කතා අහුර රචක

දුන්‍යා | 02 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

02 දිගහැරුම නිලමේ අඩි පොලවේ හප්ප හප්පා කියවනවා නෙතුන් කාමරයේ සිට නිහඬව අසා සිටියේ ඔහු කුමක් කරන්නට සැරසෙන්නේද යන්න දැනගැනීමට ය.. කුමාරි තම සැමියා කියන දේට මීට වඩා යමක් කීමට මැදිහත් නොවී මුනිවත රැක්කේ මේ වෙලාවෙ තමා කුමක් කීවත් වැඩක් එය හරහට සිට තමා වෙත වැරැද්ද දික් වෙන බව ඇය දන්න නිසා ය. නිලමෙගේ කේන්තිය …

දුන්‍යා | 02 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

❤️සිහින දෙව්දුව❤️ | නව වන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක

09 වැනි සිහිනය ??????????????????? “අනේ අයියේ..මාව බේරා ගන්නකෝ..අනේ ප්ලීස් ..මගෙ කකුල රිදෙනවා හොදටම..” “නංගි..මොකද මේ වුනේ..අනේ ලේ ගොඩක් එනවා කකුලෙන්..” “අනේ මාව හැප්පුනා..බයික් එක නතර කරන් නැතුව දිගටම ගියා..මගෙ කකුල හොදටම රිදෙනවා අයියේ..” “කෝ ඔහොම ඉන්නකෝ..අපි ඔයාව හොස්පිටල් අරන් යන්නම්..ඒ දිනුවා..නංගිව අල්ලපන්..” මං කෙල්ලව අත් දෙකට අරගෙන එහෙම්මම දිවුවේ නුවර හොස්පිටල් එකට.. කැම්පස් එකේ අද …

❤️සිහින දෙව්දුව❤️ | නව වන සිහිනය | ?නවකතාව? | කතා අහුර රචක Read More »

හොල්මන් නිවස | කෙටි කතා | හොල්මන් කතා

 හොල්මන් නිවස? ” ෂික් , මේ වෙලාවට තමයි යකා නඟින්නේ” එකවරම කඩාපත්වූ වර්ෂාවත් සමඟ තම යතුරුපැදිය කිසිදු හේතුවකින් තොරව නතර වූ නිසා චාමික පසු වූයේ තරමක කනස්සල්ලකිනි. ඔහු තමාටම බැන වදිමින් අතුරු මාර්ගයේ තමා සිටි ස්ථානය අසලම තිබූ නිවස දෙසට ගමන් කරන්නේ යතුරුපැදියද තල්ලු කරමිනි.. ” බලන්නකො අන්කල් වෙලාවටම වැස්සක් කඩාගෙන පාත් වුනානේ .. ඒ …

හොල්මන් නිවස | කෙටි කතා | හොල්මන් කතා Read More »

බිස්කට් | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020

වැස්ස.. හීනියට පටන් අරන් දැන් අනෝරාවක් වෙලා.. මම වැස්සට පුදුම තරම් ආසයි.. ආදරෙයි .. වැස්ස බලන්න..වැස්සෙ තෙමෙන්න.. වැස්ස කිව්වම ඒක වෙනමම පිස්සුවක්.. කෙල්ලොනේ….. ?? වැස්ස දිහා බලන් ඉඳපු මගෙ ඇස් වලින් එළියට පැනපු කඳුලු බිංදුවක් හිමීට මූණ දිගේ ගලාගෙන ගියා.. අඬනවා කියන්නෙ මට හරි නුපුරුදු දෙයක්..ඇත්තටම මට අඬන්න තරම් ලොකූ හේතු තිබිලා නෑ..අඬනවා කියලා එහෙම …

බිස්කට් | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020 Read More »

සුභ ගමන් | කෙටි කතා |කෙටි කතා අහුර රචක

පාන්දර හතරයි වෙලාව… එලාම් එකේ සද්දෙට ඇහැරුනාට කුස්සියට ගිහින් තේ එකක් හදා ගන්නවත් ඇඟට පණක් තිබ්බේ නෑ මට.. රෑ පුරාම කට ගොන්නක් බීගත්තු නිමේශ්ගේ ආශාවන් ඉශ්ඨ කරලම ඇඟ තලා දාලා වගේ.. ඇඟට කොච්චර අමාරුකම් තිබ්බත් දවල් වෙනකම් නිදාගන්න මට කොහෙද නිදහසක්.. බැරි බැරි ගායේ කුස්සියට ගිහින් වතුර උණු කරලා ගෙදර හැමෝටම තේ හැදුවා.. අම්මට තේ …

සුභ ගමන් | කෙටි කතා |කෙටි කතා අහුර රචක Read More »

?? දෙව්ලි ??| තෙවන හමුව| කෙටි කතා| කතා අහුර රචක

මම හොස්පිට්ල් එකට ඇවිත් රිසෙප්ෂන් එකෙන් ඉමේෂා ගැන ඇහුවම කිව්වෙ එයා තාම තියටර් එකේ ඉන්නෙ දෙව්ලිත් ඉමේෂා ලග ඉන්නවා කියලා…… එහෙමම මම දුවගෙන ගියේ තියටර් එක ලගට……. එතනට වෙලා එහෙට මෙහෙට ඇවිද ඇවිද මම බලන් ඉදියෙ තියටර් එකේ දොර දැන් ඇරෙයි දැන් ඇරෙයි කියලා…. ඒ විදිහට පැය දෙකකුත් ගෙවිලා ගියා…. මට ඉවසිල්ලක් නෑ මගෙ සුදු …

?? දෙව්ලි ??| තෙවන හමුව| කෙටි කතා| කතා අහුර රචක Read More »

මිනිස්සු |කෙටි කතා| කතා අහුර රචක| තුන්වෙනි කොටස

මතකය විරාජ් ගුණතිලක(අයියා) සතියක් ගියතැන මල්ලි අපිව දාල යන්න ගියා.තවමත් විශ්වාස කරන්න බැරි වුනත් ඒ දේ වුනා.මල්ලි මැරිලා. අපිට ආරංචි වුනා ඩොක්ටර් නලින් ෆර්නැන්ඩෝ අපිට බැනල එලවගත්තට පස්සෙ දවසෙ ආපහු ඇමරිකා ගියා කියල.අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රටට සතපහක සේවයක් නොකර පිටරටටම කඹුරන අවංක ශ්‍රී ලාංකිකයෙක්. මනුස්සකමක් ගෑවිලාවත් නැති ඒ වගේ මිනිස්සුන්ගෙන් රටකට මොන …

මිනිස්සු |කෙටි කතා| කතා අහුර රචක| තුන්වෙනි කොටස Read More »

මිනිස්සු|පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා| කතා අහුර රචක

“කොහොමද බාප්පෙ දැන් තත්ත්වය?” “ඔහෙ ඉන්නව පුතේ.පුලුවන් විදිහට ජීවත් වෙනවා” “නංගි කෝ සුදත් මල්ලි?” කුස්සියෙ අක්කෙ.පුතාගෙ ස්කූල් බෑග් එක ලෑස්ති කරනවා.ෂර්ට් එකත් මැදල තිබ්බා” ඒ වචනත් එක්ක අපි තුන්දෙනාම නිශ්ශබ්ද වුනා අවුරුදු දහයක් ගිහිල්ලත් තාමත් අක්කා පුරුදු විදිහමයි කියල දැනගත්තම අම්මගෙ මුනත් අදුරු වුනා අම්මයි මමයි බාප්පලාගෙ දිහා ආවෙ පුංචිගෙ සුව දුක් දැනගන්න තියෙන ඕනකම …

මිනිස්සු|පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා| කතා අහුර රචක Read More »

නුඹ විතරක් |දෙවෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*නුඹ විතරක්* *( කෙටි කතාව )* *‎02 කොටස* පෝරුවෙ චාරිත්‍ර ඉවරකරලා අපි ටිකවෙලාවකට පස්සෙ වෙඩින් බුෆේ එක පැත්තට ගියත් හිතේ තිබුනු සතුට නිසාම මට පොඩ්ඩක්වත් බඩගිනි දැනුනෙ නෑ.ඒත් නදිත්ගෙ බලකිරීමටම මට පොඩ්ඩක්හරි කන්න වුනා.කට්ලට් එකට ගෑරුප්පුවෙන් ඇන ඇන හිටපු මට ෆොටෝ ගහන කෙනා නදිත්ට කවන්න කිව්වම මම ගෑරුප්පුවෙ ඇනපු කට්ලට් එක නදිත්ට ලංකලා.නදිත් හිනාවෙවීම මගේ …

නුඹ විතරක් |දෙවෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

නුඹ විතරක් |පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*නුඹ විතරක්* *( කෙටි කතාව )* *‎01 කොටස* ලා තැඹිලි පාටින් මුලු අහස පුරාම එක එක විදිහට කැටයම් මවද්දි කුරුලු රෑන් පිටින් අහසෙ එක පැත්තකට ඉගිලුනේ දවස නිමාවෙලා නවාතැනක් හොයන්න යනවා වගෙයි.බටහිර අහසෙ ගිලෙමින් තිබුනු ඉර හරියට ගිනි බෝලයක් වගේ ලා කහ පාටින් රැස් විහිදෙව්වා.ඒත් එක්කම හමාගෙන ආපු හුලගෙ තිබුනු අමුතුම පහස මගේ ඇග පුරාම …

නුඹ විතරක් |පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

පූජකවරිය | 01 කොටස | කෙටි කතා | හොල්මන් කතා

#පූජකවරිය වියරු අදහස් ගැලපීම -අනූ ගජනායක 01 කොටස ………………………………………………………………………………………………………………………………………………… ලොකු කුණාටුවක් එන්න වගේ යන්නෙ මැඩම්…. ටැක්සි රියදුරා පැවසුවේ අලු පැහැති පරිසරය දෙස බලමිනි. මහාමාර්ගය දෙපස ඈතට ඈතට පැතිර තිබෙන මුඩු බිම් අලු පැහැයකින් වැසෙමින් පැවතුනි. ඉක්මනට යමු….මට නගරෙට යාගන්න පුළුවන් උනොත් ඇති කුණාටුවට කලින්….කෝච්චියට නැගගත්තොත්…………. මැඩම් පාර්ක් බැලුවෙ තමාට ආසන්නයෙන් අසුන් ගෙන සිටින තරුණිය දෙසයි. …

පූජකවරිය | 01 කොටස | කෙටි කතා | හොල්මන් කතා Read More »

අත්භුත පසුම්බිය | හොල්මන් කතා | කෙටි කතා |කතා අහුර රචක

—————————————————————————————————————————————- “අම්මෝ… මගේ ඔළුව..” උදේ පාන්දරම ඔළුව පැලෙන්න තරම් කැක්කුමයි.. එක අතකට එහෙම නොවුණොත් තමයි පුදුමේ… ඊයේ මගේ බර්ත් ඩේ පාටිය.. එකම දුවනේ මං.. ඉතින් ඔෆිස් එකේ යාළුවන්ටයි, තාත්තගේ යාළුවෝ ටික දෙනෙක්ටයි කියලා ගෙදර පොඩි පාර්ටියක් ගත්තා.. පොඩියට පටන් ගත්ත පාර්ටිය ඉවර වෙද්දි රෑ දෙකවත් වෙන්න ඇති.. නින්ද ගියේ කීයටද කියලවත් මට මතක නෑ… දවල් …

අත්භුත පසුම්බිය | හොල්මන් කතා | කෙටි කතා |කතා අහුර රචක Read More »

මාරක හෝරාව | හොල්මන් කතා | කෙටි කතා

මම නෙතුලි යොහන්සා. මගේ ගම ගාල්ල උනත් මං දැන් ඉන්නෙ කොළඹ. අම්මගෙයි අප්පච්චිගෙයි බල කිරිල්ල නිසාම මම english course එකක් කරන්න තීරනය කලා. ලංකාවේ සුප්‍රසිද්ධ ගුරුවරයකු යටතේ මෙයවුනු මේ පාඨමාලාව කරන්න වුනේ මට බෝඩිම් වෙලා. මම හැරුනම මාත් එක්ක තව girlsල තුන් දෙනෙක් නතර වෙලා හිටියා. එදත් වෙනද වගේම කෝර්ස් එක ඉවර වෙලා බෝඩිමට ආපු …

මාරක හෝරාව | හොල්මන් කතා | කෙටි කතා Read More »

සුදු හංසි|කෙටි කතාව|කතා අහුර රචක

ඩෝං……. ඔව් පෙරහැර පටන් ගත්තා…ඒ ඇහුනේ පළවෙනි වෙඩිල්ලෙ හඩ…ඒ හඩ මාව අවුරුදු 6 ක අතීතෙට අරන් ගියා වගේ දැනුනා… මට මතකයි සුදු නංගි…අදින් අවුරුදු හයකට කලින්…මතකයි මට ඒ දවස..2013.8.13…මගෙ ජීවිතේ වෙනස් කරපු ඇස දෙක මට හම්බුනා…මේ දළදා හාමුදුරුවෝ ඉදිරිපිට..ඒත් මං උඹ දිහා බැලුවෙ සංසාරේ උඹ ලග නවතින්න පෙරුම් පුරාගෙන නෙවෙයි සුදු නංගි… අර බලපන් අතන …

සුදු හංසි|කෙටි කතාව|කතා අහුර රචක Read More »

හොල්මන් සමග හැබැහින්| කෙටි කතා | හොල්මන් කතා

1977 දී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතෙක්‌ රජ කළ පාර්ශ්වය පරාජයට පත් විය. පරාජයට පත් අයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ රාජ්‍ය සේවකයන් වෙත බලයට පත් කණ්‌ඩායම නිර්මාණය කළ ශාපයේ චණ්‌ඩ මාරුතය හමා එන්නට වූහ. ගහෙන් ගෙඩි එන්නාක්‌ මෙන් හිටි හැටියේ තැන් තැන් වලට මාරු කෙරිණි. පවුල් ජීවිත කඩා වැටුණි. ආර්ථික අගාධයකට ඇද වැටුණි. …

හොල්මන් සමග හැබැහින්| කෙටි කතා | හොල්මන් කතා Read More »

අමුතු ආදරයක් | 1 කොටස | කෙටි කතා | කතා අහුර රචක

Chapter 1 – 1 එකා..යි….දෙකා….යි… මං හෙමීට ඇස් අරින්න ට්‍රයි කලා….. අනේ අම්මෝ… මගේ ඔළුව.. ,හරියට නිකන් කළු ගලක් ඔළුව උඩින් තියලා වගේ…., ටික ටික මට ඊයේ රෑ පාටි එකේ දේවල් මතක් වුනා.. ෂා………..! මගේ බෙඩ් එක අද මාර සනීපයි.. අලුත් ෂීට් එකකුත් දාල.. ටිකක් ඉන්න…! මොනවා හරි වෙනසක් තියෙනවා..? මොකක්..!! මේ මගේ ඇද නෙමෙයි.. …

අමුතු ආදරයක් | 1 කොටස | කෙටි කතා | කතා අහුර රචක Read More »

ඉටි පහනින් ආ මාරයා | 3 කොටස | කොටස් වශයෙන් පළවන කතා

ඉටි පහනින් ආ මාරයා ?පස්වන ඉටි පහන ? (අවසන් ඉටි පහන ) කෙටි කතාවකි එක් වරම මාගේ දුරකතනයේ වාදනය වූ ගීතයද නැවතී ගියේය. ‌”පුතේ ..මොකද වුනේ දොර අරින්න.කෝ……………………………………..” ‌මට ඇසුනේ අම්මාගේ හඩයි .. ‌ ‌”අම්මේ දොර ඇතුලින් ලොක් වෙලා …………” ‌මා එසේ කීවේ.මා හට සිදු වූ සිදු වීම කිව්වහොත්.ඇය බියවන නිසාය ‌ ‌”කොල්ලො ඔහොම ඉන්න …

ඉටි පහනින් ආ මාරයා | 3 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

ඉටි පහනින් ආ මාරයා | 1 කොටස | කොටස් වශයෙන් පළවන කතා

ඉටි පහනින් ආ මාරයා ?තෙවන ඉටි පහන ? කෙටි කතාවකි අනේ දෙවියනේ ……….,මාගේ කිරි ආතාව මා නොදැක තිබුනත් ඔහුගේ නම අසාතිබුනි. “සුවාරිස් අප්පුහාමි ” යනුවෙන් මරන පෝස්ටරය තුල සදහන් විය.එහි ඇතුලත් වූ ජායාරූපය මා මීට පෙර දැක ඇත.. ඒ කොහේදිද ? ,ඒ නම මාගේ කිරි ආතාගේ …මා කල්පනා කරද්දම “ඔය තියෙන්නේ කිරි ආතාගේ මරන පෝස්ටරය …

ඉටි පහනින් ආ මාරයා | 1 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

මරණයේ දොරටුව | සිව්වන දොරටුව | හොල්මන් කතා

මරණයේ දොරටුව සිව්වන දොරටුව හිම්සර මොකෝ යාලුවො එක්ක? මාව මුණගැහෙන්නද? හේමාලෝක හාමුදුරුවෝ මගෙන් ඇහුවේ අපි දොර ළගම හිටගෙන හිටිය නිසා වෙන්න ඇති . හාමුදුරුවනේ අපි හාමුදුරුවෝ මුණගැහිලා කතා කරන්න ආවේ.. කියලා මම හාමුදුරුවන්ට වැන්දා.. උදේනක , ශානක , රවිෂාන් ඒත් එක්කම වැන්දා . හදිසි දෙයක්ද? මේ පොඩි කලබලයක් වෙලා පුතාලා ..කියලා හාමුදුරුවෝ ඇහුවේ අපේ මූණ …

මරණයේ දොරටුව | සිව්වන දොරටුව | හොල්මන් කතා Read More »

ඉටි පහනින් ආ මාරයා | 1 කොටස | කොටස් වශයෙන් පළවන කතා

ඉටි පහනින් ආ මාරයා .. ?පලමු ඉටි පහන? කෙටි කතාවකි මා නමින් තසිදු සදකැලුම්‍ ය.මාගේ පියා බැංකු මැනේජර්වරයෙකි.මව ගෘහණියකි.මා හට අවුරුදු 4ක් වයැසැති කුඩා නැගනියක්ද සිටී.මේ සිදුවීම වන විට අවුරුදු 16 ක් වයසැති තරුනයෙකි………………………………………………………………………… දිනය ,2018 .8. 8 වේලාව,උදෑසන 08.08 ස්තානය ,අපගේ නිවසෙහි ආලින්දය (දෙමහල් නිවසකි,මාගේ නිදන කාමරය පිහිටියේ ඉහල මහලේය.) ට්‍ර්ං ට්‍රිං ……………………………………………………………………………………….. “කොල්ලො …

ඉටි පහනින් ආ මාරයා | 1 කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.