Katha Ahura

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් තුන් වෙනි කොටස | නවකතා

5/5 - (2 votes)

හතළිස් තුන් වන කවිය…

—————————————————————————————————————

මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා..

ඒත් වැවිච්ච දොර එහෙම්මයි.. තවත් මට මෙහෙම හාන්සි වෙලා ඇදකට වෙලා ඉන්න බෑ…

අමාරුවෙන් මං ඇදෙන් නැගිට්ටා.. ලොකූ සුසුම් වැලක් පිට වුණේ ඉබේමයි..

අර යක්කු කොහොම හරි උන්ගෙ වැඩේ කරා.. ශික්…

අයියට මොනවා වුණාද මන්දා…

අපොයි.. මෙච්චර වෙලා මං හාන්සි වෙලා ඉදලා තියෙන්නෙත් පත්තර ගොඩක් උඩ..

මං දොර ගාවට ගිහින් දොර අරින්න ට්‍ර්යි කරා.. ඒකත් එළියෙන් ලොක් කරලා.. මොන මගුලක්ද මන්දා…

අප්පච්චි.. මගේ අයියට නම් කරදරයක් කරන්න එපා.. එයා ගොඩක් අහිංසකයි.. ඇත්තටම අහිංසකයි… අම්මා වගේම..

එයාට මොන දේ වුණත් ඒ හැමදේම වුණේ මේ මියැසියාගේ වැඩ හින්දා..

දැං සතුටුද උඹට…? පත්තර කන්තේරුවෙන් චණ්ඩි අහිංසකිව ලීක් වෙලා.. ඒකයි අර වසවර්ති මාරයෝ ටික ගෙදරටම ආවේ..

මගේ ෆෝන් පොඩ්ඩාවත් හිටියා නම්…

මං කාමරේ ඇවිද ඇවිද කල්පනා කරා..

දැං නම් ඇඟට ටිකක් ෆිට් වගේ..

ශුවර් ශොට්.. මේක අර කලු කෙස් ගුරාගේ බෙඩ් රූම් කෑල්ල වගේ..

ඇයි යකෝ.. කාමරේ පුරාම පොත් නැත්නම් පත්තර…

මං ආයේම දොර ගාවට ගියා..

“සර්… සර්…”

මේ දොර කතා කරත් සර් කතා කරන්නෙ නෑ..

සමහර විට සර් අයියා ගාවත් දන්නේ නෑ.. සර් ළඟ ඉන්නවා නම් අයියාව බලා ගනි..

ඒත් මට සර්ගේ උදව් ඕන වෙද්දිම කොහොමද සර් මට කෝල් කරේ.. මගේ නම්බර් එක කොහෙන්ද සර්ට..

අයියෝ ඔලුව රිදෙන තරම් ප්‍රශ්න මට..

අප්පච්චි මාව දාලා ගියා වගේ ඔයා යන්න එපා අයියේ මාව දාලා.. මං වචනෙන් නොපෙන්නුවට හුඟාක් ආදරෙයි අයියේ..

මේ හැමදේම වුණේ මං හින්දා.. ඔව් මේ මියැසියා හන්දා..

මට දැනුනේ මං ගැනම කේන්තියක්..

කේන්තිය පිට වුණේ එක දිගට දොරට ගහ ගෙන ගහ ගෙන ගිහින්..

එක පාරටම අගුල ඇරුණා..

මං කෝකටත් අඩියක් පස්සට වුණා.. මගේ සර් නොවුණොත්..

“තමුන්ගේ ඔලුව කොහේහරි වැදුනද…? පිස්සු හැදිච්ච රිලවි වගේ දොර කඩන්න හදන්නේ…??”

ඔව් සංදේශ්… පරණ නපුරු කටහඬම තමා..

මං පැන්න ගමන් සර්ව බදා ගත්තා…

සර්ගේ පපුවට ඔලුව තියා ගත්තා..

“මගේ අයියා.. කෝ අයියා.. එයා හොඳින් නේද..? ඔයා එයාව හොස්පිටල් ගෙනිච්චද…? කියන්නකෝ හැමදේම හොඳින් නේද..?”

මං තව තවත් සර්ගේ ඇඟේ එල්ලි එල්ලි ඇහුවා..

සර් මගේ කම්බුල් දෙක දෙපැත්තෙන් අල්ල ගෙන මාව සර්ගෙ මූණ දිහාවට හරවා ගත්තා..

“අයියා තාම ඉන්නේ හොස්පිටල් එකේ.. බය වෙන්න එපා.. හැමදේම හොඳින්.. මං ඉන්නවනේ ළමයෝ..”

හිතට දැනුනේ අප්පච්චි ළඟ ඉදන් කියනවා වගේ හැඟීමක්.. ඒ වගේ රැකවරණයක්..

මං සර්ගේ මූණට එබිලා කම්බුලකට හාදුවක් තියලා ටක් ගාලා සර්ගේ පපුඒ බදා ගත්තා..

“මං නිසයි මේ හැමදේම…”

මං හෙමින් මුමුණුවා.. ඇහෙන නෑහෙන ගාණට… ඇත්තටම මට දැනෙන්නේ වරදකාරි හැඟීමක්..

සර් මුකුත් කියන්නත් කලින්ම සර්ගේ පිටි පස්සෙන් කට හඬක් ඇහුණා..

“පුතේ.. ඔය දරුවට ටිකක් රෙස්ට් කරන්න දුන්නා නම්…”

හුටා පටස් සර්ගේ අම්මා… මං විදුලියක් ගැහුවාටත් වඩා ඉක්මනින් සර්ගෙන් ඈත් වුණා..

සර්ට කිස් එකක් දෙද්දිත් අම්මා හිටියේ මෙතන ද දන්නේ නෑ… අම්මා අප්පච්චිගේ නම්බුව ලේලි වෙන්නත් කලින්ම තම්බලා බිව්වා වගේ..

මං සර්ගේ මූණ දිහාත් බලලා අහිංසකී වගේ බිම බලා ගත්තා..

අපොයි දෙයියනේ.. සර්ගේ මූණ හරියට චොකලට් දාපු ඉදිආප්ප කොත්තුවක් වගේ.. අම්මට එච්චර බය තිබ්බොත් ඇති….

සර් කොහොම කිව්වත් මට අයියව බලන්න ඕනි.. අයියා හිඳින් කියලා මං මේ ඇස් දෙකෙන්ම දකින්න ඕනි..

ඒත් සර්වත්, අම්මාවත් කැමති වුණේ නෑ මාව හොස්පිටල් එකටවත් යවන්න.. මේ තියෙන තත්වේ එච්චරටම භයානකයිලු..

අයියට මෙහෙම නොකෙරුවා නම් සමහරවිට තව එක ලිපියක් ලියලා අප්පච්චිගෙ මරණෙයි, මේ කුඩු කේස් එකයි අතර තියෙන සම්බන්දේ හොයා ගන්න බැරුව මං මේ කොටි වල්ගේ අත අරින්න තිබ්බා..

ඒත් දැං නම් අන්තිම හුස්ම යනකම් මං මේ කේස් එක අත අරින්නේ නෑ..

සමාවෙන්න අප්පච්චි…

සමහර විට ඔයාගේ සඳුට අම්මව බේර ගන්න බැරි වෙයි.. ඒත් ඔයාගේ සඳු තවත් අම්මලා දාහකගේ කඳුලු එක්ක දැකපු හීන ආරක්ශා කරලා දෙන්න පුලුවන් වෙයි..

හවස සර් එක්ක තර්ක කරලා කරලා අයියා බලන්න හොස්පිටල් එකට ගියා.. අන්තිමට අම්මා ගත්තෙත් මගේ පැත්ත..

අපි යද්දි අයියා හිටියේ නිදා ගෙන.. මුලු මූණ පුරාම අයියා විදින වේදනාව අඩුවක් නැතුව තිබ්බා..

නලලට බැන්ඩේජ් එකක් දාලා.. කකුලත් ඩැමේජ් වෙලා. තාම සේලයි දෙනවා..

මං හෙමින් අයියගේ ඔලුව අත ගෑවා.. මගේ ස්පර්ශය දැනිලා වගේ අයියා ඇස් ඇරියා..

“සඳු.. ඔයා මොකද මෙහේ..,මල්ලි මෙයාව අරන් යන්න..”

මං ආපු එකට අයියත් බය වෙලා..

“අයියේ.. මේ හැමදේම වුණේ මං හින්දා… මට සමවෙන්න අයියේ…”

මගේ ඇස් වල කඳුලු අලුත් වුණා..

“සඳු බබෙක් වගේ අඬන්න එපා.. මට තේරෙනවා ඔයා කරන්න හැදුවේ මොකක්ද කියලා.. මං ගැන බය වෙන්න එපා. දැං යන්න. ඉස්සරහටම යන්න.. මල්ලී පුලුවන් ඉක්මනටම නංගිව අරන් යන්න..”

මං අඬ අඬ අයියා ගාව තව ඉන්න ඕන කියද්දිත් සර් මාව ඇදගෙන ආවා..

අයියා අර මොකක්ද කිව්වේ.. ඉස්සරහටම යන්න. එයා ගැන බය වෙන්න එපා කියලා..

ඒ කියන්නේ… අයියා මට දිගටම මේ ගැන හොයන්නද කියන්නේ..? තරහකින් නෙවේ එයා ඒක කිව්වේ.. ආවේගයකින්..

අලුත් හුස්මකින් මං පපුව පුරවා ගත්තා…

තවත් රාත්‍රියක් ඇවිත්.. ඊයේ රෑ ලැබිච්ච් අත්දැකීම එක්ක මං ගාවට නින්ද ආවේ නෑ..

මං සර්ගේ කාමරේ ඉඳ්දි සර්ට එහා කාමරේට යන්න වුණා..

නින්දක් පෙනෙන තෙක් මානෙක නැති හන්දා මං සර්ගේ කාමරේ පිළිවෙලක් කරන්න ගත්තා..

වටේම අස් කරලා මං ඇද උඩයි ඇද යටයි තිබ්බ පත්තර ගොඩ අස් කරන්න ගත්තා..

මේ තියෙන්නේ සර්ගේ අප්පච්චි පත්තරේට ලියපුවනේ..

මං එකින් එක බැලුවා..

මොකාද මේ..? ජම්බෝල බැලුමක් වගේ ඉන්න ඇමතියා..

ඇමති රූප සිංහ… අහලා පුරුදුයි..

මාත් පත්තර ගොඩේම ඉඳ ගත්තා..

සර්ගෙ අප්පච්චි තමයි ඇමතිට විරුද්දව තිබ්බ කුඩු කේස් එක ගැන පොලිසියෙන් කරපු ඉන්වෙස්ටිගේට් එක ගැන පත්තරේට ලියලා තිබ්බේ..

එතකොට ඊට සති දෙකකට පස්සේ පිට වෙච්ච පත්තරේ තාත්තගේ මරණය ගැන පළ වෙනවා.. මේක වෙන්න බැරිද තාත්තගේ මරණෙට හේතුව..

සරුත් දැං එහෙම හිතනවද දන්නේ නෑ.. රතු පාට පැටිග්ලම් එකකින් ඒ ආර්ටිකල් ටික රවුම් කරලා තියෙන්නේ සර්මයි..

මේ පත්තරෙත් සර්ගේ තාත්තගේ මූණ පැහැදිලි නෑනේ…

ඇමති රූපසිංහ.. මං තව පාරක් ඒ නම මටම කියා ගත්තා..

මේ පිස්සු මොළේට මුකුත්ම ආවේ නෑනේ ඒ ගැන..

ඇදෙන් හාන්සි වෙලා ඇස් පියා ගත්තා..

සර් ගාවින් එන ෆර්ෆියුම් සුවඳ කොට්ටෙනුත් එනවා.. හරියට සර් ළඟ වගේ….

මට නින්ද යද්දි පාන්දර එකත් පහු වෙලා වෙන්න ඇති..

————————————————————————————————————-

වැඩ ගොඩක් එක්ක බිසි වුණ හින්දයි කතාව චූට්ටිත්තක් ලේට් වුණේ..

ලේට් කමර් මංනේ.. ඉතින් වස්තුලා ගණන් ගන්න එපෝ… තව කොටස් දෙකායි… මතක් වෙද්දිත් දුකායි..

මගේ කතාවලට ආදරේ කරන හැමෝටමයි මේ ඩිංගිත්ත කියන්නේ..

ඔව් ඔව්.. අර කතා උස්සපු එක ගැන තමයි…(සමාජයෙන් කොන් වේවි කියලා හිතන් ඒ ගැන දානවා නෙවේ..)

මීට දවසකට නැත්නම් දෙකකට කලින් කෙනෙක් මැසේජ් එකක් දාලා මගේ කතාව දාන්නද..කියලා අහලා සමාවත් ඉල්ලලා තිබ්බා..

ඒත් දෙයියනේ කියලා මං කමක් නෑ කියලා හිතන් කට පියන් උන්නේ හේතු තුනක් හින්දා… පළවෙනි කාරණාව තමයි මං දන්නවා කතා කියවන්න තියෙන ආසව කොහොම එකක්ද කියලා.. කියවන්නයි අපි මේ ඇඟිලි හිරි වැටෙනකම් බෙල්ල රිදෙනකම් මේ ලියන්නේ.. ඉතින් කොහොම හරි කියවන්න ආස අයට කියවන්න අවස්ථාවක් ලැබෙනවා කියලා මං හිත හදා ගත්තා..

දෙවෙනි කාරණාව, මගෙන් ඇහුවත් මොකද කතාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මං ඒකේ කතාව දාන්න එපා කියන්නද..? මගේ කතාව ඒකෙන් කියවපු අයට අසාදාරණයක් කරන්න තරම් මේ කවිකාරි නපුරු නෑනේ…

තුන් වෙනි කාරණාව තමයි අන්තිම මොහොතේ හරි එයා සමාව ඉල්ලලා තිබ්බ නිසා මං හිතට කිව්වා ඉවසපාන් තව ඉවසපාන් කියලා…

හැබැයි ඒක නෙවෙයි දැං මට තියෙන ප්‍රශ්නේ.. එයාලා කියනවා අපි මේ කතා පොත් බලන් දානවලු.. ඒවයින් කොපි කරලලු.. ඒ වගේ ලොකූ අපහාස ගොඩක ස්ක්‍රීන් ශොට් ගොඩක් මං දැක්කා.. මට ඇති වුණේ ලොකූ කලකිරීමක්..

මතක තියාගන්න.. කලාකාරයකුට තමන්ගේ නිර්මාණය ගොඩක් වටිනවා.. මවක් තම දරුවාට ආදරය කරන්නේ,රැක ගන්නේ යම් සේද කලකාරුවා එපමණක්ම තම නිර්මාණයට ආදරය කරනවා..

හැමදේකම ගුණාත්මකබාවයක් තිබිය යුතුයි.. හැමෝම එකග වෙයි මාත් එක්ක.. හිත් රිදීම් නැතුව සයිබර් අවකාසේ තමන්ට ආදරේ කරන අයට සතුට දෙන්න… කියෙව්වා දිග වැඩි ඇති.. සැර වැඩි ඇති.. ඒත් ඇත්ත…

ආදරෙයි වස්තුලා පැලෙන්න… කොහොම කොහෙන් මගේ කතාව කියෙව්වත් හැමෝටම ගොඩක් ආදරෙයි…

අවසානයට පෙර ලියන කවියෙන් හමුවෙමු…
බුදු සරණයි…!!

486 thoughts on “❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් තුන් වෙනි කොටස | නවකතා”

      1. උක්කූං පුතා

        hansamali ඔන්න ඔය ප්‍රොෆයිල් පික්චර් එක අයින් කරලා වෙන එකක් දාපන්කො… මගේ හිත පොජ්ජට මොනව මොනවදෝ වෙනවා ??

  1. ?රශී ?

    අනා තුදූ ඔයා ඇප් එකේද පදිංචිය අප්පා ….මදැයි first වෙන්න ආවා….සුභ පැතුම් පිහූ බෝලේ….මන් ආසම අයිස්ක්‍රීම් ගොඩාලියක් ඔයාට…..??????????????????????????????????????????????????????

  2. උක්කූං පුතා

    සඳ ඇවිදින් රෑ අහසට
    පාලු රැයම මකලා
    නුඹ නෑවිත් මගේ ලොවට
    ඉන්නෙ ඇයිද මෙලෙසා

    තරු පූදින රෑ අහසට
    කවි ගී වැල් කියලා
    මගෙ කුමරියෙ නුඹ එනවද
    මගේ ලොවට මෙදිනා

    මලක් වගේ රැකගන්නම්
    ඇහිපිය මත තියලා
    නුඹ නැති එක රැයක් මගේ
    කල්පය පරදිනවා 

    කතාව නම් සුපිරියි මාධවී නං ගියා පට්ට … තෙරුවන් සරණයි ඔයාට ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා

      1. උක්කූං පුතා

        බොහොම ස්තූතියි මදු.. අපේ දෝණිට හදවතින්ම සුබ පතනවා එක්සෑම් එක හොඳට කරන්න

      1. ? මහිංසා ?

        ලොකු කොහොමද ඉතින් …දැන් නම් නිදි ඇති නේද ….නයිට් ටයිම් වැඩද ඔයා….නැත්තම් ඩේ ටයිම් වැඩද….පරිස්සමින් ඉන්නවා නේද ….නිදාගන්න එහෙනම් ….සුභ රාත්‍රියක් …බුදු සරණයි ලොකු ….

      2. උක්කූං පුතා

        බොහොමත්ම ස්තුතියි ලොක්කී මම ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන හරිද තෙරුවන් සරණයි ඔයාට

    1. Fire ball ? බූබූ

      ලස්සනයි අයියේ ???
      ඇප් නිසදැස්, කවි රජ්ජුරුවෝ නේ…???

      1. කොහොමද සුමී අයියෙ?..මාව අහල තිබ්බ නේද..හැමදාම ඇප් එකට එන්න බැරි වුනත් ආපු දවසට කතා ටික කියවනවා..අයියගෙ කතාවකුත් ඉක්මනින් ඕනේ හොදේ????????????

        1. උක්කූං පුතා

          හිම බෝලේ කොහොමද ඉතිං අහන්න එපැයි මගේ පරණ දඟ සෙට් එකනේ ඔයාලා අමතක වෙන්නෙ නෑනෙ කවදාවත්… හොල්මන් කතාවක් තමයි දැන් හිතාගෙන ඉන්නේ ඒත් තාම සාර්ථක නෑ ඒක… බොහොම ස්තූතියි නංගී පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ

          1. උක්කූං පුතා

            ඉන්දියාව ඒ මොකක්ද ??? සඳු නංගි කියන එකට වැදිලා

      2. උක්කූං පුතා

        බෝම ස්තූතියි සඳු ඉන්දියාව අනේ ඕනම දෙයක් ගන්න මගෙන් අහන්න ඕනෙ නැහැ…මගේ හැම දෙයක්ම මගේ දඟ සෙට් එකට අයිති අවසර තියෙනවා ඕනම දේකට ඔයාලගෙ නමින් උනත් දාන්න ඕන ඒකට කමක් නෑ

  3. Imasha Shehani

    මාධවී අක්කි, කතාව වෙනදා වගේම ලස්සනයි ??
    මියැසි කෙල්ල, කලු කෙස් ලෙක්චර්ගේ අප්පච්චිගෙයි තමන්ගෙ අප්පච්චිගෙයි මිනීමරුවන්ට දඩුවම් දීලා අම්මව බේර
    ගනීවි නේද? මට නම් හිතෙන්නෙ දෙන්නගෙම අප්පච්චිලන්ගේ මිනීමරුවෝ එක කස්ටියක් වෙන්න ඕන. බලමුකො බලමුකෝ ඉතින්.??

    කතාව ඉවර වෙන්න ළගයි කියලා මතක් වෙනකොට මගේ හිත් පොජ්ජ කීරි ගැහෙනවා අයියෝ.?? මන් එච්චරටම අක්කිගේ මේ කතාවට ආදරෙයි.??
    මාධවී අක්කි ඔයා නවකතාවක් ලියන්න ඉන්නවා කිව්වා නේද? ඒක ඉක්මනටම ඉවර කරන්නකෝ එහෙනම්.???? එතකොට මියැසි කෙල්ල ගියත් අපිට සූටි බලාපොරොත්තුවක් තියෙනවා නොවැ.??????
    ඉතින් අක්කේ ඔයාගෙ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.ඔයාට ජය වේවා.??

      1. Imasha Shehani

        හොදින් ඉන්නවා මහිoසා අක්කියෝ.අක්කිට මහිoසා කියලා සම්පූර්ණ නමින්ම කතා කරන්න තමයි මන් ආස ??

      1. Imasha Shehani

        හොදින් ඉන්නව මගේ අවිශ්කා අක්කී.?
        මොකෝ කරන්නෙ? ඔය පැත්තට වහිනවද?
        දැන් සීතලද?
        hot water වලින් නා ගත්තද?
        ???????

          1. ප්‍රශ්න පත්තාරයක් නෙහ් චූටියො ඔයා…?

  4. ?රශී ?

    අප්පා මියැසි කෙල්ල ඉදලා තියෙන්නේ සර්ගේ ගෙදරමනේ ඉතින් ……මෙතන මොකාක් හරි ප්ලෑන් එකක් තියේ…අයියයි සරුයි දෙන්නා මොනාම හරි දන්නවා…ඒකනේ අයියා මියැසිට බය නැතිව ඉස්සරහට ලියන්න කිවේ…කතාව ඉවර වෙන එක තමයි දුක අප්පා…..

    උණුසුමක් හොයන හිත
    හෙමි හෙමින් හංගලා
    තරහවක් දුන් දුකක්
    නෙත කදුලු වගුරලා
    ලග රැදුනු ඔබෙන් ලද
    රැකවරනේ සිහි වෙලා
    දැනෙන්නේ දැනුයි මට
    ජීවත් වන බව කියා……

      1. ?රශී ?

        අනේ ගන්න අක්කි….මාත් ගන්නවා අලේ ලස්සන ඒවා තියෙනකොට….

  5. ? මහිංසා ?

    කතාව ⁣කොටස් දෙක තුන ම අද කියෙව්වෙ මගේ මාධී මැණික… සොරි ඉතින් ..කතාව එකෙන් ම සුපිරියි මගේ නංගා …?????????? Wish You All The Best …..????? …ඒත් පට්ටම දුකයි වස්තුව …තව කොටස් දෙකකින් ඉවර වෙනවා කියද්දි ..අවසානය හිතාගන්න බෑ …මොකද අපේ මාධී හරි වෙනස් නේ ….?????? ඒත් ඉතින් කමෙන්ට් බොක්ස් එකේ මාධවී ජයසිංහ කියලා දකින්න පට්ටම ආසයි ….ඒ වෙනුවෙන් දවස් ගණන් බලන් ඉඳලා තියෙනවා…ඒත් මේ හොර කෙල්ල එන්නේ නැහැනේ ….අවසාන කොටසෙදිවත් ඔයා එන්න…ඕන අනිවාර්යයෙන් …අපිට ආදරෙයි නම් ….?????????එනවා නේද ….කතාව එක දිගට මැදි හින්දා නිතරම app එකට එන එක නම් ගොඩක් දුරට අඩු වුණා …හැමදාම කතාව තිබුණාම හැමදාම එන්න හිතෙනවා …එහෙම ආපු එකම කතාව නපුරො ගොඩයි එක නපුරුයි ….සමහර දවස් වලට දවස් වලට කමෙන්ට් දාන්න කට්ටිය හොයාගන්න බෑ අඩුම කමෙන්ට් 50 කියලා තනියෙන් හරි කමෙන්ට් බොක්ස් එක පුරවලා ගියපු දවස තිබුනනෙ මැණික …එහෙම ආදරේ කරපු ආදරණීය කතෘ කෙනෙක් තමයි ඔයා ….ඔයා අමාරුවෙන් පැය ගණන් මහන්සි වෙලා ලියන කතාවට ඒ විදියට කියන්න පුළුවන් අයත් ඉන්නවා ඇති …මේක හරි කුහක සමාජයක් …කතෘ කෙනෙකුට තමන්ගෙ නිර්මාණයක් සෑහෙන්න වටිනවා ඒක මම නම් හොඳින් දන්නවා …ඔයාගෙ හිත රිද්දුවේ කවුද කියන්න අපි දන්නේ නැහැ ….ඒත් එහෙම කිවුව කියලා ඔයා මානසිකව වැටෙන්න නම් එපා ….පොත් බලාගෙන කතා ලියන්න ඔයා පොඩි ළමයෙක් ද පුරුදු වෙන්න කතා ලියනවද නැහැනේ ….මිනිස්සු ඉරිසියාවට කියන කතා ගණන් ගන්න එපා මාධීයෝ…
    මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත කියලා කතාවක් තියෙන්නේ ….තමන්ට කතාවක් ලියාගන්න බැරි වෙනකොට කතා ලියන අයගේ හිත රිද්දන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා …??????ඒ හින්ද ඒ ගැන තවත් හිතන්න එපා ….සොඳුරු ආත්මය …එහෙම ඔයාගෙම නිර්මාණය කියන්න ආයෙ වෙන සාක්ෂි ඕනෙ නෑ ….ඉතින් ඔය මෝඩ මිනිස්සු කියන කතා නං ගණන් ගන්න එපා ….පොත් බලන් කතා ලියන්න ඔයා කතා ලියන්නෙ අද ඊයෙක නෙමෙයි නේ ….ඉතින් ඔයාට තව තවත් ලස්සන කතා ගොඩක් ලියන්නට හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නේ කියලා හදවතින්ම පතනවා ..rathnaththare pihitai මගේ maadi කෙල්ලට …..

    කතාව නම් හිතාගන්න බෑ මොන විදියට ඉවර වෙයිද කියලා ..
    මොනා උනත් අන්තිමට සංදේශ්සරුයි මියැසි කෙල්ලයි….එකතු කරන්න ….මියැසිගේ අම්මා ව බේරගන්න පුළුවන් වෙයි නේද….මියැසිගේ අයියා නම් ගොඩක් පවු …මියැසිට නම් සර් ඉන්නවා තුරුළුවෙලා ඉන්න …අයියා නංගිට ගොඩක් ආදරෙයි …නේ ….පවු ඉතිම් ලොකු සහෝදරයා….ලස්සන අවසානයක් දෙන්න …තව බාල්දි එපා…

    ආ….දඟ සෙට් එක කොහොමද …හැමෝම පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්නවා නේද ….අපේ ලොකු ඇවිත් හිටියා නේද …මගේ සඳ මැණික කෝ….මේල් එකක්වත් නෑ …මට මේල් කරන්න බැරි වුණා මැණික …හොඳින් නේද …අනික් අය නම් දාලා හොයන්නේ නෑ ඉතිම් ….මාධීගේ කතාවේ අවාසන කොටසට හැමෝම එන්න කියලා ආදරෙන් ඉල්ලනවා …කරදර කාර ඇඩ් කචල් එක නිසා තමා පුළුවන් වෙලාවටවත් එන්න හිතෙන්නේ නැත්තේ …එක ඇඩ් එකක් නම් කමක් නෑ …එනවා එනවා ඉවරයක් නෑ …තරහා කාරයෙක්ද කොහෙද අප්පා …

    මේ දවස්වල හැමෝම පරිස්සමින් ඉන්න …නිතර සබන් දාලා අත් සෝදන්න …මාස්ක් දාගෙන යන්න ⁣ගෙදරින් එලියට යද්දී …ගොඩක් අය මාස්ක් දාන්නේ නෑ …මෙහෙ නෑ නේ කියලා….හැදෙන්න කලින් පරිස්සමින් ඉමු …PCR පරීක්ෂණ කරපු අය ….දන්නවා ඇති ඒකේ තියෙන අමාරුව….ඒ හින්දා පරිස්සමින් ඉන්න හැමෝම …
    ජය ශ්‍රී මහ බෝසමිඳුන් රැකවරණයි ලෝවැසි සැමට…..අසනීප වෙලා ඉන්න හැමෝම ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින් ම පතනවා …බුදු සරණයි

    1. මාධවී ජයසිංහ

      අනේ ඒ දිග කමෙන්ට් එක වචනයක් ගාණේ මං කියෙව්වා.. බොහොම ස්තූතියි පැට්ටෝ ❤ හරි සතුටුයි කාලයක් තිස්සේ ලියපු හැම වචනයකටම ඔයාලගේ ආදරේ හිමි වීම ගැන.. ආදරෙයි පැලෙන්න ?❤❤️❤?

      1. ? මහිංසා ?

        අම්මෝ පට්ටම සතුටුයි මගේ නංගා ඇවිත් ….මං හරි ආසාවෙන් බලන් හිටියේ ඔයාගේ කමෙන්ට් එකක් දකින්න …..???????????? මගේ නංගා එක්ක හැමදාම ඉන්නවා ….ඉතිම් අන්තිම කොටසට අනිවා එන්න …මං බලන් ඉන්නවා ….මාධී මැණික …මාත් ආදරෙයි පැලෙන්න….??????ඒක තමා ඔයාගේ මතක හිටින වචනය….පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න …තෙරුවන් සරණයි ??????

      2. මං මේ දකින්නේ ස්වප්නයක්ද…..
        මාධි නංගා අැවිල්ලා නේද….????

    1. ? මහිංසා ?

      අවී මැණික මේ කොහෙද විශ් කරන්නේ …..පීහූගේ කමෙන්ට් බොක්ස් එකේ රිප්ලයි කියන තැන ටච් කරන්න …..ඊට පස්සේ විශ් එක දාන්න ….තරහා වෙන්න එපා ඉතින් ….????

      1. Avi 1999 (kandy)?

        අනෙ නැ අක්කියො මම් තරහ වෙන්නැ ?? thank you අක්කි කමෙන්ට් එක දාන තැනට නෙවෙ අක්කියො යන්නෙ ….අක්කිගෙ අම්මටයි තාත්තාටයි කොහොමද අක්කි දැන් අක්කිගෙ අම්මට යි තාත්තාටයි ඉක්මනින්ම සනීප වෙන්ට කියලා මම් ප්‍රාර්ථනා කරනවා අක්කියො

      1. ? මහිංසා ?

        රිප්ලයි කියන තැන ටච් කලාම හරි….තැනට යනවා….හැබැයි ටච් කරලා ටයිප් කරන්න වැටෙනකම් ඉන්න

  6. Sandu 1995 thanamalwila

    …මාදි නංගා.. ඔයා හරි ලස්සනට කතා ලියනවා මැනික.. කවුරු මොනා කෝම කීවත් මගෙ මාදි කෙල්ල හිත් රිද්දගන්න එපා.. මොකද ඔයාට ඔයාගෙ කතා වලට ආදරේ කරන ඔයාව විශ්වාස කරන අය ඕනි තරම් ඔයාගෙ කතා බලනවා..

    ඉහලට යද්දී කකුලෙන් අදින අය කොහෙද නැත්තේ.. මගෙ මාදියා ඕව ගනන්වත් ගන් නෑ..හොදේ.. ඵල ඇති රුකටමනෙ ගල් ගහන්නේ..

    ඔයා නොනැවතී ලියන්න..ඔයාට සම්මා සම්බුදු සරණයි..

    මාදියෝ අර මියැසියගෙ නෙත ගැටුන හිගන මනුස්සයා වත් ද සර් ගෙ තාත්තා.. එයා මැරිලා නෑ නේද.. අන්තිමට මියැසියගෙ අම්මව බේරගෙන කුඩ්ඩොන්ව නීතියට යට කරන්න එය උදව් කරයි නේද..

    අනී මන්දා ඉතින් කෙල්ල ඔයා මාදිනේ.. ආසවෙන් බලන්නේ..හොදද මාදියෝ..

  7. Imasha Shehani

    දග ගෙඩියනේ මගේ
    දග වැඩ කරන් පෙරසේ
    ඔබලා නොමැති ව හදේ
    මට මහ තනිකමක් දැනේ
    ????????????????????
    කෝ එන්න මගේ අයියලා අක්කිලා same age සහෝදර සහෝදරියන් සහ නoගි බබාලා ???

          1. Imasha Shehani

            මන් දන්නො අලේ ලoකාවෙ ඉන්නෙ කියලා.???
            මන් ඇහුවෙ දිස්ත්‍රික්කය හෝ ගම ගැන අලේ.????

          1. Imasha Shehani

            ඒ කොහෙද ඒ? ???
            මන් අදනේ ඇහුවෙ අලේ

          2. ?රශී ?

            හයියෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරයක් නන්ගෝ…..

          3. අන්න ඒක්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි ශෝයි බබාල ඉන්නේ..?

          4. ?රශී ?

            අන්න ඒකනේ කියන්නේ පිහූ බෝලේ…….ඔය තේරුනේ….

          5. Imasha Shehani

            කුරුණෑගල ඉන්නෙ ශෝයි බබාලා නම් ගාල්ලෙ ඉන්නෙ ශෝයි ශෝයි ශෝයි බබාලා කියලා කවුදෝ කියනවා මට ඇහුණා .හුම්ම්ම්ම්ම්..???

          6. ?රශී ?

            හයියෝ කියපු කෙනා වැරදිවටනේ කියලා තියෙන්නේ ඉතින් ….ශෝයි ශෝයි ශෝයි බබාලා ඉන්නේ කුරුණෑගල අලේ…

  8. Imasha Shehani

    අද දාපු comments ඔක්කොම වල ඉන්නේ බෝල නෙව.??අක්කලා අයියලා නැතෙයි එතකොට? ????

    1. ? මහිංසා ?

      සුවඳ මලක සුවඳ පොදක් දෙන්න බැරි ව ලතැවී….
      සුවඳ දුන්න නුඹේ සිතට ගින්දර දී සැඟ වී…
      දැවෙන ඔබේ සිත්මල ළඟ සිනාසිසී රඟදී…
      අහිමි ව ගිය නුඹ ගැන දුක දැණුනා සුදු නංගී…

      1. ?රශී ?

        අක්කි බෝලේ ඒක ලස්සනයි ….මට හිතෙන්නෙම …එක්කෝ ඕන්නෑ අලේ….

      2. Sandu 1995 thanamalwila

        .මහී අක්කී

        . අක්කී ඒක ගොඩක් ලස්සනයි..

        මොනෝ කරන්නෙ දැන්..

        1. ? මහිංසා ?

          අපොයි ලොකු …fmචැනල් එකත් ඉවරයි …මේ සිංදු මං හෙට දෙන්නම්

    2. ?රශී ?

      හායි අක්කියෝ….අනේ තවම උයනවද අක්කියෝ …..අපේ දිහත් උයනවා අනේ තවම….

      1. ? මහිංසා ?

        රශි නංගා දුලා ,ඔයා,කෞෂි ,දේව් ….එකටම ආපු අය….කෞෂි ,දේව් දෙන්න කෝ????

        1. ?රශී ?

          අලේ අක්කි මන් දන්නෑ කවුරුවත් ගැන….දුලා නන්ගා කලින් මේල් කලා….ඒත් දැන් එයාගේ මේල් වැඩ කරන්නෑ …අක්කි දුලා කීවේ අපේ සකලෙට නේද….මට මේල් කලේ සකලෙනේ….අනිත් අය ගැන දැන ගන්නේ ඇප් එකෙන් අක්කි….වෙන දැන ගන්න විදියක් නෑනේ….

      1. ? මහිංසා ?

        අනා ….මේ ළමයි …ඒක සිංදුවක් ????…..ලොකු එන්න කෝ…fm චැනල් එකවත් ඔන්කරන්…⁣ලොකු දාපු නමනේ…..එයා දාපු නමින් එයා විතරක් කතා කරනවට මං කැමති …මොකද මං ආස නම තමා ඔය තියෙන්නේ මහිංසා …කියලා …එත් ඉතිම් ඕන කෙනෙකුට ඕන නමකින් කතා කරන්න පුළුවන් …ඔයාට කැමති නමකින් කතාකරන්න නංගා …ඔයා⁣ලගේ කැමැත්තක් ….????

  9. Avi 1999 (kandy)?

    ඉමා නගා මෙහෙට වහිනවා අනෙ ….. සීතලයී…තව මොකෙක්ද ඇහුවෙ ? hot water නෙවෙ cool water වලින්නම් නැවා තුදු

    1. Imasha Shehani

      නෑ නුවර සීතල නිසා ඇහුවෙ hot water ගැන. මොනා නැතත් අක්කි අද නාපු එක ලොකු දෙයක්.??

        1. Imasha Shehani

          මම නෑවා අලේ. ඔය ඔයාලගේ නහයට ආව පිච්ච මල් සූද ආවේ මගෙන් තමයි.??????

    1. Imasha Shehani

      අද බයියන් නෙවෙයි අක්කියෝ කෑවේ. නූල්ඩ්ස් ??
      මන් නම් ආසම නෑ අලේ ඒවා කන්න ??

        1. Imasha Shehani

          මන් නූල්ඩ්ස්වලට ආසා නෑ.හැබැයි කොත්තුමී කොතනද? මම එතන.???????????

          1. ? මහිංසා ?

            ආසවට කෑවට මොකෝ ඕව කන්න හොඳ නෑ

  10. Fire ball ? බූබූ

    හේ යාලුවේ මම ආවා
    දග සක්වලේ හඬ නංවා
    නෑ යන්නෙ නෑ ඔබ දාලා
    වී සිනහ වී ඉමු සැමදා…….???

    කවුරුත් ඉන්නවදෝ…..???

    1. Fire ball ? බූබූ

      හුම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      කවුරුත් නෑ ????
      මං යනවා …
      මේ ජීවිතේ කලකිරිලා තියෙන්නේ …
      වස කුප්පියක රහ බලල,ලබන ආත්මේ හරි හම්බවෙන්න එන්නම්..??????

      1. ?රශී ?

        බූබූ බෝලේ ඇවිත් මෙන්න…කොහෙද අනේ චුත වෙලා හිටියේ…..

        1. Fire ball ? බූබූ

          හදිසියේ ,සක්‍ර දෙයියෝ කතා කලානෙ අක්කේ ,දෙයියොන්ට මගේ අති උත්තම මොලෙන් දේශනාවක් දෙන්න කියලා ,ඒකට ගියා…???

          1. ?රශී ?

            අප්පා ඒමත් එකක්ද….ආයේ මොනාද සක්‍ර දෙවියන්ට මෙලහට සියල්ල උඩු යටිකුරු වෙලා ඇති උඋත්තම දේශනාව අහලා….?????

          2. Fire ball ? බූබූ

            වැඩි දෙයක් උනේ නෑ අක්කේ ,
            පඬුපුල් ආසනේ ගිනි ගත්තලු…?
            දැන් ඔය පරණ යකඩ බඩු කඩේකට දෙන්න හදන්නේ…?

          3. ?රශී ?

            ආ ඒනම් ඒකත් බූබූගේ උපදෙසක් වෙන්නැති…..ගිනි ගත්තනම් දෙන්න දෙයක් නැතිව ඇති මගෙ හිතෙ….

          1. ?රශී ?

            ආ ඒකනේ…????ඕම කියන්න එපා අලේ ලැජ්ජයි මට…..

          1. Fire ball ? බූබූ

            ඔව් අක්කේ , ඔන්ලයින් ක්ලාසුත් පටන් අරගත්තා..

          2. හොදයි එහෙනම් වැඩ කරගන්න හොදට. සහන් මල්ලි නැනේ

          3. Fire ball ? බූබූ

            හ්ම්ම්.සහන් එන්නේ පෝය ලං වෙලා නේ…

          4. හැ ඇයි බන් ඒ. පෝයට සිල් අරගෙන එහෙමද එන්නේ

          5. Fire ball ? බූබූ

            නෑ ,එයාගෙ කතාව දානවනේ පෝයට,ඒ කාලෙදී අනිවාර්යයෙන් ම සහන් එනවා ,ඒකයි ..

          6. අහ් ඒක හොදයි පෝයට කතාවක් දාන එක?❤️

        1. ?රශී ?

          ඒම තමයි අනේ…බෝලේ බෝලේ කියනකොට අල බෝලේ වගේ හිතෙනවා…????

    2. Sandu 1995 thanamalwila

      .ආ ගිනී..

      ??

      ගිනියම් ඉර .. සඳ සිසිලස..
      අතරේ හොයනව හොයනවා මේ..
      අපි කවුරුද …????

  11. වෙනදා වගේම අද කොටසත් ලස්සනයි අඅක්කේ?❤️?. අනේ තව කොටස් දෙකයිනේ දුකයි දුකයි දුකායී.?
    අක්කගේ කතාව මරු❤️? ඊලඟ කොටස එනකන් බලන් ඉන්නවා ?❤️

        1. මහිංසා අක්කා කෝ අනේ මාව හෙවුවෙත් නැ. මං හැන්ගිලා ඉන්නේ??

          1. කවුද කවුද මේ මම නැතිව සෙල්ලම් කරන්නේ…

          2. පීහූ අක්කේ. අපි දෙන්නම හැන්ගිලා ඉමු???

          3. හා හා හැංගෙමු…. කොහෙද හැංගෙන්නේ…

          1. Imasha Shehani

            හැමෝම හැoගුනාම කවුද ඔයාලව හොයන්නෙ? ??

          2. ? මහිංසා ?

            කෝ කෝ…සෙනූ එන්න පීහූ එක්ක ඇඳ යටින් ….මං දැක්කා දෙන්න ම…..???? රශි කෝ…දොර මුල්ලෙද….????

          3. හපොයි… හොල ගෙඩ්ඩා අපිව හොයාගත්තා නෙහ්.?

          4. ?රශී ?

            හූ හූ අක්කි මාව හෙව්වේ නෑනේ….හොයනකන් බලන් ඉදලා මට දොයි ගියා එතනම….???????

          5. ? මහිංසා ?

            මං ⁣හෙවුවා….බලද්දී හොඳටම නිදි පහලට ගිහින් …ඇහැරවන්න දුක හිතුණා …පොඩි එකෙක් වගේ නිදන් ඉද්දි ????

          6. අනා ඒකනේ ඉතින් ….මාත් හොද නින්දක් දැම්මා අක්කි….

    1. ? මහිංසා ?

      මං ලංකාවේ ඉන්නේ … ????.උතුරු මැද පළාතේ…වැව් බැඳි රාජ්ජේ …රජරට….??? ජය ශ්‍රී මහ බෝසමිඳුන් ,අටමස්ථානය පිහිටි අනුරාධපුර ⁣⁣⁣ඵෛතිහාසික නගරයේ …?????

          1. ඔව් අක්කියෝ සකලේ මේල් එකක් දාලා තිබුණා දවසක් මට…..අනේ හා අක්කි යන්කෝ දවසක් ඇවිදින්න අපි….හොද රවුමක් දාන්න පුලුවන් ….

  12. Fire ball ? බූබූ

    ඔබේ සුවඳ මට තවම දැනේ
    වෙන් වූවත් මැනික ඔබ මගෙන්
    ආදරෙයි ඒ සුවඳට තාමත්
    මගේ පරණ සෙන්ට් බෝතලේ…..???

    අලුතෙන් එකක් ගන්න ඕනේ…???

    1. ?රශී ?

      හපොයි …??ගන්න ගන්න බූබූ ඉවර උන ගමන් අලුත් එකක් ගන්න…

    2. Fire ball ? බූබූ

      දෙන්නම මූල්‍ය ප්‍රතිපාදන ටිකත් එවන්නකෝ,ගන්න උපදෙස් දෙනවා වගේම…..????

  13. Fire ball ? බූබූ

    කවුද කැමති මං හදපු රසම රස ,
    නූඩ්ල්ස් කන්න ….?????
    දිව පිනවන ,ඇඟ නැටවෙන,පොලොව හෙල්ලෙන රසයෙන් යුක්තයි….???
    හැමතැනම නෑ ,හැමදාම නෑ ,හැමෝටම නෑ ….??????

      1. Fire ball ? බූබූ

        ලොවි නම් අපගේ පැත්තේ නූඩ්ල්ස් වලට එකතු කරන්නේ නෑ හිතවතී…..
        ඔබේ ගම කොහෙද …???

        1. Avi 1999 (kandy)?

          අර කුලප්පු අප්පුහාමි කීයල ඉන්නෙ අන්න එයාලයෙ ගෙවල් ගාව අනෙ ??

          1. Fire ball ? බූබූ

            ආ….. ඒ පැත්තේ අය ඔහොම තමා ????

      1. Fire ball ? බූබූ

        වඳින්න එපා පනේ,දෙන්නෙත් නෑ මගේ පණ තියෙන තුරා…?????
        හදිස්සියේ ලුනු වැඩි වෙලා,මාව මරන් කෑවොත්…?????

  14. Avi 1999 (kandy)?

    කන්ටන්ම් ආසයි සුදු ඒ උනාට හෙට දවසම ටොයිලට් එකෙ පදිංචි වෙලා ඉන්ට වෙයිද කියලා බයයි ??

    1. Fire ball ? බූබූ

      ආ…… ඒවා ගැන දැන්ම හිතන්න එපා ????
      ඕනේ දෙයක් වෙන්න කියලා කන්න…???

  15. Fire ball ? බූබූ

    මෙන්න ,නූඩ්ල්ස් ඕනේ කිව්ව අයට….
    ???????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️??️?️?️?️?️?️?️?️?️?️

    ඉතා ප්‍රණීතයි…???

  16. Avi 1999 (kandy)?

    ටැන්කු ටැන්කු ගිනි චෙෆ් වැඩි වැඩියෙන්ම නූල්ඩස්ම හදන්ට ලැබෙවා ??

    1. මට පේන්නේ අපේ බුබු ලොකූගේ රස්සාවටත් විදී ව්වගේ මෙහෙම ගියොත්..?

  17. Fire ball ? බූබූ

    මං යනවා කට්ටිය …
    පරිස්සමෙන් ,සතුටින් ,මාස්ක් දාගෙනම ඉන්න ….??????????
    ලොකු අයියට ගුඩ් නයිට්…තාම නිදිනේ…….????
    අපේ අනික් සහෝදර,සහෝදරියන්ටත් ගුඩ් නයිට් ….???

    කෝ මේ අපේ බියුටි අක්ක,දැක්කෙම නෑනේ…..????
    අනික් කට්ටිය නම්,ඔය ඇවිල්ලා ඉන්නේ……???

    1. ?රශී ?

      ගුඩ් නයිට් මල්ලියෝ ……
      බියුටි නන්ගෝ ඇවිත් යන්නවත් එන්නකෝ….බූබූ කොලුවා පව් අනේ….ආව වෙලාවේ ඉදන් අහනවා….????

    2. Imasha Shehani

      Gn ගිනී සහෝදරයා ??
      හොදින් දොයිය ගන්නකෝ. ආයේ සුට්‍ටකින් ඔයාට ඇහැරෙයි. ඊට පස්සෙ water ටිකක් කුඩියුoගල් කරලා පාඩම් කරන්න.හාද?
      ????????????

  18. ?රශී ?

    සුභ රාත්‍රියක් මගෙ දග පවුලේ හැමෝටම…..අයියේ සුභ උදෑසනක් ඔයාට….තවම නිදි ඇතිනේ ඔයා…..

    හැමෝම පරිස්සමින් ඉන්න ……..ඇවිත් නෑ ගොඩාක් අය අද…රෑ වෙලා එනවනේ..චූටි අයියා,මධූ අක්කි, අයේශා අක්කි ,සද අක්කි ,දිල් මචී, අමේශා නන්ගා ,සහන් මල්ලි, දිල්ශාන් මල්ලි, හිමා අක්කි, සංජු අයියා ,ධාරා නන්ගා ,බියුටි නන්ගා , හංසි නන්ගා , විශ් නන්ගා ,ලුවීනා නන්ගා ,දුලා නන්ගා ,දුල් නන්ගා ,නිරෝ අක්කි,දෙව් නන්ගා,සදශෙන් නන්ගා,නොහදුනන්නී නන්ගා…හැමෝම ඇවිත් යන්න එන්න පාලුයි කට්ටිය නැති උනාම…. (නමක් අමතක උනානම් සමාවෙන්න හොදේ…)

    මන් යනවා එනම්….බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම ……ආදරෙයි ගොඩාරියක් ……??????????????????

    1. Imasha Shehani

      ගුඩ් නයිට් මගේ මහවෙ කෙල්ල රශී අක්කී.??
      ඔබ නිදන්න ඔබ නිදන්න
      සුවෙන් සැතපිලා..
      ඉහ ඉද්දර මන් ඉන්නම්
      කූo කිය කියා…
      මීට මදුරු බිරින්දෑවක් ??

  19. Avi 1999 (kandy)?

    Good night ගීනි මල්ලියො …

    අනෙ ඇයි ඇත්තට බියු පේන්ටවත් නැත්තෙ ??

      1. Sleeping beauty

        හ්ම්ම්..ගුඩ් නයිට් හැමෝටම …ගිනී..හොදට ඉගෙනීමේ වැඩ ටික කර ගන්න..සතුටින් ඉන්න මල්ලී…හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරනයි හැමෝටම ..

        1. Sandu 1995 thanamalwila

          . ස්ලීපින් බට්ටි මොකෝ පේන්න නැත්තෙ අර පැත්තෙවත් මට..????

        2. කොහෙද බියුටියො හැංගිලා හිටියේ… මම හෙට දිහාට එන්න කියල හැදුවේ වාරියපොල පැත්තේ ඇවිත් බලලා යන්න…

        3. ?රශී ?

          හම්මෝ මේ ඇවිත් ඉන්නේ බියු බෝලේ…..නන්ගා ඇයි දැන් එන්නැත්තේ….පාලුයිනේ ඔයාලා නැති උනාම …
          කලින් වගේ එන්නකෝ…..

        4. අම්මෝ මේ අැවිල්ල ඉන්නෙ අපේ beauty නංගා??? අැයි නංගියා දැන් වැඩිය එන්නෙ නැත්තෙ..busyda…පුලුවන් වෙලාවට එන්න නංගො????

  20. ???????????????????????? සඳ වැඩ ගොඩක… එන්නවත් වෙලාවක් නෑ කස්ටිය බලන්න … සමාවෙන්න මට … ඉක්මණටම එන්නම් මගෙ අලුත් කතාවත් අරන්… පාලු මකන්න… ??????

    1. Imasha Shehani

      අන්න ඔයි වගේ සතුටු හිතෙන බලාපොරොත්තුවක් දෙන්න මගේ අක්කී.??
      ඉක්මනටම අක්කියි අක්කියගේ කතාවයි එනකන් ඉන්නෙමු අපි බලන් ඇගිලි ( fingers) කන ගමන් .
      ???

    2. උක්කූං පුතා

      කොහොමද දෝණි ඔයාට ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද දැන් අපිව vediyo පේන්නෙත් නෑ නේ

    3. ?රශී ?

      අක්කි බෝලේ කෝමද ඔයාට…..පරිස්සමින් ඉන්න අක්කි….ඉක්මනටම එන්න අලුත් කතාවත් අරගෙන අක්කි..ඔයාට හොදයි නේද දැන්….බුදු සරණයි මගෙ අක්කියෝ …….

    4. පුලවන් වෙලාවට එන්න නංගා…ඔයාගෙ කතාව කියවන්න අාසාවෙන් බලන් ඉන්නවා???

  21. Avi 1999 (kandy)?

    බියු මැණික කොහෙද අප්පෙ ගිහින් හිටියේ …

    සද අක්කි අලුත් කතාවත් අරන් එන්නටකො ඉක්මනටම පරිස්සමින් වැඩ කරන්ට අක්කියො බුදු සරණයි ඔයාට

  22. Avi 1999 (kandy)?

    කොහෙ හො නුබ නතර වි
    කාට හො ජීවිතය දී
    තුටින්නම් මට එ ඇති…..
    මගෙ නොවුනට කම් නැති නුබ

    උන්නු දා අපි අපෙ වි නුබ
    දුන්නු සෙනෙහස අරුමැති
    ලොබ නැ හිත අහිමි දා අද
    මමත් මට දැන් හිමි නැති ……

    ඔබ ලගත් මතකය ඇති
    නමුදු අප වෙන්වි ඇති
    එපා රිදවුම් ගන්න දිවියට
    අපට හිමි ජීවිත ඇති ….

        1. Imasha Shehani

          අයියෝ මන් ඕක අහලා තිබ්බෙ නෑ.මන් හිතුවෙ අක්කි ලියපු එකක් කියා.?????
          ලැජ්ජාව දරා ගන්න බැරුව මන් දොයි ගන්නවා එහෙනම් ඔන්න.?????

          1. ? මහිංසා ?

            හරි ලස්සනයි මගේ නංගා සිංදුව ..හරි අපූරු තේරුම් ගැනීමක් ගැබ්වෙලා තියෙනවා …කමෙන්ට් එක බාගෙට වැදිලා සෙන්ඩ් වුණා ….මේ ඇඩ් එකක් නිසා ….

  23. Imasha Shehani

    සුබ රාත්‍රියක් මගේ දගකාර, හැඩකාර, කටකාර දග ගෙඩියෝ ටික. ???
    මන් ගිහින් එන්නම්කෝ.?????
    ටටා ??

  24. අනේ තව කොටස් දෙකයිද මාධි ???..ඒකොටස් දෙකෙන් චණ්ඩි මියැසි ලොකු දෙයක් කරයි නේද?…එයාගෙ අම්මවත් බේරගෙන මිනීමරුවන්ටත් දඩුවම් දෙයි ???කතාව ගොඩාආආක් ලස්සනයි ???????????????????????????

      1. ඔව් ඔව් අනේ අක්කෙක්… ඇයි අනේ අවියෝ රශි අක්කිගෙ කමෙන්ට් එකේ තියෙන්නේ..හිමා අක්කි රශී අක්කිට වෙන්නෙත් අක්කියෙක්නම් අපිටත් ඉතින් අක්කි නෙහ්.. අපි ඉතින් සූටි බබාලනේ..?

  25. සලා..❤️❤️

    පාලුව තනිකම දැනෙන වෙලාවක
    නිසලව සිටියෙමි ඉවත බලාගෙන
    නොදනිමි හේතුව ඒ කිසිවක් ගැන
    පැතුමන් පුරනෙමි නුඹේම වන්නට…

    සියල්ල අතහැර යන්නට අද මට
    කාලය අඩුවෙන් ගෙවීම යනු ඇත
    කියන්නෙ කාටද මගෙ පැතුමන් ගැන
    ඉන්නෙ කොහෙද ඔබ කියන්න මා හට…

    ඔබ එනකම් මම බලා හිදිමි තව
    එන්නැති නම් ඔබ පවසනු මා හට
    නොපතමි ඔබ හැර වෙන සතුටක් වෙත
    කුමටද මට ඔබ නැති වන දිවියක…

    ????????❤️❤️

    1. Imasha Shehani

      සලා……. අක්කී.???
      හොදින් ඇතැයි සිතමී.??
      පද ටික කදිමයි අක්කී ??

      1. සලා..❤️❤️

        හොදින් නංගා, ඔයාලත් හොදින් ඉන්න❤️❤️❤️ පරිස්සමින් ඉන්න

  26. Avi 1999 (kandy)?

    රාත්‍රිය මම වෙමිය
    සුදු සුමුදු මල් කැකුළ
    පිනිබරව හෙට උදැසන පිපෙන
    මල් කැකුළ
    ගනදුරෙ සැගව ඇති
    ශාන්තිය හා නින්ද
    ඔබට පුද දි දෙනෙත
    පියා හිදිනෙමි සොදුර

    ???????????????

    Good night දග මලු ටිකට
    Good afternoon ලොකු අයියෙ

    හැමොටම බායි ??????

    1. Imasha Shehani

      අවී අක්කි.ලස්සනයි ආ……?
      මේක නම් ඔයාගෙ නිර්මාණයක් විය යුතුයි.??
      සුබ රාත්‍රියක් මගේ අක්කී.
      තෙරුවන් සරණයි ඔයාට.?

        1. Imasha Shehani

          අනේ මන් නම් වළක් කපන් වැලළෙනවා. ??? මට බැරියෝ ??????????????????????

          1. Imasha Shehani

            අවිශ්කා අක්කී මේක සහසක් හැටියට තියා ගමු අලේ.??
            හාද? ?
            කාටවත් කියන්න එහෙම එපා ඔන්න මට උනු මේ ලැජ්ජාව.??????

          2. Avi 1999 (kandy)?

            හරි මම් කාටවත් කියන්නැ තුදු ?? ප්‍රොමිස් ??

          3. ?රශී ?

            මාශා බෝලේ මන්නම් දැක්කෙවත් නෑ අප්පා….????

  27. Avi 1999 (kandy)?

    හමුවන්න බැරි
    මුණගැසෙන්නැති
    පාලු නගරෙක
    නුබත් මමත් අද
    හිදිවි දෙතැනක
    එකම පැතුමක්
    පතමින්
    නිහඬවම……

    (ඉමා නංගි මෙක නම් මගෙ පද රචනයක් ඔන්??)

    කව්රුත් නැ නෙද ?? මාත් යනො එහෙනම් හිනා වෙලා ඉන්න හැමදාම මගෙ අක්කලා, මල්ලිලා,නංගිලා ,මචිලා

  28. Avi 1999 (kandy)?

    හමුවන්න බැරි
    මුණගැසෙන්නැති
    පාලු නගරෙක
    නුබත් මමත් අද
    හිදිවි දෙතැනක
    එකම පැතුමක්
    පතමින්
    නිහඬවම……

    (ඉමා නංගි මෙක නම් මගෙ පද රචනයක් ඔන්??)

    කව්රුත් නැ නෙද ?? මාත් යනො එහෙනම් හිනා වෙලා ඉන්න හැමදාම මගෙ අක්කලා, මල්ලිලා අයියලා ,නංගිලා ,මචිලා

  29. Katawanm godakma lassanai Madi nanga.thawa kotas dekakin iwara wenawa kiuwama hithata dukai.tawa tikak durata kathawa galagena giyanm shoi ane.mona karanna da.Arambayak nm awasanayak koi mohothaka Hari tiyenna onine.
    Anyway Madi nanga me wage thawath katha godaaak apita kiyawanna liyanna kiyala wish karanawa.
    Theruwan saranai

    1. උක්කූං පුතා

      කොහොමද රුවී නංගි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්නවද ෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  30. මං දොයියන්න යනෝ ලමායී.??
    කට්ටියට ගුඩ් නයිට්. බුදු සරනයි ❤️ ජේසු පිහිටයි ?
    ලොකූ පරිස්සමින් වැඩ කරගන්න.
    අසනීප අය ඉක්මනට සනීප වෙන්න කියලා මගෙත් හෙම්බිරිස්සාව හොද වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ???????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. උක්කූං පුතා

      සෙනුලි නංගී සුභ රාත්‍රියක් ඔයාට තෙරුවන් සරණයි

  31. සලා..❤️❤️

    බුබූ මල්ලියා එන්නැද්ද දැන්..එයා
    ගම්පහද, මාත් ගම්පහනෙ…
    ඔයා නැතුව පාලුයි අප්ප???

  32. ? මහිංසා ?

    යේෂා බබා,දිල් මැණික ,නේහා පැටියා ,නිශා චූටි ,සෙව් චූටි මැණික,අමානංගා ,චූටි කවී,විශ් නංගා ,අමා නංගා ,මදු නංගා ?????…හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි හැමෝටම …
    ලොකු කෝ ඔයා…කමෙන්ට් බලලා ඉන්න …එන්න එපා නිකමටවත් ….තනියෙන් මං ..සුභ උදෑසනක් ලොකු ….නිදාගන්න එහෙනම් ….බුදු සරණයි

      1. ? මහිංසා ?

        ලොකු ….ගුඩ් මෝර්නින් …නිදුක් නීරෝගීමත් ලස්සන ම ලස්සන වාසනාන්ත දවසක් ඔයාට

    1. උක්කූං පුතා

      දුලා නංගිය දැක්කෙත් නෑ නිරෝෂා නංගි දැක්කෙත් නෑ දුලා නංගී ( මගේ මචී) දැක්කෙත් නෑ. දේවාසි නංගිත් දැක්කෙත් නෑ

        1. උක්කූං පුතා

          දුලා ල දෙන්නෙක් ඉන්නවනේ එකෙක් සකලේ අනිත් එක්කෙනා මචී

  33. උක්කූං පුතා

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක ඔයාලට සුබ රාත්‍රියක් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන හරිද මම දැන් තමයි නැගිට්ටේ

    1. සලා..❤️❤️

      ආ ලොකු අයියේ…?? කෝමද ඔයාට, ඔයා දැන් මෙහෙ නෙමේලුනෙ❤️❤️?

      1. උක්කූං පුතා

        ඖ නංගියා මම දැන් newzilan වල ඉන්නේ… මම දැන් තමයි නැගිට්ටේ මොකෝ අතුරුදහන් වෙලා හිටියෙ සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද

        1. සලා..❤️❤️

          ආ ඒකනෙ..මන් නම් ඉතින් ඉන්නව..අයියත් පරිස්සමින් ඉන්න හරිද

          1. උක්කූං පුතා

            අනිවාරෙන්ම… කිව්වෙ නෑනෙ මොකද ගොඩ දවසක් ආවෙ නැත්තෙ ඇයි කියලා ආයෙත් යන්න බෑ හොදේ නිතරම ඉන්න ඕනේ මම නැති වුණත් අනිත් සෙට් එකත් එක්ක ඉන්න ඕනේ

  34. උක්කූං පුතා

    ජීවිතේ හුගක් තැන් .. හුගක් දේවල්
    වැරදෙද්දී
    ඉස්සරහට තිබ්බ අඩිය
    ආයෙමත් අඩි දහයක් විතර පස්සට
    ගන්න සිද්ද වෙද්දී
    ඇති දාට ළග උන්නු
    එකෙක්වත් නැති දාට ළග නැති වෙද්දී
    ජීවිතේ ඉගැන්නුවෙත්
    මහ දුරින් හිටිය අය නෙවෙයි
    අපි ළගම හිටපු අයයි
    කවමදාවත් අපි නොහිතපු විදිහට
    හැමදේම සිද්දවෙද්දී
    මට උඹව උඹට මට
    ඕනිම වෙද්දී
    අපිට අපි මග ඇරුනා සමහර තැන්වල
    අපි කාටවත්ම ඒ ගැන නොතේරෙද්දී
    ජීවිතේ කියන්නෙ මේකට
    තමයි
    ඒකට කවදාවත්ම නැවතුමක් නැතිවෙද්දී
    අපිටත් අපිව අමතක වෙනවා
    සමහර බැදීම් ළග අහම්බෙන් වගේ
    නැවතෙද්දී…..

    කියන්න බලන්න ජීවිතේ යනු කුමක්ද ? හිතෙන දේ ඔන්නොහේ කොටාගෙන යන්න ???

    1. සලා..❤️❤️

      ඒක නම් ආයෙ නෑ සුපිරී ඉතින්
      ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් මන් දන්නෙ එච්චරයි ????

      1. උක්කූං පුතා

        අනිවාර්යෙන්ම තව දඟ සෙට් එකේ අය ඉන්නවනේ එයාලත් කියන දේවල් මොනවද කියල බලමු

          1. උක්කූං පුතා

            අද නං ඉතින් ඕව බලන්න බෑ සෙට් එකම පස්ස උඩ තියාගෙන නිදි ඇති හොඳට… කට්ටිය එන වෙලාවට මම එන්නම් කෝ හෙට හරිද… මගේ වෙලාව හවස 6 ට විතර එන්නම් කෝ… එහෙනම් මම ගියා තෙරුවන් සරණයි

    2. ? මහිංසා ?

      ජීවිතේ යනු රඟමඩලකි….ඔබත් මමත් එහි තාවකාලික නළු නිලියෝ වෙති ….???? ඔළුව සිදෙනවා ලොකු …හෙට මොනාහරි කියන්නම් …නින්ද යන්නේ නෑ ඒත් …ෆෝන් එක බලන්න බෑ ….පරිස්සමින් ඉන්න …බුදු සරණයි

      1. උක්කූං පුතා

        හරි වෙලාවට බේත් බීලා නිදා ගන්න තෙරුවන් සරණයි මමත් යනවා

      2. ? මහිංසා ?

        ඔයා කියපු දේ තමයි මටත් හරි කියලා හිතෙන්නේ …ජීවිතේ කියන්නේ ඒ විදියයි…තමා…????????

    3. මදූ_දිල්ශා

      ජීවිතය කියන්නේ ඉපදීමත් මරණයත් අතර විදීම් සහ විඳවීම් වල එකතුවක්.අවසාන හුස්ම දක්වා හුස්ම ගන්න හේතු හොයාගෙන යන ගමනක්…

    4. ?රශී ?

      වරදින හැම තැනම ආයෙමත්
      නැගිටින්න හිත කියද්දී
      තියෙන හැම අඩියෙන්ම
      පැරදුනත් දිණුමක්ම පතද්දි
      ඇති නැති හැම වේලෙම
      කවුරුන් හෝ ළග රැදෙද්දි
      ජීවිතේ ලැබීම් නොලැබීම් මැද
      නින්දා අපහාස මත ගෙවෙද්දි
      ළගම රැදුනු සවිය උණු ඔබම
      සමහර තැන් වල මග ඇරෙද්දි
      හිතන තරමටම ජීවිතය
      සුන්දර දෙයක් නොවෙද්දි
      අපට අප මගහැරුණු තරමට
      ජීවිතය කඩා වැටුණු තරමට
      නැවත ඇරඹුමක් හිතාගන්න
      බැරි වෙද්දි
      එකම එක බැදීමක් ඇති
      අදුරු දිවියට එළියක් වන්නට….

      ජීවිත රගමඩලේ අපි හැමෝම තාවකාලික රංගනයේ යෙදෙන නළුවෝ අයියේ….වෙලාවෙන් වෙලාවට එක එක භූමිකා ඉදිරිපත් කරන අසහාය රංගන ශිල්පියෝ…..හරි පුදුම අමුතු දෙයක් ජීවිතේ කියන්නේ….වරදින අවස්ථා දුක් වෙන අවස්ථා සතුටු වෙන අවස්ථා එමටයි….බුදු දහමේ කියනවා වගේ අටලෝ දහම නිසා විදින විදවන එක ජීවිතේ කියලා හිතෙනවා….මැරෙන මොහොත වෙනකන්ම සැනසීමක් හොයන එකත් ජීවිතේ අයියේ….අම්මො මෙහෙමයි කියලා තේරුම් ගන්න බැරි ගැඹුරු සංකීර්ණ දෙයක් ජීවිතේ කියන්නේ…..

      1. ? මහිංසා ?

        හරි ම ලස්සනයි …රශි මගේ නංගා …ලොකුට නිසදැසට සමානව ලියලා තියෙනවා …?????? ජීවිතේ එහෙම තමා….

        1. තැන්කූ මගේ අක්කියෝ …..ජීවිතේ ගැන කියන්න තේරෙන්නෑ අක්කි….

    5. හරිම ලස්සනයි අයියේ….
      ජීවිතය කියන්නෙ….
      ලැබීම් නොලැබීම් මැද
      දුක සතුට මැද
      විඳීම් විඳවීම් මැද
      හැමදේම දරාගෙන ජීවත් වීමද…
      ජීවිතය කියන්නෙ මොකක්ද කියලා මාත් තාම හොයනව…

      1. Avi 1999 (kandy)?

        ජීවිතේ කියන්නෙ ප්‍රශ්න පත්‍රයක්
        උත්තර නැති ප්‍රශ්න වලටත්
        උත්තර හොයාගෙන යන
        ජීවන යාත්‍රාවක් ….

        (හරිද මන්දා ලොකු අයියෙ ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකෙක්ද කීයල මටත් හිතාගන්ට බෑ )

        ලොකු අයියෙ නිසදැස නම් මරු ඔයාගෙ

        1. උක්කූං පුතා

          මෙච්චර ජීවිතේ ගැන දන්නෑ… හැබැයි ඉතින් රිප්ලයි කරපු කට්ටියට ගොඩක් තෑන්ක්ස් හොදේ කවි ටිකක් හරි ලස්සනයි

    1. උක්කූං පුතා

      බයවෙන්න එපා බය උනොත් තමයි ඔක්කොම අනාගන්නෙ ශක්තිමත් වෙන්න ඔයාට පුළුවන් කියල හිතන්න හැමදාම… එක්සෑම් එක හොඳට ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මං හදවතින්ම පාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාට ❤️

        1. ? මහිංසා ?

          එග්සෑම් හොඳින් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ….ඔයාටත් ,සෙව් චූටි නංගාටත් දුලා නංගටත් …ජය ශ්‍රී මහ බෝසමිඳුන් රැකවරණයි ….

          1. සලා..❤️❤️

            තැන්කිව් අක්කියෝ❤️❤️❤️??
            බුදු සරනයි පරිස්සමින් ඉන්න❤️❤️❤️

    2. ?රශී ?

      හයියෝ ඔයාටත් එක්සෑම්ද නන්ගෝ….මන් දන්නෑනේ….බය නොවී හොදට එක්සෑම් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ….පරිස්සමින් නන්ගෝ….මේ තියෙන තත්වෙ නිසා පරිස්සමින් හැමදේම කරන්න හලිද …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..?????

      1. සලා..❤️❤️

        හරි අක්කී..ඔයත් පරිස්සමින් ඉන්න
        බුදු සරනයි❤️❤️❤️??

        1. Avi 1999 (kandy)?

          සලා මම් අක්කියෙක් … හොදින් විභාගෙ කරන්ට ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා නංගි ….

    3. ඔයත් exam ලියනවද නංගා…බයවෙන්න එපා හාෙඳට ලියන්න???
      God bless නංගා..

        1. ?රශී ?

          හපොයි මෝර්නින් මග අලේ…ගුඩ් මෝර්නින් අක්කියෝ …මගේ අත තියාගෙන ඉන්න බෑනේ අප්පා…

  35. මදූ_දිල්ශා

    ගුඩ් නයිට් හැමෝටම ❤️❤️❤️
    ගුඩ්මෝනින් ලොකූ???
    හරි මහන්සි අප්පා?

  36. ?රශී ?

    සුභම සුභ උදෑසනක් මගේ දග බෝල හැමෝටම ……සුභ දහවලක් අයියා බෝලේ ඔයාට……
    පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම …..තෙරුවන් සරණයි ….???????

  37. Imasha Shehani

    සුබම සුබ උදෑසනක් වේවා දගපවුලේ දග ගෙඩි හැමෝටම.??
    උක්කුං අයියට good afternoon එකක් වේවා. ??

  38. Avi 1999 (kandy)?

    Good morning දග මලු ටික
    Good afternoon ලොකු අයියෙ

    ලෙඩ දුක් සුව වෙන ලස්සන දවසක් වෙවා හැමොටම ??

  39. මදූ_දිල්ශා

    දිනක් සාර්ථක වූ විට කල්පයක් ආඩම්බර නොවන්න
    දිනක් අසාර්ථක වූ විට කල්පයක් කණගාටු නොවන්න
    සැමදා දිනුම්ද
    සැමදා පැරදුම්ද නැත…..

    ගුඩ් මෝනින් මගෙ සුකුරුත්තන් බෝල පැටව් ඔක්කොටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ???????????????
    කොහොමද කට්ටියම සැපෙන් සනීපෙන් ඉන්නවා නේද…..

    ගු ආෆ්ටර්නූන් ලොකූ?????
    ඔයත් හොඳින් නේද …..

  40. ?සකලබුජං?(Dula2000)

    හොද නරක
    ලැබීම් නොලැබීම්
    දුක සතුට
    විදීම් විදවීම්
    දරාගැනිම අත්හැරිම
    බැදීම් නොබැදීම්
    මැද
    කැමැත්තෙන් අකමැත්තෙන්
    හෝ
    ඉදිරියට යාම
    මට හැගෙන අයුරු
    ජිවීතයයි….

    සුභ උදෑසනක් මගේ සුකුරුත්තන් බෝල ටික… ( මධු අක්කිට ???මගීන් මේ වචනය සඳහා ගෙවීම් සිදුකර ඇත..) ??

    සුභ සන්ධ්‍යාවක් ලොකු අයියේ….??

    1. මදූ_දිල්ශා

      දැන් තමා ? ටික තැපෑලෙන් ආවේ.අයියෝ ඔක්කොම දිය වෙලා?????????

  41. මාධි නංගා මංනම් හිතුවෙ මියැසිගෙ අයියට මුකුත් වෙලා නැතුව අැති කියලා අප්පා හිතෙන එකක්වත් හරි යන්නෙ නෑනෙ..ඔයා ඉතින් කොහොමත් වෙනස්නේ…තව කොටස් දෙකයි නේද තියෙන්නෙ..දුකයි අාසාවෙන් කියවපු කතාවක් ඉවර වෙන එකට..කමක් නෑ තවත් මේ වගේම ලස්සන කතා ලියන්න අපිට බලන්න..ඔයාට සුභ පතනවා නංගා..
    God bless you???

  42. ?සකලබුජං?(Dula2000)

    විභාගේ අත ළඟ ළමයි.. ඒකයි මං වැඩිය එන් නැත්තේ… ඒත් මං පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්… ලොකු අයියා, රශි අක්කා, මහී අක්කා.. තුන් දෙනාම මාව මතක් කරලා තිබ්බා.. ගොඩක් ස්තුති, ගොඩක් සතුටුයි පරණ දඟ පවුලේ අයත් ඔය වගේ දවසක් නැතත් එයා ගැන හොයනවා.. මට ගොඩක් සතුටුයි… මගේ විභාගෙට සුභ පතපු අයටත් ගොඩක් ස්තුති.. ආදරෙයි මං… මං පුළුවන් වෙලාවට එන්නම් මගේ දඟයෝ ටික බලන්න…මගේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා මචීලා පරෙස්සමින් ඉන්න… දුල් අක්කි, මගේ දෙව් මචී මේ කමෙන්ට් කියවනවනම් ඔයාලත් එන්න.. එනකල් බලන් ඉන්නවා.. හැමෝටම බුදුසරණයි…???

    1. ?රශී ?

      ඒම තමා අනේ මතක් වෙනවා නැති උන ගමන්…හොදට එක්සෑම් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නන්ගෝ….එක්සෑම් ඉවර වෙලා මේ පැත්තේ එන්න හා ද…ආ තව දෙයක් මේල් වැඩ නෑනේ තුදූ ඔයාගේ…..බුදු සරණයි දළදා සමිදු පිහිටයි නන්ගෝ…පරිස්සමින් ඉන්න ….????

    2. ඔයත් පරිස්සමට ඉන්න නංගා..exam හොඳට ලියන්න..පුලුවන් වෙලාවට මේ පැත්තෙත් එන්න???

      1. ? මහිංසා ?

        හොඳින් එග්සෑම් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ නංගා ඔයාට ????? ජය ශ්‍රී මහ බෝසමිඳුන් රැකවරණයි

  43. Avi 1999 (kandy)?

    කාටද ඕනි මුං ඇට කිරිබත් සමග උම්බලකඩ කට්ට සම්බොලෙ ????

        1. Avi 1999 (kandy)?

          ඇයි මිනොන් අක්කි මුං ඇට වලට කැමති නැද්ද ???

          මහිංසා අක්කි ඔන්න කිරිබත් කැලි 6 ක්ම තියෙනවා ….. සසායිද ??

          1. මං අාස සුදු කිරිබත් වලට සුදෝ…..
            කමක් නෑ ඔයා අාදරෙන් දෙන එකනෙ දෙන්නකො මටත් කෑල්ලක්??

      1. Avi 1999 (kandy)?

        මදු අක්කියො ඔන්න ඔයාටයි දොනිටයි තියෙනවා අරන් කන්න හොදෙ ..??

  44. ? මහිංසා ?

    සුවඳ මලක සුවඳ පොදක් දෙන්න බැරිව ලතැවි ….
    සුවඳ දුන්නු නුඹේ සිතට ගින්දර ඇති සැඟවී ….
    දැවෙන නුඹේ සිත් මල ළඟ සිනාසිසී රඟදී….
    අහිමි ව ගිය නුඹ ගැන දුක දැනුනා සුදු නංගි ….//

    ආදරේට නුඹ ලං වී නුඹ මට ඔවදන් දුන්නා….
    නුඹේ බහට අවනත නොවු මා ගැන නුඹ තැවුණා…..
    නුඹේ සිතට දුක උපදින හීන හිතින් මැවූවා…
    නුඹට දුන්න දුකම ඇවිත් මා වටකර දැවුනා ….

    සුවඳ මලක …..

    ප්‍රාර්ථනා හීන මවා නුඹ කඳුළැලි බීවා…
    සමාවෙන්න කියන්න බැරි දුක දුන්නා…
    ඒත් නුඹේ පතුලින් සමාව මට දුන්නා …
    සුදුනංගී මගේ වෙන්න පිං කලාද මන්දා.

    සුවඳ මලක සුවඳ පොදක්…//

    යූ ටියුබ් එ⁣කෙන් අහලා බලන්න …හරි ලස්සන වචන ටිකක් …????? ගායනය:- සුදම් චාමර මයා….

    1. ? මහිංසා ?

      හැමෝම ලස්සනයි කිවුව නේ….ඊයේ …නිසදැසක් ⁣, කවියක් නෙමෙයි ….ඒක…?????????

  45. Avi 1999 (kandy)?

    හයියො එහෙමද මගෙ අක්කි මම් හිතුවෙ ඔයා ලීව එකක් කීයල … මාත් අහල බල්න්නම්කො

  46. මදූ_දිල්ශා

    දුවට සුබ පතපු, ආශිර්වාද කරපු හැමෝටම ස්තූති ???

    ඒ වගේම සඳුද ඉදන් විභාගයට මූන දෙන හැමෝටමත් තෙරුවන් සරනින් ඒ විභාගයට මූන දීලා හොඳට උත්තර ලියන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා??? දළදා සමිදු පිහිටයි?

      1. මදූ_දිල්ශා

        අම්මලට කවද්ද පැටියො නිදහසක් ලැබුනෙ.අම්ම කෙනෙක් අන්තිම හුස්ම වැටෙනකම්ම දරුවො නිසා බිසී.මට කෙසේ වෙතත් කෙල්ල නම් හෙටින් පස්සෙ නිදහස් පාලනයකින් දුන්න නිදහස හෙට ඉදන් උපරිම දෙනවා කෙල්ලට.හෙටින් පස්සෙ උයන්නත් පුරුදු කරනවා

        1. එ්ක අැත්ත අක්කේ..චූටි දෝණියට හොඳින් exam එක ලියන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා??????????

    1. ? මහිංසා ?

      දෝණි ශිෂ්‍යත්වය ලියනවද….දෝණිට හොඳින් විභාගය සමත් වෙන්න හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ම පතනවා ….රත්නත්තරේ පිහිටයි …උසස් පෙල විභාගයට පෙනී සිටින සියලු ම දෙනාටත් විභාගය හොඳින් කරන්න විශිෂ්ට පුතිඵල ලබාගන්න හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ම පතනවා ….රත්නත්තරේ පිහිටයි හැමෝටම ?????

    2. ?සකලබුජං?(Dula2000)

      අනේ මට සමාවෙන්න මධු අක්කි.. වැඩත් එක්ක මගේ වයර් හැම එකක්ම මාරු වෙලා… අනේ චුටි දෝණි.. හොදට විභාගේ කරන්න මැණික… මතක ශක්තිය වැඩි වෙන වාසනාවන්ත දවසක් වේවා මගේ දෝණිට.. බුදුසරණයි මැණික…

      1. මදූ_දිල්ශා

        ඒකට කමක් නෑ දුලෝ? ආශිර්වාද කරාට පිං නන්ගා .ඔයාත් හොඳට විභාගෙ ලියන්න ඔනී හොඳද.ඔයාට දළදා සමිදු පිහිටයි ?

  47. Sleeping beauty

    මේ ඉරිදා ශිෂ්‍යත්ව විභාගෙ ලියන මදූ අක්කිගේ චූටි දෝනිට පාඩම් කරපුවා හොදින් මතක හිටලා,විභාගෙට ගොඩාක් හොදින්,කලබල නැතුව,බුද්දිමත්ව මූන දෙන්න ශක්තිය ,වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා..??

    ඒ වගේම ලබන සදුදා ඉදන් ඇරඹෙන උසස් පෙල විභාගෙට මූන දෙන දර්ශි නංගා,දුලා නංගා,සලා නංගා ඇතුලු හැමෝටම හොදින් විභාගෙට මූන දෙන්න ශක්තිය,වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..??

        1. thanks නංගා…බූබුවා හිටියනන් ඔයා අාව සතුටට නටයි මෙතන…ඔයා නෑ කියලා නහයෙන් අඬ අඬ හිටියෙ…????

          1. Sleeping beauty

            අනේ ඒමද අක්කී..හවස ගිනී එයිනේ..ආවම කීන්නකෝ මං ඇවිත් ගියා කීලා..එයාවත් මතක් කලා කියන්න ගොඩාක් ආදරෙන්.. හොදට පාඩම් වැඩත් කරන්න කීවා කියන්න..??

          2. හරි නංගා..පුලුවන් වෙලාවට එන්න පැටියෝ..

          1. Imasha Shehani

            නිදි දෙව්දුව දොයි ගත්තයි කියලා කියන්න එපා ඔන්න ?

          2. Sleeping beauty

            නිදි දෙව්දුව නම් කොයි වෙලෙත් මා ගාවමයි නංගා..රැයක් දවාලක් කීලා නෑ..??

          3. Imasha Shehani

            ????????
            ????????
            අක්කියෝ වෙනදා වගේම එන්න. විනෝදයෙන් සිටින්න.හාද? ?

          4. Sleeping beauty

            මාශා බබා..මං ඩේ කෙයා එකක් දැම්මා..චූටි බබෙක් එක්ක මං බිසී වෙලා අනේ..??

      1. චුට්ටන් සෙල්ලමක් අනේ…මේක කරන්න ලග ඉන්න ඕනා අක්කි…කුඹියානේ කීවෙ ඔයා එතකොට කූඹියෙක් කනවා වගේ කොනිත්තනවා….එච්චරයි අනේ…. ????

  48. දෙෙවයෝගයකින් නොවේදෝ
    හමුවුණේ අප හමුවුණේ….
    දෙෙවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමුවුණේ….

  49. Avi 1999 (kandy)?

    බියු …මගෙ මචි කොහොමද ඔයාට ….

    පීහු ,සදු අක්කි ,අයෙෂා අක්කි ,සමාදි අක්කි ,ගිනි, …… කො ඔයාලා

    ලොකු අයියනම් වැඩ ඇති නෙද පරිස්සමින් වැඩ කරන්ට අයියෙ .

    මදු අක්කි දොනිට හෙට exam එක හොදට කරන්න මතක ශක්තිය වර්ධනය වෙලා හොදින් විබාගෙට මුහුන දෙන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්ට කිය්ලා මම් ප්‍රාර්ථනා කරනවා ??

    සදුදා a/l කරන දුලා නංගි ,සලා නංගි,නවො නංගි ඇතුළු හැමොටම හොදට විභාග කරන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්ට කිය්ලා මම් ප්‍රාර්ථනා කරනවා ??

      1. Avi 1999 (kandy)?

        ඔව් සුදු ……ආව එකටනම් ගොඩාක් සතුටුයි මචි ?? pp එක ලස්සනයි හොදෙ …

  50. Imasha Shehani

    හෙට දින ශිෂ්‍යයත්ව විභාගයට පෙනී සිටින මදූ අක්කිගෙ චූටි දෝණියට ඉතාමත් සාර්ථක ලෙස විභාගයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා! පාඩම් කරපු සියලු දෑ හොදින් මතකයේ රැදී කිසිම අපහසුවකින් තොරව සැහැල්ලුවෙන් චූටි දෝණියට විභාගය මුහුණ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්න ඔන්න මන් හදවතින්ම සුබ පතනවා දෝණියේ.
    ???

    ඒ වගේම උසස් පෙළ විභාගයට මුහුණ දෙන දුලා අක්කි,සලා අක්කි, නවෝ අක්කි ඇතුළුව දග පවුලේ A/ L කරන හැම අක්කියෙකුට වගේම අයියලන්ට
    ඉතාමත් හොදින් විභාගයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.?? හොදින් විභාගයට මුහුණ දී විශිෂ්ඨ සාමාර්ථ ලබා ගෙන
    විභාගය අති උසස් ලෙස සමත් වෙන්න ඔයාලට හැකියාව ලැබේවා!
    All the best my sisters and brothers.??

  51. මදූ_දිල්ශා

    උඩු තොල ගාවට ලුණුදිය පිරුණා
    දැනෙන්නෙනැති තරමට
    දුවනව අඳුරේ
    තෙරපී තරගේ
    අතපත ගාගෙන
    නෑ කිසිවක් හඳුනන්නේ
    නෑ කිසිවක් වැටහෙන්නේ
    මා නොදැනිම හිත ඉල්ලන දෙය

    සැනසුම
    හොයනව යනයන් තැන
    සැනසුම
    දැනෙනවා ඇති තැන
    දෝරේ ගලායන සෙනෙහසමයි
    සැනසුම

    අපි ගැන
    දන්නවා නම් අපි හැම
    නුඹ ගැන
    දැනේවි පරතෙරටම

    මට විශ්වාසයි ඒ තැන
    තියෙනව සැනසුම
    වරදින තැන් හඳුනාගෙන
    ජීවත් වෙන අය ලබනවා විදිනව
    සැනසුම

    බැලුවම
    ඇලෙනව හැමතැන
    ගැලවුම ලේසිම නෑ
    ඇලුනම

    ගායනය= සේනක බටගොඩ

  52. Sleeping beauty

    දග පව්ලේ හැමෝම ගොඩාක් පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත්..නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාක් ඉන්නවනේ..මාව හොයපු හැමෝටම ගොඩාක් පින්..කොරෝනා අයෙත් පැතිරෙනවනේ..ඒ පැති වල ඉන්න අය විශේෂයෙන්ම ගොඩාක් පරිස්සම් වෙන්න..හැමෝම සතුටින් ඉන්න..තෙරුවන් සරනයි හැමෝටම ..❤️❤️

  53. මදූ අක්කගේ චූටික්කිට ශිෂ්‍යත්ව විභාගයට ඉතා හොඳින් මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ඒ වගේම උසස් පෙළ විභාගෙට මුහුණ දෙන මගෙ නංගිලා මල්ලිලා ඔක්කෝටමත් විභාගෙට හොඳින් මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා. නුවණට අධිපති ගණ දෙවියන් ඇතුලු සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජයක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    තෙරුවන් සරණයි…
    ජය වේවා…

  54. දිල් (නුවර)

    හෙට ශිෂ්‍යත්ව විභාගේ ලියන චූටි දෝනී හොදට විභාගෙට ලියන්න ඕන හොදද. දෝනීී ඉහළින්ම සමත් වෙයි බුදු සරණින්.

    එතකොට උසස් පෙළ විභාගේ ලියන නංගිලා මල්ලිලා හැමෝමත් හොදින් විභාගෙට මූණ දීලා ඉහළින්ම සමත් වෙන්න ඕන. අධිෂ්ඨානයයයි කැපවීමයි තමයි හැමදේම හොදද. අම්මගේ අප්පච්චීගේ බලාපොරොත්තු නැති කරන්න එපා. අද සමහර තැන් වලදි අපිට උන අතපසුවීම් නිසා පසුතැවීම් දුක් වෙන තැන් තියෙනවා.එහෙම වෙන්න නම් එපා මගෙ නංගිලා මල්ලිලා. හැමෝටම සුභ පතනවා මං හදවතින්ම.බුදු සරණයි

    1. දිල් (නුවර)

      මාව හොයපු මගෙ ලොකු අයියා, මගෙ අක්කිලා, මගෙ මචී තෑන්ක්ස් ඔයාලට.මං හොදින් ඉන්නවා. ඔයාලට කොහොමද. මේ දවස් වල වැඩ හෝ ගාලා. කොරෝනා වලින් පස්සේ වැඩ සෙට් උනා විතරනේ. පරෙස්සමින් ඉන්න හැමෝම.ආදරෙයි ගොඩාක්.බුදු සරණයි.

  55. Avi 1999 (kandy)?

    දිල් අක්කි පරිස්සමින් ඉන්න ඔයත් හරිද ආදරෙයි ගොඩාක් ඔයාටත් ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.