Katha Ahura

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | අවසානයට පෙර කොටස | නවකතා

5/5 - (2 votes)

අවසානයට පෙර කවිය…

—————————————————————————————————————

මං උදේ ඇහැරෙනකොට හොඳට එළියත් වැටිලා.. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…..

නින්ද ගියේ රෑ වෙලානේ.. අම්මෝ.. ඇහෙරෙන්න තියෙන කම්මැලිකම.. නිදි කුමාරි මට ඉනාවක් වත් කවලද මේ පාන්දර..

හතරට පහට ඇඹරිලා ඇදෙන් බහිනකොටයි මං දැක්කේ කාමරේ තිබ්බ පුටුව උඩ වාඩි වෙලා සුදු ශර්ට් එකක් ඇදන් මං දිහාම බලන් ඉන්න සර්..

ඉවරායි.. ලැජ්ජාව ටැංකියෙන් එකයි.. මං හෙමීට බිම බලාගෙනම ටවල් එකත් උස්සන් බාත් රූම් එකට ගියා..

ගැහෙන පාන්දර ශවර් එක ඇරගත්ත මෝඩ කමට වෙව්ල වෙව්ල නා ගත්තට මොකද මේ හිච්චි ටවල් කෑල්ල ඇදන් කාමරේට යන්නද…??

සර් කාරයත් උදේ පාන්දරම කාමරේට සම්ප්‍රාප්ත වෙලානේ..

“ඒයි මේ දොර අරිනවා. තමුසේ නලවන්න වෙන වෙලාවක එන්නම්. මට ලේට් වෙනවා…”

හපොයි දෙයියනේ…මේ යකාට අර හල්ක් කොල්ලා වැහුනොත් අපේ මව්තුමියට කේන්ති ගියාම වගේ තියෙයි..

හරිනේ.. මෝඩ නෑම්බි.. අද අම්මගේ නඩුවේ දවසනේ.. අමතක වුණානේ…

මං දොර බාගෙට ඇරල ඔලුව විතරක් එළියට දැම්මා.. මෙන්න මෙයා මාව එළියට ඇදලා ගත්තනේ..

“සඳු.. මං උසාවියට යනවා.. ඔයා මට පොරොන්දු වෙන්න මං එනකම් මේ ගෙදරින් එළියට යන්නේ නෑ කියලා… මං අම්මව එක්කන් එන්නම්..”

තාත්තා කෙනෙක් පොඩි දුවෙක්ට කියනවා වගේ සර් මට කියද්දි කොහොමද මේ දඟ කෙල්ල කීකරු නොවී ඉන්නේ..

මං හෙමීට ඔලුව හෙලෙව්වා…

සර් මගේ කම්බුලකුත් අත ගාලා යන්න ගියා…

මට පිට වුණේ දිග සුසුමක්…

යන්න ගියපු සර් ආයේම හැරිලා බැලුවා…

“සමාවෙන්න සඳු…”

සර් යන්න ගියා.. මං ඇදට ඇවිත් වාඩි වුණා..

සර් සමාවෙන්න කිව්වේ ඇයි…? මගේ අම්මා, අප්පච්චිට බොරුවට චෝදනා කරපු එකටද..? නැත්නම් අම්මව හිරේ දාපු එකටද..? නැත්නම් මේ කේස් එක හින්දා අපිට නැති වුණ නම්බුව හින්දද..? එහෙමත් නැත්නම් දෙපාරක්ම මට හයේ හතරේ ශොට් ගහපු හින්දද…?

අනේ මට තේරෙන්නේ නෑ..

එදායින් පස්සේ සර්, මට මේ මොහොත වෙනකම්ම අම්මයි අප්පච්චියි මිනීමැරුවෝ කියලා චෝදනා කරේ නෑ.. මේ කාමරේ තියෙන දේවල් වලින් සර්ම ඇත්ත තේරුම් ගන්න ඇති..

නැත්නම් ඉතින් ඕක මං තේරුම් ගන්න ගියා නම් අපි දෙන්නාගෙන් එක්කෙනෙක් අනිවා හොස්පිටල්…

අම්මේ… අද හැමදේම විසදේවි..

අප්පච්චි සමවෙන්න මට.. අම්මව නිදහස් කර ගන්න හිතන් මං කරපු කිසිදෙයක් හරි ගියේ නෑ..

ඒකෙන් මේකෙන් වුණේ අර යස අපූරුවට හිටපු අයියා කොල්ලාට ඉස්පිරිතාලේ ඇදක නිදා ගන්න වෙච්ච එක…

මව්තුමිය හිරගෙදර හින්දා උඹ බේරුණා මියැසියෝ.. නැත්නම් මව්තුමියගේ ෆස්ට් ලව් එකට මේ කරපු දේට මාසයක් වත් ලුණු වැඩි කෑම තමයි උඹට ගිලින්න වෙන්නේ…

අම්මේ ඔයා ගෙදර ආවම, අයියත් ඩිස්චාර්ජ් වෙලා ගෙදර ආවම ඇත්තමයි අප්පච්චි මං හොඳ ළමයෙක් වෙනවාමයි…

කාමරේම ඉන්න හොඳ නැති හන්දා මං සාලෙට ආවා.. අද පත්තරේ අරන් බැලුවා.. මගේ ආර්ටිකල් එක මේ යස අගේට පත්තරේට ගිහින් තියෙන්නේ..

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. මං හොයාගත්තු විස්තර පස්සේ පොලිසිය වැටිලා වගේ.. කුඩු තොගයක් එක්ක පතාලේ පොරක් අත්තඩංගුවට අරන්.. ඒ විතරක් නෙවෙයි.. වරායෙන් කුඩු පන්න ලොකූ පෑලෑනක් ගැනත් පොලිසියේ අවධානය යොමු වෙලාලු…

මං කරපු දේවල් අපතේ ගිහින් නෑ ඒ කියන්නේ..

හිතට පොඩි සතුටක් මට දැනුනා..

අප්පච්චි ඔයා ළඟ උන්නා නම්…

සර්ගේ අම්මා කාමරේ… මං සාලේ කැරකි කැරකි ඉඳලා හෙමීට අම්මගේ කාමරේට ඔලුව දැම්මා…

“එන්න දුවේ…. මාත් මේ පාලුවේ හිටියේ…”

ලස්සන සිරියාවන්ත හිනාවකින් මූණ පුරවන් මට කරේ…

රෝද පුටුවට වෙලා හිටියත් සිරියාවන්ත කම තියෙන්නේ හදවතේ…

“අම්මා ඉතින් කාමරේමනේ.. වැඩිය එළියට බහින්නේත් නෑනේ..”

ඇත්ත.. අම්මා කාමරෙන් එළියේ ඉන්නවා මං දැක්කේ සර් ඉන්නකොට විතරයි…

“මං මේ සර්ගේ තාත්තා එක්ක කතා කර කර ඉන්නවා.. දැං මං ඒකට පුරුදු වෙලා..”

මොකක්…?? සර්ගේ තාත්තා… මට ඒක නම් ඇල්ලුවේ නෑ…

“සර්ගේ තාත්තා…???”

“නෑ දරුවෝ… සුදු පුතා ඉපදෙන්න මගේ බඩේ ඉන්න දවස් වල ඉදලම මං පාලු වෙලාවට ආරිව මතක් කරන් හිතින් එයා එක්ක කතා කරනවා…”

ආදරේ… කොච්චර වටින ආදරයක්ද අර සත්තු විනාශ කරේ…?? මං අම්මගේ දෙපා පාමුල වාඩි වුණා…

“දුවට අප්පච්චිව මතකද…?”

“කොහොම අමතක වෙන්නද අම්මේ…? මං මෙන්න මෙච්චරයි අප්පච්චි නැති වෙද්දි.. ඒත් අප්පච්චි ඉන්නේ තාම මගේ ලෝකේ.. අපෙ අම්මා නම් කියන්නේ මට මතක අප්පච්චි විතරලු.. අම්මවයි, අයියවයි මතකම නෑලු… අප්පච්චි ඔයා අහන් නේද ඉන්නේ..?”

“දුවගේ අප්පච්චි දෙවියෙක්… මට සුදු පුතා ලැබෙන්න ඉද්දි ආරිට මට කියන්න ක්‍රමයක් තිබ්බේ නෑ.. එයාට ඒ කාලේ ජීවිත තර්ජන තිබ්බ හින්දා හැංගිලයි ඉඳියේ.. මං මට අයියා කෙනෙක් වගේ හිටපු දුවගේ අප්පච්චිටයි හම්බෙලා කාරණාව කිව්වේ… බදින්න කලින් මේ කර ගත්තු දේට අයියා මට සැහෙන්න දොස් කියලා මාව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්ක ගිහින් බෙහෙත් දීලා හිතත් හයිය කරලයි මාව ගමේ පිටත් කරේ.. ආරිව ඉක්මනට එක්කන් එන්නම් කියලා.. ”

“ඒත් මගේ දරුවෝ… සුදු පුතාගේ තාත්තා ඊට දවස් 5ට පස්සේ අතුරුදහන් වෙනවා.. මං නොමැරි මැරුණා දරුවෝ…”

අම්මා අඬන්න ගත්තා.. කොච්චර දුකක් හිතේ හිර කරන් ඉන්න ඇත්ද…?? අම්මලන්ගේ හිත් වල කොච්චර නම් දුක් කන්දක් හිර වෙලා තියෙනවද..??

“අඬන්න එපා අම්මා… අපේ සර් දැං හොඳට ඉන්නවනේ.. සර් දැන ගත්තොත් මං අම්මව ඇඩෙව්වා කියලා මාව දවසෙම බඩගින්නේ තියලා මාව පණපිටින් ලුණුමිරිසක් කරාවි.. හල්ක් කොල්ලවමනේ වැහෙන්නේ…”

“මේ දරුවා මොනා කියනවද මන්දා…?”

අම්මගේ මූණේ චූටි හිනාවක් ඇදුනා..

“මෙන්න දරුවෝ මේක ඔය කොට්ටෙ යටින් දාන්නකෝ…”

අම්මා මගේ අතට ෆොටෝ එකක් දුන්නා… මං ලාවට වගේ ඇහැ දාලා ෆොටෝ එක දිහා බැලුවා…

දෙයියනේ… මගේ අතින් ෆොටෝ එක බිම වැටුණා..

මං දැක්කේ ඇත්තක්ද..? ඒත්.. ඒත් ඒක වුණේ කොහොමද…?

“දරුවෝ මොකද වුණේ…? දුවේ ඔයා හොඳින් නේද…?”

අම්මත් බය වෙලා.. මං ඔලුව වනලා ෆොටෝ එක අතට ගත්තා.. මේ සර්ගේ තාත්තාද..?

අරකයි මේකයි කියලා වෙන් කර ගන්න බැරි හැඟීම් සීයක් විතර ඔලුවේ පිරෙන්න ගත්තා..

මං ටක් ගාලා ෆොටෝ එක අරන් ඇද උඩින් තියලා බිදිච්ච වීදුරු කටු ටික අස් කරා..

හිත ඇතුලේ ලොකූ පෙරළියක් වෙද්දි මං ඒක අම්මගෙන් හංග ගන්න ලොකූ සටනක් කරා…

මං පුලුවන් ඉක්මනට මේ ගෙදරින් පැන ගන්න ඕනි.. ඒක තමයි මං මුලින්ම කරන්න ඕනි..

“අම්මා…. ඔලුව ටිකක් රිදෙනවා.. මං ඇදට ගිහින් ටිකක් නිදා ගන්නම්..”

මං ෆුල් අහිංසක මූණක් මවා ගෙන කිව්වා..

“හා දුවේ චුට්ටක් නිදා ගන්න…”

සමාවෙන්න අම්මේ බොරුවක් කරාට.. ඒත් මං මෙහෙන් පැන ගන්නම ඕනි..

මං දඩි බිඩි ගාලා කාමරේට ගිහින් ඇදුමකුත් දාන් පර්ස් එක ගත්තා..

වෙලාවට ඒකේ දාහක් තිබ්බා… මේ දවස් වල මගේ ජීවන වියදම බැලුවේ ලොකු සහෝදරයනේ.. ඒකයි..

ජනේලේ ඇරලා ජනේලෙන් එළියට පැනලා ගේට්ටුවත් සද්ද නැතුව ඇරන් පාරට ගියා..

මං හිතින් දහස් පාරක් සර්ගෙන් සමාව ගන්න ඇති.. මාව කන්න බලා ගෙන ඉන්න පිස්සු බල්ලෝ හැමතැනම ඉද්දි පාරේ මෙහෙම එනවා සර්ට අහු වුණොත් මාව මෙතනම හම ගහයි…

මට සමවෙන්න සර්..

මං දුවලා ගිහින් එල්ලුනේ කලුතර යන්න බස් එකක…

අප්පච්චි… ඔයා එක්ක තරහයි මං.. ඔයා හරිම නෝටියි..

ඇයි යකෝ ඔයාවත් මට කිව්වේ නෑනෙ එදා කලුතරදි මට හිතවත් වුණ අන්කල් ඔයාගේ පරම පිවිතුරු යාලු කොල්ලා කියලා ඒ දවස් වල…

ඒ කියන්නේ සර්ගේ අප්පච්චි මැරිලා නෑ.. මැරිලා නෑ කියන්නේ ගොන් වැස්සියේ ඉතින් කොහෙද මිනීමැරුවෙක්…

අම්මෝ හිතට දැනෙන සනීපේ..

එදා තාත්තා අතුරුදහන් වුණාට පස්සේ මොනවා වුණාද කියලා දන්නේ සර්ගේ තාත්තමයි..

ඔව් සර්.. ඔයා කිව්ව විදියට හැමදේම හොඳින් විසදෙයි වගේ…

කවි හොරෝ දිග…. කවියක් ලියන්න හිතයි මට…

වැවිච්ච ඇස් යටින් මට ලස්සන හිනාවක් පෙනුනා..

ඒ හිනාව මගේ නම් නෙවෙයි.. මගේ අම්මා, අප්පච්චිගේ, ලොකු සහෝදරයගේ, සර්ගේ, සර්ගේ අම්මගේ, සර්ගේ තාත්තගේ… මේ හැමෝගෙන හිනාව මට මැවිලා පෙනුනා…

නොකියා ආවට මට සමාවෙන්න අම්මා.. කොහොමද අනේ මං ඔයාට මේක කියන්නේ අම්මේ.. සර් මට ගෙදරින් යන්නත් එපා කිව්වනේ..

මං මේවා හිත හිත ඉද්දි කලුතරටම ඇවිල්ලා.. මං බස් එකෙන් පැන්නා නෙවෙයි පිංවතුනේ.. සතුටට පියාඹුවා..

මං පාර දෙපැත්තම බල බලා අන්කල්ව හෙව්වා.. අනේ අන්කල් කෝ ඔයා..

හිතට මාරම හදිස්සියි.. මං කලුතර පන්සල ගාවට යනකම් මං අන්කල්ව දැක්කේ නෑ..

කලුතර පන්සලට ඇතුළට ගිහිල්ලත් හැමතැනකම බැලුවා.. දැං නම් හිත කඩා වැටෙන්න ඔන්න මෙන්න…

කලුතර බෝ මලුවේ මං බිම වාඩි වුණා..

අනේ බෝ සමුඳුනි මට උදව් කරන්න..

මං ආයේම පන්සල පුරාම අන්කල්ව හොයලා හොයලා ආයේම පාරට ගියා..

මං පිස්සියෙක් වගේ පාර දෙපැත්තේ ඔලුව කරක කරක අන්කල්ව හෙව්වා..

එදා අපි කිඹුලෝ කාපු කෑම කඩේටත් ගියා.. ඒ ගොල්ලොත් අන්කල්ව දවස් ගාණකින් දැක්කේ නෑලු..

කොහෙද අන්කල් ඔයා ඉන්නේ..?? ඔයගේ බිරිදයි, සුදු පුතයි ඔයාව දකින්න ආසාවෙන් බලන් ඉන්නේ..

ඔයත් මෙහෙම මාව අසරණ කරන්න එපා.. මං ආයෙම පාර පුරා අන්කල්ව හොය හොය කලුතර බෝධියටම ආවා..

දැං නම් මට ඇඬෙනවා… සතුටින් පිරිලා තිබ්බ හිත කඩන් වැටිලා.. අප්පච්චි උදව් කරන්නකෝ..

මං බෝධිය පාමුල සුදු වැල්ලේ වාඩි වුණා…

මං ඇස් පියන් හිත එකඟ කර ගන්න ලොකූ උත්සහයක යෙදුණා..

හැමදේම හරියන්න ඔන්න මෙන්න තියෙද්දි බලාපොරොත්තු කඩ වෙන්න නම් දෙන්න එපා…

වැහිච්ච ඇස් පිහාටු අස්සෙන් කඳුලු පේළි ගලන් යනවා….

—————————————————————————————————————

ඔන්න වස්තුලා දුර ගමනක් මාත් එක්ක ඔයාලා ඇවිත්.. මියැසි කෙල්ලට යන්න තියෙන්නේ තව චුට්ට දුරයි… අපි ඒ දුරත් එකටම යමු..

සංදේශ්… ඔයාව නම් මේ කෙල්ලොන්ට අමතක වෙන්නේ නැති වෙයි…

ආදරෙයි වස්තුලා පැලෙන්න…

ගොඩාක් දුකයි අවසාන කවිය ඔයාලට ගේන්න..

හිතේ තියෙන ශක්තිය, අපිට එන හැම ප්‍රශ්නයකටම උත්තර අරං ඒවි..

ඉතින්… අවසාන කවියෙන් හමුවෙමු…
බුදු සරණයි….!!!!

429 thoughts on “❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | අවසානයට පෙර කොටස | නවකතා”

      1. උක්කූං පුතා

        මදු අපේ දෝණි මොකෝ කියන්නෙ හෙට ලෑස්තිද වැඩේට… මං එක කොටසක දෝණිට විෂ් කරල ඇති…වැඩිම ලකුණු අරගෙන හොඳටම පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්… තෙරුවන් සරණයි දෝනි ඔයාට

        1. මදූ_දිල්ශා

          අද දවසෙ එයාට ටිකක් රිලැක්ස් එකේ ඉන්න දුන්න ලොකූ.හෙට ඉතින් ඒ මොහෙත් එයාගෙ මානසිකත්වය කොහොම වෙයිද දන්නෑ.කොච්චර හොඳට වැඩ කරත් බය උනොත් ඔක්කොම ඉවරයිනෙ.මං ඒ කමෙන්ට් එක දැක්ක.ඔයාලා හැමෝම විෂ් කරපු කමෙන්ට් දුවට බලන්න දුන්න.හරි ආසාවෙන් ඔක්කොම කියෙව්ව.හැමෝම මට සුභ පතලා කියලා සතුටු උනා

          1. ? මහිංසා ?

            Congratulations නුවී මගේ මැණික ?????????????????????????????

  1. උක්කූං පුතා

    උදා හිරුගෙ ආලෝකෙ වගේ
    එළිය ඇවිත් ලොව දසත පිරේ
    මල් හසකැන් මැද දිවිය අපේ
    ගලායාවි ගං දියඹ වගේ

    ලස්සන මල් පූදින විට අත්තක
    කටු ඇත නටු කෙලවර රැදිලා
    ඒ වාගෙයි අපෙ ජීවන ගමනත්
    සතුට පස්සෙ දුක එයි ඇදිලා

    වටහාගෙන දුකසැප මේ ලෝකේ
    හිනාවෙන්න හිත දිරි වඩලා
    අලුත් නැවුම් ලොව අපගෙයි අපටයි
    සැරි සරන්න කිතු දම් ගොසලා 

    කොහොමද මගේ දඟ පැටව් ඔයාලා හොදින් නේද… මම දැන් තමයි වැඩ ඉවරවෙලා ගෙදර ආවේ කොස් එකක් දාලා දොයිය බබා වෙනවා…

    මාධවී නංගී ඔයා ලිව්ව පලවෙනි කතාව මේක උනාට සුපිරියටම ලියලා තියෙනවා පට්ට ඇත්තටම ලස්සනයි…මේ ලිව්ව කතාවෙන් ඔයා කොච්චර දුර ගමනක් ගිහිල්ලා තියනවද අද ඔයාගේ කියලා කොච්චර novel කෙටිකතා තියනවද… සතුටුයි ගොඩක් ඔයා ගැන තෙරුවන් සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

      1. උක්කූං පුතා

        හපොයි ලියද්දි වොෂ් කියල තිබ්බනේ පෝස්ට් කරද්දි කොස් වැටිලා.. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ ???

    1. මදූ_දිල්ශා

      ලස්සනයි ලොකූ? කොස් දාන්න එපා වොශ් දාන්න.කොස් කන්න?

    2. ගොඩක් ලස්සනයි අයියේ…
      ඔයාගෙ සින්දු අද තමයි හරියට අැහුවෙ ඔක්කොම ගොඩක් ලස්සනයි???
      Good night අයියේ…

      1. උක්කූං පුතා

        ඒ නම් මෙකී තමයි අද කොමෙන්ට් කරල තියෙන්නේ ??? දෙන්නෙ දෙකක්

  2. දැන් ඉතින් සඳු කෙල්ල අැවිත් මෙතන බැලේ හිපොප් භරත break ඩාන්ස් ඔක්කොම දායි? හිතපු එක හරි ගියා කියලා.?

    1. මදූ_දිල්ශා

      අපි අතු ගාල තියමු.දූවිලි ගොඩේ නැටුවොත් හෙම්බා හැදෙයි?

        1. මදූ_දිල්ශා

          ඉන්න මං මොබ් එක අරන් එන්න.මොබ් කරලා දාමු නැත්තන් ෆ්ලෝ ඩාන්ස් දාද්දි ඇදුම් වල කුනු ගෑවෙයි?

          1. මට මැවිල පේනව අක්කෙ සඳු පොඩි සායක් අැඳගෙන බැලේ ඩාන්ස් දානවෙ?

          2. මොකද අනේ හැමතැන්ම කුනු දූවිලි…ඔහ් ගෝඩ් හීල්ස් දෙකෙත් කුනු ගෑවුනා…
            මේකප් එකත් අව්ල් යයි වගේ….උප්ස්…ශිට් අස්කරන්න නැද්ද කව්රුත් ..පඉ දෙනෑ එකෙකුට රස්සාවෙන් අයින්කරල දානව…..

          3. මදූ_දිල්ශා

            මේ කවුද මේ ගොඩ සුද්දි?? ආයූ….ආ යූ පොශ් ඩා?අයිම් ගොඩේ ඩා?

    2. Sandu 1995 thanamalwila

      …ammoo අයේ මොකට කියනවද.. ඕන් මන් ආව නටන්න.. කෝ කෝ අයින් වෙන්න අයින් වෙන්න කස්ටිය..

      ???????

      1. මදූ_දිල්ශා

        එන්න…එන්න…එන්න…ඔයා ඇව්ත් නටන්න.ඔයාටමයි මේ පොලව අතුගාල මැදලා තිබ්බෙ?

      2. හෝ හාේ බලාන වැටෙයි.ඔහාෙම අත පය උස්සන්න එපා අයියෝ…

        1. මදූ_දිල්ශා

          අඩේ? ඇනුන නේද සදූගෙ හොම්බ බිම.ඕක තමා කියන්නෙ ඕනවට වඩා නටන්නෙපා කියලා දැන් හරිනෙ.පලකො අරන් ඉස්පිරිතාලෙ අර බලකො දත් දෙකකුත් කැඩිලා?

          1. සඳූ වෙනිවෙන් ක්‍රීම් ක්‍රැකර් එකක් රත්ති කිරි එකක් මාමයිට් එකක් අරන් බලන්න යන්න එන්න…තනමල්විලට…?

          2. Sandu 1995 thanamalwila

            ..yakuu දහඅට වන්නම නටපු මට මේ හිපොප් බැලේ කිරි කජු…

            ???

            කමක් නෑ ඉතින් කිරිපිටි ඒම ගේන්න මාව අගේ කරන්න..

          3. මදූ_දිල්ශා

            සඳූ පොල් ගේන්න කියන්න ..පොල්? මේ දවස් වල පොල් හරි රෙස්පට් මෙයා??

          4. යකඩෝ… ඇත්තටම සදූ අක්කිය දිවැස් තියනව බොලේ… මම කියන්නද හෙට මොකෝ වෙන්නෙ කියලා… ( එක්කෝ ඕනේ නෑ.. )

  3. ?රශී ?

    අනේ මියැසි කෙල්ලට සර්ගේ අප්පච්චිව හොයාගන්න බැරි වෙයිද….සමහරවිට එයා පිස්සු හැදිලා වගේ වෙස්වලාගෙන හිටියද දන්නෙත් නෑ….මොනා වෙන්න ඇතිද….සර්ගේ අප්පච්චි නවත්තපු ආර්ටිකල් එක කරන්න කරුණු හොයන්නවත් ඒම හිටියාවත්ද…ප්‍රශ්න ගොඩායි මාධියෝ….හෙට වෙනකන් ඉන්න එපැයි දැන් මොනාද උනේ කියලා දැනගන්න….

    කතාව ඉවර වෙන එකටනම් ඇත්තටම දුකයි නන්ගෝ…..ඔයාගේ කතා කියවන්න ආසයි…..ආයෙමත් ඉක්මනටම කතාවක් අරගෙන එන්න….

    බුදු සරණයි ඔයාට….

  4. රොකට් වලට ගහන ඔයිල් බීලා
    ඉන්න හිතයි ඉහල අහසෙ රැදිලා
    කොංගො වනාන්තරය මැදින්
    කොල්ලෙක් මම දැකලා
    පැරශුට් නැතිවම ……අයියෝ පැන්නා…
    ????

    හායි බියුටීස්….????

    සෝස මල ආවෝ…

          1. මටටත් ඕකම හිතුනා අක්කි ..මූ දැන් අහැක් ඇරලා බලන්නෑනේ මං දිහා..හා බලා ගමුකෝ නේ ???

    1. Sandu 1995 thanamalwila

      ..හෙහ් ඕකට තමා කියන්නෙ ආයු මැස්සෙක් ගිය උඩ කියලා..

    2. මදූ_දිල්ශා

      එහෙනම් අඬු කැඩිලා ඇත්තෙ.කොහෙටද එන්න ඕනි බලන්න.මරදන්කඩවල ද??

  5. අම්බෝ අක්කේ ඔයගෙ කතාව කියවද්දි ඇගේ හිරිකඩුත් පිපෙනවා. ?එච්චරටම අද කොටස මරු❤️?. හෙට ඉතින් අවසානය දුකායී අනේ?
    අවසානය මොනා වෙයිද දන්නේ නැ ❤️❤️❤️❤️❤️❤️❤️

  6. ගමරාළගෙ එළහරකෙක්
    හොරකන් කල හරක් හොරෙක්
    දුටු ගමයා කෑහැහුවා…
    ” හෑ….කව්ද කව්ද මිනිහො මගෙ
    හරකා අරන් යන්නේ”
    “ඔහේගෙනම් ඔහේ ගන්න හොදනෑ නොවැ දොස් කියන්න”
    හරකෙක් කොහෙද මාලඟ…
    කඹයනේ අල්ලන් ඉන්නේ….?

    1. මදූ_දිල්ශා

      ෂුවර් එකට ඔය නම් අපේ ගිනියා.හෙන හරක් හොරා බුබුවා?

    2. මදූ_දිල්ශා

      පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා….
      එහෙම කරත් නිදහසටත් කියන්න කරුනු තියෙනවා..
      නැතිනම් නම් හඳලා කියනවා…//

  7. උක්කූං පුතා

    ළමයි ඔන්න ඔයාලට සින්දු දෙකක් අහන්න පුළුවන් උදේ මට සින්දු දෙක වැඩ ආවා… එකක් මල් සින්දුවක් අනිත් සින්දුව බයිලා… මල් සින්දුවෙ වචන ටිකක් ඔයාලට දැම්මනෙ… මේක තමයි මගේ අලුත් බයිලා සින්දුව වචන ටිකක්

    හොරෙන් බයිස්කෝප් නටන මන්තරේ
    කොහෙන් කොහොම හුරු උනාද ඔය දාංගලේ
    හයේ හතරෙ පොරක් එක්ක බේරෙ වැව වැටේ
    හංස බෝට්ටුව පැදගෙන යද්දි අහු උනේ
    ????

    1. අම්මෝ ඉතින් ඒක.නියමෙට තියෙයි…සුබ පතනෝ අයියා ලෙසටම වැඩේ දෙන්න හොදේ..

      චූටි පුශ්නයක් තීනෝ..යෙන්න මල් සිංදු…..??????

  8. උක්කූං පුතා

    ඒ නම් ළමයි මම ගියා සුබ රාත්‍රියක් ඔයාල ඔක්කොටම… සතුටින් පරිස්සමින් ඉන්න හරි මහන්සියි අනේ… සින්දු දෙකේ වැඩ තාම ඉවර නෑ තව මාසයක් වත් යාවි එක ඉවර වෙන්න…මේ දවස් වල හරිහැටි meloady එකක් එන්නේ නැහැ ඔළුවටම වගේ… ආදරෙයි මගෙ දඟ සෙට් එකට එහෙනම් මම ගියා

      1. නිෂා සශී ?

        ගුඩ් නයිට් ලොකු අයියේ… කාලෙකින් මං එද්දි ලොකු අයිය ගිහිල්ලා…. පරිස්සමින් සතුටින් ඉන්න ලොකු අයියේ… බුදු සරණයි දළදා සමිදු පිහිටයි ????

        1. උක්කූං පුතා

          අම්මෝ මගෙ බොල නර්ස් කොහොමද නංගියා හම්මෝ කොච්චර කාලෙකින්ද… සතුටින් සනීපෙන් ඉන්නවා නේද කෝ කේක් අපට නැද්ද… ඇත්තටම හරිම සතුටුයි අනිත් අයත් ennawanam… දඟ පවුල තවත් ලස්සන වේවි…ආදරේ නංගියා සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට

  9. නිෂා සශී ?

    මාධි අක්කියෝ සමාවෙන්න කතාවනන් මට කියවන්න බැරි වුණා. කාලෙකින් ආවෙ හැමෝමවම බලලා යන්න. මෙතෙන්නට අපුවාම ගොඩක් දේවල් මතක්වෙනවා ඒකයි මං එන්න පරක්කු වුනේ. මාධි අක්කි ඔයාගෙ කතා කෝමත් ලස්සනයිනේ..

    මාධි අක්කි වගේම මගෙ ලොකු අයියා මහී අක්කිලා අපේ දඟ සෙට් එක මට සමාවෙන්න හරිද. සමහරවිට අද ඉඳන් මට ආයෙත් ඔයාලත් එක්කම ඉන්න පුළුවන් වෙයි. ආදරෙයි හැමෝටම .අලුත් අයත් ඉන්නවා. මට විෂ් කරපු හැමෝටම ස්තූතියි.????

    1. ??? මාත් අලුත්…ඔයා අක්කෙක්ද නංගියෙක්ද කියල නම් දන්නෙ නෑ?

  10. Sandu 1995 thanamalwila

    ..අනා මගෙ නිශා.. ඔයාව කොයි තටම් මතක් උනාද කියනව නම් මගෙ කතාවටත් ඔයාගෙ නම ලියන්න හිතුන..

      1. Sandu 1995 thanamalwila

        ..අක්කි පාන් ගේන්න ඉක්මන්ට.. නැත්තන් මිනොන් අක්කියි ආයුයි බටර් ටික කයි ඔක්කොම

          1. ? මම ලොකු අක්කිගෙ අලුත් සෙකට්‍රි.?

          2. මදූ_දිල්ශා

            ඕ? මොනාවලින්ද ගෙවීම් කරන්න ඕනී.චොකෝ වලින් හාද?

  11. මාදි අක්කේ… මම මේ වෙනකන් කතාවට කමෙන්ට් කරේ නෑනේ…. අදත් ඉවසන්න හොදේ… හෙටම කමෙන්ට් එකක් දෙන්න… මොකද මගෙ කට මටම ශුවර් නෑ… ? මගෙ කට නලියනවා මෙයාලගෙ කමෙන්ට් වල ගෙස් කරල තියෙන ඒවා දකිද්දි…?

  12. Avi 1999 (kandy)?

    මාධි අක්කියො මාත් මෙ වෙනකන්ම කතාවට කමෙන්ට් දාලා නැ මොකද මම් ආවෙ කාතාව මැද හරියෙනෙ අනිවාර්යයෙන්ම කතාව කිය්වලා මම් දිග කමෙන්ට් එකක් දාන්නම් හරිද. පරිස්සමින් ඉන්න අක්කියො මම් ඔයාගෙ අනිත් කතාත් කියවලා තියෙනවා එවා ගොඩාක් ලස්සනයි එකම කතාව 3 පාරක් විතර කියවලා ඇති ….. එ නිසා මම් කතාව කියවලම කමෙන්ට් එකක් දාන්නම් හොදෙ .බුදු සරණයි අක්කි …

  13. මදූ_දිල්ශා

    දවසක් නවීන චිත්‍ර කලාව පිළිබඳ වූ චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න අපේ ගිනී උත්තමයා ගියාලු.
    ඒ ප්‍රදර්ශනයේ තිබ්බ එක චිත්‍රයක් දිහා ඇස් පිල්ලම් නොගහා හරි ආසාවෙන් බලබු අපේ ගිනී උත්තමයා මෙහෙම කිව්වලු

    “චඃ…. කොතරම් තාත්වික ද? මගේ කටට කෙලත් උනනවා.”

    “හිරු බැසයාමේ දර්ශනයක් නරබලා ඔබේ කටට කෙළ ඉනුවෙ කොහොමද ?” චිත්‍ර ශිල්පියා ඇහුවා

    “අයියෝ……මං හිතුවෙ මේක බැදපු බිත්තරයක් කියලා .” අපේ ගිනී උත්තමයා උත්තර දුන්නා??

  14. Imasha Shehani

    මාධවී අක්කියෝ, අද නම් කතාව පට්ට පට පට. ඔයා ගැනයි ඔයාගේ හැකියාව ගැනයි මොනා කියන්නද අලේ. ඔයා නම් superb අක්කි. ?????

    කතාව ගැන කියනවනම් මට හිතෙන්නෙ මියැසිට කලු කෙස් ලෙක්චර්ගෙ අප්පච්චිව හම්බ වේවි.එයාව උසාවියට එක්කන් ගිහින් අම්මව මිමිනීමැරුම් චෝදනාවෙන් නිදහස් කර ගනීවි ඉතින් .නේද? ??
    අම්මෝ ඉතින් දැනෙන සතුට. අක්කි කලු කෙස් ලෙක්චරයට විරුද්ධව අපහාස නඩුවක් දාන්න අලේ.????? අහිංසක මිනිස්සුන්ව මිනීමරුවෝ කරන්න දැගලුවට.
    ඒත් ඉතින් ලෙක්චර් පව් නේද? තමන්ගෙ අප්පච්චි ජීවත් වෙලා ඉදලත් එයා කොච්චර කල් තාත්තෙක් නැතුව දුක් විදලද? ?? අපරදේ ඒ කාලය. සර්ගේ අම්මිට, සර්ට කොච්චර සතුටින් අප්පච්චි එක්ක ජීවත් වෙන්න තිබ්බද ඒ කාලේ. දුකයි තමයි ඉතින්.හැබැයි ඉතින් සර්ට තමන්ගේ අප්පච්චිව ලැබුණොත් ඒ මියැසි වගේ හිත හොද , බය නැති එඩිතර කෙල්ලට පින් සිද්ද වෙන්න තමයි.

    ඉතින් අක්කි ඔයාට ජය වේවා. ??
    අක්කි කරන කියන සිතන පතන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.☺️☺️

    1. Imasha Shehani

      අවිශ්කා සුදු අක්කියා.??
      සෑට 1kg එකක විතර බයියන් කාලා 1l ක් ජෝ බිව්වද බට්ටිච්චී? ??

  15. මාධි නංගෝ කතාව පට්ට සුපිරි හරිද…මම නම් දෙතුන් පාරක් කියෙව්වා ඉතින් ..අවසාන කොටස ට දිග….කමෙන්ට් එකක් දානෝමයි…
    තව කතාවක් ලෑස්තිද දැන් අපිට දෙන්න…??

    නියමයි සුපිරි හොදේ…
    පරිස්සමෙන් ඉන්න එහෙනම්..
    ජේසු පිහිටයි !!!!????????❤️❤️❤️❤️❤️❤️❤️

    1. Imasha Shehani

      අයේශා අක්කේ …
      ඔබ මොකද කරන්නේ
      පුලුන් වලා යටින් ඉදන්
      එබිලා බලන්නේ
      ????????????

  16. Avi 1999 (kandy)?

    එහෙමද හොඳින් පාඩම් වැඩ කරන්ට හොදෙ … ඔයාට තව කවුද ඉන්නෙ …

    1. Imasha Shehani

      අපොයි මට ඉන්නවා අක්කිගෙ වයසේ කටු අත්ත වගේ රණ්ඩු වෙන අක්කියෙකුයි තව ලොකු අක්කියෙකුයි ???

        1. Imasha Shehani

          අපෝ මෙලෝ ශෝයි එකක් නෑ.මගේ ඇගේ මාලු කන්නෙ නැති ටික විතරයි ???

          1. Imasha Shehani

            හැබැයි ලොකු අක්කි නම් මගේ හලිම ශෝයි.??

  17. Avi 1999 (kandy)?

    මම් exam කරලා ඉවරයි මැණික මම් පීට දාලා තියෙනවා … ආයෙ HND එකට දාලා තියෙනවා ??

    1. Imasha Shehani

      එළකිරි.ඒ කියන්නෙ මේ ඉන්නෙ වෙන්න චූටි ටීචර් කෙනෙක් ?????

    2. Avi 1999 (kandy)?

      අප්පො මටත් ඉන්නවා රශී අක්කිගෙ වය්සෙ අක්කෙක් … එ වුනාට අපි යාලුවො වගෙ වෙලාවකට ..

      1. Imasha Shehani

        රශී අක්කිගේ වයස දන්නෙ නෑ තුදු අක්කෙ.??
        මායි පොඩි අක්කියි නම් ඉතින් එකට මී පැණි වගේ ඉන්නෙ කාටහරි ගේමක් දෙන්න තමයි ????

    1. Imasha Shehani

      අනේද කියන්න.????
      ළමයි ටික දවස ගානේ school එයි චූටි ටීචර් හොයන් ??

  18. Avi 1999 (kandy)?

    හ්ම්ම් … අද ගිනි බොලත් නැ.. ලොකු අයියනම් නිදි ඇති හොදට ලි ඉර ඉර ??

    1. Imasha Shehani

      ඔව් ඔව්.?? හැබෑට මොන වර්ගයේ ලීද දන්නේ නෑ ඉරන්නෙ?
      තේක්ක, බුරුත,නැදුන් , කලුවර ??

          1. Imasha Shehani

            මන් ඉතින් සුට්‍ටක් අවිශ්කා අක්කි එක්ක දොඩමලු උනා.??
            අක්කි සෑට කෑවද?

          2. ඔව් චූටි කෑවා… 5ට විතර. දවල්ටයි රෑටයි දෙකටම…?

          3. Imasha Shehani

            කිරි අප්පට බල්ලෝ පූසෝ නරියෝ හිවල්ලු ඔක්කොම බුරපි. ???
            කොයි වගේ කෑමක්ද ඒ පීහු අක්කී?

          4. Imasha Shehani

            කිරි අප්පට බල්ලෝ පූසෝ නරියෝ හිවල්ලු ඔක්කොම බුරපි. ???
            කොයි වගේ කෑමක්ද ඒ පීහු අක්කී?

          5. Imasha Shehani

            අද double double වටිනා වටිනා තෑගි තෑගි දෙනවා දෙනවා.?? ඒකයි මන් මේ එකම comment එක දෙපාරක් post කරන්නෙ.හරිය.
            නැතුව වැරදිලා නෙවි ??

          6. මම උදේ 7ට නැගිටල කිරි එක බොනවා. උදේට කන්නේ 11 ට වීතර… එතකොට 1ට වගේ තේ බොනවා.. හවස 5ට වගේ ලන්ච් ඩිනර් එක ගන්නවා… ආයෙ 8ට වගේ කිරි එකක් බොනවා..
            .
            ඕක තමා මගෙ කෑම වේල..?

          7. Imasha Shehani

            අනෙ දෙවියනේ ??
            දවල් එකට විතර තේ බිව්වහම හවස තේ බොන වෙලාවට ලන්ච් ගන්නෝලු.කාට කියන්නද මේවා. උදේට 11ට විතර කන්න එපා තුදූ.ඔයා අසනීප වෙයි.ඊට කලින් මොනා හරි ඔය බඩ ගෙඩියට දා ගන්න

  19. දිල් (නුවර)

    මදූ අක්කීගේ චූටි දෝනීට ශිෂ්‍යත්ව විභාගය හොදින් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම සුභ ප්රාර්තනා කරනවා කිව්වා අපේ දෝනී අක්කී.

    ඒ වගේම
    උසස් පෙළ විභාගෙට සූදානම් වෙලා ඉන්න චූටි නංගිලා මල්ලිලාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මුලු හදවතින්ම සුභ පතනවා කියන්න කීවා දෝනී අක්කී . (සද අක්කී )

    අක්කී බිසී මේ දවස් වල. හැමෝම මතක් කලා.පරෙස්සමින් ඉන්න. බුදු සරණයි

      1. Imasha Shehani

        සද අක්කිව ආදරෙන් කෑදරෙන් මතක් කලා කියන්නකෝ. පුලුවන් වෙවෙලාවට එන්න කියන්නත් අමතක කරන්න එපා හොදේ ??

    1. මදූ_දිල්ශා

      සඳ???? හුගාක්…හුගාක් ස්තූති මගෙ නන්ගා ❤️❤️❤️මං උදේට කෙල්ලට කමෙන්ට් එක පෙන්නන්නම්.පරිස්සමෙන් ඉන්න සඳ …..???????

    1. මන් යනවා ශුදූලා…
      මගෙ ඔලුව රිදෙනව අනේ ඉන්න බෑ… ඒකයි අද වැඩිය ආවේ නැත්තේ..

      1. ගුඩ් නයිට් හැමෝටම…
        තෙරුවන් සරණයි…
        පරිස්සමින් ඉන්න හැමෝම…
        ?
        ?
        ?
        ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් . හොඳින් ඉන්නව නේද ඔයා…
        තෙරුවන් සරණයි…
        පරිස්සමින් ඉන්න ලොකූ…
        ?
        ?
        ?
        අසනීප වෙලා ඉන්න අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…
        ????????????

      2. Imasha Shehani

        එහෙනම් පැනඩෝල් දෙකක් බීලා නිදි පාරක් දාන්න මගේ අක්කියෝ.???
        එතකොට උදේට ඔයාට සනීප වෙයි.Gn මගෙ අක්කී.තෙරුවන් සරණයි ඔයාට

  20. Avi 1999 (kandy)?

    හරි මචි පරිස්සමින් ඉන්න ඔලුව කැක්කුමට බෙහෙත් ටිකක් ගන්න හරිද..බුදු සරණයි ඔයාට ..ඉක්මනට හොද වෙන්ට කියලා මම් ප්‍රාර්ථනා කරනවා ..

  21. Imasha Shehani

    මාත් ගිහින් එන්නම් එහෙනම්. අවී අක්කි සුබ රාත්‍රියක්. ??
    තෙරුවන් සරණයි ඔයාට

  22. Imasha Shehani

    දග ගෙඩියනේ, හැමෝටම සුබම සුබ රාත්‍රියක් වේවා! ????
    උක්කුං අයියට සුබ උදෑසනක් වේවා! ?

    ඒ වගේම මදූ අක්කිගේ දෝණි පැටියට හෙට විභාගයට ආයේ අයේ සුබ පතනවා හොදට විභාගයට මුහුණ දෙන්න ශක්තිය, ධෛර්ය ,වාසනාව ලැබෙන්න කියලා ??
    ටටා ?????

    1. මදූ_දිල්ශා

      ස්තූති මාෂා නන්ගා ඔයාගෙ ආශිර්වාදයට ???ඔයාටත් බුදු සරනයි ?

  23. මගෙ ලොකු අක්කිගෙ චූටික්කිට හෙට තියන ශිෂ්‍යත්ව විභාගයට ඉතා හොඳින් මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනවා…
    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් කිසිම කරදරයක් නැතිව විභාගයට පෙනී සිටීමේ හැකියාව ලැබේවා…
    නුවණට අධිපති ගණ දෙවියන් ඇතුලු සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා…
    ජයෙන් ජයම වේවා චූටික්කි…
    ??????????????

    1. මදූ_දිල්ශා

      ස්තූති පීහූ බෝලේ ආශිර්වාද කරාට ??? ඔයාටත් බුදු සරනයි නන්ගා ?

  24. Avi 1999 (kandy)?

    අනෙ ඔයාත් යනවද … හරි පැංචි පරිස්සමින් ඉන්න හැමදාම ඔය විදිහට ම හිනා වෙලා සතුටින් ඉන්න බුදු සරණයි .. good night

  25. Avi 1999 (kandy)?

    සිනහවෙන් පිරුනු
    සෙනෙහසින් රැදුණු
    මිතුරු කමින් වෙලුණු
    සහොදරත්වයෙන් බැදුණු

    මගෙ දග මලු ටිකට Good night
    ලොකු අයියට good morning

    මදු අක්කගෙ දොනි මැණිකට බය නැතුව හොඳින් විබාගෙට මුහුන දෙන්ට සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙවා කීයල මම් ප්‍රාර්ථනා කරනවා ??

    අසනීප අයට ලෙඩ රොග ඉක්මනින්ම සුව වෙන්ට කියලා මම් ප්‍රාර්ථනා කරනවා ??

    හැමොටම දළදා සමිදු පිහිටයි… පරිස්සමින් සතුටින් ඉන්න හැමොම ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️

    1. මදූ_දිල්ශා

      අවී මැනික❤️ ස්තූති නන්ගා ආශිර්වාදයට ? ඔයාටත් බුදු සරනයි නන්ගා ?

  26. උක්කූං පුතා

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක ඔන්න අයියා දැන් තමයි නැගිට්ටේ… ඇත්තටම හරි සතුටුයි ැමෝම මට සුභ රාත්‍රියක් සුභ උදෑසනක් කියලා … ආදරෙයි ඔයාලා ඔක්කොටම පැලෙන්න… සුභ රාත්‍රියක් මගෙ දඟ සෙට් එක… අද අපේ බූබූ කොලුවො නෑ නේද

      1. උක්කූං පුතා

        එක යකැදුරෙක් ඉන්නවා.. කෝ අනිත් අය

        ඒක නෙමෙයි අපේ දෝනි කෝ දැන් හොඳට නිදිද කෙල්ල… ඔන්න අද මං ප්‍රේ කරා එයා වෙනුවෙන්… විභාගවලට ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා වැඩියෙන්ම මතකය ගොඩක් ලැබෙන්න කියලා… තෙරුවන් සරණයි දලදා සමිදුන්ගේ පිහිටයි අපේ දෝනි කෙල්ලට ❤️❤️??

        1. මදූ_දිල්ශා

          අනික් අය නිදිද කොහේ?

          දෝනි නම් නිදි ලොකූ.පාඩම් නම් කරා මොනා කරගනීද දන්නෑ.ටිකක් බයවෙලා දැන්.මං හැමෝම සුබ පතපු කමෙන්ට් ටික පෙන්නුව එයාට.ඔයාගෙ ආශිර්වාදයට හුගක් පිං ?

  27. උක්කූං පුතා

    තනි තනිව කොමෙන්ට් කරේ නෑ හොඳේ මාව අහල තියෙන මට හොදින් ඉන්න කියලා තියෙන මට පරිස්සම් වෙන්න කියලා තියෙන ඔයාල ඔක්කොටම ආදරෙයි පැලෙන්න… ❤️❤️❤️❤️????

    1. උක්කූං පුතා

      අනේ දෙයියනේ ඒ මොකද ගෙදර කවුරුත් නැද්ද නංගියා… මේ තියෙනවද හොඳ වතුර එකක් බොන්නකො

        1. උක්කූං පුතා

          උදේට ගිහිල්ලා පෙන්නන්න නංගි තාම තුවාලෙ තියෙන නිසා ඔයාගේ අතින් පෑරිලා ද දන්නෑ නේ… උදේට අනිවාර්යෙන්ම යන්න ඕනේ හරිද

          1. වේලිලා දැන්.ඩොක්ටර් කිවුවා අවුරුද්දක් යනවා කියලා හොදටම හොද වෙන්න

    2. උක්කූං පුතා

      දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනටම වේදනාව අඩු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    3. මදූ_දිල්ශා

      ගෙදර අයට කියන්න ශෙනූ.බඩ පිරෙන්න වතුර එකක් බීලා බලන්න .ගෑස්ට්‍රික් වලටද දන්නෙත් නෑනෙ

        1. මදූ_දිල්ශා

          ඔඔපරේෂන් එකක් කරා කියලා මතකයි නන්ගා.පපුවෙ කියලා මං දැනන් හිටියෙ නෑ.ඉතින් එහෙම නිතර රිදෙනව නම් බලන් ඉන්න හොඳ නෑ.නේද ? ඔයා ලගින් අම්මට නිදා ගන්න කියන්න නන්ගා

          1. ow clinic yanna one akke. Mn ridenawa kkiuwama amma baya wenawa eyath asanipen inne. Hart petion kenek nisa

          2. උක්කූං පුතා

            honda උනාට කමක් නෑ ගිහිල්ලා පෙන්වන්න කෝ පණ්ඩිත වෙන්නැතුව දාංගලේ නේ තුවාලය රිද්දගෙන ඇති සුවර් එකට…මේම හිටියට මං එන සැරයි හොදේ හෙට උදේම ගිහිල්ලා පෙන්නලා පණිවිඩය අනිවාර්යෙන්ම කියන්න ඕන

          3. උක්කූං පුතා

            ගෙදර වෙන කවුරුත් නැද්ද නං ගියා අනේ දෙන්නම පරිස්සම් වෙන්න ඕනේ හරිද…අම්මා බය වෙනවා කියලා හංගගෙන ඉන්න එපා වෙන කෙනෙකුට කියල හරි ගිහිල්ලා පෙන්වන්නම්

          4. මදූ_දිල්ශා

            ඔව්..ඕම හිටියට ලොකූ කොච්චි මිරිස් වගෙ සැරයි.දවසක් මටත් ගැහුවා පලු දාන්න.මේ.තාම පාරවල් තියෙනවා ?ගුටි කනෝද…ඩොක්ටර් ලගට යනෝද….

          5. උක්කූං පුතා

            අනිවාර්යෙන්ම හෙට ඩොක්ටර් ලඟට ගිහිල්ල පණිවිඩය කියන්න ඕනේ ලොකු අයියා මම ගියා කියලා ඇති නං ඉතින් මධූ ට වගේ ගුටි කන්න වේවි

        1. හී? මං දගලන්නේ නැ අනේ. මාව දැක්කනම් මට දාංගලේ කියන්නේ නැ ???
          හරි අයියේ මං මොනාහරි කරන්නම්. මටත් clinik yanna baruwa thama inne koronaa nisa. Kalin mase giyama mukuth kiuwe na. Thada karala baluwa misak?

          1. උක්කූං පුතා

            මෙතන ඕපන් තැනක් නිසා මුකුත් අහන්න බැහැ නංගියා ඒකට සමාවෙන්න… කියන්න පුළුවන් එකම දේ ගොඩක් පරිස්සම් වෙන්න කියලා විතරයි… මදු නංගී හරි දග සෙට් එකේ කවුරුහරි අක්කා කෙනෙක් එක්ක කන්ටැක් කරගෙන කතා කරල ආස්සරේ කරන්න නංගියා එතකොට මොන හරි දැනගන්න පුලුවන් නේ අපිට… මෙතන පොදු තැනක් නිසා කිසි දෙයක් අහන්න බෑනේ..

          1. උක්කූං පුතා

            ඉතින් මේ ඉන්නේ හොඳ සහෝදරයෙක් අයියා කෙනෙක් ඉන්නවා බූබූ malli ඉන්නවා… එක නිසා අයියලා නෑ කියල හිතන්න එපා මල්ලිලා නෑ කියල හිතන්න එපා හරිද… මට නංගිලා ගොඩාරියක් ඉන්නවා ඒත් මට අක්කලා නෑනේ.

          2. උක්කූං පුතා

            දැන් මගේ චූටි නංගියෙ නිදාගන්න ඔන්න ඔයාගේ අයියා කියන්නේ හරිද…තෙරුවන් සරණයි උදේ වෙද්දි හොඳටම හොඳ වේවි ඒත් ඩොක්ටර් ලඟට යන්න ඕනේ හරිද

          3. උක්කූං පුතා

            එපාර කියනවා අයියලා නෑලු මේ ඉන්නේ අයියා කෙනෙක් ඉතින්..

    1. උක්කූං පුතා

      සුබ රාත්‍රියක් නංගි ඔයාට අනේ පරිස්සම් වෙන්න ඕන හරිද… හෙට අනිවාර්යෙන්ම doctor කෙනකුට පෙන්වන්න

      1. මං නිදාගන්නම් එතකොට හරියයි?❤️
        ලොකු අයියේ පරිස්සමින් ඔයත්.
        අනිත් හැමෝටම good night ??❤️❤️?
        බුදු සරනයි ❤️ ජේසු පිහිටයි ?

          1. උක්කූං පුතා

            මධදු සුබ රාත්‍රියක් නංගි ඔයාට… හෙට දෝණිත් එක්ක පරිස්සමෙන් යන්න තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම.. මාත් යනවා.

          2. Ah madu akke heta nangita exam neda. Hodata liyanna kiyanna. Dennama parissamin gihin enna❤️❤️

        1. උක්කූං පුතා

          හරි චූටි පරිස්සමෙන් හොඳේ දළදා සමිදු ගේ පිහිටයි ඔයාට.. සුභ රාත්‍රියක් ඔයාට

  28. මදූ_දිල්ශා

    මාත් නිදා ගන්නවා ලොකු.අද කකුල් දෙකට හුගක් මහන්සි දවසක් එයාල පව්නෙ.ඉතින් මං නිදා ගන්නම්

    හැමෝටම ගුඩ් නයිට් ❤️❤️❤️
    ලොකූට ගුඩ්මෝනින් ❤️❤️❤️
    ඔයත් පරිස්සමෙන් ඉන්න ලොකූ
    අනික් හැමෝමත් පරිස්සමෙන් ඉන්න

    1. උක්කූං පුතා

      හරි මදු නංගී පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔයාට ?❤️

  29. ?සකලබුජං?(Dula2000)

    මධු අක්කි… චුටි දූට බය නැතුව ලියන්න කියන්න… දූට පුළුවන් විදියට ලියලා එන්න කියන්න… මාස්ක් එහෙම දාගෙන පරෙස්සමින් මගේ චූටි දෝණි, අම්මි දෙන්නම… චුටි දූ ලියලා එනකම් අක්කිත් ඉන්නවානේ.. දෙන්නම පරෙස්සමින්… චුටි දූට පාඩම් කරපු දේවල් හොදට මතක හිටින්න කියලා ප්‍රාර්ථනා කරනවා… මගේ දෝණිට පුළුවන්.. හොදට ලියලා හොදට ලකුණු ගන්න මැණික… ඔයාට බුදුසරණයි.. ලෙඩක් දුකක් නැති පාඩම් කරපුවා මතක හිටින වාසනාවන්ත දවසක් දෝණි…

    සුභ උදැසනක් ලොකු අයියා… සුභ රාත්‍රියක් මගේ අනිත් දඟයෝ ඔක්කෝටම… ආදරෙයි මං…??

  30. මදූ_දිල්ශා

    අනුන්ගේ හිත් දිනා ගන්නවාට වඩා
    තමන්ගේ හිත හදා ගන්න එක හුගක් වටිනව❤️

    ගුඩ්මෝනින් සුකුරුත්තන් බෝල පැටව් ඔක්කොටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ???????????????
    ලොකූට සුබ දහවලක් ලොකූ?

    දුලා නන්ගා ,ශෙනූ නන්ගා දෙන්නටම හුගාක් ස්තූති දුවට ආශිර්වාද කරාට?
    දුලෝ ඔයත් හෙට හොඳට ලියන්න ඕනී හොඳද….

    1. ගුඩ් මෝනින් වේවා මගෙ ලොකු අඅක්කේ…
      චූටික්ක්කිත් එක්ක පරිස්සමින් ගිහින් එන්න..
      තෙරුවන් සරණයි…
      Best of luck චූටික්කි…???

      1. මදූ_දිල්ශා

        පරිස්සමට එයාව දාලා මං ගෙදර ආවා.අපිට ඉස්කෝලෙ ගේට් එක ගාවවත් ඉන්න දෙන්නෙ නෑ?

  31. සුබ උදෑසනක් මගේ දග පවුලේ හැමෝටම. අද නිවඩු දවසේ හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි….?????
    සුබ දහවලක් ලොක්කයියේ ඔයාටත්. පරිස්සමින් ඉන්න . ☺️☺️☺️☺️

  32. උක්කූං පුතා

    බාධක කම්ක්ටොලු මැද
    පලවෙනි ජයග්‍රහණ මාවත
    දිනාගන්නට වෙර දරන
    පහ වසරෙ අපේම දරුවනි
    ජීවිතේ ජයටැඹ ,, සොදුරුතම
    සරසවි සිහිනය
    සැබෑ කරගන්නට වෙර දරන
    අපේම උසස්පෙළ දරු දැරියනි
    මොනයම් බාධක ආවත්
    නවත්වනු එපා ගමන
    යන්න දිරි වඩා ඉදිරියටම ,,,
    මහා කන්දක් නැගි අවසානෙ
    සැහැල්ලු පල්ලමක් ඇති බව
    හිතේ තබාගන්න …
    ඔබ හැමට ජය !

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක ඔයාලට… තෙරුවන් සරණයි

      1. Avi 1999 (kandy)?

        Good morning ලොකු අයියෙ පරිස්සමින් වැඩ කරන්ට බුදු සරණයි ඔයාට

      1. ? මහිංසා ?

        ලොකු සුභ දවසක් ඔයාටත් දඟපවුලේ හැමෝටමත් ….හරි ලස්සන ආශිර්වාද නිසදැසක් ???????

  33. Good morning මගේ දඟ පැටව් ටිකට…
    හොඳින් ඉන්නව නේද ඔයාලා…
    පරිස්සමින් ඉන්න හැමෝම…
    තෙරුවන් සරණයි…
    .
    .
    ලොකු අයියේ ඔයාට සුභ දහවලක් වේවා…
    ඔයාට අද නිවාඩුද…

    1. Avi 1999 (kandy)?

      Good morning පීහු මැණික දැන් ඔයාට කොහොමද ඔලුව කැක්කුම හොද ද

      1. අඩුමත් නෑ අවියෝ… මේ ටීකේ ඔලුව නූල් බෝලයක් වෙලා තියෙන්නෙ..?

        1. ඔය ඔලුවෙ අමාruව මටත් නිතරම හැඳෙනව නංගා..
          බලන් ඉන්න එපා බෙෙත් ටිකක් ගන්න..

    2. මදූ_දිල්ශා

      ඕක බලන් ඉන්නෙපා නංගා බෙහෙත් ගන්න ගිහින්.ඔලුවෙ කැක්කුම නම් එපා වෙනවා

  34. Avi 1999 (kandy)?

    Good morning දග පවුලෙ හැමොටම
    Good afternoon ලොකු අයියෙ

    හිතෙ තියෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ දවසක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??

  35. Good morning දඟ පවුලේ හැමෝටම???
    අසනීප හැමෝටම ඉක්මන් සුව පතනව…
    මදූ අක්කගෙ දුව අැතුලු exam ලියන හැමෝටම හොඳින් exam ලියන්න පුලුවන් වෙන්න කියලා prarthana කරනවා???

          1. එ්වා හැමෝටම පේන්න දිග අරින්නෙ නෑ හකුලගෙන ඉන්නෙ?

        1. මදූ_දිල්ශා

          ගෙදරින් යනකම් නෝමල් ඉස්කොලේ ගේට් එක ලගදි ඇඬුව බය වෙලා.මං හිත හැදුවා.ඒත් මොනා කර ගනීද මන්දා

          1. එ්මද…අැතුලට ගිහින් ඉඳගත්තාම හරි යයි අක්කේ…බබා හොඳට ලියයි..

          2. මදූ_දිල්ශා

            අනේ මන්දා නන්ගා.එහෙම උනොත් හොඳයි.බය වෙලා ලිව්වොත් නම් ඔක්කොම අනයි

          3. ඇතුලට ගියාම හරි යයි අක්කි. යාලුවො එක්ක කතා කරාම.
            මමත් එහෙමයි මාත් ඇඩුවා එදා තමයි අපේ ජුවලරි එකේ අලුත් බ්‍රාන්ච් එක ඕපන් කලෙත්… තාත්තා මාව ගෙනත් දාද්දි කාර් එකේ ශීට් එක බදාගෙන ඇඩුවා.. හැබැයි ඇතුලට ගිහින් යාලුවො ඒක්ක කතා කරනකොට පොඩ්ඩක් ශේප් උනා..

          1. කනවනම් කන්න පුලුවන් බොනවනම් බොන්න පුලුවන් කිසි අවුලක් නෑ

  36. Good morning daga pataw.Good afternoon sumi aiye.
    Mahi akki.sumi aiya. Rahi nanga mn gana ahala tibba mn hodin innawa.oyalata kohomada.sathutin sanepen parissamata innawa da mage daga pataw okkoma.
    Madu akki Doni ta Ada Exam neda.kella dn paper eka liyanawa athi neda.
    Niduk nirogi wansawantha dawasak wewa hamotama.
    Hawasata Ennam.???
    Adarei mage daga pataw??????

  37. Good morning daga paulee hamotama.
    ????????????
    Loku aiyata good afternoon ???
    Loku aiyee maduu akkee mata dan tikak adui ridena eka. Mn ape doctorta call kalaa eya kiuwa wisabija nisa enna epaa kiyala korona aya innawalu a hospital ekee. Mata kohomath brahaspathinda thama clinic. Brahaspathinda mn clinic yanoo.
    Onna aiyee madu akkeee onna mn kiuwo naththan mata guti kanna wennee???????❤️❤️

    1. good morning nangiya…ඔයාට ඉක්මන් සුව පතනවා..clinic එහෙම යනකොට පරිස්සමට මාස්ක් එහෙම දාගෙන යන්න..දැන් හැමතැනින්ම අහුවෙනවනෙ…

    2. ඔව් පැටියො කෝකටත් පෙන්නන්න. අපෙ නසරානියගෙත් පොඩි කාලෙ ඔපරේශන් එකක් කලා. දැන් අවුරුද්දට විතර කලින් එයත් කීව එතන කැක්කුමයි කියල. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බලපුවාම ක්කිවා ඒතන නූල් කෑලි තියෙනව කියල. පස්සෙ ආයෙ එතල රැහැල සුද්ද කරා.. ඔහොම තියාඅගෙන ඉන්න එපා පැටියෝ. පෙන්නන්න…

        1. අපේ එකාගෙ ඔපරේශන් එක කලේ එයාට අවුරුදු දෙකෙන්… දැන් එයාට 17ක්.
          ඔයාව බය කරන්න නෙවෙයි කීවේ. කෝකටත් පෙන්නන්නකෝ… ?

          1. එ් තියා මාත් බයවුනා?
            උම්බලකඩ රහිනවා වගේ??

          2. Ow akke eka thama eyage mahun dala mahun kapuwa neda. Mage diyawenna thama mahun dammee. Beheth walin hoda wenna. Mahun kapuwe na akkee.
            Mn hithanne ape agawal hadenakota kakuma ennee. ?

    3. මදූ_දිල්ශා

      හාකො…ඒනම් බ්‍රහස්පතින්දා බලමුකො.ඩොක්ටර් මොකෝ කියන්නෙ කියලා

  38. Heta Al exam eka karana hamoootama
    Hodata liyanna puluwan wenna kiyala prarthanaa karanawa. Hoda results ekak ganna hamoma❤️❤️❤️❤️❤️❤️❤️

    1. මෙන්නෝ…. නරිච්චියක් ඇවිත්… දුවන්නෝ… මේ දවස් වල හිවල්ලුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ…?

  39. Avi 1999 (kandy)?

    Good morning ruvi akkiyo
    Good morning ශෙනු මැණික
    ඔයාට ඉක්මනටම සනීප වෙන්ට කියලා මම් ප්‍රාර්ථනා කරනවා නංගො…කොකටත් doctor ට පෙන්නන්ට ඕක හොදෙ ..

  40. Avi 1999 (kandy)?

    මිනොන් අක්කිගෙ මූණ බලාගෙන කොහොමද පීහු ඔයා නරිච්චි කීවෙ ?? බලන්ටකො හා පැටියෙක් වගෙ අහිංසක පාටයි නෙ ??

    1. එ්කනෙ කියන්නෙ නංගා..
      මට මතකයි පීහු දවසක් කියනවා කණ්ණාඩි දෙක maru කරන්න කාලෙ හරි කියලා එ්කයි ඔය????

      1. උක්කූං පුතා

        මෙය හා පැටියෙක් වගේ නං අපි බෝ පැලයක් වගේ ඇතිනේ ??

        1. Avi 1999 (kandy)?

          කවුද ..කවුද බො පැලෙ වගෙ කියනව ඇහුනා මට… ඔයාලටත් ඇහුනද … ???

          1. හෑ… අහුන විතරද… ? මම දැක්ක්කත් එක්ක්නේ එහෙමඑකක්

  41. උක්කූං පුතා

    අයෙෂා: සුදාත්ති කකුලේ චූටි ඇඟිල්ල උළුවස්සේ වැදුනා ?

    සංජු: අනේ දෙයියනේ සිදෙනෝද මගේ පන ?

    අයේෂා: ඔව් උලුක්කු වෙලා ?

    සංජු: ඉන්න සුදාම්මී මමත් ගිහින් මගේ සූටි ඇඟිල්ල උළුවස්සේ වදදං එන්නම්

    අයේෂා: මේ පිස්සු කෙල්ලට ඒ තරම් ආදරේද සුදු මහත්තයා ??

    උක්කුං පුතා : මෙන්න මේවා දකින්නේ තමයි මගේ ඔළුව උළුවස්සේ වද්දන් මැරෙන්න හිතෙන්නෙ ???

    1. අයේෂා : සුදු තාත්ති අනේ මාව මදුරුවෝ කනවා..?

      සංජු : අනේ මගෙ සුදාම්මියව මදුරුවෝ කනවද…?

      අයේෂා : ඕ… ( ඉහිඃ ඉහිඃ )

      සංජු : ???????? හරි ඔන්න මන් මදුරුවෝ ඔක්කොම මැරුවා. හරිද පන..?

      අයේෂා : අනේ…? මට මෙච්චරටම ආදරෙයිද මගෙ දෙයියෝ…☺️

      1. අායූ……….වෙයාර් අා යූ……………….
        මෙන්න මුන් ඔක්කොම බොලාගෙ සායම හෝදනවෝ……
        ????????

          1. මම හැංගිලාලු ඉන්න දැන් හරිද… ලොකූ කියන්න එපා ඈ මම ඉන්න තැන… මම මේ තුත්තිරි ගහට මුවා වෙලා ඉන්නේ…?

          2. හූහූ පීහුවො හැංගුනාට වැඩක් නෑ කෑල්ලක් එලියෙ ඔන්න?

          3. උක්කූං පුතා

            මමත් ඒ තුත්තිරි ගා අස්සේ ඉන්නේ පේන්නේ නැද්ද

          4. අහ් ඔව් නෙහ් දැන්නේ මම ඔයාව දැක්කේ ලොකූ.. ඔයා ගහේ අනික් පැත්තෙනෙ ඉන්නේ…?

          1. උක්කූං පුතා

            මං මේ බලන්න උඹේ එළියට පැනපු කෑල්ල මොකක්ද කියලා… මම දැක්කේ නෑනේ ??

          2. ඒකනේ මගෙ එහෙම කෑලි එලියට පැනල නෑ… ? මට පේන්නේ මගෙ කන්නඩි දෙක මිනෝන් අක්කට දෙන්න වෙයි ව්වගේ…??

          3. උක්කූං පුතා

            ඔව් හංසමාලි එන නාකි… පේන්නේ නැද්ද… කියන්නේ නම් හා පැටියෙක් වගේලූ

          4. එයා හාවො දැකල නෑ…
            .
            .
            .
            .
            .
            .
            .
            .
            නිකමට වගේ
            .
            .

            .
            .
            .
            .
            මගේ
            .
            .
            .
            .
            .
            ප්‍රොෆයිල් එක
            .
            .
            .
            .
            .
            බලන්නකෝ….
            .
            .
            .
            ලස්සන හා පැටික්කියක් ඉන්නවා..?

          5. උක්කූං පුතා

            මම මුකුත් නොකිය ඉන්නම් මේක සමාජ මාධ්‍යයක් නිසා ??

          6. උක්කූං පුතා

            අම්මෝ ඒක හා පැටව් දැකලා නෑ ඒ නම් මං විනාඩි පහළොවකට පෙන්නන්නම්කො පුංචි හා පැටියෙක් ඔලුව දාගෙන ඉන්නවා පැත්තකින් බලන්නකෝ කපල් ෆොටෝ එකක් ලඟ

        1. ඇත්තට අයියන්ඩි මොකෝ දන්නෙ නෑ නෙහ්… ගොඩ කාලෙකින් ආවෙ නෑනේ…?

  42. ? මහිංසා ?

    මාධී මගේ නංගා ….කතාව කියෙව්වෙ දැන් …මියැසි කෙල්ල පවු …කොහොමහරි සංදේශ් සර්ගේ තාත්තා හොයාගන්න පුළුවන් වෙයිද …ඒ අංකල් ද සර්ගේ තාත්තා මියැසි කෙල්ලගේ අම්මා බේරෙයි නේද ….මැරයෝ ගැන බයයි ….හොරෙන් ආවාට මොකද මියැසිට මුකුත් වුණත් නැතත් සර් දඬුවම් දෙයි…ගෙදරින් එලියට ගියා කියලා …හෙට ඉදන් කතාවක් නෑ කියලා දැනෙද්දි පට්ටම දුකයි …කතාව ඉවර එකේ අළුත් කතාව ලියන්න පටන් ගන්න ඕන මැණික ..නැත්තම් අපි පව්නේ …දිගටම ලස්සන නිර්මාණාත්මක කතා ලියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ම පතනවා … මං ගෙදර ආවා …ඉතින් සිග්නල් කණු එහෙ මෙහේ වෙලා. නිශානංගා,අයේෂා නංගා ,දිල් නංගා ඇවිත් හිටියා නේද …සෙව් චූටි මැණික ,දුලා නංගා ,සලා නංගා ඇතුළු උසස් පෙල ලියන හැමෝම එග්සෑම් හොඳින් කරන්න විශිෂ්ට පුතිඵල ලබාගන්න හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ම පතනවා …මාධී මැණික ඉගෙනීමේ කටයුතු හොඳින් කරන්න …

    නිශා නංගාගේ මල්ලි බබාට,මදු නංගාගේ දෝණිට ශිෂ්‍යත්වයෙන් විශිෂ්ට පුතිඵල ලබාගන්න හැකියාව ශක්තිය වාසනාව ලැබෙන්න කියලාත් පතනවා ….

    හැමෝටම තෙරුවන් සරණයි …ලොකු සුභ සැදෑවක් …මං නම් සර්විස් එකට ම දවස හරි …හවසට එන්න බලන්නම් …සිග්නල් අඩුයි මට ගෙදරට …වෙන වෙනම කමෙන්ට් දැම්මේ නෑ …තරහා වෙන්න එපා …මාධී මැණික අද එන්න හරි ද..දිග කමෙන්ට් එකක් අද බැරි වුණත් හෙටහරි දෙන්නම් …හැමෝම පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න …තෙරුවන් සරණයි …ආදරෙයි ?පැලෙන්න

          1. ඔයා පදිංචි වෙලා ඉන්නේ ඇප් එකේමද…?

        1. මදූ_දිල්ශා

          හප්පොච්චියේ …ඒක නම් හෙන අවුලක් තමා දැන් ඉතින් මක්කැයි කරන්නේ

      1. මදූ_දිල්ශා

        ලොකූ…අන්න අලුතෙන් ඇඩ් එකක් ඇවිත්.අක්කෙක් ඉන්නෙ??

      1. නෑ මේ මිනෝන් අක්කගෙ ගෙදර තියෙන්නේ ඇප් එකේමද.?..
        .
        .
        නෑ මේ දන්නේ නැති නිසා ඇහුවේ..?

    1. මදූ_දිල්ශා

      1st පේපර් එක නම් ටිකක් අමාරුයි කිව්ව.2nd එක නම් ලේසිලු.1st එකේ ගනිත ගැටලු වගයක් තිබ්බලු ඒව අමාරුයි කියලා කියනවා ලමයි.අනේ මන්දා

      1. උක්කූං පුතා

        එහෙනම් ෂුවර් එකටම කෙල්ල පාස් ඔන්න බොරුද කියලා බලහංකො

        1. අනිවා ලොකූ.. ඔන්න බලන්න ලොක් අක්කේ අපේ චූටික්කි අනිවා හොදට ලියල ඇති…

          1. මදූ_දිල්ශා

            මාත් එහෙම හිතනවා පීහූ.උදේ බය වෙලා අඬපු එක නිසා ටිකක් කලබල වෙන්නත් ඇති.බලමු ඉතින් දැන් ලියලා ඉවරයිනෙ.දැන් ඉදන් ආන් අරහෙ නිදහස බුක්ති විදිනවා

          2. අදනම් චූටියට හොදට නින්ද යයි.. අපේ එහා ගෙදර පොඩි එකත් එක්සෑම් ලියල ඇවිල්ලා අන්න උඩ පැන පැන කෑගගහා නටනවා..?

        2. මදූ_දිල්ශා

          පාස් උනොත් නම් හොඳයි.අවුරුදු 3ක් තිස්සෙ මං පට්ට කටු කෑව.

          1. උක්කූං පුතා

            ඔයා කටු කෑවට කමක් නෑ ඔයා අම්මා නේ… මම කිව්වේ අපේ දෝනි ගැන ඒයා වැඩි අනිවාර්යෙන්ම පාස් වෙනවා

          1. අපේ චූටික්කි අනිවා පාස් වෙන්වා ඔන්න බලන්නකෝ…?

          2. බයවෙන්න එපා අක්කෙ දෝණි එකෙන්ම පාස්වෙයි…

  43. උක්කූං පුතා

    මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය …අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ …පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

    මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ…ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය..

    ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය…

    උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා…තෙවැන්න කිය..

    එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..

    මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට …

      1. ඒ යාලුවො තුන් දෙනා කවුද…. එක්කෙනෙක් න්ම් ඔයා.. එතකොට අනික් දෙන්න කවුද…?

          1. උක්කූං පුතා

            එතකොට ගෑණු තුන්දෙනා කවුද ??

          2. අහ් හරි… මට දැන් ඕක ඉමැජින් කරගන්න පුලුවන් ??

          3. ටානිය කියන්නෙ ඉතින් බැල්ලියක්නෙහ්…
            අර වලිය දාගත්තේ අපේ චන්ඩි රැජින නොහොත් ආයු අක්ක….? අනික් එක්කෙනා මදූ අක්ක..?

          1. හනේ අම්මේ දැන් නම් මම වලක් කපන් වැලලෙනවා…?

  44. “අනේ ආතේ මේ මුං ඇට බැදිලාදැයි බලන්න
    ඇතිළිය ළග අඳුර නිසා මට පෙනෙන්නෙ නෑ ”
    කිරිහාමිගේ නුවන නිසා හොරුන් අහු වුනා
    හත් වරක්ම යන යන තැන වැටී මිය ගියා

    හිසත් පයත් සීතල වුන දිනදි මැරෙනවා
    හාමුදුරුවෝ කියපු ලෙසට සැමදේ වෙනවා
    අත්ත කැඩී ගඟට වැටී පලමු පන ගියා
    කෙවිටෙන් වැදුනා දවසක යලි පන ආවා

    දුම් කුඩු දුන් සොරෙකු නිසා යලි පන ආවා
    වැස්සට අසු වී දිනකදි යලිත් පන ගියා
    කඩි ගුල උඩ හිදගත්තා මළ පන ආවා
    නොමැරෙන යාගයක් කලා දිවි රැක දුන්නා

  45. Avi 1999 (kandy)?

    මම් යනො ළමායි පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා??

    1. උම්මා එපා කොරෝනා????
      ජේසු පිහිටයි නංගා උම්ම්ම්මා…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.