Nuwi

I like read and write story

ලොකූ | කෙටිකතා | කතා අහුර රචක

සුදු පාට වතුසුදු මල් ටික යටටම.. නිල් පාට කටරොළු උඩින් වටයක් යවලා ඊට වඩා චූටි රවුමක් තද රෝසපාට හෙන්දිරික්කා මල්වලින් අහුරනවා.. තාම හවස නිසා සේපාලිකා මල් පිපිලා නෑ.. කමක් නෑ.. අලුත් රෝස පාත්තියෙත් මල් පිපිලා තිබුණා.. ඒවයින් මැදට තියන්න රෝසමල් කඩනවා.. අද හවස පූජ කරන්න මල් වට්ටිය කැඩුවෙ මම.. පංති ගිහින් අක්කා එනවද කියලා මග …

ලොකූ | කෙටිකතා | කතා අහුර රචක Read More »

බිස්කට් | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020

වැස්ස.. හීනියට පටන් අරන් දැන් අනෝරාවක් වෙලා.. මම වැස්සට පුදුම තරම් ආසයි.. ආදරෙයි .. වැස්ස බලන්න..වැස්සෙ තෙමෙන්න.. වැස්ස කිව්වම ඒක වෙනමම පිස්සුවක්.. කෙල්ලොනේ….. ?? වැස්ස දිහා බලන් ඉඳපු මගෙ ඇස් වලින් එළියට පැනපු කඳුලු බිංදුවක් හිමීට මූණ දිගේ ගලාගෙන ගියා.. අඬනවා කියන්නෙ මට හරි නුපුරුදු දෙයක්..ඇත්තටම මට අඬන්න තරම් ලොකූ හේතු තිබිලා නෑ..අඬනවා කියලා එහෙම …

බිස්කට් | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020 Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.