?ඒන්ජල්?

?ඒන්ජල්? | 40 කොටස | නවකතාව

68 කොටස ” අයියා…! එන්න ඇතුලට…” මම එහෙම කිව්වම දොරත් ඇරගෙන අයියා ඇතුලට ඇවිත් මගේ කාමරේ පුරාම බැලුවෙ එයාගෙ ඔලුව හරව හරව. ” ඇයි ඔහොම බලන්නෙ ? ” ” නෑ …මේකද ඔයාගෙ කාමරේ ? හැබැයි මගේ කාමරේ ඉස්සරහටනම් පේන්නෙ නිකන් අදුරු ගුහාවක් වගේ..” ” අනේ…ඇත්තද…අදුරු ගුහාව වගේ පේන්නෙ ඉතින් ඔයා ඉන්න අර වාසභවන තමයි..” ” …

?ඒන්ජල්? | 40 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 39 කොටස | නවකතාව

කෑම කාලා ඉවරවෙලා මම අවිරුවත් ඇදගෙන ඉස්සරහ මිදුලෙ බංකුවට ආවා.ඩෙවිලුත් අපි පස්සෙන්ම ආවා නැට්ට වන වන.අපි බංකුවෙන් වාඩිවුනාම ඩෙවිල් වත්තට ආපු කුරුල්ලන්ගෙ පස්සෙන් පැන්නුවා.මම ඒ දිහා බලාගෙන ඉන්නකොට අවිරු මගේ අත අරගෙන එයාගෙ උකුලෙන් තියාගත්තා.මම වටපිට බැලුවෙ අම්මවත් එනවද කියල බලන්න.නෑ නෑ .කවුරුවත් හිටියෙ නෑ .දර්ශන පථය පැහැදිලියි.මම ඊටපස්සෙ බැලුවෙ අවිරුගෙ දිහා. ” අවිරු ” …

?ඒන්ජල්? | 39 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 38 කොටස | නවකතාව

” මොනවා…! එයා තාත්තව බ්ලැක්මේල් කලා..? ” ” ඔව් මැණික ..අශ්වින් ගැන දැනගෙන හිටියෙ එයා විතරයි .තාත්තා ඒ දවස්වල හදාගෙන තිබ්බ නම කැත කරනවා කියලා එයා තාත්තව බය කලා.එයාට සල්ලි නැතිවුනාම අපේ ගෙදර එන්න පටන් ගත්තා.මේ දේ හැමෝටම හෙලිකරනවා කියලා අපෙන් සල්ලි ගත්තා.” ” ජරා ගෑනු කෙනෙක් අම්මා..ඇයි එයා එයාගෙම අයියට එහෙම කලේ..? ” ” …

?ඒන්ජල්? | 38 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 37 කොටස

65 කොටස මමත් ඇස් පියාගෙනම එයාව බදාගෙන ඉන්නකොට මට ඇහුනෙ නැන්දගෙ කටහඩ. ” ඕහ්…හරිම ඉමෝෂනල් අවස්ථාවක්නේ..මෙතන ඉන්න අය ගත්තම මගේ විතරද කොහෙද ඇස්වල කදුලු නැත්තෙ..ඇත්තම කිව්වොත් මං මීටවඩා දෙයක් මෙතන වෙයි කියලා බලාපොරොත්තු වුනා..මදි මදි..හොදටම මදි…ආශියෝ මොකද මේ අයියව බදාගෙන අඩන්නෙ..ආහ්..මටත් පිස්සු..මෙයාව හම්බුනේ සෑහෙන්න කාලෙකට පස්සෙනෙ..හරි හරි..දුක බෙදාගන්නකෝ..” අම්මා මංගලා ආන්ටිව බදාගෙන අඩද්දි මම මෙච්චර …

?ඒන්ජල්? | 37 කොටස Read More »

?ඒන්ජල්? | 36 කොටස | නවකතා

64 කොටස ” ඔයා කොහොමද මුලින්ම දැනගත්තෙ ඔයාට තව සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවා කියලා…ඔයාට හම්බුනා ඩයරි එකක්..එහෙම නේද…? ” ” ඔව්..ඒත් ඔයා කොහොමද ඒක දන්නෙ..? ” ” ඔයා හිතුවද ඔයාගෙ අම්මා ඒක ඔයාට අහුවෙන්න තියයි කියලා..නෑ දරුවෝ නෑ ..කීයටවත් ඔයාගෙ අම්මා එහෙම කරන්නෙ නෑ ..” ” එහෙනම් කවුද ඒක එතනින් තිබ්බෙ.?” ” වෙන කවුද …

?ඒන්ජල්? | 36 කොටස | නවකතා Read More »

?ඒන්ජල්? | 36 කොටස | නවකතාව

දොර ලගින් ඇහුනු ඒ කටහඩට අපි හැමෝම නැගිට්ටෙ ඒ කවුද කියල බලන්න.මම නැගිටිද්දි මගේ අත වැදිලා අශ්වින් අතට ගහ ගහ ඉදපු ඉන්ජෙක්ෂන් එක වැදුනෙ එයාගෙ කකුලට.අශ්වින් නැගිට්ටෙ මටත් රව රව.. ” සතුටු සාමිචියේ වගේ..තව පවුලෙ කෙනෙක් එකතුවුනාට කමක් නෑනෙ ” ඒ ආපු කෙනා ගෑනු කෙනෙක් කියලා මට තේරුනේ කටහඩින්.එයා දාගෙන හිටපු සෙරෙප්පුවල ටොක් ටොක් සද්දෙත් …

?ඒන්ජල්? | 36 කොටස | නවකතාව Read More »

?ඒන්ජල්? | 35 කොටස | නවකතා

” න්..නෑ ..නෑ අම්මා..මේ අවිරු අහනවා ඔයාට මෙච්චර රසට උයන්න පුලුවන් වුනේ කොහොමද කියලා.මටත් කියනවා අහලා ඒ වගේ ඉගෙන ගන්නලු.” මම නැගිටලා කියද්දි අවිරුත් ඔලුව හෙලෙව්වෙ හිනාවෙවී.ඒත් මට තේරුනා ඒ හිනාව බොරු හිනාවක් කියලා. ” ආ…ඒකද…මං මෙයාට කියල දෙන්නම්කො ” අම්මා හිනාවෙවී එහෙම කියලා එයාගෙ කාමරේට ගියාම අවිරු මගේ අතින් ඇද්දා. ” ඇයි බොරු කිව්වෙ …

?ඒන්ජල්? | 35 කොටස | නවකතා Read More »

?ඒන්ජල්?| 34 කොටස | නවකතා

අශ්වින්ට සිහිය එනකන් එයාගෙ ලගින් වාඩිවෙලා හිටපු මමයි අශ්වින්ගෙ අම්මයි ගැස්සිලා ගියේ එකපාරම අපේ පිටිපස්සෙන් ඇහුන කටහඩකින්.අශ්වින්ගෙ අම්මා නැගිටිද්දි මමත් බිමින් නැගිට්ටෙ ඒ කවුද කියලා බලාගන්න. ආපු කෙනා දැක්ක ගමන් මගේ ඔලුවට ආවෙ එදා බැල්කනි එකේදි අශ්වින්ගෙ අම්මත් එක්ක කාර් එකෙන් බැහැපු ඒ පිරිමි කෙනාගෙ රූපය..ඔව්..මං හිතන විදිහට එයා තමයි අශ්වින්ගෙ තාත්තා.. අශ්වින්ගෙ අම්මා දිහා …

?ඒන්ජල්?| 34 කොටස | නවකතා Read More »

?ඒන්ජල්?|තිස්තුන්වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??තිස් තුන්වන දිගහැරුම ?? මටයි එයාටයි වුනේ මොකක්ද කියලා එකපාරටම තේරුනේ නෑ .ඒත් එයා මගෙයි මම එයාගෙයි මූනු දැක්කට පස්සෙ අපි ගියේ ඉතින් අපේම ලෝකෙකට. මම බලන් හිටියෙ අවිරුගෙ මූන දිහා වුනත් එයා බලන් හිටියෙ මගේ තොල් දිහා.මම මගේ අත හෙමින් තිබ්බෙ මම හපපු එයාගෙ බෙල්ලට. ” රිදෙනවද ? ” මම හෙමින් අහද්දි එයා …

?ඒන්ජල්?|තිස්තුන්වන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|තිස්දෙවන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??තිස්දෙවන දිගහැරුම ?? ” ඔයා කියන්නෙ මට මේ බෙඩ් ශීට් එක ඇදන් ඉන්න කියලද ? ” ” ඔව්..” ” ඔයා ඉස්සරහා ? ” ” ඔව් ” ” අනේ මටනම් බෑ .ඊටවඩා හොදයි තෙත පිටින්ම මේක ඇදන් ඉන්නවා ” මම කිව්වෙ ආයෙත් පුටුව ඇදලා වාඩිවෙලා. ” ඔයා මගේ ඉස්සරහ තමයි මේක ඇදන් ඉන්නේ..ඒත් මට ඔයාව …

?ඒන්ජල්?|තිස්දෙවන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|තිස් එක්වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??තිස්එක්වන දිගහැරුම?? අපි හිටියෙ වැවක් මැද තිබුනු පොඩී දූපතක වගේ.හෝටලේ තිබ්බ තැනත් එක්ක අපි හිටපු තැන යාවෙලා තිබුනෙ පාලමකින්.ඊටවඩා මම කිසිදෙයක් දැක්කෙ නෑ තිබුනු කරුවල නිසා.ඒත් එක්කම අවිරු , ” රෙඩීද ඒන්ජල් ? ” ” හ්ම්ම් ” මම නොඉවසිල්ලෙන් කිව්වා. ” එහෙනම් ත්‍රී…ටූ….වන්….සප්‍රායිස්….! ” එකපාරටම අපි හිටපු තැන හතරවටින්ම එලියවෙන්න ගත්තෙ බිම පුරාමයි එතන …

?ඒන්ජල්?|තිස් එක්වන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|තිස්වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??තිස්වන දිගහැරුම?? කෑගහගෙන ඇහැරුනු එයා නැගිටපු වේගෙට ඇදෙනුත් බිමට වැටුනා.මුකුත් හිතාගන්න බැරුව වගේ වටපිට බලපු එයා බිමින් නැගිට්ටෙ බඩ අල්ලගෙන හිනාවෙන මටත් රව රව. ” මොකෝ රවන්නෙ ? ” ” රවන්නෙ තමයි..තමුසෙ කරන වැඩවලින් රැවෙනවා..මොකක්ද අර මගේ කනේ එබුවෙ ? ” ” මෙන්න මේක ” මම රෝසමලේ නටුව පෙන්නල කිව්වා. ” ලෙඩෙක් නිසා ඉවසනවා..නැත්නම් …

?ඒන්ජල්?|තිස්වන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|විසි නවවන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ?විසිනවවන දිගහැරුම ? ” ඔයාට බෙහෙත් දාපු නර්ස් මට හම්බුනා.එයා තමයි කිව්වෙ ” ” ආ…මම වොශ්රූම් හිටියෙ..එයා ඒ වෙලාවෙයි මාව හොයල තියෙන්නෙ..” ” ආ එහෙනම් කමක් නෑ..ඒකනෙවේ පුතේ අවිරු ගෙදර ඇවිත් නැද්ද ? ” ” ඇවිත් අම්මා ” මම බිම බලාගෙන උත්තර දුන්නා. ” ඇයි එහෙනම් එයා තාමත් නැත්තෙ ? ඔය දෙන්නා ඉන්නෙ නිකන් …

?ඒන්ජල්?|විසි නවවන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල් ?|විසි අටවන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ???විසි අටවන දිගහැරුම ??? ” අම්මට රිදෙන්නෙ නෑ තමයි.මටනෙ රිදෙන්නෙ ” ” කෙල්ලෙක් වුනාම මීටවඩා වේදනාවල් වලට මූන දෙන්න පුලුවන් වෙන්න ඕන ” ” ඒවා එතකොට බලාගමු අම්මා..ඒත් දැන් මට බෑ ” ” කෝ ඕක කාලා ඉවරනම් මට දෙන්න ප්ලේට් එක..” මම ප්ලේට් එක අම්මට දීලා ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි දොරට තට්ටු …

?ඒන්ජල් ?|විසි අටවන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|විසිහත්වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??විසි හත්වන දිගහැරුම?? ” ඔයාට කෝල් කලා..? ඉතින් ඇයි මට කිව්වෙ නැත්තෙ සුමනම්මා ? ” ” නෝනට කියන්න තමයි හිටියේ..මේ දැනුයි කෝල් කලේ..නෝනට මම කෝල් එකක් ගන්න හදනකොටමයි නෝනත් මට ගත්තෙ…” ” ඉතින් එයා මොකද කිව්වෙ සුමනම්මා ? අනේ ඉක්මන්ට කියන්නකෝ..” ” මම හෙලෝ කිව්වට පස්සෙ මහත්තයා කිව්වා..මම මේ ගෙදර එන ගමන් සුමනම්මා..ෆෝන් එකේ …

?ඒන්ජල්?|විසිහත්වන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|විසි හයවන දිගහැරුම|නවකතාව

???ඒන්ජල්??? ??විසි හයවන දිගහැරුම?? ” ඔයාගෙ අතේ තුවාලෙ පොඩ්ඩක් විතර ලොකුයි..ඒ කිව්වෙ පොඩ්ඩක් අස්ථිවලටත් ඩැමේජ් වෙලා..” ඒක ඇහුවම ලොකුවුන සුමනම්මගෙ ඇස් දෙක දැකලා ඩොක්ටර් ආයෙම කතාකලා. ” නෑ නෑ බයවෙන්න ඕනෙ නෑ..සනීපවෙන්න පොඩ්ඩක් කල් යයි.තුවාලෙටනම් අපි මැහුම් දෙක තුනක් දැම්මා.ටික ටික සනීප වෙද්දි ඔයාට මෙහෙ ඇවිත් අතට එක්සර්සයිස් ටිකක් කරන්න වෙයි.දැන්ම ඇගිලි හොලවන්න එහෙම යන්න …

?ඒන්ජල්?|විසි හයවන දිගහැරුම|නවකතාව Read More »

?ඒන්ජල්?| විසිපස්වන කොටස|නවකතාව

???ඒන්ජල්??? ???විසිපස්වන දිගහැරුම ??? ” හාම්පුතා වගේ නැතැයි ” මම අවිරුට කිව්වෙ දිවත් දික්කරලා.එතකොට ඩෙවිල් මගේ අතේ ඉදන්ම දගලන්න ගත්තා. ” ඒ සැරේ මෙයාට මොකද වෙලා තියෙන්නෙ ? ” මම ඇහුවෙ අවිරුගෙ දිහායි ඩෙවිල් දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්. ” සමහරවිට එයාට අවශ්‍යතාවයක් ඇති ” ” ඕහෝ..හරි හරි..ඔන්න මම බිමින් තිබ්බා ” මම ඩෙවිල්ව බිමින් …

?ඒන්ජල්?| විසිපස්වන කොටස|නවකතාව Read More »

?ඒන්ජල්?|විසි හතරවන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???විසි හතරවන දිගහැරුම??? ” මම කිව්වෙ එහෙම කැත කතාවක් නෙවේ උලමෝ ” ” එහෙනම් කොහොම කතාවක්ද ? ” එතකොට මට ඇහුනෙ මට පිටිපස්සෙන් තියෙන කාමරේ ඉදන් සුමනම්මා එනසද්දෙ.මම හැරෙන්න හදද්දිම අවිරු මාව ඇදලා අරන් බදාගත්තා. ” මොනාද කරන්නෙ අවිරු..ඇයි මේ ? ” ” මට ඔයාව හුග කාලෙකින් බදාගන්න බැරිවුනානෙ..ඒකයි..” ” මාව අතාරිනවා..මේ සුමනම්මත් දකීවි..” …

?ඒන්ජල්?|විසි හතරවන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?|විසිතුන්වන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???විසි තුන්වන දිගහැරුම ??? එයානෙ ඉතින් ගොඩක් වෙලාවට මාව සප්‍රයිස් කරන්නෙ.හෙට මම එයාව සප්‍රයිස් කරනවා.මම එහෙම හිතාගෙන ඇදට පැනලා වැඩිවෙලාවක් යන්න කලින්ම මට නින්ද ගිහින් තිබුනෙ මහන්සියට වෙන්න ඇති.. ඊලඟ දවසෙ උදේම මම ලේස්තිවෙද්දි අම්මා කාමරේට ආවා.එයත් කොහේහරි යන්න ලේස්තිවෙලයි හිටියෙ. ” ආ..මම ආවෙ ඔයාව ඇහැරවන්න බලාගෙන.ඔයා නැගිටලත් ඉවරයි..ඔයා කොහේහරි යන්නද ආශි? ” ” …

?ඒන්ජල්?|විසිතුන්වන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?| විසි දෙවන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???විසි දෙවන දිගහැරුම??? ” හරි මමී..කවද්ද ඔයාලා එන්නෙ එතකොට..? ඕකේ..මම එන්නම් එයාර්පෝට් එකට ඔයාලව ගන්න..ඕකේ..තව සතියක්ම තියෙනවනේ…ඕකේ මමී..බායි…” අශ්වින් ආයෙම බ්ලූටූත් එක ගැලෙව්වම අම්මා එකපාරම අශ්වින්ට කතා කලා.මම ඒ සද්දෙට පිටිපස්ස හැරුනමයි දැක්කෙ එයා ඉන්නෙ ටිකක් කලබල වෙලා කියල. ” ඇයි අශ්වින්..? ඔයාලගෙ මමී ඩැඩී මෙහෙ එනවද..? ” ” ආහ්..ඔව් ආන්ටි..නෙක්ස්ට් වීක් එනවලු..” ” …

?ඒන්ජල්?| විසි දෙවන දිගහැරුම | නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.