Katha Ahura

සිහින සිත්තරාවී | විසිවන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (1 vote)

“මොකද වුණේ කියන්නකෝ..මේ එළියට වෙලා ඉන්නේ..”

“අයියා ගෙදර එන්න ගොඩක් වෙලා යනවද නංගී..”

“එයා එන වෙලාවක් කියන්න බෑ ඉතින්..සමහර දවසට එන්නෙත් නෑ..මෙහෙම ඉන්න බෑනේ..අපි යමු ඇතුළට..”

“ඔයා යන්නකෝ..ගිහින් නිදාගන්න..”

“ඔයා එළියේ ඉද්දී මට ගෙට යන්න බෑනේ අයියේ..”

“එහෙනම් දෙන්නම මෙහෙම ඉමු..”

එහෙම කියලා මගේ අතින් ඇදලා දේශිත අයියා මාව එයාගේ උකුල උඩින් වාඩි කර ගත්තා..මට ලැජ්ජ හිතුණේ ඒ වෙලාවේ මං නයිට් ඩ්‍රෙස් එක විතරක් ඇදන් හිටිය නිසා..හැබැයි එයාට ඒකේ ගානක්වත් නෑ වගේ..මගේ උරහිසට ඔලුව තියන් සැපට ඉන්නවා..

“ඔයා ළග නම් එළිවෙනකම් හරි මෙහෙම ඉන්න පුලුවන් මැණික..ඒ උණුහුම වෙන කාගෙන්වත් දැනෙන එකක් නෑ..මට ළං වෙන්න උත්සහ කරන කිසිම කෙනෙක්ට බෑ ඔයා වගේ වෙන්න..”

මගේ ඇස් දිහා බලාගෙනම එහෙම කියද්දී නම් මොක්ද්දෝ වුණා වගේ හිතට..

“කවුද ළංවෙන්න උත්සහ කරන්නේ..”

මට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි ඒක..

“ඇයි එහෙම අහන්නේ..”

“එහෙම පුලුවන්ද වෙන වෙන කෙල්ලොන්ට මගේ කොල්ලට ළං වෙන්න..”

“මොක..ක්ද..?? කාගේ කොල්ලා..”

දෙයියනේ..වසලා හමාරයි..මොනවද මං මේ කියවන්නේ..අනික දේශිත අයියා ඉස්සරහ..

“ඒයී මැණිකේ..කියනවා..කාගේ කොල්ලද..ඒ කියන්නේ……..මං ඔයාගේ කොල්ලද..”

ලැජ්ජාවටද වෙන මොකක් හරි එකකටද මන්දා මං නැගිටලා දුවගෙන ගෙට ආවා..කට වහගෙන ඉන්න බෑනේ මටත්..පිස්සු..හිනාවෙවීම ඇදට ආව මං අම්මා ලගින්ම හාන්සි වුණා..ඇස් පියාගන්න පරක්කුවට මට නින්ද ගියේ දේශිත අයියා එළියේ ඉන්නවා කියලත් අමතක කරවමින්..

ආදරේ.. හොයාගෙන ගියත් හොයාගෙන ආවත් හැමෝටම එකම විදියට ලැබෙන්නේ නෑ..සමහරු ආදරේ ලස්සනට විදිද්දී තවත් අය අන්ත අසරණ වෙලා විදවනවා..අපි හැමෝම ඉපදුන දවසේ ඉදන්ම එක එක විදියට ආදරේ හොයනවා සහ විදිනවා..හැබැයි ඔය අතරින් අපි විදවන්නේ ජීවන සහකරුවෙකුගේ ආදරයක් ලබන්න ගිහින්..ඒක හැමෝටම පොදුයි..කවුරු කවදා කොහොම අපේ ජීවිත වලට එනවද කියන්න සමහර වෙලාවට අපිවත් දන්නේ නැහැ..ඒ අපේ හරිම තේරීම වෙන්නවත් පුලුවන් අපි ජීවිතේ ගන්න වැරදිම තීරණේ වෙන්නත් පුලුවන්..

ඇත්ත..අපි ආදරේදී බොළදයි..හැම තැනදීම අපි කරන දේ හරි කියලා හිතනවා..එහෙම තීරණ අරන් විදවනවට වඩා සිහියෙන් කල්පනාවෙන් හැමදේම කරනව නම් අපි දිනනවා කියලා ආඩම්බර වෙන්න පුලුවන්..

උදේ පාන්දරම ඇහැරුණේ අම්මා කතා කරන සද්දෙට..ඇස් ඇරගන්න බැරි තරමට නිදිමත වැඩියි..මෙච්චර උදෙන් මොකට කෑගහනවද මන්දා..සීතලේ තවත් ටිකක් ඇදේ ගුලි වුණේ  තවත් ටිකක් නිදා ගන්න හිතාගෙන..එතකොට තමයි මතක් වුණේ ඊයේ දේශිත අයියව එළියේ දාලා ආවා නේද කියලා..අයියෝ මං වගේ මෝඩියෙක්..රෑ ඇදුම ගලවලා දාලා ස්කර්ට් එකක් එක්ක බ්ලවුස් එකක් ඇදගෙන ඉක්මනට සාලෙට ආවේ දේශිත අයියව හැමතැනම හොයන ගමන්..එළියෙත් නෑ..ගෙයි ඇතුලෙත් පේන්න නෑ..කොහේ ගිහින්ද මන්දා..

“අම්මා..දේශිත අයියා ගියාද..”

හිතේ පොඩි දුකක් මෝදු වුණේ මටත් නොකියම ගිහින්ද කියලා හිතිලා..ඇස් වලට යාන්තම් කදුලු පිරුණත් අම්මා ඉස්සරහ අඩන්න බැරි නිසා කුස්සියේ දොර ළගට වෙලා ඈත පේන වෙල් යාය දිහා බලන් හිටියා..

“ගියේ නෑ දෝණි..තාම නිදි..උදේ මං නැගිටිනකොට එළියේ ඉදන් ආවේ..තව ටිකක් නිදා ගන්නවා කියලා කාමරේට ගියා..”

අම්මා තේ හදන්න කියලා කෑගහද්දිම මං කුස්සියේ ඉදලා දුවලා ආවේ මගේ කාමරේ ළගට..ඇතුළට යන්න බෑනේ..අම්මලා දැක්කොත් මොනවා හිතයිද..ඒත් ඒ මූණ යාන්තමට හරි දකින්න පුදුම ආසාවක් ආවේ හිතට..හෙමීට දොර රෙද්ද පොඩ්ඩක් එහාට කරලා බැලුවත් එහා පැත්ත හැරිලා නිදාගෙන ඉන්න නිසා මට ඒ මූණ පේන්නේ නෑ..මගේ කාමරේ දොරක් නැති නිසා තමයි මෙහෙම හරි බලන්න පුලුවන්..නැත්තං ඉතින් දොර ඇරන් කොහොමද ඇතුළට යන්නේ..

“දෝණී..එන්නකෝ පුතේ..මට පොඩ්ඩක් උදව් කරන්නකෝ..”

අම්මගේ සද්දෙට දොර රෙද්ද අතෑරලා ආයෙත් කුස්සියට ආවා..අම්මා උදේට ඉදියාප්ප තම්බලා..අම්මෝ මගේ ආසම කෑමක්..කිරි හොදි එක්ක පොල්සම්බෝලයකුත් තියනවා..

“දැන් නම් බඩගිනි අම්මා..”

“නෑ..නෑ..දැන්ම කන්නේ නෑ..ගෙදරට අමුත්තෙක් ආවම ඒ මනුස්සයට කන්න දීලා තමයි අපි කන්නේ..”

අම්මගේ තියරි හොදයි ඉතින් බඩගිනි නැති වෙලාවට..දැන් ඉතින් අනිත් අය කනකම් ඉන්න එපැයි..මට වෙච්ච දෙයක්..

“මේ තේ ටික හදන්න දෝණී..අයියා දැන් නැගිටියිනේ..”

වතුර ලිපේ තියලා ඔක්කොම කෝප්ප හෝදලා ගත්තේ දේශිත අයියටත් කෝප්පයක් ගන්න ගමන්..කිරි,සීනී,තේ කොළ දාලා තේ හදලා පරිස්සමට කෝප්ප වලට දා ගත්තා..අම්මගේ තේ එක කුස්සියෙන්ම තියලා අනිත් කෝප්ප ටික ට්‍රේ එකේ තියාගෙන ගියේ හැමෝටම දෙන්න..මුලින්ම තාත්තට තේ එක දීලා නංගිගේ කාමරේට ගියා..අයියා ඊයෙත් ගෙදර ඇවිල්ලා නෑ වගේ..නංගිත් තාම නිදි..

“නංගී..නැගිටින්නකෝ..මේ තේ ගෙනවා..”

“ඔහොම තියන්න..තව ටිකකින් බොන්නම්..”

වේලාසන නිදාගත්තත් එක්ක ඊයේ..මහ රෑ වෙනකම් ඇහැරිලා හිටියා වගේනේ තව නිදාගන්නේ..අම්මත් බොරුවට මටමයි කෑගහන්නේ..දැන් ඉතින් ඉතුරු මගෙයි දේශිත අයියගෙයි තේ දෙක තමයි..කාමරේ ලගට ඇවිල්ලා ඇතුළට යන්න කලින් කතා කලා..

“අයියා..තේ ගෙනවා..”

“එන්න ඇතුළට..”

මං එද්දී බොරුවට නිදාගෙන ඉදලා දැන් නැගිටලා ෆෝන්  එක ඔබනවා..කාටද දන්නේ නෑ ඔච්චර මැසේජ් කරන්නේ..කණ්ණාඩි මේසේ උඩින් තේ එක තියලා මං ඉක්මනට යන්න හැදුවේ..

“මේ ඔය තේ එකත් තියනවා ඔතනින්..තියනවා කිව්වම..”

“මං..මං යන්නම් අයියා..”

මගේ අතේ තිබුණ ට්‍රේ එක අරන් එයාම කණ්ණාඩි මේසේ උඩින් තිබ්බා..

“අනේ මං යන්නම් අයියේ..අම්මලා එයි..”

“මොකද කොල්ලෝ නිදාගෙන ඉද්දී හොරෙන් බලන්නේ ඇවිල්ලා..ම්ම්ම්..”

අයියෝ සංසාරේ..ඒකත් දැකලද..පස්සටත් ඇස් තියනවද කොහෙද..ලැජ්ජාවෙන් බිම බලාගත්තේ වැඩේ අතටම අහුවුණ නිසා..තොලත් හපාගෙන ලාවට හිනාවෙන ගමන් එයා මං දිහා බලන් ඉන්නවා..ඇත්තමයි ඒ ඇස් වල තියන ආදරේට මං හරි ලෝබයි..ලංවෙන්න බැරි බව දැන දැනම අපි ලංවෙන්න උත්සහ කරනවද කොහෙද..

“ඇයි මැණික මේ..මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා..ඒත් ඇයි ඒක මං දැනගන්නවට අකමැති ..එක පාරක් ඔය ඇස් කිව්ව නම් මට එන්න එපා කියලා සත්තයි මං එන්නේ නෑ..ඒත් දකින හැම මොහොතක් ගානේම ඔය ඇස් කියන්නෙම මාව දාලා යන්න එපා කියලා..”

“එහෙම නෑ..ඇස් වලට කතා කරන්න බෑ අයියා..”

“එහෙනම් එක පාරක් මට කියන්න..මගේ මූණ දිහා බලාගෙන කියන්න ආයේ මෙහේ එන්න එපා කියලා..”

“ආයෙත් මෙහේ…”

නෑ මට එහෙම කියාගන්න බෑ..ඇස් වලින් කදුලු ගලාගෙන යනවා..මට ඒවා නතර කරන්න ඕනේ වුණේ නෑ..අනේ දෙවියන් මගේ හිතට ශක්තිය දෙන්න..තවත් මේ ආදරේ හංගන්න මට බෑ..මං පපුව පැලිලා මැරිලා යයි..පිටවෙන්න හදන ඉකිය අමාරුවෙන් නතර කර ගත්තේ අම්මලට ඇහෙයි කියලා බයට..

“ඇයි ඇස් වලට කතා කරන්න බැරි..ඔය කතා කරන්නේ..මේ බලන්න විමූ..බලන්න මං දිහා..”

අඩ අඩම ඒ මූණ දිහා බැලුවේ කදුලු අලුත් වෙද්දී..

“ඔය හිතේ එකම එක පාරක් මට ඉඩ දීලා බලන්න..මැරෙනකම්ම ආදරේ කරන්නම්..මගේ මැණිකව දැකපු දවසේ ඉදන්ම මං පිස්සෙක් වගේ වෙලා..නිතරම ඔයාව බලන්න එන්න හිතෙනවා..ඔෆිස් ගියත් වැඩක් කරගන්න බෑ..වෙන එකෙක් මගේ කෙල්ලව අරන් යයි කියලා හිතෙනවා..ඒකයි මං හැම වැඩේම දාලා දුවන් එන්නේ..”

මාව පපුවට තුරුල් කරගෙන දේශිත අයියා කියනවනවා..ඒ ඇස් වල යාන්තමට කදුලු..එච්චර ආදරයක්..මං වෙනුවන්..විශ්වාස කරන්නත් බෑ..තවත් ඒ පපුවට ගුලි වුණේ ඒ උණුහුම මහමෙරක් වගේ නිසා..අතාරින්න ලෝබකමේද කොහෙද එයත් සද්ද නොකර මගේ ඔලුව අතගානවා..

“දෝණී..මට මේ ශර්ට් එක අයන් කරලා දෙන්න පුතේ..”

තාත්තගේ සද්දෙට තමයි අපි දෙන්නම පියවි සිහියට ආවේ..යන්න බෑ කියලා හිත කියද්දී මං ඒ පපුවෙන් එහාට වුණේ මූණත් ඇඹුල් කරගෙන..

“දැන් යන්නකෝ..මං පස්සේ අල්ල ගන්නම් කෙල්ලව..”

මනමාල හිනාවක් දාගෙන දේශිත අයියා එහෙම කියද්දී නම් මට පොඩ්ඩක් ලැජ්ජ හිතුණා..එයානේ මාව තුරුලු කරන් හිටියේ..මං වුවමනාවෙන් ගියේ නෑනේ..ඔක්කොම කරලා දැන් මාව නෝන්ඩි කරනවා..තාත්තා ආයෙම පාරක් කතා කරන්න කලින් ඇවිල්ලා මං ශර්ට් එක අයන් කරන්න ගත්තා..පිලිවෙලකට අයන් කරලා මිදුලට යන්න ආවේ මිදුල අතුගාලා දාන්න..ඊයෙත් පාඩම් කරන්න වුණේ නෑ..අදවත් දවල් වෙලා පාඩම් කරන්න ඕනේ..

“මැණික ආ ඔයාට තේ ටිකක්..”

“මං ඔයාට වෙන තේ එකක් හදලා දුන්නනේ අයියා..ඒක බිව්වේ නැද්ද..”

“ඇයි මට දැන් මගේ කෙල්ලගේ කෝප්පෙන් බොන්න හොද නැද්ද..ආහ්හ්..”

මං ඉක්මනට තේ එක අතට ගත්තේ නැත්තම් ඕකට තවත් මොනවා හරි කියන නිසා..බාගයක් මට ඉතුරු කරලා තිබ්බ තේ එක එක හුස්මට බිව්වේ ඒ වෙනකොටත් ඒක නිවිලා නිසා..

“මං කෝප්පේ තියලා එන්නම්..”

“ඔයා එනකම් මං අතුගාන්නම් දෙන්න ඉදල..”

මගේ අතින් ඉදල ගන්න හදනවා එක්කම මං ඉදලත් අරන් පස්සට වුණේ කොල්ලෙක්ගෙන්   දේශිතට තේ හදලා දුන්න කෝප්පේ ගන්න..ඒකෙත් බාගයක් බීලා..අනේ ඇත්තමයි..මෙයගේ වැඩ වලට මගේ ඔලුව විකාර වෙනවා..

—————————————————————–
දේශිත අයියා ගියාට පස්සේ ගෙදරම පාලුවට ගියා වගේ..තාත්තත් වැඩට ගිය නිසා අම්මයි මමයි නංගි විතරයි ගෙදර හිටියේ..ඊයෙත් පාඩම් නොකල නිසා මං පොතකුත් අරන් එලියට ආවේ ගේ ඇතුලේ ඉදන් පාඩම් කරනවට වඩා එලියේ නිදහස් නිසා..ගොඩක් පාඩම් තාමත් හොදට මතකයි..ඒ නිසා ලේසියෙන්ම හැමදේම කරගන්න පුලුවන්..පැය දෙකක් විතර මං බංකුවට වෙලා පාඩම් කලා..අම්මත් මිදුලේ මල් ගස් වලට සාත්තු කරනවා..නංගි නම් කොහෙද දන්නේ නෑ..දැන් ටික වෙලාවක ඉදන් දෙපාරක් තුන්පාරක්ම ගේ ඉස්සරහින් බයික් එකක් රේස් කර කර ගියා..එච්චර ගණන් ගත්තේ නැති වුණත් හතරවෙනි පාරටද කොහෙද අපේ ගේ දිහා බයික් එකේ හිටපු කෙනා හොදට බලනවා මං වගේම අම්මත් දැක්කා..

“කවුද දෝණි ඒ..”

ඇදන් හිටිය සායෙන් අත පිහිද ගන්න ගමන් අම්මා එහෙම අහගෙන බංකුව ලගට ආවා..

“ඒක තමයි අම්මේ මාත් බැලුවේ..මේ පැත්තේ කෙනෙක් නම් නෙවෙයි වගේ..”

මොකද මෙහේ නම් අයියා දන්න කෙනෙක් මේ විදියට යන්නේ නෑ..අයියා ටිකක් චන්ඩියනේ..අපි තවත් පාර දිහා හොදට බැලුවේ ආයෙමත් බයික් එක එයිද කියල..ඈතින් අයියගේ බයික් එක දැක්කම නම් අම්මා හයියෙන් හුස්මක් දැම්මා..

“මොකෝ මේ අම්මයි දුවයි පාර බලන් ඉන්නේ..මං එනකම්ද..”

“අනේ උඹ එනකං බලන් ඉන්න අපිට වෙන වැඩ නෑනේ..”

අම්මා ගස්සගෙන ගෙට ගියේ ඊයෙත්  අයියා ගෙදර ආවේ නැති තරහටද කොහෙද..

“මොකෝ චූටි මේ..”

මං කොච්චර ලොකු වුණත් අයියට නම් මං හැමදාම චූටි තමයි..

“නෑ අයියේ..බයික් එකක් එහෙ මෙහෙ ගියා මේ පැත්ත බලන්..ඒකයි බැලුවේ..”

“දන්න එකෙක්ද..”

“දන්න එකෙක් නම් අපි බලන් ඉන්නවද හලෝ..මේ පැත්තේ නෙවෙයි වගේ..”

“එකත් එහෙමද..හ්ම් හ්ම්ම්..මේ මෙන්න මේක පරිස්සමට අරන් තියනවකෝ..”

සාක්කුවට අත දාලා දාහේ කොළ හය හතක් අයියා මගේ අතේ තිබ්බා..

“කොහෙන්ද මේ සල්ලී..අනික මං කොහේ අරන් තියන්නද..නංගිට දෙනවකෝ..”

“ඔය වැඩ කරලා ගත්ත සල්ලි බං..හොරකම් කරලා නෙවෙයි..මගේ නංගිට තමයි මං සල්ලි දුන්නේ..පොතේ හරි දාලා තියාගන්නවා..කියනවා එහෙම නෙවෙයි කාටවත්..”

ඔලුවත් කස කස ගෙට යන අයියා දිහා මං ටිකක් වෙලා බලන් හිටියා..ඇයි එයා මට සල්ලි දෙන්නේ..හරි නම් නංගි අතටනේ දෙන්න ඕනේ..කමක් නෑ..එයාට ඕනේ වුණාම දෙනවා..

180 thoughts on “සිහින සිත්තරාවී | විසිවන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. සුභ පැතුම් මගේ නංගා …??

      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

          1. නැ අක්කියෝ මට comment දානකම් දොයියන් වෙන්න න්හ් ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොමටම

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ සින්ඩි මැණික ?? ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          1. සැරින් සැරේ ඇවිත් යන්නේ …???

            මට අල්ලන්නේ නෑ ඒක නම් ….?????????

          2. ඇයි නිශූ මැණික එහෙම කියන්නෙ ???
            මං කතාව කියෙවුවෙ රෑවෙලා අනේ.????

  1. අක්කියෝ දැන් දෙශීත set නේද විමූට ❤️❤️
    ඉයේ නෙතූශා මොනාද දන්නේ නැ දෙශීත ට කරෙ ??
    අර කවුද දන්නෙ න්හ් අර බයික් එකෙ ගිය මට නම් හිතෙන්නේ ලගදිම ලොකු බාල්දියක් පෙරලෙයි කීලා
    අයියා විමූ ට සල්ලි දුන්නේ නෙතූශා ගෙ හටි දන්නෙ නිසා නෙ අනේ මොනා වෙඉඩ දන්නෙ න්හ්
    අද කතාව මරු අක්කියෝ ❤️❤️❤️❤️❤️

  2. තේජා අක්කියෝ …

    නිදාගන්න ගන්න කියලා මොලේ මට වද දෙද්දී හිත කිව්වෙම කතාව කියවන්න කියලා … හරිනේ දැන් … කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නෙම නෑ …???

    අම්මේ …මගේ අක්කී මේ කොටස …???

    මං හිතන්නේ නෙතූෂා දේශිත ළඟට වැරදියට එන්න ඇති … ඒකනේ එයා අයියා එන එක ගැන එහෙමත් ඇහුවේ …

    දේශිත කෙල්ලට පණ ඇරලා ආදරෙයි වගේ නේද … කෙල්ලටත් එයා ගැන ආදරයක් හිතිලා වගේ … අනේ අක්කියෝ වදින්නම්… ඒ ආදරේ නම් වෙන් කරන්න එපා … අහිංසක ඉල්ලීමක් හොදද මේක …???

    කෙල්ල සාම්ප්‍රදායික විදියට හැදුනට කොල්ලා ටිකක් නාගරික විදියට හැදිලා තියන නිසා එයාට ගාණක් නැතුව ඇති ඒ දේවල් වලට … ??

    මොනා වුනත් ඒ දෙන්නා නම් හොද ගැලපීමක් වගේ …

    අර ගේ ඉස්සරහින් ගියේ නෙතූෂා දන්න කෙනෙක් කියලා මට හිතෙනවා … අයියා කෙල්ලගෙ හැටි දන්නවා ඇති එක්කෝ… ඒකද දන්නේ නෑනේ එයාට එහෙම සලකන්නේ …
    ගෙදර එන්නෙත් නැත්තේ ඒ නිසාද දන්නේ නෑනේ …

    ඉතින් අක්කී …
    කතාව ගොඩක් ලස්සනයි …දැන් නම් ගොඩ ගොඩක් ආදරණීයයි …???

    දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට …
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ??????

    හිතුවෙ නෑ මෙලෙස
    හමු වේවී අපි එදින
    නෙතු ගැටුනු තැනදිම
    මහද බැඳුනා පෙම

    දුක දැනුනු තැනකදී
    ළං වුනෙමි සෙනෙහෙ දී
    හිදිනු යලි නොරැවටී
    සැම දෙනා එක ලෙස නැති

    මගහරිනු සිතුවට
    බැහැ නේද දුරලීමට
    දිලෙන ඔබෙ නෙතු අග
    රැදි සෙනේ මා හැඳිනුව

    පපුතුරේ සඟවා
    විදිම් ආදරේ මෙලෙසින්
    දනිමි සොදුරිය මගේ
    ආදරෙයි නුඹ මා හට

    ????????

    1. අක්කී මාත් එක්ක තරහ වෙලාද දන්නේ නෑනේ හැමදාම චූටි කමෙන්ට් එකක් දානවා කියලා … ඕන් අද ටිකක් දිග කමෙන්ට් එකක් දැම්මා හොදද …???

      1. Theja kaushi

        අනේ තරහ වෙලා නෙවෙයි මැණිකේ…මට රිප්ලයි කරන්නවත් වෙලාවක් නෑ..ඒ වුණාට පුලුවන් හැම වෙලාවෙම ඇවිල්ලා ඔයාලගේ කමෙන්ට් බලනවා..

        1. ඒකට කමක් නෑ මගේ අක්කී …
          මං එහෙම හිතලා කීවේ නෑ මගේ අක්කී …
          අපි දන්නවා අක්කී වැඩ ගොඩක ඉන්නේ කියලා …
          හිත රිදුනා නම් සමාවෙන්න මට අක්කියෝ … ?????

          අක්කිගේ කතාවට දැන් ඉස්සරට වඩා ආසයි .. මොකද දුෂ්ටයෝ ගොඩක් හිටපු කතාවේ දැන් වීරයෙක් ඉන්නවානේ …

          මං ගැන වැරදියට හිතන්න එපා හොදද අක්කියෝ …???

          1. Theja kaushi

            අයියෝ නෑ..වැරදියට හිතලා කිව්වේ නෑ ..ඔයාලා හිතයිනේ මං රිප්ලයි එකක්වත් නැත්තේ කමෙන්ට් බලන්නෙවත් නැතුව වෙන්න ඇති කියලා..එහෙම නෑ හොදද..මං ඔක්කොම කමෙන්ට් අකුරක් නෑර කියවනවා..

          2. නෑ අක්කී …
            අක්කී අපිට මීට කලින් ඒ ගැන කියලා තියනවා … ඉතින් අපි එහෙම හිතන්නේ නෑ අක්කියෝ …

            දුකෙන් ඉන්න එපා හොදද ..මං දාපු කමෙන්ට් එකෙන් හිත රිදුනා නම් මං ආයේ ආයේ සමාව ඉල්ලනවා අක්කියෝ …
            මගේ හිතටත් ඒක මොකක්දෝ වගේ …??

          3. Theja kaushi

            අපෝ..මගේ හිත රිදුණේ නෑ අනේ..ඒක හිතන්න එපා..අනික හිත රිදෙන කිසිම දෙයක් නංගා කිව්වෙත් නෑ..මං එහෙම හිතන්නේ නෑ මගේ අය ගැන ❤️❤️

  3. Good morning මගේ දඟ පව්ලේ දඟ බෝල හැමෝටම ???

    Good morning මගේ ලොකු අයියේ??

    අසනීපෙන් ඉන්න හැම දඟයෙක්ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!??

    හැමෝටම වාසනාව, සතුට පිරි ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා!❤❤

    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!???
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    මම ඉස්කෝලේ ගිහින් එන්නම්
    Bye ???????

    1. Avi 1999 (kandy)?

      ගුඩ් මොර්නින් මගෙ පිච්ච මල ?? පරිස්සමින් ගිහින් එන්න හොදද බෝලෙ ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  4. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ …..

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම …

    අනේ මගේ මැණිකලා … අද මට එන්න බැරි වෙයි හරියට … කියාගන්න බැරි තරම් ඔළුව රිදෙනව … දැන් උනත් ෆෝන් එක තියාගෙන ඉන්නේ ගොඩක් ඈතින් … ඇස් දෙක මොකක්දෝ වෙනවා ෆෝන් එක බලද්දී …

    චුට්ටක් වත් තරහ වෙන්න එපා හොදද මාත් එක්ක …???

    මං දවල් වෙලා පුළුවන් උනොත් ඇවිත් යන්න එන්නම් …

    1. Avi 1999 (kandy)?

      ගුඩ් මොර්නින් මගෙ නිෂු මැණික ?? … අනෙ මැණික ඒ මොකද ඒ වැඩිය 4න් එක දිහාම බලන් ඉන්ට එපා බෝලෙ හොදද වැඩි වෙයි එතකොට … අඩු වුනෙ නැත්නම් බෙහෙත් ටිකක් ගන්ට බෝලෙ ?? ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම් හොදද ඔයාට ?? පරිස්සමින් ඉන්න මැණික ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

      1. බෙහෙත් ගෙනාවා මගේ අක්කී …. ටිකක් අඩුයි වගේ නිසා ආවේ මං අක්කියෝ …
        අද පන්ති ගියෙත් නෑ … දැන් හිතෙනවා යන්න තිබුනා කියලා …??
        ගොඩක් පින් මගේ අක්කී …????

    2. ගුඩ් මෝර්නින් Nishu නංග.????
      ඔයා ලගදි දවසකත් ඔළුව රිදෙනව කිවුව නේද මැණික,අඩු නැත්නම් බෙහෙත් ටිකක් ගන්න නංග.
      ඔයාට ඉක්මණින් සනීපවෙයි නංග.
      තෙරුවන් සරණයි?
      පරිස්සමින් ඉන්න.

      1. අනේ මගේ අක්කී …ගොඩක් පින් හොදද …???

        මං බෙහෙත් ගෙනාවා … බීවා….
        දැන් අඩුයි ටිකක් …
        අක්කී මං සමහර දවස් වලට රෑ ඇහැරලා ඉන්නවා … මං හිතන්නේ ඒක තමයි අවුල…

        1. හ්ම්ම්.ඒක නිසා වෙන්න ඇති එහෙනම්.අම්මෝ මටත් තේරෙනව ඔළුවෙ කැක්කුම හැදුනම අමාරුව,ඉවසන් ඉන්න බෑ.
          දැන් කාල,බෙහෙත් බීල,ටිකක් දොයියගන්න මැණික.එතකොට ඉක්මණින් අඩුවෙයි.
          පරිස්සමින් ඉන්න.?
          තෙරුවන් සරණයි?

          1. දැන් ටිකක් අඩුයි අක්කියෝ ….
            ඒකයි මේ පැත්තේ ආවේ …

  5. Avi 1999 (kandy)?

    අනේ අක්කි බෝලෙ අද නම් කතාව ගොඩක් ආදරණීයයි වගෙ අනෙ ??
    ලස්සනම ලස්සනයි අද කොටසනම් අක්කි ??

    දේශිතගෙ ආදරෙ නම් හරි ලස්සනයි නෙද ..එයා විමුට පණ ඇරලා වගෙ.. දෙනෙත්ගෙන් නොලැබිච්ච ආදරෙ දේශිතගෙන් ඕනිවටත් වඩා ලැබෙයි විමුට .. වීමුත් නොකියා හිටියට එයත් දේශිතට ආදරෙ කරලා නේද .. අනෙ ඒ ආදරෙ නම් කවදාවත් නැති වෙන්ට හොද නැ .. හැබැයි නෙතුෂා තමා දැන් ප්‍රශ්නෙ… එයා මොනවම හරි කරලා දේශිතවයි විමූවයි වෙන් කරයිද දන්නැ නෙ ??

    විමූගෙ අයියා නම් අමුතු කෙනෙක් වගෙ අනෙ ..එයා මොකක් හරි හොර වැඩක්වත් කරනවද දන්නැ නෙ කුඩු බිස්නස් එහෙම ..ඒ සල්ලිද දන්නැ විමුට දුන්නෙ අරන් තියන්ට ?… එඑතකොට අර බයික් එකකින් ආව කොල්ලා කවුද නෙතුෂා යාලු වෙලා ඉන්න කොල්ලෙක්ද දන්නැ නෙද …විමූ ගෙ අයියත් නෙතුෂා ගැන හොයන්නෙ බලන්නෙ නැති නිසා එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තද දන්නැ ??

    ගොඩක් ලස්සන කතාවක් අක්කි මේක.. ආආසාවෙන් කියවන්නෙ කතාව මම් .. අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ?? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    1. Avi 1999 (kandy)?

      රැවටිච්ච ප්‍රේමයෙන්
      සිත ගිලන් වි යද්දි
      නව පෙමක් ගැන සිතන්ට
      සිත බියෙන් තැවෙද්දි
      නුබෙ සිතෙ මා ගැනත්
      පෙම උපන් වි එද්දි
      හිතුනෙ නැ මේ තරම්
      නුබේ ආදරෙ දැනෙද්දි
      මටත් නොදැනිම මසිතේ
      නුබ වෙනුවෙන්
      ඉඩක් වෙන්වෙද්දී
      ආදරෙ කරා මම්
      මුලු සිතින්
      නුබෙ සුවදත් දැනෙද්දි…
      ❤️විමු❤️

  6. Avi 1999 (kandy)?

    ගුඩ් මොර්නින් ලොකු අයියෙ ❤️❤️

    ගුඩ් මොර්නින් දග පැංචො ??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ??

    බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ ලස්සන දවසක් වේවා හැමොටම ??

    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ?

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ???

  7. ළමයි හැමෝටම ගුඩ් මෝර්නින්????

    අද දවස හැමෝගෙම හිත්වල තියෙන බලාපොරොත්තු ඉෂ්ට වෙන දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    හැමෝම පරිස්සමෙන් ඉන්න.
    තෙරුවන් සරණයි?

  8. කතාව ගොඩක් ලස්සනයි.????
    විමූට එහෙනම් එයාගෙ සිහින කුමාරයව හම්බුනා.?
    අනේ දේශිත නම් විමූට ගොඩක් ආදරෙයි වගේ.නොකිව්වට ඉතින් විමූත් එහෙමනෙ නේද.
    නෙතූශව නම් මට පේන්න බෑ?,දැන් දේශිතව අල්ලගන්න වගේ හදන්නෙ.දේශිතටයි,විමූටයි කරදර කරන්න ඉන්නෙ ඉතිම් නෙතූශ තමා.
    අදත් කතාව දානකල් බලන් ඉන්නවා.?

  9. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ❤️❤️❤️????????????

  10. කවුද ඉන්නේ …
    හැංගිලා ඉන්නවා නම් එලියට එන්න … මං චූටි වෙලාවකට ආවේ… කතාව ටිකක් එඩිට් කරන්න ඕනි … ඒ නිසයි ඇප් එකට ආවේ …???

  11. Sandu (kandy girl)

    තේජෝ..

    මං නම් හිතුවෙ නෑ මුලදී නෙතුශා මේ තරම් පහත් වැඩ කරයි කියලා..තමන්ගෙ ගෙදරට එන කෙනෙක්ට නරක විදියට රිඇක්ට් කරන්න තරම් බොලඳද එයා.. නෙතූශට ඕනි සල්ලි.

    විමූගෙ අයියා විමූට සල්ලි අරන් තියන්න දුන්නෙ නෙතූශා සල්ලි නාස්ති කරන නිසා වෙන්න ඇති.

    දෙනෙත් නම් හොඳ කෙනෙක් වගේ..විමූගෙ හිතත් එයාට ලං වෙන්න කැමතී..ඒත් දෙනෙත්ගෙ ගෙදර අය..මං හිතන්නෙ අකමැති වෙන එකක් නෑ..

    හෙහ් චේතිය මල්ලිට කෙල්ලක් හොයලා දීලා නෙහ්..???

    දිග කමෙන්ට් දෙන්න වෙන් නෑ නංගා..

    ඔයාගෙ කතා වලත් මං අඩුපාඩු දකින් නෑ නංගා.. හරිම ලස්සනයි පැහැදිලියි..

    තව කතා ගොඩක් ලියන්න හරිද..

    සුබපතනවා ඔයාට..

    බුදු සරණයි ..

  12. Theja kaushi

    කවුරුවත් මාත් එක්ක තරහ වෙන්න එපා හොදද..ඔයාලා එක්ක කතා කරන්නවත් එන්නේ නෑ කියලා..වැඩ වලට හිර වෙලා දවස ගෙවා ගන්නේ හරිම අමාරුවෙන්..සැරින් සැරේට ඇවිත් හැමෝගෙම කමෙන්ට් බලනවා..මාත් ආසයි ඔයාලා එක්ක එකතු වෙලා කතා කර කර ඉන්න..අනේ වෙලාවක් හොයාගන්නකොට ලංකාවේ ගොඩක් රෑ වෙලා..තරහ වෙන්න එපා පැටව් ටික..???

    1. අපි චුට්ටක් වත් තරහ නෑ මගේ අක්කී …
      එහෙම හිතන්නවත් එපා .. අක්කී වැඩ අස්සේ ඉන්නේ කියලා අපි හැමෝම දන්නවා .. ගොඩක් සතුටුයි අක්කී මේ වගේ ලස්සන කතාවක් වැඩ අස්සේ හරි අපිට තෑගි කලාට …

      පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදද මගේ අක්කියෝ ….
      දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට ….
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

      1. Theja kaushi

        වැඩ එක්ක හොරෙන් තමයි කතා නම් ලියන්නේ..එක එපිසෝඩ් එකක් ලියා ගන්නෙත් හරි අමාරුවෙන්..හැංගි හැංගි..මේ කතාව නම් ලියලා ඉවරයි..අලුත් එකක් මේ දැනුත් හොරෙන් ලියනවා ??

        1. අනාහ් ඉතින් …අහන්නත් සතුටුයි …
          කොච්චර දෙයක් ද අක්කී ඒක …??

          අපි නිසා වැඩ පාඩු වෙන්න නම් දෙන්න එපා හොදද …

          ඒත් අක්කී කතාව අපිට දෙන විදියට ආසා හිතෙනවා කියවන්න ….

          1. Theja kaushi

            ලංකාවට ආවාම නම් කට්ටිය එක්ක එකටම ඉන්න පුලුවන්..මෙහේ ඉන්නකම් තමයි අවුල

          2. ඒ ගැන හිතන්න එපා අක්කී … අක්කී පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදද ….
            දුක් වෙන්න එපා චුට්ටක් වත් … අපි අක්කී එක්ක ඉඉන්නවානේ …???

          1. මන් නම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා

          2. සින්ඩි නංග ?????
            මං නම් ඊලග කතා කොටස් දානකල් බලන් ඉන්නවා ?

          3. ඔව් අක්කියෝ අපි හැමොම බලාගෙන ඉන්නවා ????????

  13. ශේනූ

    නංගි හොඳ නාඩගමක් නටන්න වගේ යන්නේ. කාමරේ දොරක් නෑ කිව්ව ගමන් හිතුණා දේශිත එළියට යන්න හේතුවත් අර නංගිම තමයි කියලා. මොනවා වුණත් විමංශාගේ හිතේ ආදරේ කටින් පැන්නා නේ. දැන් ඉතින් දේශිත කවදාවත් අතාරින එකක් නෑ. ඒ ආපු බයික් එකේ එකත් නංගිව හොයන් එන්න ඇත්තේ. අයියා ගැනත් ඉතින් විශ්වාස කරන්න බෑ. හම්බ කරපුවා කිව්වට මොන දෙයක් කරලා සල්ලි ගෙනාවද දන්නේ නෑ. නංගිට නම් ආදරෙයි වගේ. තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න.
    තෙරුවන් සරණයි..

  14. ගුඩ් නියිට් අක්කිලා අයියලා හැමොම
    ?????
    දෙවි පිහිටයි හැමෝට ම ??
    ආදලෙයි මගෙ අක්කිලා අයියලා හැමොම ටම ❤️❤️

    1. ගුඩ් නයිට් සින්ඩි මැණික ❤❤❤❤❤
      පරිස්සමින් ඉන්න.
      තෙරුවන් සරණයි????

    2. ගුඩ් නයිට් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  15. .ආනා මගේ දග පැටව් ටික
    සමාවෙන්න ඕනි මගේ වස්තුලා ඊයේ එන්න බැරිවුනාට..
    හෙට එන්නත් බැරිවෙයි සමහර විට මොකද හෙට ගොඩක් වැඩ තියෙනවා කරන්න…. ඒකයි.
    මන් අද කතා ඔක්කම කියවන්න ආවේ එත් *ඉන්නම් ඔබ ගාවින් මන්* කතාව විතරයි කියවන්න උනේ….
    මේ කතාවෙත් කොටස් 3ක්‌ විතර තියෙනවා කියවන්න ඒටික හෙට හරි පුළුවන් දවසක හරි අනිවාර්යෙන් කියවන්නම් ok දැන් දගයා දෝ ගන්න යනවා …. gn guys. සමහර විට හෙට උදේටයි හවසටයි එන්න පුළුවන් වෙයි…
    එහෙනම් මන් යනවා වස්තුලා……………………….. love all ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ඔව් මගේ රූ අක්කියෝ …
      දැන් ගොඩක් දුරට සනීපයි මට..
      ගොඩක් පින් මගේ අක්කී සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කලාට ..???

  16. හැමෝටම ගුඩ් නයිට් ?????
    පරිස්සමින් ඉන්න.
    ❤❤❤❤❤❤❤❤
    තෙරුවන් සරණයි?? ??

  17. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….???

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ….????

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම …

    මට අදත් පන්ති මැණිකලා… දවල් වෙලා එන්නම් හොදද ….
    මං ගිහින් එන්නම් …????

    1. Avi 1999 (kandy)?

      නිෂු මැණික ?? පරිස්සමින් ගිහින් එන්න හොදද ??? තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  18. Sleeping beauty

    ගුඩ් මෝනින් ලොකු අයියේ ❤️

    ගුඩ් මෝනින් දග බබාලා❤️

    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න ..තෙරුවන් සරනයි හැමෝටම ❤️❤️

    1. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???❤️❤️❤️

      1. Sleeping beauty

        මං 99 චූටියෝ..මං අක්කි කෙනෙක්..අවී අක්කිගෙ වයසෙමයි මං..???

  19. හැමෝටම ගුඩ් මෝර්නින්????
    පරිස්සමින් ඉන්න????
    තෙරුවන් සරණයි.?

          1. හොදින් ඉන්නවා නංගා ඉතින් … අසනීපෙ අඩුයි ටිකක් …

            ඔයාට කොහොමද

          2. මාත් ඉතිම් වෙන ඩේ නරබලා ඉන්නවා
            ස්කොලත් නැනේ

      1. ස්කොල තිබ්බනන් ටීචර් ඩ්ලාගෙන් ගුටිකන්න වෙනවා කියලා දැනගෙන වැඩ කරනවා……??

          1. මන් හිතුවෙ අක්කිව කවුරු හරි ඉස්සුව කීලා ???

          2. නිදි කුමාරයා තමයි ඉතින් ඉස්සුවේ…??

          3. අප්පියෝ දන්නවානම් මන් එනවා බෙරගන්න???

          4. හී… ඊට පස්සේ ෆෝන් කුමාරයා ආවා මාව බේරා ගන්න …??

  20. කොහොමද කස්ටිය.
    . කෝ අද කට්ටිය නැනේ ?. එන්නකෝ අනේ ඔයාලා දැන් ටිකකට කලින් class ඉවර වුනේ…. තව ටිකකින් නෑදෑයෝ කට්ටියක් එනවා. එකපාරටම කිව්වේ දැන් කඩේ යන්න හදන්නේ gb ❤️

          1. මන් ද මන් ඉටින් අක්කි එක්ක කතා කරනවනේ

  21. චූටියෝ…
    මං ගිහින් එන්නම් ද…
    ඔළුව සිදෙනවා අක්කිගේ…
    බෙහෙත් බිව්වා දැන් …

    තරහ නෑ නේද අක්කී එක්ක

    1. නැ අක්කියෝ අක්කි එහෙනම් ටිකක් දොයියන් වෙන්න
      ගොඩාක් දොයියන් වෙන්න එපා නැත්නම් අපිට හොයන්න වෙන්න වෙයි බුදු සරනයි ???? ආදලෙයි ❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.