.
    තෙරුවන් සරණයි??

          1. මාත් ගිහින් එන්නම් සින්ඩි මැණික.?

  8. මාත් යනෝ එහ්ව්නම් ….ෆොන් එකේ බැටරි ඉවර වෙන්න ලගයි ක්ලාස් නේ ඒ හින්දා බැටරි ටීන්න ඔනී..මන් යනදා රූ අක්කියෝ ..බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? අක්කිලා අයියලා හැමොම ටම …???????

  9. කවුරුවත් නැද්ද මැණිකෙලා ….

    මං ක්ලාස් එකේ ඉන්නේ අනේ.. ඉවර උනු ගමන් දූලා එන්නම් හොදද … රෑ වෙනකම් ඉන්න ….☺️☺️☺️

    තරහ වෙලාද දන්නේ නෑ ඔයාලා …??

    1. අනී නැ අක්කියෝ අක්කි ක්ලාස් එවර වෙලා එන්න මටත් දැන් 8.30 වෙනකුම් ක්ලාස්

  10. Avi 1999 (kandy)?

    තේජා අක්කි සමාවෙන්න හොදද ඊයෙ කොටසට කමෙන්ට් එකක් දාන්ට බැරි වුන එකට ?? අද කොටස ගොඩක් ලස්සනයි අක්කි…

    අනෙ මට හිතෙනවා දැන්නම් දේශිතගෙ හිතෙ විමු ගැන ආයෙත් ආදරයක් ඇති වෙලා කියලා… එයා විමූට තාමත් ආදරෙයි වගෙනෙ…මොකක් හරි හේතුවක් නිසා විමුගෙන් ඈත් වුනාද දන්නැ නෙ එයා ..අනෙ මන්දා… හැබැයි විමුට ඔහොම ලං වෙන්නෙ ආයෙත් විමූටත් දුකක් දෙන්ටද දන්නැ කියලත් හිතෙනවා?�?

    රශිත් විමුට කැමති වගෙ නෙ.. එයා නම් පිස්සු මලවාතයක් වගෙ හැබැයි හොද කොල්ලෙක් වගෙ.. ඒත් ඉතින් මුකුත් කියන්ට බෑ මිනිස්සු ගැන හරියටම දැනගන්ට පුලුවන් ටික කාලයක් ගියාමනෙ..හරියට දේශිතවයි ,දෙනෙත්වයි අදුන ගත්තා වගෙ?… රශිත් විමුට කොහොම ලං වෙයිද දන්නැ.. හැබැයි විමු නම් දැන් කාටවත් රැවටෙන්නෙත් නැ අහුවෙන්නෙත් නැ …එහෙම තමා ඉන්ට ඕනි..

    නෙතුෂා ඒ පාර මොකාටද දන්නැ එන්ට හදන්නෙ එයා ඇඩුවේ දේශිත වෙන කෙනෙක්ව බැන්ද නිසාද ?? මට හිතෙන්නෙ එයා වෙන හේතුවක් නිසා ඇඩුවේ කියලා ..??

    කතාව ගොඩක් ගොඩක් ලස්සනයි අක්කි.. අනෙ ශෝක් කතාවක් … අනිත් කොටස් කියවන්ට ආසාවෙන් බලන් ඉන්නෙ මම් ??.. අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්‍ය් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි.තෙරුවන් සරණයි ❤️❤️

  11. . සුබ ෆැතුම් සිතු අක්කි ..
    අද class අෆ්ෆා දැනුයි class ඉවර වුනේ. ආයේ අටයි තිහට class අෆ්ෆා ??????❤️
    Gn guys

  12. මං ඉක්මනට ගිහින් තේජා අක්කිගේ කලින් කමෙන්ට් එක දාලා එන්නම් …

    මට මේ කොටස කියවන්න හදිස්සි …

    කවුරුවත් ඉන්නවානම් යන්න එපා හොදද …
    මං එනවා ඉක්මනට

  13. ක්ලාස් එකේ අන්තිම ගාන හදන්න තේරුනේ නෑ … ඉතින් ආවා මං … ඒක රෙකෝඩ් වෙන්න දාලා …

          1. මාත් කෑවා ..නන්ගි ත් එක්ක කාටූන් බලනවා අනේද කියන්නෙ

  14. බලන්නකෝ මෙයාලා …
    කවුරුවත් එනකල් බලාගෙන ඉදලා ඉදලා කතාව කියවන්න ගියා විතරයි මේන් ඇවිත් මෙයාලා …???

      1. ඔව් අක්කියෝ …
        ඉවර වෙනකම් හිටියේ නෑ අනේ … අන්තිම ගාන රෙකෝඩ් වෙන්න දාලා ආවා මං …???
        දැන් ඒකත් ඉවරයි ….

  15. චූටියෝ …. කොහොමද ඉතින් …
    අද කතාවට අල්ලගන්න ත් බැරි වුනා ….??

      1. මාත් හොදින් නංගා ….
        නිදිමතක් එනවා අද කලින් ම …
        ක්ලාස් එකේ නිදි කිරලා …???

  16. රූ අක්කියෝ …???
    කොහොමද ඉතින් …
    බේත් බීලා නේද ඉන්නේ මැණිකේ ….???

        1. හ්ම්ම්.ඒමද.
          ඔව් අනේ,මාත් හවස කලින් දාල තිබ්බ කතාවක් කියෙව්ව.තව කොටස් 4යි තියෙන්නෙ

          1. මං මේ දවස් ටිකේ ඒක නැවැත්තුවා … එක්සෑම් ඉවර වෙනකම් අක්කියෝ … කියෙව්වම කමෙන්ට් එකක් දාන්න හිතෙනවා …. එතකොට ඔළුව එතන …???

          2. හෑ සින්ඩි නංග,සේරම කතා කියවල ඉවරද,?
            මං නවකතා නම් සේරම වගේ කියෙව්ව,ඒවට කමෙන්ට් දාන්න ඕන.එක නවකතාවක් මට කොහොම හරි මග ඇරිල,ඒ කතාව දැන් කියවන්නෙ

          3. හම්මේ … මෙයාලා හොදයිනේ ….
            මං කෙටිකතා ගොඩක් දුරට කියවලා ඉවරයි …. නවකතා බැරි වුනා තාම …???

          4. අක්කියෝ අක්කිලා දන්නෙ නැති උනාට මන් ඔක්තෝබර් වල ඉදාලා විතර මෙක ඩාගෙන ඉන්නෙ ලගදි ඇඩ් උනේ..මන් යන්වා ඈ හොරෙන් ආව්‍ර් බායි බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

          5. අනේ මන් තාම කෙටි කතා 10ක්වගේ කියෙව්වෙ.ඒවත් මුලින්ම දාල තිබුන කතා.

          6. හ්ම්ම්.ඒමද මැණික.මාත් app එකේ කතා කියවන්න ගත්තෙ ගොඩක් කල් ඉදන්.account එකක් හදාගත්තෙ ලඟදි

          7. මං එච්චර කල් නෑ අක්කී කතා කියවන්න අරන් මේකේ… දෙසැම්බර් වගෙර්..??

          8. හ්ම්ම්.ඒමද.මං නම් මුලින්ම රන්තරු නවකතාව කියෙව්වෙ.එදා ඉදන් novel පිස්සුවක් තීන්නෙ????

  17. අක්කිලා මට තව ටීකින් යන්න වෙනෝ …..අද..තාත්තා ඉන්නෝ තාත්ති මට ෆොන් එක රෑ වෙනකම් බලන්න ඩ්ගෙන්නෙ නැතී..

    1. අක්කිලා අයියලා හැමොම ටම සුබ රාත්‍රි යක් වෙවා …??????
      ආදලෙයි හැමොටම ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ???? දෙවි පිහිටයි ..මන් කලින්ම ඕන් කිව්වා.මන් ඉන්නවා හලිද ඒ උනාට ?️?️❤️❤️

      1. හරි මගේ චූටියෝ …
        සුභ රාත්‍රියක් …
        දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
        ආදරෙයි අක්කිත් ඔයාට ගොඩක් ….???

      2. සුබ රාත්‍රියක් සින්ඩි මැණික???
        ඔයත් පරිස්සමින් ඉන්න නංග??
        ඔයාටත් ගොඩාක් ආදලෙයි❤❤❤❤
        තෙරුවන් සරණයි?? ??

    2. අනේ එහෙමද …?
      කමක් නෑ ඉතින් …
      අද ඕක දැකලා තාත්තාගෙන් බැනුම් අහන්න වුනොත් චූටියාට…???

      1. ඕ..
        අක්කියෝ අම්මාවනම් ශේප් කරගන්න පුලුවන් .තාත්තා ටික්ක් අමාරුයි .අනිත් එක මන් මේදවස් ටිකෙම රෑ ඇහැරුලා හිටියනී…

  18. කම්මැලි කම යන්න සිංදුවක් වත් කියන්නද මං …
    හැබැයි මැණිකේලා කැමති නම් විතරයි …??

  19. හිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිදින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්

  20. පෙම් සිහින මල් හඩද්දී නෙතු මාගේ කදුලින් තෙමා…
    නෑසුනා සේ සිටිද්දී ඒ සිහින පරවී ගියා ….
    වෙන් වී ගිහින් නෙත් මානයෙන් දී වේදනා …
    හඩමී ඉතින් ඔබේ නාමයෙන් මා සෑම දා…..

        1. හ්ම්ම්ම්.ඔය අයියගෙ සින්දුවක් නේද.මං නම් ගොඩක්ම ආස බිඳුණු සිත ලඟ සින්දුවට ❤❤❤

          1. ඒකටත් ආසයි … ඒත් මේක තමයි ආසම…. ??

  21. හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
    සිත මගෙ බොලඳ වෙලා
    අන් සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  22. සැදෑ අදුර ලොව ගලන වෙලාවක
    කවුළු පියන්පත් වැසෙන වෙලාවක
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනි වුනු ඔබේ සුසුමන් සෙමෙන් විත් මගේ සවනත පාරයි…

  23. මාත් සමහර කතා කියෙව්වෙ න්හ් අර 18 ට අඩු කට්ටිය ට් හොද නැති එවා ඒම තීනදානී අක්කියෝ මන් වැරදි මුකුත් කිව්වෙ න්හ් හලිදා..??

  24. රාත්‍රිය මනරම් කියා
    සඳට තරුවට කවි ලියා
    මාත් මගේ හිත හදාගන්නම්
    නුඹත් මා ළඟ නැති නිසා ….

    1. මගේ කවියක පද ගයා
      දෑස් දෙකොනේ තෙත තියා
      නුඹත් රෑ නිදි වරාගෙන ඇති
      මාත් නුඹ ළඟ නැති නිසා ….

      1. හිරු සඳුත් හමු වෙන් නැති
        එකම අහසේ පායනා
        ඉතින් දුක් වෙන්නේ කිමද අපි
        දිනක් එයි අපි හමුවනා….

          1. අහලා බලන්න අක්කියෝ ..
            ගොඩක් පරණ නෑ මං හිතන්නේ ….ඒත් ගොඩක් දැනෙනවා ….???

  25. ආදරෙ ගිනියම් උනු
    මෙ හිත ඇහැරෙන්නෑලූ
    හැමදෑමත් පරදින්නේ ලොකේ
    අවන්ක වූ අයමයිලූ
    මන් යන්වෝ ආව එකෙ සින්දුවක් කිව්වො ඉතුරු ටික අක්කිලා කියන්න

    1. මේ හදිස්සිය යට සින්දුවක් මතකත් න්හ් ඔය මටක එක්ක් කිවෙ

  26. හිත අරන් යන්න ලග තියාගන්න
    අයිති නෑ තවත්
    දුක දරන් ඉන්න හිත රිදව ගන්න
    ඉඩක් නෑ තවත්
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

      1. ඔය සින්දුව අහල බලන්නකො නංග.මං නම් ගොඩාක් ආස සින්දුවක් ❤❤❤

  27. හැමදාම ඔබේ හිනාව
    දකින්න ආසා කලා
    අනේ මගේ ඒ ආසාව
    වෙන කෙනෙකුගේ වෙලා

    දිවුරලා දුන් පොරොන්දු
    ඉටු කලා නම් මිනිස්සු
    ලෝකේ නෑ මං වගේ හිනාවෙන්
    කඳුළු හංගන මිනිස්සු ….

    1. මට නම් ඉතිම් දැන්ම දොයියන්න වෙන්නෙ නෑ සුද්දි.මට පැය 6න් 6ට බෙහෙත් එකක් බොන්න තීනව.12.30 ට බොන්න ඕන.දොයියගත්තොත් මට බෙහෙත් එක බොන්න බැරිවෙනව

      1. දොයිය ගන්න නම් බැරි වෙයි අක්කියෝ … මං ඒක ඉවර වුනොත් එන්නම් කෝ…???

  28. මැණිකේ මාත් එක්ක තරහ වෙන්න එපා හොදද …
    හෙට ක්ලාස් එකේ පේපර් එකක් දෙනෝ …ඉතින් මං ළඟ තියන එකක් කලින් කරා නම් හොදයි කියලා හිතුවෙ මං …

    ඉතින් මං ගිහින් එන්නම් …

    සුභ රාත්‍රියක් මගේ රූ අක්කියෝ …
    සුභ රාත්‍රියක් මගේ අනිත් අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …???

    1. හරි මැණික.මාත් එතකල් අර කතාවෙ ඉතුරු කොටස් ටික කියවනව.

      නිශූ නංග,සින්ඩි නංග,………අනිත් අයියලා,අක්කලා,නංගිලා,මල්ලිලා හැමෝටමත් සුබ රාත්‍රියක් ????

      හැමෝම පරිස්සමින්,සතුටින් ඉන්න ????????????
      තෙරුවන් සරණයි??

  29. Good morning මගේ දඟ පව්ලේ දඟ බෝල හැමෝටම ❤❤❤❤
    Good morning ලොකු අයියේ ❤❤❤❤
    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!???
    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???
    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. Sandali nithya

      Good morning jasi මැනික… ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ????

    2. ගුඩ් මෝනින් ජසී නංගා ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

    3. ගුඩ් මෝර්නින් jasi නංග ?????
      පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත්
      තෙරුවන් සරණයි??

  30. Sandali nithya

    Good morning මගේ චූටි බබාලා ලොකු බබාලා හැමෝටම… ???? හැමෝම පරිස්සමින් ඉන්නවා නේද… ????

    නිශූ අක්කි, අවී අක්කි, රූ අක්කි, සදූ අක්කි, බියූ අක්කි, හංසි අක්කි, තරූ මචී, මැනික, සිතූ මැනික, සින්ඩි මැනික, දගයා, ??? තව කාද ඉන්නේ ?? ඔයාලා හැමෝම හොදින් ඉන්නවා නේද… ????

    හැමෝටම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා… ??????

    හැමෝම පරිස්සමින් ඉන්න ඕනි… බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤

    1. Sandali nithya

      හප්පුච්චෝ අර තරූ මචීට පස්සෙ නිකන් තියෙන මැනික ජසී මැනික හොදේ… මන් ජසී මැනික කියලා ටයිප් කරානේ… ජසී නැතුව මැනික විතරක් ආවේ කොහොමද අප්පා… ??????

    2. අනේ අනේ …. නිතූ බෝලේ ….
      ගුඩ් මෝනින් ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

    3. ගුඩ් මෝර්නින් නිතූ මැණික ????
      හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤

    4. Avi 1999 (kandy)?

      ගුඩ් මොර්නින් මගෙ නිතූ මැණික ?? මම් හොදින් ඉන්නවා බෝලේ ඔයත් පරිස්සමින් සතුටින් ඉන්නවා නේද ??❤️❤️

  31. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ …..

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …..

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …..

    1. ගුඩ් මෝර්නින් මගෙ නිශූ මැණික???
      පරිස්සමින් ගිහින් එන්න.
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤❤

  32. අදත් උදේ මට ක්ලාස් තියනවා මැණිකලා ….
    මං ගිහින් එන්නම් ….???

    1. Avi 1999 (kandy)?

      පරිස්සමින් ගිහින් එන්න මැණික..තෙරුවන් සරණයි බෝලෙ ??❤️❤️

  33. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤❤❤❤

    හැමෝම හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න ??????

    තෙරුවන් සරණයි?? ??

  34. Avi 1999 (kandy)?

    ගුඩ් මොර්නින් ලොකු අයියෙ❤️❤️

    ගුඩ් මොර්නින් දග පැංචො ටිකට??

    අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගි සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වේවා හැමොටම??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  35. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ..අද පරක්කු උනා එන්න..අපේ අර මෝඩ අයියා කෙනෙක් ඉන්නවානේ .එයා කිව්වා මන් හැමවෙලාවෙම ඔන්ලයින් ඉන්නවා කීලා ?
    ඊට පස්සෙ අම්මයි එයායු දන්න්න පාස්වර්ඩ් එකක් දැම්මා..මටමේ දවස් ටිකේ එන්න බැරිවෙයි .පුලුවන් වෙලාවට එන්නකෝ ..අනිත් එක කොහොමහරි මෙකෙ පාස්වර්ඩ් එක දැන ගන්න ඔනී.
    මන් එහෙනම් පස්සෙ එන්නම් ..?????❤️❤️❤️❤️
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    1. අනේ ඒමද සින්ඩි මැණික ,පුලුවන් වෙලාවට එන්න මැණික.?
      ඔයා නැතුව පාළුයිනෙ සින්ඩි බෝලෙ.❤❤❤❤❤
      පරිස්සමින් ඉන්න ?????
      තෙරුවන් සරණයි??
      ඔයාටත් ගොඩාක් ආදලෙයි මැණික ???????????????

      1. අක්කියෝ ඔයා දන්නවාද ..පාස් වර්ඩ් එක unlock කරන්න ..මන් අර බූරුවා ට හොද වැඩක් කරනවා….???

          1. මාත් දන්නී නෑනේ මේ අම්මට බටර් ටිකක් ගාලා shape උනේ… මන් අර හරකව ඉටුරු කරන්නෙ න්හ්.??

          2. හම්මෝ සින්ඩි බෝලෙ,ඕම තලා ගන්න එපා කෙල්ලෙ

          3. අනී අක්කියෝ මට න්ම් මර කේන්ති යි ..මට අර දෙශීත යා එක්ක ව්ට්ත්ත් ඔච්චර තරහා එන්නෙ න්හ් …මන් එයත් එක්ක් කටාකලන්නෙත් න්හ් දැන් …..?????
            අනික ඒ අපේ ලොකු අම්මාගේ පුතා මේ දවස් වල එහෙ ඉන්නෙ..මන් ඒ වස්සට හොද වැඩක් කරනෝ..???

          4. සින්ඩි බෝලෙ,ඕම තලා ගත්තොතින් 4n එක රාජසන්තක වුනොත්.

          5. ඕ..අක්කියෝ එහෙම උනොත් මන් අරයව ඉතුරු කරන්නෙ න්හ්…

    1. එකනී…අක්කි මොනා කරන්නෙ ..ඊයේ දෙන්නත් එක්ක සින්දු කිව්වනෙ..??

      1. මුකුත් නෑ සින්ඩි.ඔයා මොකෝ කරන්නෙ
        ??????ඕ අනේ කාලුත් නැතුව පාළුයිනෙ,ඉතින් සින්දු කිව්වා ????

          1. අක්කියෝ මන් යන්වා අරයා අම්මට ගින්න දීලා..බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

          2. අනේ කෙල්ලෙ,???????ඕම කරන්න ගිහිල්ල 4n එක රාජසන්තක වුනොත් ඇප් එකට ඇවිල්ලත් ඉවරයි නේද

          3. හරි මැණික,පරිස්සමින් ඉන්න.
            තෙරුවන් සරණයි
            ?????????

          4. ඕ අක්කියෝ ..එහෙම උනොත් මට ෆොන් එක අල්ලන්න වත් දෙන්න නැතිවෙයි…☹️☹️

          5. හ්ම්ම්ම්,ඒකනෙ.
            ඒ නිසා පාඩම් වැඩත් හොඳට කරන්න.වෙලාවක් තියෙද්දි ඇප් එකට එන්න.???????

          6. කෙල්ල ආයෙ කෝම හරි හොරෙන් ආව නේද ????

    1. පාඩම් නම් කරනො ඉතින් …මේ දවස් ටිකෙ ස්කොල නිවාඩු දුන්නනී පන්ති විතරෛ ටියෙන්නෙ..?

  36. මට,
    ලොකු අයියා
    චූටි අයියා
    මහී අක්කි
    මදූ අක්කි
    මිනූ අක්කි
    සඳු අක්කි
    ඉමා sis
    ගිනී
    රිශූ මචී
    රශී අක්කි
    පීහු අක්කි
    දඟයා
    සඳ අක්කි
    අභී නංගා
    ඉශූ අක්කි
    සෝන නංගි
    අයේෂා අක්කි
    පීහු අක්කි
    දිල් අක්කි
    දුල් අක්කි
    දුලා අක්කි
    සමාධි අක්කි
    වීරා අක්කි
    විහා නංගි
    ඩෙවිල් මචී
    භානු නංගි….
    අනේ තව ගොඩක් ඉන්නවා… මට මතක නෑ… Sorry තරහ වෙන්න එපා.. මෙයාලව ගොඩ කාලෙකින් හම්බවුනේ නෑ… අනේ ඔයාලත් එන්නකෝ….
    ඔයාලා හොඳින් ඉන්නවා නේද?

  37. එතකොට නිශූ අක්කි, අවී අක්කි, බියුටි අක්කි, සින්ඩි මැණික,රුවී අක්කි, නිත්‍යා අක්කි එයාලව නම් හම්බ වුණා….

    හිමා අක්කි
    හංසි අක්කි
    සෙව්මි අක්කි
    නවෝද්‍යා අක්කි
    ප්‍රමෝ අක්කි
    ඔයාලවත් දැක්කේ නෑ…

      1. අම්මේ චූටියෝ …
        දැක්ක කල්….????
        මං නිකමට ඩෑෂ් බෝර්ඩ් එකට ආව නිසා දැක්කෙ කෙල්ල ඉන්නවා කියලා ….???

    1. නැද්ඩෝ..කෝ මේ නිශූ අක්කි යි.ජසී අක්කි ම්‍රෙ දැන් හිටියේ කෝ..අනිත් කට්ටිය..???☹️☹️☹️

      1. මාත් හිටියෝ…මගෙ අතින් ෆොන් එක ලොක් උනානී..අම්ම රෙදි හොදලා එනක.ම් හිටියාඅ.

        1. කෝඅනී මන් එනකොට අක්කි න්හ්..අක්කි එනකොට මන් න්හ්…☹️☹️☹️☹️

      1. හුම්ම්…….කාලුත් නෑනේ ..නිශූ අක්කිත් තලා වෙලාද කොහෙද

        1. අනේ තරහ නෑ මගේ මැණිකේ ….
          අවී අක්කිට රිප්ලයි එකක් දැම්මා මේ…???

          1. සුදු අක්කී එක්ක තරහ වෙලාද චූටියෝ …??

  38. තේජා අක්කියෝ ….

    ඕන් ඉතින් අදත් කමෙන්ට් එක පරක්කු උනා … සමාවෙන්න හොදද මගේ අක්කී ….???

    කලින් කොටසේ කියපු ටික මේකටත් අදාලයි තමයි නේද අක්කී …

    දේශිතගේ අරමුණ කෙල්ලව රිද්දලා ලස්සනට ජීවිත් වෙන එක නම් විමූ එහෙම ශක්තිමත් ව ඉන්න එක ගොඩක් හොදයි… නැත්නම් අරයාගේ අරමුණ ඉෂ්ට වෙනවා… කෙල්ල වැටුනා කියලා දැනෙන්න දුන්නම එයා සතුටක් ලබනවා…

    ඒත් අක්කියෝ … මට නිකමට හිතෙනවා අක්කී දේශිත කරන්නේ මොකක් හරි රඟපෑමක් ද කියලා … ඇයි ද දන්නේ නෑ .. කලින් කොටසෙ මුලදී එයා විමූට ආදරෙන් සැලකුවේ … ඒත් එකපාරටම එයා වෙනකෙනෙක් බඳිනවා කීවා ….එතන මොකක් හරි තියනවා කියලා මට හිතෙනවා .කෙල්ල නිසා ඒ කියන්නේ කෙල්ල ගැන හිතලා එයාගෙන් අයින් උනාවත්ද.නෙතූෂා එක්ක හිටියා කියන කතාව උනත් මට ඒ හැටි විශ්වාසයක් නෑ … අනික දැන් උනත් පොර සමාව ඉල්ලනවා කෙල්ලගෙන් …???

    මං වැරදි ඇති … ඒත් මං කීවේ මට හිතෙන දේ අක්කී …???

    එතකොට මේ අලුත් හැන්ඩියා කවුද බොලේ … මොනවා වුනත් අංක එකේ දඟයෙක් වගේ … එයා විමූට ළං වෙන්න උත්සාහ කරනවා කියලා හිතෙන්නෙ මට ….

    නෙතූෂාගේ හැසිරීම ත් හරි අමුතුයි …ඇත්තටම එයා ත් දේශිත ට කැමැත්තෙන් ඉදලා ද. මට හිතෙනවා කෙල්ල අඬන්නේ දේශිත නැතිවුණා කියලා නෙවෙයි වෙන හේතුවක් නිසා කියලා මයි.. රශිත් නෙතූෂා බලන්න ගිහින් ආවේ ඉක්මනට … මං නම් හිතන්නේ කොල්ලා මොනාහරි දැනගත්තා නෙතූෂා ගැන … ඒත් කොල්ලා ඒක එයාගෙන් හංගනවා…

    අද නම් කතාව කියවද්දී චුට්ටක් විතර සැනසීමක් තිබුනා …

    ඉතින් අක්කී ….කතාව ගොඩක් ලස්සනයි …. අක්කිගේ කතාව කොහොමටවත් කලින් අනුමාන කරන්න පුළුවන් එකක් නෙවෙයි …

    දළදා සමිදුන්ගේ පිහිටයි ????
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    1. පපුතුරේ හොවාලා
      සෙනෙහෙ දී හිත හදාලා
      දිරිය දුන් ඔබ
      කොහිද අද නැත
      ඉන්නේ යලි හද රිදීලා….

      රිදෙව්වා ඔහු වෙන්ව මාගෙන්
      දැන්වුවා නුඹ බිඳ මුලාවන්
      හිඳිමි මා ළඟ
      නොහැර සසරෙම
      කීව ඔබ නෑ මා ළඟින් ….

      රැකිය නාමය සිඳී මාගේ
      සැවොම බැලුවේ කුරිරු විලසේ
      නුඹත් වෙන් වී
      බැදන් ඈ අත
      පවුල පමණයි තනි බින්දේ….

      අත අරන් ඇගෙ තුටු වෙද්දි
      නැත රිදුනේ මට එහි ඉද්දී
      දුකම පමණක්
      හිමි වුනේ මට
      බිදුනු හද මා ළඟ වෙද්දී….

      ???????

      අක්කී … මේක ගොඩක් ගැලපෙන්නේ කලින් කොටසට… ඒත් මං ආයේ ඒකට ගියේ නෑ මං ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.