Katha Ahura

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් දෙවන කොටස | නවකතා

4/5 - (1 vote)

හතළිස් දෙවෙනි කවිය….

—————————————————————————————————————

මං එහෙමම ඇස් පියා ගත්තා..

අයියත් ඇවිත් බලලා ගියා.. වචනෙන් මුකුත් හිත රිදෙන්න නොකිව්වට මට දැනෙනවා අයියත් ඉන්නේ පුදුම වේදනාවෙන් කියලා…

ඇත්තමයි මං ඉන්නේ ලොකූ පටලැවිල්ලක.. මගේ හිත කියන්නෙම සර්ගේ තාත්තගේයි , මගේ අප්පච්චිගෙයි මරණෙට මේ කුඩු කේස් එක කොහෙන් හරි සම්බන්දයක් තියෙනවාමයි කියලා..

ඒත් ඒක හරියටම කියලා ඔප්පු කරන්න තරම් සාක්ශියක් මං ගාව නෑ..

ඒ දවස් වලයි මේ දවස් වලයි ලොකූ කාල පරාසයක් තියෙයි.. මේ අතර තුර කාලයේ කොච්චර නම් දේවල් වෙනස් වෙන්න ඇතිද..?

සමහරවිට මගේ අප්පච්චිගේ මිනීමැරුවා මේ වෙද්දි ජීවතුන් අතර නැතුවත් ඇති.. නැත්නම් දැං කුඩු බිස්නස් එක අත අරින්නත් ඇති..

නෑ.. එක්කෝ වෙන්න බෑ.. මොකද කුඩු වගේ සල්ලි උතුරන සල්ලි ආකරයක් අත අරින්න තරම් උන් මෝඩ නෑ..

ඒ යක්ශයෝ ටික තාමත් නිදහසේ ජීවත් වෙනවා ඇති.. උන් කරපු වැරදි වලට මගේ අහිංසක අම්මා හිරේ දුක් විදිද්දි..

සමාවෙන්න සර්..

මේ බැදීම මොකක් වුණත් ඒ වෙනුවෙන් මගේ පෑන කැප කරන්න බෑ.. ඔයාට වුණත් මගේ අම්මා මිනීමැරුවෙක්..

මගේ අම්මගේ නිර්දෝශි බාවය ඔප්පු කරන්න පුලුවන් වුණ දවසට මං ඔයාගේ ඉල්ලීම පිළිගන්නම්…

අම්මෝ… ඒවා.. මේවා හිතලම ඔලුව නිකන් චොකොලට් දාපු ඉදි ආප්ප පිට්ටු වගේ..

ඒ තරම් අජූත වෙලා…

ඔක්කොම කුණු හේදිලා යන්න කියලා හිතන් පැයක් විතර නාගත්තා..

අර මන්ත්‍රී කාරයගේ විස්තර හොයන්න ඕනී..

දවස් ගාණ නම් ඉක්මනට ගෙවිලා යනවා. ඒත් තාම මට මේ සිද්දි වල තියෙන සම්බන්දතාවය හොයා ගන්න බැරි වුණා..

කෑම කද්දි වුණත් ලොකු සහෝදරයායි මායි අතර ලොකූවට කතාවක් ගියේම නෑ… ඒකත් හොඳයි.. නැත්නම් මේ මියැසියා ඇදගෙන නෑවා වෙනවනේ…

අයියත් කාලා ඇදට යනකම් ඉඳලා මං ඔෆිස් රූම් එකට පැන්නා..

ලයිට් එකත් දාන් මං මුලු කාමරේම අවුස්සලා බැලුවා අප්පච්චි අන්තිමට හොයාගත්තු මාත් නොදන්න සාක්ශිය මොකක්ද කියලා..

ඒත් කියන්න කණගාටුයි පිංවතුනේ මෙලෝ දෙයක් හම්බුනේ නෑ…

මං අප්පච්චිගේ පුටුවෙන් වාඩි වුණා.. අප්පච්චිගේ මේසෙට ඔලුව තියන් ඇස් පියා ගත්තා..

අනේ අප්පච්චි.. උදව් කරන්නකෝ.. ඔයාගේ සඳු මේ යන්නේ වැරදි පාරකද අප්පච්චි…?

ඔයා අන්තිමට හිටියේ මේ ඔෆිස් රූම් එකේ.. ඔයා මැරුනෙත් මේ රූම් එකේමයි…

අප්පච්චි.. ඔයායි, මේ ඔෆිස් රූම් එකයි අතර එදා මොකක්ද වුණේ..?

උදව් කරන්නකෝ අප්පච්චි…

මටත් නොදැනිම මගේ උගුරෙන් ඉකියක් පිට වුණා…

එතකොටම කවුරුහරි මගේ ඔලුව අත ගෑවා.. මං ඇස් ඇරලා බලද්දි ලොකු සහෝදරයා….

“සඳු.. මටත් දුකයි සඳු.. ඒත් ඔහොම හිතුවක්කාර වුණාම හරි යනවද නංගී..”

මං එහෙමම අයියගේ ඇඟට හේත්තු වුණා..

අපි දෙන්නම එහෙම තුරුල් වෙලා ගොඩක් වෙලා අඬන්න ඇති.. හරියට පුංචි කාලේ පුංචි එවුන් වගේ..

එතකොටම මහ හයියෙන් වාහනයක් ඇවිත් ගේ ඉස්සරහ නතර කරා.. අපි දෙන්නම ගැස්සිලා මූණට මූණ බලන් හිටියා වෙන්න යන දේ හිතා ගන්න බැරුව…

ශුවර් මේ ඇවිත් ඉන්නේ මාව හොයන්න…

තප්පරයක් ගියේ නෑ උන් දොරට තඩි බාන්න ගත්තා..

සද්දේ හැටියට නම් උන් හිස් අතින් යන්න සූදානම් නෑ වගේ…

දෙයියනේ.. මොනවද මේ වෙන්නේ..?? මං පොලිසියට කෝල් ගත්තා.. ඒත් කවුරුවත් ආන්සවර් කරේ නෑ.. හදිසියට මගේ ෆෝන් එකත් බිමට වැටුණා…

නොහිතූ වෙලාවක අයියා මාව ළඟට ඇදලා ගත්තා..

“මං එළියට ගිහින් හැමදේම බලා ගන්නම්.. සඳු ඔයා ඔහොමම ඉන්න.. බය වෙන්න එපා.. මං ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ..”

මට අයියව නතර කරන්නයි ඕනි වුණේ.. ඒත් ඊට කලින් අයියා මාව මේ කාමරේ ඇතුළේ දාලා දොරත් ලොක් කරලා ඉවරයි..

අනේ අප්පච්චි.. මගේ අයියව ආරක්ශා කරලා දෙන්න.. එයාට මොනව හරි වුණොත් මට කවුරුත් නෑ..,

මේ හැමදේම මං හින්දා…

මං අඬ අඬම දොර ගාව වාඩි වුණා..

එකපාරම මුලු ගෙදරම අදුරු වුණා…

අයියා මේන් එකෙන් ඕෆ් කරන්න ඇති..

අරුන්ගේ කෑ ගැහැල්ල නම් තාම එහෙම්මයි..

මං පොළව අත ගගා ෆෝන් එක හෙව්වා..

දෙයියනේ සාලේ බඩු පොළවේ ගහනවා වගේ.. අයියේ.. ඔයා කොහෙද…?

දෙයියනේ.. සාලේ මොනාද වෙන්නේ..? අයියේ… මං කෑ ගගහා ඇඬුවා.. ඒත් මේ කාමරෙන් එළියට මගේ හඬ පිට වෙන්නේ නෑ..

විනාඩි විස්සක් විතර ගත වෙන්න ඇති…

අපිට උදව් කරන්න කවුරුවත් ආවේ නෑ.. අයියට මොනා වෙලාද කියන්න වත් මං දන්නේ නෑ…

පපුව වේගයෙන් ගැහෙනවා.. ඇස් වලින් කඳුලු නොනවත්වා කඩන් හැලෙනවා.. ඒත් අප්පච්චි..

කවදාවත් නොදැනුන තරම් ලොකූ අසරණ කමක් හිතට දැනෙනවා..

තවත් විනාඩි දහයක් විතර ගත වෙන්න ඇති..

හැමදේම නිමා වෙලා ආයෙම පරිසරයම නිහඬ වෙලා.. උන් ආපු වාහනෙත් යන්න ගියා…

අයියේ… අයියේ… මහ හයියෙන් මං කෑ ගහන්න ඇති.. ඒත් කටින් හඬ පිට වුණේ නෑ..

එකපාරටම මගේ ෆෝන් එක රින්ග්ස් යන්න ගත්තා.. මං බිම දිගේ අත පත ගාලා ෆෝන් එක අරන් කනෙන් තියා ගත්තා..

“සඳු,… තමුසේ හොඳින් නේද…?”

සංදේශ්… ඔව් සංදේශ් සර්…

“සර්………”

මට එච්චරයි කියාගන්න පුලුවන් වුණේ… ඊට පස්සේ මං කරේ අඬපු එක..

එයා ෆෝන් එක තිබ්බා.. සමහර විට එනවා ඇති..

මගේ ඔලුව ආයෙම පැලෙන්න වගේ.. හුස්ම ගන්නත් අමාරුයි වගේ..

අයියට සමහරවිට උන් ගහලා ඇති.. මං එහෙම්මම ඇම්බියුලම්ස් එකටත් කෝල් කරා..

විනාඩි දහයක් වත් ගත වෙන්න කලින් සර්ගේ වාහනේ අපේ ගේ ඉස්සරහ නතර වුණා..

ඒත් සාලේ මොනා වෙනවද කියලා මට පේන්නෙ නෑ මං දන්නේත් නෑ…

මං නැඟිටිලා ගිහින් දොරට ගහන්න වුවමනා වුණත් ඒකටවත් ඇඟට පණ තිබ්බේ නෑ..

අයියේ… අයියේ… සර්…

මං කෙදිරි ගාන්න ඇති..

එතකොටම ලයිට් ආවා..

ඇම්බුයුලන්ස් එකත් යන්න ගියා.. එතකොටම මගේ ඇස් පිය වුණා..

ඇයි අප්පච්චි අපිව බේර ගන්න ආවේ නැත්තේ..?

මට අන්තිමට මතක එච්චරයි…

මං හෙමින් ඇස් ඇරියා..

රේඩියෝ එකක යන සිංදුවක් කන ගාවින් ඇහුණා.. ඔලුව තාමත් කැරකෙනවා..

කොහෙද මේ.. පිළිවෙළක් නැති කාමරයක තිබ්බ සුව පහසු ඇඳක මං තනිවෙලා..

අත පය හොලවද්දිත් රිදෙනවා.. ඇදුම් රැක් එකෙන් බිම වැටිච්ච ඇදුම්, කොළ කෑලි පිරිච්ච මේසේ.. පරණ පත්තර පිරිච්ච ඇදෙන් ඉතුරු බාගේ..

අයියෝ මගේ ඔලුව…

දෙයියනේ.. එතකොටයි මට මතක් වුණේ මං අන්තිමට හිටියේ ගෙදර කියලා..

ඔව් අයියව හොස්පිටල් ගෙනියන්න ඇති.. අර මැර බල්ලෝ අයියට මොනවා කරලාද දන්නේ නෑ…

ආව්ව්ව්… මං ඇඳෙන් බහින්න ඕනි..

ඒත් ඇඟම තලා දාලා වගේ.. වේදනයි…

ආයෙම මට අර කරුම ලෙඩේ හැදුනද…?

“අයියේ.. අයියේ…”

මං පුලුවන් තරම් හයියෙන් ගිරිය යටින් කෑ ගැහුවා…”

————————————————————————————————————–

ඉතින් වස්තුලා කොහොමද…?

ඔන්න මියැසි කෙල්ල වෙනුවට ලොකු සහෝදරයා ඉස්සරහට පැනලා කෙල්ලව බේර ගත්තා…

ඊට පස්සේ මොකක්ද වෙන්නේ..??

මියැසි මොනවා කරයිද..?

හැමදේම හොඳින් විසදෙයිද…??

මං නම් මේ ඔක්කෝටම උත්තර දන්නවෝ..

ආදරෙයි වස්තුලා පැලෙන්න..

වැලෙන්ටයින් විශ් නම් මගෙන් නෑ….

ආදරේ කරන අයට මොකටද අනේ එක දිනයක්.. ලෝකෙට පේන්න ලව් කරන්න දිනයක් ඇති… ඒත් ළමායි ආදරේ කරන්න මුලු ජිවීතයම මදි…

ඊළඟ කවියෙන් හමුවෙමු….
බුදු සරණයි..!

437 thoughts on “❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස් දෙවන කොටස | නවකතා”

    1. අති උත්තම Fire ball ? බූබූ

      එක වූ ඔබට මාගේ හදපිරි උත්තමාචාරය වේවා ,රශී අක්කේ………..???

    1. Amesha Sonali

      ඕ ඕ..කැරකෙන කොට වැටේවි හිමින් අනේ..??..කෝ කෝ කේක්..මට චොකෝ ඕනි..මමත් දෙනෝ ලොලි පොප්..????????????????????????????????????????????????????????????????????????????…

      1. ?රශී ?

        ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????? ඔන්න පැට්ටෝ චොකෝ ගොඩාලියක්ම…ලොලි පොප් නැතිව අයිස්ක්‍රීම් එකක් වගේ ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ …..

    2. අති උත්තම Fire ball ? බූබූ

      බලාගෙන අක්කේ ,අඩි සෙරෙප්පු දාලා නටලා,කකුල් කඩාගෙන,බෙහෙත් තෙල් ගගා,කෙඳිරි ගගා ඉන්න වෙයි…….??????
      පරිස්සමෙන් අක්කේ ….?

      1. Amesha Sonali

        Oh god…ඔයාගේ කට නම් ..?..මෙන්න ඒ සූප්පු බෝතලේ වත් කටේ ගහන් ඉන්න බූබූ..?

      2. ?රශී ?

        ආයෙත් අහලා මල්ලි ඒම පෙරලුනොත් කියලා වැඩක් නෑ ඉතින් ….

  1. ?රශී ?

    අනේ මියැසිගේ අයියට කරදරයක්වත් වෙලාද….අපෝ මේ මියැසි කෙල්ල හින්දා අයියත් අනතුරේ අප්පා…සර් කෝමද වෙලාවටම කතා කලේ….ප්‍රශ්නයක් ඒකනම්…කලින් දැනගෙන හිටියා වගේනේ අප්පා….අයියට අනතුරක් නැතිව ඇති නේද…මදැයි දැන් ඉතින් හෙට වෙනකන් ඉන්න එපැයි මියැසිගෙ අයියට මොකද කියලා බලන්න…..

    ශුවර් එකටම මියැසි ඇත්තේ සර්ගේ ගෙදර වෙන්න ඇති….ඒත් ගෙදර අම්මා ඉන්නවනේ සර්ගේ….කොහෙද දන්නෑ ඉන්නේ….මටනම් හිතාගන්න බෑ අප්පා…….

  2. මට හිතෙන්නෙ ම්යැසිගෙ අයියට කරදරයක් නැතුව අැති කියලා..එ්ත් ඉතින් කියන්න බෑ හිතන එකක්වත් හරියන්නෙ නෑනෙ..සමහර විට මියැසිගෙ අයිය සර්ට කතා කරලා විස්තරේ කියන්න අැති..මියැසිව සර්කාරය හැංගුවවත්ද අර මැරයන්ගෙන් බේරගන්න..අනේ මන්ද prashna නම් ගොඩයි..එ්ත් ඉතින් හෙට වෙනකන් ඉන්න එපැයි එ්වා විසඳගන්න..මියැසිට වගේම මටත් මොනවට හරි shok උනාම කතා කරගන්න බැරි වෙනවා අනේ…
    ජේසු පිහිටයි නංග…

  3. කෝ අනේ මේ කස්ටිය…හොඳින් ඉන්නව නේද…නම් වශයෙන් අහන්නෙ නෑ…එක්කෙනෙක් හරි maga harunoth….
    ඔන්න උක්කුං අයියේ මාත් ඔයාගෙ channel එක subscribe කරා….

    1. ?රශී ?

      ඕඕඕඕඕඕඕඕඕඕඕ අක්කි හොදින් ඉන්නවා අක්කිට කෝමද ගොඩ කාලෙකින් දැක්කේ අප්පා…

      1. එ්කනෙ නංගා ගොඩකාලෙකින් නේද…ඔයා මහත් වෙලාද මන්ද…කෝ ඔයාගෙ ඉස්සරහ දත එ්කත් වැටිලා මේ ටික දවසට??

        1. ?රශී ?

          හලි නරකයි අප්පා මේ බෝලේ වගේ ඉන්න මගේ දතකුත් වට්ටලානේ යකූ…?????

    2. Amesha Sonali

      මම හොදින් ..අක්කිට කෝමද..

      ලොකූ ගේ chanel එක subscribe කලාද ..මරු මරු..??

        1. Amesha Sonali

          Oo..ඒමද…ඒ සිංදු මාර ලස්සනයි ..අහලා බලන්නකෝ..
          ………………………………………
          කාලුත් නෑ නේ..

        2. ?රශී ?

          මාත් sub කලා අක්කි video නම් පරණ ඒවා තියෙන්නේ අනේ…පෙම් සිතට විරාමයක්නම් තියේ ඔන්න…

    1. Amesha Sonali

      චතූ අක්කි..කෝ අනේ ඔයාගේ දිග කමෙන්ට්…ඔයා හොදින් නේද..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න මගෙ අක්කියෝ.
      .ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      1. අනේ සොරි එයා කලින් හිටපු කෙනෙක්ද දඟ පවුලේ… අනේ මම දන්නේ නැති නිසයි අලුතින් ද කියල ඇහුවේ… සොරී…

          1. Amesha Sonali

            නී අක්කි..මොකෝ මේ හිනාවෙන්නේ ?

          1. ?රශී ?

            හයියෝ පීහූ ගියාද ….මන් එනකොට ගිහින් එයා….????

          2. Amesha Sonali

            අඩන්න එපා අනේ..මාත් අඩනෝ…බලන්න ඊයේ මම රෑ තනියෙම්ම පැයක් විතර ඉදලා ගියේ..ඇඩුවේ නෑනේ..??..

            ලොලි පොප් එකක් දෙන්නම්..අඩන්න එපා හොදේ..චූටි අලි පැංචි මගෙ..???ඔන්න අත් දෙකට දෙකක්..

  4. Imasha Shehani

    මාධවී අක්කි, අද කතාව චුට්ටයි වගේ දැනෙන්නේ මට විතරද? ??
    කතාව එක දිගට කියවන්න තිබ්බනම් කියලා හිතෙනවා අක්කියෝ.එච්චරටම හරිම සිත්ගන්නා සුළුයි කතාව .??
    මියැසි කෙල්ලගෙ අයියණ්ඩියට මැරයෝ බරටම නෙලන්න ඇති නේද? එතකොට දැන් මියැසියා ඉන්නේ සoදේශ් සර්ගෙ ගෙදර වෙන්න ඕන.??? නේද අක්කි කොටේ.
    හ්ම් හ්ම්.ඔහොම යන්කො ඉතින්.අක්කිට ජය වේවා එහෙනම්.කරන කියන සියලු කටයුතු හිතන පතන අයුරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මාධවී අක්කියෝ.?????

  5. Amesha Sonali

    මාධි මගෙ අක්කියෝ…..

    අනේ මේ කතාව …මොනා කියන්න්නද කීලා මට තේරෙන්නේ නෑ අක්කියෝ…මියැසි , එයාගේ තාත්තා , අයියා , අම්මා , සංදේශ් සර් , එයාගේ තාත්තා , අම්මා ..අනේ මට කියාගන්න තේරෙන්නේ නෑ..අක්කි ලීන කතා හිතට වැදෙනෝ ගොඩක්..මේක ඉවරවෙන්න ලගයිනේ..මම අක්කිගේ කතා වල අහන්න ආස නැතිම වචනේ “නිමි.”..ඒ තරම් පිස්සු වැටිලා..කියවද්දි film එකක් වගේ මැවිලා පේනෝ..මම පොත් කියවන්නේ වින්දනයට විතරක් නෙමී..ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න..අක්කිගේ කතා වලින් ඒ දෙකම වෙනෝ….ඒකමයි මම මෙච්චර ආස..අක්කිගේ හැකියාවල් තවතවත් දියුණු වෙන්න කීලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..තෙරුවන් සරනයි මගෙ අක්කියෝ..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න හාද..

    මම අක්කි එක්ක කතා කරලම නෑ..එක දවසක් එන්නකෝ..plz plz plz….මගෙ අක්කියෝ…❤️

    ……………………………………………….
    දග බබාලා හොදින් නේද..
    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ …

    1. ඒකනම් සහතික ඇත්ත අමේශා කතාවනම් මාර ලස්සනයි.මම ඔයා කියපු එක අහලා කතාව කියවන්න ගත්තේ.ඒත් මන් දැනන් හිටියේ නෑ මේ කතාව ඇබ්බැහියක් වෙයි කියලා මන් ආයෙත් කියන්නේ කතාවනම් මාරම ලස්සනයි අක්කී❤❤ මන් අලුත්
      මන් ධාරා..

      1. Amesha Sonali

        හලෝ දාරා..ඔයාගේ මේල් එක පේන්නේ ලමයෝ..ඒක අයින් කරගන්න..plz…ඔව් ඔව් ලමයෝ..ඒක ලස්සනයි ..

        ඔන්න ලමයි..මේ මගේ හොද ම යාලුවා දාරා…එයා අලුත්..එයාව පිලිගන්න..

        ඔන්නා දාරා..සාදරෙන් පිලිගන්නවා අපේ දග පවුලට..??????..

      2. ?රශී ?

        ඒකනේ මාත් බැලුවේ අමේශා බෝලේ….ඔන්න ඒනම් මටත් නන්ගියෙක්නේ….ධාරා මැණික දග පවුලට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා… ….????????????????????????

          1. Amesha Sonali

            දාරා..කොහොමද ඉතින් ..අම්මෝ..ආව ගමන් හලි වගේ..??..ආ ලොලි පොප්..??

          2. අහ් ටැන්කූ ස්වීටී❤❤ ලොලිපොප් රහායී??

  6. Amesha Sonali

    කෝ අනේ මේ කස්ටිය…

    නම් වශයෙන් කිව්වොත් නම් විනාසයි..එක්කෙනෙක් හලි මග ඇරුනොත් මම ඉවරයි.ඒක නිසා පොදුවේ මතක් කලන්නම්..සූටි මම පව් නේ..

    කෝ මේ දග බබාලා..හැමෝම පරිස්සමෙන් ඉන්න හාද..ආදරෙයි ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..

    ටිකක් අපිව බලලා යන්න එන්නෝ..පව් නැද්ද..

    බලන්න ඔයාලගේ කෝලම් නැතුව මෙතන පාලු පිටියක් වගේ..එන්න හොදේ..???

    ලොකූ නම් වැඩ ඇති..බූබූ හොදින් නේද..එතකොට අක්කිලා කස්ටිය කෝ අනේ ..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..

    1. Amesha Sonali

      මම යනෝ ලමයි..??????..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න …ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ …

      ගොඩක් අය එන්නේ රෑට නේ..මම නෑ නේ රෑට….ටටා..

    2. ?රශී ?

      ඒකනේ නන්ගා පාලු වෙලා ඇප් එකම….කාලුත් නෑ අනේ…තනිවම කමෙන්ට් කරලා යනවා මාත් ඇයි අප්පා….හැමෝම හොදින් නේද….අනේ එන්නලාකෝ…..?????

        1. Amesha Sonali

          අම්මෝ…මගෙ හිමා අක්කි..ඔව් අනේ..නිවාඩු..කොහොමද ඉතින් මගේඅක්කි..??

  7. Amesha Sonali

    බූබූ..කොහොමද ඉතින් …මේ පරිස්සමෙන් ඉන්න හාද..ඔයා ගම්පහ නේ..ඒකයි කිව්වේ..

    1. අති උත්තම Fire ball ? බූබූ

      මං හොඳින් ඉන්නවා අමේශා නංගි,ඔයත් හොඳින්, පරිස්සමෙන් ඉන්න ,හොඳට ඉගෙන ගන්න …

  8. අති උත්තම Fire ball ? බූබූ

    දඟ පවුලේ ,හැම අස්සක් මුල්ලක් නෑරම,හැංගිලා හරි ,ජීවත්වෙන ජීවීන්ව මේ ජීවීයා ආදරෙන්,සාදරෙන්,ප්‍රේමයෙන් මතක් කරනවා….?????????????????????????????????????????????????
    උක්කුං ලොකු අයියේ ,පරිස්සමෙන් වැඩ ටික සාර්ථකව කරගන්න…
    මං දැක්ක ගත්ත පදක්කම්…සුභ පැතුම් අයියේ …..????

    උක්කුං අයිය,සංජු අයිය,අර්ජුන් අයිය, ස්ලීපින් බියුටි අක්ක,මහී අක්ක,සඳ අක්ක,දිල් අක්ක,සඳූ අක්ක,මදූ අක්ක, අයේෂා අක්ක,සකලේ අක්ක, රශී අක්ක,අවී අක්ක,මිනෝ අක්ක,පීහු අක්ක,දිසා අක්ක,ශෙනුලි අක්ක,රුවී අක්ක,සමාධි අක්ක,ප්‍රමෝද්‍යා අක්ක,සලා අක්ක,හිතේශි අක්ක,සඳශෙන් අක්ක,නොහදුනන්නී අක්ක,හිමා අක්ක,ලුවී අක්ක…..
    ඔන්න මතක් වුනු කට්ටියව මතක් කලා…
    මේ අක්කණ්ඩිලව අමතක වෙන්න ඉඩකඩ ඇති ,මොකද ගොඩක් ඉන්නවානේ…..??????
    ඒ වැඩිමල් සෙට් එක…

    දැන් අවස්ථාව ,අපේ මචංලයි,බාල සෙට් එකෙයි…
    සහන් පැතුම් ,දිල්ශාන් ,අමේශා නංගි ,අභී නංගි ,ඉමා සහෝදරී ,ඩෙවී සහෝදරී ,අමා සහෝදරී …..
    ( තව කවුද බොලේ ,මට අමතක වුනේ….????) ඒ අමතක උනු කට්ටියවත් මතක් කලා…

    මගෙන් වැරැද්දක් වුනා නම් ,තරහ නොවී සමාවෙන්න…????????
    සමාව දීම දේව ගතියක්ලුනේ….?

    එහෙනම් හැමදාම කට්ටිය සතුටින් ,පරිස්සමෙන් ඉන්න….
    එලඹෙන රාත්‍රියට ,සුභ රාත්‍රියක් වේවා…????????????????????????????????????????????????????????????

    1. Koheda koheda apu gaman duwanne.????
      Monda bubuwo oygen una weradi oyane ithin apiwa hinassala sathutin thiyanne..
      Wenda wage jolyen imu ane????

    2. ?රශී ?

      ඔහේ හිටු ගිනී ආව ගමන් කොහේ යන්නේ ඇ……අනේ මොන සමාවද මල්ලියෝ ඔයත් ගියාම පාලුයිනේ ….පුලුවන් වෙලාවක ඇවිත් යන්න එන්න….ගම්පහ නේද ඔයා..පරිස්සමින් ඉන්න මල්ලියෝ….තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ……??????????ආ සුභ රාත්‍රියක් හොදේ….හීනෙන් …..ම්ම්ම්ම්ම්ම් කාවද පේන්න කියන්නේ….එක්කෝ කාවවත් පේන්න ඔනා නෑ අලේ ඔයාවම පෙනුනානම් හරි….??????????

      1. අනා මාවත් මතක් වෙලා???..කොහොමද බූබු ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්ඩහොදේ ???

    3. Amesha Sonali

      අනේ බූබූ..ඔයා ගේ කමෙන්ට් එක නිකම් යන්නම යනවා වගේ..ඔයා නැත්තන් මෙතන පාලුයි නේ..පාඩම් වැඩ අතපසු කරගන්නේ නැතිව පුලුවන් වෙලාවට ඇවිත් ඔය හොදින් ද කීල කියන්න..හාද..හොදට ඉගෙන ගන්න..හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..?Gn බූබූවෝ…

  9. මදූ_දිල්ශා

    ලමායී…..ඔයාල කෝ….??
    මං නම් අද හුගක් බිසී උනා ?
    දවල් ආයි ඔලුව රිදෙන්න අරන් ටිකක් නිදාගත්ත ඉතින් එන්න උනෙත් නෑ…
    හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නව නේද?? හැම තැනම කොරෝනා කට්ටියම පරිස්සම් වෙන්න.
    මං දැන් යනවා පන්සල් .ගිහින් රෑට එන්නම්කො හොඳේ…
    මේක මෙහෙම පාලු කරන්නෙපා අයියෝ පුරන් වෙලා යයි
    හැමෝටම සෙත් පතන්නම් මං
    ආදරෙයි හොදේ❤️❤️❤️❤️❤️

    1. මදූ_දිල්ශා

      අර බිසී උනා කියපු තැන ඉමෝජිය අයින් කරගන්න හොදේ??

    2. ?රශී ?

      අනේ ආයේ අසනීප උනාද අක්කි…පරිස්සමින් ඉන්න අක්කියෝ බේත් ගත්තානම් හරි නේද…..පරිස්සමින් ගිහින් එන්න මගේ අක්කි….බුදු සරණයි දළදා සමිදු පිහිටයි …..?????????

    3. Amesha Sonali

      අක්කි..අසනීප උනාද..ඉක්මනට සනීප වෙන්න කීලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ???? …ආදරෙයි ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  10. අනේ මියැසිගේ අයියට මොනා වෙලාද දන්නෙ නැ. අද කතාව නම් මරු❤️?. ඊලඟ කොටස නම් දිගට ඔනේ.??❤️

    1. අසනීපෙන් ඉන්න අයට ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️. කොරෝනා නිසා ගෙදරට වෙලාම ඉන්න හැමෝම.scl nam naanee dan. Clzuth nanee. Parissamin inna hamoma. Ape lokuth parissamin wada karaganna??????

  11. අනේ මියැසිට අයියවත් නැති වෙයිද දන්නෑ???…ඒත් මියැසිව නවත්තන්න නම් බැරි වෙයි..ගොඩක්ලස්සනයි කතාව..film එකක් බලනවා වගේ මැවිලා පේනවා ?????????????????????????????????????????????????

    1. ?රශී ?

      හිමා අක්කි බෝලේ කෝමද ඔයාට …..සනීපෙන් පරිස්සමින් ඉන්නවා නේද ….

    2. Amesha Sonali

      හිම බෝලේ…??..පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..ඔයාලව දැක්කම පරන දග පවුල මතක් උනා..?

  12. ..Sandashen..

    කොහොමද මගේ දග පවුලේ හැමෝගේන්ම අහන්නේ පරිස්සමෙන් ඉන්නවද …සනීපෙන් නේද ඔක්කොමලා ……මම නම් ගොඩාරියක් දුකින් ඉන්නේ ලමායි ……අපිට ආයේමත් කොරෝනා අනතුර ඇඇවිල්ලා නේ……ගෙදරින් එලියට බහින්න වත් විදිහක් නැහැ ……. ඇදිරිනීතීය දාලානේ…..???????
    බුදු සරනයි දලදා සමිදූ පිහිටයි මගේ දග පවුලේ හැමෝටම ……පරිස්සමෙන් සනීපෙන් ඉන්න ……?????????????????????

    1. Amesha Sonali

      අම්මෝ..සදශෙන් අක්කි..කොහොමද ..පරිස්සමෙන් ඉන්න හාද..ආදරෙයි ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    2. ?රශී ?

      සදෙශේන් බෝලේ…කෝමද ඔයාට …..අනේ පරිස්සමින් ඉන්න මැණික …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..?????

  13. ?රශී ?

    නපුරු නිල් දෙනෙත් ලග
    ආල හැගුමන් අවදි වූ හැටි
    ආඩම්බර ඔය බැලුමට
    හිත නිතර ගැස්සුන හැටි
    දන්නවද මගේ පණ ඔබ
    හුස්ම තරමට නුඹ වටින හැටි…..

  14. නමක් නැති බැදීමක්
    අප අතර ඇති වෙලා
    කියන්නට බොහෝ දේ
    සිත් කොනේ සිර වෙලා
    මෑණියන් නිසා මගේ
    සියලු දේ අතැරලා
    ඉන්නවා කෙලස හෝ
    ඔබ ගැනම නොහිතලා…..

    මාධී අක්කියෝ හැමදාම වගේ අදත් කතාව සුපිරි. සුබ පැතුම් අක්කි. මේ වගේ තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න. බුදු සරණයි. ❤️❤️❤️❤️❤️

  15. අක්කලා අයියලා නංගිලා මල්ලිලා හැමෝම හොදින් ඉන්නෝද…….. ☺️☺️☺️☺️

      1. මදූ_දිල්ශා

        පීහූ බෝලේ….ඒ pp එක ??
        හැබැයි පුතී එක පාරටම දැක්කම හිත සූටිත්තක් ගැස්සුනා හොදේ?????

    1. මදූ_දිල්ශා

      මං ගැන අහපු,බලපු, හොඳ වෙන්න් කියලා ආශිර්වාද කරපු ඔක්කොටම පිං?
      හොස්පිට්ල් ඇඩ්මිට් කරපු මගෙ මාමවත් ඩිස්චාර්ජ් කරලා ගෙදර එක්ක ආවා.දැන් හොඳයි එයාට ආශිර්වාද කරපු හැමෝටමත් පිං?

      1. ?රශී ?

        අනේ ඒකනම් සතුටුම සතුටු ආරංචියක් අක්කි…..බුදු සරණයි අක්කියෝ මාමාට….දැන් ගෙදරනේ ඉන්නේ…පරිස්සම් උනානම් හරි…අක්කිත් පරිස්සමින් හොඳද ….

          1. මදූ_දිල්ශා

            දෝනියි දෝනිගෙ බලු තඩියගෙ දෝනියි?

          2. දොණි ස්පෙක්ස් යූස් කරනවද අක්කි…

          3. මදූ_දිල්ශා

            ඔව් නෙ.කොච්චර එපා කිව්වත් අඩු එලියෙන් පොත් කියෝනව.රෑට නිදා ගන්න ගියාම අපි බනී කියලා හොරෙන් කියවන්නෙ පොත්.දැන් බොඳ වෙලා පේන්නෙ

          4. මන් වගේමයි… මාත් එහෙම තමයි පොඩි කාලේ… මාත් දැන් ස්පෙක්ස් දානවා. මටත් බොද වෙලා පේන්නේ…

  16. මදූ_දිල්ශා

    මන්දාරමෙන් එහා…
    දෙව්දුවක් ඇති බලා…
    මට යන්න දෙන්න සියුමැලියේ
    සුවඳ සොය සොයා…
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා❤️❤️❤️❤️❤️❤️

    1. ?රශී ?

      සේපාලිකා මලයි
      සුදු පාට මීදුමයි
      හරි ලස්සනයි සුදුයි
      ඇත්තටම ඔබ වගෙයි….

  17. මදූ_දිල්ශා

    අලුතින් office එකට
    පේනා ඇහැට කනට
    Girl කෙනෙක් වැඩට ආවලූ
    ඒ සක්කර වට්ටම
    බැලුවම හැම තිස්සෙම
    ඔහෙත් එක්ක මුකුලු කරවලු
    දෙන්නගෙ මේ ලට පට
    ගිහිල්ල කනින් කනට
    Office එකම කතා කරනවලු
    දැනගෙන මේ විස්තර
    කට්ටිය එහා ගෙදර
    ගමටම පත්තු කරනවලූ

    එයා මෙයා අරය මොනවා කීවත්
    ඔයානෙ මගෙ රන්කඳ හැමදාමත්
    Office එකට කවුරු කවුරු ආවත්
    අහැක් ඇරලා බැලුවෙ නෑනෙ තාමත්
    ???

    1. මදූ_දිල්ශා

      ණය වෙලා හතර වටේ
      යන්නට ලෝකෙවටේ
      අලුත් ඇඳුම් අරගෙන දෙනවලු
      ඉදලා හිටලා මං ඇඳුමක්
      ඉල්ලූවාම මෙන්න බොලේ
      එතකොට සල්ලි නැහැල්ලු
      Cut එක දාල වැඩට
      රිංගලා hall වලට
      Box එකෙ කැරම් ගහනවලු
      මාසෙ පඩිය දාට
      ගිහිල්ලා hotel වලට
      එකීට pizza කවනවලු

      ඉදලා හිටලා pizza එකක් කෑවත්
      ඔයානෙ මගෙ දෝසි කැටේ තාමත්
      Office එකට කවුරු කවුරු ආවත් අහැක් ඇරලා බැලුවෙ නෑනෙ තාමත් ???

      1. ?රශී ?

        අලේ මටනම් තේරෙන්නෑ අප්පා…..මේවා අක්කි හදන ඒවද නැතිනම් තියෙන ඒවද අයියෝ….

        1. මදූ_දිල්ශා

          ඔච්චර දෙයක් මට ලියන්න පුළුවන් උනා නම් මාත් ලොකූ වගේ සින්දු ලියනවා?ඕක සින්දුවක් ෆනී සෝන්ග් එකක් යූටියුබ් එකේ බලන්න

  18. ?රශී ?

    මාත් යනවා අනේ….කවුරුත් නෑ…..පාලු සොහොනක් වගේ…..

    සිනහවෙන් කල් ගෙවන
    විහිලුවෙන් නිති රැදෙන
    දග පැටව් නැතිව අද
    පාලුයි මුළු ගේම

    තරහ වීලාද සැම
    මේ පැත්තේ නොඑන්නේ
    වේලාවක් නැතිවාද
    ආ විගස යන්නේ

    කලින් වාගේ ඉන්න
    හිත සතුට පුරවන්න
    පාලු බව දුරලන්න
    තනි මෙමට බැහැ තවම

    අසනීප හැමදෙනට
    සුව පතමි මුළු හදින්ම
    හැකි සැමට පැමිණෙන්න
    ඇරයුමක් තැබුවා ඔන්න……

    සුභ රාත්‍රියක් දග පවුලේ හැමෝටම …..චූටි අයියේ සුභ උදෑසනක් ඔයාට…..පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ….ආදරෙයි ගොඩාරියක් ….????????

    ආ බූබූ දාලා තියෙන නම් ලිස්ට් එකේම කට්ටියව මතක් කරනවා….හැමෝම හොදින් නේද….අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ……exam තියෙන නන්ගිලා මල්ලිලා මේ ලැබුණ කාලේ හොදටම ප්‍රයෝජනයට අරගෙන පාඩම් කරන්න….. …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම ………

    1. මදූ_දිල්ශා

      මහාමේරු පර්වතේ වගේ මේ මං ඉන්නවා කාටවත් පේන්නෑනෙ අම්මපා?

      1. ?රශී ?

        අනා මේ ඉන්නේ අක්කි…හයියෝ පර්වතේ කලුයිනේ අනේ අක්කි ඉන්නේ මේ කිරි කෑල්ල වගේ….

        1. මදූ_දිල්ශා

          කිරි කෑලි කිව්වෙ අර කන එව්ව නේද? අනේ අම්මෝ මේකෙ ඉන්න සෙට් එක මාවත් කාල දායි මෙයාලට කෑම කිව්වොත් ඉතින් මාව උනත් කයි

  19. ?රශී ?

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යා වෙවි
    තනියේ තුරුල් වී
    මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ලං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි..

        1. මදූ_දිල්ශා

          සමහර විට රශී ඒ බිස්කට් දැක්කෙ මල් වගේ වෙන්න බෑද??

          1. ඒක තමා නෙහ්…. දැවෙන ප්‍රශ්න ඒයි මේවා….?

          2. මදූ_දිල්ශා

            දැවෙන්න එපා අලු එකතු කරන්න මුට්ටියක් නෑ

          3. මදූ_දිල්ශා

            මුට්ටි නෑ රයිස් කුකර් එක තමා තියෙන්නේ ?

          4. ආ.. ඒමද… ඔයා මොඩ් ගෘහණියක් නෙහ්..?

          5. මදූ_දිල්ශා

            ඕ කොච්චර මොඩ්ද කියනවා නම් උයන්නෙත් මේකප් දාලා හයි හීල්ස් දාගෙන?

          6. මදූ_දිල්ශා

            හීල්ස් දාගෙන නටෝ නටෝ යන හැටිද?

          7. මදූ_දිල්ශා

            අනේ අම්මපා වෙන මවාගන්න දෙයක් නැද්ද බොලාට?

          8. තව තව ඒවා මැව්න. ඒවා කියන්න බෑ… මේක සමාජ මාධ්‍යක් නෙහ්..?

  20. මදූ_දිල්ශා

    මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
    රන් අරුනලු වැටිලා….
    අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
    ඉර මඩලට හැරිලා…..

    ඇල දොල වෙල ලිද ලන්ද හේන ළඟ ආදර බස් දොඩලා….
    කැකුලු වියේ පිපි අලාවන්ත කම
    කුරුලු තුඩක රැදිලා…..

    කල්‍යල් බල බල පෙරුම් පුරාගෙන උන්නු නැකත ලබලා…..
    පෙරමඟ එන ඔබ පිලිගන්නට අද ගෙදර කැවුම් උයලා…

          1. මදූ_දිල්ශා

            ඒක තමා කරුමෙ කියන එක පස්සෙන්ම එනවලුනෙ???

          2. මදූ_දිල්ශා

            එන්න ඒයි අපි මදුවැල් ටිකක් තලලා දාමූ ඌව එකට?

          3. මදූ_දිල්ශා

            ඇයි ….ඒනම් ලුනු කුඩුයි මිරිස් කුඩු ටිකකුයි දාමු?

          4. මදූ_දිල්ශා

            ඇයි අඬන්නෙ රිදෙයි කියලා ද

          5. මදූ_දිල්ශා

            ඔයා අහලා නැද්ද කතාවක් තියෙනවා වේදනාවකින් තොර වූ සතුටක් නෑ කියලා කිව්වලු ඉත්තාවෙක්ව කිස් කරපු හාවෙක්

          6. මම ඔය බෙහෙත් කියන වචනෙට කැමතිම නෑ…?

          7. මදූ_දිල්ශා

            කොයි කවුරුත් බෙහෙත් වලට කැමති නෑ අකමැත්තෙන් උනත් ඉතින් ගන්න වෙන වෙලාවල් තියෙනෝනෙ

  21. දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ
    සනසාලයි නලවාලයි ගයන ගීත අපේ
    හැඩවැඩ දාලා රස ගී ගයාලා
    සතුටු වන්න ප්‍රීති වන්න ඒන්න යාලුවේ

  22. තරු ද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කදුලින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ

      1. ඔයා ඉතින් මගෙ ලාමක ටින් ටින් වොයිස් එකට අපහාස කරල වැඩ වරද්ද ගන්න හදන්නේ…?

        1. මදූ_දිල්ශා

          ටින් ටින් සද්දෙන් බෙලෙක් සද්ද ඇහැනෙ නිසා තමා ඇබ ගහගන්නෙ

          1. අපේ අම්මත් ඕකම කියනව අනේ… ගිටාර් එක අරන් සින්දුවක් කියන්න හදන්නකොටම කියනව උබේ ඔය අඩවැඩියාව නවත්ත ගනින් කියලා…?

          2. මදූ_දිල්ශා

            ඒකනෙ මං වගේ නාද්දි බාතෲම් එකේ සින්දු කියන්න?

          3. මදූ_දිල්ශා

            මටම ගැලපෙන පිස්සියක්??? මං උයද්දිත් සින්දු කිය කියා නටනව?පිස්සුනෙ

  23. මදූ_දිල්ශා

    ඩෑෂ්බෝඩ් එකෙන් ධාරා නැමැත්තියක් දුටිමි…පොඩි හැදින්වීමක් කරන්න බබෝ ඔයා ගැන

  24. මේ ගුරු පාරේ මේ දොල අයිනේ
    අපේ රහස් ඇත සැගවීලා
    අපේ රහස් ඇත සැගවීලා

    පටු මාවත් වල දූවිලි අතරේ
    අපගේ ඉපැරැණි පිය සටහන් ඇත
    දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
    අපේ කතාවේ කෙටි පටුනක් ඇත

    ඉර හද ඇසුවා ඇල දොල දුටුවා
    අතිනත් ගෙන අපි දෙඩූ කතාබහ
    එනමුදු එදවස් සගවනු හැකි වේ
    ඉරට හදට ඇල දොලට කතා බැහැ

      1. මම කතා කරා ෂර්ලොක් හෝම්ස්ට… එයා වැඩේ බාර ගත්තා… මේ කොරෝනා හින්දා ටිකක් කල් යනව කීවා විසදන්න..?

        1. මදූ_දිල්ශා

          වොට්සන්ට මේ දවස් වල වැඩ වැඩි ඇති??? කොරෝනනේ උදව්වට එන්න බැරිව ඇති නේ

          1. ඔව් ඔව්. වොට්සන් මේ ටිකේ බිසී… මට මේ දැනුත් ක්තා කරා..?

          2. මදූ_දිල්ශා

            ඇයි කතා කරලා කිව්ව්ද ඔයාගෙ පිස්සු පෙති ටික වෙලාවට බොන්න කියලා ?

          3. හරියටම කීව ඔයා… ඔයානම් මාරයි ඈ… ?

          4. මදූ_දිල්ශා

            එහෙම තමා….මං දැන් ආශ්‍රේ කරන්නෙ මේකෙ අයනෙ ඉතින් දැන් දියුනු වෙලා ඉන්නෙ ?

  25. කැමීලියා මල් සුවදට
    සද කෙමි මත පා තිය තිය
    මගේ කුටියේ කවුළු දොරින්
    නිදි බින්ද දෑස ඒ
    සින්ඩරෙල්ලා…

      1. ඔව් ඔව් මන් දන්නවා… ඔයා අවදානයෙන් ඉන්නවද බලන්න ඒක මිස් කරල දැම්මේ..

          1. මදූ_දිල්ශා

            අපේ හබියා නම් කියන්නෙ ඒ උනාට මට මෙලෝ සිහියක් නෑ කියලා ?

          2. එහෙනම් ඉතින් ඒක ඇත්ත වෙන්න ඇති… එයානෙ ඔයා ගැන හොදටම දන්නේ..

          3. මදූ_දිල්ශා

            අනේද කියන්නෙ? මට සිහියක් නොතිබ්බ නම් කොරල තියෙයි එහෙනම්

  26. මදූ_දිල්ශා

    ලොකුත් නෑ?බුබුත් නෑ?
    සදුත් නෑ? දෝත් නෑ?
    සකලෙ නෑ?සුද්දා නෑ?
    හසිය නෑ?අවී නෑ?
    දිල් නෑ?මහී අක්ක නෑ?
    සඳ නෑ?මාෂා නෑ?
    සහන් නෑ? කුක්කා නෑ?
    සංජුව පැත්ත පලාතක නෑ?අමේෂ රෑට නෑ?ආයු නෑ?එකී මෙකී නොකී ඇත්තෝ බොහෝ දෙනා නෑ????

    ඔට්ටුයි ලොකූ නම් හොරාට කමෙන්ට් කියෝනව ශුවර්…බුබුත් ඒම තමා

      1. මදූ_දිල්ශා

        පීහු මේ මට මතක නැති නිසා අහන්නෙ ඔයා තාම ඉස්කෝලෙ යනෝද

          1. මදූ_දිල්ශා

            අහ්…ශරි ශරී….එතකොට දැන් මොකෝ කරන්නෙ ජොබ් එකක් කරනවද

          2. Hospitality Management කෝස් එකකට ඇප්ලයි කරල ඉන්නේ… තව Goethe එකේ german කෝස් එකක් පටන් ගන්න ඉන්නේ.. මේ කොරෝනා නිසා ඔක්කොම අඩ පණ වෙලා තියෙන්නෙ..

          3. මදූ_දිල්ශා

            ඒක හොඳයි …හොඳට ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් කරන්න.කවුරු කොහොම කිව්වත් අද ගෑනු ලමයෙක්ටත් ජොබ් එකක් හුගාක් වටිනව.මේ අත්දැකීමෙන් කියන්නෙ

          4. ජොබ් එකකුත් කරා කලින්. තාත්තගෙ යාලුවෙක්ගෙ කම්පැනි එකක. දැන් යන්නෙ නෑ..

          5. අනිවා අක්කි… අපේ අම්මත් ඕකම කියනවා. එයා මැරි කරාට පස්සෙ ජොබ් එකෙන් අයින් වෙලා. අදටත් එයා පසුතැවෙන්ව ඒක ගැන.

          6. මදූ_දිල්ශා

            එකඑක්ස්පීරියන්ස් එකටත් එක්ක එකත් නරකම නෑ හැබැයි අතට සල්ලි ලැබෙද්දි ඉගනීම අමතක වෙන්නත් පුළුවන් ඒක නිසා පරිස්සමෙන්

          7. ඒක නිසාම තමයි අක්කි නැවැත්තුවේ. මගෙ කැමැත්තට ගියේ ගෙදරින් එපා කියද්දිම. තාත්ත කැමති නෑ ජොබ් එකක් කරනවට.

        1. මදූ_දිල්ශා

          හාපෝ…..මීටරයක් නෙව් මීටර් පහක්වත් දුරින් ඉන්න මයෙ අම්මා?

          1. හිතින් ලං වුනාට ගතින් දුරස් නෙහ්…? එම නිසා බිය නොවන්න අක්කන්ඩිය.?

  27. සැනසුම සොයනවා යන යන තැන
    සැනසුම දැනෙනවා ඇති තැන
    ජීවිතය පුරාවට ලැබුනත් මදි සැනසුම

  28. සිහින දකින්නැති අහස උසට තනියම
    ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
    අහෙන දකින දේවල් කොතරම් තිබුනද
    හිතට දැනෙන දේවල් ඇයි මෙතරම් බර
    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක…

    1. ගුඩ් නයිට් මගෙ අක්කි..
      බුදු සරණයි…
      පරිස්සමින් ඉන්න…
      ??? ආදරෙයි ???

  29. කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින් ගෙන්
    කුමටද ආදරේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා

  30. සුභ රාත්‍රියක් වේවා මගෙ දඟකාර කොල්ලො කුරුට්ටො ගැටිස්සියෝ හැමෝටම….
    තෙරුවන් සරණයි…
    පරිස්සමින් ඉන්න හැමෝම…
    ??????????????

    අසනීප වෙලා ඉන්න දඟයන්ටත් ඔයාලගේ පවුල් වල අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…
    තෙරුවන් සරණයි…

    1. ලොකු අයියේ…
      සුභ උදෑසනක් වේවා ඔයාට…
      තෙරුවන් සරණයි…
      පරිස්සමින් ඉන්න…
      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  31. ගුඩ් මෝනින් කෙල්ලනේ…
    මල්ලිපැට්ව්නේ….????????❤️❤️❤️❤️❤️❤️
    .
    ගුඩ් ආෆ්ටර්නූන් 40 පැනපු උක්කුං බබෝ….. ???❤️❤️❤️❤️❤️???

    හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්තනා කරවා හිනාවෙලා සතුටින් ඉන්න හැමෝම ..

    වෙනදට වඩා ගොඩක් පරිස්සමෙන් කල්පනාවෙන් ඉන.හැමෝම….

    අද මුලින්ම නැගිටලා තියෙන්නේ මේ අහිංසක සෝස මලලු… ????? ?????????

  32. බුබු මල්ලි ,මදු අක්කි මාව අහලා තිබුනා…?????ආදරෙයිලු ඉතින් …..

    ඔන්න අනිත් බබාලටත් ආදරෙයි හලිදෝ…..???????

  33. Avi 1999 (kandy)?

    Good morning දගයො ඔක්කොට
    Good afternoon ලොකු අය්යෙ

    හැමොම පරිස්සමින් සතුටින් ඇති කීයල හිතනවා වෙලා ඉන්න අය ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා ?? හැමොටම ගොඩාක් ආදරෙයි…..

  34. Avi 1999 (kandy)?

    Good morning දගයො ඔක්කොට
    Good afternoon ලොකු අය්යෙ

    හැමොම පරිස්සමින් සතුටින් ඇති කීයල හිතනවා වෙලා ඉන්න අය ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා ?? හැමොටම ගොඩාක් ආදරෙයි…..

  35. Good morning පැටවුනේ…..????
    Good afternoon ලොක්කයියේ….

    හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි

  36. Imasha Shehani

    සුබම සුබ උදෑසනක් වේවා ! දග පවුලේ දග ගෙඩි හැමෝටම ?????????????????????????????????????

  37. Good morning hemotma???????????????
    Ukkum aiye good afternoon oyta?????????????
    Math pp ekk damma onna…
    madu akke oyta dan hodaida..
    Asnipa hemotma ikmn suwa pathnwa…

          1. හොඳින් ඉන්නව නංගා…ඔයාට කොහොමද….

          2. පීහු නංගා මං හංසිනීම තමයි හොඳේ…

          3. මන් දන්නවෝ….?
            මන් හොඳින් අක්කි බෝලේ…

    1. ?රශී ?

      අක්කි බෝලේ ගුඩ් මෝර්නින් ….අනා බව්වා පැටියා ශෝයි අක්කි….?????

        1. ?රශී ?

          අනේ….මන් පව්නේ අප්පා…අපේ පින්කියත් මේ වගේමයි චූටි කාලේ…

  38. මදූ_දිල්ශා

    පිස්සු මැනිකෙලා,පිස්සු නිලෙමෙලා ඔක්කොටම ගුඩ්මෝනින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    මේ දවස් ටික මට වැඩ වැඩී ඉතින් මං පුළුවන් උන ගමන් මේ පැත්තෙ එනවා.කට්ටියම පරිස්සමෙන් ඉන්න ඕනී❤️❤️❤️

    1. ගුඩ් මෝනින් ලොක්කක්කේ… පරිස්සමින් ඉන්න… බුදු සරණයි…???

  39. ගුඩ් මෝනින් වේවා දඟයෝ සැට් එකට…
    ලොකු අයියේ ඔයාට සුභ දහවලක් වේවා…
    තෙරුවන් සරණයි…
    පරිස්සමින් ඉන්න හැමෝම…???

  40. ?රශී ?

    ගුඩ් මෝර්නින් වස්තුලා හැමෝටම ….Good Afternoon චූටි අයියේ…??????

    1. ඔන්න මම ප්‍රොෆයිල් එක වෙනස් කරා… ඔයාලට මොනාදෝ උනා කීවනෙහ් කලින් එක දැකලා..?

      1. මට නම් මේක දැක්කහමත් මොන මොනවදදෝ වෙනෝ????
        (බූබු කොල්ල හිටියනම් ලුණු අැඹුල් අැතුව අහගන්න තිබුණා?)

      2. ?රශී ?

        ආව් ආව් ඒකනම් නියමයි….කල්පනා කලාට කමක් නෑ පයින්නේ ඒම නෑ අලේ…….???????

  41. Avi 1999 (kandy)?

    Good morning pihuමචි ,රශී අක්කි ,ඉමා නංගා,මදු අක්කි ,මිනොන් අක්කි ,ශෙනු නංගි ,සමාදි අක්කියො

    මිනොන් අක්කි ppඑක ලස්සනයි හොදෙ ??

    1. කලින් එකට මදූ අක්කයි රශී අක්කයි ගැස්සුනාලු…? පව් නෙහ් ඉතින් දැන් වයසයි නෙහ්.? ප්‍රෙශර් හැදුනොත් කියල ඔන්න මන් වෙනස් කරා..?

      1. ?රශී ?

        අන්න අරගෙන බුද්ධිමත් තීරණයක් රත්තිද බොන්නේ තුදූ……?????

  42. Avi 1999 (kandy)?

    අද කට්ටිය පේන්ටවත් නෑ නෙ අක්කියො ගොඩාක් අය අඩුයි .. ගිනි බොලෙ තාම නිදිද කොහෙද

    1. අනේ ඔව් නංගා…කට්ටිය අඩුයි තමයි..
      මදූ අක්කනම් busy කිව්වනෙ.
      ලොකු අයිය අාවනම් ඔකිකොමල කොහොම හරි එනවා.අයිය එන්නෙත් නෑනෙ..බූබුත් දැන් වැඩිය එන්නෙ නෑ….

      1. උක්කූං පුතා

        මම ආවේ නෑ කියලා දඟ පැටව් එන්නැතුව ඉන්නේ නෑ hansamali චූටි අනිවාර්යෙන්ම ඒවි….. ගොඩක් සතුටුයි ඔයාලා ඔක්කොටම මාව මතක් කරාට.. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ තෙරුවන් සරණයි

  43. Avi 1999 (kandy)?

    මදු අක්කි දොනිට ඉරිදා exam නෙ දොනිට මම් හදවතින්ම සුබ පතනවා අක්කියො ….

    ඔයාට සනීප නැ කීයල දැක්කා අක්කියො ඔයාටත් අසනීප වෙලා ඉන්න හැමොටම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මම්..

    මහීඅක්කි,සදු අක්කි ,සද අක්කි ,බියු මචි ,හංසි නංගි ,සදෙශාන් නංගි,සහන් මල්ලි ,සංජු අයියා, දිල් අක්කි ,දුල්,අක්කි ,සකලෙ නංගි, නිරො අක්කි ,අබි නංගි,නවො නංගි ,අමා නංගි නම් නොකියුනු හැමොම පරිස්සමින් සතුටින් ඇති කීයල හිතනවා

  44. Avi 1999 (kandy)?

    ලොකු අයියෙ ඔයාත් පරිස්සමින් සතුටින් ඇති කීයල හිතනවා හරිද ??

    1. මන් ගිහින් එන්නම්… ? ලෝ…
      හවස් වෙලා එන්නම්… බායි…
      පරිස්සමින් ඉන්න…
      තෙරුවන් සරණයි..

          1. අැත්තමයි..එ්ව මටනම් කිරි රසයි…
            මං 5 වසරෙ ඉද්දි අපේ පන්ති භාර මිස් අපේ මුලු පන්තියටම පුන්නක්කු කන්න දුන්නා…අැත්තමයි…

          2. ?රශී ?

            හෑ අක්කි ඇත්තමයි පුන්නක්කු කනවද…..

  45. මදූ_දිල්ශා

    විභාගේ තමා අපේ අභාවේ????

    කියලා දූ කියනව??

    ලමායි….

    කෝ බොලාලා….

  46. Avi 1999 (kandy)?

    මටත් හිතෙන්නෙ අම්මාට එහෙම හිතෙනවා ඇති කීයල මිනොන් අක්කි

  47. උක්කූං පුතා

    මගේ පුන්චි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා

    #වෙලාවකට_ එහෙමත්_හිතෙනවා

      1. උක්කූං පුතා

        පිස්සුවක් ඇතැයි ලොකු අයියා නැව ගිලුනත් බෑන් චූන් ???

  48. උක්කූං පුතා

    කොහොමද මගේ දඟ සෙට් එක මෙච්චර මාව හොයන එකේ ඇවිල්ලා යන්නැතුව ඉන්න බෑනේ…බැඳීම් වලින් අයින් වෙලා තනියම ජීවත් වෙන්න තීරණය කරපු නිසා ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඉතින්… මගේ දඟ සෙට් එක ගැන සතුටුයි හොඳේ ..

    ඒවගේම මධු නංගිගෙ චූටි දෝණිට.. ශිෂ්‍යත්වය කරන අනිත් පුතාලටත් දුවලටත්. ශිෂ්‍යත්වය හොඳින් කරන්න මතකය , ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… දළදා සමිඳුගේ පිහිට ලැබේවා

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ හරිද තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම… ලෙඩ වෙලා ඉන්න ඔක්කොටම ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    1. ඔයත් පරිස්සමට ඉන්න අයියෙ..පුලුවන් වෙලාවට අැවිත් යන්න එන්න…

    2. අති උත්තම Fire ball ? බූබූ

      ආ… මේ ඇවිල්ලා ඉන්නේ නායකතුමා….???
      අයියත් පරිස්සමෙන් ඉන්න ..

      1. උක්කූං පුතා

        මගේ දඟ පටව් ටික මෙච්චර හොයද්දි මට එන්නැතුව ඉන්න බෑනෙ ඉතිං

    3. ?රශී ?

      ආ චූටි අයියේ.මේ ඇවිත් තියෙන්නේ….බැදීම් වලින් අයින් වෙලා තනිවම ඉන්න තරමට සැනසීම සතුට වැඩි අයියේ….ප්‍රශ්න අඩුයි..ඒත් එහෙම ඉන්න එපා…තනි වෙන තරමටම හිතේ දුකත් වැඩි වෙනවා….සතුට ගේන බැදීම් ළග සතුටින් ඉන්න… ඒ බැදීම් ඈත් කරගන්නැතිව….

      පරිස්සමින් ඉන්න අයියේ….වෙලාවක් ලැබුණ ගමන් ඇවිත් යන්න එන්න …බුදු සරණයි ඔයාට….

    4. යේ යේ…? ලොකු අයියා ඇවිල්ලා…?
      හැබැයි ඉතින් මන් එද්දි ගිහින්.?
      කමක් නෑ ඉතින්…? ලොකූ පපරිස්සමින් ඉන්න හරිද…
      තෙරුවන් සරණයි ඔයාට…???

  49. Sandu 1995 thanamalwila

    Good ආෆ්ටර්නූන් දඟයිනෙ.. මෙහෙ සිග්නල් අඩු නිසා අයි මිස් යූ..

    ලොකූට ගුඩ් නයිට්.. හරිද මන්දා.

    හැමෝම හොදින් පරිස්සමෙන් ඉන්න හොදේ.. මන් පුලුවන් වෙලාවට එන්නම්..

    1. ?රශී ?

      වී මිස් යූ ටූ අක්කි බෝලේ…පරිස්සමින් ඉන්න හොඳද …..ගන්නකෝ අනේ සිග්නල් පෙට්ටියක්ම….???
      බුදු සරණයි මගෙ අක්කියෝ ….?????

    2. අති උත්තම Fire ball ? බූබූ

      හරි අක්කියා…
      හර්මයිනි අක්කත් පරිස්සමෙන් සතුටින් ඉන්න

  50. Sandu 1995 thanamalwila

    ..මදූ අක්කිගෙ දෝනියට හොදින් විභාගෙට ලියන්න පුලුවන් වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..

  51. අති උත්තම Fire ball ? බූබූ

    කූ මේ කත්තිය….???
    දකින්නවත් නෑනේ බොලේ….???
    කත්තිය බිතී ඇති නේද….???
    හලි දුකයි…???
    පාලුයි මේ ලාලුවෝ නැතුව…???

    1. අති උත්තම Fire ball ? බූබූ

      අපි එද්දිම යනවා නේද සැඟවිලා….???
      අසරණ මා තනිවීලා
      මේ මොහොතේ ….

          1. ඉන්නො..කුඩයක් නම් නෑ අල කොළයක් තීනව දෙන්නද..

          2. අති උත්තම Fire ball ? බූබූ

            අල කොල හොඳා,විලි වහගන්න…..??????

  52. අති උත්තම Fire ball ? බූබූ

    මදූ අක්කගේ දුවට ,ශිෂ්‍යත්වය හොඳින් කරන්න ශක්තිය ලැබේවා….
    සකලේ,දිසා අක්කලාටත් උසස් පෙල විභාගයට හොඳින් කරන්න ශක්තිය ලැබේවා …
    ( ඒ අය හැර තවත් අය සිටීද ,විභාග කරන ???)

    කෝ මේ අපේ නිදි කුමාරි අක්ක..???
    දැක්කෙම නෑනේ…..????

    1. එ්කනෙ බියුටි නංගා එන්නෙමෙ නෑ නේද..busy අැති මොනවට හරි..

        1. අති උත්තම Fire ball ? බූබූ

          ඔව්…
          එක දවසක් අපි ඒ පැත්තේ ගියා ,එදා ඔයා food city එක ගාව හිටියේ ,කතා කලේ නැත්තේ ඒ කාලේ අපි අඳුරන්නෙ නැති නිසා…

          1. අා…අැත්තද.මං ඔය හපුටු කොල්ලො දිහා බලන්නෙ නෑනෙ ඉතින්????

          2. Fire ball ? බූබූ

            අපිත් බලන්නෙ නෑ ,ඒත් ඉතින් ,අටපට්ටමේ ඉන්න ඕනේ කෙනෙක් පාරෙ දැක්කම,ටිකක් කොන්පියුස් උනා…????
            ඒකයි ,බැලුවේ,නැත්තං අපිත් බලන්නෙ නෑ ??

          3. දුකයි දුකයි දුකා………….යි????????????????????????

      1. අති උත්තම Fire ball ? බූබූ

        නෑ ,දැක්ක ගමන් මං රැවටුනානේ ,මේ ඉන්නේ මදුරි ඩික්සිත් කියල……….???

          1. අති උත්තම Fire ball ? බූබූ

            ඒක තමා එච්චරටම අවුල්…???
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            ..
            .

            .

            .

            .

            .
            .

            නෑ ,අක්කේ ඔයා ලස්සනයි ,හරියට මිනෝ අක්ක වගේ ???

  53. ?රශී ?

    මධූ අක්කිගේ දෝණියට ශිෂ්‍යත්වය හොදටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …….
    එතකොට සකලේ ,නවෝ නන්ගා ඇතුලු විභාග ලියන සියලූම දෙනාට හොදටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..
    හැමෝටම බුදු සරණයි දළදා සමිදු පිහිටයි …???????????

  54. Fire ball ? බූබූ

    රශී අක්ක,අවී අක්ක,පීහු අක්ක,මදූ අක්ක ඇවිල්ලා හිටිය නේද ….
    කොහොමද ඉතිං …
    අනික් අයට කොහොමද ඉතිං …

    1. Fire ball ? බූබූ

      මං යනවා මිනෝ අක්කේ ,
      පරිස්සමෙන් ඉන්න …
      බායියියියියියියියි ???
      අනික් අයටත්…??????????????????????

      1. හරි බුබුවෝ… ?
        බුදු සරණයි…
        පරිස්සමින් ඉන්න…
        වෙලාවක්.ආවොත් ඇවිත් යන්න එන්න් මල්ලි…???

  55. ලොක්කක්කේ….
    අපේ චූටික්කිට විභාගෙට හොඳින් මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.
    ????????????
    ඒ වගේම උසස් පෙළ විභාගෙට ඉන්න නනංගිලා මල්ලිලා ඔක්කෝටමත් හොඳින් විභාගෙට මූණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල කරනවා.
    ????????????
    තෙරුවන් සරණයි…
    දෙවි පිහිටයි…
    ජයෙන් ජයම වේවා…

    1. කවුරුත් නෑනේ… එහෙනම් ඔන්න මාත් ගියා..
      බායි…
      පරිස්සමින් සතුටින් ඉන්න…
      තෙරුවන් සරණයි

  56. මදූ අක්කියො දුවට විභාගෙ හොඳට ලියන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා??????????????????
    දුලා නංගටයි දිසා නංගටයි තව exam ලියන හැමෝටම සුභ පතනවා??????????????????????

  57. Avi 1999 (kandy)?

    මාත් දුලා නංගටයි ,නවො නංගිටයි exam ලීයන හැම නංගියෙක්ටයි මල්ලියෙක්ටයි හොදින් විභගෙ කරන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්ට කිය්ලා ප්‍රාර්ථනා කරනවා ??

    ලොකු අයියත් ඇවිත් ගිහින් නෙද පරිස්සමින් ඉන්න ලොකු අය්යෙ පුලුවන් වෙලාවක ඇවිත් යන්න එන්ට හොදෙ …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.