කතා අහුර රචක තරගය 2020

සුදු නෝනා ❤ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

“සුදු නෝනා මන් ආසම හපුතලේට.අපි ආයෙම එමු ” “❤ඇයි ඔයි තරම් ඔයා අපේ ගමට ආස” හිතට ආපු ආපු පුරුදු කටහඬ මතක් වෙද්දිම බිදිලා ගියේ ඈතින් ඇහෙන කෝච්චියේ එන්ජින් එකේ සද්දෙට වඩා අපේ උන්ගෙ කෑ ගැහිල්ලට.හරියටම අවුරුදු පහකට පස්සෙ ආයෙමත් හපුතලේට පුරුදු ශීට් එකේම හැබැයි උඹ නැතුව යාලුවො එක්ක.කොයි තරම් මතක අමතක කරලා ඉන්න හැදුවත් මොකක් …

සුදු නෝනා ❤ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

දුමාරය | හොල්මන් කතා | කතා අහුර රචක තරගය 2020

දුමාරය ( නිර්මාණාත්මක වෑයමකි) හෝරා තුනක් පමණ නොනවත්වාම යතුරුපැදිය ධාවනය කල තාරක නුදුරින් වූ තැඹිලි කඩය අසල නතර කලේ ගමන් මහන්සියත් ඇති වූ පිපාසයත් මකා ගැනීම සඳහාය. මෙතෙක් වේලා පිටට හේත්තු වී සිටි තම ⁣බිරිඳ යතුරුපැදියෙන් බැසගත් විගස දෑත් දිග හරින අයුරු ඔහු දුටුවේය. ඔවුන් විවාහ වී තෙමසකට වඩා කල් නොවුනි. ලැබුණු පළමු නිවාඩුවෙන්ම මධූෂා …

දුමාරය | හොල්මන් කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

පළමු අයිතිකාරයා | කෙටි කතාව | කතා අහුර රචක තරගය 2020

අද අපේ ගෙදර හැමෝම සතුටින්. මගේ පළමු පත්වීම වෛද්‍යවරියක් විදිහට හම්බුණේ අද . ඒත් මගේ හිත දුවන්නේ අතීතයට. මේ සතුටෙ පළමු අයිතිකාරයා ළඟට මගේ නම සනුමි. අපේ අම්මා කියන විදිහට මං ටිකක් ලස්සනයි. කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරම්. මට ඉන්නෙ අම්මයි අයියයි. අයියා තමයි මගේ රණ්ඩු කෙක්ක ?? නංගී…. නංගී… ඒ අපේ අයියා උදේ පාන්දර …

පළමු අයිතිකාරයා | කෙටි කතාව | කතා අහුර රචක තරගය 2020 Read More »

සරසවියේ කතාව❤ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

සරසවියේ කතාව. ජිවිතේ ගොඩ යන්නම් පාඩම් කරලා කැම්පස් පලයන් ඒ කාලෙ ටියුශන් සර්ලා කියපු කතා අහලා අනගතේ ගැන හීන පුරවගෙන විශ්වාස කරලා කැම්පස් එකට ආවට exams.assignment.viver.presentation.හැම එකක් අස්සෙම හිර උන ජිවිතේට දැන්නම් ඇබ්බැහී වෙලා.අනාගතේ බලපොරොත්තු එක්ක ජිවිතේ හීන දිහා බලාගෙන හැමදේම ඉවසන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්නම දෙයක් නැති වෙලා.මේ හැමදේම අස්සෙ අමාරුවෙන් ගෙවුන ජිවිතේට එකම …

සරසවියේ කතාව❤ | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

?? සුදු රෝස…?? |කතා අහුර රචක තරගය 2020

????? සුදු රෝස..?????? (ආදරණීය හිත් දහසක් වියෝ ගින්නෙන් දවා අළු කළ අඳුරු නිමේෂයේ ජීවිතයම අහිමි කරගත් එක ප්‍රේමවන්තයෙක්ගේ කදුළු කතාව……) ?????????????????????????????????????? මම කාර් එක ඉස්සරහින් තිබුණ අරලිය ගහක් පා මුල නතර කළේ කනත්තට යන්න එකපාර හිත හදාගන්න බැරි නිසා.. මම එහෙමම කාර් එකේ සීට් එකට හේත්තු වෙලා ඇස් දෙක තදින් පියාගත්තේ ඇස්වලට ඉනුව කදුළු ඔහේ …

?? සුදු රෝස…?? |කතා අහුර රචක තරගය 2020 Read More »

හුලවාලි | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020

✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️ උදෑසනම අවදි වූ සමාධි සැබවින්ම අවදි වූයේ අම්මාත් තාත්තාත් කතා බහ කරන ශබ්දයෙනි. පාසල් නිවාඩුව ලැබී තිබූ බැවින් සමාධිත් ඇගේ නිවුන් සොයුරිය සදනිත් අලුයම අවදි වීමේ හදිසියකින් තොරව සිටි අතර උදෑසන හත පසුවන තෙක්ම අවදි නොවූහ.තමන්ගේ අනෙක් පස නිදා සිටින සදනි දෙස බැලූ සමාධි ඇයට පයින් ගැසුවාය. “ආවු මෝඩි” “Good morning” “නිදා ගන්නවකෝ.වද නොදී” …

හුලවාලි | කෙටිකතා | කතා අහුර රචක තරගය 2020 Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.